ශ්‍රද්ධාවන්ත ගෘහණිය ධර්මය දකියි

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 366

  • @kumarikaly8494
    @kumarikaly8494 11 місяців тому +10

    අපේ ආර්‍යයන් වහන්සේ ගේ "බුද්ධ ස්වභාවය" ට මාගේ භක්තිමත් නමස්කාරය වේවා 🙏🙏🙏

  • @chandranithawalampola6375
    @chandranithawalampola6375 11 місяців тому +7

    සාදු සාදු සාදු පින්වත් ආර්යන් වහන්සේ ගේ පාද නමස්කාර කරමි ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා පසුගිය වසරේ මැයි මාසයේ සිට දිනපතා උදේ හවස සවන් දෙනව මට දැනුමක් ඇති බව වැටහෙන වා තව ම අවබෝධ ය ක් නැහැ ක ම ට හ න නිවැරදි කර ගත්තා ඔබ වහන්සේ ගේ ආශිර්වාදය ලැබේවා මට මේ සත්‍ය ධර්මය වහා අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Neerodathero
    @Neerodathero 11 місяців тому +43

    සත්‍යය ධර්මයේ හඩ තපෝවනය තුලින් ලොවටම දායාද කර හමාරයි, ලොව ගිනි ගත් හිත් දවසින් දවස නිවී සැනසීමට ළගා වෙමින් ඉන්නවා , ලෝකයේ කොහේ හිටියත් ඔබටත් මේ උතුම් අවශ්ථාවේ මාර්ගය විවර වී නිවනින්ම සැනසීමට ලැබේවා,අපගේ අනුබුදු හිමිට නිදුක් නිරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

    • @jayakodithuwakku5162
      @jayakodithuwakku5162 11 місяців тому +3

      ඔබ වහන්සේට නමස්කාර වෙිවා!!!🌸🌹🙏🌹🌸

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому +2

      ​@@jayakodithuwakku5162පිංවත් ඔබ නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි

    • @IsuruAstro
      @IsuruAstro 11 місяців тому

      Oba vahanseta namaskara veva theruvan saranay.

    • @Nirvanaya5871
      @Nirvanaya5871 6 місяців тому +1

      සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන්සරණයි පූජනීය උතුම් ස්වාමින්වහන්ස

    • @Neerodathero
      @Neerodathero 6 місяців тому

      @@Nirvanaya5871 ඔබතුමිය පරණ දේශනාවන් අහන්න නැවත නිවැරදි මාර්ගයට එන්න නිවන දුර නොවේවා නිවන් පහසුවෙන් ලබාගත හැක්කේ නෑ තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා ආශීර්වාද කරමී

  • @Dammaseelathero
    @Dammaseelathero 11 місяців тому +25

    තෙරුවන් සරණයි ආර‌්‍යයන් වහන්ස, ධර්මය තුලින් ඔබ වහන්සේගේ ගුණකඳ දකිනවා,ඔබ වහන්සේගේ කැපවීම මග පෙන්වීම යටතේ අද උදය වැය දකිමින් කෙලෙස් දුරු වෙනවා, ලෝකයේ කොහේ හිටියත් මේ සත්‍යය ධර්මය ශ්‍රවණය කිරීමට ලැබේවා, ඒකමයි මේ මනුසත් බව ලැබුනේ අප්‍රමාදව කටයුතු කර ගන්න ලැබේවා,ඔබ වහන්සේට මාගේ පාද නම් වේවා , තෙරුවන් සරණයි අනුබුදු මාහිමියන් වහන්සේට🙏🙏🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому +1

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏 පාද වන්දනා කරමී

    • @Dammaseelathero
      @Dammaseelathero 11 місяців тому +1

      තෙරුවන් සරණයි සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය අවබෝධවේවා

    • @Dammaseelathero
      @Dammaseelathero 11 місяців тому

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏 🙏 🙏 ​@@Neerodathero

  • @sathyaniwanata9404
    @sathyaniwanata9404 4 дні тому +1

    ආර්යයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයත් දීර්ඝ ආයුෂත් ලැබේවා සියලු ලෝක සියලු සත්වයො නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා බුදු සරණයි තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @seelanandatheromoratuva-ov8rx
    @seelanandatheromoratuva-ov8rx 11 місяців тому +22

    ආස්චර්‍ය්යක් අනුබුදු හිමියණි පාද නමස්කාර කරමි ,අපට ශක්තියක් ආශිර්වාදයක් උනේ ඔබ වහන්සේගේ දර්මය දේශනා පමණි ,මාහා කරුනාවෙන් ආදරයෙන් සෙනෙහසින් සියලුදෙනාටම අනුකම්පා කොට අපට ලෝකයට ඉන්ද්‍රඛීලයක් ඔබ වහන්සේ මේ දර්මය දේශනා කරනු මැනැවී🙏🙏 තව තවත් ලෝකයට පාද නමස්කාර කරමු

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමි 🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමි 🙏🙏🙏🙏

    • @IsuruAstro
      @IsuruAstro 11 місяців тому

      Pba vahanseta namaskara veva theruvan saranay

  • @DammadassiThero
    @DammadassiThero 11 місяців тому +24

    තපෝවනය ආර්‍ර්‍ය්යන් වහන්සේ ඉන්ද්‍රඛීලයක් සේ ලොවට දර්මාලෝකය පතුරුවා හරිනවා,මේ මොහොතේ අප්‍රමාදව දර්මය අසා මාර්ගයට එන්න ලැබේවා සියලුදෙනාටම ,අපගේ ආර්‍ර්‍ය්යන් වහන්සේට කායික මානුෂික පීඩාවක් ඇති නොවේවා තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏 පාද වන්දනා කරමී 🙏🙏🙏🙏🙏

    • @Dammaseelathero
      @Dammaseelathero 11 місяців тому

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

    • @IsuruAstro
      @IsuruAstro 11 місяців тому

      Oba vahanseta namaskars veva theruvan saranay.

    • @seelanandatheromoratuva-ov8rx
      @seelanandatheromoratuva-ov8rx 11 місяців тому

      තපෝවනය ආර්‍ර්‍ය්යන් වහන්සේ ඉන්ද්‍රඛීලයක් සේ ලොවට දර්මාලෝකය පතුරුවා හරිනවා,මේ මොහොතේ අප්‍රමාදව දර්මය අසා මාර්ගයට එන්න ලැබේවා සියලුදෙනාටම ,අපගේ ආර්‍ර්‍ය්යන් වහන්සේට කායික මානුෂික පීඩාවක් ඇති නොවේවා තෙරුවන් සරණයි

  • @Indrashomathero-qe7es
    @Indrashomathero-qe7es 11 місяців тому +16

    ආස්චර්‍ය්‍යයක් හිමියනේ අප මේ සත්‍ය ධර්මය හොය හොයා මොන තරම් කාලයක් අනන්ත දුක් විදිමින් එන්නට ඇද්ද මේ සසර දුකින් අප මුදවා ගත් ඔබ වහන්සේ අපට එකම අනුබුදු බුදුන් වහන්සේගේ පාද නමස්කාර කරමු

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому

      තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏

    • @Dammaseelathero
      @Dammaseelathero 11 місяців тому

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @SarathHewavitharana-vl9fn
    @SarathHewavitharana-vl9fn 11 місяців тому +14

    තපෝවනය ආස්චර්‍ය්යක් ඔබ වහන්සේ කිසිවෙකුට සම කල නොහැකිය ,විශිෂ්ඨ්‍ටයි ව්ශ්ම කර්ම ආදණිය පැහැදිලි කිරීමක් සියලුදෙනාටම මේ සත්‍ය දර්මය ඇසෙත්වා නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සට නිදුක් නිරෝගී සුවය ලැබේවා පාද නමස්කාර කරමු

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා අපට ලබාදෙන සහය නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි

  • @mahamayaterani
    @mahamayaterani 11 місяців тому +23

    අපගේ උතුම් ආර්ය්‍යයන් වහන්ස,මේ තරම් සරලව ධර්මය විග්‍රහ කරන විශ්ම කර්ම දේශනා කල හැක්කේ ඔබ වහන්සේටමයි , දවසින් දවස පුද්ගලයාගෙන් පුද්ගලයාට ඇසෙන්නේ වෙනස්ම උපමා කමටහනක්මයි,කොපි කල හැකිය එහෙත් ඔබ වහන්සේගේ හැකියාවට සම කල නොහැකිය එයයි ඔබ වහන්සේගේ දේශනා ආශ්චර්ය්‍යමත්,ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි,ප්‍රඤ්ඤාවන්තයින්ට කොහේ හිටියත් ධර්ම මාර්ගය විවර වේවා,අනුබුදු හිමියනි සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏

    • @jayakodithuwakku5162
      @jayakodithuwakku5162 11 місяців тому +1

      තෙරණින් වහන්සේට නමස්කාර වෙිවා!!!🌸🌹🙏🌹🌸

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому

      ඔබගේ නිහතමානී උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому

      ​@@jayakodithuwakku5162ඔබගේ නිහතමානී උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому

      තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏

    • @Dammaseelathero
      @Dammaseelathero 11 місяців тому

      තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏🙏

  • @kumariwasala848
    @kumariwasala848 11 місяців тому +17

    ආශ්චර්ය්‍යක් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 ලොව සිසාරා ධර්ම සුවද පැතිරේවා,ඔබ වහන්සේගේ ගුණකඳ කරැණාව ලෝකයක් නිව් සැනසේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

    • @Dammaseelathero
      @Dammaseelathero 11 місяців тому

      නිවන් මග විවර වේවා

  • @Maithreetherani1964
    @Maithreetherani1964 11 місяців тому +14

    අනුබුදු හිමියනේ මේ දේශනා ප්‍රාතිහාර්යයක් ,මේ මනුලොවට ඔබ වහන්සේ ආස්චර්‍ය්‍යයක් ආශිර්වාදයක් වී හමාරයි ,සියලුම දෙනා සත්‍ය දර්මයේ පිහිට පතන මොහොතේ ඔබ වහන්සේ මේ සන්සාර දුකින් මිදීමට මග කියා දෙනවා , මේ ඔබ වහන්සේ දර්මයේ හඩ ඇසෙත්වා ,තෙරුවන් සරණයි අනුබුදු හිමියනේ 🙏🙏🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому

      තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏🙏

    • @Dammaseelathero
      @Dammaseelathero 11 місяців тому

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

  • @DahamSamadhi
    @DahamSamadhi 11 місяців тому +14

    අවසරයි අපේ ස්වාමින්වහන්ස ...කෙනෙකුගේ චිත්ත මට්ටම සිතේ ස්වභාවය හදුනාගැනිමේ සුවිෂේෂී දක්ශතාවයක් තියෙන පින්වත් ස්වමින්වහන්සේගේ දේශනාවක් යමෙකුට ශ්‍රවනය කරන්න ලැබෙනවානම් ලෝකයේ සිටින වාසනාවන්තම පුද්ගලයා ඔහුයි.යමෙකුට ලැබිය නොහැකි දුර්ලභ ලාභය ලැබූ පුණ්‍යවන්තයා ඔහුයි.දීර්ඝායු වේවා අපේ ස්වාමින්වහන්ස .තෙරුවන් සරණයි.

    • @IsuruAstro
      @IsuruAstro 11 місяців тому +2

      Sathya eyai obatath me dahama vaha vahaa ava boda veeva .

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому +1

      ඔබගේ නිහතමානී ප්‍රාර්ථනාව ගරු කරමු තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому

      ​@@IsuruAstroතෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා ​@@IsuruAstro

  • @ShorathatheroWedaruva-fj1hb
    @ShorathatheroWedaruva-fj1hb 11 місяців тому +14

    මේ සත්‍ය දර්මය ඔබ වහන්සේ ආරක්ෂා කරත්වා ,මේ නිර්මල සත්‍ය දහම දේශනා කරන ඔබ වහන්සේට අප සියලුදෙනාම ගැත්තෝ වෙමු,ඔබ වහන්සේ නොදැක හඩට වශීකෘත වෙලා දර්මය ස්‍රවනය කරනවා ,මේ කුනු කයෙන් මිදෙන්න දර්ම මාර්ගය විවර කර දුන් ඔබ වහන්සේට කායික පීඩාවක් ඇති නොවේවා තෙරුවන් සරණයි අනුබුදු හිමිපාණන් වහන්ස සාදු සාදු සාදු සාදු සාදු

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому +1

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏 පාද වන්දනා කරමු 🙏 🙏🙏

    • @Dammaseelathero
      @Dammaseelathero 11 місяців тому

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @NandaNanda-s7g
    @NandaNanda-s7g 2 місяці тому +3

    තෙරුවන් සරනය් ගරු ස්වාමින් වහන්සේට මෙලෙස දර්ම දේසනා කිරිමට තව තවත් සක්තිය දර්ය වසනාව ලබත්වා

  • @Kusumalatha-t6d
    @Kusumalatha-t6d 11 місяців тому +14

    මාගෙ බුද්ධ පුත්රයන් වහන්සේට නමස්කාර කරමි සැමටම උතුම් දර්මය අවබෝධ වේවා

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому

      ඔබගේ නිහතමානී ප්‍රාර්ථනාව සපල වේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero 11 місяців тому

      ඔබගේ ආශිර්වාදයට නමස්කාර වේවා 🙏 පාද වන්දනා කරමී 🙏🙏🙏

  • @Samaditherani1969
    @Samaditherani1969 11 місяців тому +8

    ආස්චර්‍ය්‍යයක් ආර්‍ය්‍යයන් වහන්ස ,සත්‍ය ධර්මය ලොවට දායාද කරන ඔබ වහන්සේ සොබාදහම විසින් ආරක්ෂා කරනවා වාගේ ඔබ වහන්සේගේ මහා කරුනාව ලොවක් නිවෙනවා,අටලෝ දහමට බුදු රජාණන් වහන්සේ කම්පා නොවුනාසේමයි ඔබ වහන්සේගේ ශක්තිය ඉවසීම වචනයට පමණක් සීමා නොව රිජු බව ,ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි අනුබුදු හිමියන්ගේ🙏🙏🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому

      තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏🙏

  • @vishakatherani
    @vishakatherani 11 місяців тому +32

    මාගේ බුද්ධ පුත්‍රයන් වහන්සේ පාද නමස්කාර කරන්නට දොහොත් මුදුන් තබා අවසරයි,දැන් මාර්ගය පැහැදිලිව නිවැරදිව යනවා ,ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කිරිමෙන් නිතරම කමටහන් වටහා ගන්නවා ,ආර්ය්‍ය මාර්ගයට පිවිසී අය ප්‍රකාශ කරන දේ මගින් නිතරම මම දකිනවා ,හිත නිවීම පංචශීලය බණ භාවනාව නිරායාසයෙන්ම කෙරෙනවා , ආශ්චර්ය්‍යක් ස්වාමීන් වහන්ස නිවන සැනසීම අත් විඳින්නට ලැබෙනවා තෙරුවන් සරණයි අනුබුදු හිමියනි තෙරුවන් සරණයි දීර්ඝ ආයුෂ ලැබේවා 🙏 🙏🙏

    • @jayakodithuwakku5162
      @jayakodithuwakku5162 11 місяців тому

      තෙරණින් වහන්සේට තෙරැවන් සරනයි.🌸🙏🌸

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому

      තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому

      ​@@jayakodithuwakku5162තෙරුවන් සරණයි ඔබ අපට දෙන සහය නිවන් දකින්න හේතුවක් වේවා

    • @Dammaseelathero
      @Dammaseelathero 11 місяців тому

      තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏

    • @Dammaseelathero
      @Dammaseelathero 11 місяців тому

      ​@@jayakodithuwakku5162තෙරුවන් සරණයි ඔබගේ අදහස උන් වහන්සේට ශක්තියක්ම ආශිර්වාදයක් වේවි

  • @shyamaliegunaratna4422
    @shyamaliegunaratna4422 11 місяців тому +9

    සාදු සාදු සාදු!!!.
    තථාගත බුදුරජාණන් වහන්සේ අපහට අමතනවා වැනි හැගීමක් මට දැනෙනවා. සාදු සාදු සාදු!!! අමා මෑණි බුදු පියාණන් වහන්සේ ගේ මහා කරුණා ගුණය අසරණ ලෝක සත්වයාට දක්වන එකම බුදු පුතුන් ආර්යයන් වහන්ස ඔබ වහන්සේම පමනයි. ඔබ වහන්සේ ට තෙරුවන් සරණින් දෙව් රැකවරනින් නිදුක් නිරෝගී සුවය සහ ආරක්ෂා ව ද දීර්ඝායුෂ ද ලැබේවා!!!

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому

      මේ උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි

    • @AiranganiWijesekara
      @AiranganiWijesekara 29 днів тому

      😢

  • @gnkmakavita
    @gnkmakavita 11 місяців тому +4

    සියලු දෙනාටම මේ සත්‍ය දහම අවබෝධ වී නිවනින් නිවී සැනසේවා..තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

  • @Reewathathero
    @Reewathathero 11 місяців тому +19

    අනුබුදු හිමියණි පාද නමස්කාර කර ගන්න අවසරයි ,ඔබ වහන්සේ පරිස්සමින් මේ නිර්මල සත්‍ය දර්මය දේශනා කරන ආකාරය ආස්චර්‍ය්යක් අද්භූතයි ,ඒ සරල පැහැදිලි කිරිම මහා කරුණාව අප බුදුන් දකිනවා ජීවමානව ,මනුලොව දර්මයෙන් ඒකාලෝක කරන ඔබ වහන්සේට කායික මානුෂික පීඩාවක් ඇති නොවේවා තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස පාද නමස්කාර කරමු ඔබ වහන්සේට අප සැම සක්තිය වෙමු,තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස පාද නමස්කාර කරමු

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏 පාද වන්දනා කරමු 🙏🙏🙏

    • @Dammaseelathero
      @Dammaseelathero 11 місяців тому

      තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏

    • @Dammaseelathero
      @Dammaseelathero 11 місяців тому

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

    • @Dammaseelathero
      @Dammaseelathero 11 місяців тому

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @nishathikoralage748
    @nishathikoralage748 2 місяці тому +2

    Sadu sadu sada🙏🙏🙏🙏🙏🙏

  • @NirmaleeWickramasinghe
    @NirmaleeWickramasinghe 11 місяців тому +7

    ඔබ වහන්සේ දේශනා කරන මේ ධර්මය ආශ්චර්‍යක්.....ඉතා ප්‍රණීත ශ්‍රී සද්ධර්මය අප සියලු දෙනාට අවබෝධ වේවා ....ඔබ වහන්සේ ගේ ආශිර්වාදය ,අනුකම්පාව අප කෙරෙහි පහළ වෙත්වා....ආර්‍යන් වහන්ස ...ඔබ වහන්සේ ගේ පාද නමස්කාර කරමි.....සාධු.....සාධු...සාධූ.....
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому

      ඔබට සැමදාම උන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරණයි

    • @NirmaleeWickramasinghe
      @NirmaleeWickramasinghe 11 місяців тому

      @@Neerodathero 🙏🙏🙏🙏🙏

  • @Sujathatherani
    @Sujathatherani 11 місяців тому +23

    ආශ්චර්ය්‍යක් ස්වාමීන් වහන්ස,ඔබ වහන්සේ මාගේ ගුරු දේවතාවුන් වහන්සේ, දැන් තමයි අනුබුදු හිමියනේ , බුද්ධ වන්දනාව මහා ගෞරවයෙන් සද්ධාවෙන් අපිරිමිතව කරන්නේ මාගේ බුදු පියාණන් වහන්සේ ජීවමානයි දැනෙනවා අනුබුදු හිමියනි නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි පාද නමස්කාරය කරමු 🙏🙏🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому

      තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏 පාද වන්දනා කරමු 🙏🙏🙏

    • @Dammaseelathero
      @Dammaseelathero 11 місяців тому

      තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏

  • @ruvinividanaarachchi1590
    @ruvinividanaarachchi1590 11 місяців тому +2

    සාදු! සාදු ! සාදු ! මාගේ උත්තම නමස්කාරය වේවා ......
    ඇත්තෙන්ම ඔබ වහන්සේගේ දේශනාවක් අසන්නට ලැබෙනවාය කියන්නේ ඒ පුද්ගලයා පාරමිතා පූරණය කළ ,
    අති උතුම් ගුණධර්ම පරිපූර්ණ කරගත්,
    උත්තමයෙක් .. උත්තමාවියක්මයි අපේ හාමුදුරුවනේ........
    එතුමිය නිවැරදියි... එතුමිය වඩාත් නිවැරදියි ....
    පරසතු මදාරා මහාමේරුව තරම් කන්දක් ගොඩගසා ඔබ වහන්සේ වන්දනා කළත් නොසෑහෙනවා අපේ හාමුදුරුවනේ.........
    ඔබ වහන්සේට කරන්න පුළුවන් උත්තම වන්දනාව නම් ඔබ වහන්සේගේ මෙම දේශනාවන් අසා මේ මේ ඝෝර කටුක සංසාර ගමන මේ ආත්මභාවයේදීම කෙළවර කරගැනීමමයි....... .
    අහෝ සාදු! සාදු! සාදු! කෙතරම් නම් ලාභයක්ද මේ අති උත්තම මහා කල්‍යාණ මිත්‍ර ඇසුර........
    ඔබ වහන්සේගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම අප හැම දෙනාටම ලැබේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️
    පළමුවත් මාගේ නමස්කාරය වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️
    දෙවනුවත් මාගේ නමස්කාරය වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️
    තෙවනුවත් මාගේ නමස්කාරය වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️.
    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ .......
    ඒ පරම පූජනීය නිර්මල ශ්‍රී සද්ධර්මරත්නය.......
    ඒ උතුම් අෂ්ටාර්ය පුද්ගල ආර්ය මහා සංඝ රත්නය .......
    තුන් ලොවට ම එක ම සරණ වූ සේක..
    ලෝකයා ගේ මෝහාන්ධකාරය දුරලන සූර්යයා වන සේක..
    බිය රහිත වූ උතුම් ශ්‍රේෂ්ඨ සරණක් වූයේ නම් ඒ උතුම් ත්‍රිවිධ රත්නයේ සරණම වූ සේක........... 🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому +1

      ඔබගේ ශ්‍රද්ධාව කාරැණික අදහස ගොඩක් වටිනවා තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

    • @ruvinividanaarachchi1590
      @ruvinividanaarachchi1590 11 місяців тому +1

      @@Neerodathero ඔබවහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා🙇‍♀️🙇‍♀️🙇‍♀️

  • @Dammawijayathero-ck6ql
    @Dammawijayathero-ck6ql 11 місяців тому +15

    හදවතේ ගැස්මට බණ කියන ආස්චර්‍ය්‍යය මෙයමයි , බුදු බණ පමණක් මේ තරමට සියුම්ව සරලව පැහැදිලි කරන තවත් මහා තෙරවරයානන්න් වහන්සේ කෙනෙක් මෙ මනුලොවට නැත ඔබ් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏 පාද වන්දනා කරමු 🙏🙏🙏🙏🙏

    • @Dammaseelathero
      @Dammaseelathero 11 місяців тому

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @MenikeB
    @MenikeB 11 місяців тому +7

    මාගේ බුද්ධ පුත්‍රයා යානන් වහන්සේ අනෙ මටත් එසේම උනා අද සිට හරියට කරම් ඔබවහන්සෙගෙ පාද නමස්කාර කරම් සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌺🌹🌺🌹🌺

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому

      හොඳින් ධර්මය ශ්‍රවණය කරන්න,ඔබ කෙලෙසක හෝ අපගේ ගුරැ උත්තමයන් වහන්සේටම කතා කරන්න නිවී සැනසේවි තෙරුවන් සරණයි

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 3 місяці тому +3

    අවසර හිමියණි නමස්කාර වෙීවා
    🌷🌺💐🌾🥀🌹🌻🌹🌻🙏🙏🙏🙏🙏🧎🧎🧎🧎🧎

  • @Rathanabuddithero-se8gk
    @Rathanabuddithero-se8gk 11 місяців тому +13

    ඔබ වහන්සේ අපට සාසනයට ආස්චර්‍ය්‍යයක් අඩම්බරයක් මේ තරමට සරලව ධර්මය පැහැදිලි කිරීම මුලු ලොවක් නිවනින්ම සැනසීමක් හේතුවක් වේවී තෙරුවන් සරණයි පාද නමස්කාර කරමු🙏🙏🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමි 🙏🙏🙏🙏

    • @IsuruAstro
      @IsuruAstro 11 місяців тому

      Theruvan saranay

  • @clean158
    @clean158 11 місяців тому +5

    මේ සදහම් දීපය එදා මෙන් පුබුදුවාලමින් මේ වර්තමානයේ ගිනිගන්නා සියලු සිත් නිවාලන්නට
    ඉන්ද්‍රකීලයක් ලෙස ඔබ වහන්සේගේ මේ සදහම් පනිවිඩය අසන්නට ලැබීමත් භාගයක්
    පිං මද පුතුන් සියයක් ලදුවත් නිසරු
    ගුන නැන බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
    එක පුන්සදින් දුරුවෙයි ලොව ගන අදුරු
    නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරු
    අනුබුදු හිමියනේ ඔබ වහන්සේගේ
    ඒ මහා ගුන කද මේ ආ ගමනේ රැගෙන ආ පුරුද්දක්මයි ඒ ආස්චර්‍ය සදහම් සිසිලසින් නිවීමත් අනෙක් අසරණ මනුස්සයාගේ නිවන් මග විවර කර ගන්න යුතු කමක් ලෙස අපි කටයුතු කරනවා හැර වෙන දෙයක් නෑ ඒ සෑම දෙයක්ම සිදු වන්නේ දර්මතාවයමයි ඒ හැර වෙන මොනවා ද ආර්‍ය්න්වහන්ස ඔබ වහන්සේට පාද වන්දනා කරනවා සියලු සත්වයාට නිවනින්ම සැනසීම ලබන්නට මේ උතුම් දේශනා උපනිශ්‍රයම වේවා 🙏🙏🙏 තෙරුවන් සරනින් නිදුක් නීරෝගී සුවයෙන් වේවා ආර්‍ය්න්වහන්ස ඔබ වහන්සේ ඒ උතුම් අර්හත් පලයෙන් නිවී සැනසීම ලබත්වා 🙏🙏🙏

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 11 місяців тому +11

    අසරණ සත්වයා සසරින් එතර කිරිමට මෙලොවට පහල වු අාර්යන් වහන්ස ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය.ඔබ වහන්සේ මාට බුදුවරයෙක්මය.

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому

      ඔබගේ ආශිර්වාදයට තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero 11 місяців тому

      තෙරුවන් සරණයි

  • @kumarikaly8494
    @kumarikaly8494 11 місяців тому +2

    සාදු සාදු සාදු අනුබුදු හිමියණි !!! මම මේ හොදට කල්පනා කරලා ආයෙමත් බැලුවෙ...මටත් "වයර් මාරු වෙලාවත්දෝ" කියලා. අනේ ඔබවහන්සේ ගේ දේශන විලාසය "භාග්‍යවතුන් වහන්සේගේ දේශනා" වගේ දෝ කියලා මට හිතෙනවා. භාග්‍යයවතුන් වහන්සේ ගෙන් පස්සෙ, දේශනා අතරතුර ධර්මය අවබෝධ කරගන්නා වැඩිම පිරිසක්, ඔබවහන්සේ ගේ ධර්ම දේශනා ශ්‍රවණය කර තමයි අවබෝධයට පත්වුණේ.. ඔබවහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරනවා අපේ උතුම් ආර්‍යයන් වහන්ස 🙏🙏🙏

  • @sadunanuranga9841
    @sadunanuranga9841 11 місяців тому +3

    Dirgau wewa pinwath swamini obawahase melawa pahalaka maudemaupiyatath jiwathwa sitinawanam dirgau wewa lowak sanasa wadala uthunm shisaddarmaya yalithi bibidi thibenne obawahase nisamayi sadu sadu sadu niduk wethwa nirogimath wewa dirgau wewa

    • @Amali-xb8qk
      @Amali-xb8qk 6 місяців тому

      පිංවත් ඔබට තෙරුවන් සරනයි

  • @Shashini477
    @Shashini477 11 місяців тому +12

    අවසර මාගේ ගුරුදේවෝත්තමයාණන්වහන්ස !
    උතුම් දේශනා ප්‍රාතිහාර්‍යක් !
    අපටත් මේ සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට ඔබවහන්සේගේ ආශිර්වාදය ලැබේවා ...!
    ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා ..!

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому +1

      ඔබට අප සැමගේ ආශිර්වාදයම ලැබෙනු නිසැකය තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero 11 місяців тому +1

      යහපත්කම වේවා තෙරුවන් සරණයි

    • @GaminiNandasena
      @GaminiNandasena 11 місяців тому +1

      ඔබ වහන්සේගේ පිහිට අපිට ලැබේවා. සාදු සාදු සාදු.

  • @kumarikaly8494
    @kumarikaly8494 10 місяців тому +1

    සාදු සාදු සාදු .....මේ දේශනා ව කී වතාවක් ඇහුවා ද කියලා හරියට ම කියන්න බැරිතරම් ඇහුවා...මේතනින්ම මටත් එගොඩ යන්න හැකිබව මට වැටහෙනවා අනුබුදු හිමියණි 🎉🙏🙏🙏

  • @GeethaRohini-v2z
    @GeethaRohini-v2z 6 місяців тому +2

    තෙරුවන් සරණයි ආර්යයන් වහන්සේ ට) දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා සාදු සාදු සාදු

  • @nimalwimalasiri7560
    @nimalwimalasiri7560 6 місяців тому +1

    සාදු සාදු සාදු සාදු සාදු මේ නිවන් මාර්ගයයි සැමදෙනාම නිවනින්ම සැනසේවා ස්වාමීන් වහන්සේ නිරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදෙත්වා. 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemalisiri
    @hemalisiri 11 місяців тому +8

    🌷🙏🌷🙏🌷🙏 ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ! ඔබවහන්සේට දීර්ගායුෂත් නීරෝගීභාවයත් ලැබේවා . තෙරුවන් සරණයි ඔබවහන්සේට .

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому

      ඔබගේ නිහතමානී ප්‍රාර්ථනාව සපල වේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero 11 місяців тому

      තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero 11 місяців тому

      ඔබට නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero 11 місяців тому

      ඔබ නිවනින්ම සැනසේවා

  • @NilukaKumari-u4h
    @NilukaKumari-u4h 11 місяців тому +2

    Sadu...sadu...sadu...

  • @jmnsandanayakasandanayaka1169
    @jmnsandanayakasandanayaka1169 5 місяців тому +2

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @glindrani1052
    @glindrani1052 3 місяці тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @anoma1988
    @anoma1988 9 місяців тому +1

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!

  • @uththaratherani
    @uththaratherani 11 місяців тому +5

    තෙරුවන් සරනයි ස්ම්න්වහන්ස ඔබ වහන්සේ මේ ලොව අදුර නැමැති අසත්‍ය ය දුරු කරමින් සත්‍යය නැමැති ආලෝකයේ නොනිමෙන පහන දල්වම්න් කෙලෙස් බරින් මිරිකෙන සත්වයන් සදහටම නිවනින්ම නිවෙන්නට මාර්ගය එලි පෙහෙළි කර දෙමින් සදාතනික ඒ සැපය ලබන්නට නිරතුරුවම වෙහෙස වී කරන මේ මෙහෙවරට දිර්ගායුෂ සම්පත් ලැබී තවත් මෙවැනිම පහන් දල්වන්නට ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා පාද නමස්කාරය කරමිනින් සමුගනිම් සාදු 🙏🌹සාදු🙏🌹සාදු🙏🌹සාදු🙏🌹සාදු🙏🌹

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому +2

      තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස ඔබ වහන්සේගේ වටිනා අදහස අපට ශක්තියක් නිවනින්ම සැනසේවා

    • @uththaratherani
      @uththaratherani 11 місяців тому +1

      ​@@Neerodatheroතෙරුවන් සරනයි ස්ම්න්වහන්ස ඔබ වහන්සේත් නිවනින්ම සැනසෙවා පාද වන්දනා කරමි 🙏🌷🙏🌷🙏🌷🙏

  • @kumarikaly8494
    @kumarikaly8494 11 місяців тому +10

    මාගේ අනුබුදු හිමිපාණන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා !!! සියළු ලෝ සතුන් දුකින් එතෙර කිරීමට ශක්තිය ධහිරිය ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому

      ඔබගේ නිහතමානී ප්‍රාර්ථනාව සපල වේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero 11 місяців тому

      තෙරුවන් සරණයි ඒ ආශිර්වාදය නිවනටම හේතුවක් වේවා

    • @kaushallyasl6734
      @kaushallyasl6734 11 місяців тому

      එහෙමයි අපෙ හාමුදුරුවනේ සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ තෙරුවන් සරණයි සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ

  • @JayanthimALLIKA-o8k
    @JayanthimALLIKA-o8k 11 місяців тому +6

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමි මේ උතුම් ධර්මය හැමොටම අවබොද වේවා ...

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

    • @Dammaseelathero
      @Dammaseelathero 11 місяців тому

      තෙරුවන් සරණයි

  • @kumarikaly8494
    @kumarikaly8494 11 місяців тому +8

    සාදු සාදු සාදු 🙏🙏🙏 අපගේ උතුම් ආර්‍යයන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!!!

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

    • @Dammaseelathero
      @Dammaseelathero 11 місяців тому

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

  • @shiromidamayanthi-w4w
    @shiromidamayanthi-w4w 6 місяців тому +2

    ආර්‍යන් වහන්ස..ඔබ වහන්සේගේ දුරකථන අංකය මට දැනගන්නට ලැබේවි නම් මගේ මොන තරම් පිනක්ද ආර්‍යන් වහන්ස..තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

    • @thapowanaya637
      @thapowanaya637  5 місяців тому

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @ghothamitherani-cf6jp
    @ghothamitherani-cf6jp 11 місяців тому +2

    අවසරයි අනුබුදු හිමියණි අදහසක් ලියන්න ,ඔබ වහන්සේගේ බොරු පම්පෝරී නෑ ,ආලවට්ටන් නෑ මහප්ප්‍රාණ බර වචන නෑ,බොහොම සරලව නිවැරැදි කමටහන හරි අපූරුව පොඩි දරුවන්ට වාගේ කියලා දෙනවා,මම මේ අදහස හදවතින්ම ලියනවා වරදක් නම් සිය දහස්වර සමව අයදිමි තෙරුවන් සරණයි අනුබුදු හිමියණි පාද නමස්කාර කරමි

  • @pushpaboteju3469
    @pushpaboteju3469 11 місяців тому +7

    අවසර ආර්‍ය්න්වහන්ස පාද වන්දනා කරමි .සාදු සාදු සාදු තෙරුවන් සරනයි .

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому +1

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

    • @Dammaseelathero
      @Dammaseelathero 11 місяців тому +1

      තෙරුවන් සරණයි

  • @sriyaniadikari4040
    @sriyaniadikari4040 11 місяців тому +8

    🙏🙏🙏 ගෞරවනීය ආර්යන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏 සියලු දෙනා මේ උතුම් දර්මය අසා සසර දුක කෙලවර කරත්වා 🙏🙏🙏 තෙරුවන් සරනයි 🌷🌷🌷

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

    • @Dammaseelathero
      @Dammaseelathero 11 місяців тому

      ඔබගේ නිහතමානී ප්‍රාර්ථනාව සපල වේවා තෙරුවන් සරණයි

    • @sriyaniadikari4040
      @sriyaniadikari4040 11 місяців тому

      @@Dammaseelathero 🙏🙏🙏 ඔබවහන්සේ නමස්කාර කරමි .තෙරුවන් සරනයි .🙏🙏🙏.

  • @sakunthaladarshani1589
    @sakunthaladarshani1589 7 місяців тому +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා! සාධු සාධු සාධු 🙏🙏🙏

  • @yashodaraTherani-vu4cf
    @yashodaraTherani-vu4cf 11 місяців тому +12

    ආස්චර්‍ය්යක් අනුබුදු හිමියණි ,මේ නම් ආස්චර්‍ය්යක් ,අප සියලුදෙනාටම දැන් ඇත්තේම අවන්කත්වයේ බලාපොරොත්තුව නිවනින් සැනසීමට පත් වීමම පමණි ,මේ මහා නිහතමානී උතුම් දර්මය වැඩුනේ ඔබ වහන්සේගේ දර්මය අසා දැනගත් දා සිටයි,ඔබ වහන්සේ නම් අනුබුදු හිමිපාණන් වහන්සේ මයි තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවයම ලැබේවා තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому

      තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏

  • @malakumari8172
    @malakumari8172 11 місяців тому +4

    පින්වත් ස්වාමීන් වහන්සෙ ට පාද නමස්කාර කරම් ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා දීර්ඝආයුස ලැබේ වා අවසානයේ උතුම් නිවනින් සැනසේවා සාදු සාදු සාදු සියලු දෙන්නාට ම දර්ම අවබෝධ ය ලැබේ වා සත්වයෝ සසරින් එතෙර වේවා

  • @PushpaSithani
    @PushpaSithani 11 місяців тому +8

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස.ඔබ වහන්සේගේ ආශීර්වාදය ලොවපුරා පැතිරේවා.අහිංසක ජනයාගේ දුක නිවේවා

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому +1

      ඔබගේ නිහතමානී ප්‍රාර්ථනාව සපල වේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero 11 місяців тому +1

      තෙරුවන් සරණයි ඔබගේ නිවනින්ම සැනසේවා

    • @PushpaSithani
      @PushpaSithani 11 місяців тому

      නීරෝධා තෙරණින් වහන්සේ හමුවන්නේ කෙසේද.කරදරයක් නැතිනම් හදුනාගන්න කැමතියි.

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому +1

      නීරෝධ කියන්නේ අම්මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් තෙරුවන් සරණයි අම්මේ නිතරම ධර්මය ශ්‍රවණය කරන්න නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @shanthibo4242
    @shanthibo4242 11 місяців тому +5

    සාදු සාදු සාදු

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому

      තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero 11 місяців тому

      තෙරුවන් සරණයි

  • @TS-zh6zu
    @TS-zh6zu 11 місяців тому +2

    Souriya obata godak pin matadanuneth e vidiyatai sadu sadu sadu nivaradi oba mage guru piyanan vahanseta namaskara veva. Sadu sadu sadu

  • @hakmanavidanaarachchi7499
    @hakmanavidanaarachchi7499 11 місяців тому +3

    උතුම් වූ ආර්‍ය්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා දිර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගීමත් වේවා තේරුවන් සරනයි

  • @p.kodithuwakku2369
    @p.kodithuwakku2369 11 місяців тому +5

    තෙරුවන් සරණයි ඔබවහන්සේගේ උතුරා හැලෙන කරුණා ගුණයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому +1

      ඔබගේ නිහතමානී උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero 11 місяців тому +1

      යහපත්කම වේවා තෙරුවන් සරණයි

  • @aththanayake6896
    @aththanayake6896 10 місяців тому +2

    මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා උතුම් බුද්ධ පුත්‍ර යානන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shehanmadhuranga8170
    @shehanmadhuranga8170 11 місяців тому +3

    Theruwan saranai aryan wahansa obawahaseta mage padha namash karaya wewa. matad me dahama awaboda kara ganna wasanawa labewa .siyalu sathwayo niwanimma sana sethwa sadhu sadhu sadhu 🙏🙏🙏🌼💓💓💓😊

  • @kusummanike1539
    @kusummanike1539 11 місяців тому +2

    තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස.
    🙏🙏🙏🙏🙏🙏

  • @kaushallyasl6734
    @kaushallyasl6734 11 місяців тому +5

    මාගේ බුද්ධ සමිදුනි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸ලෝකයේ බලවත් ම කෙනා සිත .මායා ලෝකය ක අපි අතරමන් කරන්නෙත් මේ සිතයි.එහෙත්,ඒ මායාකාරයාගෙන් මිදෙන්නෙ කොහොමද කියලා කියා දුන්නේ,ඔබ වහන්සේයි...සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 තෙරුවන් සරණයි 🎉🎉🎉🎉🎉🎉ඔබ වහන්සේගේ උතුම් පා යුග ගෞරවයෙන් බැති සිතින් හද පිරි ගෞරවයෙන් වන්දනා කරමි ......ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා 🙏🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому +1

      තෙරුවන් සරණයි අම්මේ, නිහතමානී අදහස ලිවිම අපට ශක්තියක් තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා අම්මා

    • @kaushallyasl6734
      @kaushallyasl6734 7 місяців тому

      ​​@@Neerodatheroපූජණීය ගරු ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා ඔබ වහන්සේගේ උතුම් පා යුග වන්දනා කරම් 🙏🙏🙏🙏ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @DayaniGunadasa
    @DayaniGunadasa 11 місяців тому +5

    Sadu sadu sadu mage pada namas kara karami pinwath aryan wahansa theruwan saranai aryan wahansa

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому

      තෙරුවන් සරණයි

  • @SandyaMirihana
    @SandyaMirihana 11 місяців тому +2

    Sadu sadu sadu 🙏🙏🙏 Aryan wahanseta mage namaskaraya sadu 🙏🙏🙏🙏🙏

  • @MRSMunasinghe
    @MRSMunasinghe 10 місяців тому +2

    ආර්‍යින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @darshanahettiarachchi5828
    @darshanahettiarachchi5828 6 місяців тому +2

    සාදු. සාදු සාදු

  • @glindrani1052
    @glindrani1052 11 місяців тому +4

    තෙරැවන් සරණයි ආර්යයන් වහන්ස මගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹

  • @KanthiSilva-x9k
    @KanthiSilva-x9k 11 місяців тому +5

    Oba wahansege desana karana kathawa nm attamamai.ascharykmai
    Ammo pudumai swamin wahansaa sadu sadu saduui

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

  • @kanthikanthi7040
    @kanthikanthi7040 5 місяців тому +2

    🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @kaushallyasl6734
    @kaushallyasl6734 6 місяців тому +2

    උතුම් වූ ස්වාම්න් වහන්සේට මාගෙ නමස්කාරය වේවා .හරීම,උතුම් මාගෙ ආදරණීය සොයුරිය ඔබගේ වාසනාවන්ත කම සුන්දර ත්වය ගුණ ධර්ම ඔයාගේ,අවබෝධ ය ටමාගේ,නමස්කාරය වේවා .🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 11 місяців тому +8

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому

      තෙරුවන් සරණයි

  • @srilanka71
    @srilanka71 11 місяців тому +7

    දීර්ගායු අපේ ආර්‍යයන්වහන්සට.
    Kuwait.

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

    • @Dammaseelathero
      @Dammaseelathero 11 місяців тому

      තෙරුවන් සරණයි

  • @MaleeJayaruwan
    @MaleeJayaruwan 11 місяців тому +5

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස මටත් අද තමයි හරියටම කමටහන කරන ආකාරය පැහැදිලි උනේ සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому +2

      හොඳින් ධර්මය ශ්‍රවණය කිරිමෙන් ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero 11 місяців тому +2

      තෙරුවන් සරණයි

  • @kanthikanthi7040
    @kanthikanthi7040 11 місяців тому +8

    තෙරුවන් සරණයි පාද නමස්කාර කරමි ආර්යන් වහන්ස 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

    • @Dammaseelathero
      @Dammaseelathero 11 місяців тому

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

  • @wasanakumari5738
    @wasanakumari5738 11 місяців тому +8

    සාදු 🌸🙏සාදු 🌸🙏සාදු 🌸🙏

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому

      නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero 11 місяців тому

      තෙරුවන් සරණයි

  • @ishaniAnu-ko9yj
    @ishaniAnu-ko9yj 11 місяців тому +2

    සාදු සාදු සාදු නමස්කාර වෙවා 🙏🙏🙏තවත් බොහො දෙනාගෙ සිත් දර්මයෙන් පිරි ඉතිරෙවා🙏

  • @uakumuduni5558
    @uakumuduni5558 11 місяців тому +4

    Sadu sadu matada oba wahansege pihita lebewa

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому

      තෙරුවන් සරණයි

  • @ksamarasinghe4113
    @ksamarasinghe4113 11 місяців тому +3

    Theruwan Saranai Namaskara wewa Aryanwahansa Sadu Sadu Sadu

  • @MallikaRajawasam
    @MallikaRajawasam 11 місяців тому +3

    Anubudu himiyan wahanseta.mage namaskaraya wewa niduk nirogi suwaya dirgausa.lebewa teruwan saranin sadu sadu.sadu

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому +1

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

  • @LathaJayawardana-qj2en
    @LathaJayawardana-qj2en 11 місяців тому +3

    පින්වත්.අාර්යයන්.වහන්සේට.මාගේ
    නමස්කාරය.වෙිවා

  • @KanthiSilva-x9k
    @KanthiSilva-x9k 11 місяців тому +5

    Atule ginna nethi wena bawa nm satyakmaii hamduruwanee

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому

      නිවනින් සැනසීමට පත් වේවා

  • @wimalajayasinghe4127
    @wimalajayasinghe4127 11 місяців тому +3

    තමා විසින් ම අවබෝධ කර ගත්තා වු ඒ උතුම් ධර්මය ලෝක සත්වයන් වෙත මහත් කරුණාවෙන් ලයාන්විතව ඉතාමත්ම සරලව වටහා දෙමින් අසරණ සත්වයන් සසරින් මුදවා ගැනීමට කැප වී කටයුතු කරන ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුන බලයෙන් සියළු බාධක දුරු වී නිරෝගි සුවයත් දීර්ඝායුෂත් අත්වේවා !!!

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому +1

      ඔබගේ නිහතමානී ප්‍රාර්ථනාව අදහස ගොඩක් වටිනවා තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

  • @dingirimenikesemasinghe3230
    @dingirimenikesemasinghe3230 11 місяців тому +3

    Swamin wahansa,
    Oba wahansege dharmadeshana ahunkandunnemi.Dan mata obawahanse samaga katha kirimata awashyai.
    Eesandaha awasthwa labadena lesa gawrawayen illami
    .🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому +1

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා

  • @Wasanthawijesinha
    @Wasanthawijesinha 7 місяців тому +1

    තෙරුවන් සරණයි පූජනීය ස්වාමීන් වහන්ස චිරාක් කාලයක් සත්‍ය ධර්මය ලොවට දායාද කරන ඔබ වහන්සේට නිදුක් නීරෝගී යෝධ බල යෝධ ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි පූජනීය ස්වාමීන් වහන්ස සාදූ සාදු සාද

  • @kaushallyasl6734
    @kaushallyasl6734 11 місяців тому +4

    උතුම් වූ ශ්‍රී සද්ධර්ම ය ලොවට ම ඒ සත්‍ය දහම දේශනා කරන ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏සාදු සාදු සාදූ උතුම් වූ සමිදුනි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏සාදු තෙරුවන් සරණයි ..🌸🌸🌸🌸🌸🌸සාදු සාදූ සාදූ

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому +2

      ඔබගේ නිහතමානී ප්‍රාර්ථනාව සපල වේවා නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි

    • @kaushallyasl6734
      @kaushallyasl6734 11 місяців тому

      සාදූ සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 ඔබ වහන්සේගේ උතුම් පා යුග ගෞරවයෙන් වන්දනා කරමි සමිදුනි ..සාදු සාදූ තෙරුවන් සරණයි .
      .🌸🌸🌸🌸🌸🌸🌸

  • @DhammiKumuduni
    @DhammiKumuduni 8 місяців тому +1

    නිරෝගීසුව පතමි ස්වාමීන් වහන්සේට🙏🙏🙏

  • @IndraSenanayake
    @IndraSenanayake 9 місяців тому +2

    ඔබ වහන්සේ සම්බන්ධ
    කරගත හැකි දුරකථන අංකය කරරණානර ලබාදෙන සේක

    • @thapowanaya637
      @thapowanaya637  9 місяців тому

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @BuddhikaDamayanthi-vv4qt
    @BuddhikaDamayanthi-vv4qt 11 місяців тому +4

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому +1

      තෙරුවන් සරණයි

  • @shiromidamayanthi-w4w
    @shiromidamayanthi-w4w 6 місяців тому +3

    ආර්‍යන් වහන්ස..ඔබ වහන්සේ ලෝක සත්වයාට දුකින් මිදීමට මාර්ගය කියා දෙන මේ නිර්මල උතුම් බුදු දහම දේශනාව මට අමූර්තයක් වගේ ..ඔබ වහන්සේගේන් කමටහනක් මටත් ලබා ගැනීමට අවස්ථාවක් උදා වෙනවා නම් මගේ ජීවිතයේ මට ලැබෙන පුන්‍යවන්තම මොහොත වේවි ..ඔබ වහන්සේ අසරණ මට අනුකම්පා කර ඔබ වහන්සේගේ දුරකථන අංකය මට ලබා දෙන්න පුලුවන් වේවිද ...මම හොයාගන්න ගොඩක් වෙහෙසුනත් අනේ තාම මට බැරි වුනා ආර්‍යන් වහන්ස...තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

    • @thapowanaya637
      @thapowanaya637  5 місяців тому

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @kumarikaly8494
    @kumarikaly8494 11 місяців тому +4

    🙏🙏🙏අම්මෝ....මේ දේශනාව අහනකොට ඇතිවෙන සිතුවිලි නම්........."""""ආශ්චර්යයක් මයි"""''

    • @kumarikaly8494
      @kumarikaly8494 11 місяців тому +2

      අපගේ උතුම් ආර්‍යයන් වහන්සේ ගේ කරුණාව සිහියට නැගෙනවිට මගෙත් දෙනෙතින් කදුළු වැටෙනවා.....ඒ නම් ආශ්චර්යයක් මයි ආර්‍යයන් වහන්ස 🙏🙏🙏

  • @lakminivasanthakumariwijek6618
    @lakminivasanthakumariwijek6618 11 місяців тому +4

    සාදු..සාදු..සාදු ස්වාමින් වහන්ස ඔබ වහන්සෙගෙ පාද නමස්කාර කරමි. අද තමයි කමටහන් අහන්න ලැබුනෙ.තුණුරුවන්ගෙ පිහිටෙන් නිදුක් නිරොගි සුවයම ලැබෙවා !!! මුලු ලෝකෙම ධර්මයෙන් බැබලේවා!!!

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому

      හොඳින් ධර්මය ශ්‍රවණය කිරිමෙන් ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @kumarikaly8494
    @kumarikaly8494 11 місяців тому +3

    🙏🙏🙏 ආර්‍යයන් වහන්ස ......ඔබවහන්සේ ගේ දේශනා හරියට "මැජික්" පෙන්නනවා වගෙයි උතුම් ආර්‍යයන් වහන්ස. අනේ සාදු සාදු සාදු ..දුකින් පෙලෙන සියළු ලෝ සතුන් දුකින් එතෙර කරවීමට ඔබවහන්සේට තව තවත් ශක්තිය දහිරිය ලැබේවා 🙏🙏🙏

  • @RenukaNarasinghe
    @RenukaNarasinghe Місяць тому

    අනේ මගේ ගුරු දේවෝත්තමයාණන් වහන්සේ ගේ පාද සිරස නමා ගෞරවයෙන් නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු මාගේ ගුරු ස්වාමින් වහන්සේ මේ බුද්ධ ශාසනය පවතින තාක් කල්ම වැඩ වාසය කරන්නට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුෂම වේවා සාදු සාදු සාදු

  • @ajanthadias7485
    @ajanthadias7485 11 місяців тому +5

    Namaskarawewa aryanwahansa

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому

      තෙරුවන් සරණයි

  • @jayakodithuwakku5162
    @jayakodithuwakku5162 11 місяців тому +10

    මාගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට නමස්කාර වෙිවා!!!🌸🌹🌹🙏🌹🌹🌸 .... මෙි නිර්මල බුද්ධ වචනය ඇසෙන සියලුම දෙනාට ධර්ම මාර්ගය විවර⁣ වෙිවා!!!🌸🌹🏵️🙏🏵️🌹🌸

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому

      නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero 11 місяців тому

      ඔබ අප චැනල් එකේ අදහස ලිවිම අපට ලොකු ශක්තියක් තෙරුවන් සරණයි

  • @IsuruAstro
    @IsuruAstro 11 місяців тому +5

    Aascharyai svameeni harimihiri mataden tharaha ennemanehe .meedarmaya ahanavita hitha nimenava oba vahanseta thruvan saranin digasiri veva .mage namas karayaveva

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому

      ඔබගේ අදහස් ලිවිම ධර්ම දානමය වේවා ,එය නිවනින්ම සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි

  • @sudharmagunasinha6319
    @sudharmagunasinha6319 6 місяців тому +1

    Gaurawaniya Swameen Wahansa mata hegenne Dharma Deshana thulima Awabodayata path viya yuthu bawai Kamatahan laba ganna Pinwathunda Desha thulinma Awabogara ganna bavai hagenne Athumiya wagema Dharmaya awabak karaganata nohaki u Apitath hadenawa Swameen Wahansa😊😊

  • @estharniru8635
    @estharniru8635 5 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @malkanthigunathilaka8004
    @malkanthigunathilaka8004 11 місяців тому +5

    Sadu,sadu,

    • @Neerodathero
      @Neerodathero 11 місяців тому

      තෙරුවන් සරණයි

  • @anusharajapakse991
    @anusharajapakse991 Місяць тому +1

    අනුබුදු හිමියනි ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා!
    ඔබ වහන්සේ වටා පවුරක් මෙන් වැඩ සිටින උතුම් සඟ රුවන ඔබ වහන්සේ ට ශක්තියක් ම වේවා!