Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හැමදාම වගේ අදත් ශුභාරංචිය.මෙ වැදගත් වැඩසටහන් ඉදිරිපත් කිරිම ගැන ස්තුතියි
හරිම වැදගත් කතිකාවක්...ගොඩ කාලෙකට කලින් උපාධිය සදහා මේ සියලු දේවල් ඉගෙන ගෙන තිබුනත් ගොඩාක් දේවල් මේ වෙද්දි අමතක වෙලා තිබුනෙ...මේ සංවාදයත් එක්ක ඒ හැමදේම නැවත මතක් උනා...බොහොම ස්තූතියි...සාමාන්‍ය ජනතාවටත් මේ දැනුම ඉතාම සරලව ලබා දෙන එක හොදයි...බොහෝමයක් වකුගඩු රෝග සම්බන්ධව පෙර රෝගී ලක්ෂණ අසාද්යවන තෙක් නොපෙන්වුවත් සමහර ලක්ෂණ ප්‍රකට වීමේ දී හඳුනා නොගැනීම නිසා, බොහෝ අයගේ ඇති දැනුම අල්ප බව නිසා වෙනත් වෙනත් ප්‍රතිකාර ක්‍රම වලට යොමු වීම හෝ තත්වය අසාද්‍ය වන තෙක් එම ලක්ෂණ නොසලකා හැරීමට පෙලබෙනව...අවසානයේ රෝගය අසාද්‍ය මට්ටමට පැමිණි පසු තමයි ප්‍රතිකාර වලට යොමු වෙන්නෙ..මේ කතිකාවතින් බොහෝමයක් අයට යම් සුලු ප්‍රමානෙක හෝ අවබෝධයක් ලබා දීමෙන් ඔවුන්ව දැනුවත් කිරීම සම්බන්ධව සියලු දෙනාටම කෘතඥපූර්වක වෙමි...
👍
A
Please explain about Alkaline water. Thank you
Godak hodayiii apita iscool aka gedarata genawata☺🙂
ඇත්තටම වටිනා අදහස් විශාල ප්‍රමානයක් ලැබුනා.
Good..
Ithamath wadagagath tv programme ekak. Niyamai tissa sir👍👍👍
Bhawanakata wage mee padma samawadila innakota advertisment danna epaa.....
thanks ugath mahath warunta
Very well done Mr.Jananayaka
Meka nawaththanna epa...scole patan gaththath me progamme eka onah..programme eke welwa wens karath programme ek nwththanna epa...mokada api you tube eken mewa balanwa scle patan gaththath...
Great program very valuable to all of us
Mechchara wedagath programme ekak assata advertisements danna epa.
තිස්ස සර්...❤️
හැමදාම වගේ අදත් ශුභාරංචිය.මෙ වැදගත් වැඩසටහන් ඉදිරිපත් කිරිම ගැන ස්තුතියි
හරිම වැදගත් කතිකාවක්...ගොඩ කාලෙකට කලින් උපාධිය සදහා මේ සියලු දේවල් ඉගෙන ගෙන තිබුනත් ගොඩාක් දේවල් මේ වෙද්දි අමතක වෙලා තිබුනෙ...මේ සංවාදයත් එක්ක ඒ හැමදේම නැවත මතක් උනා...බොහොම ස්තූතියි...
සාමාන්‍ය ජනතාවටත් මේ දැනුම ඉතාම සරලව ලබා දෙන එක හොදයි...බොහෝමයක් වකුගඩු රෝග සම්බන්ධව පෙර රෝගී ලක්ෂණ අසාද්යවන තෙක් නොපෙන්වුවත් සමහර ලක්ෂණ ප්‍රකට වීමේ දී හඳුනා නොගැනීම නිසා, බොහෝ අයගේ ඇති දැනුම අල්ප බව නිසා වෙනත් වෙනත් ප්‍රතිකාර ක්‍රම වලට යොමු වීම හෝ තත්වය අසාද්‍ය වන තෙක් එම ලක්ෂණ නොසලකා හැරීමට පෙලබෙනව...අවසානයේ රෝගය අසාද්‍ය මට්ටමට පැමිණි පසු තමයි ප්‍රතිකාර වලට යොමු වෙන්නෙ..මේ කතිකාවතින් බොහෝමයක් අයට යම් සුලු ප්‍රමානෙක හෝ අවබෝධයක් ලබා දීමෙන් ඔවුන්ව දැනුවත් කිරීම සම්බන්ධව සියලු දෙනාටම කෘතඥපූර්වක වෙමි...