Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇත්තමයි මම මේ මන්ත්‍රය අහන ගමන් මගේ ප්‍රාර්ථනාව කරන්න ඇස් පියාගත්තා.එතකොට මගේ මනසේ මට අමුතු වෙනසක් දැනුන.මෙය සතයක් බව විස්වාස කරන්න.මගේ ප්‍රාර්ථනාවත් මෙය ශ්‍රවණය කරන සියලු දෙනාගේද පැතුම් ඉශ්ට වේවා.❤
Aththatama da
මමත් මේ මන්ත්‍රය අහන්න ගත්ත මගේ හමේ පැ හැ ය ලස්සන උනා දැන් දකින හැමෝම ලස්සන වෙලා කියලා කියනවා මේ මන්ත්‍රය දාපු ඔයාට බුදුසරණයි දෙවි පිහිටයි
Oya.dawas.kiyak.ahawwada
Meka eka digata dawas 21 da ahanna one
සමේ පැහැය නිසා දුක් විදින මා ඇතුලු සියලු දෙනාගේම ප්‍රශ්න විසදිලා හැමෝම පැහැපත් වේවා.මේ දෙවිවරුන්ගේ පිහිට හැමෝටම ලැබේවා .11.26
මේක නම් ඇත්තක් තමයි මාත් මේක හැමදාම නිදාගන්න කලින් ඇහුව මූනෙ තිබ්බ කුරුලෑ ගොඩක්ම අඩු උනා
මුහුණක ලප කැළල් තියෙන විට ඒක මානසික පීඩනයක් ඒ පීඩනය දුරුකර ගන්න මේ මන්ත්‍රය හොද ඔසුවක් සියලුදෙනාටමත් මේ මන්ත්‍රය දාපු කෙතාටත් තෙරුවන් සරණයි
Oyt prathipala labunda
✋✋✋✋✋✋✋😁😁😁⛹️♂️⛹️♂️⛹️♂️✋✋✋✋✋⛹️♂️
මේ මන්ත්‍රීය අහන මම වගේම සියළුම දෙන පැහැපත් වේවා 🙏🙏🙏
Sathutui👰🏻♀
මේක අහන්න පටන්ගෙන අදට සතියයි ඇත්තටම වෙනසක් තියනවා,අම්මත් කිව්වා දැන් මුණේ කුරුලෑ අඩු වෙලා එළිය වෙලා කියලා🙏
Aththatamada?🥺
ඇත්තටම.මේ.මන්ත්‍රය.හරියටම.හරිම.මෙන්ම.අනිත්.අයත්.ලස්සන.වේවා
මේ මන්ත්‍රය අහන් සියලුම දෙනාහට ලක්ශ්මි දේවියගේ පිහිටෙන් පැහැපත් රුවක් ලැබේවා!!!!!!!🙏🙏🙏🙏 ජය මහා ලක්ශ්මී අම්මා 🤲🤲🤲🤲🙏🙏🙏🙏
Ma manthraya ahala mage Sama pahapath Una wagema mune siyalu lapa kal iwath Una dewiyanta sathutui wewa an ayada ma thulin lassanawewa
Meka aththada
මමත් මේ මන්තර ය අහද්දී හිතා ගන්න බැ රි තරම් ලස්සන උනා. හැ මෝම මාව ලස්සනයි කියනවා. මහා දේ වින් වහන්සේ ට නමස්කාර වේවා.
Me aththada
ඔව් අනේ සත්තයි
athatama unada
@@diliniruwanthika8643 අත්තද අනේ
@@sdsaskia7188 මම කරේ නෑ යාලු
සසරේ කල පිං දහමි අැත්නමිමෙි දේවතාවියන් තිදෙනාට අනුමෝදන් වෙිවා!මෙය මුනගැස්සූවිස්ව මෑනියන්ටත් මෙය දාපු කෙනාටත් ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.
මම මේ මන්ත්‍රය අහන්න අරගෙන අදට දවස් 4ක් ඇත්තටම මට දැනෙනවා මගේ කැලැල් අඩුවෙලා කියලා මෙම දේවතාවියන්ගේ පිහිටෙන් මේ මන්ත්‍රය අසන සියලු දෙනාගේම සම පැහැපත් වේවා ලස්සන වේවා🙏🙏🙏
Ane dawiyana mage ageateve hame roogaya suwalarala danna sadu sadu sadu
ඇත්තෙන්ම එහෙම උනාද කියන්නකෝ අනේ plazz. ඔයාට ගොඩක් පින් මට රිප්ලයි කරන්න .
@@apsarasewwandi6419 Ooooo😊😊
@@sanjeevanigunasekara1694 hm mage muhuna gidak ketha una😭
@@apsarasewwandi6419 meka ahalada ehem une?😟
මා රැස් කල ගත් කුසල් මේ දේවතාවියන් හට අනුමෝදම් වේවා අනුමෝදම් කරමි බුදු සරනයි දෙවි පිටිටයි 💖
Theruwan saranaii pinwath obata 🙏🙏🙏🙏
මේ දේවතාවියන් මෙන් මාගේ සමත් පැහැපත් වී මාගේ සමේ තියෙන සියලුම ලප කැලල් දුරු වේවා. මටගෙත් මේ මන්ත්‍රය අහන සියලු දෙනාගේ පැතුම් ඉටු වේවා... 🙏🙏🙏 මේ දේවතාවියන්ට පින් කන්දක් අත් වේවා.🙏🙏🙏 සියලු දෙනා දෙනාටම බුදු සරණයි දෙවි පිහිටයි.
result tyed
Esama වේවා
මගේ සමේ තියන සියළුම ලෙඩ රෝග දුරුවවා ලස්සන සමක්ලස්සණ සිරුරක් මටලබා දෙන්න මැනියනේදවසෙන් සවස මාව ලස්සණ වේවා ලස්සණ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ලොව පුරා සමේ රෝග නිසා දුක් විඳින සියලුම සත්වයෝ නිරෝගී වේවා. .!සුවපත් වේවා. .!🙏🙏🙏
මෙම මන්ත්‍රය අසන සියලුම දෙනාට ලස්සන රූපයක් ලැබේවා 🙏🙏🙏
ඔබට දෙවි පිහිටයි.....!
වාගෙෂ්වරි මෑණියනි ලක්ෂ්මි මෑණියනි ගෞරි මෑණියනි ඔබලාගේ මෙන් මාගෙන් සියළුම දෙනාගෙන් සම පැහැපත් වී සියළුම සමෙ රොග දුරුකර දෙනමෙන් ඉල්ලා සිටිමි මෑණියනි ඔබලාට බොහොම පිං
මටනම් හිතාගන්න බෑ මේ මන්ත්‍රය අහලා අදට දවස් හතරයි මගේ මූණ පැහැපත් වෙලා හැමෝම අහනවා පේෂල් කරාද කියලා ඒ තරම් ලොකු වෙනසක් වෙලා මට හරි සතුටුයි ලක්ෂ්මි මෑණියන්ට ගොඩක් ස්තුතියි මම දිගටම මේ මන්ත්‍රය අහනවා
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .
Oya ahuwe kohomada dr
අද මගේ පලවෙනි දවස ✨🙏මා මෙන් සියලු දෙනාගෙම හම ලස්සන වේවා දේව මෑණියන්ගෙ පිහිටෙන්🙏 සාදූ සාදූ සාදූ........ 🌼🌼🌼
Oyge result khomd
මාගේ මුලු ශරීරයම එක සේ පැහැපත් වේවා!සුදු වේවා!මුහුණ ඉතා පැහැපත් වී ලස්සන වේවා!!!!
Esema wewa 🙏🙏 mawath ewma wewa 🙏🙏
මේ දේවතාවියන් තිදෙනාගේ මෙන් මාගේ සමත් පැහැපත් වේවා 🙏🙏🙏 මෙම මන්ත්‍රය අසන සියලු දෙනාගෙ පැතුම් සඵල වේවා 🙏🙏🙏
මේ මන්ත්‍ර ය පිලි ගන්න අය කෝ 🙏🤗
❤️👍🙏🤗
✋🙏🙏......
🙏🙏🙏🙏
🙏🙏❤
🙏🙏🙌
මා විසින් අනන්ත සසරේ සිට කරගත් සියලු කුසල් මේ දේවතාවියන් වහන්සේලාට අනුමෝදන් වේවා සාදු සාදු සාදු ඔබ වහන්සේලාට ගෞතම සම්බුද්ධ ශාසනය තුලදීම උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ ..........!!! එසේම වේවා 🙏🙏🙏
සමේ සියලු රෝග දුරු වේවා.. මගෙත් හැමෝගෙමත්.. බුදුසරණයි.. දෙවි පිහිටයි..
මා මෙන් පැහැපත් වීමට මෙය සවන් දෙන සියලු අයගේ පැතුම් ඉටු වේවා! 🙏
Mage samge thiyena lapa kalal nathi kara ganna maniyange pihita asirwada partha kadanawa.. 🙏🏼🙏🏼
ලස්සන වෙන්න කව්ද අකැමැති.හිතත් ලස්සන කර ගත්තොත්තමා වඩා හොද.මෙයින් සැමටමයහපත් ප්‍රතිපල ලබේවා. මටත්සමගම.
මේ මන්තරය අැත්ත මම දැන් ගොඩක් ලස්සන වෙලා හැමොම කියනවා අැත්තටම හොද ප්‍රතිපල තියන මන්තරයක් මේ වගේ විඩියො දානවට ඔබ තුමාට පිං🙏🙏🙏🙏🙏🙏
ඇත්තටම මගේ හමේ රෝග ගොඩක් අඩු වෙලා මේ මන්ත්‍රය අහන්න ගත්ත දචසේ ඉදලා.ගොඩක් පින්…අහන හැමෝම සුවපත් වේවා…
Attamada
@@gangalakshani870 ow ahnna pihitak tynw
athakda meka
@@tharindinavodya3330 ඔව්
මාගේ කලුලප තමා අඩු නැ අදට. දවස් 12යි.
මටත් මේ වීඩියෝ එකෙන් හොද පුතිඵල ලැබුනා. Thank you for this.
මේ මන්ත්‍රය සත්තයි මගේ මුණේ. දාල තිබ්බ කුස්ටය දවස් 3නැතුව ගිය බුදුසරණයි දේව මෑණියන්ගේ. බලය. අසිර්වාදය හැමදාම ලැබේවා මම මේක හැමදාම අහනවා
. මේක අහන්න ඕනේ කොහොමද උදේට රෙට්ද මම ඉන්නේ kuwait plz කියන්න
@@rasikavinadoni3873 ඔයාට කැමති වෙලාවක කියන්න මමත් ඉන්නේ කුවේට්
මේ ලෝකේ හැමෝම ලස්සනායී ❤ හැමෝගෙම ලස්සනක් තියනවා.. අනේකාගේ ලස්සන දකින්න.ඔබත් ලස්සන වේවි ❤💯
ගොඩක් හොඳ ප්‍රතිඵල තියෙනවා .. ස්තූති ඔබතුමාට.. Pimple marks ගොඩක් අඩුවෙලා.. හිතා ගන්න බෑ... ගොඩක් පින් මේ වගේ මන්ත්‍ර දානවට...
@@priyankaragenendrisaundary4482 oyt prathipala thiyeda?
@@priyankaragenendrisaundary4482 oya kochchada dwsk ahuwd?
මම අද තමයි පලවෙනි පාරට මේක අහන්නෙ තව ටික දවසකින් ප්‍රතිපල කියන්නම් මම ඇතුලු අනිත් හැමදෙනාගේම සිතුම් පැතුම් ඉශ්ට වේවා 🙏🙏
oyt hari giyada?
Hri gyda
අනේ කොච්චර හොදයිද මේ වගේ මන්ත්‍රයක් දැම්ම එක.👌මමත් ස්තෝත්‍ර කීපයක්ම ඇහුවා ගොඩක් හොද ප්‍රතිඵල තියෙනවා .දේව කතා චැනල් එකට ගොඩක් පිං.තවදුරටත් සාර්ථකව වැඩ කටයුතු කරගෙන යන්න ශක්තිය ආශිර්වාදය ලැබේවා !!!❤️😊
බොහොම ස්තූතියි ඔබට..දෙවි පිහිටයි 😊🌷❤️🙏
Mona wage welawatada meka ahanna hoda
@@miyurumuthumal6846 pahadu welawaka ahanna puluwan
Akki mn girl kenek, akki mond ehuwwa sthrothra
@@samankumara1060 පාර්වති ස්වයංවර මන්ත්‍රය ;ධන්වන්ත්‍රි ස්තෝත්‍රය ;කාම දේව ස්තෝත්‍රය ;සරස්වති ස්තෝත්‍රය ;තව හිස කැක්කුමට එකක් තිබුනා ලිස්ට් එකේ බල්න්න.ඒවා තමයි ඉතින්.😐
මගෙ මුනට බලපා ඇති බීලිචින් අසදනය ඉක්මන් සුවය ලැබේවා සියම දෙනා ලස්සන වෙවා රොග දුරුවෙවා මගෙ පවුලෙද සියලුම දෙනා සුවපත් වෙවා ලස්සන වේවා 🙏🙏🙏🙏
ඔයාට හොද උනාද 🙄
Theruwan sarani !! Me මන්ත්‍රය සවන් දෙන සියලු දෙනාටම සෙතක්ම වේවා
මේ මන්ත්‍රය මගින් හම පැහැපත් වෙවා.මගෙ හමේ පාට ලැබී ලස්සන වෙවා 🙏🙏🙏කුරුලා ලප කැලැල් අයින් වෙවා 🙏🙏❤️
මෙම මන්ත්‍ර බලයෙන් මගේ සමද මෙම දේවියන් තිදෙනාගේ මෙන් පැහැපත් වේවා 🙏🙏🙏🙏
🙏🙏🙏🙏මගේ.. ලප.. කැළැල්.. සහ.. සම.. පැහැපත්.. වන.. අතැර.. අනිකුත්.. සියළුම.. දෙනාටම.. යහපත්.. වේවා.. බුදුසරණයි 🙏🙏🙏🙏
මාගේ මෙන්ම මේ මන්තරය අසන නොඅසන සියලු දෙනාගේම සම පැහැපත් වේවා.🙏
👍👍🙏🙏
මාගේ අතේ සුව නොවන බිබිලි සහිත රෝගය සුව වේවා..මෙය අසන සියලු දේනාගේ පැතුම ඉෂ්ට වේවා..🙏🙏
මීගමුව සාන්ති ෆාමසි එකට එන දක්ෂ සමේ රෝග ඩොක්ට උපුල් මීගමට පෙන්වන්න ඔබට අනිවාර්යයෙන් සුව වේවි
මේකනම් පුදුමයක් මගෙ මං එක දවසයි ඇහුවෙ අවුරුදු 3 තිස්සේ මුණෙ තිබ්බ කුස්ටයක් එක රැයෙන් අඩු උනා ඩොක්ටර්ලා දෙන්නෙක්ගෙන් බෙහෙත් කරා ඒත් අඩු උනේ නෑ මේ දෙවියන්ගෙ පිහිටෙන් තමා අඩු උනේ දෙවියන්ට ස්තූති වේවා
අහන්න ලැබීම සතුටක්..🙏😊❤️🌷
අහල බලල ප්‍රතිඵල පසුවට සටහන් කරන්නම්.ජයවේවා.
සතුටුදායක ප්‍රථිපල ලැබෙනු ඇතැයි විශ්වාස කරමි
Ayi kawadawath e kushtaya hohadewa
Aththatamada
මගේ රුව මෙන් අන් අයගේ රුවත් පැහැපත් වි ලස්සන පෙනුමක් ලැබේවා 🌺🌺🌺🌼🌼🌼🙏🙏🙏
සමෙසියලු.රෙග.දුරූ.වෙවා
මම.අද.තමයි.මුල්ම.දවස..පිහිටක්.ලැ.බෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගෙ.රැව.මෙන්.අන්.අයගෙ.රැව.ලස්සන.වෙවා
aya ishtawei
මේය සත්‍යක් ඔබත් විශ්වාසයෙන් 🙏🙏මේය ශ්‍රවණය කරන්න ඔබටත් හොද ප්‍රතිඵල ලැබේවි මහා දේවීන් තිදෙනාගේ පිහිට මේය ශ්‍රවණය කරන සියලු දෙනාට ලැබේවා 🙏
දෙවි පිහිටයි......!
🌼🌼මගේ සමේ ඇති සියළුම රෝග දුරුවී සුන්දර රූපයක් ලැබේවා..... 🙏🙏
සුන්දර වූ පැහැපත් රුවක් ලක්ශ්මි මැනීයන්ගේ පිහිටෙන් සැමටම ලැබේව.🙏🙏🙏🙏
Mema maniwarunge pihiten mage age tibena hame roga eiwathvi lassana pahapath ruwak labewa sadu sadu sadu b s
මේ මන්ත්‍රය විශ්වාසයෙන් අධිෂ්ඨානයෙන් ශ්‍රවණය කරන්න ගොඩාක් හොද ප්‍රතිඵල ලැබෙනවා සියලු තෙරුවන් සරණයි
නදිකා හර්‍ෂනි ගේ සියලු සමෙහි රොග සුව වෙවා 🙏
ලක්ෂ්මී මෑණියන්ටත් සරස්වතී මෑණියන්ටත් පාර්වතී මෑණියන්ටත් මා මෙතෙක් කල් කල පිං අනුමෝදන් වේවා 🙏🙏🙏 , මාගේ සිතට පීඩාවක් ගෙනදෙන කුරුලෑ ලප කැලැල් දුරු වී මාගේ මුහුණ ස්වේත වර්ණයෙන් පැහැපත් වේවා 🙏🙏🙏 , මා මෙන්ම මෙය අසන සියලුම දෙනාටත් ලස්සන පැහැපත් සමක් ඇතිවේවා.🙏🙏🙏
🙏❤🙂
මේ මන්ත්‍රයේ බලයෙන් මගේ මුහුණේ තිබෙන කුරුලෑ ලප කැලැල් සුව වී මා හට නීරෝගි පැහැපත් සමක් ලැබේවා🙏🥺🙏
මාගේ මෙන්ම මෙම මන්ත්‍රය අසන සියලුම දෙනාගේ සම පැහැපත් වේවා !!!
මම මේ මන්ත්‍රය අහන්න දවස් 3. Tunai මගේ මුණේ තිබුන කුස්ටය ගොඩක් අඩු වෙලා බුදුසරණයි dewata මෑණියන්ට
Mama ada me mantaraya ahana 15 weni dawasa eththatama godak hoda pathipala thiyenawa
අද අහන්න ගත්තේ, දැනටම වෙනසක් දැනෙනවා. ස්තූතියි දේව කතා 🙏🙏🙏
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා ....!
මේ මන්ත්‍රය ගොඩක් බලගතු මන්ත්‍රය දේවිය න්න තිදෙනාට ම කල පිනක් ඇත්නම් ඵයාගේන් ඔබ තිදෙනාට පින් සිද්ද වෙනවා
මාගේ රුපය පැහැපත් වී මුහුණේ තියන ලප කැලැල් දුරු වී ලස්සන වේවා
ගොඩක් පිං ගොඩක් වැදගත් මේ මන්ත්‍රය අසන සියලු දෙනාගේම සමේ රෝග සුව වේවා තෙරුවන් සරණයි 🙏🙏 දෙව් පිහිටයි සියලු දෙනාටම
මේ දේවතා වී. තුන් දෙනා ගේ පිහිටෙන් මගේ සම. පැහැපත්. වේවා මෙය දාපූකෙනාටත්. පීන්සීද්දවේවා
මේ ගාථාව ඇත්තක් මන් මේක අහපු දවසට හිතාගන්න බැරි විදිහට මාව සුදු වෙනවා මට හැමෝම සුදුයි කියනවා
මෙම මන්ත්‍රය අහන සියළුම දෙනාගේත් මගෙත් හමේ ඇති රෝග සුව වේවා නිරෝගී ලස්සන සමක් ලැබේවා. මෑණියන්ගේ පිහිට ලබා දෙන්න.
සියලු දෙනාගේම යහපත් පැතුම් ඉටුවේවා.සියලු දෙනාගේ සම පැහැපත් වී දේව ආශිර්වාදය හැමදාටම ලැබේවා.බුදුසරනයි සියලු දෙනාටම..
මා කරන ලද කුසලයක් වේනම් එම කුසල් බලය මේ දේව මැණියන්ට අනුමෝදන් වේවා.මා ඇතුලු මෙය අසන සැමගේම මුහුණ පැහැපත් වේවා..ලස්සන වේවා
මටත්..හැම දෙනාටමත්ලක්ෂ්මිමැනියන්ගේපිහිට බැබේවා...........ඔබ තුමාලට ත් ස්තුනියිමේවගේ ..දේවල්පලකරනවාට...දේවියගේ පිහිටි ආරක්ෂා ව ලැබේවා
මගෙ මූහුන සුදු උනා.. ඒත් තවම බිබිලි තියෙනවා ඒවත් ඉක්මනට හොද වේවා....
Oyge result khomda
සියලුම දෙනාගේ හිතේ තියෙන ඊර්ෂ්‍යාව,ක්‍රෝධය,වෛරය නැතිවේවා!!!🙏🙏සරස්වතී මෑණියන්ගේත් පාර්වතී මෑණියන්ගේත් ලක්ෂ්මී මෑණියන්ගේත් ආශිර්වාදය නිරතුරුවම ලැබේවා!!!🙏🙏🙏
ඔබට සියළු දෙවියන්ගේ පිහිට ලැබේවා.....!
❤️🙏🙏❤️❤️
ලෂ්මී මෑණියන්ගේ පිහිටෙන් මා හටත් මෙය ශ්‍රවණය කරන සියලු දෙනාටත් ඉක්මන් ප්‍රතිඵල ලැබේවා!!! සාදූ සාදූ සාදූ......!🙏🙏🙏🙏
මේ මන්තරය අහන මමලස්සන වෙලා අනිකුත් දෙනාද ලස්සන වේවා. මෙම දේවතාවියන් තිදෙනාට මම මෙතෙක් කල සියලුම පින් අනුමෝදන් වෙත්වා
මෙය අසිමෙන් මගෙ තිබුන ලප අඩු උනා,මෙය අසන සියලු දෙනට බුදු සරන වෙවා
මගේ සම පැහැපත් කර මුහුණ ලස්සන කරලා දුන්නාට දෙවියන්ට ගොඩක් පිං 🙏
Kohomada akke meka ahnn oni
Meka ahanna one komada kiyannako please
@@nethukiamaya5766 ඔයාගේ හිත නිදහස් වෙලාවට දිනපතා අහන්න ගොඩක් විශ්වාසයෙන්. ඒ හැමවෙලේම හිතන්න දැන් ඔයා ගොඩක් ලස්සනයි කියලා. ඔයාට මිනිස්සු ලස්සනයි කියන විදිහ visualize කරමින් දෙවියන් පිළිබඳ අසීමාන්විත භක්තියෙන් අහන්න. ඔයා ලස්සනයි ගොඩක් 🙏❤️
@@sajeewanihimahansi2105 ඔයාගේ හිත නිදහස් වෙලාවක මේ දෙවියන් පිළිබඳ ඉතා විශ්වාසයෙන් අහන්න. අනිවාර්යයෙන් ප්‍රතිඵල ලැබෙනවා. ගොඩක් භක්තියෙන් ඔයා දැනටමත් ගොඩක් ලස්සනයි කියලා හිතාගෙන අහන්න. දිනපතා ඇහුවොත් ගොඩක් හොඳයි. ඔයා ගොඩක් ලස්සනයි 🙏❤️
Oya thawa thawath lassana wenna kiyala prarthana karanawa😊♥️
මගේ පවුලේ සියලු දෙදෙනාගෙත් ලෝ වැසියන්ගෙත් ලෙඩ දුක් කරදර දුරු වේවා 🙏🙏🙏🙏🙏 කොරෝනා රෝගයෙන් පීඩා විදින සියලු ම කොරෝනා රෝගීන් සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏සාධූ🙏🙏🙏 සාධූ🙏🙏🙏 සාධූ 🙏🙏🙏
🙏🙏🙏
ඇත්තටම ලොකු වෙනසක් තියනවා ... පැල්ලම් ගොඩක් අඩු වෙලා.. ගොඩක් පින් ඔබ තුමාට මේ වගෙ මන්ත්‍ර දානවට.. පුළුවන් නම් මන්ත්‍රයක් දාන්නකෝ මහත් වෙන්න .. අර වගේ භාවනාවක් නැතුව .. 😓
දාන්නම්
අනේ ගොඩක් පින් ...
ඔයා පැහැපත් උනාද අනෙ රිප්ලයි කරන්නකො
Mn koomth sudui.. pllm adu una
@@imeshachandrasena2322 kochchara dawasakinda
දේව මෑණියන් තුන්දෙනාගේ පිහිටෙන් මගේ සමේ තිබෙන සියලුම ගැටලු නැතිව සම පැහැපත් වී ලස්සන වේවා එසේම මෙය අසන හැමෝම ලස්සන වේවා .දේවමෑනිවරුන්ට මාරැස් කල සියලුම පින් අනුමෝදන් වේවා
ඔබට දෙවි පිහිටයි. ඔබේ පැතුම් ඉටුවේවා.....!
මේ දේවතාව්යන් තිදෙනාගේ පිහිට සියලුම දෙනාටම ලැබෙිවා
මේ මන්ත්‍රයේ බලයෙන් මාගේ සම පැහැපත් වී , සුන්දර රූ සපුවක් හිමි වේවා.. ! 🖤♥️
මගේ සමේ වියළි බව නැති කර සිනිදු සමක් ලබා දෙන්න 🙏🙏🙏
මේ මන්ත්‍රය සත්‍යයක්. දැන් මගේ සමේ රෝග අඩු වෙලා සම එකම පාටක් වෙලා. මොන දේ ගෑවත් මගේ අත් කකුල් අවපැහැ වෙලා තිබුනේ. දැන් මුළු ඇගම එක පාටක් වෙලා මට හරිම සතුටුයි. මහා දේවින් තිදෙනාට මම කරන පින් අනුමෝදන් වේවා 🙏🙏🙏. මේ මන්ත්‍රය දාපු කෙනාටත් බොහොම පිං
ඔබට දෙවි පිහිටයි....!
ඇත්තමද කියන්නකො අනේ පින් ගොඩක්
මං මේ මන්ත්‍රය අහන්න අරන් මාසයක් විතර වෙනවා ඉතින් මගේ මූණෙ තිබුණ ලප කැළැල් ගොඩක් අඩු වුණා උනා ඇත්තටම මේ බ්‍රිතාන්‍යයන්ගේ පිහිටා පිහිට ආශිර්වාදය තියෙනවා මේ ආඥා වහන සියලුම දෙනාගේ සම පැහැපත් වී නිරෝගි භාවය ලැබේවා සෑම කෙනෙකුටම කියලා මම ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏
ලක්ෂ්මි දෙවියන්ගේ ,සරස්වති දේවියගේ, පාර්වති දේවියගේ ආසිරිවාදයෙන් මගේත් ,මගේ දුවගේත් ,අනිත් හැම දෙනාගේත් සමේ රෝග සුව පත්වී කුරුලෑ ලපකැලැල් ඉවත් වී දිදුලන රන් පැහැති සමක් ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤️ සමෙ සියලු රොග දුරු වි සියලු දෙනම පැහැපත් වෙවා 🙏🙏
මේක ඇත්තම ඇත්ත 🙂මට හොඳ ප්‍රතිඵල ලැබුණා අහන්න අරන් සති දෙකකදී විතර 🥺❤️
Oyge mune pimple adu unada
සමේරොගේ මුහුනේ කලුලප ඉවත් කරවාදෙත්වා මගේ සම පැහැපත් වෙවා පිං අරගෙන මැනියනෙ පිහිටයි හැමෝටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏
සියළුම සත්වයෝ නිදුක් වෙත්වා,නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා
මගේ මුහුණේ තිබුන රෝගය සුව වෙලා මුහුණට එලිය වැටුනා මට වගේ රෝග තියන සියළුම දෙනා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏
Kochchra kalayk ahuwda
මා මෙන්ම සියලුම දෙනාගේම පැතුම් ඉටු වේවා මෙම සියලු දේවතාවිය න්ගේම පිහිට ආශිර්වාදය ලැබේවා
මාගේ මුහුනේ කැලැල් නැති වෙලා මං වඩාත් පැහැපැත් වේවා 🙏🙏🙏
මගේ සම පැහැපත් වෙලා සමේරොගේ දුරුවේවාකැසේලිද සියලුම රොග දුරු වෙවා ලපකැලරි දුරුවේවා ලස්සන සමක්ද ලස්සන රුපයක් ලැබෙවා බුදු සරනයි දෙවියන්ගේ පිහිටයි හැමෝටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏1
මේ මන්තරයේ බලයෙන් මගේ සම පැහැපත් වේවා ! මගේ මුනේ තියෙන කුරුලැ, ලප කැළැල් නැති වී පැහැදිලි සමක් ලැබේවා !
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .....!
අද ඉදන් මමත් අහනවා මගේ මුණේ තියෙන ලප කැළැල් නැති වෙන්න ඔබ වහන්සේගේ පිහිට ලබා දෙන්න
ඔයා මේ මන්ත්‍රය අහනවද මොනවා හරි වෙනසක් දැනුනද dr
ඔව්
Lapa kalal adu und
@@priyankaragenendrisaundary4482 mage nan thama Adu naa😪 3 weni dawada
මේක ඇත්තක් ...හිතාගන්න බැරි ප්‍රතිඵල මට ලැබුනා..ගොඩක් පින් ඔබ තුමාට 🙏
Dawasata keeserayak ahuwada.
@@thisarikavindi6445 dawasata eka parai ahuwe hodata pirisiduwela wishwasayen hitha eka thanaka thiyagena ahanna.
Mune kurula adu unada?Ane oya kochchra kal ahuwda?Result tyenwd attatama kynnko plz
@@priyankaragenendrisaundary4482 mage kurula ne...suwa karaganna bari una de suwa una.dawasa 10k wage ahaddi mata prathipala labuna
@@buddhimadhumali7954 e kynne prathipala labenna patan gtte dwas 10kin psse wged? Nttn dwas 10kin wge lede suwa unda?
සමේ රෝග සුව වේවා!!!
මම කාලෙක ඉදන් අහනවා මෙ මන්ත්‍රය,ලොකු වෙනසක් තියනවා,දේවතාවියන් තිදෙනාටම මාගේ නමස්කාරය වේවා,ඔබතුමන්ටත් ස්තූතියි...🙏
ඇත්තමද කියන්නකෝ අනේ ඔයාට ගොඩක් පින්
දෙවතවියනේ මගේ මුහුණේ තියන රෝගය සුවපත් කරන්න 🙏🙏🙏🙏🙏
Hoda unda
අනේ මේ මන්ත්‍රය බලෙන් මගේ හමේ පැහැය ලස්සන වේවා මේය අසන සියලු දෙනාගේ පැතුම් ඉටු වේවා🙏🙏🙏🙏🙏
හැමෝගෙම ප්‍රර්ථනා ඉෂ්ට වේවා දෙවි පිහිටයි 🙏🙏🙏
මම හැමදාම රෑට අභන්නවා ගොඩක් හොඳයි මම ඉන්නේ සවුදි වල් මට උදෙට අභන්න වෙලාවක් නෑ හැමෝමට ලක්ෂ්මී දෙයන්ගෙම පිභිට ලැබෙවා
වගේස්වරී මෑණියන්ගේ පිහිටට. ලස්මි මෑණියන්ගේ පිහිටට ගෞරි දේවියගේ පිහිටට මගේ රුපය ලස්සන වේවා ද්දීප්ත් මාත් වේවා. 🙏🙏🙏
ගොඩාක් ස්තුතියි මගේ ලප කැලරි අඩුවෙලා ගියා දෙවියන්ගේ පිහිට විඩියො එක දාමපු අයටත් ගොඩාක් ස්තුතියි බුදු සරනයි දෙවියන්ගේ පිහිටයි හැමෝටම ප්‍රර්තනා ඉස්ට වේවා හැමෝගේම 🙏🙏🙏 දෙවියන්ට මේ පිං අනුමොදන් වේවා තෙරුවන් සරනයි දෙවියන්ගේ පිහිටයි හැමෝටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏1
කොච්චර දවසක් ඇහුවද ඔයා ප්‍රතිඵල ලැබෙන්ට?
@@lvy9181 සති 2 🙏🙏🙏🙏
මේ මන්ත්‍රය අසන සියලු දෙනා ලස්සන වේවා .
ලක්ශ්මී දේවියගේ පිහිටෙන් මගේ මෙන් ම අනිත් සියලු දෙනාගේම ප්‍රරාතනා ඉශ්ට වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මට සුදු කබර රෝගය තියනවා ඉක්මනින් සුව වෙන්න කියලා හෙමෝම පාර්ථනා කරන්න බුදුසරණයි
This mantra is completely true.i have been hearing this for 21 days.day by day my skin is change .thank you so much for present like this mantra.god bless you.❤️
result komd den
හැමෝම ඇගේ පාටින් වගේම හිතේ පාටිනුත් ලස්සන වෙනව නම් මේ ලෝකෙ කැතයි කියල කියන කවුරුත් නැති වේවි.මමත් මේ මන්ත්‍රය අහන හැමෝගෙමත් ශරීරය වගේම හිතත් ලස්සන වේවා!මේ වගේ දේවල් අපිට ලබා දෙනවට ඔබට පින්🙏🙏🙏🙏
ඇත්තමයි මම මේ මන්ත්‍රය අහන ගමන් මගේ ප්‍රාර්ථනාව කරන්න ඇස් පියාගත්තා.එතකොට මගේ මනසේ මට අමුතු වෙනසක් දැනුන.මෙය සතයක් බව විස්වාස කරන්න.මගේ ප්‍රාර්ථනාවත් මෙය ශ්‍රවණය කරන සියලු දෙනාගේද පැතුම් ඉශ්ට වේවා.❤
Aththatama da
මමත් මේ මන්ත්‍රය අහන්න ගත්ත මගේ හමේ පැ හැ ය ලස්සන උනා දැන් දකින හැමෝම ලස්සන වෙලා කියලා කියනවා මේ මන්ත්‍රය දාපු ඔයාට බුදුසරණයි දෙවි පිහිටයි
Oya.dawas.kiyak.ahawwada
Meka eka digata dawas 21 da ahanna one
Aththatama da
සමේ පැහැය නිසා දුක් විදින මා ඇතුලු සියලු දෙනාගේම ප්‍රශ්න විසදිලා හැමෝම පැහැපත් වේවා.මේ දෙවිවරුන්ගේ පිහිට හැමෝටම ලැබේවා .11.26
මේක නම් ඇත්තක් තමයි මාත් මේක හැමදාම නිදාගන්න කලින් ඇහුව මූනෙ තිබ්බ කුරුලෑ ගොඩක්ම අඩු උනා
මුහුණක ලප කැළල් තියෙන විට ඒක මානසික පීඩනයක් ඒ පීඩනය දුරුකර ගන්න මේ මන්ත්‍රය හොද ඔසුවක් සියලුදෙනාටමත් මේ මන්ත්‍රය දාපු කෙතාටත් තෙරුවන් සරණයි
Oyt prathipala labunda
✋✋✋✋✋✋✋😁😁😁⛹️♂️⛹️♂️⛹️♂️✋✋✋✋✋⛹️♂️
මේ මන්ත්‍රීය අහන මම වගේම සියළුම දෙන පැහැපත් වේවා 🙏🙏🙏
Sathutui👰🏻♀
මේක අහන්න පටන්ගෙන අදට සතියයි ඇත්තටම වෙනසක් තියනවා,අම්මත් කිව්වා දැන් මුණේ කුරුලෑ අඩු වෙලා එළිය වෙලා කියලා🙏
Aththatamada?🥺
ඇත්තටම.මේ.මන්ත්‍රය.හරියටම.හරිම.මෙන්ම.අනිත්.අයත්.ලස්සන.වේවා
මේ මන්ත්‍රය අහන් සියලුම දෙනාහට ලක්ශ්මි දේවියගේ පිහිටෙන් පැහැපත් රුවක් ලැබේවා!!!!!!!🙏🙏🙏🙏 ජය මහා ලක්ශ්මී අම්මා 🤲🤲🤲🤲🙏🙏🙏🙏
Ma manthraya ahala mage Sama pahapath Una wagema mune siyalu lapa kal iwath Una dewiyanta sathutui wewa an ayada ma thulin lassanawewa
Meka aththada
මමත් මේ මන්තර ය අහද්දී හිතා ගන්න බැ රි තරම් ලස්සන උනා. හැ මෝම මාව ලස්සනයි කියනවා. මහා දේ වින් වහන්සේ ට නමස්කාර වේවා.
Me aththada
ඔව් අනේ සත්තයි
athatama unada
@@diliniruwanthika8643 අත්තද අනේ
@@sdsaskia7188 මම කරේ නෑ යාලු
සසරේ කල පිං දහමි අැත්නමිමෙි දේවතාවියන් තිදෙනාට අනුමෝදන් වෙිවා!මෙය මුනගැස්සූවිස්ව මෑනියන්ටත් මෙය දාපු කෙනාටත් ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.
මම මේ මන්ත්‍රය අහන්න අරගෙන අදට දවස් 4ක් ඇත්තටම මට දැනෙනවා මගේ කැලැල් අඩුවෙලා කියලා මෙම දේවතාවියන්ගේ පිහිටෙන් මේ මන්ත්‍රය අසන සියලු දෙනාගේම සම පැහැපත් වේවා ලස්සන වේවා🙏🙏🙏
Ane dawiyana mage ageateve hame roogaya suwalarala danna sadu sadu sadu
ඇත්තෙන්ම එහෙම උනාද කියන්නකෝ අනේ plazz. ඔයාට ගොඩක් පින් මට රිප්ලයි කරන්න .
@@apsarasewwandi6419 Ooooo😊😊
@@sanjeevanigunasekara1694 hm mage muhuna gidak ketha una😭
@@apsarasewwandi6419 meka ahalada ehem une?😟
මා රැස් කල ගත් කුසල් මේ දේවතාවියන් හට අනුමෝදම් වේවා අනුමෝදම් කරමි බුදු සරනයි දෙවි පිටිටයි 💖
Theruwan saranaii pinwath obata 🙏🙏🙏🙏
මේ දේවතාවියන් මෙන් මාගේ සමත් පැහැපත් වී මාගේ සමේ තියෙන සියලුම ලප කැලල් දුරු වේවා. මටගෙත් මේ මන්ත්‍රය අහන සියලු දෙනාගේ පැතුම් ඉටු වේවා... 🙏🙏🙏 මේ දේවතාවියන්ට පින් කන්දක් අත් වේවා.🙏🙏🙏 සියලු දෙනා දෙනාටම බුදු සරණයි දෙවි පිහිටයි.
result tyed
Esama වේවා
මගේ සමේ තියන සියළුම ලෙඩ රෝග දුරුවවා ලස්සන සමක්
ලස්සණ සිරුරක් මට
ලබා දෙන්න මැනියනේ
දවසෙන් සවස මාව ලස්සණ වේවා ලස්සණ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ලොව පුරා සමේ රෝග නිසා දුක් විඳින සියලුම සත්වයෝ නිරෝගී වේවා. .!සුවපත් වේවා. .!🙏🙏🙏
මෙම මන්ත්‍රය අසන සියලුම දෙනාට ලස්සන රූපයක් ලැබේවා 🙏🙏🙏
ඔබට දෙවි පිහිටයි.....!
වාගෙෂ්වරි මෑණියනි ලක්ෂ්මි මෑණියනි ගෞරි මෑණියනි ඔබලාගේ මෙන් මාගෙන් සියළුම දෙනාගෙන් සම පැහැපත් වී සියළුම සමෙ රොග දුරුකර දෙනමෙන් ඉල්ලා සිටිමි මෑණියනි ඔබලාට බොහොම පිං
මටනම් හිතාගන්න බෑ මේ මන්ත්‍රය අහලා අදට දවස් හතරයි මගේ මූණ පැහැපත් වෙලා හැමෝම අහනවා පේෂල් කරාද කියලා ඒ තරම් ලොකු වෙනසක් වෙලා මට හරි සතුටුයි ලක්ෂ්මි මෑණියන්ට ගොඩක් ස්තුතියි මම දිගටම මේ මන්ත්‍රය අහනවා
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .
Oya ahuwe kohomada dr
අද මගේ පලවෙනි දවස ✨🙏මා මෙන් සියලු දෙනාගෙම හම ලස්සන වේවා දේව මෑණියන්ගෙ පිහිටෙන්🙏 සාදූ සාදූ සාදූ........ 🌼🌼🌼
Oyge result khomd
මාගේ මුලු ශරීරයම එක සේ පැහැපත් වේවා!සුදු වේවා!මුහුණ ඉතා පැහැපත් වී ලස්සන වේවා!!!!
Esema wewa 🙏🙏 mawath ewma wewa 🙏🙏
මේ දේවතාවියන් තිදෙනාගේ මෙන් මාගේ සමත් පැහැපත් වේවා 🙏🙏🙏 මෙම මන්ත්‍රය අසන සියලු දෙනාගෙ පැතුම් සඵල වේවා 🙏🙏🙏
මේ මන්ත්‍ර ය පිලි ගන්න අය කෝ 🙏🤗
❤️👍🙏🤗
✋🙏🙏......
🙏🙏🙏🙏
🙏🙏❤
🙏🙏🙌
මා විසින් අනන්ත සසරේ සිට කරගත් සියලු කුසල් මේ දේවතාවියන් වහන්සේලාට අනුමෝදන් වේවා සාදු සාදු සාදු ඔබ වහන්සේලාට ගෞතම සම්බුද්ධ ශාසනය තුලදීම උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ ..........!!!
එසේම වේවා 🙏🙏🙏
සමේ සියලු රෝග දුරු වේවා.. මගෙත් හැමෝගෙමත්.. බුදුසරණයි.. දෙවි පිහිටයි..
මා මෙන් පැහැපත් වීමට මෙය සවන් දෙන සියලු අයගේ පැතුම් ඉටු වේවා! 🙏
Mage samge thiyena lapa kalal nathi kara ganna maniyange pihita asirwada partha kadanawa.. 🙏🏼🙏🏼
ලස්සන වෙන්න කව්ද අකැමැති.
හිතත් ලස්සන කර ගත්තොත්
තමා වඩා හොද.මෙයින් සැමටම
යහපත් ප්‍රතිපල ලබේවා. මටත්
සමගම.
මේ මන්තරය අැත්ත මම දැන් ගොඩක් ලස්සන වෙලා හැමොම කියනවා අැත්තටම හොද ප්‍රතිපල තියන මන්තරයක් මේ වගේ විඩියො දානවට ඔබ තුමාට පිං🙏🙏🙏🙏🙏🙏
ඇත්තටම මගේ හමේ රෝග ගොඩක් අඩු වෙලා මේ මන්ත්‍රය අහන්න ගත්ත දචසේ ඉදලා.ගොඩක් පින්…අහන හැමෝම සුවපත් වේවා…
Attamada
@@gangalakshani870 ow ahnna pihitak tynw
athakda meka
@@tharindinavodya3330 ඔව්
මාගේ කලුලප තමා අඩු නැ අදට. දවස් 12යි.
මටත් මේ වීඩියෝ එකෙන් හොද පුතිඵල ලැබුනා.
Thank you for this.
මේ මන්ත්‍රය සත්තයි මගේ මුණේ. දාල තිබ්බ කුස්ටය දවස් 3නැතුව ගිය බුදුසරණයි දේව මෑණියන්ගේ. බලය. අසිර්වාදය හැමදාම ලැබේවා මම මේක හැමදාම අහනවා
. මේක අහන්න ඕනේ කොහොමද උදේට රෙට්ද මම ඉන්නේ kuwait plz කියන්න
@@rasikavinadoni3873 ඔයාට කැමති වෙලාවක කියන්න මමත් ඉන්නේ කුවේට්
මේ ලෝකේ හැමෝම ලස්සනායී ❤ හැමෝගෙම ලස්සනක් තියනවා.. අනේකාගේ ලස්සන දකින්න.ඔබත් ලස්සන වේවි ❤💯
ගොඩක් හොඳ ප්‍රතිඵල තියෙනවා .. ස්තූති ඔබතුමාට.. Pimple marks ගොඩක් අඩුවෙලා.. හිතා ගන්න බෑ... ගොඩක් පින් මේ වගේ මන්ත්‍ර දානවට...
@@priyankaragenendrisaundary4482 oyt prathipala thiyeda?
@@priyankaragenendrisaundary4482 oya kochchada dwsk ahuwd?
මම අද තමයි පලවෙනි පාරට මේක අහන්නෙ තව ටික දවසකින් ප්‍රතිපල කියන්නම් මම ඇතුලු අනිත් හැමදෙනාගේම සිතුම් පැතුම් ඉශ්ට වේවා 🙏🙏
oyt hari giyada?
Hri gyda
අනේ කොච්චර හොදයිද මේ වගේ මන්ත්‍රයක් දැම්ම එක.👌මමත් ස්තෝත්‍ර කීපයක්ම ඇහුවා ගොඩක් හොද ප්‍රතිඵල තියෙනවා .දේව කතා චැනල් එකට ගොඩක් පිං.තවදුරටත් සාර්ථකව වැඩ කටයුතු කරගෙන යන්න ශක්තිය ආශිර්වාදය ලැබේවා !!!❤️😊
බොහොම ස්තූතියි ඔබට..දෙවි පිහිටයි 😊🌷❤️🙏
Mona wage welawatada meka ahanna hoda
@@miyurumuthumal6846 pahadu welawaka ahanna puluwan
Akki mn girl kenek, akki mond ehuwwa sthrothra
@@samankumara1060 පාර්වති ස්වයංවර මන්ත්‍රය ;ධන්වන්ත්‍රි ස්තෝත්‍රය ;කාම දේව ස්තෝත්‍රය ;සරස්වති ස්තෝත්‍රය ;තව හිස කැක්කුමට එකක් තිබුනා ලිස්ට් එකේ බල්න්න.ඒවා තමයි ඉතින්.😐
මගෙ මුනට බලපා ඇති බීලිචින් අසදනය ඉක්මන් සුවය ලැබේවා සියම දෙනා ලස්සන වෙවා රොග දුරුවෙවා මගෙ පවුලෙද සියලුම දෙනා සුවපත් වෙවා ලස්සන වේවා 🙏🙏🙏🙏
ඔයාට හොද උනාද 🙄
Theruwan sarani !! Me මන්ත්‍රය සවන් දෙන සියලු දෙනාටම සෙතක්ම වේවා
මේ මන්ත්‍රය මගින් හම පැහැපත් වෙවා.මගෙ හමේ පාට ලැබී ලස්සන වෙවා 🙏🙏🙏කුරුලා ලප කැලැල් අයින් වෙවා 🙏🙏❤️
මෙම මන්ත්‍ර බලයෙන් මගේ සමද මෙම දේවියන් තිදෙනාගේ මෙන් පැහැපත් වේවා 🙏🙏🙏🙏
🙏🙏🙏🙏මගේ.. ලප.. කැළැල්.. සහ.. සම.. පැහැපත්.. වන.. අතැර.. අනිකුත්.. සියළුම.. දෙනාටම.. යහපත්.. වේවා.. බුදුසරණයි 🙏🙏🙏🙏
මාගේ මෙන්ම මේ මන්තරය අසන නොඅසන සියලු දෙනාගේම සම පැහැපත් වේවා.🙏
👍👍🙏🙏
මාගේ අතේ සුව නොවන බිබිලි සහිත රෝගය සුව වේවා..මෙය අසන සියලු දේනාගේ පැතුම ඉෂ්ට වේවා..🙏🙏
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .
මීගමුව සාන්ති ෆාමසි එකට එන දක්ෂ සමේ රෝග ඩොක්ට උපුල් මීගමට පෙන්වන්න ඔබට අනිවාර්යයෙන් සුව වේවි
මේකනම් පුදුමයක් මගෙ මං එක දවසයි ඇහුවෙ අවුරුදු 3 තිස්සේ මුණෙ තිබ්බ කුස්ටයක් එක රැයෙන් අඩු උනා ඩොක්ටර්ලා දෙන්නෙක්ගෙන් බෙහෙත් කරා ඒත් අඩු උනේ නෑ මේ දෙවියන්ගෙ පිහිටෙන් තමා අඩු උනේ දෙවියන්ට ස්තූති වේවා
අහන්න ලැබීම සතුටක්..🙏😊❤️🌷
අහල බලල ප්‍රතිඵල පසුවට සටහන් කරන්නම්.ජයවේවා.
සතුටුදායක ප්‍රථිපල ලැබෙනු ඇතැයි විශ්වාස කරමි
Ayi kawadawath e kushtaya hohadewa
Aththatamada
මගේ රුව මෙන් අන් අයගේ රුවත් පැහැපත් වි ලස්සන පෙනුමක් ලැබේවා 🌺🌺🌺🌼🌼🌼🙏🙏🙏
සමෙසියලු.රෙග.දුරූ.වෙවා
මම.අද.තමයි.මුල්ම.දවස..පිහිටක්.ලැ.බෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගෙ.රැව.මෙන්.අන්.අයගෙ.රැව.ලස්සන.වෙවා
aya ishtawei
මේය සත්‍යක් ඔබත් විශ්වාසයෙන් 🙏🙏මේය ශ්‍රවණය කරන්න ඔබටත් හොද ප්‍රතිඵල ලැබේවි මහා දේවීන් තිදෙනාගේ පිහිට මේය ශ්‍රවණය කරන සියලු දෙනාට ලැබේවා 🙏
දෙවි පිහිටයි......!
🌼🌼මගේ සමේ ඇති සියළුම රෝග දුරුවී සුන්දර රූපයක් ලැබේවා..... 🙏🙏
සුන්දර වූ පැහැපත් රුවක් ලක්ශ්මි මැනීයන්ගේ පිහිටෙන් සැමටම ලැබේව.🙏🙏🙏🙏
Mema maniwarunge pihiten mage age tibena hame roga eiwathvi lassana pahapath ruwak labewa sadu sadu sadu b s
මේ මන්ත්‍රය විශ්වාසයෙන් අධිෂ්ඨානයෙන් ශ්‍රවණය කරන්න ගොඩාක් හොද ප්‍රතිඵල ලැබෙනවා සියලු තෙරුවන් සරණයි
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .
නදිකා හර්‍ෂනි ගේ සියලු සමෙහි රොග සුව වෙවා 🙏
ලක්ෂ්මී මෑණියන්ටත් සරස්වතී මෑණියන්ටත් පාර්වතී මෑණියන්ටත් මා මෙතෙක් කල් කල පිං අනුමෝදන් වේවා 🙏🙏🙏 , මාගේ සිතට පීඩාවක් ගෙනදෙන කුරුලෑ ලප කැලැල් දුරු වී මාගේ මුහුණ ස්වේත වර්ණයෙන් පැහැපත් වේවා 🙏🙏🙏 , මා මෙන්ම මෙය අසන සියලුම දෙනාටත් ලස්සන පැහැපත් සමක් ඇතිවේවා.🙏🙏🙏
🙏❤🙂
මේ මන්ත්‍රයේ බලයෙන් මගේ මුහුණේ තිබෙන කුරුලෑ ලප කැලැල් සුව වී මා හට නීරෝගි පැහැපත් සමක් ලැබේවා🙏🥺🙏
මාගේ මෙන්ම මෙම මන්ත්‍රය අසන සියලුම දෙනාගේ සම පැහැපත් වේවා !!!
මම මේ මන්ත්‍රය අහන්න දවස් 3. Tunai මගේ මුණේ තිබුන කුස්ටය ගොඩක් අඩු වෙලා බුදුසරණයි dewata මෑණියන්ට
Mama ada me mantaraya ahana 15 weni dawasa eththatama godak hoda pathipala thiyenawa
අද අහන්න ගත්තේ, දැනටම වෙනසක් දැනෙනවා. ස්තූතියි දේව කතා 🙏🙏🙏
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා ....!
මේ මන්ත්‍රය ගොඩක් බලගතු මන්ත්‍රය දේවිය න්න තිදෙනාට ම කල පිනක් ඇත්නම් ඵයාගේන් ඔබ තිදෙනාට පින් සිද්ද වෙනවා
මාගේ රුපය පැහැපත් වී මුහුණේ තියන ලප කැලැල් දුරු වී ලස්සන වේවා
ගොඩක් පිං ගොඩක් වැදගත් මේ මන්ත්‍රය අසන සියලු දෙනාගේම සමේ රෝග සුව වේවා තෙරුවන් සරණයි 🙏🙏 දෙව් පිහිටයි සියලු දෙනාටම
මේ දේවතා වී. තුන් දෙනා ගේ පිහිටෙන් මගේ සම. පැහැපත්. වේවා මෙය දාපූකෙනාටත්. පීන්සීද්දවේවා
මේ ගාථාව ඇත්තක් මන් මේක අහපු දවසට හිතාගන්න බැරි විදිහට මාව සුදු වෙනවා මට හැමෝම සුදුයි කියනවා
මෙම මන්ත්‍රය අහන සියළුම දෙනාගේත් මගෙත් හමේ ඇති රෝග සුව වේවා නිරෝගී ලස්සන සමක් ලැබේවා. මෑණියන්ගේ පිහිට ලබා දෙන්න.
සියලු දෙනාගේම යහපත් පැතුම් ඉටුවේවා.සියලු දෙනාගේ සම පැහැපත් වී දේව ආශිර්වාදය හැමදාටම ලැබේවා.බුදුසරනයි සියලු දෙනාටම..
මා කරන ලද කුසලයක් වේනම් එම කුසල් බලය මේ දේව මැණියන්ට අනුමෝදන් වේවා.මා ඇතුලු මෙය අසන සැමගේම මුහුණ පැහැපත් වේවා..ලස්සන වේවා
මටත්..හැම දෙනාටමත්ලක්ෂ්මිමැනියන්ගේපිහිට බැබේවා...........ඔබ තුමාලට ත් ස්තුනියිමේවගේ ..දේවල්පලකරනවාට...දේවියගේ පිහිටි ආරක්ෂා ව ලැබේවා
මගෙ මූහුන සුදු උනා.. ඒත් තවම බිබිලි තියෙනවා ඒවත් ඉක්මනට හොද වේවා....
Oyge result khomda
සියලුම දෙනාගේ හිතේ තියෙන ඊර්ෂ්‍යාව,ක්‍රෝධය,වෛරය නැතිවේවා!!!🙏🙏සරස්වතී මෑණියන්ගේත් පාර්වතී මෑණියන්ගේත් ලක්ෂ්මී මෑණියන්ගේත් ආශිර්වාදය නිරතුරුවම ලැබේවා!!!🙏🙏🙏
ඔබට සියළු දෙවියන්ගේ පිහිට ලැබේවා.....!
❤️🙏🙏❤️❤️
ලෂ්මී මෑණියන්ගේ පිහිටෙන් මා හටත් මෙය ශ්‍රවණය කරන සියලු දෙනාටත් ඉක්මන් ප්‍රතිඵල ලැබේවා!!! සාදූ සාදූ සාදූ......!🙏🙏🙏🙏
මේ මන්තරය අහන මමලස්සන වෙලා අනිකුත් දෙනාද ලස්සන වේවා. මෙම දේවතාවියන් තිදෙනාට මම මෙතෙක් කල සියලුම පින් අනුමෝදන් වෙත්වා
මෙය අසිමෙන් මගෙ තිබුන ලප අඩු උනා,මෙය අසන සියලු දෙනට බුදු සරන වෙවා
මගේ සම පැහැපත් කර මුහුණ ලස්සන කරලා දුන්නාට දෙවියන්ට ගොඩක් පිං 🙏
Kohomada akke meka ahnn oni
Meka ahanna one komada kiyannako please
@@nethukiamaya5766 ඔයාගේ හිත නිදහස් වෙලාවට දිනපතා අහන්න ගොඩක් විශ්වාසයෙන්. ඒ හැමවෙලේම හිතන්න දැන් ඔයා ගොඩක් ලස්සනයි කියලා. ඔයාට මිනිස්සු ලස්සනයි කියන විදිහ visualize කරමින් දෙවියන් පිළිබඳ අසීමාන්විත භක්තියෙන් අහන්න. ඔයා ලස්සනයි ගොඩක් 🙏❤️
@@sajeewanihimahansi2105 ඔයාගේ හිත නිදහස් වෙලාවක මේ දෙවියන් පිළිබඳ ඉතා විශ්වාසයෙන් අහන්න. අනිවාර්යයෙන් ප්‍රතිඵල ලැබෙනවා. ගොඩක් භක්තියෙන් ඔයා දැනටමත් ගොඩක් ලස්සනයි කියලා හිතාගෙන අහන්න. දිනපතා ඇහුවොත් ගොඩක් හොඳයි. ඔයා ගොඩක් ලස්සනයි 🙏❤️
Oya thawa thawath lassana wenna kiyala prarthana karanawa😊♥️
මගේ පවුලේ සියලු දෙදෙනාගෙත් ලෝ වැසියන්ගෙත් ලෙඩ දුක් කරදර දුරු වේවා 🙏🙏🙏🙏🙏 කොරෝනා රෝගයෙන් පීඩා විදින සියලු ම කොරෝනා රෝගීන් සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏සාධූ🙏🙏🙏 සාධූ🙏🙏🙏 සාධූ 🙏🙏🙏
🙏🙏🙏
ඇත්තටම ලොකු වෙනසක් තියනවා ... පැල්ලම් ගොඩක් අඩු වෙලා.. ගොඩක් පින් ඔබ තුමාට මේ වගෙ මන්ත්‍ර දානවට.. පුළුවන් නම් මන්ත්‍රයක් දාන්නකෝ මහත් වෙන්න .. අර වගේ භාවනාවක් නැතුව .. 😓
දාන්නම්
අනේ ගොඩක් පින් ...
ඔයා පැහැපත් උනාද අනෙ රිප්ලයි කරන්නකො
Mn koomth sudui.. pllm adu una
@@imeshachandrasena2322 kochchara dawasakinda
දේව මෑණියන් තුන්දෙනාගේ පිහිටෙන් මගේ සමේ තිබෙන සියලුම ගැටලු නැතිව සම පැහැපත් වී ලස්සන වේවා එසේම මෙය අසන හැමෝම ලස්සන වේවා .දේවමෑනිවරුන්ට මාරැස් කල සියලුම පින් අනුමෝදන් වේවා
ඔබට දෙවි පිහිටයි. ඔබේ පැතුම් ඉටුවේවා.....!
මේ දේවතාව්යන් තිදෙනාගේ පිහිට සියලුම දෙනාටම ලැබෙිවා
මේ මන්ත්‍රයේ බලයෙන් මාගේ සම පැහැපත් වී , සුන්දර රූ සපුවක් හිමි වේවා.. ! 🖤♥️
මගේ සමේ වියළි බව නැති කර සිනිදු සමක් ලබා දෙන්න 🙏🙏🙏
මේ මන්ත්‍රය සත්‍යයක්. දැන් මගේ සමේ රෝග අඩු වෙලා සම එකම පාටක් වෙලා. මොන දේ ගෑවත් මගේ අත් කකුල් අවපැහැ වෙලා තිබුනේ. දැන් මුළු ඇගම එක පාටක් වෙලා මට හරිම සතුටුයි. මහා දේවින් තිදෙනාට මම කරන පින් අනුමෝදන් වේවා 🙏🙏🙏. මේ මන්ත්‍රය දාපු කෙනාටත් බොහොම පිං
ඔබට දෙවි පිහිටයි....!
ඇත්තමද කියන්නකො අනේ පින් ගොඩක්
මං මේ මන්ත්‍රය අහන්න අරන් මාසයක් විතර වෙනවා ඉතින් මගේ මූණෙ තිබුණ ලප කැළැල් ගොඩක් අඩු වුණා උනා ඇත්තටම මේ බ්‍රිතාන්‍යයන්ගේ පිහිටා පිහිට ආශිර්වාදය තියෙනවා මේ ආඥා වහන සියලුම දෙනාගේ සම පැහැපත් වී නිරෝගි භාවය ලැබේවා සෑම කෙනෙකුටම කියලා මම ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏
ලක්ෂ්මි දෙවියන්ගේ ,සරස්වති දේවියගේ, පාර්වති දේවියගේ ආසිරිවාදයෙන් මගේත් ,මගේ දුවගේත් ,අනිත් හැම දෙනාගේත් සමේ රෝග සුව පත්වී කුරුලෑ ලපකැලැල් ඉවත් වී දිදුලන රන් පැහැති සමක් ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤️ සමෙ සියලු රොග දුරු වි සියලු දෙනම පැහැපත් වෙවා 🙏🙏
මේක ඇත්තම ඇත්ත 🙂මට හොඳ ප්‍රතිඵල ලැබුණා අහන්න අරන් සති දෙකකදී විතර 🥺❤️
Oyge mune pimple adu unada
🙏🙏🙏
සමේරොගේ මුහුනේ කලුලප ඉවත් කරවාදෙත්වා මගේ සම පැහැපත් වෙවා පිං අරගෙන මැනියනෙ පිහිටයි හැමෝටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏
සියළුම සත්වයෝ නිදුක් වෙත්වා,නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා
මගේ මුහුණේ තිබුන රෝගය සුව වෙලා මුහුණට එලිය වැටුනා මට වගේ රෝග තියන සියළුම දෙනා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏
Kochchra kalayk ahuwda
මා මෙන්ම සියලුම දෙනාගේම පැතුම් ඉටු වේවා මෙම සියලු දේවතාවිය න්ගේම පිහිට ආශිර්වාදය ලැබේවා
මාගේ මුහුනේ කැලැල් නැති වෙලා මං වඩාත් පැහැපැත් වේවා 🙏🙏🙏
මගේ සම පැහැපත් වෙලා සමේරොගේ දුරුවේවාකැසේලිද සියලුම රොග දුරු වෙවා ලපකැලරි දුරුවේවා ලස්සන සමක්ද ලස්සන රුපයක් ලැබෙවා බුදු සරනයි දෙවියන්ගේ පිහිටයි හැමෝටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏1
මේ මන්තරයේ බලයෙන් මගේ සම පැහැපත් වේවා ! මගේ මුනේ තියෙන කුරුලැ, ලප කැළැල් නැති වී පැහැදිලි සමක් ලැබේවා !
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .....!
අද ඉදන් මමත් අහනවා මගේ මුණේ තියෙන ලප කැළැල් නැති වෙන්න ඔබ වහන්සේගේ පිහිට ලබා දෙන්න
ඔයා මේ මන්ත්‍රය අහනවද මොනවා හරි වෙනසක් දැනුනද dr
ඔව්
Lapa kalal adu und
@@priyankaragenendrisaundary4482 mage nan thama Adu naa😪 3 weni dawada
මේක ඇත්තක් ...හිතාගන්න බැරි ප්‍රතිඵල මට ලැබුනා..ගොඩක් පින් ඔබ තුමාට 🙏
Dawasata keeserayak ahuwada.
@@thisarikavindi6445 dawasata eka parai ahuwe hodata pirisiduwela wishwasayen hitha eka thanaka thiyagena ahanna.
Mune kurula adu unada?
Ane oya kochchra kal ahuwda?
Result tyenwd attatama kynnko plz
@@priyankaragenendrisaundary4482 mage kurula ne...suwa karaganna bari una de suwa una.dawasa 10k wage ahaddi mata prathipala labuna
@@buddhimadhumali7954 e kynne prathipala labenna patan gtte dwas 10kin psse wged? Nttn dwas 10kin wge lede suwa unda?
සමේ රෝග සුව වේවා!!!
මම කාලෙක ඉදන් අහනවා මෙ මන්ත්‍රය,ලොකු වෙනසක් තියනවා,දේවතාවියන් තිදෙනාටම මාගේ නමස්කාරය වේවා,
ඔබතුමන්ටත් ස්තූතියි...🙏