This lady does not complain despite her situation.Smiling face and positive thinking.I am glad she receives help from her neighbours and her family.Unfortunately we cannot help the need because we are so far from them and cannot reach them personally. I wish that all dreams may come true for her,to have a small business and finish the work in her house. She loves the animals domestic which is also great to note. Good Luck to this lady and wish her a brilliant future..
Koha gihin danda epa damma saththu allan kai pawa kalum obathumata eyata oni vidihata jewath venda harinda kiyanda dan eya kaleta dammath eyage rale aya ganna ara giraw wage thami
හොදට ලොකු වෙනකක් අරින්න එපා,, තනිවම කෑම සොයා ගන්න බෑ,, අහිංසක සත්තුන්ට උදව් කරන ඔයාලට ගොඩක් පින්,,,,,
සතුන්ට ආදරේ කරන හොද ආදර්ශමත් මවක් ❤️
RoHihi kumar 😃😀😢😥😰😨🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤚🏻🤚🏻🤚🏻🤚🏻
මේ සත්තු දැන්ම නිදහස් කලොත් තව සතෙක්ගෙ ගොදුරක් වෙනව...ඒ අම්මා ගත්තු තීරණ නිවැරදි ✔
ඔව් මේ තමා නියම මව් කෙනෙක්
අනේ, හොඳම අම්මා. බුදු සරණයි!
Mu pissek. Mugeth kakul deka kadala kaleta dala enna one.me amma කියන්න කියන්න mu ohe kiyawanawa.
කොහා ලොකු උනාම තනියම ජීවත් වෙන්න හුරු වෙනවා,දැන්ම අත්හරින්න එපා.
පිහාබන්න බැරි සතාව කැලේට දාන්න කියලා කියනවා🤔කාට උනත් ඇවිදින්න පුළුවන් උන ගමන් හොයන් කන්න පුලුවන්ද. සමහර කියන කතා ගැලපීමක් නෑ 🤔. සතුන්ව ආදරෙන් බලාගන්න ඔයාලට ගොඩාක් පිං 🙏
එක හරි.ඒ සතාව දැන්ම කැලෙට දැම්මොත් වෙන සතෙකුගේ බඩ ගින්නනට කැමක් දැන්ම වගේ.
😃😀😅😢😥😰😨😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤚🏻🤚🏻🤚🏻👍🏾👍🏾👍🏾👌🏿👌🏿👌🏿👌🏿👌🏿🙏🙏🙏🤝🤝🤚🏻🤚🏻🤚🏻😭😭😭😭😭😢😥😰😨🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔව් හලෝ,ඔයා හරි,මාත් ඒක කියන්න හදලා හරිනැති නිසා නොකිය හිටියෙ😊✌️❤️
ඔයා ට බුදුසරණයි සහෝදරී
ඔයා පේර බවයේ පිණ කරලා තියනව පුළුවන් තරම් පිණ කරන්න සහෝදරිය තෙරුවන් සරණයි
Mather,You have good future due to you helping to nature specially to birds.
This lady does not complain despite her situation.Smiling face and positive thinking.I am glad she receives help from her neighbours and her family.Unfortunately we cannot help the need because we are so far from them and cannot reach them personally. I wish that all dreams may come true for her,to have a small business and finish the work in her house. She loves the animals domestic which is also great to note. Good Luck to this lady and wish her a brilliant future..
අවුරුද්දේ ළමයෙක්ට ජොබක් කරන්න කියන වගේ වැඩක් නෙ. කෑම හොයන්න තියා එකට හරියට පියාඹන්නත් බෑ තාම🤣🤣
මොන තරම් දුක් කම්කටොලු තිබුනත් හිනා වෙලා ඉන්න ආදරනීය හදවතක් තියෙන අම්මා කෙනෙක්
සතුටුයි කැලුම් ඔබටත් සැමටමත් සම්මාසම්බුදු සරණයි
Hoda Amma kanek waralu Amma nm kapati kalum sar oyata budusarani
තෙරුවන් සරණයි
මේපොඩි සතව කැලේට දාල කෑමහොයාගන්නේ කොහොමද
😮😮 7:44 😮 7:45 😮 7:46 😮 7:47
❤😂🎉😢😮😅😊
තෙරැවන් සරනයි
අනේ අම්මෙ සතුන් කුඩු කරන්න එපා .සත්තුන්ගේ බිත්තර විකුනන්න එපා ,මහා පවක්.උන්ගෙ බිත්තර උන්ට තමා අයිති .බන ඩහම් අහන්න .ඔයාගෙ අනාගතය යහපත් වේවි.බුදු සරණයි !!!!
Oya bittara kan nedda .boru bana apa .
Ana hoda amma kank bithara wikunnana apa aka paw
Machan mevage duppath minissu mevage karana deval agaya karanna ona
කන්න බැහැ පොඩි කාලෙ මනුෂ්‍යට උනත් සතෙක් උනත් කවන්න ඔන නැති නම් එයාට දැමීම කෑම අදුරන්නෙ නැති නිසා නෙ අහුලා ගෙන කන්නෙ නැත්තේ ටිකක් ඉගිලෙන්න පුළුවන් වෙද්දී යන්න බලනව එයාම තනියම අපි පසුව පුළුවන් නමි කෑම කුඩුවෙන් එලියට දාලා කන්න දිලා බලන්න ඔන තනියම කෑම කනව නම් ඉගිලෙන්න පුළුවන් නමි යන්න දෙන්නට මමත් මෙහෙම අතරමං වෙලා කරදරයට පත් උන කුරැලු යාලුවො නිදහස් කරල තිබෙනවා ඔන තරමි අද්දැකිමි වලින් කියන්නේ අමිමාට ස්තුති ආරක්ෂා කරන එක ලොකු වෙද්දී මෙ සතාගෙ ආරක්ෂාව කෑම ගන්නව ද ටිකක් සෝදිසි කරල ඉගිලෙන කොට යන්න දෙන්නට ජේසු පිහිටයි ඔයාට පවුලේ සැමටමත් වාසනාවන්ත ජිවිතයක් උදා වෙිවා 🙏🙏
මේ මනුස්සයා අර අම්මාව මානසිකව වට්ටනවා..ඒ සතා කන්නෙ නැතිනම් කවන්නෙ නැතිව මොනවා කරන්නද..
Tv dakuna thank for everything
👍👍👍👍👍👍👍👍👍
Duka meda sathutin innawa.jaya wewa
TV dakuna Sri karnakarala mata oyagae number aka danna please
බුදුසරණයීසත්තුකුඩුකරන්ඉන්නඵකපවු
Stunta හැමෝම ආදරේ නැත oba කරගන්නේ loku පිනක් budusaranai
මට නම් ආත්මෙට සතුන් හදාවඩා ජීවන් උපායක් එපා ම තමයි සතුන් නම් මාර මස් නොකන සතෙක් උනත් හදන්න කාමතිය් අතෙ දුරින් තමා
Kauda ma panditaya
ඔබ අහල තියෙනවද පෙර ආත්මෙක මනුස්සයෙකුට කුරුළු බිත්තර කාපු එකේ විපාකයට උපන් ආත්මයකට දරු සම්පතක් ලැබෙන්නේ නැ කියලා..... කරන්න කලින් හිතන්න
කොහාට කෑම තනියම කන වයසෙ නෙවෙයි ඉන්නෙ ඒ කොහාගෙ අම්ම ගෙනත් දෙන කෑම කන්න කට ඇරගෙන ඉන්නෙ
Aanaa akka ඔයා satunta goodak adarae naa anaa akka ඔයා .❤....loku කරලා ඇරලා danna pau anaa❤
නැති උනාට අඩ.අඩා ඉල්ලුවේනෑ හිනා වෙලා ඉන්න අම්ම කෙනෙක් හරි හොදයි .
🙋🙋👌👌👌👍👍🙏🙏🙏
Teruwan saranai siriyawanta amma kenek
අනේ ඔය සත්තු සත්තු වත්තට ම දුන්න නමි හොදයි අනේ කැලේට දමනවනමි ඔයාලගෙ කැමැත්තක්
harima karunawantai e amma santhunta adarei wage godak
Oya anunge sattu gena karadara wenna apa 😂aye me chanal eka petta palathe annee .
ඔය කොහා පැටියට අනිවාර්යයෙන්ම කවන්න ඕන. මොකද එයා තාම හොයන් කන වයසෙ නෙවේ
ලේනව එපානම් මටදෙන්න😁🤭
hodai ane parissamin ethi karala nidahas karanna
Mama hadano pusath Akkama
Vidio aeka asse oyage loku lain vitarane .
මේ වීඩියෝ කරන කෙනා පන්ඩිතයි 🤣🤣
💗💗💗
Oyata pissuda patyakva kalata gihindana kiyana patav kohomada asatha hoyagena kanna
Sattu kaleta danmama ayala himita bada gini wenakotta hoyagena kana koduwe avidina bari wenawa gattu gahana
lover of animals
Hodai
කොහොමත් ඔය සතා අනික් සත්තු කොටල මරනවා
theruwan saranai
ඔයා කිව්වට එහෙම යවන්න බෑ...අහිංසක සත්තු.උට ඔින නම් යනවා...
Budu saranai
⁷👌💜
Ahisaka saththu kudu karagena nikam paw purogannawa.thawa biththarath vikunanna kalpanawa.
Oya kata ara ara illanne tawama podi nisa.
katha karana pirimi kena tikak moda manussayek.gon katha kiyawanawa.
A Amma awankai
❤️❤️❤️❤️💋💋🙏🙏
අනේ සත්තු වත්තක්නෙ මාරයි පව්
Any mya satunta adarywagy matat asai
Goodak.hoda.amma.kineik
Oaya kiwata sathat piheta wenna wenat kramayak nahane
Bana kiyanna epa machan video karala bosath wenna epa. A amma hari
අමිමෝ කොහාගේ කට
Ma sattunwa Wana sataku marsnawata wada maranan barana ma Ammata a pinama athi
අනේ බිත්තර විකුනල පවි පුරව ගන්න එපා
සතුන් කූඩූවල දාගෙන ඉන්න එපා, එලියට පුරුදු කරන්න,,
Oya laga athariyata kamakna mokada oya saththunge amma obathumiyay onn kamathina ogollongen ayen wenna oya awith kiyawana kena sathunta adare kenek newey
Oya sathwa danma atha arinna epa. Podi wadi. Ara niwedakatyakata pissu. E manussaya ara kohawa hodata hadala thiyenawa thawa tika kalekin hodata pihatu awith eyama kama hoyagena kanawa. Eka gana Danna nisa kiyanne. Araya kiyana vidiyata damma athaariyoth paw oya satha hamathe marenawa. Adahetama wenna oni kiyala ara manussayath gihin daida Dannaha.
Bittara vikunanna. Apa. Un. Pau. Awa. Unta. Aiti
😖
කැලයට දහන්න ඵපා ආදරේ නම් ගෙදර තිහා ගන්න සත්තු
Koha gihin danda epa damma saththu allan kai pawa kalum obathumata eyata oni vidihata jewath venda harinda kiyanda dan eya kaleta dammath eyage rale aya ganna ara giraw wage thami
Saththu kudu karala thiyaganna epa .loku pawak eka
Ithin mokade karanney eyala athara man wela ney..
Vidio කරන eka maha modayek
සත්තු නෙමේනෙ පෙන්නන්නෙ
Mokekda meka