Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඓතිහාසික, සුන්දර ස්ථානයක වටිනා ධර්ම සාකච්ඡාවක්.🙇♀️🌸(මෙවන් වටිනා අනෙක් ස්වාමීන් වහන්සේලා ද හමුවේවා!)
පින්වත් ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා ! 🙏🙏🙏
🙏🙏🙏පිරිසිදු බුද්ධ වචනය පැහැදිලි කිරීම ගැන අතිශය සතුටු වන අතර ස්වාමින් වහන්සේට මේ පුණ්‍ය කර්මය නිවන පිණිසම පාරමිතාවක් ම වේවා.🎉🎉
🙏🙏🙏🌹🌹🌹ශාලිකා මිසි ඔයාගෙ මිහිරි කටහඩින් අහන පශ්න ඉතා වැදගත් ඉතාමත් පැහැදිලි තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා¡¡¡ දුවේ.🙏🙏🙏🌹🌹🌹
ඉක්මන් භවයක ඔබ වහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වේවා! 🙏ශාලිකා දියණියටත් මේ පින නිවන් පිණිසම හේතු වේවා! 🙏
බුදු සසුන බැබළේ වා 🙏🙏🙏. බුදු සසුන බබළවන අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ උත්තමාංග නමස්කාරය වේවා 🙏🙏🙏🌹 ඔබවහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා පතනා බොධිය දුර නොවේවා 🌺🌺🌺🌺🙏
අප ස්වාමීන්වහන්සේගේ සුඛ ප්‍රතිපදාවෙන් නිවන පූර්ණයට මේ කුසල් උපනිශ්‍රය වේවා, උන්වහන්සේගේ මේ පට්ඨාන පොත කුමක්දැයි මෛත්‍රියෙන් දැනුවත් කරනු මැන....සාධු සාධු සාධු ....🙏🌼🙏
🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු ඔබ වහන්සේට සෝවාන් සකුර්දාඝාමි අනාගාමි අරහත් සතර මග සතර ඵල උතුම් අමාමහ නිර්වාණ ශාන්තිය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධු සාධු
බලන්ගොඩ ආනන්ද මය්ත්රීය නායක හිමි නාලන්දා නම අපේ පාසලට දුන්නේ විශේෂ හේතුවක් ඇතිව බව මටම කියා ඇත. එම යුගය පැමිණ ඇත ...අපේ මේ අතුලඝ්නාන හිමි සත් පුරුශ විරල චරිතයක් . මා සමග විස්ඩම් දහම් පාසෙලේදී ඉගැන්වීමේ කටයුතු කල විරල පුන්‍යවන්ත යුගපුරුශෙයෙකී.ධර්මය බලවත් වන බව අපට දැනේ. බොහෝ පින් .වැඩසටහන ටද පින්. සාදු, සාදු, සාධූ!!! ජයන්ත පතිරණ සමග සමගියේ අපි අගය කරමු ...
ස්වාමින්වහන්ස ඔබ වහන්සේට මේ භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා
පින්වත් ස්වාමීන් වහන්සේ ට ඉක්මන් භවයකදීම සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් වු චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා!!!සාධු සාධු සාධු නිවේදකතුමියටද එසේම පතමි.
ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!! සම්බුද්ධ ශාසනය නගාසිටුවීමට මෙවන් ස්වාමීන් වහන්සේලා තව තව බිහිවේවා,!!! ශාලිකා දියණියට ගැළපෙන සියළු අංග අද තමයි මම දුටුවෙ.පින්වත් දියණියන්ගේ සියළු කටයුතු සාර්ථක වේවා,!!!
ඉතාමත් වටිනා දේශනාවක් ස්වාමින් වහන්සේටත් ශාලිකා මහත්මියටත් තෙරුවන් සරණයි ඉදිිරියේදීද මෙවැනි වැඩ සටහන් තුලින් අභිධර්මය පිළිබඳව අවබෝධයක් ලබා දිම ඉතාමත් ව වටිනවා
ඔබ වහන්සේට හා නිවේදිකා තුමියටද මේ භවයේම චතූරාර්ය්ය සත්‍ය අවබෝධ වේවා
බොහොම පින් ස්වාමින්වහන්ස.තෙරුවන් සරණයි! නිවනින්ම සැනසේවා!🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේට අපුමාන පින් කල්යාන මිත්‍රයානන් වහන්සේ නිසා පට්ථාන ප්රකාරනය ඉගෙන ගැනීමට ලැබුනා ඔබ වහන්සේ පතන්නාවු බෝධියකිනි උතුම් නිර්වාන සම්පත් අවබෝධය ලබත්වා
🙏🙏🙏තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ ආදරණීය ශාලු නංගියෝ .බොහෝම පින් අපිව දහමින් පෝෂණය කිරිම.
සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු
අගෙයි දියණිය! උතුරු සලූව දැවටී ඇති සැටි ! මේ අංකයට මා අමතන්න, කාරුණික ඉල්ලීමකි.
ස්වාමීන් වහන්සේට මේ පින් උතුම් නිවන් පිනිසම හේතු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේ purana parami darmayan පූර්ණ වේවා .niwanin niwewa ...theruwan sarani 🙏🙏🙏 ..
Me pin balen ape pera pin esmathu weva pera paw sedewa apita geyak labewa theruwansaranay 🙏🙏🙏🙏
Theruwan saranai shalika oyala hamotama. Godak pin
කොළඹ නාලන්දා වෙන් එලියට යන ගොඩක් දරුවන් අනිත් අයට වඩා බෞද්ධ ධර්මය ට සැබෑ වටම ළඟ බව හැමවෙලාවෙම පේනවා. ඒකට හේතුව හොයලා හැම පාසලකටම එය ලැබෙන්නට සලසන්න .🙏
sadu sadu sadu pinwath swamin wahansa
මහනුවර වජිරබුද්ධි ස්වාමීන් වහන්සේගේ දේශනයක් අවශ්‍යයි.මීට අවුරුදු ගානකට ඉහතදීත් සිරස පැතිකඩ වැඩසටහනට උන් වහන්සේ සහභාගී උනා.
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🏡🏡🏡🏡🙏
🎉🎉🎉🎉
Oba wanse damage kalyana miturek Lesa ironing oba wahansegenbdarma igena ganimata labima Pera pin mahimayak nisa labuna karma wipayak. Oba wahanse patannawu bodiyakin ama maha niwan suwa laga Kara ganimata meta karanayak wewa.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
අඛන්ඩව පන්සිල් මලුව අසනවා මෙවන් හඩ, සකල රටවැසියන්ට. අසන්න විමසන්න ලැබෙනවා නම් ..සසරම දිනාවිරම
උන්වහන්සේ විසින් සකස් කරනලද ග්‍රන්ථය ලබා ගන්නේ කෙසේද. කරුනාවෙන් දන්වන්න
Mamath. Teacher. Piwath. Susan. Washed.
🙏🙏🙏
🙏🙏🙏🌹🌹🌹
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
ඓතිහාසික, සුන්දර ස්ථානයක වටිනා ධර්ම සාකච්ඡාවක්.🙇♀️🌸
(මෙවන් වටිනා අනෙක් ස්වාමීන් වහන්සේලා ද හමුවේවා!)
පින්වත් ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා ! 🙏🙏🙏
🙏🙏🙏පිරිසිදු බුද්ධ වචනය පැහැදිලි කිරීම ගැන අතිශය සතුටු වන අතර ස්වාමින් වහන්සේට මේ පුණ්‍ය කර්මය නිවන පිණිසම පාරමිතාවක් ම වේවා.🎉🎉
🙏🙏🙏🌹🌹🌹ශාලිකා මිසි ඔයාගෙ මිහිරි කටහඩින් අහන පශ්න ඉතා වැදගත් ඉතාමත් පැහැදිලි
තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා¡¡¡ දුවේ.
🙏🙏🙏🌹🌹🌹
ඉක්මන් භවයක ඔබ වහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වේවා! 🙏
ශාලිකා දියණියටත් මේ පින නිවන් පිණිසම හේතු වේවා! 🙏
බුදු සසුන බැබළේ වා 🙏🙏🙏. බුදු සසුන බබළවන අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ උත්තමාංග නමස්කාරය වේවා 🙏🙏🙏🌹 ඔබවහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා පතනා බොධිය දුර නොවේවා 🌺🌺🌺🌺🙏
අප ස්වාමීන්වහන්සේගේ සුඛ ප්‍රතිපදාවෙන් නිවන පූර්ණයට මේ කුසල් උපනිශ්‍රය වේවා, උන්වහන්සේගේ මේ පට්ඨාන පොත කුමක්දැයි මෛත්‍රියෙන් දැනුවත් කරනු මැන....සාධු සාධු සාධු ....🙏🌼🙏
🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු ඔබ වහන්සේට සෝවාන් සකුර්දාඝාමි අනාගාමි අරහත් සතර මග සතර ඵල උතුම් අමාමහ නිර්වාණ ශාන්තිය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධු සාධු
බලන්ගොඩ ආනන්ද මය්ත්රීය නායක හිමි නාලන්දා නම අපේ පාසලට දුන්නේ විශේෂ හේතුවක් ඇතිව බව මටම කියා ඇත. එම යුගය පැමිණ ඇත ...අපේ මේ අතුලඝ්නාන හිමි සත් පුරුශ විරල චරිතයක් . මා සමග විස්ඩම් දහම් පාසෙලේදී ඉගැන්වීමේ කටයුතු කල විරල පුන්‍යවන්ත යුගපුරුශෙයෙකී.ධර්මය බලවත් වන බව අපට දැනේ. බොහෝ පින් .වැඩසටහන ටද පින්. සාදු, සාදු, සාධූ!!! ජයන්ත පතිරණ සමග සමගියේ අපි අගය කරමු ...
ස්වාමින්වහන්ස ඔබ වහන්සේට මේ භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා
පින්වත් ස්වාමීන් වහන්සේ ට ඉක්මන් භවයකදීම සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් වු චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා!!!
සාධු සාධු සාධු
නිවේදකතුමියටද එසේම පතමි.
ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!! සම්බුද්ධ ශාසනය නගාසිටුවීමට මෙවන් ස්වාමීන් වහන්සේලා තව තව බිහිවේවා,!!! ශාලිකා දියණියට ගැළපෙන සියළු අංග අද තමයි මම දුටුවෙ.පින්වත් දියණියන්ගේ සියළු කටයුතු සාර්ථක වේවා,!!!
ඉතාමත් වටිනා දේශනාවක් ස්වාමින් වහන්සේටත් ශාලිකා මහත්මියටත් තෙරුවන් සරණයි ඉදිිරියේදීද මෙවැනි වැඩ සටහන් තුලින් අභිධර්මය පිළිබඳව අවබෝධයක් ලබා දිම ඉතාමත් ව වටිනවා
ඔබ වහන්සේට හා නිවේදිකා තුමියටද මේ භවයේම චතූරාර්ය්ය සත්‍ය අවබෝධ වේවා
බොහොම පින් ස්වාමින්වහන්ස.තෙරුවන් සරණයි! නිවනින්ම සැනසේවා!🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේට අපුමාන පින් කල්යාන මිත්‍රයානන් වහන්සේ නිසා පට්ථාන ප්රකාරනය ඉගෙන ගැනීමට ලැබුනා ඔබ වහන්සේ පතන්නාවු බෝධියකිනි උතුම් නිර්වාන සම්පත් අවබෝධය ලබත්වා
🙏🙏🙏
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ ආදරණීය ශාලු නංගියෝ .බොහෝම පින් අපිව දහමින් පෝෂණය කිරිම.
සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු
අගෙයි දියණිය! උතුරු සලූව දැවටී ඇති සැටි ! මේ අංකයට මා අමතන්න, කාරුණික ඉල්ලීමකි.
ස්වාමීන් වහන්සේට මේ පින් උතුම් නිවන් පිනිසම හේතු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේ purana parami darmayan පූර්ණ වේවා .niwanin niwewa ...theruwan sarani 🙏🙏🙏 ..
Me pin balen ape pera pin esmathu weva pera paw sedewa apita geyak labewa theruwansaranay 🙏🙏🙏🙏
Theruwan saranai shalika oyala hamotama. Godak pin
කොළඹ නාලන්දා වෙන් එලියට යන ගොඩක් දරුවන් අනිත් අයට වඩා බෞද්ධ ධර්මය ට සැබෑ වටම ළඟ බව හැමවෙලාවෙම පේනවා. ඒකට හේතුව හොයලා හැම පාසලකටම එය ලැබෙන්නට සලසන්න .🙏
sadu sadu sadu pinwath swamin wahansa
මහනුවර වජිරබුද්ධි ස්වාමීන් වහන්සේගේ දේශනයක් අවශ්‍යයි.මීට අවුරුදු ගානකට ඉහතදීත් සිරස පැතිකඩ වැඩසටහනට උන් වහන්සේ සහභාගී උනා.
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🏡🏡🏡🏡🙏
🎉🎉🎉🎉
Oba wanse damage kalyana miturek Lesa ironing oba wahansegenbdarma igena ganimata labima Pera pin mahimayak nisa labuna karma wipayak. Oba wahanse patannawu bodiyakin ama maha niwan suwa laga Kara ganimata meta karanayak wewa.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
අඛන්ඩව පන්සිල් මලුව අසනවා මෙවන් හඩ, සකල රටවැසියන්ට. අසන්න විමසන්න ලැබෙනවා නම් ..සසරම දිනාවි
රම