Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
තව මරු දෙබසක් තිබ්බා... 'මිනිස්සු වැරදි තීරණ ගත්තාම එ වෙනුවෙන් පෙනී ඉදින්න තමයි ලෝයර් මහත්තුරු වගේ අය ඉන්නෙ "
එහෙම දොස්තරල ඉන්නෙ කොහෙද අහන උන්ට බනින්න්න එපා.උන් තමා දෙවෙනි ඉනිම සංගිතේ බලන උන් උන් පව්😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Eka hari
Me kathawene samajayata ganna adarsawath dewal godak thiyenawa.wenas wima thama jewithaye hodama de..
උනුත් මින්ස්සු බං
ඉස්පිරිතාලෙ ඉස්සරහ තියන ඇම්බියුලන්ස් එක ගොඩ දානකන් බලන් ඉන්නෙ මං
maath 😅
Ado man hituwe man witrai kiyala😅
අඩේ මරු.. මේ වගේ තව ලංකාවෙ හැදිච්ච නාට්‍ය ගැන කයිවාරුවක් ගහමු ද.. ❤
චාපා ගේ චරිතය අළු විය හැකියි. දැනට පෙනුන එපිසෝඩ් වල කියවුන පරිදි ඔහු කලින් සේවය කල රෝහලේ තරුණ හෙදියක් මැරෙනව. ඒ මොන ආකාරයටද කියල අපි ප්රේක්ෂකයො තවම දන්නෙ නෑ. පොලීසිය ඔහු ඒ මරණයට වගකිව යුතු නැති බව declare කලත්, මැරුණ තරුනියගේ පියා ඒ කතාව පිලි ගන්නෙ නෑ! ඔහු චාපාගෙ නැන්දාට (චමිලා පීරිස් ගෙ චරිතය) ඒ බව සොහොන් පිට්ටනියෙදි හමු වූ විට කියනවා. චමිලා පීරිස් ගෙ චරිතය යනු චාපා ගෙ තාත්තගෙ නංගී! ඒකනෙ අර කම්මුලට ගහපු වෙලාවෙ ඈ චාපාට කියන්නෙ මගෙ අයියගෙ ආත්මය නිදහස් වුනා කියල. චාපාට කලින් රෝහලේ දි මුහුන දෙන්න සිදුවූ දේවල් නිසා ඔහුගේ පියා හිත කලකිරී රෝගාතුර වූවාද යන සැකය මතු වුනා...චාපා බොහොම ධනවත් බලවත් පවුලක දරුවෙක්. මැරුන තරුණියගෙ පියා හිතනව ඇති ඒ බලය නිසා තමයි චාපා බේරුනේ කියල.පුද්ගලිකව චාපාගේ චරිතය අගයන ප්‍රේක්ෂක මා ප්‍රාර්ථනා කරනවා ඒ මරණයට ඇත්තටම චාපා සම්බන්ධ වී නොතිබේවා කියල.සුදු පාට වීරයෙක්ව හොයන බොලඳ ප්‍රේක්ෂකයෙක් යයි ඔබ සිනාසේවි මට.😂අපි බහුතරය අඩු වැඩියෙන් අලු පාට බව මම දන්නවා.😂
Thank you ❤
"තමන්ගෙ තත්ත්වය අමතක කරල වැඩ කරන මිනිහෙක්ට කරන්න බැරි දෙයක් නෑ"❤❤❤❤
වියළී එකෙන් පස්සෙ මේක බලන්න පටන් ගත්තා....ඇත්තමයි කතා දෙකම නිකන් පිස්සුවක් වගේ .ඒ වගේම අලුත්ම නාට්‍යය බලන්න ජාතික රූපවාහිනියෙන් සතිඅන්තයේ ..ඉරගිනි මද්දහන ...සුපිරි කතාවක් වෙයි කියල හිතුනා
කොළඹ ජාතික රෝහලෙත් ඉන්නව ඔහොම අදින දොස්තර කෙනෙක්. මාරම හොද කෙනෙක් ❤
Yep
6:38 thumpane
මම බලපු හොඳම ටෙලිනාට්‍ය1 සුදු ඇඳගෙන කළු ඇවිදින්2 කූඹියෝ3 ගොළු තාත්තා4 අමුතු දොස්තර 5 තණමල්විල කොල්ලෙක්6 Take Care
කොඩිගහ යට මේ ගොඩෙ තියෙන්න ඔනි
@sajithnishanthafernando7451 මම ටිකක් බැලුවා. කලු ගෙ රඟපෑමට සම්මාන වලින් දමලා ගහන්න ඕන. ඒත් මට කතාව Set නෑ එකයි.
වීරයා ගෙදර ඇවිත්
සහෝදරයා 👌
අමුතු අමුතු ටෙලි නාට්‍ය වලට බෙහෙත් දෙන්න ආපු අමුතු දොස්තර ට්‍රෙන්ඩින් වෙන එක නවත්වන්න බෑ..❤❤❤❤
බදුල්ල රෝහලේ ඩොක්ටර් පාලිත ලගින් යන චරිතයක් ......❤❤❤
එයා ප්රදර්ශංකාමියෙක් නේ.. බොරුව කරන්නේ 😅
Eya pradarshana kamiyek..eka api dannawa
තුන්පනේ...
@@shashilasanka1377 එහෙමද මම හිතුවෙ හොඳයි කියල....
මන් බදුල්ලේ ඒ මනුස්සය වැඩ කරන් හැටි dkl තියෙනව. ඇස් දෙකෙන් m බලන්නකෝ අත් වලින් emergency ඒවගේ මල ජරාව එහෙම අල්ලන හැටි. මාත් බැන්න පොරට කලින්. හැබැයි ehm මිනිස්ස්සු ඉන්නවා
නියමයි ......නියමයි ...අමුතු දොස්තර ...❤...බඋුල්ල ඉස්පිරිතාලෙ ...පාලිත සර් හරිම හොද නිහත මානි මහත්මයේක්....❤ 💜️🧡💞💖
ඇත්තටම සුපිරි නිර්මාණයක් , තුම්පනෙත් බැලුවා , තණමල්විල කොල්ලෙක් , ඒ වගේම සුපිරි වැඩක් මේකත්
හොද සුන්දර පැහැදිලි කිරිමක් ඔබ දෙපලටම ස්තුතියි 👍❤
ඇත්තටම කාලෙකින් බලන්න ලැබුණ හොඳ නිර්මාණය ක්.
ඇත්ත අපිට තනියම කරන්න ලොකු අරගලයක් තියෙනවා.
කැනඩාවේ සිට අමුතු දොස්තර බලනවා, ඉතාමත් රස වින්දනයකින් ❤
පට්ටම තිමින්ග් බලල ලංකාවෙ එලියට දැම්ම සුපිරිය... Doctor strange ❤️අමුතු දොස්තර.🤟
මෙතෙක් මගේ ජීවිතේ මං බලපු සුපිරිම නාට්‍ය. අමුතු දොස්තර. ජාතික රූපවාහිනිය. දකුණු කොරියාවේ ඉදලා බලන සෙට් එකට ජය වේවා. ජාතික රූපවාහිනිය හැමදාමත් වෙනස් දෙයක් කරේ වෙන දේවල් වලින් නොවෙයි නාට්‍ය අංශයෙන්❤
6:50 නෑ... කෝරලගේ සමන්ව කට්ටිය දැන ගත්තේ සද්දාගේ පාරදිගේ නාට්ටියේ 'සිකුරා'ගේ චරිතෙන්.
itn ත්ර්යිලොක
@@lahirusandamal3419 මම කියුවේ බහුතරයක් අතරට ගියේ පාරදිගේ නාට්ටියෙන්.. ත්‍රයිලෝක වගේ නාට්ටි බලන අය අඩුයි...
නාට්‍ය බලන්න ආස කරන, නාට්යයයය, ලස්සනයි නර්මාණය
nice explanation...that drama is next lavel....💐👌
තුම්පනේ - විමලෙ අයියාපාර දිගේ - සිකුරාකෝරලගෙ සමන් රජ වැඩ්ඩෙක්!අද ඉදන් අමුතු දොස්තර බලනවා.👍🙏❤️❤️💪
Well explain ❤
K.සමන් සද්ධාගේ 'පාරදිගේ' ත් හිටියා.❤
Saha maru maru storye
මම හොඳ ම එකක් විතරයි බලන්නෙ කතා තුනක් රූපවාහිනීයෙන් බලනවා අමුතු දොස්තර 🙏 අනික් චැනල් ඉන්නේ ගෑනු ත් පිරිමිත් වලෙන් නැගිටලා එන උන් වගේ මේක් අප්
❤ නිර්මාණයකින් ලොකු සමාජ පනිවිඩයක්දෙන අතිවිශිශ්ට නිර්මාණයක් ❤
සුපිරියක්❤❤❤
patta kathawak..
6:30 තුම්පනේ teledrama in jathika roopawahini
සුපිරි ❤
හොඳ පැහැදිලි කිරීමක්.මීට කළිනුත් මේ වගේ චරිතයක් වටා ගොඩනැගුණු හොද නිර්මාණ බිහි වී තිබෙනව.ඒ චරිතය මගින් සමාජයක් වෙනස් කිරීමට උත්සහ දරන.නමුත් එම නිර්මාණ බිහිවුණු වකවානු වල ඇත්තටම අපේ මිනිස්සුන්ගෙ attitude public toilet එකක් වගේ.එවැනි නිර්මාණ සමාජයට වැඩදායි ලෙස තමන්ගෙ ජීවිතයට යොදා ගන්නෙ කොහොමද කියල මිනිස්සු හිතුවෙ නෑ,හිතන්න උත්සහ කරෙත් නෑ.ඒ නිසාම ඒ නිර්මාණ කාලයත් සමග වැළලී ගියා.නමුත් දැන් අපට සතුටු වෙන්න තියෙන ලොකුම දේ අද වන විට විශාල සමාජ පෙරළියක් සිදු වී තිබෙනවා.එදාට වඩා මෙවැනි නිර්මාණ වලට සමාජයේ ආකර්ෂණය වැඩි වී තියෙනව.ඒක හොඳ සමාජ පරිවර්තනයක්.එකෙන් කියවෙන්නෙ මිනිස්සුන්ගෙ attitude ක්‍රමයෙන් වෙනස් වෙමින් පවතින බවයි.ඒක රටක් විදියට ගත්තම අපිට සතුටු වෙන්න පුලුවන් සුභ පෙරනිමිත්තක්.මේ ආකල්පමය වෙනස් වීම සමාජයේ හා රටේ දියුණුවට පෞද්ගලිකව යොදා ගන්න පුලුවන් උනොත් එදාට අපි දිණුම්.(ගුනේ bro මේක ටිකක් පරන ටෙලියක්( තක්සලාව ) කියල බලල නැත්නම් බලන්න.බුදුසරණ මගේ රටට.
thumpane kathawath supiriyak 👌
පට්ට කියවීමක්... ❤❤❤
තුන්පනේ කථාවත් බලන්න ඕනි එකක්...
Eththatama maru kaalekata passe mama drama ekak balanna gaththe balanna puluwan nirmanayak nisa.. maru.. 🎉
Oya wage doctor kenek hitiya 2010. Colombo general hospital 55 ward eke Porage concept eka Oya wage thama
ලොකු සර්ව කියව ගන්න එකට මම හරි ආසයි
Fatta kathwak eke❤
Good work 👍
නියමයි...රහයි...❤
Next level 💜
අර ටීච බඳින්න හිටිය කෙනා ජගත් චමිල...❤
සුපිරි review එක ❤
බොහොම ස්තූතියි මචංලා
තව ගැබුරු dialog එකක් තිබුන ,, මිනිහගෙ ඉස්සරහ දැන් ගොඩක් ඉටිපන්දන් පත්තු වෙනව,, කියල. ඒකත් මරු එකක් කියලමට හිතෙනව..❤
ඇත්ත ඉහල වෙනස් උනා ට වැඩක් නැහැ සමාජේ හැදෙන්නේ නැත්නම්.
Neyama natteya harema ලස්සනයි
තුම්පනේ
Great ❤
Backside ගැන මොකක්ද අදහස?
ඒක වෙනම ලෙවල් එකක කතාවක්
තුම්පනේ❤
Back side ගැනත් විස්තරයක්...👍
මට අනුරව පේන්නෙ ටිකක් මේ ඩොකා වගේ.. මේ බයි සීන් එකක් නෙවෙයි. ඒත් අපේ රටේ සමාජෙ තියන ඩල් ගතිය සග ඇග හොර කම නිසා රටක් විදියට සෑහෙන්න පස්සට අදිනව.
සිරාවටම... වටේ ඉන්න එවුන් කැමති නෑ System change වෙනවට...
පට්ටම කාස්ට් එක❤
ඔතන ඉන්න දසය තමයි ඩිස්පැන්සරියේ මහත්තය😢
15:57 මේ නාට්‍ය බලනකොට මාත් හිතපු දේ ඕක තමයි.දේශපාලනය වෙනස් වුන පලියට රටක් ගොඩ ගන්න බෑ..අපිත් වෙනස් වෙන්න ඕනි ❤
Good explanation ❤
06:25 - thunpane
අමුතු කියන වචනෙ ඇතුලෙ ලංකාව තියෙනවා .(අ)මුතු ඇටේ
26:45 ලොකු සර් ඊලන්ගට කියන්නෙ "මමත් එහෙම එකෙක් කියල"
උගන්නන එක විතරක් නෙමෙයි කරන්නේ ගුරුවරුන් වෙලාවකට දොස්තර කෙනෙක් හෙදියක් කෑම ගේන්නැතියට කෑම එක දෙනවා...ආගමට දහමට යොමු කරනවා...ගොඩක් තියෙනවා නිකමට දැම්මේ
6:20 තුන්පනේ
තුම්පනේ.... කුනු ට්‍රැක්ටරේ වැඩ කරන චරිතේ
Mama nam viyali beluwa
කුණු tractor එකේ විමලේ අයියා ,තුම්පනේ
පාලිත තෙවරප්පෙරුම මතක් වෙනවා දේශපාලනිකව බැලුවම
තනි මිනිහෙට්ට ගහන්න පුලුවන් ගේම 19:32 "කූඹියෝ"
තුන්පනේ නාට්‍ය මගෙත් හිත ඇදගත්ත එකක් නොබලපු අය බලන්න
පුළුවන් නං ගෞරවයක් විදියට ,කෝවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන්ඩ ගිහින් අප අතරින් සමුගත්ත,නිතරම පොඩි මිනිස්සුන්ට ගොඩක් උදව් කරපු සමහර ග්‍රාමීය රෝහල් සංවර්ධනය කරන්ඩ ගිහින් ගොඩක් කරදර වලට මූනදුන්න මහා පුස්තකාලය ක් වගේ දැනුම් ගබඩාවක් තිබුණු කුරුණෑගල දොස්තර සුදත් බංඩාරව ත් මතක් කරන්ඩ පුළුවන් නං ලොකු පිනක්🎉
තුම්පනේ , අඳුන්ගිර - කාක්කා
6.38 තුම්පනේ
ඔබ දෙපළගේ පැහැදිලි කිරීම අගනේය . අමුතු දොස්තර .🎉
💛🤙👍
කූඹියෝ එකේ කරපු පොඩි පාර්ට් එකත් පට්ට
ඒ මොකක්ද බ්‍රෝ
@ClassicCreations-sf2km වත්තෙ කොල්ලෙක් විදිහට හිටිය.
❤❤❤❤❤❤❤😮
The Good doctor vs අමුතු දොස්තරකාලෙකට කලිං බලපු සුපිරි ටීවී සීරීස් එකක් තමයි Good doctor කියන්නෙ. 2013 එළියට දාපු කොරියන් සීරීස් එකක රීමේක් එකක් විදියට ආපු ඇමරිකන් සීරීස් එකක් තමයි මේකත්. Charlie and the chocolate factory, August rush වගේ ඒවගෙ රඟපාපු Freddie Highmoreට තියෙන ලව් එක නිසාම බලපු මේක මුලදිනං පට්ට ආතල්. පස්සෙ පස්සෙ සීසන් දෙක තුනට යද්දි පොඩ්ඩක් චොර වෙනව.Autism ප්‍රභේදයකින් පීඩා විඳින ටිකක් අමුතු විදියෙ චරිතයක් තමයි මේකෙදි පොරට කරන්න තියෙන්නෙ. ඒකෙ මුලදිම San Jose St. Bonaventure Hospital එකට අනුයුක්ත කරල එන ගමන අතරතුරදි එයාපෝට් එකේදි(වගේ මතක) එකපාරම උඩ තියෙන බෝඩ් එකක් කඩා වැටිල ලමයෙක්ව හදිසියෙ critically injured වෙනව. මෙන්න මේ වෙලාවෙ ආයි ඉතිං මූ මෙලෝදෙයක් දන්නැති පොඩි එකෙක් වගේ ෂෝන් ඇවිත් කොහෙද තිබුනු බීම බටයක් බෙල්ලෙං ඇතුලට ගහල අර ළමයව එලොවිං මෙලොවට ගන්නව. අම්ම එහෙම අරූට වඳින්නැති ටික විතරයි. මේකම ටික කාලෙකට පස්සෙ තලපති විජේගෙ ෆිල්ම් එකකත් මං දැක්කා මොකක්දෝ ජිල්මාට් එකක් දාලා ළමෙක්ව බේරගෙන රැජිනිකාන්ත් වගේ තඩි හුලං පාරක් මැද්දෙං ස්ලෝ මෝෂන් ඇවිදං යන විදියට කොපි කරල තිබුන.ඒකට අපේ බුවා. කොහෙද ඉඳං ඉස්සො කොටුවක්ද කොහෙද ගාවිං යද්දි කොල්ලෙක් ගිලෙන්න ගිහිං යංතං පිටට තට්ටුවක් දාලා මහා මුදවාගැනීමේ ප්රාතිහාර්යයක් පාලා වගේ පොරක් වෙනව දැක්කම අපේ සිනමාව කොච්චර දුප්පත්ද කියල හිතුන. ටෙක්නික් කැමරා සෙට් පැත්තකින් තියපංකො. ස්ක්‍රිප්ට්.. අහෝ දුකකි ඉරකි තිතකි.. !කැට තියල කියන්නෙ මේකනං කොපි නෙවෙයි. අම්මප..Asanka warnakulasuriya
Backside ITN watch it
මේක තිරරචනය කරපු අයට තමයි ඇත්තටම ස්තූතිවන්ත වෙන්න ඕනෙ කියල හිතෙන්නේ. ඒ අය ගැන කිසිම තැන සඳහන් කරන්නේ නෑනේ. ඒක අඩුවක් කියල හිතෙනව. අනික තණමල්විල කොල්ලෙක් ලියපු කෙනාමයි මේකත් ලියන්නේ. සුපිරියක් වුනානේ කලින් තණමල්විල කොල්ලෙක් ආයෙ නෑ මේකත් ඒ වගේ.
❤❤❤
❤
තුම්පනේ එකේ කුනු ඇද්දෙ
itn ත්ර්යිලොක මුලින්ම දැක්කේ, බොබිමාල්
👍👍👍
6:40 තුම්පනේ ටෙලිය
තුම්පනේ සුපුන් රත්නායක
Koobiyo eke hitiya
විග්‍රහය අනර්ගයි..අමුතු දොස්තරනම් අමුතුම ටෙලියක් තමා..දූවිලී ටෙලියත් බැලුවා ඒකත් අනර්ග නිර්මාණයක්...තුන්පනේ බලන්න බලාපොරොත්තු වෙනවා...බැක්සයිඩ් ටෙලිය ගැනත් විග්‍රහයක් දෙන්න..
ගුරුවරු හිතන්නෑ එහෙම කොච්චර වැඩක් කරනවද උගන්න එකත් එක්ක දොස්තර ,හෙදියක් සනීපාරක්ෂක වැඩ කරනවා ,
Thunpath raana teledarama eka thamai kunu tractate seen eka yanne😂
අපි බලන්නේ ඔය වගේ දේවල් විතරයි
මී මැස්සා කොහොමද
සමාජ සංස්කෘතික විපරිණාමය.විශ්ව විද්ර්යාල නොගිහින් ඉගෙන ගන්න නම් අමුතු දොස්තර බලන්න... ජනතා අරගල උපාධිය ලැබෙනු ඇත
Tumpanee
Thumpane
para dige sikura
Ko bn 'X' gena kiwwe nene???
thumpane
තව මරු දෙබසක් තිබ්බා... 'මිනිස්සු වැරදි තීරණ ගත්තාම එ වෙනුවෙන් පෙනී ඉදින්න තමයි ලෝයර් මහත්තුරු වගේ අය ඉන්නෙ "
එහෙම දොස්තරල ඉන්නෙ කොහෙද අහන උන්ට බනින්න්න එපා.උන් තමා දෙවෙනි ඉනිම සංගිතේ බලන උන් උන් පව්😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Eka hari
Me kathawene samajayata ganna adarsawath dewal godak thiyenawa.wenas wima thama jewithaye hodama de..
උනුත් මින්ස්සු බං
ඉස්පිරිතාලෙ ඉස්සරහ තියන ඇම්බියුලන්ස් එක ගොඩ දානකන් බලන් ඉන්නෙ මං
maath 😅
Ado man hituwe man witrai kiyala😅
අඩේ මරු.. මේ වගේ තව ලංකාවෙ හැදිච්ච නාට්‍ය ගැන කයිවාරුවක් ගහමු ද.. ❤
චාපා ගේ චරිතය අළු විය හැකියි. දැනට පෙනුන එපිසෝඩ් වල කියවුන පරිදි ඔහු කලින් සේවය කල රෝහලේ තරුණ හෙදියක් මැරෙනව. ඒ මොන ආකාරයටද කියල අපි ප්රේක්ෂකයො තවම දන්නෙ නෑ. පොලීසිය ඔහු ඒ මරණයට වගකිව යුතු නැති බව declare කලත්, මැරුණ තරුනියගේ පියා ඒ කතාව පිලි ගන්නෙ නෑ! ඔහු චාපාගෙ නැන්දාට (චමිලා පීරිස් ගෙ චරිතය) ඒ බව සොහොන් පිට්ටනියෙදි හමු වූ විට කියනවා. චමිලා පීරිස් ගෙ චරිතය යනු චාපා ගෙ තාත්තගෙ නංගී! ඒකනෙ අර කම්මුලට ගහපු වෙලාවෙ ඈ චාපාට කියන්නෙ මගෙ අයියගෙ ආත්මය නිදහස් වුනා කියල. චාපාට කලින් රෝහලේ දි මුහුන දෙන්න සිදුවූ දේවල් නිසා ඔහුගේ පියා හිත කලකිරී රෝගාතුර වූවාද යන සැකය මතු වුනා...
චාපා බොහොම ධනවත් බලවත් පවුලක දරුවෙක්. මැරුන තරුණියගෙ පියා හිතනව ඇති ඒ බලය නිසා තමයි චාපා බේරුනේ කියල.
පුද්ගලිකව චාපාගේ චරිතය අගයන ප්‍රේක්ෂක මා ප්‍රාර්ථනා කරනවා ඒ මරණයට ඇත්තටම චාපා සම්බන්ධ වී නොතිබේවා කියල.
සුදු පාට වීරයෙක්ව හොයන බොලඳ ප්‍රේක්ෂකයෙක් යයි ඔබ සිනාසේවි මට.😂
අපි බහුතරය අඩු වැඩියෙන් අලු පාට බව මම දන්නවා.😂
Thank you ❤
"තමන්ගෙ තත්ත්වය අමතක කරල වැඩ කරන මිනිහෙක්ට කරන්න බැරි දෙයක් නෑ"❤❤❤❤
වියළී එකෙන් පස්සෙ මේක බලන්න පටන් ගත්තා....ඇත්තමයි කතා දෙකම නිකන් පිස්සුවක් වගේ .ඒ වගේම අලුත්ම නාට්‍යය බලන්න ජාතික රූපවාහිනියෙන් සතිඅන්තයේ ..ඉරගිනි මද්දහන ...සුපිරි කතාවක් වෙයි කියල හිතුනා
කොළඹ ජාතික රෝහලෙත් ඉන්නව ඔහොම අදින දොස්තර කෙනෙක්. මාරම හොද කෙනෙක් ❤
Yep
6:38 thumpane
මම බලපු හොඳම ටෙලිනාට්‍ය
1 සුදු ඇඳගෙන කළු ඇවිදින්
2 කූඹියෝ
3 ගොළු තාත්තා
4 අමුතු දොස්තර
5 තණමල්විල කොල්ලෙක්
6 Take Care
කොඩිගහ යට මේ ගොඩෙ තියෙන්න ඔනි
@sajithnishanthafernando7451 මම ටිකක් බැලුවා. කලු ගෙ රඟපෑමට සම්මාන වලින් දමලා ගහන්න ඕන. ඒත් මට කතාව Set නෑ එකයි.
වීරයා ගෙදර ඇවිත්
සහෝදරයා 👌
අමුතු අමුතු ටෙලි නාට්‍ය වලට බෙහෙත් දෙන්න ආපු අමුතු දොස්තර ට්‍රෙන්ඩින් වෙන එක නවත්වන්න බෑ..❤❤❤❤
බදුල්ල රෝහලේ ඩොක්ටර් පාලිත
ලගින් යන චරිතයක් ......❤❤❤
එයා ප්රදර්ශංකාමියෙක් නේ.. බොරුව කරන්නේ 😅
Eya pradarshana kamiyek..eka api dannawa
තුන්පනේ...
@@shashilasanka1377 එහෙමද මම හිතුවෙ හොඳයි කියල....
මන් බදුල්ලේ ඒ මනුස්සය වැඩ කරන් හැටි dkl තියෙනව. ඇස් දෙකෙන් m බලන්නකෝ අත් වලින් emergency ඒවගේ මල ජරාව එහෙම අල්ලන හැටි. මාත් බැන්න පොරට කලින්. හැබැයි ehm මිනිස්ස්සු ඉන්නවා
නියමයි ......නියමයි ...අමුතු දොස්තර ...❤...බඋුල්ල ඉස්පිරිතාලෙ ...පාලිත සර් හරිම හොද නිහත මානි මහත්මයේක්....❤ 💜️🧡💞💖
ඇත්තටම සුපිරි නිර්මාණයක් , තුම්පනෙත් බැලුවා , තණමල්විල කොල්ලෙක් , ඒ වගේම සුපිරි වැඩක් මේකත්
හොද සුන්දර පැහැදිලි කිරිමක් ඔබ දෙපලටම ස්තුතියි 👍❤
ඇත්තටම කාලෙකින් බලන්න ලැබුණ හොඳ නිර්මාණය ක්.
ඇත්ත අපිට තනියම කරන්න ලොකු අරගලයක් තියෙනවා.
කැනඩාවේ සිට අමුතු දොස්තර බලනවා, ඉතාමත් රස වින්දනයකින් ❤
පට්ටම තිමින්ග් බලල ලංකාවෙ එලියට දැම්ම සුපිරිය...
Doctor strange ❤️
අමුතු දොස්තර.🤟
මෙතෙක් මගේ ජීවිතේ මං බලපු සුපිරිම නාට්‍ය. අමුතු දොස්තර. ජාතික රූපවාහිනිය. දකුණු කොරියාවේ ඉදලා බලන සෙට් එකට ජය වේවා. ජාතික රූපවාහිනිය හැමදාමත් වෙනස් දෙයක් කරේ වෙන දේවල් වලින් නොවෙයි නාට්‍ය අංශයෙන්❤
6:50 නෑ... කෝරලගේ සමන්ව කට්ටිය දැන ගත්තේ සද්දාගේ පාරදිගේ නාට්ටියේ 'සිකුරා'ගේ චරිතෙන්.
itn ත්ර්යිලොක
@@lahirusandamal3419 මම කියුවේ බහුතරයක් අතරට ගියේ පාරදිගේ නාට්ටියෙන්.. ත්‍රයිලෝක වගේ නාට්ටි බලන අය අඩුයි...
නාට්‍ය බලන්න ආස කරන, නාට්යයයය, ලස්සනයි නර්මාණය
nice explanation...that drama is next lavel....💐👌
තුම්පනේ - විමලෙ අයියා
පාර දිගේ - සිකුරා
කෝරලගෙ සමන් රජ වැඩ්ඩෙක්!
අද ඉදන් අමුතු දොස්තර බලනවා.👍🙏❤️❤️💪
Well explain ❤
K.සමන් සද්ධාගේ 'පාරදිගේ' ත් හිටියා.❤
Saha maru maru storye
මම හොඳ ම එකක් විතරයි බලන්නෙ කතා තුනක් රූපවාහිනීයෙන් බලනවා අමුතු දොස්තර 🙏 අනික් චැනල් ඉන්නේ ගෑනු ත් පිරිමිත් වලෙන් නැගිටලා එන උන් වගේ මේක් අප්
❤ නිර්මාණයකින් ලොකු සමාජ පනිවිඩයක්දෙන අතිවිශිශ්ට නිර්මාණයක් ❤
සුපිරියක්❤❤❤
patta kathawak..
6:30 තුම්පනේ teledrama in jathika roopawahini
සුපිරි ❤
හොඳ පැහැදිලි කිරීමක්.මීට කළිනුත් මේ වගේ චරිතයක් වටා ගොඩනැගුණු හොද නිර්මාණ බිහි වී තිබෙනව.ඒ චරිතය මගින් සමාජයක් වෙනස් කිරීමට උත්සහ දරන.නමුත් එම නිර්මාණ බිහිවුණු වකවානු වල ඇත්තටම අපේ මිනිස්සුන්ගෙ attitude public toilet එකක් වගේ.එවැනි නිර්මාණ සමාජයට වැඩදායි ලෙස තමන්ගෙ ජීවිතයට යොදා ගන්නෙ කොහොමද කියල මිනිස්සු හිතුවෙ නෑ,හිතන්න උත්සහ කරෙත් නෑ.ඒ නිසාම ඒ නිර්මාණ කාලයත් සමග වැළලී ගියා.නමුත් දැන් අපට සතුටු වෙන්න තියෙන ලොකුම දේ අද වන විට විශාල සමාජ පෙරළියක් සිදු වී තිබෙනවා.එදාට වඩා මෙවැනි නිර්මාණ වලට සමාජයේ ආකර්ෂණය වැඩි වී තියෙනව.ඒක හොඳ සමාජ පරිවර්තනයක්.එකෙන් කියවෙන්නෙ මිනිස්සුන්ගෙ attitude ක්‍රමයෙන් වෙනස් වෙමින් පවතින බවයි.ඒක රටක් විදියට ගත්තම අපිට සතුටු වෙන්න පුලුවන් සුභ පෙරනිමිත්තක්.මේ ආකල්පමය වෙනස් වීම සමාජයේ හා රටේ දියුණුවට පෞද්ගලිකව යොදා ගන්න පුලුවන් උනොත් එදාට අපි දිණුම්.(ගුනේ bro මේක ටිකක් පරන ටෙලියක්( තක්සලාව ) කියල බලල නැත්නම් බලන්න.බුදුසරණ මගේ රටට.
thumpane kathawath supiriyak 👌
පට්ට කියවීමක්... ❤❤❤
තුන්පනේ කථාවත් බලන්න ඕනි එකක්...
Eththatama maru kaalekata passe mama drama ekak balanna gaththe balanna puluwan nirmanayak nisa.. maru.. 🎉
Oya wage doctor kenek hitiya 2010. Colombo general hospital 55 ward eke Porage concept eka Oya wage thama
ලොකු සර්ව කියව ගන්න එකට මම හරි ආසයි
Fatta kathwak eke❤
Good work 👍
නියමයි...රහයි...❤
Next level 💜
අර ටීච බඳින්න හිටිය කෙනා ජගත් චමිල...❤
සුපිරි review එක ❤
බොහොම ස්තූතියි මචංලා
තව ගැබුරු dialog එකක් තිබුන ,, මිනිහගෙ ඉස්සරහ දැන් ගොඩක් ඉටිපන්දන් පත්තු වෙනව,, කියල. ඒකත් මරු එකක් කියලමට හිතෙනව..❤
ඇත්ත ඉහල වෙනස් උනා ට වැඩක් නැහැ සමාජේ හැදෙන්නේ නැත්නම්.
Neyama natteya harema ලස්සනයි
තුම්පනේ
Great ❤
Backside ගැන මොකක්ද අදහස?
ඒක වෙනම ලෙවල් එකක කතාවක්
තුම්පනේ❤
Back side ගැනත් විස්තරයක්...👍
මට අනුරව පේන්නෙ ටිකක් මේ ඩොකා වගේ.. මේ බයි සීන් එකක් නෙවෙයි.
ඒත් අපේ රටේ සමාජෙ තියන ඩල් ගතිය සග ඇග හොර කම නිසා රටක් විදියට සෑහෙන්න පස්සට අදිනව.
සිරාවටම... වටේ ඉන්න එවුන් කැමති නෑ System change වෙනවට...
පට්ටම කාස්ට් එක❤
ඔතන ඉන්න දසය තමයි ඩිස්පැන්සරියේ මහත්තය😢
15:57 මේ නාට්‍ය බලනකොට මාත් හිතපු දේ ඕක තමයි.
දේශපාලනය වෙනස් වුන පලියට රටක් ගොඩ ගන්න බෑ..අපිත් වෙනස් වෙන්න ඕනි ❤
Good explanation ❤
06:25 - thunpane
අමුතු කියන වචනෙ ඇතුලෙ ලංකාව තියෙනවා .
(අ)මුතු ඇටේ
26:45 ලොකු සර් ඊලන්ගට කියන්නෙ "මමත් එහෙම එකෙක් කියල"
උගන්නන එක විතරක් නෙමෙයි කරන්නේ ගුරුවරුන් වෙලාවකට දොස්තර කෙනෙක් හෙදියක් කෑම ගේන්නැතියට කෑම එක දෙනවා...ආගමට දහමට යොමු කරනවා...ගොඩක් තියෙනවා නිකමට දැම්මේ
6:20 තුන්පනේ
තුම්පනේ.... කුනු ට්‍රැක්ටරේ වැඩ කරන චරිතේ
Mama nam viyali beluwa
කුණු tractor එකේ විමලේ අයියා ,තුම්පනේ
පාලිත තෙවරප්පෙරුම මතක් වෙනවා දේශපාලනිකව බැලුවම
තනි මිනිහෙට්ට ගහන්න පුලුවන් ගේම 19:32 "කූඹියෝ"
තුන්පනේ නාට්‍ය මගෙත් හිත ඇදගත්ත එකක් නොබලපු අය බලන්න
පුළුවන් නං ගෞරවයක් විදියට ,කෝවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන්ඩ ගිහින් අප අතරින් සමුගත්ත,නිතරම පොඩි මිනිස්සුන්ට ගොඩක් උදව් කරපු සමහර ග්‍රාමීය රෝහල් සංවර්ධනය කරන්ඩ ගිහින් ගොඩක් කරදර වලට මූනදුන්න මහා පුස්තකාලය ක් වගේ දැනුම් ගබඩාවක් තිබුණු කුරුණෑගල දොස්තර සුදත් බංඩාරව ත් මතක් කරන්ඩ පුළුවන් නං ලොකු පිනක්🎉
තුම්පනේ , අඳුන්ගිර - කාක්කා
6.38 තුම්පනේ
ඔබ දෙපළගේ පැහැදිලි කිරීම අගනේය . අමුතු දොස්තර .🎉
💛🤙👍
කූඹියෝ එකේ කරපු පොඩි පාර්ට් එකත් පට්ට
ඒ මොකක්ද බ්‍රෝ
@ClassicCreations-sf2km වත්තෙ කොල්ලෙක් විදිහට හිටිය.
❤❤❤❤❤❤❤😮
The Good doctor vs අමුතු දොස්තර
කාලෙකට කලිං බලපු සුපිරි ටීවී සීරීස් එකක් තමයි Good doctor කියන්නෙ. 2013 එළියට දාපු කොරියන් සීරීස් එකක රීමේක් එකක් විදියට ආපු ඇමරිකන් සීරීස් එකක් තමයි මේකත්. Charlie and the chocolate factory, August rush වගේ ඒවගෙ රඟපාපු Freddie Highmoreට තියෙන ලව් එක නිසාම බලපු මේක මුලදිනං පට්ට ආතල්. පස්සෙ පස්සෙ සීසන් දෙක තුනට යද්දි පොඩ්ඩක් චොර වෙනව.
Autism ප්‍රභේදයකින් පීඩා විඳින ටිකක් අමුතු විදියෙ චරිතයක් තමයි මේකෙදි පොරට කරන්න තියෙන්නෙ. ඒකෙ මුලදිම San Jose St. Bonaventure Hospital එකට අනුයුක්ත කරල එන ගමන අතරතුරදි එයාපෝට් එකේදි(වගේ මතක) එකපාරම උඩ තියෙන බෝඩ් එකක් කඩා වැටිල ලමයෙක්ව හදිසියෙ critically injured වෙනව. මෙන්න මේ වෙලාවෙ ආයි ඉතිං මූ මෙලෝදෙයක් දන්නැති පොඩි එකෙක් වගේ ෂෝන් ඇවිත් කොහෙද තිබුනු බීම බටයක් බෙල්ලෙං ඇතුලට ගහල අර ළමයව එලොවිං මෙලොවට ගන්නව. අම්ම එහෙම අරූට වඳින්නැති ටික විතරයි.
මේකම ටික කාලෙකට පස්සෙ තලපති විජේගෙ ෆිල්ම් එකකත් මං දැක්කා මොකක්දෝ ජිල්මාට් එකක් දාලා ළමෙක්ව බේරගෙන රැජිනිකාන්ත් වගේ තඩි හුලං පාරක් මැද්දෙං ස්ලෝ මෝෂන් ඇවිදං යන විදියට කොපි කරල තිබුන.
ඒකට අපේ බුවා. කොහෙද ඉඳං ඉස්සො කොටුවක්ද කොහෙද ගාවිං යද්දි කොල්ලෙක් ගිලෙන්න ගිහිං යංතං පිටට තට්ටුවක් දාලා මහා මුදවාගැනීමේ ප්රාතිහාර්යයක් පාලා වගේ පොරක් වෙනව දැක්කම අපේ සිනමාව කොච්චර දුප්පත්ද කියල හිතුන. ටෙක්නික් කැමරා සෙට් පැත්තකින් තියපංකො. ස්ක්‍රිප්ට්.. අහෝ දුකකි ඉරකි තිතකි.. !
කැට තියල කියන්නෙ මේකනං කොපි නෙවෙයි. අම්මප..
Asanka warnakulasuriya
Backside ITN watch it
මේක තිරරචනය කරපු අයට තමයි ඇත්තටම ස්තූතිවන්ත වෙන්න ඕනෙ කියල හිතෙන්නේ. ඒ අය ගැන කිසිම තැන සඳහන් කරන්නේ නෑනේ.
ඒක අඩුවක් කියල හිතෙනව. අනික තණමල්විල කොල්ලෙක් ලියපු කෙනාමයි මේකත් ලියන්නේ. සුපිරියක් වුනානේ කලින් තණමල්විල කොල්ලෙක් ආයෙ නෑ මේකත් ඒ වගේ.