Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පරිප්පුයි බතුයි කන ගමන් මෙව්වා බලනවා කියන්නෙ වෙනම ආතල් එකක් 😌😌❤️❤️❤️
අඩේ පරිප්පු 🙁මම දවස් ගානකින් කෑවේ නෑ පරිප්පු මාර ගණන් නේ බම් 🥺👌
@@SITHUM346 ඔවු සගෝ 🥺🥺
Rich people 😎
Bando oya thoppiya galawala kapan
@@මව්රටසිව්හෙළයෝ උබේ කමෙන්ට් එක කියවන්න බැ බම් මාර දිගයි නේ 🙁 කම්මැලි හිතෙනවා 😄
Sandwich හදපු කොල්ල මරු.හෙන ප්‍රියමනාපයි
මේවා බලලා කෙල ගිල ගිල ,කවදහරි මේවා කන්න ලැබෙයිනෙ කියලා හිත හිත ඉන්න අසරණ මම😢
මේවා කනවා කියලා හිතින් මවාගෙන පරිප්පුයි සම්බොලයි කන අහිංසක මම 🙂✌️
🤣🤣
පරිප්පු කනවා කියන්නේ සල්ලි තියෙනවා 😄😄😄😄😄😄
😅❤
Super ne bro 👍
අම්මෝ.. බඩක් නෙවෙයි ඒක කොහොමද ඔච්චර කෑවේ..??😮🙉🙉❤️❤️
ෂා නියමයි..අලුතෙන් දාපු ලංකා කඩෙ..යළුවො හැමොටම ආරාධනා කරනවා එන්න කියලා
බුරියානි නෙමෙයි චිකන් ටිකක් වත් කන්න සල්ලි නැති මම 😄😥
කවමදාවත් මේ වගේ කෑම කාලත් නැති දැකලත් නැති මම...😥
Waren welwaka kamu
@@dj_kay_98 ow
@@dj_kay_98 😃
Waren machang kamu
Ada awith inne kanna waren
අද මගෙ ජපන් වීසා රිජෙක්ට් උනා...මං ආයිත් ඇප්ලයි කලා ප්ලීස් ඔයාලා ප්‍රාර්ථනා කරන්නකො ඒක හරි යන්න කියලා 😥😥😥
ඇයි බන් ඒ ඩොකියුමන්ට් වැරදි ඇති හරිහමන් කෙනෙක්ට කිය්ලා හදපන්
හරි යන්න කියලා wish krnwa 💟
Oyta hari yannnaa one jesu pihitai Oyata
@@ishanfernando9899 🙏🙏ගොඩක් ස්තූති❤❤
ඔබට ජපන් ස්ට්‍රීට් ෆුඩ් දෙයියන්ගේ පිහිටයි ..... !!
අලුත්කඩේ තියන හැම කෑම කඩයකම පිරිසිදු කමත් තිබ්බා නම් ගොඩක් වටිනවා..
Ow
Maat aluthkade Tama hebei oya kiyapu eka Etta katha
Street food
ඔව් සමහර එවුන් කෑම හදන්නෙ දාඩිය පෙරාගෙන දැක්කම අප්පිරියයි.
ඔක්කොම කඩ අපිරිසිදු ද..ඒ හරියෙ.
අලුත් කඩේ අලුත් කෑම දින දින දියුණු වේවාතෙරුවන් සරණයි
Hate political ideologies in Sri Lanka!!! However this is why I Keep coming to Sri Lanka!
Thank u bro ❤️🔥
Thank you
Thank u bro ❤ really appreciates
🌷🌷🌷
6@@nawodigurugama2252
අලුත් කඩේ street food කියන්නෙ අපිටනම් අලුත් දෙයක් නෙමේ...... best steet for foods ♥️
Price ehema කොහොමද bn.?
අඩුයිලු පුතේ
athtamadaaa aapi puduma una
අලුත් කඩේ ඉස්සර වගේ නෙවෙයි දැන්. ගොඩක් තැන් වල අපිරිසිදු යි නෙ 😀
අම්මෝ ජාති වාදය නැතිව සමඟිය එකට කරලා ලාංකිකත්වය විතරක් දාපු ඒ ආදරණීය කතා ටිකනම් මරු. ඇත්තටම ආදරේ හිතෙනවා...❤️❤️❤️❤️ ඒත් මමනම් මේක බලන්නෙ පරිප්පුයි බතුයි කාලා. කෙසේ වෙතත් දේශපාලකයන්ගේ මජර බෙදුම් වාදය හමුවේ පෙන්නපු ඒ මහා සමඟිය සහ එකමුතුකම ගැන හදවතින්ම ආදරය හා කෘතගුනය ඔබ හැමෝන්ටම ... කොළඹ ආවොත් අනිවාර්යයෙන් එනවා...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ මම පොලොන්නරුවේ ඩොටේ.....😁😁😁😁😁
සමිබෝලායි බතුයි කද්දි .මේක බලාද්දිත් අමුතුම අතල් එකාක් බං බන්ඩෝ🤣🤟🏾😂😂
මේවා අපි කවදා කාපුවාද 😢 ඔයානම් මාර lucky 😌
මාර බඩක්නේ තියෙන්නේ....හැබයි ලස්සන ඉදිරිපත් කිරීමක්...
අලුත් කඩේ නම් ඉතින් කෑම තමයි 😊 කෑම නම් අලුත් කඩේ තමයි ඉතින්😋😍
හැමදාම Description එකේ Taste meter එක බලන උන් කෝ ❤️
අම්මො අම්මො ඔහොම කෑම ම්ම්ම්ම් 😋😋🤤
බික ට වැඩිය ගොඩක් රසයි ලාබයි සාධාරණයි.
බඩගින්නෙ ඉන්නගමන් මේක බලල හිත පුරෝගන්නව
📌අම්මෝ අදත් සුපිරියක් තමයි 🥰 බණ්ඩා ♥️
Lanka kade ghee parota with prawns kuruma pattay....one of the best street food in aluthķade ( lanka kade)
බණ්ඩෝ ඔය ගමන්ම කොලස්ට්‍රෝල් ශුගර් චෙක් කරගනිං මචං
අම්මෝ අලුත්කඩේ කියන්නේ පිස්සුවක් 👌❤️
Mandi darbar කියන්නේ වෙනම ලෝකයක්♥️
කෑම රුචිය වැඩි කර ගන්නේ මේවා බලලා සගො❤️
Wow street food නම් Colombo තමා 👍👍👍👍👍😍😍😍😍
කෑම නම් බාන්ඩ බාන්ඩ නම් කෑම😁😍
බාන්ඩ නමෙයි යකෝ බන්ඩා
බන්ඩා අලුත් කඩේ පනිපූරි තියන කඩේට ඉස්සර තියනවා Ice Milo , Milkshake ජාති තියන කඩයක්.ආයිත් බන්ඩා අලුත් කඩේ ගිය දවසකට කාගෙන් හරි Ice milo කඩේ කොහෙද තියෙන්නේ කියලා කාගෙන් හරි අහගෙන හරි ගිහින් ice milo එකක් try කරන්න ඒක එච්චරටම රහයි🤩❤🤤.
අපිටත් දීපන්කො මොනාහරි කන්න 😂
කොළඹ වටේ with බණ්ඩා පටන්ගත්ත තැන...... 🥺😊❤️😋👍
ලන්ක කඩේ හොදයි...පානී පූරී try කරන්න එපා...මේලෝකෙ රහක් නැත ...කීයා මීයා juice shop එක පට්ට අපිරිසිදු ය....sandwich එක ඉතා හොදයි....BBQ වල කියන්න තරම් හොදක් නැත ඒත් අවුලක් නැත ...tha real experience of this place.
Mata aethanata gehyama wamaneta awa
කනකොට හිස්වැසුම ගැලෙව්වනම් වැඩේ තවත් හොඳයි.අළුත් කඩේ කෑම සුපිරි.අපේ ලංකාවෙ අඩුවක් තියෙන්නෙ බොහෝතැන්වල පිරිසිදු කම මදි කමයි.
ම්ම්ම් නියමයි.බංඩා කෑම කනවා අපි රට ඉදන් කල ගිලිනවා.🤣🤣🤣
AL Maas (wattala), Hadramout & Mandi Darbar Best Food Restaurant for Me.
Almas Wattala ❤️
අපිත් ගියා. මන්දි නම් සුපිරි.
බන්ඩ colombo ගියා වගේ, කියන්නෙ නිකන් ද, 🤩😊😎
අඩෝ බලන් ඉන්න අමාරුයි සහෝ🥲🥲✌️✌️ ගෙදර උයන ගමන් මේක බලන්නේ🥲🥲
Wow eka nam niyamai 👌👌👌👌
බන්ඩා කනවා අපි කෙල ගිල ගිලා බලන් ඉන්නවා....😏❤️
සිරාවටම බන් 😂
මාත් එනවා පාර්ලිමේන්තු ඉවර වෙලා හවස් යාමේ 😘
පරිස්සමෙන් අප්පච්චි.. 😍
@@traveltodaysl ඔයත් පරිස්සමෙන් ඉතින් ..කොලෙස්ටරෝල් චෙක් කරගන්න. ❤😘🙏
බන්ඩා නියමයි ❤🇱🇰
බඩගින්නකුත් ආවා😍😢
අලුත් කඩෙ නම් තාව විඩියෝ දෙන්න කො 😎👍
අලුත් කඩේ best steet for foods ♥
My favorite place MANDI DARBAR..so hygienic & clean. Tasty foods & friendly service.. 10/10👌🏼
😘
මෙව්ව බලල බලල බඩකිනි හැදිල පොල් ගෙඩියක් බිදල පොල් ගාල පොල් කුඩුයි බතුයි කන මම 🙂😪🤤
As usual epic content 👌✌️
Price ekath ekkama kiyanna.. eka watinawa, 👌
Sri lankan colombo Street food SUPPERP 😋 ♥ 👌....
ගැම්මක් සගෝ
Rasakarak 4/5 warak badapu thel walin kapu athal aka penei pahuweddi
Aluthkade Best Street Food Abdul Hameed Street Colombo 12.Sri Lanka 🇱🇰♥👈👌
අලුත්කඩේ වාහන පාර්ක් කරන්න තැන් තියෙද?
Eka maru 🔥❤️
Videos nam Supiri Banda.
Mr Biriyani Try Karamu 😍 Naasiguran Aran Kanna. තණකොළ ගලවං යන්නෙ රස 😋
කොහෙද
Aluthkade kadawal pirisudu ne kiyana kattiyata mama kiyanne meka. Hema kadayakma eka vage balanna epa. Mewa aluthin erapu kadawal kiyala Banda kiyanawane. Gihin balannethiwa dhos kiyanna be ne. E kadawala kanna yanakota e kadawala kema hedena heti balanna oyalata aythiya thiyenawa. E madiwata PHI certificate ekatath oyalata ahala balaganna puluvan. Me thenwala labeta kanna puluvan kiyala doubt eke balanna epa. E minissu vediya laba thiyala vikunanne. Nethi beri minissu ta supiri restaurant kema kanna thiyana ekama thena ALUTHKADE. Ethana jeevath venne godak madyama panthiye pavul neththang duppath minissu. Thenata hariyana prices thiyenne. Loku loku restaurant valata gihilla dhahas gannang gevala kanawta vediya mehe cheap and good food kanna puluvan
Aniwarayen bro
ඔබ මෙම ආහාර නිතිපතා අනුභව කරන්නේ නම්, නිසැකවම ඔබට අසනීප වී දුක් විඳීමට සිදුවනු ඇත. බණ්ඩාගේ ජීවිතය අනතුරේ
සෞඛ්‍ය සම්පන්න ආහාර ගැන යමක් කිරීමට උත්සාහ කරන්න, එසේ නොමැතිනම් ඔබේ ජීවිතය සහ නරඹන්නාගේ ජීවිතය අනතුරේ.☠️... ස්වයං විනයගරුක වන්න ! Good luck 💐
Eka nam patta 😋😋❤️
Please mention the prices if possible.
Great vlogs interest cooking vedio bro beautiful 💞 congratulations
Thank you so much 🙂
දේශිය දේවල් වලට ප්‍රචාරයක් දෙනවනම් කාලේ හැටියට වටිනවා.
අම්මෝ බන්ඩෝ ...බඩගින්න වැඩි කරවනව අපිට🤧
අද දවල්ට හාල්මැස්සොයි බතුයි කාපු මම😐
❤
♥
වීඩියෝ කරන්නෙ කවුද එයටත් කන්න දෙන්න මටම වීඩියෝ එක බලාගෙන ඉන්න බැහැ කන්නම ආස හිතනවා 🤑😝
Chicken korma , (blended cashews nuts past ) main ingredients? With ++++
Mulinma gaththa sanvich eka kiyada
නියමයිනේ
price එක්කම kiwanam තවත් hodai....yana kenukata
තව විඩියෝ එකක් ඉක්මනින් ඔනී අයියේ ❤️❤️
බන්ඩගෙ මුල්ම වීඩියෝ වත් බලපු අය අපි
16 වෙනි කමෙන්ට් එක මගෙන් යකෝ.......🤩🤩🤩
Try to mention the prices too
Onn apith enwa street food 😍😍
banda meegamu paththe enne nadda
Wow niyamai ❤👍👍👍
Colombo streets
Superb 😋😋😋
Best street food in srilanka
නියමයි සුපිරි බංඩා ❤️🙏
Emblipitiye 007 aii ithin bandata kanna puluwn aii na ithin bada palenna 💗🔥
Food review නම් ඉතිං බණ්ඩ තමයි 😋😋
Video eka baluwe iye e kiyanne 2022 9 17 ada 2022 9 18 ada api නෙළුම් කුළුණ balanna giya ita passe api giya නන්දි බිරියනි එක කෑවා සුපිරි බන්ඩා නියමයි
Kiyada
Wow looking like grade taste
බලාගෙන බන්ඩෝඩෝ කඩු කතාව මතක් වෙයි කට්ටියට
Super😋
Supiriyak ❤️💯
ammo niyamai banda supuri😍🙂🌝
පහුවදාට තමා රගේ තියෙන්නෙ
මං අලුත් කඩේ ගිහින් පානීපූරී කෑවා... මෙලෝරහක් නෑ...ළුනු තෙල් දාලා පපඩම් කෑවා වගේ...
Super ❤️😋
පරිපුයි බතුයි කන අපිට ඔවා මොනවද බන්😁😁😁😁
Adath cupirima cupiri 😋😋 yaaluwo set ekath ekka welaawakata aluth kadee yamna ooni
aiye monawada spray karanne cryspy karanna
ඒ spray එකක් නෙවෙයි. ඒක flame ත්‍රොවී එකක් වගේ. ඒකෙන් එළියට එන්නේ ගිනි දැල්ලක්.
Eke butter chicken ekak korma kianne ba ne
බන්ඩා👍🏼
පරිප්පුයි බතුයි කන ගමන් මෙව්වා බලනවා කියන්නෙ වෙනම ආතල් එකක් 😌😌❤️❤️❤️
අඩේ පරිප්පු 🙁මම දවස් ගානකින් කෑවේ නෑ පරිප්පු මාර ගණන් නේ බම් 🥺👌
@@SITHUM346 ඔවු සගෝ 🥺🥺
Rich people 😎
Bando oya thoppiya galawala kapan
@@මව්රටසිව්හෙළයෝ උබේ කමෙන්ට් එක කියවන්න බැ බම් මාර දිගයි නේ 🙁 කම්මැලි හිතෙනවා 😄
Sandwich හදපු කොල්ල මරු.හෙන ප්‍රියමනාපයි
මේවා බලලා කෙල ගිල ගිල ,කවදහරි මේවා කන්න ලැබෙයිනෙ කියලා හිත හිත ඉන්න අසරණ මම😢
මේවා කනවා කියලා හිතින් මවාගෙන පරිප්පුයි සම්බොලයි කන අහිංසක මම 🙂✌️
🤣🤣
පරිප්පු කනවා කියන්නේ සල්ලි තියෙනවා 😄😄😄😄😄😄
😅❤
Super ne bro 👍
අම්මෝ.. බඩක් නෙවෙයි ඒක කොහොමද ඔච්චර කෑවේ..??😮🙉🙉❤️❤️
ෂා නියමයි..
අලුතෙන් දාපු ලංකා කඩෙ..
යළුවො හැමොටම ආරාධනා කරනවා එන්න කියලා
බුරියානි නෙමෙයි චිකන් ටිකක් වත් කන්න සල්ලි නැති මම 😄😥
කවමදාවත් මේ වගේ කෑම කාලත් නැති දැකලත් නැති මම...😥
Waren welwaka kamu
@@dj_kay_98 ow
@@dj_kay_98 😃
Waren machang kamu
Ada awith inne kanna waren
අද මගෙ ජපන් වීසා රිජෙක්ට් උනා...මං ආයිත් ඇප්ලයි කලා ප්ලීස් ඔයාලා ප්‍රාර්ථනා කරන්නකො ඒක හරි යන්න කියලා 😥😥😥
ඇයි බන් ඒ ඩොකියුමන්ට් වැරදි ඇති හරිහමන් කෙනෙක්ට කිය්ලා හදපන්
හරි යන්න කියලා wish krnwa 💟
Oyta hari yannnaa one jesu pihitai Oyata
@@ishanfernando9899 🙏🙏ගොඩක් ස්තූති❤❤
ඔබට ජපන් ස්ට්‍රීට් ෆුඩ් දෙයියන්ගේ පිහිටයි ..... !!
අලුත්කඩේ තියන හැම කෑම කඩයකම පිරිසිදු කමත් තිබ්බා නම් ගොඩක් වටිනවා..
Ow
Maat aluthkade Tama hebei oya kiyapu eka Etta katha
Street food
ඔව් සමහර එවුන් කෑම හදන්නෙ දාඩිය පෙරාගෙන දැක්කම අප්පිරියයි.
ඔක්කොම කඩ අපිරිසිදු ද..ඒ හරියෙ.
අලුත් කඩේ අලුත් කෑම
දින දින දියුණු වේවා
තෙරුවන් සරණයි
Hate political ideologies in Sri Lanka!!! However this is why I Keep coming to Sri Lanka!
Thank u bro ❤️🔥
Thank you
Thank u bro ❤ really appreciates
🌷🌷🌷
6@@nawodigurugama2252
අලුත් කඩේ street food කියන්නෙ අපිටනම් අලුත් දෙයක් නෙමේ...... best steet for foods ♥️
Price ehema කොහොමද bn.?
අඩුයිලු පුතේ
athtamadaaa aapi puduma una
අලුත් කඩේ ඉස්සර වගේ නෙවෙයි දැන්. ගොඩක් තැන් වල අපිරිසිදු යි නෙ 😀
අම්මෝ ජාති වාදය නැතිව සමඟිය එකට කරලා ලාංකිකත්වය විතරක් දාපු ඒ ආදරණීය කතා ටිකනම් මරු. ඇත්තටම ආදරේ හිතෙනවා...❤️❤️❤️❤️ ඒත් මමනම් මේක බලන්නෙ පරිප්පුයි බතුයි කාලා. කෙසේ වෙතත් දේශපාලකයන්ගේ මජර බෙදුම් වාදය හමුවේ පෙන්නපු ඒ මහා සමඟිය සහ එකමුතුකම ගැන හදවතින්ම ආදරය හා කෘතගුනය ඔබ හැමෝන්ටම ... කොළඹ ආවොත් අනිවාර්යයෙන් එනවා...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ මම පොලොන්නරුවේ ඩොටේ.....😁😁😁😁😁
සමිබෝලායි බතුයි කද්දි .මේක බලාද්දිත් අමුතුම අතල් එකාක් බං බන්ඩෝ🤣🤟🏾😂😂
මේවා අපි කවදා කාපුවාද 😢
ඔයානම් මාර lucky 😌