BMICH පරිශ්‍රය බබලයි - සුපිරි වැඩකට අතගහයි

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 75

  • @NadeekaSubasingha-c9w
    @NadeekaSubasingha-c9w Місяць тому +41

    අනිවාර්යයෙන් දියුණු විය යුතු කර්මාන්ත යක්❤❤❤❤

  • @oshanwijesinghe2234
    @oshanwijesinghe2234 Місяць тому +40

    හඳුන් කියන්නේ නිර්මාණශීලී හා දක්ශ ඈමති කෙනෙක්

  • @sunilwickramarathne5406
    @sunilwickramarathne5406 Місяць тому +10

    දේශීය අත්යන්ත්‍ර රෙදි පිළි කර්මාන්තය නගාසිටුවීමට කටයුතු කිරීම හරිම වටිනවා .කර්මාන්ත අමාත්‍යාංශය බාර ගෙන සිටින ඇමති හදුන්නෙත්ති
    මහතා මේ කටයුතු හරියටම ඉටුකරන බවට අපට විශ්වාසයි එතුමාටම
    හරියන නියෝජ්‍ය ඇමති වරයෙකුත් ඉන්නවා .පොහොසත් ලස්සන රටක් හදන්න අපට බැරිවෙන එකක් නැහැ .ජයවේවා !!!

  • @premathilakasanath4931
    @premathilakasanath4931 Місяць тому +33

    ඇත්තටම මොන තරං දේවල් තියෙනවද අපෙන් ඈත් උන.අනිවාර්යයෙන්ම මෙම කර්මාන්ත දියුණු කල යුතුමයි .හරිම ලස්සනට තියෙනව හැම නිමවුමක්ම

  • @disnahettiarachchi5060
    @disnahettiarachchi5060 Місяць тому +23

    මේවා තවත් දියුණු කරන්නට ශක්තියක් දෙන්න ඔවුන් ට

  • @asdf-b1n
    @asdf-b1n Місяць тому +7

    ඇත්තටම සතුටුයි... දේශීය ආදායම් වැඩිකරමින් ආර්ථිකය නංවාලීමට රජයෙන් ගත් හොදම උත්සහයක්... ජයවේවා මාලිමාවට ජයවේවා ♥️♥️♥️♥️💕💕💪🏾👍🏾 ඔහොම යන් හදුන්නෙත්ති ඇමතිතුමනි දේශිය තව තවත් නිමැවුම් පිළිබදව ජනතාව උනන්දු කරවීම වැදගත් ❤❤❤🎉🎉🎉🎉

  • @jayanthikumarasinghe7457
    @jayanthikumarasinghe7457 Місяць тому +20

    හරිම අගෙයි.

  • @uniquethoughts1161
    @uniquethoughts1161 Місяць тому +11

    රාජ්‍ය සේවක කාන්තාවන්ට ගරුවරුන්ට මේ නිෂ්පාදන වක සාරි ආදියෙන් සැරසී ඒමට පහසුකම් හා ඉල්ලීමක් කිරීම හා නිල ඇඳුමක් තීරණය කරන්න පුලුවන්..

  • @nayanavithanage2690
    @nayanavithanage2690 Місяць тому +4

    අෙද ෙරයි ශ්‍රි ලංකා ජ ෙයන් ජය මා මාතෘ භුමියට

  • @oshanwijesinghe2234
    @oshanwijesinghe2234 Місяць тому +17

    2004 මතකයි හදුන්හෙත්ති ඇමතිතුමා කුඩා කර්මාන්ත ඇමති කාලෙ 1975 පසුව සලුසල ලාබ ලැබුව

  • @marasinghads3913
    @marasinghads3913 Місяць тому +2

    අපේ දෙය රැකාගමු පිට රටට අත නොපා වටිනා වැඩක්🌹🌹 ජය වේවා දක්ශ ඇමති❤

  • @DaramaSujatha-wz6pk
    @DaramaSujatha-wz6pk Місяць тому +6

    මොණරාගල කපු ගොවියා නගා සිටුවන්න . එයාල රටට අවශ්‍ය කපු වෙළඳ පොලට එවයි . අතීතයේ පේෂකර්මාන්තය ඉතා ලස්සනට . , කලාත්මකව , දියුවට කලා ... ගම් මට්ටමේ අය හරිම කැමතියි . ජය වේවා . අපේ පැරණි අපේම ආවේනික කර්මාන්තයට .

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Місяць тому

      💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾

  • @GeethMali-hp5gy
    @GeethMali-hp5gy Місяць тому +4

    අපි හැමෝම මෙතන් සිට අපේ ඩේ මිලදී ගෙන අපේ කර්මාන්ත දිඋනු කරමු.

  • @pushpajayasuriya5196
    @pushpajayasuriya5196 Місяць тому +8

    මම කාලෙයක් බලාසිටි දෙයක් අපිට අවශ්‍ය සෑම අැඳුමක්ම අපිටම නිර්මානය කර විදේශයන්ට ගෙවන මුදල් ඉතුරැ කර අපේ දේවල් පිටරටවලට යවන්න පියවර ගන්න අපි හිඟා කන රටක් නය වන රටක් නොවිය යුතුය .

  • @EngTKMGalappaththy
    @EngTKMGalappaththy Місяць тому +2

    නියමයි. අපෙකම

  • @lakshmankarunarathna1666
    @lakshmankarunarathna1666 Місяць тому +12

    හොද වෙඩක්

  • @thineshaedirisinghe1860
    @thineshaedirisinghe1860 Місяць тому +7

    මේ නිර්මාණ නිෂ්පාදකයින්ගෙන්ම මිලට ගන්න පුලුවන්නම් දෙපිරිසටම හොඳයි. නියම වටිනාකමට ගන්න පුලුවන්. අලෙවියත් වැඩිවෙයි. අතරමැදි අය ලබන අධික ලාභය නිසා තමයි අලෙවිය අඩු. ❤❤❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Місяць тому +5

    ශ්‍රී ලංකාවට ශ්‍රී ලාංකිකයන්ට ජයෙන්ම ජයවේවා!!!
    ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්. 💪🏾💪🏾💪🏾
    💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

  • @SawaniSaranga-qn5ge
    @SawaniSaranga-qn5ge Місяць тому +16

    මගේ තාත්තා වැඩ කරේ එක පේෂකර්ම ආයතනයක කළමණාකරුවෙකු වශයෙන්, ඇත්තටම තාත්තා හරි ආදරෙන් ඒකෙ වැඩ කරේ, පහුගිය කාලෙ ඒවායේ වැඩ කරන්න බැරි වෙන තැනටම ඒ රජයවල් වැඩ කරා. අන්තිමේ දි තාත්තා වැඩ කරපු ආයතනයේ මැෂින් ගොඩක් යකඩ වලට ඒ කාලෙ විකුනලා තිබුණා. සමහරක් මැෂින් පුද්ගලික ආයතනයක් මිලට අරගෙන තිබුණා. මගේ තාත්තා ඒ ගැන පුදුම දුකකින් කතාකරේ. ඒ කාලෙ . දැන් තාත්තා ජීවතුන් අතරත් නැහැ😢 . හිටියනම් එයා ගොඩක් සතුටු වෙයි

    • @ChampaGunatilaka
      @ChampaGunatilaka Місяць тому +1

      තාත්තාගේ උත්සාහය මල්ඵල ගැන්වෙන බවයි ඔහු කොහේ හරි ඉඳගෙන බලාගෙන ඇති

  • @geethanthirimanna6107
    @geethanthirimanna6107 Місяць тому +3

    ලස්සනයි මෙවා තවත් දියුණු කලයුතුමයි ...

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 Місяць тому +6

    ලස්සනි❤❤❤

  • @DamayanthiKumari-kg9xj
    @DamayanthiKumari-kg9xj Місяць тому

    අපේ නන්ගිත් මෙ සරි වියනව හරිම ලස්සනයි එ සරි

  • @KusumaPerera-u5j
    @KusumaPerera-u5j Місяць тому +4

    Niyamai

  • @ishankhanishamani8737
    @ishankhanishamani8737 Місяць тому +7

    සාරියක මිල 6300/- ක් සිට ඉහළට. මම අදින්නේ සළුසලින් ගන්න සාරි. පුළුවන් නම් ඒවායේ මිල අඩු කරන්න

  • @realorganicsrilankancuisin6506
    @realorganicsrilankancuisin6506 Місяць тому

    Way forward.

  • @sajeeherath1980
    @sajeeherath1980 Місяць тому +1

    රජයේ ආයතනවල බති කැඳුම් ඇඳීම අනිවාර්යය කළ යුතුයි

  • @rathnageegodawatte5351
    @rathnageegodawatte5351 Місяць тому

    අත් යන්ත්‍ර පේශකර්මාන්තයාය අදටත් ඉතාමත් දියුණුවට කල්මුනේ ප්‍රදේශයේ කරනවා.කරුනාකර පුලුවන් හැමෝම කල්මුනේ ගිහින් බලන්න

  • @amig4732
    @amig4732 Місяць тому +1

    ගොඩක් හොඳයි.

  • @chandrikaranasinghe9183
    @chandrikaranasinghe9183 Місяць тому +2

    නියමයි...👌👍👍👍

  • @oshanwijesinghe2234
    @oshanwijesinghe2234 Місяць тому +7

    මතක නැද්ද 2004 රන්පැහෙයෙන් ගුරුපැයට වැඩසටහන

  • @hectordias9680
    @hectordias9680 Місяць тому +1

    It's highly appreciated if the present government, introduce a NVQ Programme course for our younger generations to come to Light to Brighton our Weeping Mother Lanka 🇱🇰

  • @jenetteweliwita825
    @jenetteweliwita825 Місяць тому +3

    Mewa thama. Wenna ona. N p p❤❤❤❤❤

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 Місяць тому +1

    Great

  • @nayanananayakkara6628
    @nayanananayakkara6628 Місяць тому

    Harima lassanai.pita rata inna apita me dewalwala watinakama hodatama danenawa .adambarai ape rate mewani nirmana dakiddi adambarai aththatama mage ratagana.

  • @vandervot1939
    @vandervot1939 Місяць тому

    Jayawewa.

  • @NiranWeerasinghe-k8q
    @NiranWeerasinghe-k8q Місяць тому

    Really respect❤

  • @shiromichandani8370
    @shiromichandani8370 Місяць тому

    👏👏👏👏👏👏

  • @WaruniHimali
    @WaruniHimali Місяць тому +1

    Harei lassanei. Ona owagan thamei ma ratata mudala gala gana enina. Hareima sathutika ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ maga malimawta 🙏🙏❤️🙏🙏❤️🙏

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 Місяць тому

    Great start to great jobs. I can remember, Polgolla area did this type of handloom production long ago and Laksala and other local outlets had the best productions of Sri Lanka, including table cloths/table mats, cushion covers ect., Hope these beautiful products will shine our mother lanka one more time and for ever! Finally and hopefully we can export them proudly to the western world to make Lanka rich and self sufficient again without having to import clothing from other countries. Thank you for this great progress!!

  • @ireshaweerasekera.3138
    @ireshaweerasekera.3138 Місяць тому

    Great. Ape de idiriyata gena yaa yuthui. Emathi thumani yata giya ape karmaanthaya idiriyata ganna.

  • @nayanavithanage2690
    @nayanavithanage2690 Місяць тому

    ❤❤❤👍👍👍

  • @malanijayasinghe9438
    @malanijayasinghe9438 Місяць тому

    බොහෝමයක්ම පිං අඇමැති තුමනි ඔබට සහ නියෝජ්‍ය අඇමැති තුමාටත්

  • @sellasir71
    @sellasir71 Місяць тому +1

    Godak.sahutui🎉🎉🎉❤❤❤

  • @vishakamihingurathna9550
    @vishakamihingurathna9550 Місяць тому

    Mewa rekagena awa ayata godak pin.

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 Місяць тому

    ❤❤❤❤ Ammoooo patta lassanaiii..

  • @roseperera2669
    @roseperera2669 Місяць тому +3

    නූල් සහ සායම් ගණන් vima ප්‍රශ්නය විසදන්න

  • @hiddenlakecottages8093
    @hiddenlakecottages8093 Місяць тому

    Superb unbelievable ❤❤❤❤

  • @متعبال-و4غ
    @متعبال-و4غ Місяць тому

    Metumana.dennage.siriyawNt.penumata.gita.pirenawawasanawan❤❤❤❤.

  • @claudeanthony2345
    @claudeanthony2345 Місяць тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤

  • @abhayabandara
    @abhayabandara Місяць тому

    A great thing. This should be opened for tourist attraction. Congratulations.

  • @HeeHenry
    @HeeHenry Місяць тому +2

    Malima Aluth Anduwa Apugaman Lankawa Surapurak welaa😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @mpranjani9156
      @mpranjani9156 Місяць тому +1

      Ai.hoda.nedda.newatha.pesha.karmanthaya.goda.gaththama.rekiya.parsneth.tikak.hari.adu.kara.ganna.puluwan.
      Niyamai.diegatana.karagena.yanna.lebewa

    • @HeeHenry
      @HeeHenry Місяць тому

      @mpranjani9156
      Mey viyapruthiyata suba pathanawa👍👍👍
      Malima praheththa monawada karala thiyanney😁😁😁😁😁

  • @TravelalongNZ
    @TravelalongNZ Місяць тому

    Love handloom clothing but the prices are very expensive. Sustainable too.

  • @pushparanjanee9499
    @pushparanjanee9499 Місяць тому +1

    👍👍💗💗💗👍💗👍💗👍🧭🙏

  • @EngTKMGalappaththy
    @EngTKMGalappaththy Місяць тому

    Provide at least one shop in each town, please.

  • @sisirakumara7998
    @sisirakumara7998 Місяць тому

    Npp එකට රතු පලස් එලලා නොමග යවන්න එපා .හදුන් ඒක කියන්න.ඕවා අනවශ්‍ය වැඩ .

  • @MrAchintha
    @MrAchintha Місяць тому

  • @kantykanty5509
    @kantykanty5509 Місяць тому

    🇱🇰👌🇸🇦

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 Місяць тому

    මට මේ ක දකින කොට මගෙ මිය ගිය දෙමාපියන් මතක් උනා..ඒ දෙදනාම කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවට අයත් පේෂ කර්මායතනට තමයි වැඩ කලේ.. එයාල මේකෙ රජවරැ වගේ .. මොනතරම් කාන්තාවන් ඒ කාලයේ මේ අත් යන්ත්‍ර පේෂ කර්මාන්තයේ නියැලුනාද?පරිපාලක කෙනෙක් හැටියට මගේ පියා දිස්ත්‍රික්ක ගනනාවක වැඩකලා..මගේ මව පේෂ කර්ම ගුරැවරියක්.. විසිතරැ නිමැයුම් වලින් දක්ෂ කෙනෙක්.. තෑගි ලබපු කෙනෙක්..ගම්වල ඉන්න කාන්තාවන්ට මේක හරිම හොද ගෘහ ආශ්‍රිත රැකියාවක්.. ඒ 60 දසකයේ ගෙනව වගේ වැඩි දියුනු කරල මේක ගමට ගෙනියන්න.. ජයවේවා මාලිමාවට👍❤️💐

  • @TravelalongNZ
    @TravelalongNZ Місяць тому

    How can we contact these business owners?

  • @vineetharajapakshe4700
    @vineetharajapakshe4700 Місяць тому

    Mehema pahan dalwana aka monataram lassanada

  • @inokasewwandi1022
    @inokasewwandi1022 Місяць тому

    මේවා අලුත් දේවල් ද 😭🤣🤣🤣🤣🤣🤣

  • @kiki6037
    @kiki6037 Місяць тому

    Please give them some clothing as they can’t afford to buy as they serve without any wages

  • @canthi147
    @canthi147 Місяць тому

    2004 විතර කිබිබිා..මට මතකයි
    මම සාරි ගත්තා..
    ාමික දැන් දන්නේ..කි දවසක් තියෙනවද

  • @shanthihewage7408
    @shanthihewage7408 Місяць тому

    Mawa wadi diunu kranawanam kanthawanta rakiyawal pawa wadi wevi

  • @ශක්තී-ච3ස
    @ශක්තී-ච3ස Місяць тому

    Gotath owa kara.habai ethin mita wada dewal tiyanawa karanna

  • @canthi147
    @canthi147 Місяць тому

    මෙික ැද විතරද
    දනින කෙනෙක් කියනින..pls

  • @bestfriendinvited
    @bestfriendinvited Місяць тому