ITN Television Iskole - (2020-07-12) | ITN

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 47

  • @kanthikan5145
    @kanthikan5145 2 роки тому +5

    අපේ පෙර පිනකට පහලවුු ගුරැ පියෙක් මෙහෙම හරි අපට සර්ගෙන් ඉගෙන ගන්න ලැබීම භාග්‍යයක් කොට සලකමි නිදුක් නිරෝගී වේවා දීර්ගායුවේවා ඔබලා තුන්දෙනාම බුදු සරණයි මම ජෝර්දාන් සිට

  • @senevirathnabandara6635
    @senevirathnabandara6635 4 роки тому +19

    මෙහෙම හරි තිස්ස සර්ගෙන් ඉගෙන ගන්න ලැබීම අපේ පෙර පිනක්...

  • @lihini3548
    @lihini3548 4 роки тому +24

    තිස්ස සර් ගේ සුදු ලෑල්ලේ අඳින රූප සටහන් හරිම අගෙයි ! කවදාවත් අමතක නොවන විදියට ඒවා සිතේ තැන්පත් වෙනවා . ඔබට නිරෝගී සුව සහ දීර්ඝායුෂ පතනවා !

  • @maleedesilva6061
    @maleedesilva6061 2 роки тому +4

    ඉතාම පැහාදිලි මේ ඉගැන්වීම් මේ වගේ වැඩසටහන් තමයි සමාජයට ගේන්න ඕනි.ITN එකෙන් කරපු හොදම වැඩක් බොහොම ස්තුතියි

  • @somahalpegamage
    @somahalpegamage 2 роки тому +3

    වැදගත් කමට,සරලව ,ජීවිතයට යමක් කියා දෙන ඔබතුමන්ලා කරන මෙහෙය වචනවලින් කියා නිම කළ නොහැකියි .විඩාව, දුක් කරදර නිවා ගැනීමට තොතැන්නකි,I.T.N.ටෙලිවිෂන් ඉස්කොලේ .ඔබ සැමට ම තෙරුවන් සරණයි !

  • @GreenScienceandMath
    @GreenScienceandMath 4 роки тому +28

    Thissa jananayake sir nisa meka balana kattiya innawadooo..

  • @diledix...5293
    @diledix...5293 7 місяців тому +1

    godak watinawa apita mea television iskole.... godak pin mea hamotama..😇🙏🙏

  • @achalajayalath8887
    @achalajayalath8887 4 роки тому +7

    ටෙලිවිෂන් ඉස්කොලේ =තිස්ස සර් ඔබ තුමාගේ තිබෙන දැනුම් සම්බන්ධයෙන් අපගෙ පණාමය

  • @girlboss8807
    @girlboss8807 4 роки тому +3

    Thanks a lot for the valuable information ..

  • @slrwj4326
    @slrwj4326 2 роки тому +1

    බොහොම පින් සර් ඇතුලු හැමෝටම❤❤🙏🇱🇰🇰🇷

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 4 роки тому +4

    REALY GOOD INFORMATION ABOUT OUR HUMAN BODY . THANKS. FRANCE.

  • @madubashinisathsarani312
    @madubashinisathsarani312 10 днів тому

    Oba thidenatama deergayusha labewa..🙏🙏🙏

  • @ajithdissanayake6756
    @ajithdissanayake6756 4 роки тому +7

    කෝටියක් වටිනා වැඩසටහන..🤔👏🇱🇰

  • @sumithchandima533
    @sumithchandima533 2 роки тому +5

    කවදාවත් කට් නොකරපු ක්ලාස් එකක් ❤❤

  • @janakapushpakumara9566
    @janakapushpakumara9566 4 роки тому +5

    Great job sir godak adarei තිස්ස sirta

  • @thanujakumarai7658
    @thanujakumarai7658 4 роки тому +3

    Thissa sir thank you Sri,, thank you ITN

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 3 роки тому +1

    ස්තුතිය. ඔබතුමාට ....

  • @annshama5645
    @annshama5645 4 роки тому

    ස්තුතියි!

  • @kasunimaheshika4811
    @kasunimaheshika4811 4 роки тому +1

    Thank you

  • @nilminividanalage5000
    @nilminividanalage5000 4 роки тому +4

    Mama enna Cyprus wala hasantha mahathya .budu saranai

  • @An-qc6yh
    @An-qc6yh 2 роки тому

    Mara interesting discussion ekk 🤩😍

  • @allgoodekuw6144
    @allgoodekuw6144 Рік тому +1

    සුපර්... 🌹🌹

  • @infinitygirl1699
    @infinitygirl1699 4 роки тому +7

    Thissa sir nisamai mam nam balanne ❤️🧡💙💜️💚

  • @ranigunaratne1367
    @ranigunaratne1367 11 місяців тому +1

    අනේ Thissa sir ස්වාමීන් වහන්සේ ගෙ අගය කිරීමම ඇති ඔබතුමාට සැනසීම ලබන්නට

  • @SCMobile-oo2ny
    @SCMobile-oo2ny 8 місяців тому

    මට 33 මායි මාසෙක පොඩි මගේ පුතත් එක්ක අහනවා

  • @royallanka2269
    @royallanka2269 3 роки тому

    excelllent

  • @rishonferdinandus7204
    @rishonferdinandus7204 10 місяців тому

    වටිනා කරුණක් වැඩසටහනෙන් මගෑරුනා. අර සතුන්ගේ අක්මාව, නැත්නම් අපි කියන පීකුදු අහාරයට ගත්තම විස ශරීර ගත වෙනවා කියලා අහපු ප්‍රශ්නේ. . එකේදී වෛද්‍යවරයා ඒකෙ දෙපැත්තක් දකිනවා කිව්වට එතුමාට කතා කරන්න දුන්නේ එක පැත්තක් විතරයි. අනිත් පැත්ත ගැන කතා කරන්න දුන්නේ නැ. එකත් කතා කරානම් තමා වටින්නේ.

  • @damithnamal7085
    @damithnamal7085 4 роки тому +1

    Sir🙏🏻

  • @leelakuruppuarchchi8309
    @leelakuruppuarchchi8309 2 роки тому +1

    Harima wedagath

  • @roshanpremadaasa2136
    @roshanpremadaasa2136 5 місяців тому

    ❤❤❤❤❤❤

  • @nimaljayasinghe6522
    @nimaljayasinghe6522 Рік тому

    සියල්ල කර්මානුරූපව සිදුවනු නියතය ......

  • @mrsing5685
    @mrsing5685 3 роки тому +1

    Api balanawa mrlo deysk danne nati api yamsk igena gannawa api sawdiye

  • @dgangster5457
    @dgangster5457 4 роки тому +2

    thiss sir kutunglt enn bid cls krnn

    • @dgangster5457
      @dgangster5457 4 роки тому

      🙏🙏🙏🙏

    • @dgangster5457
      @dgangster5457 4 роки тому

      🙏🙏🙏🙏

    • @Anonymous-td7qn
      @Anonymous-td7qn 2 роки тому

      කුරුණෑගල බෝඩරේ මුතුගල සර්ගේ 🌚🙂

  • @surekaprondo817
    @surekaprondo817 4 роки тому

    Mama sarga pati balanawa

  • @ramani123ka4
    @ramani123ka4 2 роки тому

    🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @nsgamage-n9g
    @nsgamage-n9g 3 роки тому

    🙏😇

  • @sumanasarak8264
    @sumanasarak8264 4 роки тому

    😁😁😁😁😁😁😁😁😁

  • @sunilperera2643
    @sunilperera2643 Рік тому

    Pbbperera