Smokio has been Rehabilitated

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 517

  • @shashikuwait6368
    @shashikuwait6368 6 років тому +68

    වැරදි කරන හැම කොල්ලෙක්ම හරි මගට එනවා නම් කෙවින් වාගේ නියමයි.... අලුත් ජීවිතයට සුභ පැතුම් ... ආදරේයි හැමදාමත් කෙවින් ...❤️

  • @sasidu3206
    @sasidu3206 4 роки тому +27

    වැරදි කිරීම මනුස්ස ගතියක් සමාව දිම දේව ගතියක් ඔබට ජය කෙවින් 👍

  • @prosl4134
    @prosl4134 6 років тому +230

    දැන් තමා බං උබ ඇත්තට ම ජනප්‍රිය ....❤️❤️❤️❤️❤️❤️😙

    • @senonathali9672
      @senonathali9672 5 років тому +1

      Oh sirawatama math den thmai meyata kamathi...danneth Meka dakkata passe

  • @pathummanjusri505
    @pathummanjusri505 3 роки тому +46

    බලපන් කොල්ලෝ උබට එදා එහෙම කතා කරපු කෙනා අද මහන දම් පුරලා... උබ රටේ නමක් දිනාගෙන ඉන්නවා, ඒ මනුස්සය පාර්ථනා කරපු දේ අද සපල වෙලා ❤❤❤

  • @tharkadharmarathna8971
    @tharkadharmarathna8971 6 років тому +198

    එ මේ කතා කරන්නේ smokioද කියලා හිතනො බන් ❤️😭 ඇහෙට කදුලක් ආවා ඇත්තටම Respect කරනො එකෙන්ම ආදරෙයී කෙවින් ගොඩක් හදවතින්ම ගරු කරනො 😘😍❤️❤️

    • @studionr5540
      @studionr5540 6 років тому +4

      Tharka dharmarathna ඔයාගෙත් ප්‍රොෆ්‍යිල් පික් එකත් මාරු කරල.. ඔයත් මත්ද්‍රව්‍ය වල ඉනවනම් ඇලිල .. අයින් වෙමුද ස්මෝකි වගෙ සදහටම ?

    • @tharkadharmarathna8971
      @tharkadharmarathna8971 6 років тому +3

      NR productions Lanka මන් එහෙම නෑ බන් මන් එ පික් එකට ආසයී එච්චරයී පිටින් මිනිස්සූ මනින්න එපා බ්‍රෝ ❤️❤️💪💪

  • @poojagurl5480
    @poojagurl5480 6 років тому +13

    #respect...@smokiyo aiye දැන් මුඩුක්කුවෙන් එලියට එයි හින okkoma. good luck.
    බුදු සරණයි.

  • @aishcharyapathirana3995
    @aishcharyapathirana3995 6 років тому +19

    "ස්මෝකියෝ.."
    තමන්ගෙ වැරද්ද තේරුම් අරන් ඒවා හරි ගස්සගෙන ආයෙ මුල ඉදලා ජීවිතය පටං ගන්න හිතපු එක ම වටින දෙයක් අයියා.ඔයා මේ සමාජෙට දුන්නෙ ලොකු ආදර්ශයක්.මග නොදැන නොමග යන යන්න හදන අපේ තරුණ පරපුරට අයියෙ ඔයා හොද ආදර්ශයක්.මේ දෙයින් ඔයාගෙ තිබුණු ජනප්‍රියතාව ටිකක්වත් අඩු වෙන්නෙ නෑ අයියෙ වැඩි වෙනවා මිසක්.
    wish your all the best අයියා.music එකත් අතාරින්න එපා.👌❤️

  • @achinisaubagiya1686
    @achinisaubagiya1686 3 роки тому +43

    දැන් මේ වැඩසටහන බලන්කොට හැම දේම වෙනස් වේලා...🙄 නිවේදකයා , ස්මොකියො...🥺
    ස්මොකියො king වෙලා නිවේදකයා හික්ෂුවක් වෙලා.පුදුමයි
    2021/11/20

  • @chameeras8322
    @chameeras8322 6 років тому +76

    චාටර් නැති, එළම, ඕනෑ කෙනෙකුට අහන්න පුළුවන්, රැප් කරපු සුපිරිම කොල්ලෙක් smokio කියන්නේ. සුබ පැතුම් කොල්ලො උඹේ අලුත් ලයිෆ් එකට. සමාජයට හොඳ රැප් ටිකක් අරන් ආපහු වරෙන්.

  • @sangeethahmadhushanicrooz2068
    @sangeethahmadhushanicrooz2068 6 років тому +151

    ස්මෝකියෝට කැමති නැහ් ඒත් කෙවින්ට ආදරෙයි දැන් ❤️✋

  • @lakmalgayantha4994
    @lakmalgayantha4994 6 років тому +25

    මුඩුක්කුවෙන් එලියට ආපු උබට ජය..ආසම රැපා. සන්ගීතෙන් තවත් ඉදිරියටම පලයන් සහෝ. උබට ජය

  • @avineon4038
    @avineon4038 6 років тому +41

    Smokio උබ සුපිරි ම චරිතයක් .....ආදරෙයි හැමදාම 💕💪අනිවාරයෙන් රැප් ඔනී

  • @prabuddhirs1412
    @prabuddhirs1412 6 років тому +90

    ඉස්සරට වඩා දැන්නෙ ලස්සන!!🌹🌹

  • @dinushanayoda7513
    @dinushanayoda7513 6 років тому +25

    මුඩුක්කුවෙන් එලියට අා ඔබට බුදු සරණයි😢😢😢😢

  • @sashinifernando2451
    @sashinifernando2451 6 років тому +15

    ඔයා හොද තීරනයක් අරගෙන තියෙන්නේ අයියේ ... ඔයා ආයෙත් පරන කෙනා වෙන්න එපා ... 😔අපිට smokio එපා .. දැන් ආදරේ කෙවින්ට .... 😘😘😘😘😘

  • @Claudia_Jayakody
    @Claudia_Jayakody 6 років тому +83

    “උඩටම ගියත් වැටුනත් යට අඩියට
    වෙනස් වෙන්නෑ අච්චුව බලාගනින් හරියට...”🤚🏻ඔයා ඒ අච්චුව කුඩු පට්ටම් කරා කෙවින්...✌🏻මේ ලෝකෙ වෙනස් කරන්න බැරි දෙයක් නෑ වෙනස් වීම ඇරෙන්න...ඔයා ඒක කරලම පෙන්නුවා...☝🏻
    "පසුතැවිල්ලක් නෑ වින්ද හින්දා ජීවිතේ
    තියේවි මගෙ නමත් උඩින් හෙළ රැප් පොතේ
    ලියේවි එල කොල්ලෙක් රන් අකුරෙන් සොහොන් කොතේ..."
    👊🏻අනිවාරෙන්ම ඔයාගෙ නමත් මේ යුගයේ තරුණ හිත් වල රන් අකුරෙන් ලියවේවි...ජීවිතෙ දිනන්න උඩුගම් බලා යන ඔබට ජය...!!දිනෙන් දින ආගාදයටම යන තරුණයින්ට ඔයාගේ ජීවිතේ ආදර්ශයක් කරපු පිනම ඔයාගෙ අනාගතයට ආශිර්වාදයක් වෙන්න කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...🙇🏻‍♀️❤️

    • @studionr5540
      @studionr5540 6 років тому +3

      Cloudia Jayakody ඇතෙන්ම මගේ ඇගෙ හිරිගඩු පිපුන කමෙන්ට් එකක් .. ඇත්තෙන්ම ඇත්ත
      අයාලේ යන ජීවිත වලට හොද පාඩමක්

    • @hirushamadhusanka2733
      @hirushamadhusanka2733 5 років тому +1

      Ekenma

    • @ෂකීදිනූක්
      @ෂකීදිනූක් 4 роки тому

      අනිවා

    • @bilalansar4074
      @bilalansar4074 4 роки тому

      Bilgl

  • @kasunisenarath3546
    @kasunisenarath3546 6 років тому +40

    එයාගෙ හිනාව හරිම අහිංසකයි...

    • @studionr5540
      @studionr5540 6 років тому

      Kasuni Senarath හිනාව අහින්සක්‍යී ... හෙල්ලුවැකි මුලු ලෝකෙම ඒ හිනාවෙන්ම

    • @miuninc4495
      @miuninc4495 6 років тому +1

      Kasuni man oyata adarei petiyo.

  • @vijithalakmal7524
    @vijithalakmal7524 6 років тому +198

    rap king ..........smokiyo කියන නම අතහැරලා වෙන නමකින් අයත් අලුත් ජීවිතයකින් හම්බවෙමු බුදු සරණයි

    • @shenaliapsara4874
      @shenaliapsara4874 6 років тому +1

      Smokio...rap life ekata ayet enakm api baln innwa ahasin bimata awith supirima rapak ayeth denna aiya

    • @dilkishashinikajayathilaka4524
      @dilkishashinikajayathilaka4524 6 років тому

      aniwa

    • @aashromiyo3131
      @aashromiyo3131 6 років тому +2

      අලුතින් ජිවිතේ හදාගෙන එන්න මල්ලියෝ ...උබ මගේ හොද යාලුවෙක්

    • @barcablood749
      @barcablood749 6 років тому +2

      ඕන නෑ මචං. වැදගත් වෙන්නෙ හිත පුනරුත්ථාපනය වුනාද කියන එක විතරයි..

    • @vijithalakmal7524
      @vijithalakmal7524 6 років тому +1

      @@barcablood749 aniwa bokka

  • @ChathurangaBuddhikaKumara
    @ChathurangaBuddhikaKumara 6 років тому +79

    මම ආසාම කරන රැපා නෙමෙයි වුණාට මේ පොරගේ රැප් පට්ට...
    මෙයා දාපු ඔක්කෝටම වගේ මම ආසයි...
    මම දන්නේ නෑ මේ පොර මේක දකියිද නැද්ද කියලාවත්...
    ඒත් පුනරුත්ථාපනය වෙලා ආයෙත් රැප් වලට ඇවිත් ඒ ගැන රැප් එකක් කරොත් ඒක සමාජයට පට්ට හොඳක් වෙයි...
    (මේක වෙන තැනකත් දාපු එකක්...)

    • @maxnighttv7103
      @maxnighttv7103 6 років тому +1

      Chathuranga Buddhika අනිවා

    • @malkinishani2344
      @malkinishani2344 6 років тому

      Hamma ආයෙ එන්න ඕනෙ කෙනෙක් තමා මේ .එන්න ඕනෙ ඒත් මත් ද්‍රව්‍ය නැතුව එන්න

  • @bashithayomal341
    @bashithayomal341 6 років тому +14

    කෙවින් අයියෙ "smokio" රැප් සින් එක නවවත්තන්න එපා මද්දව්ව නැතිව ජිවිතය දිනන්න👍✌️👍💗💞💞✌️✌️✌️

  • @Sajith171
    @Sajith171 6 років тому +40

    දන ගහල වදිනව මල්ලි....🙏🙏🙏🙏

  • @mnmroo6106
    @mnmroo6106 6 років тому +148

    බලපන්, ඌ තාමත් යාළුවො set එක වැරදිකරුවන් විදියට සමාජයට හඳුන්වා දෙන්නෑ😢😔

  • @rydermodstudiosl5256
    @rydermodstudiosl5256 Рік тому +3

    2023 දි smokio කියන්නේ trademark එකක්... ගැම්මක් smoka💗⚠️

  • @乂-n8v
    @乂-n8v 3 роки тому +14

    මේ ස්මෝකියෝද කියලා හිතාගන්න බෑ බන්❤ 😭😭🙏🙏❤

  • @nisansalasaparamadu3587
    @nisansalasaparamadu3587 6 років тому +10

    You are the hero of your own story 👈❤💪

  • @dilneth8193
    @dilneth8193 6 років тому +30

    වටිනව ස්මෝකියෝ... ජය.... දැන් වත් මේව බලල් අනිත් රැප් කරන සිගිති හිපාටුවෝ හැදියල්ලා.... මචං ස්මෝකියෝ මුඩුක්කුවෙන් එලියට ටගේ පට්ට රැප් අරන් අලුත් ජීවිතය එක්ක වරෙන්.. සුබ පතනව...❤️

  • @pethumaloka2176
    @pethumaloka2176 4 роки тому +2

    Kevin supiri. , smokio supiriiiiiiiii.uba hoda minihek wenawanam echcharai brooooo good bayyyy👋👋👋👋👋👋👋👋

  • @asankashashi1387
    @asankashashi1387 6 років тому +3

    Respect machooo. රැපකින් දෙන්නේ රටට පණිවිඩයක්..ඔබ නියමයි බං ආඩම්බරයි බං ඔබ ගැන.. වචනෙන් නෙවෙයි ඔබ විතරමයි ක්‍රියාවෙන්ම එක කරපු එකම පොර....... දුකයි රැපට ආදරේ කරන්න ගත්තේ මුඩුක්කුවෙන් එළියට රැප නිසා... එ්ත් සතුටුයි බං ඔබ අද ඉන්න විදිහ දකිනකොට........ ආදරෙයි ආදරෙයි ආදරෙයි වස්තු ඔබට හැමදාම.....

  • @hirunimadushika6515
    @hirunimadushika6515 6 років тому +5

    If you realize the reality ,so proud of you because you changed the life .

  • @wdrdil
    @wdrdil 6 років тому +20

    Iraj wath yawamu 😂😂

  • @kdsrealtors8191
    @kdsrealtors8191 4 роки тому +4

    great bro, keep going with TC honestly to ur self then u never go down ever..,jah bless...!!!

  • @gihansandaruwan7756
    @gihansandaruwan7756 6 років тому +37

    එකටනන් ඇඩුනා ටිකක්❤️❤️

  • @Kavimiusic-c5h
    @Kavimiusic-c5h Місяць тому +1

    දැන් මේවා දකිද්දී නම් කියාගන්න බැරි තරම් දුකක් දැනෙනවා ඇත්තටම ❤‍🩹 😢

  • @EplusLk
    @EplusLk 6 років тому +6

    සංගීත කලා ක්‍රීඩා මත වැජබුනු පාසල් කල සිටි නුඹෙ මිතුරන්, ඉවත දමා අද තාච්චි බට ඉටිපන්දම් සිරින්ජ කිට්ටු කරන්...
    අදිනා විට නුබ සිරුරට ඔය විස හඩනා හදවත් ඈරල බලන්, විදිනා දුක් අම්මා පවුලේ සැම බලන්න බෑ හද පැලෙන තරම්...
    මල්ලියනේ ඇයිද සෙමින් මිය යන්නේ....

  • @chalakajayanga8166
    @chalakajayanga8166 6 років тому +8

    දැන් හැමෝම උබට ගොඩක් ආදරෙයි, උබට ගොඩක් ගරු කරනවා...
    Rap කරන ඓක නවත්වන්න එපා.
    වෙනස් විදියක rapper කෙනෙක් වෙයන්, drugs ගන් නැති, මුළු හදවතින්ම හිනාවෙන්න පුලුවන් කෙනෙක් වෙයන්...
    මුළු ලෝකයම උබට ගොඩක් ආදරේ කරයි...

  • @kawiwickramage..3834
    @kawiwickramage..3834 Рік тому +5

    රැප් වලට ආසාව වැඩි කරපු එද වගේම අදත් ආසම චරිත අතරින් උඩින්ම ඉන්නෙ ඔහු 🤵👑️
    2023. 😌✨️

  • @gnarathanasuguna8089
    @gnarathanasuguna8089 6 років тому +5

    බොහොම හොදයි අයියේ ලස්සන ජීවිතයකට සුභ පතනවා .

  • @lakmalperera5263
    @lakmalperera5263 6 років тому +31

    Yaluwa උඹ ganna ඕන හොදම තීරණය අරන් තියෙන්නේ . උඹේ ගමන පැහැදිලියි yaluwa. ආදරෙයි ban. උඹ තම ban ape rapa.

  • @sanjudsk9884
    @sanjudsk9884 6 років тому

    Ape hamuduruwane obawahanseta jathi jathith pinak me uthum sath karaya... oba wahanseta niduk neerogi suwa lebewaa

  • @صباءاهل
    @صباءاهل 6 років тому

    Mamanam prarthana karanawa tika tika me wenas wena lokayen,kamsapa pirichcha me wishamakara lokeyen athmidenna balanna malli.jiwithe yatharthaya therum aragena oba nihadawa obe gamana pansala asuren pawathwagena yanna.nawatha oba gayanayata emen yalith oba winasa wewi.aluth jiwithayak arabanna.pansala obata niwaradi maga pennawi.adambarai malli godak obawage katha karana kenek munagahimath

  • @乂-n8v
    @乂-n8v 3 роки тому +6

    ඇත්තටම දු😭 ❤🙏

  • @augustinekidofernando8381
    @augustinekidofernando8381 6 років тому +1

    Proud of you brother.... bless you....

  • @nethmisandakumari831
    @nethmisandakumari831 3 роки тому +2

    ආදරෙයි smokio All The Best🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @chanukadilshan5535
    @chanukadilshan5535 6 років тому +57

    Smokiyo උඹ තමා යකෝ රැප් කලාවෙ මන් ආසම එකා,,,උඹ ඔය මත්ද්‍රව්‍ය නැවැත්තුවට කමක් නෑ අපිට රැප් ඕන,,,ආයිමත් පට්ට රැප් එකකින් හම්බවෙමු,,,ආදරෙයි smokaa😘😘💓💓

  • @sallysqarat3874
    @sallysqarat3874 6 років тому +14

    කෙවින් උඹ සුපුරි චරිතයක්,කොල්ලො අපි හැමෝටම උඹ ආදරශයක්,උඹට සුබ අනාගතයක් සහෝදරයා 💚👊

  • @sanjudsk9884
    @sanjudsk9884 6 років тому

    Harima lassanayi malli oya den.pin patayi... weradi wenne waradinne minissunta mage malliye.. ewa hadagena idiri anagathe hodin gewana1y watinne.. budusaranay

  • @marline9445
    @marline9445 6 років тому +17

    Lankawe ponnyo hithan inne rap kiynne joint ekak ghala wachan tikak kiyna eka kiyla, අනික සිඟිති atal dena ewun gangster kiyla හිතාගෙන rap krnne... pahu wela hari wardi හදාගෙන ජීවිතය hari magata gtta smokio respect mchn 🙏😍😍

  • @viduchandima9407
    @viduchandima9407 2 роки тому +1

    💪💪💪ස්මොකියෝ අදරේයි ❤️❤️❤️

  • @nipunimadhushika2151
    @nipunimadhushika2151 3 роки тому +3

    Smokio ❤️❤️❤️❤️❤️ good luck aiyeeeee 😍😍😍😍😍😍😍 rap king rap ahanna gaththe oya nisa aiyeeee adarei godaaak kevin aiyeee ❤️❤️❤️❤️❤️❤️

  • @Miracleshappen2222
    @Miracleshappen2222 3 роки тому +1

    Smokio's smile is so sweet❤

  • @nethinanimsath3841
    @nethinanimsath3841 3 роки тому +5

    සමත් උනා සමාජේ ඉහලින්ම කෙටි කාලේ😎❤

  • @chamindabandara6003
    @chamindabandara6003 6 років тому +4

    දැන් ඔබට ගොඩක් ආදරෙයි සහොදරයො ඔයාට ඔබට බුදු සරනයි දැන් මේ රටෙ තරුණ ජිවිත හදන්න

  • @ishansha7197
    @ishansha7197 6 років тому

    Uba charithayak brother...much respect uba digatama mehema hitiyoth...jesu pihitai

  • @dinithperera4258
    @dinithperera4258 6 років тому +9

    සමත් උනා සමාජේ ඉහලින්ම කෙටි කාලේ.......(Rap king in my life)

  • @karishmanonis8749
    @karishmanonis8749 4 роки тому

    Jesu pihitai aiya.hemadama oya vidihata jiwath wenna.aye a dewal wlata jiwithe vinasa karanna denna epa.matath aiyala dennek innawa.hodin hoda vidihata jiwath wenna.❤️

  • @swethaakash8941
    @swethaakash8941 6 років тому

    Aiyee oya ta budu saranai jesu pihitai oya loku jayak labala thiyenawa eeka gana sathuta wrnna good luck

  • @dilharaLakshan-j1m
    @dilharaLakshan-j1m 3 місяці тому +2

    2024 anyone here

  • @nethmikasahan3797
    @nethmikasahan3797 3 роки тому

    Oba mona widihata hitiyath ආදරෙයි bn 💟💟💟 mudukkuwen eliyata 👍👍✊

  • @anjanajayampathi8392
    @anjanajayampathi8392 6 років тому

    Super Ayya oya haththu thiranaya super good luck kevine 👍👍👍👍👍👍👍

  • @乂-n8v
    @乂-n8v 3 роки тому +7

    ආයෙත් හොද රැප් ටිකක් අරන් එන්න බුදු සරනයි 🙏❤😥

  • @sadalisanara9149
    @sadalisanara9149 2 роки тому +1

    ආදරෙයි ගොඩක් ඔයාට ඉක්මනට අලුත් රුප් ටිකක් අරං අපි බලන් ඉන්නවා.

  • @rankolla5882
    @rankolla5882 6 років тому +134

    උබෙ හින දැන් මුඩුක්කුවෙන් එලියට එයි මචන්....

  • @jayaniranasinha3274
    @jayaniranasinha3274 6 років тому +1

    ජිවිතෙ ආයෙමත් වරද්ද ගන්න එපා ගොඩාක් ආදරෙයි හැමදාමත් කෙවින් බුදුසරණයි

  • @madushanka5159
    @madushanka5159 6 років тому

    Liyawei elakollek ran akuren sohonkothe.....👌👌👌👌👏👏👏

  • @rankolla5882
    @rankolla5882 6 років тому +4

    Baha kawadawat apita rata hadanna api danagamu mulinma api hadenna ... smokio uba eka kala... ජය මචන්....

  • @pradeepachathurangani6679
    @pradeepachathurangani6679 6 років тому

    Harima sathutui.aya jeevithe vidawanne nathuwa vidinna.Lassanama lassana anagathayakta suba pathanawa malli.Budusaranai oyata

  • @dopemusictharusha296
    @dopemusictharusha296 3 роки тому +3

    2021 kohomada ස්මොකියො 🤗

  • @nadeerasandakelum4997
    @nadeerasandakelum4997 6 років тому +9

    Bro අලුත් rap එකක් ඕන.මේ ඉන්න විදිහට ..ඒක patta උබට...කල්ලි එපා..team එපා..තනියම game එකට වරෙන්..මේක තමයි ගැම්ම bro.. ආදරෙයි ...smoki.. patta ..👏👏👏👏👏👏👏👏

  • @jaazmhmd7355
    @jaazmhmd7355 6 років тому

    Ado smoka hithaganda ba bro. Ubata khama hityath lassanai bn. Adarei kollo. Okkoma nawaththala hityata kmk na apita smokage rap oni mchoo. God bless bro.

  • @eranmanojnelliyagoda533
    @eranmanojnelliyagoda533 6 років тому

    raspect for your great attitude brother for showing us the path####

  • @sanjayajayalath1754
    @sanjayajayalath1754 6 років тому

    kawda othanata Mr.Smokio wa yomu kare ? bohoma santhosai Mr. Smokio . Api aluthen patan gamu.

  • @tharukavindya7706
    @tharukavindya7706 6 років тому

    Godak sathutuei aiye oya gena. God bless you

  • @Sujanthenuka4800
    @Sujanthenuka4800 3 місяці тому +1

    2024❤

  • @sadaliprasadi1614
    @sadaliprasadi1614 6 років тому

    oyata kiyanna thiyanne budu saranai kiyala witharai kewin. waradi karanna kiyala samara minissu kiyanawa eth waradi nokarana minissu kohewath na. eth karapu waradi samajaya issaraha, lokema issaraha mehema katha karanna haiya hithak hamotama na. eka oyata thiyanawa... athithe gana duk nowi e athithe jiwitheta pannarayak karaganna... oyata lassana anagathayak labei... man hadawathinma suba pathanawa... theruwan saranai..

  • @dilshanviduranga2606
    @dilshanviduranga2606 6 років тому

    Kevin kyana nama hodai smokiota wadiya mata oyawa ekaparak hari badaganna ona oya nam supiri kollek 😘😘😘😍😍😍👌👌

  • @nadhi.herath8409
    @nadhi.herath8409 6 років тому

    Malle oyata budu saranaii...oyage jivetha hodata ganiyanna suba pathanawa ape hamoma malle...kal gihin hari oya hoda kenek wana aka gana ape satutu wanawa...

  • @slrapvidio
    @slrapvidio Рік тому +1

    Ammo 🤣, api nam dannava sin eka ..😅 maru.

  • @ilovedeveloping4244
    @ilovedeveloping4244 6 років тому

    smokiyo uba ape rate vtharak newe muo lokema inna mathdravya abbahi una ayata loku udaharaanayak.obata budusaranai hamadema sarthaka wewa.

  • @menuwick99
    @menuwick99 6 років тому +5

    Respect!!!

  • @mdhuda8987
    @mdhuda8987 6 років тому

    Oya hoda manussayek wenna. Lankawata lokuma adarshayak oyaa. Oyge jiwithe hada ganna. Ammalata dukak dennepa kawadawath. Sathutin inna. Budusaranaii aiya. Respect bro💖❤

  • @priyankaran7965
    @priyankaran7965 6 років тому

    Niyamai aiye mathdrwya nathara karapu aka

  • @whoami7353
    @whoami7353 6 років тому

    Godak adarei aiye oyawa balana kota hadawaththata denuna ayye oyawa apahu ape atharata rap king smokiyo kiyana naminma ape atharata enna hebe apita one mathdrawya nethi sundara jeewithayak gathakarana smokiyo apita oneee allah dewi pihitai oyata

  • @sadaruwarnakukasuriya3980
    @sadaruwarnakukasuriya3980 6 років тому +5

    With drugs you don't have a smile on your face.5:28 Kevin (smokio)

  • @tamilnewhdmovies2083
    @tamilnewhdmovies2083 2 роки тому

    I love you iyaa Hoya hamathama homa sathotin inna

  • @akalankaniroshana9899
    @akalankaniroshana9899 6 років тому +1

    Supirima smokio ........ RESPECT YOU !!!!

  • @sanjanamarasinghe5983
    @sanjanamarasinghe5983 6 років тому +2

    RESPECT👌💚

  • @rusirunimesh10
    @rusirunimesh10 2 роки тому +1

    Smoka dan inna thana🥺❤️

  • @akilasandeepasl866
    @akilasandeepasl866 6 років тому

    Adrei bokk aiye oya hamotama adarshayam aduna bro sathutui dan inna thana gama all the best

  • @hasinimaduwanthi847
    @hasinimaduwanthi847 6 років тому

    Aiya godak adrei oyta oyage rap okkoma hauwa. Oyage wenasat godak adarei mama. Godak hodin inna budu sarani

  • @Izzuumusic
    @Izzuumusic 10 місяців тому +1

    2024 ❤

  • @Senumishashipaba1122
    @Senumishashipaba1122 4 роки тому +1

    ආදරෙයි ස්මෝකියෝ 🍁🍁❤️❤️❤️❤️

  • @namalirathnayaka7660
    @namalirathnayaka7660 5 років тому +1

    ඔයා ලෝකෙට ලොකු ආදර්ශයක් ... හුගක් ආදරෙයි

  • @thanujamarisha8156
    @thanujamarisha8156 6 років тому +1

    Enjoy new good life smokio
    Brother හොද ජිවිතයක් ගතකරන්න සුබ පතනවා

  • @shehanmalith5050
    @shehanmalith5050 4 роки тому

    Adoooo smokio ubanam patta charithayak bn ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @next7435
    @next7435 2 роки тому

    Niyamai කෙවින් මල්ලි,,,

  • @sachi2884
    @sachi2884 6 років тому

    ඒකටනම් පට්ට....හිතටම වදුනා....

  • @kasunchamara4259
    @kasunchamara4259 6 років тому

    Mudukkuwen eliyata 👍👍👍 elama kollo

  • @krishanthabandara6003
    @krishanthabandara6003 6 років тому +3

    බුදුසරණයි කොල්ලො

  • @lahirupathum6512
    @lahirupathum6512 6 років тому

    Suba anagathayak malliya busdusaranai jayawewa

  • @dewsandad9858
    @dewsandad9858 6 років тому

    superb kevin good luck