GREEN CARD LOTTERY

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 327

  • @nirmanaabishek
    @nirmanaabishek Рік тому +1

    akke vayasa awurudu 16,17 ekkenekta green card appli karanna puluvanda

  • @rdyoutubechannel6198
    @rdyoutubechannel6198 2 роки тому +3

    බොහොමත්ම ස්තුතියි තොරතුරු වලට , ඔබගේ සේවාව ඉතාමත්ම අගය කරමි. !! ජයවේවා !

  • @justlaughjokefunny717
    @justlaughjokefunny717 2 роки тому +2

    බොහොමත්ම ස්තුතියි තොරතුරු වලට

  • @dinidudissanayake8735
    @dinidudissanayake8735 24 дні тому

    Mis man A L kale 2001 subject 3k pass campas YES thiyanawa interview 1kedi A L pass vidihata piligannawada podi pahadili kirimak karanda 🙏🙏🙏🙏

  • @rohananissanka86
    @rohananissanka86 Рік тому

    රැකියා පළපුරුද්ද පරික්ෂා කරලා බලන විදිය ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන්ද

  • @sachinigim2065
    @sachinigim2065 2 роки тому +2

    ඔබතුමියගෙ පැහැදිලි කිරීම ඉතාම වටිනවා, මට උසස්පෙල නැ. ඒත් සුදුසුකම් ඇති අයට හදවතින්ම සුබ පතනවා.

    • @flashsellers2204
      @flashsellers2204 2 роки тому

      Vocational Qualification නැද්ද?
      වෘත්තීය පුහුණු සුදුසුකම් මුකුත් NVQ or NVQ Equivalent Certificates courses කරලා තියෙනවනම් පුලුවන් නේ

    • @AutomotivewithVIDU
      @AutomotivewithVIDU Рік тому

      @@flashsellers2204 nvq 4 theeno job experience ona neda

  • @champikalakmal1186
    @champikalakmal1186 2 роки тому

    පැහැදිලි කිරිම ගොඩාක් වටිනවා,sponsor කෙනෙක් හොයාගන්න විදිහක් ගැන video එකක් ඉදිරිපත් කරන

  • @kavi1968
    @kavi1968 2 роки тому +1

    අක්කේ මගේ අම්මා තවම divorce වෙලා නෑ.හැබැයි එයා වෙන් වෙලා ඉන්නෙ.එතකොට එයාට මේකට aply කරනවා නම් කෝමද කරන්නෙ.එයාගෙ මහත්තයගෙ විස්තර මොකුත් දෙන්නෙ නැතුව කරන්න විදිහක් නැද්ද? තාම divorce වෙලා නැති නිසා divorced කියන එක select කරාට කමක් නැද්ද form එකේ.ඒක ප්‍රශ්නයක් වෙයිද?

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 2 роки тому +2

    වීඩියෝව කොච්චර දිග උනත් ආසාවෙන් බලනවා අනිවාර්යයෙන්ම මටනම් ගොඩක් වැදගත් කරුණු ,පොඩි ප්‍රශ්නයක් තියෙනවා පුළුවන් උනොත් රිප්ලයි කරන්න අපි මෙකට තෙරුනොත් අපි දන්න කවුරුවත් නැහැ අපිව sponsor කරන්න,අපි කොච්චර අවන්ක වුනත් උදව් ගන්න දන්න කෙනෙක් නැහැ මිස් ,මොකක් හරි ක්‍රමයක් තියෙනවා නම් කියන්න බොහොම ස්තූතියි තෙරුවන් සරණයි👍🙏

    • @sandy_
      @sandy_  2 роки тому +2

      ගොඩක් ස්තුතියි ඔයාගෙ අගය කිරීමට.
      Host කෙනෙක් හොයාගන්න වෙනව වින් කලොත් ඒකට දැනට ඇමෙරිකාවේ පදිංචි ලන්කාවෙ අයගෙන් ඒ වගේම පුන්‍යායතන වගේ ( පන්සල් පල්ලි වගේ) ඒවට කතාකරල කෙනෙක් හොයාගන්න උත්සාහ කරන්න ඕනි. Fb එකෙන් හොයාගන්න පුළුවන් ඇමෙරිකාවේ පදිංචි අය. ඔයා අයදුම් කරන්න host කෙනෙක් ගැන හිතල අයදුම් නොකර ඉන්න එපා.

    • @BusinessGuruhttps
      @BusinessGuruhttps 2 роки тому

      බොහොම ස්තූතියි මිස් අනිවාර්යයෙන්ම උත්සාහ කරනවා 🙏

  • @lifestyles3437
    @lifestyles3437 2 роки тому +2

    Thank you very much for the video. This is not regarding green card, my sister has USA citizenship living there. There is a visa category to take siblings but she told it takes long time like 5 to 10 years. So grateful if you could give more information about this. Very much appreciated. Thank you.

  • @flashsellers2204
    @flashsellers2204 2 роки тому

    Green Card එකට Apply කලා...දැන් Website එකට ගියාම Check status තියෙන්නේ...දැන්ම Check කලොත් result එක් පෙන්වනවද?
    නැත්තන් කවදායින් පස්සෙද Stastus Check කරන්න ඕනේ?

  • @dfdd19
    @dfdd19 2 роки тому

    ඔයාට ගොඩාරියක් ස්තුතියි ...
    😘😘😘😘...
    හැමෝටම තේරුම් ගන්න පුලුවන් විදියට වීඩියෝ ව තිවුනා....
    මගේ පවුලේ කෙනෙක් වෙනුවෙන් ම උනන්දු වෙන් බැලුවේ...
    ස්තුතියි බෙහෙවින් ම 💐💐💐💐

  • @r.m.t.sapunirathnayaka2882
    @r.m.t.sapunirathnayaka2882 Рік тому

    Akke familly name eka dv ekata අනිවාරයෙන්ම onieda select wenna plz reply

  • @sandaruashan1486
    @sandaruashan1486 2 роки тому

    Akke 2021 year eke dv lottry eka win karala thiynne 1367 wage gank neda habay celect wela thiynne thunsiyagank nm anith aya refiuse wela thiynne qulification nathi nisada?

  • @chandisakunthala7270
    @chandisakunthala7270 2 роки тому

    Godak pin miss.harima lassana nihathamani adaraniya demapiyange adaraniya diyaniyak.

  • @sandaruashan1486
    @sandaruashan1486 Рік тому

    Akke ape birth ceteficate and A/L ceteficate dekma english walta translate karagnne kohenda kankawe

  • @suranga_Rathnayake12
    @suranga_Rathnayake12 2 роки тому +1

    Thanks 🙏 nangi hodata hama dema therum gathta.oyata godak pin,

  • @DuLeeSha21
    @DuLeeSha21 2 роки тому +2

    අක්කෙ...Green කාඩ් ඒකට අපෙ නම අැප්ලයි කරන විදිය කියනවද....නමෙ කොටස් හතරක් තියනවා මගෙ...😍

    • @nikinitharushika6235
      @nikinitharushika6235 2 роки тому

      Video thynwa akkge.blnn❤️

    • @sandy_
      @sandy_  2 роки тому

      ලින්ක් එක open උනහම අයදුම්පත පුරවන ආකාරය පැහැදිලිව කියල දෙන්නම්

  • @thushanipremarathne6566
    @thushanipremarathne6566 2 роки тому

    හරිම පැහැදිලි .ගොඩක් ස්තුති දැනුවත් කිරීමට .ගොඩක් අගය කරනව

  • @asirichathuranga6368
    @asirichathuranga6368 Рік тому

    Akke mt contact kargnn vidihak nadda details tikk onii

  • @slgktech
    @slgktech 2 роки тому

    ගොඩාක් ස්තුතියි.👍වැදගත් තොරතුරු ගොඩාක් දැනගත්තා.

  • @dilansathsara2033
    @dilansathsara2033 2 роки тому

    Welihida ralalage dilan sathsara wickramasingha
    First name =Dilan
    Last family name= welihida ralalage
    Middle name= sathsara wickramasingha
    Me hari neda sister poddak balala kiyanna puluwanda.

  • @madu9151
    @madu9151 2 роки тому +3

    මේ ලින්ක් එකෙන් ගියාම thank you කියලා page එක තමයි පේන්න තියෙන්නේ.කලින් අවුරුද්දේ අයදුම් කරපු එක.එතනින් result බලන එක තමයි පේන්න තියෙන්නෙ.මම select වෙලා නෑ.ඉතින් ආයෙමත් අයදුම් කරන්න page එක පෙන්නන්නේ මේක open කරපු දවසටද.කලින්ම විස්තර බලන website එක පේන්නෙ නෑ මට.ඒ ඇයි ඒ.දැන් මේ වෙනකොට අපිට මේ website එක හරහා දැනට විස්තර බලන්න පුළුවන් නේද.එහෙම නැතුව ඇයි මට අර thank you කියන් page එක විතරයි පෙන්නන්නේ.මේකට පිළිතුරු දෙන්න.

    • @sandy_
      @sandy_  2 роки тому +1

      link එක open වෙන්නෙ ඔක්තෝබර් 5 වෙනිදා

  • @sudisnajanani6578
    @sudisnajanani6578 2 роки тому

    Akke passport eke thiyana vidiyata surname other name vage application eka fill karannada.venas karanna epada.middle name ekak enne na ethakota mata

  • @wasananadeeshani4720
    @wasananadeeshani4720 2 роки тому

    Ane akke .marry karanna inna dennekta puluwanda married kiyala danna .mokada api december marry karanne ..

  • @Jayantha.Paththinige1953
    @Jayantha.Paththinige1953 2 роки тому +2

    Host කෙනෙක් නැත්තනම් Lottery එකට අයදුම් කලාට වැඩක් නැද්ද ?

    • @nikinitharushika6235
      @nikinitharushika6235 2 роки тому

      Ehema prshnyk na.apply krnna😊

    • @justice......
      @justice...... 2 роки тому

      @@nikinitharushika6235 හොස්ට් කෙනෙක් ඉන්නම ඕනේ ඇප්ලයි කරලා සිලෙක්ට් වුනොත් D260 පුරවන්න හොස්ට් ගේ ඩීටේල්ස් ඕනේ

    • @nikinitharushika6235
      @nikinitharushika6235 2 роки тому

      @@justice...... Ow dr.win kroth ek krnn plwnne.mth gdk ayata udau krla thiyenawa meheta enna.mulinma win kroth ek hoygnn amaru na😊

    • @justice......
      @justice...... 2 роки тому

      @@nikinitharushika6235 ඒත් ගොඩාක් අයට හොස්ට් ලා හොයාගන්න බැරිව D260 fill ,කරන්න බැරිව තියෙනවා මම ඊයෙත් වෙන කෙනෙක් ගේ වීඩියෝ එකක කමන්ට්ස් සෙක්ශන් එකේ දැක්කා එයා 2023 වින් කරලා හොස්ට් කෙනෙක් හොයලා දෙන්න පුලුවන්ද අහලා

  • @hansaninayanthra7642
    @hansaninayanthra7642 2 роки тому +2

    Akke api vaccine 3ma aran thiyennath oonada? Vaccine 1kwath aran nathi ayata lottery 1k ta apply karala wadak nadda?

  • @sureshiishanika6335
    @sureshiishanika6335 2 роки тому

    Sponser kenek one kiyala mokatada kiyannna puluwanda

  • @nikinitharushika6235
    @nikinitharushika6235 2 роки тому +1

    ගොඩක් අයට මං දන්න විදිහට රිප්ලයි කරා අක්කා😊❤️ මට දැනගන්න ඕනේ ඇප්ලයි කරද්දි කැපිටල් සිම්පල් ප්‍රශ්නයක් තියෙනවාද?

    • @sandy_
      @sandy_  2 роки тому

      ඒක ගැටලුවක් නැහැ නන්ගි ඔයාට පහසු විදිහට type කරන්න. මම පුද්ගලිකව කැපිටල් අකුරැ තමා පුරවන්න ගන්නෙ. නමුත් කැපිටල් සිම්පල් දෙකම ගැටලුවක් නැහැ

  • @JinkingJin
    @JinkingJin 2 роки тому

    Akke 2022 batch eke Al december wlta al kal giyne itin mn al karnne january e wagema mta me december tamai 19 labnne. Next year june wage wei results nm ei.itin mta labana අවුරුද්දේ results tyenewa .apply karddi results na .eth mn godak aygen ahuwma mta apply karmn puluwan qwwa. Wayasa parshnyk da 21 ta adu eka

    • @sandy_
      @sandy_  2 роки тому

      ඔයාට දෙමාපියන් යටතේ අයදුම් කරන්න පුළුවන් වයස 21 ට අඩු නිසා . ඔයාට තනි පුද්ගලයෙක් විදිහට අයදුම් කරන්න උසස්පෙල සමත් වෙන්න අවශ්‍යයි

  • @thushmisanjana4478
    @thushmisanjana4478 2 роки тому

    Akki..මම පොඩි කාලෙ ඉදන් ඉන්නෙ මගෙ පුංචි ගාව.මට ඉන්නෙ එයා විතරයි .මට පුලුවන්ද එයාගෙ family visa එකෙන් rata යන්න...

    • @sandy_
      @sandy_  2 роки тому

      නීත්‍යානුකූලව ඔයාව ඇඩප් දරුවෙක් විදිහට අරන් තියනවා නම් පුළුවන්. නැත්නම් වෙනම family එකක් නිසා අපහසුයි

  • @vijesikalakmali8771
    @vijesikalakmali8771 2 роки тому

    Man government primary teacher kenek.mata university digree ekak tinawa akke..man application eka daddi rakiya palapuruddenda ,nettam uni digree kiyana adyapana sudu dukak walinda danna one plz help me man marrid kenek

    • @sandy_
      @sandy_  2 роки тому

      University degree

  • @lakminikarunarathna5541
    @lakminikarunarathna5541 2 роки тому

    අක්කා..intervew pass වෙලා visa ලැබිල ගිය කෙනෙක්ට බැදලා එයාගේ partner ව ගන්න සාමාන්‍ය යෙන් කොච්චර කල් යනවද

    • @sandy_
      @sandy_  2 роки тому

      ආසන්න වශයෙන් වසර දෙකක් තුනක් අතර කාලයක්

  • @benukakarunarathna5397
    @benukakarunarathna5397 2 роки тому

    Aurudu 21 wenna one na nedda apply karanna A/l thibbama athi nedda

  • @lakshikagunasekara7746
    @lakshikagunasekara7746 2 роки тому +1

    Nangi, application ekata nam dana vidiha gana video ekk karannako ( first/ middle/last Name)

    • @nikinitharushika6235
      @nikinitharushika6235 2 роки тому +1

      Video ekk krla thiyenne.eka blnna❤️

    • @sandy_
      @sandy_  2 роки тому

      උප්පැන්නෙ හරි පාස්පෝට් එකෙ හරි ඔයා ගෙ surname එක කියල තියන නම දාන්න last name එකට. වෙනත් නම් කියන එක දාන්න First name එකට

  • @kanishkamithilaw.6101
    @kanishkamithilaw.6101 2 роки тому

    Akke mage Nama Diga wadi ne,
    Wickramathunga Arachchi Pathiranage
    Kanishka Mithila Wickramathunga
    Mekata mk akke?

    • @sandy_
      @sandy_  2 роки тому

      Type කරන්න පුළුවන් ටික enter කරන්න
      උප්පැන්නෙ හරි පාස්පෝට් එකෙ හරි ඔයා ගෙ surname එක කියල තියන නම දාන්න last name එකට. වෙනත් නම් කියන එක දාන්න First name එකට

  • @samithadisanayaka2613
    @samithadisanayaka2613 2 роки тому

    මගේ මහත්තයගේ අක්කා ඇමරිකාවේ සිටිසන් එයාලට අපිව ගන්න යන ප්‍රොසෙස් එක කියන්න පුලුවන් ද මිස්

    • @sandy_
      @sandy_  2 роки тому

      එයාල citizen වෙලා නම් ඔයා ගෙ husband ට file කරන්න පුළුවන්. නමුත් වීස ලැබෙන්න ලොකු කාලයක් යනව

  • @tharindumonarawila3042
    @tharindumonarawila3042 2 роки тому

    මම ඉංජිනේරු (Moratuwa University -NDT) 3 Years ඩිප්ලෝමා එකක් කරලා තියෙන්නේ.(A / L සමත්) ..ඒක වැටෙන්නේ කොයි category එකටද?

    • @sandy_
      @sandy_  2 роки тому +1

      ඩිප්ලෝමා ගැන සදහන් කරල නැති නිසා vocational හරි highschool degree හරි

  • @isharamaduranga4538
    @isharamaduranga4538 2 роки тому

    හොද විඩියෝ එකක් අක්කෙ ❤️❤️

  • @dilankadeshan7641
    @dilankadeshan7641 2 роки тому

    ape exam certificate ehema onada apply krnna ehema unoth certificate translate karagnna onada

  • @michelleshenarya2758
    @michelleshenarya2758 2 роки тому

    අක්කා තවම 2024 අයදුම්පත පුරවන විදිය video එක කරේ නැහැ නේද?

    • @sandy_
      @sandy_  2 роки тому

      කරල තියෙන්නේ මල්ලි අයදුම් කරන්න ua-cam.com/video/kl3hlp-tv8c/v-deo.html

  • @sasinthapramodgunarathna8411
    @sasinthapramodgunarathna8411 2 роки тому +1

    මන් A/L එලවල් වලට at කරේ පස්ස එක අවුලක් නෑද්ද

    • @sandy_
      @sandy_  2 роки тому

      නැහැ උසස්පෙල සමත්වීම ප්‍රමානවත් ඕනිම විශය දාරාවක් යටතේ

    • @sasinthapramodgunarathna8411
      @sasinthapramodgunarathna8411 2 роки тому

      Thanks 🙏❤️

  • @amalshadulaj7920
    @amalshadulaj7920 2 роки тому +1

    I Have passed A/L examination but 21 years old.Can I still apply to Green card?

    • @sandy_
      @sandy_  2 роки тому +1

      Yes, why not, apply
      ua-cam.com/video/kl3hlp-tv8c/v-deo.html

    • @amalshadulaj7920
      @amalshadulaj7920 2 роки тому

      Thanks akke.

  • @theekshanisilva812
    @theekshanisilva812 2 роки тому

    Mama birth year eka waradiyata dala. Win kaloth eka prashnayakda

    • @sandy_
      @sandy_  2 роки тому +1

      confirmation number එක තියනවා නේද ඔයා ලග results බලන්න. බලමු ගැටලුවක් වෙන එකක් නැ

  • @uthpalalakmini7688
    @uthpalalakmini7688 2 роки тому +1

    උසස් පෙල පාස් වෙන්නම ඕනි ද එක විශයක් හරි ෆේල් නම් බැරි ද

    • @sandy_
      @sandy_  2 роки тому

      පිලිගත් රැකියා පලපුරුද්දක් යටතේ අයදුම් කරන්න පුළුවන්
      ua-cam.com/video/UcfK7mhAmsQ/v-deo.html

  • @damayanthirathnayaka3376
    @damayanthirathnayaka3376 2 роки тому

    ස්පොන්ස කෙනෙක් ඕන කියන එක ගැන විස්තර කරන්න පුලුවන්ද

    • @sandy_
      @sandy_  2 роки тому +1

      අයදුම් කිරීම සදහා අවශ්‍ය වෙන් නෑ වින් කලොත් තමා අවශ්‍ය වෙන්නෙ. ඒ සම්බන්ධයෙන් වීඩියෝ එකක් මගින් දැනුවත් කරන්නම්

  • @nishanthanarangala2846
    @nishanthanarangala2846 2 роки тому

    මගේ පුතා photo එක කන්නාඩි දාලා අරගෙන Application එක Submit කරලා .තව පාරක් නිවැරදි කර අලුත් Application එකක් දාන්න පුළුවන්ද.

    • @sandy_
      @sandy_  2 роки тому

      den apply karala iwaraine newatha apply karanna epa e nisa. application 2 k demmoth kohomath cancel wenawane. ohoma thiyanna denata

  • @thireshagunawardhana1758
    @thireshagunawardhana1758 2 роки тому +1

    Adareie oyata.Budusaranaie.

  • @slcastle303
    @slcastle303 2 роки тому

    බබා ඉපදිලා දවස් 07යි. බබාටත් එක්ක ඇප්ලයි කරන්නෙ කොහොමද ? 🤔

    • @sandy_
      @sandy_  2 роки тому

      බබාට උප්පැන්න සහතික ය තියනවා ද. නොවැම්බර් 8 කලින් ලැබුනොත් නම සහ photo එක දාල අයදුම් කරන්න

  • @sanjeewadayarathna6226
    @sanjeewadayarathna6226 2 роки тому +1

    01.Lottery eka win karala iwarawela,intaviw ekata yaddi api sali badinna onada.
    02.Intaviw eka fail wunoth nawatha salli denne nadda.

    • @navindusadaridma3065
      @navindusadaridma3065 2 роки тому

      Ou $330 wage
      Na interview eka fail unath salli refund karanne.

    • @sandy_
      @sandy_  2 роки тому

      එක් පුද්ගලයෙක් ට ඩොලර් 330 මුදලක් ගෙවන්න වෙනව. ඔයා අසමත් උනොත් interview එකෙන් ඔයාට ඒ මුදල ලැබෙන් නැහැ

  • @thiwankaheshan90
    @thiwankaheshan90 2 роки тому +1

    Dear , අපි Green Card එක Win කලොත් අපිට ඒක ටික කාලෙකට Hold කරන්න බැරි ද...නැත්නම් Win කරපු Year එකේම අනිවාර්යයෙන් එන්න ඕනෙ ද...?

    • @sandy_
      @sandy_  2 роки тому +1

      අපි මෙ 2022 අයදුම් කරන්නෙ 2024 program එකට වීස ලැබෙන්නෙ 2024 නිසා. ටයිම් එක ප්‍රමානවත් මදිද ඔයාට

  • @sujanidilrukshi1277
    @sujanidilrukshi1277 2 роки тому

    husband and wife වෙන වෙන entry 2ක් enter කරොත් ප්‍රශ්නයක් වෙයිද? (දෙකම family විදියට enter කරන්නෙ)

    • @sandy_
      @sandy_  2 роки тому

      ගැටලුවක් වෙන් නෑ එහෙම අයදුම් කරන්න මූලික අයදුම්කරු මාරු කරල

  • @udaraguruge
    @udaraguruge 2 роки тому

    බැඳපු කෙනෙකු අනිවාර්යයෙන් පවුලේ අයගේ විස්තර, පොටෝ දාන්න ඕනෙද ? එහෙම නැතුව Husband ට තනිව ඉල්ලුම් කරන්න බැරිද ?

    • @sandy_
      @sandy_  2 роки тому +1

      හැමෝගෙම විස්තර ඇතුලත් කරන්න වෙනව

    • @udaraguruge
      @udaraguruge 2 роки тому

      @@sandy_ ස්තූතියි ! දැනුවත් කිරීම් වලට.

  • @sureshiishanika6335
    @sureshiishanika6335 2 роки тому

    Host kenek nane akke...ekat mokad kranne...dinuwoth pinakata hari..sponser kenek nathi eken awlk wenwaneda ..ekata mokd krand puluwan

    • @sandy_
      @sandy_  2 роки тому

      ලන්කාවෙන් හැම අවුරුද්දෙ ම ගිය කට්ටිය ඉන්නවා නෙ නන්ගි ගොඩක් අය උදව් කරනව.

  • @ireshajayasuriya1348
    @ireshajayasuriya1348 Рік тому

    refarance no nathi unoth ganna barida

  • @rdpriyanthawimalakanthi1674
    @rdpriyanthawimalakanthi1674 2 роки тому

    වසර 30 ක සේවයෙන් පසු 2020 දි රැකියාවෙන් අයින් වෙලා ඉන්න කෙනෙකුට රැකියා පලපුරුද්දෙන් මේ වතාවෙදි ඉල්ලුම් කල හැකිද

    • @sandy_
      @sandy_  2 роки тому

      උසස්පෙල සමත් නම් කොහොමත් අයදුම් කරන්න පුළුවන්
      අසමත් නම් ඔයා කරපු රැකියාව svp අගය පරීක්ෂා කරන්න ua-cam.com/video/UcfK7mhAmsQ/v-deo.html

  • @nadeeshawickramasingha2506
    @nadeeshawickramasingha2506 2 роки тому

    Mama application eka submit karala iwara unama back una. Confirmation no eka bala ganna bari una. Eka aye bala ganna widiyak nadda

    • @sandy_
      @sandy_  2 роки тому

      ඔයාට results බලන්න පුළුවන් ඒ number එක නැතුව ගැටලුවක් නැහැ ඒ නිසා

    • @nadeeshawickramasingha2506
      @nadeeshawickramasingha2506 2 роки тому

      Thanks mis. Godak pin thorathuru walata

  • @shanmadhusankha8405
    @shanmadhusankha8405 2 роки тому

    බැඳල වෙන් වෙලා ඉන්න කෙනෙක් කොහොමද පුරවන්නේ...

    • @sandy_
      @sandy_  2 роки тому

      නීත්‍යානුකූලව වෙන් වෙලා නම් ඩිවෝස් යටතේ අයදුම් කරන්න. නීත්‍යානුකූලව වෙන් වෙල නැත්නම් දෙදෙනාගෙම තොරතුරු අවශ්‍ය වෙනව

  • @chandanijayasinghe4382
    @chandanijayasinghe4382 2 роки тому

    Green card lottery අයදුම් කිරීමේ closing date නොවෙම්බර් 08 ද, අගෝස්තු 16 ද. Website eke thiyenne අගෝස්තු 16 කියලා.

    • @sandy_
      @sandy_  2 роки тому

      නොවැම්බර් 8 නන්ගි. Website තියෙන්නේත් november 8 කියල

  • @ayanthacovers862
    @ayanthacovers862 2 роки тому +1

    goverment Campus ekata apply karala thiyena kenekta apply karanna pulwanda

    • @sandy_
      @sandy_  2 роки тому

      පුළුවන් අයදුම් කරන්න

  • @kaushiherath3252
    @kaushiherath3252 2 роки тому

    Thank you so much for the informative video❤️. Just to confirm again, I'm single and my mother is a widow. Can't I include my mother's details in the application?😬

    • @sandy_
      @sandy_  2 роки тому

      No Children cannot include their parents in the application form

  • @dilangunarathna7819
    @dilangunarathna7819 2 роки тому +1

    Akke..messager eken message ekak demma..plz reply ekak danna..🙏 ikamanatama uththarayk denna..🙏

    • @sandy_
      @sandy_  2 роки тому

      ඔයාට comment එකක් විදිහට ගැටලුව ඉදිරිපත් කරන්න පුළුවන් නම් වඩාත් පහසුයි මල්ලි

  • @ashokainimankada.9614
    @ashokainimankada.9614 2 роки тому +1

    මිස් මගේ පවුලේ සාමාජිකයන් හතර දෙනෙක් ඉන්නවා මමත්,නොනත්,බබලා දෙන්නත්,අපි දෙන්නාටම අයදුම් කරන්න සුදුසුකම් තියෙනවා.අයදුම්පත් දෙකට photos දෙක දෙක ගත යුතුද?නැත්නම් එකම photo එකෙන් දෙකටම අයදුම් කරන්න පුලුවන්ද

    • @nikinitharushika6235
      @nikinitharushika6235 2 роки тому

      Okkotama wena wenama gnn wei neda.akka reply krai mekata.blnnko

    • @ashokainimankada.9614
      @ashokainimankada.9614 2 роки тому

      @@nikinitharushika6235 l👍

    • @justice......
      @justice...... 2 роки тому

      නැහැ එකම පොටෝ එකෙන් දෙන්නටම වෙන වෙනම ඇප්ලයි කරන්න පුලුවන් මම ගිය අවුරුද්දෙත් ඇප්ලයි කරේ එහෙම

    • @sandy_
      @sandy_  2 роки тому +2

      ඔයාල දෙන්නම සුදුසුකම් ලබල තියනවා නම් මූලික අයදුම්කරු විදිහට දෙන්නවම දාල අයදුම් පත් දෙකක් දාන්න පුළුවන්. මෙහිදී ඔයාට එකම පොටෝ එක පාවිච්චි කරන්න පුළුවන් අයදුම්පත් දෙකටම.

    • @ashokainimankada.9614
      @ashokainimankada.9614 2 роки тому

      @@sandy_ ❤👍

  • @littlekids6422
    @littlekids6422 2 роки тому +3

    Apply karana link eka danna Akka...

    • @sandy_
      @sandy_  2 роки тому

      Description එකෙ සහ වීඩියෝ එකෙ තියනවා මල්ලි ලින්ක් එක

  • @luminiweerasinghe1062
    @luminiweerasinghe1062 2 роки тому +1

    Husband main applicant widiyata apply karaddi family damma ta passe aayeth wife ta main applicant kenek widiyatath apply karanna puluwn da ?
    Ehema apply karana eka application reject wenna balapaanawada?

    • @nikinitharushika6235
      @nikinitharushika6235 2 роки тому +1

      Na.oyth wenama apply krnna 😊

    • @sandy_
      @sandy_  2 роки тому +1

      සුදුසුකම් සපුරා තියනවා නම් ඔයාල දෙන්නටම මූලික අයදුම් කරු විදිහට වෙන වෙනම අයදුම්පත් දෙකක් දාන්න පුළුවන්. එය දිනුම් අවස්ථාව වැඩි කරගන්න ලැබෙන අවස්ථාවක්. Reject වීමක් වෙන්නෙ නැහැ එලෙස අයදුම්කිරීම

  • @hansaninayanthra7642
    @hansaninayanthra7642 2 роки тому +1

    (Athuldura Arachchige Hasini Nayanthra Perera.) Akke, mage name 1k ta anuwa 1st / middle / last name kotas kohomada hoyaganne?

    • @nikinitharushika6235
      @nikinitharushika6235 2 роки тому +1

      Last name- Athuldura Arachchige
      First name- Hasini Nayanthra
      Middle name- Perera

    • @hansaninayanthra7642
      @hansaninayanthra7642 2 роки тому

      Passport 1k middle nane 1k nane.

    • @sandy_
      @sandy_  2 роки тому

      උප්පැන්නෙ හරි පාස්පෝට් එකෙ හරි ඔයා ගෙ surname එක කියල තියන නම දාන්න last name එකට. වෙනත් නම් කියන එක දාන්න First name එකට

  • @asirikanchana2030
    @asirikanchana2030 2 роки тому

    අක්කේ Green card Lottery එකෙන් win කරොත් ඉදිරි වැඩ වලට sponsor කෙනෙක් අවශ්‍ය වෙනවනෙ. ඒ sponsor ලංකාවේ කෙනෙක් ඉන්න කෙනෙක්ට sponsor වෙන්න බැරිද? නැත්නම් ඇමරිකාවේ ඉන්න කෙනෙක් වෙන්න ඕනෙද? ඇමරිකාවේ ඉන්නව නම් එයාට citizen තියෙන්න ඕනෙද sponsor කරන්න? ස්තූතියි.

    • @sandy_
      @sandy_  2 роки тому +1

      Americawe citizen or PR thiyana kenek wenna oni

    • @asirikanchana2030
      @asirikanchana2030 2 роки тому

      @@sandy_ Thank you!

  • @rockyganstar6070
    @rockyganstar6070 2 роки тому

    Akke වෙන රටක වැඩ කරලා ලන්කාවට අවිත් තිබියදි ඇප්ලයි කරාම එ හිටිය රටේ පොලිස් රිපෝර්‍ර්ට් එහෙම ඉල්ලනවද

    • @sandy_
      @sandy_  2 роки тому

      අයදුම් කරන්න අවශ්‍ය නැහැ පොලිස් රිපෝට්

  • @livinginkiwiland
    @livinginkiwiland 2 роки тому

    Husband & Wife ta 2 separate applications danna puluwanda?
    1. Husband main applicant
    2. Wife main applicant vashayen

    • @gayanlaksitha1462
      @gayanlaksitha1462 2 роки тому

      Me madam ge klin video ekaka tibba puluwan kiyl.chuttk balanna

  • @tharakatm
    @tharakatm 2 роки тому

    හස්බන් ඇන්ඩ් වෆිෆ් දෙන්නටම ඇප්ලයි කරන්න පුලුවන්ද

    • @sandy_
      @sandy_  2 роки тому

      මූලික අයදුම් කරු මාරු කරල පුළුවන්

  • @chamidumiyuranga7104
    @chamidumiyuranga7104 2 роки тому +1

    Akke mama korea inne.....green card ake numbar 8 walin ahana MAILING ADDRESS akata mama koreyawe address akada denna oni nethnam lankawe address akada?

    • @nikinitharushika6235
      @nikinitharushika6235 2 роки тому

      Oya dn inn address eka danna one😊

    • @chamidumiyuranga7104
      @chamidumiyuranga7104 2 роки тому

      @@nikinitharushika6235 a ahemada??

    • @sandy_
      @sandy_  2 роки тому

      ඔයාට ලිපි ලැබෙන ලිපිනයක් දෙන්න ඕනි. දැන් ඉන්න ලිපිනයට ලිපි ලැබෙන් නැත්නම් ලිපි ලැබෙන ලිපිනයක් සදහන් කරන්න. නමුත් මෙහිදී කිසිම ලිපි ගනුදෙනුවක් වෙන්නෙ නෑ දැන් green card සම්බන්ධයෙන්

    • @sandy_
      @sandy_  2 роки тому

      ඔයාට ලිපි ලැබෙන ලිපිනය මල්ලි

  • @divanthimadhushika3985
    @divanthimadhushika3985 2 роки тому

    Green card apply karddi lagta gnna one wena document monawada? Ex birth certificate, NIC..

    • @sandy_
      @sandy_  2 роки тому

      පොටො එක සූදානම් කරගන්න upload කරන්න
      මෙර් වීඩියෝ එකෙ විදිහට අයදුම් කරන්න
      ua-cam.com/video/kl3hlp-tv8c/v-deo.html

  • @Diary423
    @Diary423 2 роки тому

    Akke man thama marry karala ne .marry karann kenek innw .mn green card aplication ekata apply karaddi man marry karanna inna kenage details danna puluwnda .

    • @sandy_
      @sandy_  2 роки тому +1

      දැනට අවිවාහක නම් Unmarried යටතේ අයදුම් කරන්න . Interview එකට පෙර විවාහ උනොත් දෙදෙනාටම වීස ලැබීමේ අවස්ථාව තියනවා

  • @ilovesrilanka4882
    @ilovesrilanka4882 2 роки тому

    Thank you so much akki.. ♥️
    Application submit kalata passe success kiyala page ekath awa confirmation number eka tiyena. Eka save kara gatta. Fill karapu application eka save karaganna bari una nisa back gihin ekath save kara gatta.
    Eka apahu submit go back 1 e tika tibba. Mama already submit karapu nisa e page eka refresh karala cancel kala. Prashnayak nah neda akki ehma kalata?

    • @sandy_
      @sandy_  2 роки тому +1

      Apply කලාට පස්සෙ ආයෙ බැක් වෙන්න එපා ඊලග අවුරුද්දෙ අයදුම් කරද්දි. Conformation number එක තියන එක ප්‍රමානවත් results බලන්න. දෙපාරක් submit නොවුන නිසා ගැටලුවක් නැහැ

    • @ilovesrilanka4882
      @ilovesrilanka4882 2 роки тому

      @@sandy_ thank you for your support Akki ♥️

  • @ilovesrilanka4882
    @ilovesrilanka4882 2 роки тому

    Thank you Akki..
    Last year eke mehema tibbe akki.
    13. What is the highest level of education you have achieved, as of today?
    Government university degree tiyana ayath danne A/L kiyalada? Eyalata danna wena mukut tiyanwada? Category ekak

    • @sandy_
      @sandy_  2 роки тому +1

      ඔයා දැනට සම්පූර්ණ කරල තියන සුදුසුකම් යටතේ අයදුම් කරන්න

  • @chamikalearning6873
    @chamikalearning6873 2 роки тому

    අක්කේ පොඩි ගැටලුවක් තියනවා ,,
    මන් A/ L එක Sub එකක් fail ..
    1 ) Fail උනත් මට highschool no degree select කරලා Apply කරන්න පුලුවන්නේ ??
    2) මන් ආයෙත් මේ අවුරුද්දේ A/L ලියන්න ඉන්නේ .. exam pass වෙලා GC එකටත් select උනොත් මට Ds-260 ෆිල් කරද්දී අධ්‍යාපන සුදුසුකම විදියට high school degree කියලා දාන්න පුලුවන්ද 🤔 ??මොකද මන් GC form එකට දාන්නේ high school no degree කියලානේ .. හැබැයි මනුස්සයෙක්ගේ සුදුසුකම් අවුරුදක් විතර ඇතුලත වෙනස් වෙන නිසා form දෙකේම අපේ දාපු professional qualifications සමාන වෙන්න ඔන කියලා එකක් නැනේ අක්කේ .. පොඩි උත්තරයක් ඔනේ අක්කේ .. ස්තූතියි 🙏

    • @sandy_
      @sandy_  2 роки тому

      අයදුම්කරන අවස්ථාව වෙද්දි සම්පුර්ණ කරල තියන සුදුසුකම් මත පමනයි අයදුම් කරන්න පුළුවන්

  • @thirugnanamoorthymohanakha9900
    @thirugnanamoorthymohanakha9900 2 роки тому +1

    💕💕💕💕💞💞Thanks for your information akki💕💕💕💞💞💞💞......

  • @pgcwijebandara6420
    @pgcwijebandara6420 2 роки тому

    Thank you for the information..
    let me explain, how to apply for Military experience? I'm retired Naval Medical member.
    pls help me.

    • @sandy_
      @sandy_  2 роки тому +1

      If you have pass AL exam apply under High School degree

    • @pgcwijebandara6420
      @pgcwijebandara6420 2 роки тому

      @@sandy_ Thanks a lot

  • @isuruakalanka1354
    @isuruakalanka1354 2 роки тому

    Miss A/L නැති ඒත් 3years degree with relavant experience තියන කෙනෙක් දාන්න ඕන University degree කියලද, High school No degree කියලද ? ලොකු උදව්වක්

    • @sandy_
      @sandy_  2 роки тому

      High school no degree

  • @rasindupriyamantha4265
    @rasindupriyamantha4265 2 роки тому +1

    married couple ekakata babala nethnam children kiyana thenata danna oni mokakda akki

  • @sloshan7352
    @sloshan7352 2 роки тому +1

    Pegant wela inna ayage daruwo ta yanna puluwan da

    • @justice......
      @justice...... 2 роки тому

      Puluwan

    • @sandy_
      @sandy_  2 роки тому

      Pregnant වෙලා අයදුම් කිරීම ගැටළුවක් නොවන අතර ඔබට අයදුම් කළ හැකිය. ඔබ ජයග්‍රහණය කළහොත්, ඔබට පසුව දරුවාගේ තොරතුරු ඇතුළත් කරන්න පුළුවන්

  • @SAKINDU
    @SAKINDU 2 роки тому

    අද ඔක්තෝබර් 4 වෙනිදා link එක තවම open වෙන්නෙ නැත්තේ 5 වෙනිදාද link එක open වෙන්නේ ?

    • @hazelmoonchild508
      @hazelmoonchild508 2 роки тому

      Lankawe welawa ekka October 6 mama hithanne

    • @sandy_
      @sandy_  2 роки тому +1

      ලන්කාවෙ වෙලාවෙන් ඔක්තෝබර් 5 වෙනිදා 9.30 pm ලින්ක් එක open වෙන්නෙ

  • @pubududissanayaka4767
    @pubududissanayaka4767 2 роки тому

    Thank you very much for your kind informations❤

  • @kasunjayasinghe869
    @kasunjayasinghe869 2 роки тому +1

    Akka, photo eke minimum KB size ekak thiyenawada?

    • @ravindushehan7182
      @ravindushehan7182 2 роки тому

      240kb maxim

    • @kasunjayasinghe869
      @kasunjayasinghe869 2 роки тому +1

      @@ravindushehan7182 Minimum size ekak na neda? Maximum size eka nm instruction wala mention karala thiyenawa

    • @sandy_
      @sandy_  2 роки тому +1

      240 kb, ඔයා photo එක 240 අඩු ගානකට save කරන්න මල්ලි

  • @antonperera8862
    @antonperera8862 2 роки тому

    i have three children one child over 21 should i mentioned that Childs name or not what is correct

    • @sandy_
      @sandy_  2 роки тому

      Enter only the number of children under 21 years of age

  • @nmppriyantha9485
    @nmppriyantha9485 2 роки тому

    මගේ නම දාන විදිය කියන්නකො. නම නම්මුනිගේ චන්දන ප්‍රියන්ත.

    • @sandy_
      @sandy_  2 роки тому

      පාස්පෝට් එකෙ හරි උප්පැන්න සහතිකයේ හරි තියන surname එක දාන්න last name එකට. වෙනත් නම් යටතේ තියන නම දාන්න First name එක විදිහට

  • @lssri9024
    @lssri9024 2 роки тому

    Mata inne 1 babai eyata US wala PR eka thiyenawa eyage details green card form ekata ad kranna oni nedda

    • @sandy_
      @sandy_  2 роки тому

      නැහැ

  • @yamutours9949
    @yamutours9949 2 роки тому

    Green Card එකට Apply කරන්න කලින්ම sponsor කෙනෙක් හොයාගන්න ඕනේ ද? Sponsor කෙනෙක් ගේ role එක මොකක් ද?

    • @sandy_
      @sandy_  2 роки тому +1

      අයදුම් කරද්දි අවශ්‍ය නැහැ වින් කලොත් පමනයි අවශ්‍ය වෙන්නෙ. ඇමෙරිකාවේ pr හො citizen තියන කෙනෙක් ගෙ විස්තර අවශ්‍ය වෙනව ලිපිනය tax documents වගෙ දේවල්

    • @ppnarmadaudayangani1931
      @ppnarmadaudayangani1931 2 роки тому

      ​@@sandy_

  • @dimuthuharipriya7911
    @dimuthuharipriya7911 2 роки тому

    Is it possible to apply without giving the details of wife and children while married?

    • @sandy_
      @sandy_  2 роки тому +1

      Can't do that. If you are married, you need to enter the details of everyone in the family

    • @dimuthuharipriya7911
      @dimuthuharipriya7911 2 роки тому

      @@sandy_ thanks for helping ❤️

    • @MoscowOG
      @MoscowOG 2 роки тому

      Paule aya thun denek innavanam e okkatama apply karanna puluwanda? Vena vevama?
      Husband wife venamai, ayurudu 18ta vadi lamayata venamai ?

    • @dimuthuharipriya7911
      @dimuthuharipriya7911 2 роки тому +1

      @@MoscowOG puluwan, eya A/L passed welanam puluwan

  • @nipunvishvajith5230
    @nipunvishvajith5230 2 роки тому

    Foto එක With Background එකක Studeo එකෙන් ගත්තා අක්කේ. Foto එක Email කරල මට එවන්න කලින් Background එක තිබිබ සුදු පාට තව වැඩි කරල Light කරල මට Email එකට එවිවෙ. Background එකෙ සුදු පාට වැඩි කර නිසා ඒ Foto එක දැම්මොත් Foto එක Reject foto එකක් වෙයිද ?

  • @pradeepduminda724
    @pradeepduminda724 2 роки тому

    Green card select wela interview yaddi sponsor kenek hoya gannat oneda

    • @sandy_
      @sandy_  2 роки тому

      Host කෙනෙක් ගෙ විස්තර අවශ්‍ය වෙනව

  • @mithu7788
    @mithu7788 2 роки тому

    akka wife and husband ta vena venama apply karanna puluwanda? application 2k daanna puluwanda?

    • @sandy_
      @sandy_  2 роки тому

      දෙදෙනාම සුදුසුකම් ලබල තියනවා නම් මූලික අයදුම් කරු විදිහට දෙදෙනාගෙම විස්තර ඇතුලත් කරල අනිත් කෙනාගෙ විස්තර ඒ යටතේ enter කරල අයදුම් පත් දෙකක් අයදුම් කරන්න

  • @samanthapriyadarshana7853
    @samanthapriyadarshana7853 2 роки тому

    තෑම්ස් ඇම්ටි 😌😌😌
    මීට සාන්ත 🙈

  • @udayanganuwan2235
    @udayanganuwan2235 2 роки тому +1

    Thank you akke😍❤️

  • @wathsalaskandra3716
    @wathsalaskandra3716 2 роки тому

    Akke mama ahala tiyenawa akama aka youtube channel akaka kiwwa. Api American visa hambela aheta giyama ehe government aken api job akak hoya gannakan yamkisi mudalak denawa kiyala. Paule inna ganata anuwa aka etteda.

    • @sandy_
      @sandy_  2 роки тому +1

      ඇමෙරිකාවේ විවිධ වැඩසටහන් තියනවා ඒ වගෙ ඇමෙරිකාවේ ඉන්න අයට උදව් ලබාගන්න පුළුවන් ඒ වගෙ වැඩසටහන් ගැන එයා කියන්න ඇති ගොඩක් දුරට. නමුත් green card දිනල ආවම ඔයාට මුදල් අවශ්‍ය වෙනව රැකියාවක් හොයාගන්න කල් ඒක government එකෙන් ලබාදෙන් නැහැ green card වලින් ආවෙ කියල

    • @wathsalaskandra3716
      @wathsalaskandra3716 2 роки тому

      @@sandy_ bohoma sthuti akke reply kalata

  • @erandikapeiris1141
    @erandikapeiris1141 2 роки тому

    Phone 1ken application 1ka purawanna berida... ¿¿

    • @sandy_
      @sandy_  2 роки тому

      පුළුවන්

  • @HMstyle4401
    @HMstyle4401 2 роки тому

    Ol නැතුව රැකියා පළපුරුද්ද මත දැම්මැහැකිද

    • @sandy_
      @sandy_  2 роки тому

      උසස්පෙල අවශ්‍ය වෙනව වසර 12 ක පාසල් අද්‍යාපනයක් අවශ්‍ය වෙනව අයදුම් කරන්න

  • @Titi-je3ff
    @Titi-je3ff 2 роки тому

    Mage nama dona volga kiyala patan ganne, dona sirname eke kalak, ethakota first name ekata mokadda danne

    • @sandy_
      @sandy_  2 роки тому

      උප්පැන්නෙ හරි පාස්පෝට් එකෙ හරි ඔයා ගෙ surname එක කියල තියන නම දාන්න last name එකට. වෙනත් නම් කියන එක දාන්න First name එකට

  • @mariopereira816
    @mariopereira816 2 роки тому

    what happens if you are single by the time you apply and you get married before the draw?

    • @sandy_
      @sandy_  2 роки тому

      If you win, you can enter the details of the partner while filling out the next application ( 260)

  • @noblevision2024
    @noblevision2024 2 роки тому

    මං ඩුබායි ඉන්නෙ මං පෝස්ටල් කෝඩ් දාන්න ඕන ලංකාවෙ ඒවද

    • @sandy_
      @sandy_  2 роки тому

      ඔයාට ලිපි ලැබෙන ලිපිනය ට අදාල කෝඩ් එක දාන්න