attama katava math bankuwe salli tiyaganna baha, samahra mava rawatta la gatta salli valata a kawadama hari padi San dei. obatuma kiyana hama dema atta jesu pihitai oba tumat🙏🙏
mage bade tiyana de idala man denawa ..onama kenekta.e unata mta denna uda inna deiyo dannawa eth mta nti unoth ekak wath na ...etana tiyenne klakirimk
අදනම් මමයි මුලින් සවන්දෙන්නෙ අටලෝ දහමට අනුගත වෙමින් යායුතු ගමන යන්න දිනෙන්දින මාසෙන් මා වර්ෂයෙන් වර්ෂය සියලු දෙනාගේ ජීවන මග පැහැවිලි කරන ඔබතුමාට බොහොම ස්තූතියි ❤ගොඩක් ආදරෙයි❤දීර්ඝායුෂ ලැබේවා
Oba thumata keuwa hriyata hri tharuwan sarani oba thumeyata pohoma sthuthi ❤️❤️❤️❤️❤️🙏🌹
hariytama kiuwa oba tumata yoda bala yoda shaktiya labewa
හරිටම හරි ඔබ තුමට දීර්ගායුෂ ලැබෙවා බුදු සරණයි🙏🙏🙏
ආයුෂ,වර්ණය,සැප,බල,ප්‍රඥාව වර්ධනය වෙිවා !!!
බොහොම පින් !!!
තෙරුවන් සරණයි !!!
ඔබ තුමා කියන ඒවා සහතික ඇත්ත...බුදුසරණයි 🙏🙏🙏
හරියටම හරි. ඔබට තෙරුවන් සරණයි .
කියපු දේවල් හරියටම හරි 😮😮
හැමදේම ඇත්තනේ දෙවියනේ..කොහොමද මෙහෙම කියන්නේ.තෙරුවන් සරණයි ඔබතුමාට
ඔබ තුමා කියන දෙ සත්‍ය ඇත්ත මමත් වෘෂභ මෙ කියන දෙ මට අදහා ගන්නට බෑ ඔබ තුමා කියන දෙ සත්‍යම සත්‍යයකි ඔබ තුමාට බූදු සරණයි
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤️❤️❤️🙏
Okkoma hariyatama හරි ඔබ tumata තෙරුවන් Saranai ❤❤❤
ස්තුතිය ඔබතුමාට
සියලු සත්වයෝ නිදුක් වෙත්වා..!
නීරෝගි වෙත්වා ..!
සුවපත් වෙත්වා ..!
දුකින් මිදෙත්වා....!
🙏🙏🙏🙏🙏🙏
එකනම් ඇත්ත සර්
දෙවියනේ මේක නම් මාරම ඇත්තක්.........
කොච්චර දිග උනත් ඉවරවෙනකන් ඇහුව.. ස්තුතියි... ස්තුතියි.. ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි❤🙏🙏🙏
🎉🎉🎉🎉🎉🎉🎉 කතාවල් සියල්ල ඇත්ත. ඔබතුමාට දීර්ඝායුස ලැබේවා.
Budu sarani ඔබතුමා ට
❤obathumata godak isthuthi dirgayusa labawawa budusarani
ජෙසු පිහිටයි
ඇත්තමයි කියපු දේවල් 😌
තෙරුවන් සරණයි !!!
Sahatheka.atha.daviyana❤❤❤
godak pin obathumata
සත්තකින්ම ඇත්ත
❤️❤️❤️ god bless you 🙏🙏🙏
Godak pin Oba tumata❤
ඔක්කොම ඇත්ත මට හරියට,හරි 😔
Theruwan saranai ❤🎉
Obathuma kiyana ewanam 100% k ma aththa matama kiyanawa wage mahathmaya👍
දැනටමත් ඩිම්බකෝෂයේ ගෙඩියක් තිබිලා ශල්‍යකර්මයක් කරලා සති දෙකයි සර්. ඉස්සරහටත් ඒකෙන් බලපෑමක් වෙයිද කියලා හිතමින් හිටියේ. ඩිම්බකෝෂයේ ලේ ගැලීම් වෙයි කියලා කිව්වා ඔබතුමා. ගොඩක් ස්තූතියි දැනුවත් වුනා මම
Sathuthi obathumata
Viswha maniyange pihitai obathumat bs
Mama ushaba den inne kuweit anivaryen aththa thama oba thuma kiyanne budu sharanai
මමයි boyfriend දෙන්නම වෘෂභ ලග්නෙ....
Jasu pihitai 🙏🙏🙏🙏🙏❤️
🙏🙏🙏
attama katava math bankuwe salli tiyaganna baha, samahra mava rawatta la gatta salli valata a kawadama hari padi San dei. obatuma kiyana hama dema atta jesu pihitai oba tumat🙏🙏
🙏🙏🙏🙏❤
🙏🙏🙏..mn inne rata..me dewal mata sidda wenna thiyena ida kada bohomai..ane a vidiyatama itu wewa❤..Mage sadu 2 inne eka කොහොමද sir🙏
Wishwa mathawata ankawaryak ishtuthi ishtuthi ishtuthi ishtuthi ishtuthi ishtuthi
Jotir wadiyo kiyana kisi dayak wanne nahana hamoma patta pal borune kiyanna
❤❤❤
Budu sarnyi ❤❤❤
Ane kohomada mehema kiyanne? Api hamadama anunta kala pamanai.thank you sir.bs
Godak satutui
B.s
Mn ushaba lagne,ude 9,50ta, 94,4,10.. 1,kethu,7raahu, mata kohomada mahaththayo
hodai mahansi wela weda krpn hriyt redawal ahnne
❤❤❤❤😂
අනේ හරියටම කියන්නෙ කොහොමද ඔහොම
mage bade tiyana de idala man denawa ..onama kenekta.e unata mta denna uda inna deiyo dannawa eth mta nti unoth ekak wath na ...etana tiyenne klakirimk
මමලංකාවේ අනෙ මට හොදයිද 2025,
හොඳින් inne mona wrushaba lagne අයද oba තුමා mulin කිව්වා aththai හොඳින් ඉන්නවා කියලා කිව්වා koi wrushaba lagne අයද , අනේ munta කොහොමත් ඇති honde mokakkda ,,,
තෙරුවන් සරණයි🙏🙏🙏♥️♥️
ස්තුතිය ඔබතුමාට