Kisima Rahasak nathiwa hemadema kiyala dunnata bohoma sthuthi.. Samahara aya pol kiri daanawa kaha bath hadanna.. pol kiri danna onama nathida kaha bath hadanakota ❤️
Thanks a lot dear. You are the only person cooked this kaha bath as per my grand mas's recipe. I checked all other's cooking process in the internet and no one did this traditional method. you are great. thanks once again
thank you very much මේ ඔයාගේ kitchen එකට හරිම ලස්සනයි ❤❤❤❤🌹👍👍👍
Oya gdk kiywanawane
😂
Niyamai akkiyo
Niyamai nande api hadala baluwa godak rasata awa
🥰🥰🥰
නියමයි පැහැදිලි කිරිමත් 👍👍 thanks dear
bohoma sthuthiyi.
Niyamai 👍👍👍
බොහොම ස්තුතියි.
Kisima Rahasak nathiwa hemadema kiyala dunnata bohoma sthuthi.. Samahara aya pol kiri daanawa kaha bath hadanna.. pol kiri danna onama nathida kaha bath hadanakota ❤️
ara suwada pottaaniya tawa bath ekak uyaddi danna puluwanda
මමනම් අයෙත් පාවිච්චි කරලා නැ . ඒ වෙලාවේම හදන බතකටනම් දාන්න පුළුවන් තියාගෙන දාන්නනම් බැරිවෙයි.
@@DaddiesRecipe ok akke
ඔන්න මන් අද හැදුවා හොදේ මාරම රසයි❤️❤️❤️❤️❤️💋💋💋💋💋💋❤️❤️❤️❤️❤️❤️❤️THANKYOU
බොහොම ස්තුතියි.
රසට අැති මමත් හදන්න ඔනේ,
@@newid5373 හ්ම්ම් ඇත්තටම රසයි හොදේ❤️❤️❤️❤️❤️💋💋💋💋💋💋❤️❤️❤️❤️❤️❤️❤️මන්
rasayi nandi mamath haduwa
Good job 👏👏👏👌👍
Marama rahai
බොහොම ස්තුතියි
Thankyou very much .l'll try this .
Most welcome 😊
Godak sthuti mn goda dawasakma balan hitiye pollkiri nethiwa uyana kahabath recipe ekak ada lebuna mee Uyana gaman thank you so much
බොහොම ස්තුතියි.
Niyameta awa akke bath eka.math haduwa.sthuthi
Very nice
Nangi kotagatta awa bedala ganna onada
Niyamai
බොහොම ස්තුතියි
Its really delicious 😋 ❤️ Thank u so much
Thank you very much- will try and let you know
Did it work?
Thank's nice
Bohoma sthuthiyi
Nice and simple recipe, I will try today hope yami😋
ස්තුතියි මැනිකෙ හදල කාල බලන්න ම්.බුදු සරනයි ඔයාට
හදලා බලලා මටත් රස කියන්න.
Gambiris danne nadda
Wow marma rasaine, thank you.
හදලා බැලුවද. බොහොම ස්තුතියි.
Thank you 10:31
බොහෝම. ස්තුතියි. ඔබට
බොහොම ස්තුතියි
👌👌👌
Redi pottaniyak damma kiyala bath ekata mukuth wenne nadda
Thank you sooooo much sis. You are so kind and sweet . God bless you .🌹
your welcome
Good
Ane akke mage bath ekka Beri wenno ekkata deyak kiyannako
wathura poddak adu karala polthel bindu deka thunak danna.
Thanks for sharing
your welcome
I like this way superb
thank you
Tnx kahabatha hodatakiyadunna
බොහොම ස්තුතියි.
ගොඩාක් වටිනවා අක්කේ
බොහොම ස්තුතියි.
I'm fond of rice dishes, especially Kaha Bath.
Please, can you tell me what this one is served with? Curry leaves, raisins and-?
Godak hodata kiyala denawa. E pottaniya visikaranawada wena de kata use karanna berida
ගොඩක් වෙලාවට එකේ සාරය ඔක්කොම බත් එකට එකතුවෙලා තියෙන්නේ. ඕනෙනම් එළවලු සුප් එකක් හදද්දී උනත් එකතු කරගන්න පුළුවන් පොට්ටනිය පිටින්ම.
Butter nathuva rasa nadda?oil valin vithrak
Blendar krnna brida
Rasai
mamath heduwooo
Today only first time I'm watching ur channel really you are very pleasant person dear..
ඔයා කියල දෙන විදියට ආස හිතෙනව අක්කී
thank you
Thank you dear 👍👍👍❤❤❤❤
your welcome
Thanks for the video
බොහොම ස්තුතියි.
Supiri..thank's
your welcome
Thank you so much❤💜😀
You are so welcome
Thank you it looks healthy and tasty
thank you
Anee akkiyo bittara roti elawalu roti hadana hati kiynnako🤔🤔🤔
අනේ ඉක්මනින්ම කියලා දෙන්නම්.
ඕකේ අක්කා .මන් අද පැන් කේක් හැදුවා රසට ආවා 😋😋😋
Thanks budusaranai
බොහොම ස්තුතියි . බුදු සරණයි
Tried this.awesome and Thanks.greetings from Germany
THANK YOU
Wow හරිම රසයි මෙහෙම හදන කොට මම ඔයාගේ කටහඩට හරිම ආසයි සුදු
බොහොම ස්තුතියි.
Thank you
Excellent dear ❤️
Made it
Gdk kiywnwane 🙄😁
සමාවෙන්න.
ස්තුතියි ගොඩක් 🙏
Huu
Kaha bath hondai.
matat hadanna rasaaida kiyannako yaluwane
Lassanai akki pana❤❤❤❤
Good tnx
thank you
👍❤❤❤💋🌹🌹🏆️ තෙරැවන්සරණයි
බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.
Wow Rasa patai😍😍
රසම රසයි.
nice,
බොහොම ස්තුතියි.
Thank you so much
බොහොම ස්තුතියි.
very good.thank u.
your welcome
Thanks a lot dear. You are the only person cooked this kaha bath as per my grand mas's recipe. I checked all other's cooking process in the internet and no one did this traditional method. you are great. thanks once again
Pol kiri danne nadda pls kiyanna
දාලත් හදාගන්න පුලුවන් එත් මෙහෙම හොඳයි
Thanks super beautiful
oya lassnata programme eka kranwa love you
Hatama hadanna ona
කොහොමද රසට තිබ්බද.
ස්තුතියි
බොහොම ස්තුතියි.
Thanks my friends
your welcome
බොහෝම ස්තුති
Good♥️♥️♥️
thank you
බොහොම ස්තුතියි ඔබට...
බොහෝම ස්තුතියි.
බාස්මතී හාල් වලින් බැරිද
hondata pahadiliy karanawa....good luck.....
බොහොම ස්තුතියි.
Thank
Thank you 😀
your welcome
Thanks you..👌👌👌
Your welcome
බස්මාති හාල් වලින් පුළුවන්ද
ඔව් අනිවාර්යෙන්ම
ගොඩක් ස්තුතියි ඔයාට
👍👍👍
බොහොම ස්තුතියි. 😍😍
Wow badaghini
හදලා කන්න තමයි තියෙන්නේ, බොහොම ස්තුතියි.
Mamath hadanawa
රසට ආවද.
තැන්කිවූ අක්කී 😍❤️❤️
your welcome
@@DaddiesRecipe very nice ,and to make very easily, Better for young jenaration.
very sweet your Voice and nicely expaning
THANK YOU VERY MUCH
Thank you youre so sweet...🌷🌷🌷🌷
Your welcome n thank you
Thanks for kahbath reseapi
Thank you akke
your welcome
තැන්ක්ස්
your welcome
Rasama. Rasai..
බොහෝම ස්තුතියි.
අක්කි සුවද කුඩු කොටා ගන්නේ බැදලද ,අමු වෙන්ද.
දෙවිදිහටම පුළුවන්, කියලා දෙන්නම්කො.
@@DaddiesRecipe බොහෝම ස්තුති අක්කි.
Thank you..,..🤗
පොල් කිරි නැතුව පේෂ් මිල්ක් ( බොන කිරි )දාන්න බැරිද මම ඉන්නේ රට
කිරි නොදමා රසට හදාගන්න පුළුවන්. ෆ්රෙෂ් මිලක් ගන්න එපා.
@@DaddiesRecipe තැන්කිවු මම දැන් උයන්න හදන්නේ
0
Babalata rice ekak hadala dannako
ඉක්මනින්ම දෙන්නම්.
ගොඩක් ලස්සනයි කොලකැද එකක් එවන්නොකො video කෙරලා බලන්න
ua-cam.com/video/lP-bYkn68aU/v-deo.html
උද LINK එකට යන්න.
adama uyala balanam, thank you very much,
හැදුවද රස කොහොමද.
Thanks so much
your welcome
Thxs dear u have clear voice
your welcome
Thanks❤️
Made it
තැන්ක්ස් රසට තිබ්බා කහබත
ස්තූතියි
Thank u
බොහොම ස්තුතියි.
Akke ලුණු එකතු කරන්නෙ බත් එකේ වතුර ට නේද