කෙල්ලන්ගේ ඩබල් මීනින්ස් | කෙල්ලන්ගේ රහස් භාෂාව

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 241

  • @frontwheel1402
    @frontwheel1402 2 роки тому +63

    මේ ඔක්කොම ඇත්ත ♥️.කෙල්ලෙක් එක්ක කතා කරද්දී මොකක් හ‍රි දෙයක් නිසා කොල්ලා down උනොත් නොන්ඩි නොවී shape වෙන විදිය video එකක් දාන්න.(කෙල්ලෙක්ට කතා කරන්න ගිහින් එකී සත පහකට ගණන් ගත්තේ නෑ වගේ දේවල් )

    • @UdeySri
      @UdeySri  2 роки тому +15

      Ela karannam ❤️

  • @mysterymachine...6587
    @mysterymachine...6587 Рік тому +5

    අයියේ, කොහොමහරි කට්ට කාලා කෙල්ලව සෙට් කරගත්තා කියමුකෝ. එදාම ඉතින් ඕක ගෙදර අයට කියන්න බෑනේ. ගෙවල් වල අයට අහුනොවී ෂේප් එකේ ලව් එක කරගෙන යන හැටි ගැන වීඩියෝ එකක් ඕනේ ❤️🔥💪

  • @WisdomForge19
    @WisdomForge19 2 роки тому +55

    කොල්ලො අපි වගේ කෙලින්ම කිව්වනම් ඉවරයිනේ 😂😂😂
    නියම video එකක් අයියේ Thank you ❤️❤️

  • @amithachandima3318
    @amithachandima3318 Місяць тому

    මචං මම කෙල්ලෙක්ගෙන් කොල්ලෙක් ඉන්නවද කියලා ඇහුවා 2,3පාරක් නැහැ . කිව්වා ඊට මාස කිහිපයකට පස්සේ මම කිව්වා ඒ කෙල්ලගේ පෙනුම ගැන විස්තර කියලා. වයස කියලා. එහෙම කෙල්ලෙක්ට මම කැමතියි. එයා මොන වාගෙඋත්තරයක් දෙයිද කියලා. එ කෙල්ල මට එකිගේ යහළුවටද කැමති එයට නම් කොල්ලො දෙන්නෙක්ම ඉන්නවා. කිව්වා ඊටපස්සේ මම කිව්වා එයා නෙමෙයි. ඔච්චර මොඩද කියලා. ඒකිගේ මුන රතුවුණා. මට දැන් යන්න ඕනේ හෙට හම්බවෙමු කියලා ගියා. ඊට දවස් දෙකකින් අයේ ඇහුවා. එවෙලේ එකී කිව්වා friend zone යන්න ඕනැද කියලා. මම කිව්ව friend zone නම් මම යන්නේ නැහැ. තව කෙල්ලෙක් ඉන්නවා එයාගෙන් මම අහනවා කියලා. මම එවෙලේම ගිහින් අනිත් කෙල්ලගෙන්. ඇහුවා.එකී බැඩලාලු. මම ඒක අර් කෙල්ලට කිව්වා. එකී හිනාවුණා. දැන් එකී කතා කරන්නේ නැහැනේ. මොකද එකී මට කැමැත්තෙන් ද ඉදලා තියෙන්නේ?

  • @i.m_shana
    @i.m_shana 2 роки тому +6

    3:08 ශක බුම් වෙන්නම හිත රිදුන එ ටිකටනම්🙂💔ඊයෙත් එ වගෙ දෙයක් උනා💔🙁

  • @slwwe3927
    @slwwe3927 2 роки тому +3

    අයියේ දවස් 2,3ක් මැසේජ් කරලා එකපාරටම මැසේජ් කරන එක නතරකෙරුවා.දැන් මොකද කරන්න ඕන

  • @Young_723
    @Young_723 2 роки тому +35

    සති දෙහෙකට වීඩියෝ එකක්වත් ඕනෙ මචං ❤️ අද වීඩියෝ එක පට්ට ✌️

  • @matheeshakodithuwakku5971
    @matheeshakodithuwakku5971 2 роки тому

    Mokak ahuwat 3.weni (2:20) ekmanm uttre wennenm etkota mk??🙄🤔

  • @harsham.s4215
    @harsham.s4215 2 роки тому +12

    මරු video එක අයියේ ❤💫.... ඇයි video එවන්න බැරි සතියකට සැරයක්වත් 😁🥲

  • @samitha8805
    @samitha8805 2 роки тому +14

    අවුරුදු 25 විතර වෙනකොට කොල්ලෙක්ට තියෙන්න ඔනි දෙවල් ගැන විඩියො එකක් කරමු❤️

  • @tharindulk1324
    @tharindulk1324 2 роки тому +2

    Hoda haircut ekak kraganko bro, annasi gediyak wage tik😁❤️

  • @avishkarangana1752
    @avishkarangana1752 2 роки тому +2

    අයියෙ කොන්ඩෙ යනවට video එකක් දෙන්නකෝ❤️

  • @rmxtunes
    @rmxtunes 2 роки тому +13

    Relationship කතාවෙන් එහෙම දෙයක්ද කියවෙන්නේ එතකොට..මම අවුරුදු ගණන් බලන් හිටියා...එයා දන්නෙම නැතුව වෙන කොල්ලෙක් එක්ක සෙට් වෙලා...ඇහුවම ඔයා හොද කොල්ලෙක් මට වඩා හොද කෙල්ලෙක් ඔයාට හොයාගන්න පුලුවන් ලු...🥺😒

    • @rushand8003
      @rushand8003 2 роки тому +3

      sorry mehema kiyanawata, ehenm uba katha athi bn

    • @Acc7345-s6k
      @Acc7345-s6k 3 місяці тому

      @@rushand8003 na ekamath kyanna ba

  • @Buddhitech
    @Buddhitech 2 роки тому +3

    සතියකට කලින් මගෙන්ම කැමත්ත අහල..අද මටම ඇරල ගියා😒..aye කොහොමද ඒ කෙල්ලව පස්සෙන් ගෙන්නගන්නෙ අයියේ😇

  • @pasindudilshan6943
    @pasindudilshan6943 2 роки тому +2

    ලොක්කා ඔයා කිව්වා වගේ මන් කැමැත්ත අහපු කෙල්ල මට boy කෙනෙක් ඉන්නවා කිව්වා. සමහර විට බොරුවටද දන්නෙත් නෑ. හැබැයි කෙල්ල ඒ දවස් වල මට මාරම අයි කොන්ටැක් දුන්නා. මුනට මුන meet උනාම පාස් වෙලා ගිහින් පස්සේ හිමිහිට හැරිලාත් බැලුවා එක්ක. හැබැයි කෙල්ලගේ මුලින් කැමැත්තක් තිබ්බ පාටයි නේද🤔❓

    • @rushand8003
      @rushand8003 2 роки тому

      lajja nadda bn ubata eki kollek innawa kiyala kiwwata passeth aye eki gana hithanna 🤣🤣

  • @musicd1883
    @musicd1883 2 роки тому +2

    Awrudu 2k try karala masa 5kt kalin askout kala .. ethakota kelinma reject kala ita passe mama deason pita hitiya mage attitudes thiyagena passen yannathuwa masa 3k withara dan eyama mt interest wela math ekka set wela 2 months wenw♥️ onema kellekwa daganna puluwan sahodarawaruni ek parak askout karanna if she rejects.. just move on and keep ur attitude🥵

    • @Acc7345-s6k
      @Acc7345-s6k 3 місяці тому

      yep but dont foget her move on but if you love her you will never go with another girl and also if she loves you she will come to you most of girls reject i mean good girls they reject thinking bout their future safety

  • @anjanakarunarathna1752
    @anjanakarunarathna1752 2 роки тому +5

    😢මේව youtube එකෙන් බලලා ලවු කරන උන්ටනම් හොද වැඩේ වෙන්නේ😂😂😂

  • @harshalakshan9856
    @harshalakshan9856 2 роки тому +3

    අයියේ මගේ කෙල්ල දුර ඉන්නේ ඒකට වීඩියෝ එකක් කරන්නකෝ 😔💔

  • @jayathissaaral2598
    @jayathissaaral2598 2 роки тому +2

    ayye කෙල්ලෙක්ගේ දෙමව්පියෝ කැමති කරගන්න video ekak danna

  • @asankasolomons3700
    @asankasolomons3700 2 роки тому +7

    Great job brother !!!!!!!!!!!
    Thank you !!!!!!!!!!!!
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @akalankaakalanka9689
    @akalankaakalanka9689 2 роки тому +1

    අයියා australia වලද ඉන්නේ

  • @sayuprincess3818
    @sayuprincess3818 2 роки тому +3

    කොල්ලෝ ගැනත් වීඩියෝ එකක් ඕනේ

  • @mrmathiya
    @mrmathiya 2 роки тому +8

    100% ඇත්ත කතාවක් බ්‍රෝ නියම Video එකක් ❤️❤️

  • @gamingbanda6658
    @gamingbanda6658 2 роки тому +1

    අයියේ මාත් කෙල්ලෙක්ගෙන් ඇහුවා එයා බැ කිව්ව ඒත් අනිත් අයගෙන් මන් ගෙන අහනව ඇයි බ්න්න් ඒ ඒයා කියනව මට එයා එක්ක කතා කරන්න කියල ඒත් අමන් කතා කලේ නෑ බ්න්න්

  • @hansanahimeth5679
    @hansanahimeth5679 2 роки тому +5

    අයියේ කෙල්ලෙක්ගේ දෙමව්පියෝ කැමති කරගන්න , video එකක් ඕනේ

  • @harshanithilangi3618
    @harshanithilangi3618 2 роки тому +1

    Machan uba kiyapu kathawa 100%k sahathika aththa mama ekita pana arala adare kara eki kiyapu kathawal wishwasa kara e kiyapu dewal wishwasa karala kaalayak baln hitiya eth eki eda e kiyapu dewal hariyata mata therum ganna bari una handa godak prashna una ekith giya mn hugak widewwa💔 athdakimen kiynne!

  • @sumaghoste.x3013
    @sumaghoste.x3013 2 роки тому

    Ayye patta video eka mn took karana kella mn diha hodata balanawai katha karanawai wihilu walata hina wenawai okkoma karanawa kamaththa ahuwama balune e ai e kellawa set kara ganne kohomada ayye

  • @mrsilent579
    @mrsilent579 2 роки тому +1

    thanakata gihin nondi nowi hoda bodylanguage ekak thiyan inna widiya gana video ekak karannako ayye🙂

  • @wakashdedunuweerasinghe2440
    @wakashdedunuweerasinghe2440 2 роки тому +2

    බයනැතුව බලන්න මන් කේල්ලො 3 ක් සේට් කරගත්තා උබනම් සුපිරි කොල්ලේක් අයියා .

  • @darshanauditha4731
    @darshanauditha4731 2 роки тому +2

    නියමයි video එක 👌👌🙂

  • @tharushadesilva9693
    @tharushadesilva9693 2 роки тому +1

    Psychology igena gaththoth Hari ne...

  • @samithgamage1237
    @samithgamage1237 Рік тому +1

    මේ වීඩියෝ එක මට හම්බ උනේ ගොඩක් පරක්කු වෙලා අපරාදෙ ......👍✌️

  • @Thecartoonisland01
    @Thecartoonisland01 2 роки тому +4

    එක්කො අම්මා හොයලා දෙයිනෙ 🥲💔 එදකන් ඉන්නවා

  • @Lahiru_Lakshan_
    @Lahiru_Lakshan_ 2 роки тому +4

    අයියා කිව්වා වගේම මං කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහලා ඒකි කිව්වා හොඳයි එහෙත් කියලා 😂😂 ඊටපස්සේ මං අතැරලා දැම්මා හැබැයි මාස දෙකකින් වගේ මගෙන්ම ඇහුවා මං ඊටපස්සේ හොඳයි එහෙත් කිව්වා 😌

    • @UdeySri
      @UdeySri  2 роки тому

      😁💪❤️

  • @Amazonworld2050
    @Amazonworld2050 2 роки тому +6

    " බලෙන් අහන්න බෑනේ කියන " එකෙන් මොකක්ද අදහස් කරන්නේ....😃

  • @tharindudilshan8340
    @tharindudilshan8340 2 роки тому +10

    Single අපිට ඔය කිසිම අව්ලක් නෑ..🙂 හැබැයි තිබුනා කාලෙකට කලින්..💔

  • @dilshananjana8531
    @dilshananjana8531 2 роки тому +2

    අවුරුදු 2kin thmi oyge vedio ekk දැක්කේ අද. Ayyge කලින් vedio ටික බලලා thmi gf ව සෙට් කර ගත්තෙ 😍🙏

  • @pasan183
    @pasan183 2 роки тому +1

    Thank you ayye 😍😍

  • @chathurmusic
    @chathurmusic 2 роки тому +6

    මට කා ගැනවත් ආදරයක් ඇතිවෙලා නෑ තාම කියන දෙයින් කියවෙන්නේ මොකක්ද Brother?

    • @UdeySri
      @UdeySri  2 роки тому +8

      උබ ගැන ආදරයක් ඇතිවෙලා නෑ , ඇති වෙන්නෙ නෑ , ගනන් ගන්නෙ නැතුව ඔයාගේ ටාර්ගට් වලට යන්න , කෙල්ල පස්සෙන් එයි

  • @kameshgeethanjana8585
    @kameshgeethanjana8585 2 роки тому +1

    Aka aka type aka kello gana video aka karanako, ahinsaka vidihata inna kello vasa vidihata inna kello gana ahama ayala mona vageda?

    • @UdeySri
      @UdeySri  2 роки тому

      👍❤️

    • @BEC-dl4rn
      @BEC-dl4rn 2 роки тому

      Ado ub gampaha ne mn ubwa dannwa

  • @Hotcoffee11111
    @Hotcoffee11111 2 роки тому +7

    ප්‍රෙහෙලිකා ටොක් කරනේ රෙද්දට ඇ 😅😅😅

  • @geethanjana6151
    @geethanjana6151 2 роки тому +4

    සුපිරි අයියේ දැන් නම් video දානවා නේ සුපිරි 😈😎

  • @dinukalakshan6431
    @dinukalakshan6431 2 роки тому +2

    කොල්ලෙක් ඉදලත් කෙල්ලෙක් කොල්ලෙක් නෑ ඒත් මට දැම්ම කොල්ලො ඔනි නෑ කියන්නෙ මොක්ද බ්න් යාලුවෙන්න අහන කොල්ලොන්ට 😂😂😂

  • @ytubechannel
    @ytubechannel 2 роки тому +3

    කෝ බ්‍රෝ එකක්වත් නැද්ද පොසිටිව් එකක් . කෙල්ලෙක් කැමතින්ද වගේ දැනෙන එකක්

  • @hansasandeepa1828
    @hansasandeepa1828 2 роки тому +1

    Nice one ❤️❤️❤️

  • @pavanidileka3849
    @pavanidileka3849 Рік тому

    ඇත්ත කතාව

  • @slwwe3927
    @slwwe3927 2 роки тому +4

    Get well soon brother 🤜👊🤛❤️

  • @dilshanrandika25
    @dilshanrandika25 Рік тому +1

    Thawa videos one❤️

  • @dskdsk9388
    @dskdsk9388 Рік тому

    2:22 mn meka yaluwenna ahana hama boy kenektma kiynw 🥲

  • @dhanannjayadharmappriya4920
    @dhanannjayadharmappriya4920 2 роки тому +4

    ආදරෙයි උදය අයියා ..ඔයා කිව්ව ඔක්කොටම වගේ අහු වෙලා තියෙනෝ..😁😁..දැන් නම් තනිකඩයි මගෙ ටාගට් එක පස්සෙ යන්නෙ මම දැන් ❤️❤️

  • @ChathuNethzMusic
    @ChathuNethzMusic 2 роки тому +1

    ගෑනියෙක් තේරුම් ගන්න මොන්න සීන් එක. ආ මේ කෙල්ලෙක් කැමතී නම් අපිට ඒ ගැන උන්ගේ ඩබල් මීනිං මොනාද?🖤

  • @pramukasithum2123
    @pramukasithum2123 2 роки тому +20

    ඔයා ගොඩක් හොද boy කෙනෙක් ඒත් මම හින්ද ඔයා දුක් විදිනවාට කැමති නෑ🤣🤣

  • @メHL
    @メHL Рік тому +2

    ඔව්ව ඔක්කොම ඇත්ත අයිය🥲
    වෙලා තියෙනව අම්මෝ😂

  • @mudithabandara8575
    @mudithabandara8575 2 роки тому +2

    නියමයි 👍

  • @pankajadanura6508
    @pankajadanura6508 2 роки тому +24

    ඔයාගෙ ඔක්කොම video බලල තියෙන්නෙ අයියෙ ❤

    • @UdeySri
      @UdeySri  2 роки тому +3

      ❤️

    • @MN-se2jj
      @MN-se2jj 2 роки тому

      කවුද හුත්තො ඇහුවේ උඹේන්😂😂

    • @techplusschool5023
      @techplusschool5023 2 роки тому +1

      කෑල්ලක් සෙට් උනාද බන් ඉතිං ?

    • @pankajadanura6508
      @pankajadanura6508 2 роки тому +2

      @@techplusschool5023 එකට 10ක් සෙට් උනා 😼

  • @ishanudayanga339
    @ishanudayanga339 2 роки тому +3

    මට තමා කෙල්ලෙක් නැ හෙතුව මොකක්ද කියන්න පුලුවන් ද??? 🤔🥱🥴

  • @Dima-vh8bt
    @Dima-vh8bt 2 роки тому

    Thanks 👍❤️mcn

  • @urbanstrings1
    @urbanstrings1 2 роки тому +3

    Msg karaddi eka vidiyak hambela katha karhana thava vidyak therym ganna ba 😥

  • @raviduthemiya6643
    @raviduthemiya6643 2 роки тому +2

    Bro Accessories video ekak oni....😋😌

  • @chaniduvidusara5365
    @chaniduvidusara5365 2 роки тому +1

    aiye mn hoya hoya idapu video ek mena😎😍

  • @GaneshfireworksSriLanka456
    @GaneshfireworksSriLanka456 2 роки тому +3

    ලංකාවෙ කෙල්ලොන්ගේ ඔය ගොන් සෙවල ගති නිසා පිටරට කෙල්ලෙක් දාගන්න එක ඊට වඩා හොදයි

  • @ravindusankalpa7728
    @ravindusankalpa7728 2 роки тому

    Insta eka nadda bn

  • @dopemine6730
    @dopemine6730 2 роки тому

    WhatsApp Message ekak dala eka delete karala, e madiwata block karala🤦🤣. Hethuwak danneth na bn

  • @viduravidu7646
    @viduravidu7646 2 роки тому

    යාලුවො විදිහට ඉන්න කෙල්ලෝ එහෙම තියාගන්නේ කොහොමද friend zone එකේම

    • @nethmi4226
      @nethmi4226 2 роки тому

      boru vadak 😁😁😁

    • @viduravidu7646
      @viduravidu7646 2 роки тому

      @@nethmi4226 තේරුන් නෑ

  • @mohomadaadil3773
    @mohomadaadil3773 2 роки тому +1

    ඇදුම් ගැන අලුත් එකක් ඔනෙ

  • @PANAPOLA_GAMAGE
    @PANAPOLA_GAMAGE 2 роки тому +1

    Owa kalin danan hitiya nm 🥲

  • @Umanga.
    @Umanga. 2 роки тому +2

    Brother ලොකු ප්‍රශ්නයක් 😓

  • @nikka2776
    @nikka2776 2 роки тому +5

    ඇත්ත ඔයි 😌💔

  • @JayalalKapuwaththe
    @JayalalKapuwaththe Рік тому

    Niyametama kiwa❤

  • @swagisuru8419
    @swagisuru8419 Рік тому

    Machan aththatama boyfriend kenek innwnm

  • @cook_and_juice
    @cook_and_juice 2 роки тому +12

    අයියෙ කෙල්ල කැමැත්තෙන් ඉදලා ගෙදරට අහු වෙලා සම්බන්දෙ නවත්තලනම් තියෙන්නෙ ආයෙ දාගන්න ක්‍රමයක් නැද්ද ඕකිව ❤️😂

  • @chamalharshana3864
    @chamalharshana3864 2 роки тому +1

    Sira kathawa

  • @sllionheart3855
    @sllionheart3855 2 роки тому

    අර කිව්ව Self defense ගැන ඉගන ගන්න අපේ Channel එකට ඇවිත් බලන්න😎.. Good luck brother Good job💯💪

  • @nimnadisamarathunga2414
    @nimnadisamarathunga2414 2 роки тому +2

    අනෙ අයියෙ ඔයාව කන්ටැක්ට් කරගන්න විදිහක් නැද්ද

  • @masterthemiya8845
    @masterthemiya8845 2 роки тому +1

    Good videos ❤️

  • @pramodasasanka5691
    @pramodasasanka5691 2 роки тому +2

    ගෑල්ලමයට කොල්ලෙක් ඉදලත් අහද්දි නෑ කියන්නෙ ඇයි , නිතරම කෝල් එක්ක නම් ඉන්නවා 🙄

  • @Ashendilantha
    @Ashendilantha 2 роки тому +4

    Adarei kollo 💕💕💕💞 ..

  • @treesadgobzz
    @treesadgobzz 2 роки тому +2

    කනට ගැහුවා වගෙ hby 🥺

  • @canuxbro5083
    @canuxbro5083 2 роки тому +4

    Jayn jayama wewa aiye ❤️👑🤴🇱🇰❤️

  • @Timeblow
    @Timeblow 2 роки тому +1

    a kiyanne mn bombe athe thiyan inne ayye. Elaaa , ❤️

  • @EmpowerHourYou
    @EmpowerHourYou 2 роки тому +12

    ගෑනු ගැන කොහොමද ඔච්චර හොදට දන්නෙ🙂

    • @UdeySri
      @UdeySri  2 роки тому +1

      😉

    • @メHL
      @メHL Рік тому

      අඩෝ කියාම්කො😂

  • @DilzUnplugged
    @DilzUnplugged 2 роки тому +6

    යාලුවෝ වගේ ඉමු 💔🤕

  • @lovebulb9621
    @lovebulb9621 2 роки тому +1

    වීඩියෝ එකක් දාලා කියලා දැක්කහම දෙයියො බැකුවා වගේ❤️

  • @tharindumadhusanka2026
    @tharindumadhusanka2026 2 роки тому +7

    😂 amo amo udayasri

  • @motivation4everrr
    @motivation4everrr 2 роки тому +1

    ගැම්මක් අයියේ🌝❤️

  • @Danie5828
    @Danie5828 2 роки тому +1

    Ohoma video digtma one bosa🧡

  • @pasandulmedogoda5662
    @pasandulmedogoda5662 2 роки тому +1

    Fashion gana video ekek ona

  • @janithgayashan8249
    @janithgayashan8249 2 роки тому +2

    එයා ගියා වටෙ.....🙂💯😂💔

  • @Shenuwah
    @Shenuwah 10 місяців тому

    Ow

  • @sithija_theekshana
    @sithija_theekshana 2 роки тому +1

    Friend zone eken galawena tips success 😌💯

    • @guycha0s380
      @guycha0s380 2 роки тому

      Thawa chora wenne nathuwa wena kenekwa try karapan sago, friend zone una ekakata try karala wadak na

  • @bimsarashehan3686
    @bimsarashehan3686 Рік тому +1

    🤣🤣🤣 මුකියන විදියට කෙල්ලෙක් සෙට් කරගන්ම වෙන්නැනෙ

  • @dilshan3435
    @dilshan3435 2 роки тому +1

    Oya ge nambar eka onee

  • @clentertainmentproduction7503
    @clentertainmentproduction7503 2 роки тому +5

    හපෝ ඔය ඔක්කොටම අත්දැකීම් තියෙනවා 😂

  • @jagathbhashitha2nd
    @jagathbhashitha2nd 2 роки тому +1

    Brother ❤️

  • @praneethabeysekara4662
    @praneethabeysekara4662 2 роки тому +1

    තද තද 👍🔥

  • @anujapulathisi567
    @anujapulathisi567 2 роки тому +1

    Broooo it's good to see you

  • @Bimalka_Kavindu
    @Bimalka_Kavindu 2 роки тому +3

    😂❤Sira hode👌

  • @janiyathinking2
    @janiyathinking2 2 роки тому +4

    Hmm and mmm meaning ප්ලීස් brother 😂😂

  • @deshanshirosannanayakkara7626
    @deshanshirosannanayakkara7626 2 роки тому +4

    සුපිරි ❤

  • @Zenovix
    @Zenovix 2 роки тому +2

    Aaaa gammk 😎❤️❤️

    • @UdeySri
      @UdeySri  2 роки тому

      ❤️❤️❤️