හතරවරිගයටම වටින වෘෂභ ලග්න හිමියන්ගේ ගතිගුණ | Y.M.K Yapa Bandara

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 307

  • @ishanipriyanka1685
    @ishanipriyanka1685 Рік тому +40

    හරියටම හරි ඔබතුමා කියන කතාව.
    හැබැයි සියලු දෙනාට කලාට කිසිම හොදක් නෑ.
    ඒත් තාමත් මම හැමෝටම උදව් කරනවා

  • @lalithakumari4132
    @lalithakumari4132 6 місяців тому +3

    ඔබ තුමා කියන දේ හරියට හරි...👍👍👍

  • @sunethrabandara2525
    @sunethrabandara2525 2 місяці тому +3

    මගේ ගතිගුණත් හරියටම හරි ඔබතුමාට දීර්ඝායුෂ

  • @dama9097
    @dama9097 Рік тому +5

    ඔබ තුමා හරියටම හරි මම වෟෂභ ලග්නේ..මට දැන් වයසඅවු 50..ඒත් මම මගේ ඉලක්ක අතැරලා නැ දැන් ඉන්නේ ලංකාවෙන් පිට...ඉලක්ක සම්පූර්ණ කරගන්න..හොඳම තැනට එන්න ලැබුන තවත් සක්තියක් ඔබතුමාගේ දැනුවත් කිරිම ස්තූතියි..

  • @nandkumarliyanagamage5539
    @nandkumarliyanagamage5539 2 роки тому +22

    👍 වෘෂභය ගැණ ඇත්තම කිවිවා
    🌹 එලම කිරි 👍👍👍👍👍👍👍

  • @MadhuMadhu-xy1or
    @MadhuMadhu-xy1or 2 роки тому +15

    තෙරුවන් සරණයි පින්වත් ඔබට..
    සහතික ඇත්ත..මම කියන්නේ '. හදවතින්ම කුඩා අවධියේ සිට..... අපමණ දුක් විඳිමින් මම.... පියතුමා හැර ගියද සිට...... අම්මා එක්ක දහ දුක් විඳලා ජීවිතය දුක් වින්දා... වයස 18 එතෙර මැදපෙරදිග ගෘහ සේවිකා.. රැකියාව තෝරා ගෙන... අද වෙද්දි වයස 33..අවිවාහක මම අද ගෙදර අයට වගකීම් යුතුකම් ඉෂ්ට කරලා ගෙ හදල... මල්ලී නංගී අම්මා ව සතුටින් තියලා... වාහන යක් අරන්....දුන්නෙ මම මල්ලිට. තවම දුර රට මාගෙ අනාගතේ.... වෙනුවෙන්.....❤️✈️💐 මම ලොකු ගමනක් යනවා දිනෙක.. මාගෙ ජීවිතේ උතුම් බුදු සසුන වෙනුවෙන් දිවිය පුජා කරනවා... කෙටි කේන්තිය ආවත් හදවතින්ම අවංක හදවතින්ම..... ජීවත් වෙනවා...අවංක ආදරය ලැබුණේ නැ මට හේතුව දන්නේ නැ.. මට කියලා මා ගෙන ආ දෙයක් නැත. පින් පව් පමණයි අපි මර නෙදි අරගෙන යන්නෙ... ඔබ තුමාට උතුම් දිගාසිරි ප්‍රාර්ථනා කරනවා. ❤️🙏💐✈️🇱🇰🇰🇼💐✈️❤️🙏

    • @shanika6433
      @shanika6433 Рік тому +2

      Oyath man wage Saho.

    • @nazreenfarook1388
      @nazreenfarook1388 Рік тому +5

      ඔයාලා වගේ අයට කවදාවත් වරදින්නේ නැහැ, පරක්කු වෙලා හරි හොඳ දේවල් තමයි වෙන්නේ 🙏🙏🙏

    • @MadhuMadhu-xy1or
      @MadhuMadhu-xy1or Рік тому +2

      @@nazreenfarook1388 ස්තූතියි ඔයට තෙරුවන් සරණයි.

    • @sehansaford172
      @sehansaford172 Рік тому +3

      ඔයාට යහපතක් වේවා. තුරුනුවන් සරණයි 🙏🙏

  • @thilinijayawardana8779
    @thilinijayawardana8779 Рік тому +5

    ඔබතුමා කියන දේ සම්පූර්ණ ඇත්ත. ඔබතුමාට තෙරුවන් සරණයි . 👌

  • @rekhaniariyachandra2447
    @rekhaniariyachandra2447 Рік тому +10

    ඔබ තුමා වෘෂභ ලග්න හිමියන්ගේ චරිත ස්වභාවය කීවා හරියට ම හරි. මමත් වෘෂභ ලග්නයේ කෙනෙක්. මගේ ස්වභාවය ත් ඔය විදිහමයි... හරිම පුදුමයි ! මා ගැනම කීවා වාගෙයි. ඔබ තුමාට නිදුක් නිරෝගී සුව, දීර්ඝායුෂ පතමි. තෙරුවන් සරණයි..! 🙏🙏🙏

  • @renukakodithuwakku616
    @renukakodithuwakku616 7 місяців тому +2

    මම වෘශබ ..කියපු ඔක්කොම හරියටම හරි...රට ගිහින් බඩු නැවට දැම්මෙ නොදන්න මිනිසුන්ටත් එක්ක ... මම කරපු උදව් වල පින හොඳටම ඇති මතු සසරට ....

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali2260 2 роки тому +20

    අනේ ඇත්තමයි ඔබ තුමා කියන දේවල් ඔක්කොම බුදුසරණයි

    • @chandrachandra8128
      @chandrachandra8128 2 роки тому +1

      oba thuma keuwa Hari oba thumata thruwan saranai

    • @jalsjalsylant875
      @jalsjalsylant875 2 роки тому

      ඒ කනම් ඇ ත්ත සර් බුදු සරණයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏❤️❤️❤️

    • @bhagyaakashani1183
      @bhagyaakashani1183 2 роки тому +1

      මම වෘශභ.ඔබතුමා කියපු දෙවල් ඇත්ත බුදු සරණයි ...

    • @chandrachandra8128
      @chandrachandra8128 Рік тому

      Boohoo pen

    • @chandrachandra8128
      @chandrachandra8128 Рік тому +1

      Oba thuma keuwa Hari oba thumata thruwan saranai ❤️🎂🙏

  • @laksirilaksiri5579
    @laksirilaksiri5579 Рік тому +5

    කිව්ව සේරම ඇත්ත.හරියටම මටම කිව්වා වගේ බුදු සරණයි ඔබ තුමාට.

  • @DmsaShantha
    @DmsaShantha 6 місяців тому +1

    ❤මම වැඩිය මේ දේවල් අහන්න බලන්නෙ නෑ ඒත් මේක අහපු එක ගැන ගොඩාක් සතුටුයි ඇත්තටම මේ කියපු සියලු ම දේවල් දැනටම මම කරගෙන යන දේවල් මම ඉන්න තැනක් ලිපිනයක් වත් නොදන්න අය එයාලගෙ කෝටිගනන් වටින දේපල ඒ වගේම ලොකු වටිනා කමක් තියෙන රාජකාරි මට බාර දෙනව ඒ කියන්නෙ දන්නව මම කොහොම හරි කරනව කියල .ඔබතුමා කියන දේවල් හරියටම හරි🙏🙏🙏🙏

  • @saraliyanarathna1010
    @saraliyanarathna1010 2 місяці тому +1

    ඔබතුමාට ස්තුති හරියටම 🙏🙏🙏හරි..❤

  • @LalithaPalihena
    @LalithaPalihena Рік тому +19

    😅ඔබතුමා හරියටම කිව්වා .මම ජිවිත කාලය පුරාම කලේ බර අදින එක තමා .

  • @snjweenisnjweeni2520
    @snjweenisnjweeni2520 Рік тому +9

    ඔබ තුමා කියන දෙ සමිපුර්න ඇන්ත ඔය හැමදෙම මගෙ ලග තියනවා

  • @Snju.2256
    @Snju.2256 18 днів тому

    ඔබ තුමා හරියටම කිවුවා ජීවිතයම බර ඇද්දා

  • @lakshikakumarasingha5696
    @lakshikakumarasingha5696 6 місяців тому +1

    හරියටම හරි මගේ මහත්තයාට මේ ලක්ෂණ තියනවා.

  • @anuanoma2297
    @anuanoma2297 Рік тому +3

    ඔබ තුමා කියපු ඔක්කොම ඇත්ත..බුදු සරනයි 🙏

  • @CHATHURIKA-l1w
    @CHATHURIKA-l1w Місяць тому

    ඔබ තුමා හරියටම කිව්වා.මගෙත් ලොකු බලපොරොත්තු තිඋබුනා.

  • @maiamaia6471
    @maiamaia6471 2 роки тому +6

    ඔබ තුමා කියන දේ හරියට හරි සතුටුයි ඔබ බොහොම පින් තෙරුවන් සරණයි 🙏 🙏

  • @lakmalibandara4213
    @lakmalibandara4213 Рік тому +7

    ඔබතුමා කියන දේවල් හරියටම හරි බුදුසරණයි 🙏🙏

  • @dinoshirandima6063
    @dinoshirandima6063 2 місяці тому +1

    Xhariyatama Hari obathumage kathawa sathyakmai... Mamath වෘශභ.... Aththatama MN pawle bara man Danna kaale indala adinawa...

  • @ranjithrangama4502
    @ranjithrangama4502 4 місяці тому +1

    Very good explanation
    Absolutely correct
    Thanks
    Regard

  • @Maleesha03
    @Maleesha03 6 місяців тому +1

    💯💖💐ඇත්තම කියල තියෙන්නෙ. ඔබතුමාට තෙරුවන් සරණයි............

  • @gayanijayawardena9584
    @gayanijayawardena9584 Рік тому +3

    ඔබ තුමා හරියටම හරි තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @shanthipathirana2005
    @shanthipathirana2005 Рік тому +2

    Oba තුමා kiypu දේවල් ඇත්ත .mage පුතා,සැමියා me dennama එකම lagnaye.

  • @NilanthiChandima-y3t
    @NilanthiChandima-y3t 10 місяців тому +1

    මමත් ඔය ලග්නෙ තමා ඔබ තුමා කිව්ව කතාව සහතික ඇත්ත.

  • @WimalaKumarihami-p1m
    @WimalaKumarihami-p1m Рік тому

    හරියටම හරි බලාගෙන හිටියා වගේ ඔබ තුමාට පිං😊

  • @shandramajdjmeian3282
    @shandramajdjmeian3282 Рік тому +2

    ආමේ‍න් සහතික ඇත්ත කිවිවෙ ඔබට බොහොම ස්තුතියි ඇත්ත කිවිවට දෙවියන් වහන්සේ ස්තුති වේ‍වා

    • @wijesenaperera9790
      @wijesenaperera9790 Рік тому

      .

    • @shandramajdjmeian3282
      @shandramajdjmeian3282 Рік тому

      ආමේ‍න් ලග්න ගනන්ගන්නෙ නැ අතේ මහන්සියෙන් ජිවත් වෙන්න කැමතියි මගේ තාත්තත් අපිව බලා ගන්න වරායෙ හරියට දුක් වින්දා ඒ වගේම මමත් දුක් විදලා තාත්තා ඇක්සිඩන් උන නිසා මම බලා ගත්තා මල්ලි කමිමැලියා දෙවියන් මට ශක්තිය දුන්නා ✝️✝️

  • @niranji4755
    @niranji4755 6 місяців тому +1

    ඒක ඇත්ත කවදාවත් මගේ ගැන නොහිතා අනිත් අය ගැන හිතන්නේ මට අන්තිමට කවුරුත් මාව තෙරුම් ගන්නෙනෑ...මගෙන් යුතුකම් බලාපොරොත්තු වෙනවා මිසක් මට මොකුත්ම නෑ...ඒත් මම සතුටින් මගේ යුතුකම් ඉටු කරනවා....

  • @suveneethaseuwandi2031
    @suveneethaseuwandi2031 Рік тому +7

    මම ගැන ඇත්තටම හරියටම කිවිවා..ඔවි මම ජීවිතේ දිනුවා.. පොඩි කාලේ ඉදන්ම තනියම දුක් විදල හැමදෙයක්ම හදා ගත්ත.. ඒවගේම මට නින්දා අපහාස කරල මාව පාගපු කටිටිය අයින් කරා.. මට ලෙංගතු කටිටියට මම පනට වගේ ආදරෙයි.. ඒත් මගේ කසාද ජීවිතේ හරිම අවුල්.. අද තනිවෙලා මම විදවනවා ඒක නිසා.. ඇත්තටම මගේ ලස්සන පවුල් ජීවිතයක් දරුවෙක් කියන හීන ඔක්කොම නැතිවෙලා ගියා.

  • @RChandralatha-rz4fb
    @RChandralatha-rz4fb 2 місяці тому

    ඔබ තුමාට නිදුක් නිරෝගි සුව ලැබේවා

  • @chandiranasinghe6014
    @chandiranasinghe6014 Рік тому +2

    සත්තකින් ම ඔබ තුමා කී ඒ ගති ලක්ෂණ සියයට සීයක් ම හරි . හරියට ම හරි ! අප්‍රමාණ සතුටුයි ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කළා ට .බොහොම ස්තුතියි !

  • @sarathsampathawaduge143
    @sarathsampathawaduge143 Рік тому +5

    සමිපුර්ණ ඇත්ත. ඔබ තුමාට බුදු සරණයි.

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 Рік тому +3

    මාත් වෘෂභ ඔබ හරි බර ඇද්දා තවමත් අදිනවා

  • @kanchanasuwarnapali-tm1ir
    @kanchanasuwarnapali-tm1ir Місяць тому

    ඔබ තුමා හරියටම කිවුවා

  • @badeddvl5141
    @badeddvl5141 Рік тому +7

    හරියටම හරි❤ඉවසිම නම් ටිකක් අඩුයි තරහා පාලනය කරගන්න අමාරැයි😅😅

  • @ruwiniruwini6332
    @ruwiniruwini6332 Рік тому +1

    මහත්තයා ඔබ කියපු දේවල් හරි ඔබට තෙරුවන් සරණයි

  • @ChandrikaKumari-uv4ey
    @ChandrikaKumari-uv4ey 6 місяців тому

    මම ගැන කියපු සියලු දේ ඇත්ත. ඔබතුමාට බොහොම පිං

  • @bavindinadiw1745
    @bavindinadiw1745 Рік тому +11

    සහතික ඇත්ත.දැනට පවුලේ අයට සේරම කරලා දීලා දැන් කාත් කවුරුත් නැතුව ඉන්නවා.

  • @AGSCK
    @AGSCK 6 місяців тому +1

    ම්ම් තාම පොඩියි..හැබැයි මේ මහත්මයා මගේ හිත කියවලා වගේ ඒ ටික හරියටම කිව්වා..මගෙ හීන, කවදහරි මං කරන්න බලාපොරොත්තු වෙන දේවල් හරියටම ඔබතුමා කිව්ව..මගෙ අම්මාවත් ඒ තරම් හොදට දන්නෙ නෑ මගෙ විදිය.ඔබතුමාට ගොඩක් පිං❤

  • @kawshalyapriyangani5695
    @kawshalyapriyangani5695 Рік тому +2

    ඇත්ත ම තමයි ඔබ තුමා කියන්නෙ හරියටම හරි මාත් වsaba මාත් රට ඉදලා අලුත්ම දෙවල් ගෙනත් බෙදුව කෙන්ති යනවා හෑබැයි ඉක්මනිම ඉවරත් වෙනවා

  • @inokajayalath9464
    @inokajayalath9464 Рік тому +2

    ස්තුතියි ඔබට. සියල්ල ඇත්තමයි . බුදු සරණයි

  • @rupparuppa4256
    @rupparuppa4256 Рік тому +2

    Athha තමා ඔබතුමා කියන කතාව mama usaba lagnaya kanak

  • @SayuruDineth-df6vg
    @SayuruDineth-df6vg 6 місяців тому +1

    Hariyatama kiuwa godak pin oba thumata

  • @nirmanijayasooriya
    @nirmanijayasooriya 2 місяці тому

    Aththa obathuma kiyapu dewal matath kenthi yanawa palanaya karaganne mama bana katha ahala mta manasika nidahasa adui eunath kohomahari ena getalu walata wisadum hoyagannawa darmaye hesirunoth wisadum hoya ganna eka lesi oba thuma kiyapu hema deyakma aththa man genama kiwwa wage oba thumata godak pin aththa kiyanawa . Thunuruwan saranai obathumata me sasara gamana keti karagen niwan awaboda kara genimata hekiwewai ! Mama hadawathinma prarthana karanawa

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 Рік тому +2

    සත්තකින්ම ඇත්ත මුලු පවු⁣ල් වලම බර ඇද්දා

  • @nalanimax7505
    @nalanimax7505 Рік тому +1

    Teruvan saranai oba tumata Mata himi lagnaya sambandava Obatuma pavasu Siyaluma de hariyatama hari. S tuti Obatuma Teruvan saranai .

  • @shamalimanikkumari7923
    @shamalimanikkumari7923 Рік тому +2

    අනේ ඇත්තටම ඇත්ත. ඔබතුමාට තෙරුවන් සරණයි

  • @sunethrabandara2525
    @sunethrabandara2525 Рік тому +2

    ඔබතුමා කියන දේ හරියටම හරි

  • @난너를좋아해-y4u
    @난너를좋아해-y4u Рік тому +1

    දීර්ඝ ආයුෂ පතනවා ඔබ තුමාට .

  • @samalirathnayaka5993
    @samalirathnayaka5993 Рік тому +2

    හරියටම .කීවා .thanks

  • @kusumd3794
    @kusumd3794 Рік тому +2

    Obage kiyanade hariyatama harii thanks

  • @arunishanthi
    @arunishanthi 8 місяців тому +1

    ඔව් ඇත්තමයි.මගේ මහත්තයත් එහෙමයි.❤

  • @sithijab7879
    @sithijab7879 Рік тому +1

    ඔබ තුමා හරියටම හරි,ම ම වෘෂභ ලග්නය,,,,,,🙏🙏🙏

  • @janithadasanayake2580
    @janithadasanayake2580 3 роки тому +3

    බොහෝ දුරට හරි.ස්තුතියි
    .

  • @susilapadmini2892
    @susilapadmini2892 Рік тому +3

    මගෙ හස්බන් ගාව මේ හැම ලක්ෂණයක්ම තියෙනවා.අම්මෝ හරියටම හරි කේන්තිය නම් .හැබැයි තාවකාලිකයි

  • @sanjeewanisanjeewani7294
    @sanjeewanisanjeewani7294 Рік тому +2

    Godak hoda attha ahapu palaweni lagna palapala thankyou sir

  • @malimuthu9453
    @malimuthu9453 Рік тому +1

    Okkoma sahathika aththa.
    Oyata godak pin mahaththya

  • @pushpagamage3482
    @pushpagamage3482 Рік тому +7

    ඇත්ත කිව්වා 🙏🙏🙏🙏

  • @lalithakuruppu9552
    @lalithakuruppu9552 Рік тому +2

    Oba thuma kiuwa de aththa.budu saranai.

  • @RashmiNimesha-r4b
    @RashmiNimesha-r4b 9 місяців тому

    Hariyatama hari. Mama wshaba. Gedara ayata mawa therum ganna amaru pradana hethwa Obathuma kiwwa
    Hethu thamay.

  • @sarojikajayamini227
    @sarojikajayamini227 Рік тому +1

    වෘෂභ ලග්නය පිලිබද විග්‍රහ ගොඩක් දුරටම නිවරදියි ඉතින් 2023 වර්ෂ වෘෂභ ලග්නය හිමි අපිට බලපෑම කෙසේද මහත්මයා පැහැදිලි කිරීමක් කරනවා නමි ස්තුතියි
    තෙරැවන්සරණයි !!!

  • @himashatharindi5060
    @himashatharindi5060 Рік тому +1

    ඇත්තටම ගොඩාක් හලි ඔබ තුමා කියපු ලක්ශන 🙏😍

  • @anurasantha-qm6lu
    @anurasantha-qm6lu Рік тому +2

    Obathumata daladasamidu pihitayi hariyatama hari obathuma kiyana wisthare

  • @kamanihewage8409
    @kamanihewage8409 Рік тому +2

    සහතික ඇත්ත මාත් ඔය විදිහම තමා

  • @waddawalagesamanthi5311
    @waddawalagesamanthi5311 Рік тому +1

    Ane atha tamai kiyapu serama budusaranai

  • @nelumpriyadarshani9667
    @nelumpriyadarshani9667 Рік тому

    ඔබ තුමා කියපු සෙරම ඇත්ත

  • @lalithkumaraathukorala3155
    @lalithkumaraathukorala3155 Рік тому +1

    හරියට hari මමත් එහෙමයි

  • @dilhaniweerasingha3702
    @dilhaniweerasingha3702 Рік тому +5

    අනේ සහතික ඇත්ත 🙏🤩

  • @geethashammaniliyanage6561
    @geethashammaniliyanage6561 Рік тому +5

    ඔව් තාමත් බර අදිනවා ස්තුතියි ඔබට හැමකෙනාගෙම බර අදිනවා සතුටින්

  • @dbMadarasinghe-ke9ry
    @dbMadarasinghe-ke9ry 6 місяців тому

    ඔබතුමා හරියට හරි

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Рік тому +2

    ස්තුතියි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා නිර්මාණ්ශ වෙමු.

  • @nilminimarambe6217
    @nilminimarambe6217 2 роки тому +2

    Harima pudumai. Hariyata hari.

  • @gayansadaruwan4751
    @gayansadaruwan4751 Рік тому

    Mama genanam hariyatama kiuva, 100% hari, oba thuma, nam mama gena mcm ai kiuve, theruvan saranai, jayama, veva, obathata,

  • @chamidachami2826
    @chamidachami2826 Рік тому +2

    සුපිරි කතාව සම්පුර්ණ ඇත්ත
    බුදු සරණයි
    🙏🙏🙏👍👍👍🌹🌹🌹💕💕💕

  • @udenikaprasannakumari684
    @udenikaprasannakumari684 Рік тому

    Aththatama oba thuma kiyapu siyaluma gunanga mageelaga thiyenawa oba thumata pin

  • @samanthikaweerakoon-nj3ql
    @samanthikaweerakoon-nj3ql Рік тому

    මේකනම් ඇත්තම ඇත්ත..මන් මේ දේ ගැන හොදටම පැහැදුනා..

  • @KanthiPallikonda
    @KanthiPallikonda 6 місяців тому

    සහතික ඇත්තමයි .වැටෙන්න ,වැටෙන්න නැගිටපු කෙනෙක් මම .

  • @مناالطقعان
    @مناالطقعان Рік тому

    ඔබතුමා කියපුවා හරියටම හරි මතෙරැවන් Saරනයි

  • @sooryasubasinghe1122
    @sooryasubasinghe1122 Рік тому

    Obathuma deviyek..
    Thank you sir...

  • @YehanInduwara-f1p
    @YehanInduwara-f1p 7 місяців тому

    කතාව ඇත්ත මේ සේරම තිබුනත් මාව තෙරුම් ගන්න නෑ කවුත් අන්න එකයි අවුල

  • @indranibamunuge667
    @indranibamunuge667 2 роки тому +1

    Kiyapudewal hari obathumata sthuthi budusaranai

  • @mudithaweerasinghe507
    @mudithaweerasinghe507 2 роки тому +2

    Attama kiwa oba tuma budu saranai

  • @nadee9659
    @nadee9659 Рік тому

    Bohoma stuthi mata palanaya karagannama beri kenthiya ekata man godak uthsaha karanawa asadaranayedi mata katawahan inna be ekanisa godak aya man ekka amanapa wenawa

  • @dmanurakumaradisanayaka4843

    Thank you universe Thank you universe Thank you universe Thank you universe Thank you universe Thank you universe

  • @Sadunchamara-jd4hp
    @Sadunchamara-jd4hp 9 місяців тому

    Mamath ඔය ලග්නේ ඇත්තටම ඔය ලක්ශන එකක් නෑර මගේ තියෙනවා ❤

  • @nadeekakumari9303
    @nadeekakumari9303 Рік тому +1

    100% k aththa kiwa.matama kiwa wage hithenawa.

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 Рік тому +4

    හරියටම හරි කිව්වා....එක වෙලාවකට අපරාදයක් මේ ලග්නෙ න් ඉපදුනේ කියලා හිතන තරමට එපා වෙනවා..

    • @bavindinadiw1745
      @bavindinadiw1745 10 місяців тому

      කියලා වැඩක් නෑ ඒ ටික නම්

  • @AnushaDilhani-s8g
    @AnushaDilhani-s8g 6 місяців тому

    Kiuwa serama aththa matama kiuw wage hariyatama budusaransi obathumata

  • @dinushanidarshani3004
    @dinushanidarshani3004 11 місяців тому

    ඔබ තුමා හරියටම හරි මන් හරි කැමති ඔබ තුමාගේ දේවල් අහන්න. උදව් කරනවා එත් හොඳ අහන්නෙ හරි අඩුවේ බැනුම් වැඩි

  • @Malkanthi-h8i
    @Malkanthi-h8i 2 місяці тому

    Saththakinma aththa kiyapu awa okkoma karana kenak mama mama ushaba oya vage charithayak mama

  • @iveperera6162
    @iveperera6162 Рік тому +2

    හරියටම හරි ..හැමදේම ඇත්ත 👍👍

  • @malimayadunna8763
    @malimayadunna8763 Рік тому +4

    ඇත්තටම කියුව සේරම ඇත්ත ඔබට බුදු සරණයි

  • @sandyavijesuriya2340
    @sandyavijesuriya2340 Рік тому +1

    හරියටම හරි කියපු ටික

  • @Dileka-j1w
    @Dileka-j1w 8 місяців тому

    හරියටම හරි ❤

  • @priyadarshaniwerakoon473
    @priyadarshaniwerakoon473 Рік тому

    හරියටම හරි ඔබතුමා කියන කතාව

  • @thamaradamayanthi5802
    @thamaradamayanthi5802 Рік тому

    Hariyatama hari mahathmaya...
    Karanawa karanawa iwarayak ne..
    Eti hodakuth ne..hithe wedanawa witaramai ituru...hugak pin...hitha hugak.heduna meka ehuwama..

    • @hansinimaheshika4324
      @hansinimaheshika4324 Рік тому

      ඔයා හරි යටම හරි බුදු සරනයි ඔයාට

  • @dulikasanjeewani2691
    @dulikasanjeewani2691 Рік тому

    හරියටම හරි ඔබට බොහොම ස්තූතියි

  • @priyamaliabegunawardanawed4779

    Hariyatama Hari obatuma kiyapu DeWalt.budu saranai obatumata!!!!👍👍👍