මොනවද මේ Chinese Compartments || About Chinese Compartments ||
Вставка
- Опубліковано 25 лис 2024
- Hello Railfans...! Today we are Talking About Chinese Compartments in Sri Lanka Railways...
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
If You Want to watch this video with English Subtitles... Yeah...! It's Available Now...😋😋 Click the CC icon displayed in Video Layout and watch this With English Subtitles
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
චින මැදිරි සම්බන්ධව වැඩි දුරටත් දැනගැනීමට අවශ්‍ය නම් පහළ Link එකෙන් අදාළ ලිපිය වෙත පිවිසෙන්න :- / 398652658327173
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Special Thanks To Shenal Kaveesha Dias to Giving Many Details to this Video...😍
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
👊Voice & Script - Kinaru Digantha
👊Edited By - Devseth De Mel
👊Photo & video Credits - Respective Owners
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
➡️ Like and Follow us On Facebook :- / lifeonralis
➡️ Join Our Whatsapp Group :- chat.whatsapp....
© ️Life On Rails ®
👉Like
👍Comment
👏Share
👊Subscribe us and keep in touch with us.
©️ I do not Own all The Material I'am Posting On my Channel. If You are a Copyright Owner , and Want your Work to be Removed Please Contact us First through (kinarudiganthakd@gmail.com) and I'll Delete the Upload Immediately.
#Srilankantrains #Chinese_Coaches
#Chinese_Compartments #Diesal_Electric_Engine #Trains_In_Sri_Lanka #Diesal_Electric #Diesal_Multiple_Units #Class_S_Series
#Class_M_Series
ඇත්තම කිව්වොත් මහා කුනු ගොඩක් මම දන්නා රියදුරු මහත්වරුන් කීප දෙනෙක්මත් මේ compartment වලට කැමති නෑ රුමේනියානු compartment වලට ගහන්න කිසි එකක් තාම නම් නෑ මගේ මතය
උඩරට දුම්රිය මාරගයේත් ගමන් කරන්න පුලුවන් නම් නියමයි.ගොඩක් තොරතුරු දැන ගත්තා.සුපිරි අයියේ🤙
බොහොම ස්තූතියි
උඩරට මාර්ගයේ යන්න බෑ.. මොකද මේ compartments දිගින් වැඩී.. උඩරට මාර්ගය වංගු සහිත නිසා මේවා යොදාගන්න බෑ..... මමත් දැනගත්ත දෙයක්
Sha ! Lassanata karala thiyanawa !
Thank you...
දුම්රිය ඉංජිනේරුවරයෙක් වෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරන්න පුළුවන් ද?
Mn danna kaleka idan ada wenakanma MUTHUKUMAARI ta daala thiyenne Chinese Compartments❤️❤️❤️
මම යාල් දේවි Train එකේ ගිහින් තියෙනවා උඩ පැන පැන යන්න පුළුවන්
නිය්මයි අයියෙ chinese coaches ගැන ගොඩක් දේවල දැනගත්තා
Yaldevi eka nagaranthara seegragami ekak nemei neda....
මගේ ආසම compartment eka☺💙
May chainese petti ekka rathu paata pettiyak tiyenne ai...
SUPIRI VIDEO EKAK ❤️🔥
Thank You
Nice video
Thank You...😍
මෙ වීඩියෝ එක බලන්න සතියක් ගියා අවුලක් නැනෙ ❤️❤️😭😭😭😭
Supiri
Thanks brother...
W3 isnt a shunting engine dude its as power to take passengers but its used only for ballast trains by SLR
රුමේනියානු මැදිරි ගැනත් වීඩියෝ එකක් ඕන
Any chance Sri Lanka Railways restoring all the Chinese compartments in service? How many were received in Sri Lanka? How many are in current service?
Hallo Brother chinese compartment import කරපු එක loku මෝඩකම නැවත අලුත් වැඩිය කිරීම local වැඩක් ..
ගෙනාවට පස්සෙ ඒවා අතෑරලා දාන්නත් බෑනේ.ඒ නිසා අලුත්වැඩියාවකට යන්නම වෙනවා
@@LifeOnRailsChannel l know About your reply but we must think our Mother Land because we lost mmillions money in this situation .Every Government and every peoples of SriLanka Love our Mother Land .
ඔබට පුලුවන්නම් ප්‍රධාන දුම්රිය ස්ථාන පිළිබඳව vidiyo එකක් ගෙන්න
ගෙන එන්නම් ඉදිරියේදී ❤️👍
රුමේනියම් මැදිරි ගැනත් ඕනේ
අනිවා
Chinese madiri set eka hodai pahasukam athin rumanian ewata wada
ඔව්.චීන මැදිරි මේ මෑතක දී ගෙනාව නිසා පහසුකම් වැඩියි
මම රස්සවට යාන්නව කීනවල දුම්රිය පොල පසු කරා මැදිරි වලට ආදරෙ නැත දුම්රිය වලට ආදරෙයි
මීනගයා දුම්රියට 2004 ඉදන් වර්තමානය වෙනකන් යන්නේ Rumanian මැදිරි නේ. චීන මැදිරි මීනගයාට ගියේ නැහැ නේද?
රේල් බස් ගැන තවම පටන්ගත්තේ නෑනෙ
Gdsj
මහව දුම්රියටත් මේ මැදිරි යොදවලා තිබුනා. ඒ ගැන සඳහන් කලේ නැහැ. මේ මැදිරිවල දුර ගමනක් වාඩිවෙලා යන්න අමාරුයි.
මහව දුම්රිය සඳහා චීන මැදිරි යොදාගත් බව මා හට මතකයේ තිබුයේ නෑ. බොහොම ස්තූතියි නිවැරදි කිරීමට.දිගටම අපිත් එක්ක රැදි සිටින්න..
@@LifeOnRailsChannel
මට මතක විදියට 2007 ගෙනාව මුල්ම කාලෙ තමයි මහවට චීන මැදිරි 13 ක් විතර දැම්මෙ. ඒ කාලෙ උදේට පිරිත් දාගෙන සවසට සිංදු දාගෙන අපි Office යනව එනව. මම ගනේවත්තෙ.
බොහොම ස්තූතියි ඒ මතකය බෙදාගත්තට..😍
Apo wadiwela yanna nam na seat nikan siminthi kotta wage.passa ridenawa😂😂😂
Red colour compartment eka ape rate hadana ewada
3 rd class madiri Ha thiringa madiri kynn mnwd
❤❤❤🙏🙏🙏
Yal devith giya neda me set
කැලනිවැලි එන්ජින් ගැනත් දාන්නකෝ
Class S8 හා S12 ගැන වීඩියෝ අපි දීලා තියෙන්නෙ...
Mamabohomabayawunaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
ෆව්සි විතරක් නෙවේ මුතුකුමාරිත් තාමත් වැඩ
M11M10 M8 M4 kaanda enjins
Bagaseniya den owa yane ne
badullata dammanan hodi
Sri Lanka TraVel 👎👎👎♥️♥️
Ane palayan yanna