ඇත්තට මම නපුරු නැහැ | MA BALA KALE Ft. Malkanthi Jayasinghe

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 68

  • @supunranaweera284
    @supunranaweera284 Рік тому +2

    මෙතුමියගේ මන් ආසම ඩ්‍රාම එක හන්ස පිහාටු ඩ්‍රාම එක අදටත් සුපිරියක් ආසවෙන් බැලුවේ ❤️❤️❤️🔥🔥

  • @irinduakash276
    @irinduakash276 2 роки тому +11

    මෙතුමිය පොළොවෙ පය ගහල ඉන්න චරිතයක්,නිරහංකාර ගැහැණියක් ❤නීරෝගි සුව පතනව🙏

  • @SriAgasthi
    @SriAgasthi 2 роки тому +12

    ඉහලම දක්ෂතා සහිත.. සන්වේදී චරිත ගොඩක රංගනයෙන් දායක වෙලා තිබෙන දක්ෂ රංගන ශිල්පීනියක්...සුලග මත මොහොතක් නාට්‍යයේ සාරංගගේ අම්මගේ චරිතය අමතක කරන්න බැරි වෙයි... 🌻❤නීරෝගී සුවය ලැබේවා..❤🌻

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 7 місяців тому

    ආදරණීය දක්ෂතම නිලියක් ආදරෙයි තෙරුවන් සරණයි 🌹❤️🌹

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 4 години тому

    නියමයි නියමයි”!!!
    Good Luck “!!!

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 7 місяців тому

    ඔබට නීරෝගී සුව ප්‍රාර්ථනා කරමි 🙏

  • @SewmiNisansala-w7y
    @SewmiNisansala-w7y 8 місяців тому +1

    අත්තටම මන් අසම කෙනෙක් එය කොච්චර හොදද කියල එයව දෙක්කම තේරෙනව❤

  • @pothakamahima8826
    @pothakamahima8826 2 роки тому +3

    මගේ ප්‍රියතම නිළියක් .චරිත තුළ හරිම අපූරුවට ජීවත් වෙනවා.ඔබතුමියගේ රංගන දිවියට සුබපතමි .

  • @Rush159
    @Rush159 2 роки тому +18

    ගිරිපුර ඇත්තෝ එකේ විමලාගේ කටහඬ මෙතුමියගේ♥️

  • @rashinitharushika4929
    @rashinitharushika4929 2 роки тому +1

    හරිම රසවත් කතාබහක්...නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා! ඔබතුමියට♥️

  • @dilanjeethisakya8573
    @dilanjeethisakya8573 2 роки тому +2

    රඟපානවා කියල හිතන්නවත් බෑ. චරිතවලට පණ පොවනවා මල්කාන්ති මහත්මිය.

  • @rexmix9126
    @rexmix9126 2 роки тому

    Hansa pihatu niyamayi Malkanthi oyage ragapama .👍❤️❤️
    Niduk nirogi suwaya labewa!!!!’

  • @dayanimendis502
    @dayanimendis502 2 роки тому +1

    නිදුක්නිරෝගිසුව ලැබේවා ! තෙරුවන්සරණයි !!

  • @senanisenani9938
    @senanisenani9938 2 роки тому

    මම ඔයාගෙ කටහඬට ආසයි

  • @santa66668
    @santa66668 2 роки тому +4

    රීටා 😍😍😍😍😍

  • @sriyanifrenando554
    @sriyanifrenando554 2 роки тому

    ඔබතුමිය දකිද්දී මගේ අම්මා මතක් වෙනවා..මගේඅම්මත් ඔයා වගේමය් ඒ වගෙම ලස්සනය් ඇසුත් බලල් ඇස්...තෙරුවන් සරණය් ..නපුරු චරිත ගන්න එපා මගේ අම්මා ඇත්තටම නපුරු ය්

  • @priyantha19452
    @priyantha19452 9 днів тому

    කොච්චර ආදරනිය චරිතයක්ද

  • @srimamangalika9684
    @srimamangalika9684 2 роки тому +2

    මල්කාන්ති පිච්චමල් නාට්‍යයේ රාක්ෂ මලක් වගෙ නියම චරිතයක් 💕

  • @erangalakmal1790
    @erangalakmal1790 2 роки тому +5

    අක්කා!? වයස බලලා "ඔබ තුමිය" කියලා ආමන්ත්‍රණය කලානමි මෙි ප්‍රෝගෑමි එක හරි ලස්සනයි

    • @NethFMRadio
      @NethFMRadio  2 роки тому

      👍👍👍

    • @ratawenuwenapi3269
      @ratawenuwenapi3269 Рік тому +1

      ඇයට ලොකු වයසක් නෑ..අක්කා කියන එකේ වරදක් දකින්න බෑ.මල්කාන්ති ජයසිංහ මැතිණියනි,ඔබට නිදුක් නීරෝගි වාසනාවන්ත අනාගතයක්

    • @sachinikaushalya4123
      @sachinikaushalya4123 Рік тому +1

      ඒ වුණාට වැදගත් ඔබතුමිය කියන එක

    • @erangalakmal1790
      @erangalakmal1790 Рік тому +1

      @@ratawenuwenapi3269 ඒ කෙල්ලටත් වැඩි වයසක් නෑ නේද? ජේෂ්ඨ කලා කාරිනියක් ආමන්ත්‍රණය කරන්න තරමි විනයවත් හදාගන්න දැනගන්න ඔිනා.

  • @devikapinto6254
    @devikapinto6254 2 роки тому +1

    You are doing a tremendous job with Paradige .

  • @indirapriyadarshani6773
    @indirapriyadarshani6773 2 роки тому

    Jesu pehetai oba tumiyata🙏❤️😘

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 2 роки тому

    Nirogi suwa lebewaa

  • @akiladananjaya5289
    @akiladananjaya5289 2 роки тому

    Harima nihathamani kenek Bs

  • @ranjaniwikkramasinha2000
    @ranjaniwikkramasinha2000 2 роки тому

    ♥️♥️♥️♥️♥️♥️

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 2 роки тому

    ඔව් ඔබ හරිම හොද අහිංසක ක්නෙක්

  • @liyanaarachchigemangalika3839
    @liyanaarachchigemangalika3839 2 роки тому +4

    පුතේ කියලා කතා කරන්න කරන්න අක්කා අක්කා කියනවා 🤔😂😂

  • @Rharshii
    @Rharshii 2 роки тому

    ❤️

  • @sriyakumari4314
    @sriyakumari4314 2 роки тому +2

    Ane පුතේ කියලා කතා කරද්දී අක්කා කියනවා

  • @ayangawijesinghe468
    @ayangawijesinghe468 Рік тому

    Meya halawatha school giye

  • @mistycottage9558
    @mistycottage9558 2 роки тому +3

    ජයසිංහලා ඔක්කොම නපුරු තමයි 🤣🤣🤣🤣 .දීර්ගායුශ ඔබට .සුභ නව වසරක් වේවා

  • @ashamaduwanthe5899
    @ashamaduwanthe5899 2 роки тому

    asma carithayk

  • @nadeerapriyadarshani9444
    @nadeerapriyadarshani9444 2 роки тому

    තෙරුවන් සරණයි ඔයාට ,හැබැයි රිටාට කැමති නැහැ

  • @srimamangalika9684
    @srimamangalika9684 2 роки тому

    මගෙ යාලුවෙක් ඉන්න ව මල්කාන්ති කියල මම කතා කරන්නේ මල් කියල

    • @nilmininilmini4251
      @nilmininilmini4251 2 роки тому +1

      මගෙත් ඉන්නවා මල කියන්නෙ මන්

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 7 місяців тому

    Mema kanthawa napuruda manda, hebai harima adambarai
    BMICH eka Book Fair waladi kihipawarak dekka bohoma ihalai,, meyata wada prasidda janapriya aya poddak munak balanawa saharu hinahawela wachanayak dekak kathakaranawa, mokada hemoma api minissune tikakalayak indala merila yana

  • @mostalk9677
    @mostalk9677 2 роки тому +1

    පාර දිගේ නාකිච්චි .මට තමුසෙව පෙන්නන්න බෑ ඕයි.

    • @NethFMRadio
      @NethFMRadio  2 роки тому

      👍👍👍

    • @prasadlakshman2345
      @prasadlakshman2345 2 роки тому

      Oyata hodata mahanna puluwan neda
      Oyata matakada kalalgoda hitiya kalaya

    • @sachinikaushalya4123
      @sachinikaushalya4123 Рік тому +1

      අනේ ඉතිම් මෝඩ මිනිස්සු තැනට උචිත තැනට රඟාපාන්නෙ.සැබැ සැබෑ ජීවිතේ රංගනය පටලවගන්න එපා