Don’t keep ගොරක in the fridge putha keep out side, get the glass bottle put goraka in side and with salt water when you cook use it will get soft too, 👍🏽
Ammo mage gedarath thaththi, puthai match pusso. Matanam edata hodata vade dinita vage thamai vathura bonnawath yanna den na. Ka gahanawa inna thanin ngittoth. Yannepa yannepa ga ga 😅😅😅😅
අනේ ඔය දෙන්නා වැඩ බෙදන් කරනවා හරිම සතුටුයි අදරේන් හැමදාම ඉන්න අම්මාට ඉක්මනින් සනිපවෙන්න අදරේයි තාත්තා වත් මතක් කරා කියන්න පරිස්සමෙන් ඉන්න හතර දෙනාම❤❤❤❤
ෂා නියම රසයි නේද, 👍 අමිමිට ඉක්මන් සුවමය ලැබෙිවා ,!!!!!!! හතර දෙනාටම සියලුම දෙවියන්ගේ පිහිටයි !!!!!!!❤
ඉක්මනින් සනීප වෙන්න ඕනේ අම්මාට🙏 හැමදාම ඔයාලා දෙන්නාගේ ව්ඩ්යෝ බලනවා ❤️ ආදරෙයි ඔයාලා දෙන්නට ❤️🫂👍
අම්මා ට ඉක්මනින් සුවපත් වෙත්වා.
සංගිත් මල්ලිගේ අම්මට ඉක්මනින් සුව වේවා .අම්මෝ මැච් එක ගැන හරිම දුකයි .අපේ පුතා හරියට ඇඩුවා.පරාදයි කියලා මොකද කැප්ටන් ඇතුලු 4ක්ම එයාගෙ ඉස්කෝලේ නිසා .අනේ ඉතිං ඊයේ පකිස්තානය දිනනකනුත් බලන් හිටපු අපි 😢😢කොහොමහරි ඊලග මැච් දෙකවත් දිනන්න කියලා සුබ පතනවා .❤❤
❤️👍
සංගීත් ගෙ අම්මට ඉක්මනින් සනීප වේවා! ❤️
සංගීත් අයියට පිහිටලා තියෙන්නෙ අම්මාගෙ අත් ගුනේ. අයියේ ඔස්ට්‍රේලියාවේ කැන්ගරු මීට් එක කාලා බලන්න. එක පට්ට මීට් එකක් . මීට් එක ගන්නවානම් ඇබෝජිනල් shop එකකින් ගන්න මොකද කැන්ගරු මීට් එක හරියට කපන්නෙ ඔස්ට්‍රේලියාවේ ආදිවසි(ඇබෝජිනල්.) ජනතාව විතරලු. මොකද මමත් කෑවා මගෙ යාලුවෙක් ගෙනහල්ලා දුන්නු නිසා. සංගීත් අයියගෙ අම්මට ඉක්මනට සනීප වෙවා. බුදු සරණයි පරිස්සෙමෙන් ඉන්න.
😢
ඇත්තටම ඔයාලා දෙන්නා මෙහෙම වැඩ බෙදාගෙන දෙන්නට දෙන්නා තේරුම් අරන් ජීවිතේ විදිනවා .හැමදාම සතුටින් සනීපෙන් නිරෝගිව හිනාවෙලා ආදරෙන් ඉන්න බුදුසරණයි දෙන්නටම ❤❤❤❤❤❤
අනේ සුදු අම්මි ඔයාට ඉක්මන් සුවය ලැබේවා ❤❤❤ගොඩක් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🎉🎉🎉
අම්මලා තනිකරන්න ඒතරම් හොඳ නෑ. අම්මි ඉක්මනින්ම සුවපත් වේවා!!
ඒක ඇත්ත ...
අම්මා ට ඉක්මන් සුවය ලැබේවා අමිමාගෙ හිත හරි ශක්තිමත් එ වගේම හරිම සිරියාවන්ත මවක් ඔයාලා 4දෙනාටම බුදු සරණයි දෙවි පිහිටයි හැමදාම සතුටින් ඉන්න ලැබෙවා ❤❤❤❤
අම්මාට ikman සුවය ලැබේවා oya dennath buduarani pressamen hmadama sathten inna ලැබේවා
අම්මාට ඉක්මනින් හොදවෙන්න කියලා පාර්ථනා කරනවා ඔයාලා දෙන්නට බුදුසරණයි ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤❤❤
අම්මි ඔයාට ඉක්මනින් සුවය ලැබේවා අම්මි පරිස්සමින්
අයියා අක්කි දෙන්නම සතුටින් ඉන්න ආදරෙයි දෙන්නටම
අමිමාට ඉක්මනින් සුවා වෙිවා සමන් දෙවියන්ගේ පිහිටයි
ගල් වංගෙඩි සිංහල බඩු කඩවල් වල තියෙනවා. Kmart එකේ ඒවා ගන්න එපා..හොදට කෙටෙන්නේනෑ.. harris scarfe එකේයි kitchen warehouse එකෙයිත් හොද granite වංගෙඩි තියෙනවා.
අනේ..අම්මා පව්..ඉක්මනට සනීප වෙන්න ඕනි..තාත්තත් ආදරෙන් මතක් කරනවා..ඔක්කෝටම බුදුසරණයි.....පරිස්සමට ඉන්න..
Don’t keep ගොරක in the fridge putha keep out side, get the glass bottle put goraka in side and with salt water when you cook use it will get soft too, 👍🏽
අම්මිටත් බුදුසරණයි ! පරිස්සමෙන් ඉන්න. ❤
ඉක්මනින් සනිප වෙන්න අම්මී.ආදරේයි ❤❤❤
අනේ හරිම ශෝක් .ඔහොම තමයි දෙන්නම සහයෝගයෙන් වැඩ කරන්න ඕන .මම ආසම දෙන්නෙක් ❤️❤️
අනෙ ආසාවෙන් බලනවා ඔයාලගෙ vlogs මම ආසය් දිනි ඔය විදිහට අදිනවනම්. හරිම ලස්සනයි. බුදුසරනයි ඔයාලට.
අනේ අම්මිට ඉක්මනින්ම සුවය ලැබේවා හැමොටම ආදරේයි ❤❤❤❤ බුදුන්ගෙම සරණයි❤
අනේ අම්මිට ඉක්මනින් සනීප වෙන්න ඕනි ❤❤ගොඩ දවසකින් දැක්කෙ අම්මිව මම හැමදාම ඔයාලගෙ වීඩියෝ බලනවා හැමදාම සතුටින් ඉන්න 4දෙනාම❤❤
අයියේ ලංකාවේ ඔයාලගේ ගෙදර කොහෙද තියෙන්නේ? අනේ කියන්නකෝ.......ආදරෙයි අයියේ & අක්කි ❤ අනේ මට ඔයාලා එක්ක කතා කරන්න තිබුණා නම්....අම්මට ඉක්මනින් සනීප වෙන්න ඕනි. පරිස්සමෙන් ඉන්න අක්කි 😘😘
ඉක්මන් සුවය ලැබෙනවා ඔගොල්ලො හරිම ලස්සනයි
අනේ ඔයාලව දැකලා කතා කරන්න හරිම ආසයි. 𝙣𝙪𝙢𝙗𝙚𝙧 එක 𝙞𝙣𝙗𝙤𝙭 කරන්නකෝ...𝙥𝙡𝙚𝙖𝙨𝙚
වංගෙඩියක් Kmart එකෙන් ගන්න.❤ආදරෙයි දෙන්නාටම .
රස පටයි වගේ පේනවා ....අනේ අම්මි ට ඉක්මන් සුවය ලැබේවා 🙏 මැච් පිස්සෙක් මල්ලි වගේම මමත් 😀👍❤ හරි එහෙනම් පරිස්සමෙන් ඉන්න ආදරෙයි bs❤❤
ජිවිතෙ විදින ලස්සන couple එකක් ❤❤ ❤❤ ❤❤ ❤❤ ❤❤ ❤❤
සහයෝගෙන් වැඩ කරගන්න එක හොඳයි ❤
Goraka walata meat hai wenawa siyabala dala hadaddi meat bone eken wen karaganna puluwan.
තෙරුවන් සරනයි හැමදාම සතුටින් ඉන්න අම්මාට ඉක්මනින් සනීප වෙන්න ප්‍රර්තනා කරනවා දළදා සමිඳුන්ගේ පිහිටයි හැමදාම ❤❤❤❤❤❤
තෙරුවන් සරණයි ඉක්මනින් සුව වේවා
අම්මට ඉක්මන් සුවය ලැබේවා ❤️❤️❤️
ඉක්මනින් සුවපත් වේවා ! සැමට දළදා සමිදු පිහිටයි ...
මල්ලි ඔයාගේ අම්මට ඉක්මන් සුවය ලැබේවා..ආදරෙයි ඔයාලට
ඔයාගෙ අම්මාට ඉක්මනින් සුව වේවා !!! ආදරෙයි ❤❤
ඔයාලගේ අමිමාට ඉක්මන් සුවය ලැබෙිවා 🙏🙏
Ikmanata sanipa wenna kiyala parthana karanawa ammata. Hamotama budu saranai.
මල්ලි ඔයා ගෙඅම්මට බුදු.සරනයි
ඉක්මනටම සුව වේවා අම්මට. 4 දෙනාටම තෙරුවන් සරණ යි. ❤❤❤❤
Goraka walata melek wenne...❤
Adrei dennatama❤❤
අනේ ....අම්මි ආදරෙයි
ඉක්මනින් සුවවෙිවාදළදාසමිදුපිහිටයි.
You can buy it from any Chinese shops or dollar shops
Ammata ekmanata suwaya labewa.
ammata ekmaninma sanipa wenna. Amma.thaththata oyala denna ta. budusaranai
Akala ammagei taththagei aniwesary eka tibba neda
ආදරෙයි හැමදාමත් අක්කා & අයියා අම්මට බුදු සරණයි ❤❤❤❤❤❤❤
Fav couple ❤.Ammata ikmnta hoda wei😊
Ammo mage gedarath thaththi, puthai match pusso. Matanam edata hodata vade dinita vage thamai vathura bonnawath yanna den na. Ka gahanawa inna thanin ngittoth. Yannepa yannepa ga ga 😅😅😅😅
අම්මා ඉක්මනින් සනීප වේවා! දිගටම පරදිනවා බන්නා බැරි නිසා ලංකා මැච් බලන එක නැවැත්තුවා..ගෙදර අනෙක් අය නම් ලැජ්ජා නැතිව තාම බලනවා..
ආදරෙයි හැමදාටම ඔයාලා දෙන්නාට
Malli oyalage adare dakkama apita harima sathutui.mata inne podi puthek..aya thama 10ya wasare.oya sathuta sinaha hama dama radeewa meth sithi pathami.
Matath ammiwa mathak una.dakinna labima sathutui ❤
Amma dakka mata godak sathutui❤❤❤❤❤❤
Hey guys...waiting for your Q&A vlog!!
Goraka danne.hi wenna siyabala walata melek wenawa. Mama danne ehma ammagen ahala balanna ammata ikmanin suwa.wei 😊😊😊😊😊
Sangeeth putha, even listening to your voice is marvelous
රස පාටට තියෙනව නේද.....😊
අක්කේ ඔයා පාඩම් කරන අතරෙ study tips ටිකක් දෙන්න පුලුවන්ද අපිට.
Math ආසම 2නක් ඔයාලා,,,❤❤❤❤❤
First comment eka magen... සතුටින් ඉන්න හැමදාම.. ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි
අම්මාට ඉක්මනින් සුවය ලැබේවා.
Akki&Aiya ❤️❤️ Nice adat Aiya hadapu Curry Eka Rasa patai 😋 Akki lovely 🥺 missing Ammi Get well soon Ammi Parissamen inna Adarei Hemadama God bless 😘
මමත් මැච් පිස්සියක්.කොච්චර පරාදුන්නත්.ලංකාව ගහනවා කිව්ව ගමන්.මම බලනවා දින්න හෝ පැරදුනා හෝ.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Apith ahema tama aparade match 2k ma
ආදරෙයි දෙන්නටම.හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබේවා.
So beautifull akki ,aiya❤❤❤
ඔයාල ලුනු සුද්දකරල වතුරඑකටදලා පස්සෙ ලුනු කපන්න එතකොට කදුලු එන්නැ කරලා බලන්න බුදු සරනයි ඔයාලා දෙන්නට😘😘
You can buy it MKS , where are you living
අම්ම්ට ඉක්මනින් සුවය ලබේවා❤❤❤❤❤❤❤❤
Ane oylage what’s app channel ekak hadannkoooo 🥹 එතකොට ලග ඉන්නවා වගේ ඔයාලා
සංගිත් අයියෙ අපිට තාම සුපර් 8 වටයට යන්න පුලුවන්
දකුණු අප්‍රිකාව ඔක්කොම මැච් ටික දිනන්න ඔන නෙදර්ලන්තය බන්ගලාදෙශෙට නෙදර්ලන්තය හරි නෙපාලෙ හරි ගහන්න ඕන ලංකාව ඉතුරු මැච් දෙක හොදට දිනන්න ඔන එතකොට
ඉතින් නෙට් රන්රෙට් එක හොදනම් අපිට ඉස්සරහට යතහැකි🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Emotama adarei... du...putha...ammita ikman suvwaya labewa..
❤❤❤❤
Adeee first comment eka mgen.... reply ekk onii... ආදරෙයි දෙන්නටම ❤
ඉක්මන් සුව ලැබේවා අම්මේ...❤️🙏
Luunu kapaddi dehi beyak hoo paan kebellak langa tiyaaganna
(From Italy)
amma aha pennkota dinithige muna awl una hati eka nm mara adryk ane❤
බුදු සරණයි අම්මාට ♥️♥️
Budusaranai ammita ikmannin sanipa weeva
Ohoma nevei kohoma paradunath api match balana eka nathara karanavada nane nane😂.. ammita ikmanata sanipa venna oni ❤
Get wel soon amma. Nice video ❤
ammata ekman suwaya lebewa,,,mama chooti deyak kiynnm mn danna widihata ammigenuth ahannko ,karabu neti curry walta godak danna hoda nelu kiyla mn ahala tiyenwa. oyla denna oy widihta hemadama enna...
ඉක්මනට සනීප වෙන්න අම්මී.....❤❤❤
Wish you al the best..💐
Ammata ekmanata suwaya labewa.teruwan saranai
Malli. Oyage.ammita.ikman.suvaya.labeva.❤❤❤❤.adaeri oyalata ❤❤❤❤❤
You seem to be a very good cook...😍💖💖💖🤟
Theruwan saranai dedenatama
Oyala denna satutin innawa dakkma mara happy
මමත් රේනු ...අම්මිට ඉක්මනින් සුව වෙවා
අයියාගෙ අම්මාට ඉක්මන් සුවය ලැබේවා. තෙරුවන් සරණයි
Ana harum rasa ahi sageeh.puha oyata.budusaranak am jeewa mother kawadah adari oyalata😂❤️❤️🥰😋😋
Ada kulu patiya uya awa neda manika matath innawa fula puthala 4❤ dula niun daruwo eyala okkoma lokui mama harima adarei oyalata magedaruwan wage mage nama Renuka oyala dan katha kale nam sambandawa rasata uyanna sdarei godak godak ❤❤ bs
හොදට පාඩම් කරන්න දිනී ❤️❤️❤️
Budu saranai ammeta
Ane amma paw adareyi oyala hmotama satuten enna ❤❤❤umma apewa bala na enna❤❤❤bsdp❤❤❤adareyi
Api ayye sl matchthuy rata wate thiyan okkoma ledges balano❤
Oyala vlog daanakan balan innawa balanna..oyalage hema vlog ekakma balala thiyenawa aiye..ko ada dini akka