අපි වැඩ පටන්ගන්නවා.. දැනට කැබිනට් එක 4 දෙනෙකුගෙන් හදනවා | Harini Amarasuriya

Поділитися
Вставка
  • Опубліковано 11 лис 2024

КОМЕНТАРІ • 383

  • @lasanthasadun3281
    @lasanthasadun3281 Місяць тому +154

    අපේ යුතුකම අපි කරා😌 ඔබලගෙ ප්‍රතිපත්ති ප්‍රකාශ අනුව වැඩකිරීමේ වගකීම ඔබලා සතුයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි මුලින්ම

    • @Nik-88
      @Nik-88 Місяць тому +6

      @@lasanthasadun3281 well it's not that easy. I think they have to be mindful about the election expenditure as well

    • @jessicas9844
      @jessicas9844 Місяць тому

      😂😂😂😂😂 she has no practical knowledge. She’s gonna f up so badly

  • @siridahanayake380
    @siridahanayake380 Місяць тому +216

    කරුණාකර ඔබ ශ්‍රී ලාංකික ජනතාවට පොරොන්දු වූ දෙයට කැප වන්න. ඔබේ වචනය එලෙසම තබා ගන්න, එවිට ඔබට මේ රට ගොඩනැගිය හැකියි. ඔබ පොරොන්දු වූ දේට ඇලී සිටින තාක් අපි ඔබ සමඟ ස්ථිරව සිටිමු. සියලුම මැරයන් සහ මැරයන් නීතිය ඉදිරියට ගෙන ආ යුතුය. සොරකම් කරන ලද සියලුම රාජ්‍ය අනුමැතිය රාජසන්තක කළ යුතුය. කුඩු කාරයෝ, පාතාලයෝ තුරන් කළ යුතුයි. දූෂණය නැවැත්විය යුතුයි. සාමාන්‍ය මිනිසුන්ට ගෞරවයෙන් සැලකීමට පොලිස් බලකාය දැනුවත් කළ යුතුය.

    • @lukshikasiriwardena2291
      @lukshikasiriwardena2291 Місяць тому +1

      Exactly what we want.

    • @udaraperera4401
      @udaraperera4401 Місяць тому +6

      සිංහල බෞද්ධ සංස්කෘතිට තියෙන තැන ඒ විදියටම තියාගෙන ඕනෙ දෙයක්.

    • @siridahanayake380
      @siridahanayake380 Місяць тому

      @@udaraperera4401 We have build Srilankan identity, then only we can prosper as one nation. We must to respect all people and dignify them as one nation. No one is born on an elephant's ass, as some earlier thought.

    • @muhammedramlan6615
      @muhammedramlan6615 Місяць тому

      Agree 💯💯

    • @RasikaManchanayaka
      @RasikaManchanayaka Місяць тому +5

      ​@@siridahanayake380අනේ ජෙප්පෝ..මේක සිංහල බෞද්ධ රට..69 ලක්ශයේ බයියෝ තමා තොපිට චන්දය දුන්නේ..උන් නැත්තන් 3%නම තමා තොපි.
      හැම එකාටම කරන්න සෞදියේ පල..බංග්ලාදේශයේ අන්න තොපේ අරගල හැත්ත් බෞද්ධ හින්දු කතෝලික අයට් ගහ්න්වා ..එවට කොලබ උද්ගෝශනය කරප්න් ජෙප්පෝ...
      තොපි නටන්න ආවොත් ඊලග පාර තොපි 3% ම තමා ව්ජෙවීර 🐕 ට උන දේ තොපිට් කරන්නෙ

  • @Mahesh.3303
    @Mahesh.3303 Місяць тому +72

    ජනතාවට, මාදයට ප්‍රශ්න කල හැකි ආන්ඩුවක් 🤩

  • @mhdsakeeksakeek7494
    @mhdsakeeksakeek7494 Місяць тому +445

    විශ්වවිද්‍යාල ආචාර්යවරයකු රටක අගමැති වීම සතුටට කරුණකි

    • @PrasannaLakmal-y1q
      @PrasannaLakmal-y1q Місяць тому +40

      ආචාර්ය උනා කියලා රටක් පාලනය කරන්න පුලුවන්ද හරකො

    • @kassa6063
      @kassa6063 Місяць тому +61

      Ranils son spotted😂​@@PrasannaLakmal-y1q

    • @geethayasodara7921
      @geethayasodara7921 Місяць тому

      පුළුවන් හකෝ​@@PrasannaLakmal-y1q

    • @pasandeshapriya7881
      @pasandeshapriya7881 Місяць тому +29

      @@PrasannaLakmal-y1q Horu rata palanaya krnwta wada nm hondai mchn😂🤌

    • @_Bandara_
      @_Bandara_ Місяць тому +26

      @@PrasannaLakmal-y1q Ow puluwn, Ai beri ... Mahinda, Ranil wage minimaru horu agamethi wuna nam, university lecturer/Dr. kenkt PM wenna beri na neh

  • @sujeewarajapakse9455
    @sujeewarajapakse9455 Місяць тому +66

    I think we have finally got the govt we've always wished for. Thank you for your energy and commitment for the benefit of the country. We are truly blessed.

  • @slwide7507
    @slwide7507 Місяць тому +70

    ලෝකයේ බලවත් රටක් වන ස්විට්සර්ලන්තයේ කැබිනට් ඇමතිවරු ඉන්නේ 7 දෙනයි. ඔය රාජ්‍ය දෙපාර්තමේන්තුවල වැඩ කොහොමත් කරන්නේ රජයේ නිලධාරීන්. කැබිනට් ඇමතිවරු කල යුත්තේ රාජ්‍ය දෙපාර්තමේන්තුවලට අවශ්‍ය "දිශානතිය" ලබා දීම පමණයි.

  • @SathsaraniGuruge-kw2er
    @SathsaraniGuruge-kw2er Місяць тому +18

    පාර්ලිමේන්තු මැතිවරනය පුලුවන් ඉක්මන්ට ගේන්න අනේ අපෙ කිසි විරුද්ධත්වයක් නෑ
    මීට,
    2024 A/L 😒syllubus cover නැති අපි💔

  • @SHANTHIERDN
    @SHANTHIERDN Місяць тому +5

    ❤🎉So proud of you dear Sister

  • @malanilokuge7258
    @malanilokuge7258 Місяць тому +9

    අනේ මේ මයික් එක අල්ලන කෙනාට වැඩක් නැහැනෙ 4 දෙනෙකුගෙන් කැබිනටෙක හදන හැටි .ඒක එයාල කරල පෙන්නයි.හරිනි සහෝදරිය ජයවේවා ඔබලට ❤️❤️❤️

  • @wijayawijaya-md8tb
    @wijayawijaya-md8tb Місяць тому +3

    හරිනි අගමැතිනියට සුභ පැතුම් ❤🎉

    • @udaraperera4401
      @udaraperera4401 Місяць тому

      @@wijayawijaya-md8tb බලං ඉදහං හරිනි අගමැති වෙන විදිහ 😂

  • @niroshmadushan8791
    @niroshmadushan8791 Місяць тому +175

    කැබිනට් එකට ඒ ගාන ඇති... ඇමතිවරු සීයක් විතර දාගෙන අවුරුදු 76ක් හදපු පට්ට දියුණු රටේ තමයි අද අපිට තුන්වේල කන්නත් නැත්තෙ...

    • @dilshanadikari21
      @dilshanadikari21 Місяць тому +7

      4 දෙනෙක්ට විෂයපථ 200ක් විතර බලන්න පුලුවන්ද

    • @h_i_m8836
      @h_i_m8836 Місяць тому +18

      ​@@dilshanadikari21 4 දෙනෙක්ට වඩා දාන්න බෑ බන් තාම...පාර්ලිමේන්තුවේ 4යි ඉන්නේ ඒ පක්ශෙන්...ඒවා වෙලාවට එයාලා කරයි

    • @LakpriyaKottahachchi
      @LakpriyaKottahachchi Місяць тому +11

      @@dilshanadikari21 පාර්ලිමේන්තු මැතිවරණය වෙනකන් විතරයි, උපරිම මාස 2

    • @KasunMadusanka-s8i
      @KasunMadusanka-s8i Місяць тому +15

      යකෝ දැනට උන්ට ඉන්නෙම 4 යි ඒකයි 4 යි කියන්නෙ 😂😂 කැබිනට් එකට 4 ක් තියාගෙන රටක් කරන්න පුලුවන් ද බන් අනේ මන්දා උබලා 😂😂 ආණ්ඩුවක් හදන්න 113 ක් ඕනෙ මේ මැතිවරණය එක්ක බලද්දි තනියෙන් අනුරට 113 ක් ගන්න එක ලේසි වෙන්නෙ නෑ එහෙම නැත්තන් ජනාධිපති එක පැත්තකටයි අගමැති එක පැත්තකට යන්න වෙන්නෙ

    • @donweerasiri3770
      @donweerasiri3770 Місяць тому +1

      ​@@LakpriyaKottahachchiපාර්ලිමේන්තුව විසුරවන්ද එපැයි. දැන් තව මාස 5 ක්‌ අදින්ඩ යනවලු

  • @DuvinduNormalAccount
    @DuvinduNormalAccount Місяць тому +9

    🎉️ඔබතුමාට උණුසුම් සුභ පැතුම්🎉️ ... අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමා කියූ ආකාරයටම අපේ රටේ ක්‍රමවේදය වෙනස් කරලා හොරකම දූෂණය වංචාව නවත්වලා අපට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් උදාකර දේවි කියලා..🇱🇰❤️

    • @udaraperera4401
      @udaraperera4401 Місяць тому

      @@DuvinduNormalAccount මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කරගෙන, අනවශ්‍ය විදේශීය බලපෑම් වලට නතු නොවී, සුළු ජාතික අන්තවාදීන්ගෙ ඕනෑ එපාකම් ඉටු නොකර, දීපු පොරොන්දු ඉෂ්ට කරල පෙන්නන්න අසමත් උනොත් මෙයාට ගෙදර යන්න වෙන්නෙ ගෝඨ ගෙදර ගියාටත් වඩා ඉක්මනට.

  • @evanjarnashtar
    @evanjarnashtar Місяць тому +1

    ශ් රී ලංකාවේ නව අන්තර්වාර අග් රාමාත් යවරයා ලෙස දිවුරුම් දීම ගැන අපේ හරිනි අමරසූරිය ට සුබ පැතුම්

  • @chamodihettiarachchi5757
    @chamodihettiarachchi5757 Місяць тому +1

    අනේ හරිම ආදරණීය චරිතයක් මේ ❤️

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 Місяць тому +21

    🎉❤ love you all

    • @ifthi.opinion
      @ifthi.opinion Місяць тому +1

      මාධ්‍යවේදියාට පුදුම කලබලයක්නෙ තියෙන්නේ.....ඒ මිනිස්සුන්ට හුස්ම ගන්න ඉඩදෙන්න.

  • @v4t_gaming
    @v4t_gaming Місяць тому +10

    ජානාධිපති තුමනි හැකි ඉක්මනින් වංචා දුෂණ හොයන්න ජානාධිපති කොමිසම පත් කරන්න නැත්තන් ⁣පර දෙශපාලුවො පර්ලිමෙන්තුවට එනවා ඊලග චන්දෙන් .වංචා දුෂණ කරපු ඇමතිලාට නැවත චන්ද ඉල්ලන්න බැරි වෙන්න නිති හදන්න අපි මාලිමාවට චන්ද දුන්න අය අවදානයෙන් ඉන්නෙ❤❤❤❤

  • @champikagomes9434
    @champikagomes9434 Місяць тому +23

    අනිත් පක්ෂ වල කට්ටිය උද්දච්ච කමින් කතා කලාට හරිම නිහතමානිව කතා කරන කෙනෙක් ❤❤❤❤

  • @sithushi08rajasinghe86
    @sithushi08rajasinghe86 Місяць тому +6

    Ape kemiti oyata❤

  • @ASrikanthi
    @ASrikanthi Місяць тому +7

    Very good harini and congratulations to you

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 Місяць тому +50

    අගමැති සහොදරියට අපගේ උනුසුම් සුබ පැතුම්❤

    • @RasikaManchanayaka
      @RasikaManchanayaka Місяць тому +1

      මේකි අපේ අගමැතිනිය නෙවෙයි පට්‍ට වේ C හරිනි බැල්ල්...😂😂ඕකිට විජේවීර 🐕 ට කරපු දේම කරනවා හිටපියකෝ

    • @oceas-vl2yll
      @oceas-vl2yll Місяць тому +2

      ​මෝඩ comment දාල අමාරුවේ වෙටෙන්න ඇපා පොඩි කොල්ලා. ඔවා විහිලු නැමේයි හිරේට උනත් යන්න සිද්ද වෙයි උබට... මොලේ කල්පනා කරලා ලියපන් ​@@RasikaManchanayaka

    • @udaraperera4401
      @udaraperera4401 Місяць тому

      @@lakshmanupullsirisena37 මේ ගෑනි මොන අගමැතිද බං. නිකං බයිල නොගහ ඉදපං 😂

    • @udaraperera4401
      @udaraperera4401 Місяць тому

      @@oceas-vl2yll හිරේ දානව ? එහෙම කරොත් ඉතින් මුන්ටමනෙ පාඩු. මුන් කිව්වෙ කැමති මතයක් දරන්නත්, අකමැති දේ විවේචනයටත් නිදහසක් සහ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන රටක් සහ නීති පද්ධතියක් ගේනව කියල නේද ? උන්වම විවේචනය කරන එකටත් හිරේ දානවනං උන්ගෙ ඒ පොරොන්දුව එතනින්ම කැඩෙනවා 😂

    • @SaniruDewmina-c2d
      @SaniruDewmina-c2d Місяць тому

      ​@@udaraperera4401 අප්පට හැමිනියන්

  • @binbin2550
    @binbin2550 Місяць тому +2

    ආදරෙයි පැලෙන්න ♥️♥️♥️♥️

  • @Heaven-dvylk
    @Heaven-dvylk Місяць тому +35

    දේශපාලනය කියන්නේ ව්‍යාපාරයක් නොව සේවයක් කියන එක පාලකයෝ තේරුම් ගත්තා නම් ඇති..❤

  • @madhuraranathunga7651
    @madhuraranathunga7651 Місяць тому +6

    Jayawewa

  • @Vhhds136
    @Vhhds136 Місяць тому +5

    හිටපල්ලා ගහ හිටවපු ගමන් ගෙඩි කන්න බැ හිටහල්ලා

  • @MahathanthireRathnapriya
    @MahathanthireRathnapriya Місяць тому +3

    Congratulations from m Dr Harini

  • @kumuduthotawaththa820
    @kumuduthotawaththa820 Місяць тому +5

    Congratulations ❤❤❤❤

  • @DilshanLaksiri-m7z
    @DilshanLaksiri-m7z Місяць тому +5

    මාලිමාවට ජයවේවා ❤

  • @AbheeNadee
    @AbheeNadee Місяць тому +5

    දූෂණය නැවැත්වීමට සහ පවතින දුර්වල ක්‍රමය නිවැරදි කිරීමට සියලු දෙනා නව ජනාධිපතිවරයාට සහාය දිය යුතුය...

  • @shenaya-k4l
    @shenaya-k4l Місяць тому +15

    අපෙ අගමැති ❤

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon234 Місяць тому

    💚

  • @hjssrilanka
    @hjssrilanka Місяць тому

    ❤❤❤❤🎉🎉🎉

  • @Nik-88
    @Nik-88 Місяць тому +4

    I think all those who ask questions about 4 cabinet ministers should know that it's the maximum the current prez has in his favor, from his party (including himself) . Once general elections take place, based on how many of NPP members are selected to the parliament, they will form a cabinet with max 15 ministers. Actually 15 is enough coz it was MR who broke these ministries to several parts to satisfy those who supported him during election and also introduced state minister concept.

  • @kevwiz369
    @kevwiz369 Місяць тому +10

    Can we stop interviewing people in their cars as one of the policies.

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 Місяць тому +2

    👏🏻👏🏻👏🏻👍👍👍

  • @AlaxRoshantha
    @AlaxRoshantha Місяць тому +2

    නෑ තමා නෑ 21 වෙනිදා පස්සේ රටා සුද්දයි. හරි හරි අපි පස්සේ කථ කරමු.. පොරොන්දු ඊස්ට් කරන්න කලින් විදායක ජනාධිපති කම අහෝසි කරනවා අනිවාර්යෙන් එකනම් ෂුවර් 😂

  • @mudithahimala9555
    @mudithahimala9555 Місяць тому +4

    පරාජය දරාගන්න බැරි උන් පිස්සු බල්ලො වගේ හැසිරෙන හැටි. උසි උසි

    • @Aashii_x19
      @Aashii_x19 Місяць тому

      ඇත්ත 😂 උන්ගේ වහල්භාවය අයින් කරන එක ගොඩක් අමාරු වැඩක්

  • @thusharachaminda5731
    @thusharachaminda5731 Місяць тому +1

    Congratulations

  • @SE_1RRLVMMP
    @SE_1RRLVMMP Місяць тому

    අපි එකව රටහදමු

  • @anuruddhawalpalage5823
    @anuruddhawalpalage5823 Місяць тому +2

    ❤❤❤❤

  • @Sh23y23
    @Sh23y23 Місяць тому

  • @JGJANITH
    @JGJANITH Місяць тому +1

    Yakoo Thaama Priminister kenek path karagena Naaa. Rate Aanduwak Naaa. Mehema giyoth Dollar eka Rs 350ta yai maasa 3n.

  • @bernieweldt5842
    @bernieweldt5842 Місяць тому +1

    😊

  • @dimuthumihidukulasuriya6664
    @dimuthumihidukulasuriya6664 Місяць тому

    Malemawata jaya wewa 👍 ♥️

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 Місяць тому +17

    කුලපති මාහචර්‍ය කැලණි කැම්පත් එකේන් ඔබ ආචාර්‍ය වරියක් කැම්පස් ලමයින්ට සුබ කාලයක් ආවා බුදුසරනයි

  • @ladaloyka5612
    @ladaloyka5612 Місяць тому

    ❤🎉

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 Місяць тому

    රට විරුවන් N R F C හරහා ඩොලර් එවන්න සූදානම් වෙලා ඉන්නේ

  • @isurumaddumage1922
    @isurumaddumage1922 Місяць тому +2

    I think Anura should dissolve the parliament and call for parliament election. We want fresh start for the country.

    • @SD-ec1if
      @SD-ec1if Місяць тому

      Waiting for the next election is the best way to disperse. Otherwise, people Champika are waiting to raise the cloth and say that the power was misused

  • @krishanthisr9152
    @krishanthisr9152 Місяць тому +1

    💕💕💕💕💕💕💕💕⚘

  • @Dulshan_Gayantha
    @Dulshan_Gayantha Місяць тому +5

    Gota part 2🤌

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb Місяць тому +24

    මැතිණිය ඔබ පොරොන්දු වූ පරිදි කාන්තාවන්ගේ ආර්ථිකය බිම් මට්ටමේ සිට නගාසිටුවීමට අද හෙටම උනන්දු වන්න. විදේශිකයන් අප රටට පැමිණෙන කාලයයි දැන් පටන් ගන්නෙ. අපේ රටේ දැනට තියෙන සම්පත් වලින් ස්වයං රැකියාවල නිරත කාන්තාවන්ට සහය වන්න ඔවුන්ට වෙලදපල විවෘත කිරීමට.

    • @Human-hx8yp
      @Human-hx8yp Місяць тому +1

      She will help both men and women. Not just women. Both Sri Lankan men and women are facing economic problems. So she will help all Sri Lankans and so will President Anura.

    • @S.D.Jayasekara
      @S.D.Jayasekara Місяць тому

      ​@@Human-hx8yp wadak na eya sthreewadi ganu kenek. Pirimi ayawa hariyata nosalaka harinawa.

    • @Human-hx8yp
      @Human-hx8yp Місяць тому

      @@S.D.Jayasekara oya kohomada eya sthriwadi kiyala kiyanne. Mn nam hithan na eya sthriwadi kiyala. Dayana nam sthriwadi ganu kenek evunata meya ehema na.

    • @S.D.Jayasekara
      @S.D.Jayasekara Місяць тому

      @@Human-hx8yp ehenam issarahata wimasimen eyage katha ahanna. Man thawaduratath pahadanne na oyata. Man tharahata kiwwa nemei oya ekka.

    • @Human-hx8yp
      @Human-hx8yp Місяць тому

      @@S.D.Jayasekara oyata puluwanda mata poddak eya ganna pahadanna. Matath eya kawuda kiyala Dana ganna ona. Eya koi wage kenekda kiyala mata podak pahadili karanna puluwanda?

  • @HeiLangXiaoDuo
    @HeiLangXiaoDuo Місяць тому +3

    Damn! She is very polite

  • @TheReporter1982
    @TheReporter1982 Місяць тому

    Actually 4 also enough

  • @ar.3764
    @ar.3764 Місяць тому +5

    කවුරු උනත් කමක් නෑ..මෙයානම් එපා..අද ඊයෙ ඉපදුන අයනම් මෙය ගැන දන්නෙ නැතුව ඇති. අනුර හොද පිරිසක් එකතු කරගත්තොත් හොදයි.

    • @Gihan111
      @Gihan111 Місяць тому +2

      අනිවාර්යයෙන්ම ,ඕකි NGO වේසියක්

  • @Djs-t6f
    @Djs-t6f Місяць тому +12

    Gota 2.0

    • @Srimukhaya
      @Srimukhaya Місяць тому +3

      ගාවදාස ෆෑන්ස් ල ට රිදිලා වගේ පව්. දැන් බලන් ඉන්නේ රටට කෙළවෙනකම් 😹 මුන් නම්. පව් ඉතින් පරාද උනා ම ඔය වගේ comments දාල දුක තුනී කරගනින්

  • @chamarisilva9218
    @chamarisilva9218 Місяць тому +1

    අර permit එක මතකනෙ

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj Місяць тому +4

    ලංකා දේශපාලන යෙ දැකපු අවංක උගත් බුද්ධිමත් සංවේදි ම කාන්තාව ජෙප්පො හෙවිවොත් ඉතින් ආයේ මොනවද මැණික් ම තමා සහෝදරිය ❤ ගෞරවය

  • @sandyarathnakodithuwakku-sb7db
    @sandyarathnakodithuwakku-sb7db Місяць тому

    Haduwama balaganin ban malimawata samada jaya ❤

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 Місяць тому +1

    Rest කරනවද..😂😂

  • @noxdrrego
    @noxdrrego Місяць тому

    Akuru agemathi unath Api ape rata haddena wadeta dayakayo wennewa ! ❤❤❤❤👍👍🚩🚩👏👏 ! puthgalin matha yapunu deshapalaneya Awesane keremu ade idan wath ! 👏👏🚩🚩👍👍❤❤

  • @PrasannaLakmal-y1q
    @PrasannaLakmal-y1q Місяць тому +1

    උත්තරයක් නොදී පැනලා යන්නෙ ඇයි🤣🤣🤣🤣🤣😊

  • @karlm7639
    @karlm7639 Місяць тому +4

    Gain experience in building the country lol 😆
    Building a country is not a trial it takes extra ordinary experience and a great team what will happen if someone applied for managerial post without experience, this is a state it takes lot of determination clearly NPP doesn't have ,besides NPP only secured 42% from the votes and 58% votes against it , which explains they will have a hard time to secure 113 seats in the parliamentary election 😉 and they will fail simultaneously so does the country do not be too optimistic only time will tell 😉

  • @Aysha-yz4fb
    @Aysha-yz4fb Місяць тому

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @rebikasilomi1359
    @rebikasilomi1359 Місяць тому +1

    Katha karannawath therenne na bn😂

  • @mylearningdiary920
    @mylearningdiary920 Місяць тому +15

    මෙයා ගැහැණියක් නිසාද මෙහෙම comments වල පහත දාලා තියෙන්නෙ? එයා වැඩ බාර ගන්නත් කලින් ඉඳන්ම Botsල වැඩ පටං අරං... පැරදුනු දවසෙ ඉඳලා ආයෙ නැගිටින්න බලන කමක් නෑ.. ඒත් පැරදුනේ ඇයි කියල හිතුවෙ නැත්තං ආයෙ දිනුවත් පැවැත්මකුත් නෑ... මිනිස්සු ඉස්සර වගේ මෝඩ නෑ... තාක්ශණය නිසා දැනුවත්. තමුන්ගෙ දේශපාලන වාසියට මෙහෙම මඩ ගැහුව කියල වැඩක් නෑ. ඉවසලා වැරදෙන වෙලාව වාසියට ගන්න. ගැහැණියක් උනු පලියට අත්දැකීමක් නැති පලියට එයාට බෑ කියන්න කලබල වෙන්න එපා. ඒක පිරිමි කමටත් ලැජ්ජාවක්. මනුස්ස කමටත් ලැජ්ජාවක්!

    • @Hansi567-q1z
      @Hansi567-q1z Місяць тому +12

      ඔව්. මටත් පුදුමයි. මෙයා කලින් දේශපාලන වැඩසටහන් වලට ඇවිත් කතා කරන ඒව අහල තියනවා. මෙයාට හොද දැනීමක් තියනවා. ඒත් comment දැක්කම තේරෙනව ගෑණු කෙනෙක් නිසා negative comments වැටෙනවා කියලා. බහුතරයක් පිරිමි මෙයාව පල්ලෙහට දාල තියෙන්නෙ. ලංකාවේ ගොඩක් පිරිමි කැමති නැහැ ගෑණියෙක් forward වෙලා කතාකරනවට. ගෑණු ගෑණුන්ට ඊරිසියයි කීවට පිරිමිනෙ ගෑණු වැඩ කරන්නෙ වැඩි හරියක් 😂

    • @Horrorgirl-h3l
      @Horrorgirl-h3l Місяць тому

      Ow eke tama maree jara pirimi nodakin 🤮

    • @S.D.Jayasekara
      @S.D.Jayasekara Місяць тому

      ​​​​@@Hansi567-q1zeka nemei prashne meya sthreewadi ganu kenek. Pirimi ayawa hariyata nosalaka harinawa. Ekai. Anthawadi nowana ganu kenek nam awulak na. Poddak hithala balanna man boruda kiwwe kiyala. Gahanu kenek palakayek wenawanam eya pirimi ayata respect eka dila katha karana kenek wenna oni. E wagema samagiyen inna kenek wenna oni. Ganu ayawa loku Karan dagalanne nathuwa. Meya budu dahamatath apahasa karanawa. Ganu pirimi degolloma ekinekata wenas. Api degollonta eka eka hakiya thiyenawa. Biologically ekai aththa. Eth meya nitharama pirimi ayata apahasa karanawa wakrakarawa saha rijuwama. Ganu aya harima hoda jathiyak wage thamai meyage kathawa. Ane Manda thaththek nadda danne na. Kawadawath primiyekge hodak dakinne na. Kalakirenawa e wage aya dakkama

    • @Hansi567-q1z
      @Hansi567-q1z Місяць тому +5

      @@S.D.Jayasekara මොකක්ද ස්ත්‍රී වාදී වෙන ඒකෙ වැරැද්ද . මං දැකල තියෙන්නෙ නම් මෙයා ගෑණු අයට වෙන අසාධාරණ ගැන කතාකරනව. නැතුව පිරිමි අයව පල්ලෙහට දානව මං දැකල නෑ කොහෙවත්.
      මෙහෙමයි ගොඩක් පිරිමින්ට ඕනි ගෑණු පල්ලෙහයින් ඉන්නව දකින්න. ගෑණියෙක් තමන්ව ඉක්මවා යනවා දැක්කොත් ඒ ගෑණිව වචනයෙන් හරි වට්ටනවා. නැත්තම් කතාවක් හරි හදනවා. එහෙමයි ලංකාවේ පිරිමි. උන් ස්ත්‍රීවාදී අදහස් වලට බය ගෑණු ඕව අහල පිරිමින්ව ඉක්මවා යයි කියල. දැන් comment අස්සේ දගලන්න එපා පිරිමින්ට physically කරන්න පුළුවන් දේවල් ගෑණුන්ට බෑ කියල.
      Experience, talent කියනවනම් ගෑණු පිරිමි අදාල නෑ දෙන්න ඕනි තැන දෙන්න ඕනි

    • @S.D.Jayasekara
      @S.D.Jayasekara Місяць тому

      @@Hansi567-q1z man kiwwe nanani physically hakiya Gena. Oya kohomada kiyanne godak pirimi ehemai kiyala. Ganuth ganunta walakapanne nadda. Pasu giya kale amathiniyak manthri kenekge sarama galawanna haduwe. Mathaka nadda. Hama thissema ganu aya hodama aya nemeine. Oyath ekka katha karala wedak na. Kantha hinsanayata mamath wiruddai. Eth ganu ayata mul thana Dena ekata wiruddai.

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj Місяць тому

    ඕනේ තරමි ඇති ඔය ඇමතිල හිටපු විදිහට රටට කොල්ලා නමි අද රට දියුනු වෙන්න ඕනේ නේ

  • @WeerasinghaSomadewa
    @WeerasinghaSomadewa Місяць тому +1

    මාජ්ජවේජිය උඹට බැරිද අගමැති වෙන්න. පාදඩය හතර දෙනාගෙන් භාරකාර කැබිනට් එක හදන හැටි NPP නීති මඬුල්ල උඹට කියල දේවි.

  • @channelfourtysix
    @channelfourtysix Місяць тому +1

    swarnawahini mic ekata atha dana eka kauda 😅😂 puduma amaruwak ne thynne 0:36

  • @Siththaravi-e3g
    @Siththaravi-e3g Місяць тому +4

    ඉන්නෙත් 4 දෙනා .නලින්ද.සුනිල්.හරිනි.බිමල්

    • @RaisNation
      @RaisNation Місяць тому +3

      Mona karaganida dan na 😅

  • @nuwaniwickremasinghe3706
    @nuwaniwickremasinghe3706 Місяць тому

    රටක් පාලනය විය යුත්තේ හොදට ඉගෙන ගත්තු මොළයක් තියෙන මිනිස්සුන් ගෙන්. නැතුව හොරාට විභාග පාස් කරපු පල් මෝඩයන්ගෙන් වත්, හොරුන්ගෙන් වත්, මැරයන්ගෙන් වත්, කුඩු කාරයන්ගෙන් වත් නෙවෙයි.

  • @chamindaliyanage1655
    @chamindaliyanage1655 Місяць тому +8

    රනිලුත් බලන් ඉන්නේ දාලා යනකම් තමයි .. මමත් කල්පනා කලේ මුන්ට රටක් පාලනය කරන්න පුලුවන්ද කියලා. කළු ගල් වුනත් පාවෙන කාලයක් එනවා කියලා කතාවක් මම අහලා තියෙනවා ... ඒ කාලයද මේ ගෙවෙන්නේ. අපිට කෙල වෙලාම යයි දන්නේ නැහැ. මුන් ඉන්නකම් මට නම් බයේ බැහැ .

    • @Gihan111
      @Gihan111 Місяць тому +2

      අනිවාර්යයෙන්ම , තව කෙලවෙන්න පටන් ගත්තේ නැහැ , මාස 6 දෙන්න , කන්න පාන් කෑල්ලකවත් තිබුනොත් මම පුදුම වෙනවා, මුන්ට කොහේද සල්ලි රට කරන්න ,මුන්ගේ රෙද්ද අස්සෙන් ගෙනල්ලද අපිට කරන්නේ ?

    • @kaveeshadilmin7391
      @kaveeshadilmin7391 Місяць тому +4

      @@Gihan111රනිල්ගෙ සල්ලි වලින්ද එතකොට මේ කාලෙ රට පාලනය කලේ .

    • @nadeeshajayakody9614
      @nadeeshajayakody9614 Місяць тому +1

      @@Gihan111 mama nam hithanne ne anura pan okkoma tika apita nodi kai kiyala

    • @DimethChathurtha
      @DimethChathurtha Місяць тому +1

      ​@@Gihan111මුල් කාලෙ අමාරුයි තමා අතපය කැඩිච්ච දරුවෙක්නෙ බාර දුන්නෙ.හොඳ දේවල් ගොඩක් කරන්න අමාරු තීරණ ගන්න වෙනො ඒක ඕන තැනක එහෙමයි.දැන් හොදට කන්නෙත් නෑ නෙ ඒ නිසා ඉවසලා ඉන්න මේක හදන්න අපි ඔක්කොම එකතු වෙලා සහය දෙන්න ඕන .

    • @DimethChathurtha
      @DimethChathurtha Місяць тому

      එකම comment එක දදා බුරන්න එපා

  • @AliRahmathulla
    @AliRahmathulla Місяць тому +2

    Nawa.agamethineyata.jayavewa

  • @sandarusandakelum2176
    @sandarusandakelum2176 Місяць тому +17

    රට කන බඩු😂

    • @Jen-vy5pq
      @Jen-vy5pq Місяць тому +5

      Sajja ge wahallek dha? 😂

    • @wasantha-br3cb
      @wasantha-br3cb Місяць тому +2

      සජිත් රනිල් ගෝටා තමා රට කෑවේ

    • @rashmijayakodi
      @rashmijayakodi Місяць тому +2

      ඇයි දැං මේ වෙද්දි රට ලස්සනට තියෙනවද...කාලා නෙවෙයිද තියෙන්නෙ...😂 උබලා වහල්ලු...

    • @babyboult2705
      @babyboult2705 Місяць тому

      මේ රට විනාශයි මචං 🤮🤮🤮🤮.

  • @Arunaweerasuriya
    @Arunaweerasuriya Місяць тому +14

    ඇත්තටම මමත් ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයෙක් මේ ගෑනි නම් අගමැති වෙනවට මං කැමති නෑ මේ මිනිස්සු මේ ඊයේ පෙරේදා දේශපාලනයට ආපු උන් අගමැති විදිහට වැඩ කරන්න පරිණත බුද්ධිමත් අයෙක් ඉන්න ඕනේ

    • @HMLab-sm6pt
      @HMLab-sm6pt Місяць тому +25

      😂😂 පක්ශයේ වෙල⁣ා පක්ශය ගැන දන්නැත්ද.වයසට නෙමේ ගරැ කරන්නේ දක්ශතාවයට😂

    • @shanthasilva9587
      @shanthasilva9587 Місяць тому +12

      උඹ මොන හාල්පාරැවෙක්ද බං කුලියට කොමෙට් දාන බුරැවෙක්

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z Місяць тому +7

      ​@@shanthasilva9587අනිවාර්‍යෙ.මේකා jvp නෙවෙයි.

    • @DiasCreations476
      @DiasCreations476 Місяць тому +3

      😂 Parinatha seeyala mechchara kal kare. Korala korala keleuwa neda

    • @balawalapemi
      @balawalapemi Місяць тому +5

      වයසට ගරු කරන්නෙ නෑ යකෝ දක්ෂතාවයට ගරු කරන්නේ 😂 අනික පාර්ලිමේන්තුවේ ඉන්නෙ තුන් දෙනයි එයාලගෙන් හදන්න ඕන 😂

  • @sherinpathirana2397
    @sherinpathirana2397 Місяць тому +1

    Aththatama meka maha vihiluwak

    • @PiumiPiumi-c7c
      @PiumiPiumi-c7c Місяць тому

      Vihilu penei thawa Tika dwasakin 😢

  • @sewwandidesilva7926
    @sewwandidesilva7926 Місяць тому +1

    කාන්තා නියෝජනයක් ❤

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 Місяць тому

    එකෙක් අහනව කොහොමද තුන් දෙනෙක් ගෙන් කැබිනට් එකක් හදන්නෙ කියල, නොදකිං තොපි දැන්වත් අධ්‍යාපනයෙ වටිනාකම පෙන්නපල්ල ගොං ප්‍රශ්න අහන්නැතුව, තෝ හිතුවෙ කැබිනට් එක ලීවලින් හදන එකක් කියලද 😂😂😂ගොබ්බයෝ 😂😂

  • @Mdkdmkkki87
    @Mdkdmkkki87 Місяць тому +2

    Ada horu keeyak alluwada?

    • @nishaperera7226
      @nishaperera7226 Місяць тому +4

      ඇයි හොරු යැව්වෙ.ඔය හදිස්සිය තිබ්බද හොරු හොරා කද්දී එලවන්න.3% විතරයි නෑ ගැහුවෙ.

    • @Nishi780
      @Nishi780 Місяць тому +1

      ​​@@nishaperera7226na na ane eylata ona kena dinne nathi unama ithin meyala balan inne paya 24 n okkoma horu allala srilankawa singappuruwak karala apita heta idan sape inna puluwan ratak dwsk dekk thunak athulatha hadala denakn😂

    • @adesilva3576
      @adesilva3576 Місяць тому

      😂Adane yku දිවුරුම් dunne

  • @KaveenshanPerera
    @KaveenshanPerera Місяць тому +2

    Parana un ganna epa

  • @Liyan-l6h
    @Liyan-l6h Місяць тому +7

    හරිනි අගමැති කමට එපා ජාතික ගීයට සීරුවෙන් ඉන්නවත් දන්නේ නෑ 😡😡😡😡

    • @Gihan111
      @Gihan111 Місяць тому

      ආප්ප බඩුවක් ඔය, ඔය NGO වේසියෙක්

    • @hasithakaushalya
      @hasithakaushalya Місяць тому +1

      Jathika giyata seeruwen idapu un tamai ratata ubalata apita keliye mechchara kal

    • @Server-j6e
      @Server-j6e Місяць тому +2

      ​​@@Gihan111 ආප්ප යක් ගහලා හරි කාලා හරි කමක් නැහැ බන් රට කන්නෙ නැතිව දියුණු කලොත්

    • @Server-j6e
      @Server-j6e Місяць тому +2

      ජාතිය ගීයට සීරුවෙන් ඉදලා රටට කෙලවපු උන් ගැන මොකද කියන්නේ

    • @Liyan-l6h
      @Liyan-l6h Місяць тому

      @@hasithakaushalya අනේ මෝඩයො ඒවත් දැනගෙන ඉන්න ඕන උඹලට දෙයක් තේරුම් ගන්න මොළයක් නෑනෙ නිකන් කතිරෙ ගහල ඇවිත් උඩ බලන් හිටියට වැඩක් නෑ කොන්ද පණ තියේනම් පොඩි වැරද්දක් උනත් පෙන්නල හදාගන්න ඕන. රට හදන්න කලින් කෙලින් හිටගන්න කියපන්

  • @LapaMarisi-r3t
    @LapaMarisi-r3t Місяць тому +15

    😂😂😂😂😂 අර්බුදය නිර්මානය කර පැමුනෙනෙ අක්ය අර්බ්ඩ්‍ය තුලිම්ම වැනස්කී යයි 😂😂😂 42%

    • @swoosh-lw7mx
      @swoosh-lw7mx Місяць тому +22

      හරියට කියන්න ඕනේ එක තේරෙන විදියට කියපන් බහුබූත නැතුව 😂 නොදකින් කුහකයා

    • @kavishka3023
      @kavishka3023 Місяць тому +6

      Punnakku onatha

    • @alvionplus4520
      @alvionplus4520 Місяць тому +4

      කොයි ලෝකෙද බන් ඉන්නෙ 😂😂😂

    • @thenukarathnayake1133
      @thenukarathnayake1133 Місяць тому +1

      @LapaMarisi-r3t අනිවා..ගෝඨාභය වගේ උන් ගැන මතක තියෙන එක සතුටුයි..බෝම්බ ගහලා පාලනේ අරගෙන අන්තිමට බයේ පැනලා යන්න උනා

    • @LapaMarisi-r3t
      @LapaMarisi-r3t Місяць тому

      @@thenukarathnayake1133 ඊබ්‍රාහිම් 🤣🤣🤣🤣

  • @dhanuskasampath4951
    @dhanuskasampath4951 Місяць тому +4

    Masa 6k vithara puluwan athal gnna😂😂

  • @RathnaKumara-qp4ql
    @RathnaKumara-qp4ql Місяць тому +4

    දිනුව තමයි ඒ වුනාට NGO 😂😂😂

    • @balawalapemi
      @balawalapemi Місяць тому +2

      NGO කියන එකේ තේරුමවත් දන්නවද උබ 😂

  • @babyboult2705
    @babyboult2705 Місяць тому +11

    මහමැතිවරණයේ අගමැති රනිල් මහත්තයාට දීපියව්. මේකිට දෙන්ඩ එපා 🤮🤮🤮

    • @nknetwork5292
      @nknetwork5292 Місяць тому +2

      Ai ranil lankawa surapurayak karalada thiyenne😂😂😂munta aluth widiyata hithannama bari hati komahari hadannema parana kunu awussannamai

    • @babyboult2705
      @babyboult2705 Місяць тому

      @@nknetwork5292 රනිල් මහත්තයා කරපු දේවල් තෝ දන්නෑ . අනේ බල්ලො අද්දැකීම් නැති මේ හොර ගෑනිට මේ රට දෙන්ඩ බෑ. අනුර හොද ඇති . ඒත් ඌත් එක්ක ඉන්න අනිත් උනොත් හොද ද . රනිල් මහත්තයා කියන්නෙ වැඩ්ඩෙක් . දන්නෝ දනිති. අපි ඉක්මනට unp ආණ්ඩුවක් හදනවා. ඒකට අපිට අපේ දෙමළ ජනතාව සහයෝගය දෙනවා. මම කනගාටු වෙනවා සිංහලයෙක් වීම ගැන 🤮🤮🤮🤮. අපි ඉක්මනට unp ආණ්ඩුවක් හදනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක් කරනවා , රනිල් මහත්තයාගේ ආර්තික ප්‍රතිපත්තිය ඉක්මනින් ක්‍රියාත්මක කරනවා . බලන් ඉදපන් බේසිකයා 🤮🤮🤮

    • @Gihan111
      @Gihan111 Місяць тому

      අනිවාර්යයෙන්ම

    • @HiruniGimhani-vk4eq
      @HiruniGimhani-vk4eq Місяць тому

      Ew gobba ganiyek 😂

    • @DimethChathurtha
      @DimethChathurtha Місяць тому +3

      ​@@babyboult2705sri lankawa නම් ඒ කුඩා දරුවාව කෑල්ලෙන් කෑල්ල විකුනපු උන් 😂

  • @slaudiospectrum3548
    @slaudiospectrum3548 Місяць тому +4

    විධායක අහෝසි නොකරනු, අනුර ජනපති වී හමාරයි, අනුරට විධායක බලතල හිමිවිය යුතුයි 🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫

    • @LahiruAberathna
      @LahiruAberathna Місяць тому

      කරන්න තේරෙන්නෙ නැත්තං ඕක නැති කරලා දාන එක තමයි හොඳ

    • @slaudiospectrum3548
      @slaudiospectrum3548 Місяць тому

      @@LahiruAberathna අනුරට කරන්න බෑ කියලද ඔබතුමා කියන්නෙ, ශ්‍රී ලංකාව වගේ රටකට විධායක අවශ්‍යයි, ඉන්දියා, ඇමරිකා චීන අත්කොලුවක් බවට පත්වෙන්වා විධායක අහෝසි කලහොත්, එමෙන්ම සියලු දෙනා ආදරෙන් පත් කරගත් අනුට ජනාධිපති බලය අඩුවෙන්වා

  • @darshaninanayakka6145
    @darshaninanayakka6145 Місяць тому

    Ai da ubalata 4 k madida? Ehenam 100 witha dagen ana ganilla.a minissu rata baaragaththa witharai mun marenna hadanawa..iwaseemen inna

  • @gai231
    @gai231 Місяць тому

    ඔලු බක්කො මූනක් තියන ගෑණි 😂

    • @SupiriYaka
      @SupiriYaka Місяць тому

      😂

    • @nv3389
      @nv3389 Місяць тому

      අනේ ගොනෝ එයාට තියන සුදුසුකම් ප්‍රමානෙ කියවගන්නවත් බැරි උබේ කතා. උබේ ඔලුව ගැන හිනා යනව අපිට 😂😂😂😂😂

  • @nalindadesilva3787
    @nalindadesilva3787 Місяць тому

    Nihathmniwa balnna winyak athiwa ktha krnwa thrhagnne na ekthmi winyak ugath kma.kynne thwa ithin hithnna ❤❤❤❤...klin pada ykku hitynm mdiea eunnata knuhrpa kyla

  • @loveandlife9840
    @loveandlife9840 Місяць тому +14

    This lady is NOT suitable to be the prime minister. She doesn't have any knowledge nor experience in politics. Nalinda Jayathissa would be a better fit.

    • @lannyjr1042
      @lannyjr1042 Місяць тому +8

      This is politics. She has been in the parliament for sometime now and seems very down to earth. Besides PM is more ceremonial position than anything else. I reckon she should in fact hold both PM and foreign minister positions for the time being.

    • @MalaniKarunanayaka-e5n
      @MalaniKarunanayaka-e5n Місяць тому +1

      experienced guys bankrupt the country F u

    • @theekshanatube
      @theekshanatube Місяць тому

      baku kadala nm experience nathuwa ati

    • @NikolaiNiko-t5f
      @NikolaiNiko-t5f Місяць тому

      Misogyny is coming out of your mouth

    • @SupiriYaka
      @SupiriYaka Місяць тому

      ​@@NikolaiNiko-t5fmisandry is coming out from your mouth

  • @dayanjanapriya9473
    @dayanjanapriya9473 Місяць тому +5

    හරිනී, කාන්තාවන් ගොඩක්ම බලාපොරොත්තුවන්න ඉන්නවා.
    පුලුවන් ඉක්මනට සවිබල ගන්වන්න.මැතිවරණ පොරොන්දු වගේ.ගනිකා වෘත්තිය නීතිගත කරන්නෙ කවදාද.

  • @Kavee_Sk
    @Kavee_Sk Місяць тому

    Media walata thiyenne maha gobba prashna. Poddak iwasala hitapallako. Agamathi kenek onine khomath. Eka e weleta karawi un. Dn me hadissiye agamathi path karagena mona karanna da. Un unge plan eka hadagena wada patan ganiwi. Gobba prashna ahana media ain karann oni. Mehem wahana assata mic dik Karan prashna ahanna onima naa.

  • @isharaudeshkumara1280
    @isharaudeshkumara1280 Місяць тому +2

    දිනයි කියලා හීනෙන්වත් හිතන්නේ නැතුව 69ලක්ශයක් මෝඩ බයියෝ අන්දලා ගත්තානේ රට නේද? මේ පාරනම් සෙල්ලම් එපා මේක රටක් මිසක් ආතල් එකක් ගන්න එපා ok.

    • @Server-j6e
      @Server-j6e Місяць тому

      මෙච්චර කල් ආතල් ගත්තු උන්ට උබ මොකද කරන්නේ

    • @PiumiPiumi-c7c
      @PiumiPiumi-c7c Місяць тому +1

      69 ehata mehata paninakan ratata henema thamai... 😢

    • @isharaudeshkumara1280
      @isharaudeshkumara1280 Місяць тому

      @@Server-j6e හැමදාම හැම එකාම ඇවිත් ආතල් ගත්තේ තිපි වගේ කාලකන්නි ලංකාවේ ඉපදුන නිසයි.

    • @isharaudeshkumara1280
      @isharaudeshkumara1280 Місяць тому

      @@PiumiPiumi-c7c ලංකාවේ කරුමෙට ඉපදිච්ච එවුන් නිසා රට වෙනුවෙන් ඉපදිච්ච එවුන් හැමදාම විඳවනවා.

  • @hasarangaprasad
    @hasarangaprasad Місяць тому

    හරිනි අගමැති කමට එපා...!

  • @nathashafernandez342
    @nathashafernandez342 Місяць тому +1

    😂😂

  • @chamindaliyanage1655
    @chamindaliyanage1655 Місяць тому +2

    අනුර ඇතුලු මලිමවේ සෙට් එකම මට නම් පෙන විදියට රටක් පාලනය කරන්න කොහමත් සුදුසු කමක් නැහැ. මුන් ටික දවසක් කිහිපයක් යනකම් ඔය විදියට රග රග ඉදියි. ඊට පස්සේ රට වලටම දායි දන්නේ නැහැ . අයිත් මොකා ආවත් ගොඩ දන්න බැරි විදියට . ඇත්තටම කියනවා නම් මෙයාලගේ වැඩ දිහා බැලුවහම පේනවා රටක නායකත්වයට සුදුසු නැහැ කියලා.කළු ගල් වුනත් පාවෙන කාලයක් එනවා කියලා කතාවක් මම අහලා තියෙනවා ... ඒ කාලයද මේ ගෙවෙන්නේ. අපිට කෙල වෙලාම යයි දන්නේ නැහැ. මුන් ඉන්නකම් මට නම් බයේ බැහැ .

    • @DimethChathurtha
      @DimethChathurtha Місяць тому

      තාම ආපු ගමන් නෙ පොඩ්ඩක් ඉවසන්න.බය වෙන එක නෙමි කරන්න ඕන රට හදන්න උදව් කරන්න පුළුවන් විදියට.

  • @udaraperera4401
    @udaraperera4401 Місяць тому +4

    කවුරු අගමැති උනත් හරිනිවනං අගමැති කරන්න හොද නෑ. සිංහල බෞද්ධ සංස්කෘතියට තියෙන තැන නැති කරල දානව, දළදා පෙරහැර තියෙන එක තහනම් කරනව, මේ රට නිරාගමික රටක් කරනව වගේ ප්‍රකාශ කරපු කෙනෙක් මෙයා.

    • @dimuthusupunmadhushanka6334
      @dimuthusupunmadhushanka6334 Місяць тому +6

      ඕන් ඕන් ඒගමන සිංහල බවුද්ද කම මතක් වෙලා කටියට.🌚පන්සිල් පද පහෙන් කීයක් විතර දැනට පිලිපදිනවද.

    • @tharangalansakara3181
      @tharangalansakara3181 Місяць тому

      @@udaraperera4401 ou

    • @udaraperera4401
      @udaraperera4401 Місяць тому +1

      @@dimuthusupunmadhushanka6334 ඇයි මොකද ? උඹලගෙ බොරු දෙයියොන්ගෙ ආගම මේ රටේ ප්‍රධාන ආගම කරන්න බැරි වෙයි කියල බය වෙලාද ? අපිට පන්සිල් පද 5 පිළිපදින්නත් මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතිය පවතින්න ඕනෙ, ඒකට මුල් තැනක් තියෙන්න ඕනෙ. මතකනෙ බංග්ලාදේශයට දැන් වෙලා තියෙන දේ. ඒ නිසා මෙතන නිකං සුළු ජාතික නිකම්මුන්ගෙ පැත්තට අදින්නැතුව කටයි පුකයි වහගෙන ඉදපං. වහල් ජෙප්පා 😂

    • @dimuthusupunmadhushanka6334
      @dimuthusupunmadhushanka6334 Місяць тому

      එකෙන්න කොන්ද පන තියන සිංහල බෞද්ධ වහල් ජෙප්පෙක් තමයි බන්.මෙච්චර කල් සිංහල බවුද්ද කියා ගත්ත උන් තමයි රට පාලනය කරේ දැන් සුර පුරයක් නේද.තොපි වගේ නූගත් එවුන් එක්ක කතා කරන අපිට ගහන්න් ඔනේ.

    • @dimuthusupunmadhushanka6334
      @dimuthusupunmadhushanka6334 Місяць тому

      අන්න මහ මැති වරනයට පක්ශ තුනම එකතු වෙලා තනි සංදානයක් හදවනවලු😂 ඔකොම බැන ගත්තා දැන් ඔකොම අයෙ එකතු වෙලා ඔව්න්ට අයේ චන්දේ දෙන උන් ඉන්නවා කියන්නේ.තොපි වගේ දෙකයි පනහේ උන් තමයි.

  • @malindachamika
    @malindachamika Місяць тому

    හදන හැටි කියනවා කලබල වෙන්න එපා???😊

  • @perera5727
    @perera5727 Місяць тому +4

    කරුණා කර බුදු දහම විවේචනය නොකරන්න. ඔය මාද්‍ය තමා රනිල් නිවසට ගිනි තියන්න මාර්ගය නිවේදනය කලේ.

  • @mohomadikram7792
    @mohomadikram7792 Місяць тому +7

    😂😂😂😂😂😂😂

  • @naleenhiraantha998
    @naleenhiraantha998 Місяць тому

    4k hondatama eti.heta utaamaarak indalane bankoloth kalee

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl Місяць тому +23

    පවුල් පිටින් හම්බ කරන් කන මුනක් තියෙන්නේ😂

    • @rv3540
      @rv3540 Місяць тому +12

      Mun bll kohmd bn kiynne poddk kiyhnko 😂😂

    • @alvionplus4520
      @alvionplus4520 Місяць тому +10

      ඔන්න සජිත්ගේ කුහකයෙක්.ඕනි දෙයක් කියන්න.රට හැදෙනකොට ප්‍රතිලාභ ඔයාටත් ලැබෙනවා.අපි එතකොට සතුටු වෙනවා.

    • @theekshanatube
      @theekshanatube Місяць тому +5

      adila inne neda ubata

    • @h_i_m8836
      @h_i_m8836 Місяць тому +13

      එහෙම හම්බ කර ගන්න ඕනි නම් මහින්දට හරි සජිත්ට හරි සෙට් වෙලා ගොඩක් කල් ❤

    • @deheminethsarani8790
      @deheminethsarani8790 Місяць тому +7

      දුකට කියවෙන කතා 😂