ගෙදර කොස්සයි පාපිස්සයි තියන්නේ මෙහෙමද? කවදාවත් මේ වැරැද්ද කරන්න එපා - සල්ලි නැති වෙලා දුප්පත් වෙනවා!

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 315

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 місяці тому +12

    ඇත්තටම මිස් දැන් දරැවන් කිසිම සාස්තර පිලිගන්නේ නැහැ .කිවුවත් බනිනවා .අමිමලාගේ මනස් ගාත කියනවා .ගොඩක් පිං අපේ මෑණියන්ට මිස් තෙරැවන්සරණයි .🙏🙏❤️❤️🇸🇦

  • @AshaniSujeewani
    @AshaniSujeewani 3 місяці тому +21

    අපි නොදන්නා දේවල්වලිම් අපිව දැනුවත් කරපු මැනියන්ට ගොඩක් පිං තෙරුවන් සරණයි 🙏🙏

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha2659 3 місяці тому +12

    මෑනියනි මම නම් හැම දේම ස්වභාවික දේවල් තමයි බාවිතා කරන්නෙ .ගොඩක් දේ දැනුවත් උනා පිං ඔබ තුමියට .

  • @anushasudarshani8213
    @anushasudarshani8213 3 місяці тому +5

    හැමදාම ඔබතුමිය වටිනා ඔවදන් ලබා දෙනවා...ස්තුතී බොහොම පිං🙏🙏

  • @ThushariPushpamali-fh9dq
    @ThushariPushpamali-fh9dq 3 місяці тому +11

    ස්තුතියි ඔබ තුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා මේ වගේ දේවල් කියලා දීලා අපිව දැනිවත් කලාට ස්තුතියි

  • @ShenuMadu-f5i
    @ShenuMadu-f5i 23 дні тому +1

    Godakkk dewal igena gaththa .godakkk pin maniyanta wagema.niwedanaya karana obatath.😊

  • @Ama30893
    @Ama30893 3 місяці тому +2

    බොහෝම ස්තූතියි බොහෝම පිං මෑණියෝ මෙවැනි දේවල් කිසිම දෙයක් නොදැනුවත්ව සිටින අපිව දැනුවත් කිරීම ඔබතුමියට ගොඩක් පිං 🙏❤️ බොහෝ ස්තුතියි ස්තූතියි ස්තූතියි 🙏 බුදු සරණයි පරිස්සමින් ඉන්න 🙏🙏🙏🙏🙏

    • @apegedara-
      @apegedara-  3 місяці тому

      ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 3 місяці тому +6

    බොහෝම හොඳ දේවල් වලට අපිටත් .වැරදි දේවල් .මෙහෙම දේවල් අස ap.වැරදි හදන්න 🙏🙏❤️❤️

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 місяці тому +2

    බොහොමත්ම ඉස්තුතියි ඔබතුමියට තෙරැවන්සරණයි .🙏🙏❤️❤️🙏😍😍

    • @apegedara-
      @apegedara-  2 місяці тому

      ස්තුතියි ඔබට 🙏🙏 ❤

  • @gayanisrima4202
    @gayanisrima4202 3 місяці тому +4

    අපි නොදන්නා දේවල් ගැන පැහැදිලි කරල දුන්නට ගොඩක් ස්තුයි .

  • @girlworld-fq6yn
    @girlworld-fq6yn 3 місяці тому +1

    නොදන්නා ගොඩක් දේවල් දැනුවත් කලා ඔබ දෙපලට බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @nalanishan4862
    @nalanishan4862 3 місяці тому +5

    ❤❤අපි නොදන්නා ගොඩක් දේවල් දැනගත්තා ඔබ දෙපලට ගොඩක් ස්තුතියි ස්තූතියි ස්තූතියි❤❤❤❤❤❤❤❤

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 місяці тому +5

    ඇත්තටම බොහොම වැදගත් වීඩියෝ එකක් අපි නොදන්න බොහෝ දේ දැන ගත්තා ඔබතුමියට බොහොම පිං 🙏🙏🙏

  • @SaminduSanjeewa-j7t
    @SaminduSanjeewa-j7t 3 дні тому

    Bohoma stuuthiy maniyani kiypu dewal walta gdk pin

  • @alexandrasten1735
    @alexandrasten1735 3 місяці тому +14

    ඔබතුමියට බොහෝ ම පිං!මෙවැනි වටිනා දේ කියලා දුන්නට. නිවේදිකා මහත්මිය ඇතුළු මාධ්‍යය පිරිස් හට බොහෝමත් ම පිං මෙවැනි වටිනා වීඩියෝස් ගේනවාට. කරුණු කියලා දුන්න මහත්මියටත් මාධ්‍යය පිරිස් හට ත් බොහෝ ස්තූතීයී!🎉😊

  • @UpulGayan-d2o
    @UpulGayan-d2o 2 місяці тому +3

    ගොඩක්දැනුමක්ලැබුවා

  • @manelyatawara6126
    @manelyatawara6126 3 місяці тому +14

    අඹ යාලුවෝ එකේ නපුරු මෛත්‍රි.ඔබ තුමිය ඉතා වටිනා දේවල් ටිකක් කියලා දුන්නා. ස්තුති. බුදු සරනයි.

    • @apegedara-
      @apegedara-  3 місяці тому

      🙏🙏🙏🙏

    • @m.a7562
      @m.a7562 3 місяці тому

      Are u sure this is Napuru Maithri ? 🤔

  • @SanathPerera-uz1kd
    @SanathPerera-uz1kd 3 місяці тому +2

    අපිට අපෙ ජිවිතෙ අපිනොදන්න දෙයක්කවුරුහොකියාදෙනවනම් එකට ගරුකරමු හැම දෙටම දෙශපාලනය ගාවගන්න එපා මටනම් මෙ ගතාව ගොඩක්වැදගත්

  • @chandraniranasinghe6225
    @chandraniranasinghe6225 3 місяці тому +1

    ඔබ තුමි දෙපලටබොහොම 🙏

  • @nilanthiSilva-u4b
    @nilanthiSilva-u4b 3 місяці тому +23

    පෙරපිනයි උත්සාහයයි තියෙනවානම් ඔය මනස්ගාත අවශ්‍ය වෙන එකක් නෑ පිට රටවල ඔය කොසු ඉදල් ප්‍රශ්න නෑ මේවට මුලාවෙලා පසුතැවෙන්න එපා.

  • @wmgunapala1900
    @wmgunapala1900 3 місяці тому +100

    අතීතයේ කොහෙද පොල් කෙන්දෙන් හදපු කොසු තිබුණෙ එදා තිබුණෙඉලපත ඔය කියපු දේවල් වල විද්‍යාත්මක පදනම් ඇතත් අද මිණිසුන් දුප්පත් වෙන්නෙ කොස්සෙ ඉදලෙ වරදින් නොවේ රටේ තියෙන ආර්ථික දේශපාලනික වරදින් පාලක හොරු ආරක්ෂා කරණ මිත්‍ය මත වපුරන්නෙ නැතිව හොඳ දෙයක් ගැන කථා කරන්න නැතිනම් මිණිසුන් මුලා නොකර නිහඩව ඉන්න

    • @mayakumari264
      @mayakumari264 3 місяці тому +1

      ඇත්තටම

    • @mayanarasinghe5149
      @mayanarasinghe5149 3 місяці тому +8

      හැම දෙයකටම කාලකන්නි දේශපාලනය ගාවා ගන්න එපා.හොඳ දෙයක් තියෙනවා නමි ගන්න. නැත්නම් නොබලා ඉන්න.

    • @SumanalathaJayaweera
      @SumanalathaJayaweera 3 місяці тому +4

      ඔබ දැක නැතුව ඇති. තාමත් පොල් කිඳි කොසු තියනවා.

    • @sudumenika6177
      @sudumenika6177 3 місяці тому +1

      නැවතිල්ලේ හිතල බලද්දී ඔබේ කතා වෙත් ගතයුත්තක් තියව

    • @maheshanilminirubasinha2986
      @maheshanilminirubasinha2986 3 місяці тому

      එකගයි

  • @inokakrishanthi9544
    @inokakrishanthi9544 2 місяці тому +2

    ගොඩක් ස්තුතියි ඔබතුමීයට❤❤❤❤❤

    • @apegedara-
      @apegedara-  2 місяці тому +1

      තෙරුවන් සරණයි..🙏🙏

    • @Rrpemsi
      @Rrpemsi 2 місяці тому

      ​@@apegedara-❤😂🎉😂❤

  • @mariaalex5902
    @mariaalex5902 3 місяці тому +4

    තෙරුවන් සරණයි. ඹබ. තුමියට. ස්තුතියි 🌹🌟

  • @deepthipriyadharshani3503
    @deepthipriyadharshani3503 3 місяці тому +18

    මෑනියනි පාට ඇදුම් ඇන්දොත් පන්සලට හාමුදුරුවොත් දොස් කියාවි මිනිස්සුත් දකින්නෙ අමුතු විදියටනේ

    • @manelyatawara6126
      @manelyatawara6126 3 місяці тому +1

      පාට ඇදුම් අදින්න කිව්වේ නෑ.සුදු ඇදුම පිරිසිදුවට ලස්සනට ඇඳන් යන්න කිව්වේ.

  • @Priyanthi-wp2wc
    @Priyanthi-wp2wc 3 місяці тому +12

    Godak Godak isthuthi maniyani..Nodanna.Dewal.kiyala.Dunnata..Theruwan.saranai jesu pihitai

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali2260 3 місяці тому +10

    මං නම් විස්වාස කරන්නේ බුදුන් වහන්සේ දේසනා කරන කර්ම සහ කර්ම පල

  • @PrasannaPadmaShantha
    @PrasannaPadmaShantha 3 місяці тому +23

    පන්සලට යන්නෙ අධ්‍යාත්මය දියුණු කරන්න.පිරිසිදුවට පිළිවෙලට තැනකට යන්න ඕන කියලා ඕන ම සිහි බුද්ධියක් තියෙන කෙනෙකුට තේරෙනවනේ..........................wedding වලට යනවා වගේ පන්සලට ගියා ම කොහෙ ද අධ්‍යාත්මය දියුණුවෙන්නේ ....විසාකා ව ධර්මය අහන්න ගියේ රත්ත්‍රං ආභරණ ගලවලා තියෙලා..හරියට දේවල් අධ්‍යයනය කල යුතුයි...නිකන් උඩින් පල්ලෙන් දේවල් කිව්වා ම මෝඩ ජනයා තවත් මෝඩ විදියටයි දහම අල්ල ගන්නෙ..

  • @SmilingCamping-wt8fg
    @SmilingCamping-wt8fg Місяць тому

    ෙගාඩක් ෙද්වල් දැන ගත්තා ස්තුතියි

  • @KumariLiyandeniya
    @KumariLiyandeniya 16 днів тому

    Obata godak pin maniye I mean kiyala dunnata bs

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 3 місяці тому +23

    මේ බොරු කාරයන් ගෙන් ලක් වැසියන් කවදා නිදහස් වෙයිද......අවාසනාව හැම දේකටම බුදුන් වහන්සේ සම්බන්ධ කිරීම.

    • @apegedara-
      @apegedara-  3 місяці тому +1

      🙏🙏🙏

    • @ranjiniweerasinghe4063
      @ranjiniweerasinghe4063 3 місяці тому +3

      ඔබ හරියටම හරි
      මිනිස්සු රවටන්න ලේසි විදිය තමයි ඒ
      මේ දේවල් ධර්මයට % 100ක් පටහැනියි

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 3 місяці тому +7

    ස්තුතියි ඔබතුමියට ...තෙරුවන්සරනයි ..

  • @anjaliwijerathna4913
    @anjaliwijerathna4913 2 місяці тому +2

    වටිනවා ❤

    • @apegedara-
      @apegedara-  2 місяці тому

      තෙරුවන් සරණයි..🙏🙏

  • @Dipikaherath-k6l
    @Dipikaherath-k6l 3 місяці тому +2

    ස්තුතියි❤❤❤❤❤

  • @kusumhewadewage4821
    @kusumhewadewage4821 3 місяці тому +2

    Godak pin mhaniyanta budusaranaii🙏🙏🙏🙏🙏🙏

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 3 місяці тому +14

    ඇත්තටම මේ දේවල් ඇන්තද බොරුද. Man kiyanne බුදු පියාණන් වහන්සේගේ ධර්මය අනුව mee සියල්ල බොරු හිත තමයි okkomata මුල් වෙන්නේ

    • @apegedara-
      @apegedara-  3 місяці тому +1

      🙏🙏😬❤️

    • @ranjiniweerasinghe4063
      @ranjiniweerasinghe4063 3 місяці тому +3

      තනිකරම මිථ්‍යාව
      ඔබ හරි
      වසර 2500 ක් ආපස්සට ගිහින්
      බෞද්ධ දර්ශනය තුල මිථ්‍යාව නැහැ
      මේ කාන්තාව මිථ්‍යාව වපුරන නුගත් කෙනෙක්

  • @ManjulaUdayakumara-l8x
    @ManjulaUdayakumara-l8x 3 місяці тому

    ස්තුතියි ඔබතුමියට බොහොම පිං අපට මේ දේවල් ගැන පැහැදිලි කළාට.

  • @malijayaraj7130
    @malijayaraj7130 3 місяці тому +1

    බොහොම හොද අදහස් ටිකක් කියල දුන්නට මෑණියන්ට ස්තුතියි 🙏

  • @හංසන-ඵ8ද
    @හංසන-ඵ8ද 3 місяці тому +51

    මැනියනි ලක්ෂ්මි දවියොයි ගන දෙවියන්ටයි එකම පහනක් පත්තු කරාට කමක් නැද්ද

  • @NilanthiNilanthi-gg2fe
    @NilanthiNilanthi-gg2fe 3 місяці тому +1

    Bohoma sthuthi sthuthi sthuthi oba dedenatama❤❤

  • @limassolpolimithiya7970
    @limassolpolimithiya7970 3 місяці тому +1

    ගොඩක් ස්තුති තෙරුවන් සරණයි ඔබ තුමියට 🙏

  • @vishakaetipola2770
    @vishakaetipola2770 3 місяці тому +7

    පන්සල් යන්නේ sobaneta නෙවෙයි. බුදුන් වහන්සේ දේශනා කළ දේ නොදැන මෙවන් video කරණකොට පරිස්සම් විය යුතුය

  • @shiranilal6406
    @shiranilal6406 3 місяці тому +1

    තෙරැවන් සරණයි 🙏🙏

  • @chandrawijesinghe1948
    @chandrawijesinghe1948 3 місяці тому

    Thank you very much !

  • @UpeakshikaDilrukshi
    @UpeakshikaDilrukshi 2 місяці тому

    Budu saranai.

  • @prakcyrohinifarnandowarnak9886
    @prakcyrohinifarnandowarnak9886 3 місяці тому +2

    ස්තුතියි

  • @dulanjanikumari-ho1ru
    @dulanjanikumari-ho1ru 3 місяці тому +12

    අනේ දෙවියනේ මෙයා ටැමිල් නේද බුදු දහම ගැන නිසි අවබෝදෙකින් කතා කරන්න රත්තරං බඩු විච්චුර්න ඇදුම් අපි මෙි හැම දේම අත හැරලයි වන්දනා කරන්න පංසලට යන්නෙ ඒ හිත එක තැනක තියා⁣ගෙන වන්දනා කරන්න ඕනි නිසා අනික සුදු ඇදගෙන යන්නෙ අපේ හිතේ ශද්දාවට නැතුව මලගමක යනවා කියල හිතාගෙන නෙමෙයි

    • @apegedara-
      @apegedara-  3 місяці тому

      🙏🙏🙏

    • @athulananayakkara9759
      @athulananayakkara9759 Місяць тому

      මේ මහත්මිය tamil newei. මන් දන්න තරමින්. Issara අඹ යාළුවෝ drama හිටිය පුංචි girl. "නපුරු මෛත්‍රී" කිව්වේ. අසන්ති නාලිකා. මට පුදුම හිතුණා දැන් දැක්ක ම. දැන් ගොඩක් වෙනස්. ඒත් එදා moona නම් එ vidihamai.

  • @anushkadilrukshi4035
    @anushkadilrukshi4035 3 місяці тому +8

    මෑණියනි,..kossai idalai thiyanna ona thena හරියටම පැහැදිලි madi...noenena thenak kiyanne..dora mullaka da thiyannaona...??..නොපෙනෙන thena පිළිබඳව karanawen methsithin පැහැදිලි karadenu මැනවි

  • @ranwi7801
    @ranwi7801 3 місяці тому +5

    මේ කියන දේවල්,, කෝපි කාලෙ ඒවද,,, ඩිජිටල් කාලෙ ඒවද...? මේවා බලලා රැවටෙන අය ගැන හරිම අනූකම්පාවක් ඇතිවෙනවා..... පව්
    ...

  • @nadeshalakmali9699
    @nadeshalakmali9699 3 місяці тому +1

    Maniyani padasalan paladinna hoda nadda.samaharu kiyanawa padasalan paladinna hoda na kiyala.eka pahada denna.

  • @kanchanak7096
    @kanchanak7096 3 місяці тому +1

    බොහොම ස්තුතියි

  • @JayanthaIndralal-y3b
    @JayanthaIndralal-y3b 3 місяці тому +10

    පන්සල් පලයල්ලා පාට ඇදුම් ඇදගේන මෙි පිස්සු ගැනිට පිස්සු

  • @angelarmbro4859
    @angelarmbro4859 3 місяці тому +2

    ප්‍රධාන දොරෙන් කොස්ස එලියට ගන්නැතුව කොහොමද හුඩ් එක අතුගාන්නෙ

  • @dinushanimanthi5691
    @dinushanimanthi5691 3 місяці тому +8

    එක ගුප්තයෙක් කිව්වා කොස්ස උඩු අතට හරවලා නොපෙනෙන තැනක තියන්න බිමට තිබ්බාම අතුගෑවිලාම වගේ යනවා කියලා,දැන් මෙතුමිය කියනවා ඇණයක් ගහලා එල්ලන්න කියලා උඩ අතට තිබ්බම මළ ගෙදරක පෙර නිමිති ලු,එතකොට අර ගුප්තයට ඕන මළ ගෙවල් ද

  • @AyanthiHadapangoda
    @AyanthiHadapangoda 3 місяці тому +1

    Thank you.

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 3 місяці тому +6

    ලක්ෂමිගෙනුයි .ම්ස්ට ට ගනේ ගෙනුයි අහලා දෙන්න ගෙ අක ,,මැක්තක් නැත්නම් පාන් හරි බනිස් හරි ඕන විදිහකට තියාපන් හොදට පුක පැත්තට පහන් දල්වලා ගිනි රස්නෙ අල්ලපන් පුකේ තියෙන මොලේ පැදෙන්න

  • @MudithaWeerakkody-nq3ys
    @MudithaWeerakkody-nq3ys 3 місяці тому +1

    Theruwan saranai. Meniyanta. 🎉🎉🎉❤❤❤🙏🙏🙏🙏🥺🥺🥺🤌🤌🤌🤌💫💫💫💫

  • @indikadamayanthi1496
    @indikadamayanthi1496 3 місяці тому +1

    Thank you so much 🙏🙏🙏

  • @SurangaSuranga-yn2bt
    @SurangaSuranga-yn2bt 3 місяці тому +1

    Thank you maniyani❤❤❤

    • @vijayakumaar677
      @vijayakumaar677 3 місяці тому

      මේ වගේ හොරුන්ටත් මෑණියෝ කියන්න එපා මේකේ හොර ගෑනියෙක් පව් සිද්ද වෙනවා

  • @ChamindaSamarathunga-f5z
    @ChamindaSamarathunga-f5z Місяць тому

    Gedara ekadorak tiyanawanam kohomada me wade karanne

  • @dilkinavodya5772
    @dilkinavodya5772 2 місяці тому

    ප්‍රදාන දොරේන් තමයි මෑනියනි කුනු එක ගිහින් නගරසබා ලොරියට දාන්නේ

  • @IreshaLakmali-n8r
    @IreshaLakmali-n8r 3 місяці тому +1

    Api raththaran badu loku mudalak dila ganne man hithana vidiyata mudal nathi awasthawaka hadisi awasthawaka ganna eka ugas karana eka waradida

  • @AnojaBannahaka
    @AnojaBannahaka 3 місяці тому +2

    🙏🙏🙏 theruwan sarany

  • @vijayakumaar677
    @vijayakumaar677 3 місяці тому +7

    තරේ හෙලා දකිනවා මේ වීඩියෝ එක හොර ගෑනිගෙ වීඩියෝ එකක් මේ ගෑණිට තවත් වැටෙන්න එපා

  • @chiarawijendra9195
    @chiarawijendra9195 22 дні тому

    Thattu gewalwala inna aya kohomada eeka karanne mokada api inne 9weni thattuwe

  • @ranjithwickramapala5302
    @ranjithwickramapala5302 3 місяці тому +2

    පිස්සු නැත්තං සෝක් .සහොදර සහෝදරියනි මේ බොරුවට රැවටෙන්න එපා.😢😢😢😢😢,

    • @apegedara-
      @apegedara-  3 місяці тому

      බුදුසරනයි 🙏🙏🙏🙏

  • @JayanthaIndralal-y3b
    @JayanthaIndralal-y3b 3 місяці тому +10

    පට්ටපල් බොරු කියන එියක් මෙි මිනිසුන් රවටනවා වගේ දෙයියොත් රවට්ටනවා සත්‍ය දෙවි

  • @p.a.k.mpalihawadana8234
    @p.a.k.mpalihawadana8234 2 місяці тому +1

    කෝවිලට යන්න ඕන විදිහට පන්සලට යන්න බෑ...

  • @somalathaarachcige3794
    @somalathaarachcige3794 2 місяці тому +1

    Pindaha karannath paata endala pansL giyoth hamudufuso hithY.apata pissuwa kiyala.

  • @NihalHarischandra-d9b
    @NihalHarischandra-d9b 3 місяці тому

    Api nam nathiume duppath une kossa nisa nemey me wage. Horu kapati saththara eunpare gihin laksha.ganan apen horan kapunsa

    • @apegedara-
      @apegedara-  2 місяці тому

      ස්තුතියි ඔබට 🙏🙏 ❤

  • @kumarasiriwijedasa4220
    @kumarasiriwijedasa4220 2 місяці тому +1

    නොස්ස ගේ පිටුපස්ස තිබිබම හාදයිද ඒ පැත්තත් අපේ ගෙදර ගෙදර තමයි මිනිස්සු න් ගේ ඔලුව කන්න එපා ගැනියේ

  • @NawodyaThulsi
    @NawodyaThulsi Місяць тому +1

    ❤❤😊😊😊😊❤❤

  • @elenawickrama2281
    @elenawickrama2281 2 місяці тому

    පිට රටවල් වල ජිවත් වෙලා ඉන්න අපි ලංකා වාසීන් හැමෝටම කොහු කොසු සහ ලි මිටවල් කොහෙද මිස් ..

  • @RanyRadnicka
    @RanyRadnicka 3 місяці тому

    godak hodai

  • @deepikadeepika1407
    @deepikadeepika1407 3 місяці тому +8

    මෙයා වසූදා නාට්‍යයේ හිටියා

  • @sandeepanidissanayake2997
    @sandeepanidissanayake2997 3 місяці тому +2

    ​රෙද්ද.​මොන පිස්සුවක්ද ​මෙි.එ​හෙනම් හාමුදුරුවන්ටත් බැරියැ රත්තරන් දා​ගෙන ඉන්න.​ලෞකික සැප සම්පත් අත හැරලයි මහන ​වෙන්​නෙ.සමයං ​මෙි ගෑනි​ගෙ.මම නම් ​මෙි මනස්ගාත කීයටවත් විශ්වාස කරන්​නෙ නෑ.

  • @swarnagamage8658
    @swarnagamage8658 3 місяці тому +5

    maya.කලින් .dawiyan .වහන්සේ .අදහපු .kanake

  • @MiltonPerera-rh7zu
    @MiltonPerera-rh7zu 3 місяці тому +1

    ම්ත්ත්‍යවමිනිස්මනසට ඇතූල්කිරිමෙන්මනසදූර්වල අයටවිතරක්පමනයිබලපාන්නෙ.කොස්ස.ඉදලනෑතූවයනවා.වෑකූම්කලිනර්අවමසහාවිද්‍යවදියූනූවිඉදල්පාලාටික්නෑතූවයනයූගයක්උදාවිමසර්තකමිනිසූන්ට ඔවාවෑඩක්නෑඔවූන්ගෙදියනූවවෑලක්විමටමනස අවල්කරන්න එපා

  • @lilanthiathukorala1263
    @lilanthiathukorala1263 3 місяці тому +1

    පසු දොරෙන් කුණු අරන්යන්න නගර සභා වාහන නොපැමිනේ වැඩි වශයෙන් ඒනිසා මේ කියන විදියට වැඩබැහැ මැංනියනි.නිවාස සංකිර්ණ වලත් එහෙමයිනිවාස ඉදිඑි පිට තමා කුණු තබන්නේ ංංඔයකියන විදියට වැඩකරන්න නිවේදක මහත්මිය ගෙවල් හදලාදෙන්න ඔයා ගේ රැකියාව ඔය වැඩේ නමි කරන ගෙනයන්න විකාර කතා නොකර.⁣ මිනිසඅන්ට නිදහසේ ජවත් වෙන්න දෙන්න

  • @teklaprabodhani4790
    @teklaprabodhani4790 Місяць тому

    🙏🙏🙏

  • @nuskyahamed2423
    @nuskyahamed2423 3 місяці тому +2

    Ape gedara pitipassen drak nane mekata mokada karanne maniyane🙏🙏🙏

  • @LashaniAshenika
    @LashaniAshenika 3 місяці тому +3

    අපි ඉතින් පන්සල් යන්නෙ සුදු අදුමෙන්නේ😅

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 3 місяці тому +1

    පිටරට ගෙවල්වල ලී කොසු මීටවල් කොහෙද

  • @anushasudarshani8213
    @anushasudarshani8213 3 місяці тому +2

    අද අපේ මෑණියන් හරි ලස්සනයි 😊❤

  • @KRathnasiri-c6h
    @KRathnasiri-c6h 3 місяці тому +3

    මේ කියන පචවලට කුමක් කියන්නද මං 😏🤪😜🤥🤥🤥🤥

  • @PriyangaWelivita
    @PriyangaWelivita 3 місяці тому +2

    Thank,you,so,mjuch😊

  • @user-BikkuniSuseema
    @user-BikkuniSuseema 3 місяці тому +2

    එහෙනම් මම මේ දෙකම අනික් අතට තියනවා...😅

  • @malamala2619
    @malamala2619 3 місяці тому

    Thanks 🙏

  • @peshalamadhuwanthi2206
    @peshalamadhuwanthi2206 3 місяці тому +1

    ❤❤❤❤❤❤

  • @AnuradhaKumari-s3r
    @AnuradhaKumari-s3r 11 днів тому

    ඉදල වහලේ ගහලා තියෙනවා හොස නෑ නේද

  • @Soma-r4h
    @Soma-r4h 3 місяці тому +1

    Alhlha nannam smpur nayan oba lhumiyata bohoma slhulhi api nodanna dawal apiwa danwalh kirima lharwan saranai api katar rata sita 🤔🤭🤭❤❤❤

  • @SusanthaWikramasinghe
    @SusanthaWikramasinghe 3 місяці тому +1

    පංසල් යන්න ඔන විඳිය දැනගනිල්ලා 😂😂 බුදු පහන ළඟ රත්තරන් තියපල්ලා බුදු හමුදුරැවෝ රත්තරන් ගොඩගහලා තියා ගත්තා පංසලේ 😂😂 කොස්සෙන් බිම අතු ගන්නත් එපා 😂😂

  • @shiromifernando7256
    @shiromifernando7256 2 місяці тому

    1:10 math ahala thiyanawa kossa oluwa udata nodani lu thiyanna ona

  • @w.sajeewani3441
    @w.sajeewani3441 3 місяці тому +1

    ❤❤❤❤

  • @naveenmadushanka4406
    @naveenmadushanka4406 3 місяці тому +6

    බලවත් රටවල මේ කිසි මගුලක් නෑ...රටටම මදි නොකියන්න දෙවියන් වහන්සේ සපයලා

    • @apegedara-
      @apegedara-  3 місяці тому

      ❤️😬😬

    • @shaniseneviratne5270
      @shaniseneviratne5270 3 місяці тому

      lol deviyan wahanse ratakata wath yawala thiyeida? Hithagena inna widiya thamai.
      m.ua-cam.com/video/Jzw_FMYkVaU/v-deo.html&pp=ygUMQnJpdGlzaCBwb29y

    • @Hhhahhahakama
      @Hhhahhahakama 3 місяці тому

      මේ ලංකාව දියුණු වෙන එකම හීනයක් මේවගේ එවුන් ඉන්න කල් 😂

    • @srilankawesternaqua5912
      @srilankawesternaqua5912 2 місяці тому

      😢

  • @chamilaabeyrathna2554
    @chamilaabeyrathna2554 3 місяці тому +3

    💐💐💐💐🙏🙏🙏🙏

  • @Hhhahhahakama
    @Hhhahhahakama 3 місяці тому +4

    මෙයා නිලියක් නේද අඹ යාළුවෝ එකේ මෙයා නේද හිටියේ

    • @vijayakumaar677
      @vijayakumaar677 3 місяці тому

      ඕකේ හොර ගෑනියෙක් හොර ගෑනි ෂ ගෑනි සල්ලි අරන් ලක්ෂ ගණන් මිනිස්සුන්ගේ හැංගිලා හිටපු හොර ගෑනියෙක් ේ වගේ හොරුන්ගේ වීඩියෝවත් ප්‍රදර්ශනය කරනවා ලැජ්ජ

    • @apegedara-
      @apegedara-  3 місяці тому

      🙏🙏🙏

  • @awanthikayashodani4253
    @awanthikayashodani4253 3 місяці тому +1

    මෙයා රගපෑව වගෙ මතකයි මට ඉස්ස්‍රර

  • @jeewanitennakoon1670
    @jeewanitennakoon1670 3 місяці тому +5

    මිත්‍යාව වපුරන මිත්‍යාදුශ්ඨකයෝ

    • @Hhhahhahakama
      @Hhhahhahakama 3 місяці тому +1

      අනිවාර්යයෙන්ම

    • @Hhhahhahakama
      @Hhhahhahakama 3 місяці тому +1

      👍👍👍👍👍👍👍👍

    • @apegedara-
      @apegedara-  3 місяці тому

      🙏🙏🙏

    • @nikshishi
      @nikshishi 2 місяці тому

      Loki gyrunnae

  • @nisansalasudharshi1816
    @nisansalasudharshi1816 3 місяці тому +2

    මේ අර අබ යාලුවො එකේ හිටිය නපුරු මයිත්‍රිද

    • @apegedara-
      @apegedara-  3 місяці тому

      🙏🙏🙏

    • @sriyanir1861
      @sriyanir1861 3 місяці тому +1

      E wage dayal ekak

    • @ishakamadushani5721
      @ishakamadushani5721 3 місяці тому +1

      Ou me eya tamai

    • @Hhhahhahakama
      @Hhhahhahakama 3 місяці тому

      ඒකනේ මාත් බැලුවේ මෙයා කවදද මෑනියෙක් වුනේ 😂

    • @ishakamadushani5721
      @ishakamadushani5721 3 місяці тому

      @@Hhhahhahakama meniyek une kawadda kiyala nam dan ne meya inne yakkala

  • @prasadabeyrathna9685
    @prasadabeyrathna9685 3 місяці тому

    Mithyawa valada ganna EPA
    Oba oba duppatun athara duppatek wei

    • @apegedara-
      @apegedara-  3 місяці тому

      බුදුසරනයි 🙏🙏🙏🙏