YFM Rap Battle | 1st Audition | Episode 01 | YFM | 2020

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 2,4 тис.

  • @himathweerapana8362
    @himathweerapana8362 3 роки тому +172

    මොරටුවේ එකාට ලියවුණු Comments කියවන්න ආපු උන් මේ කොනට😂😂😂

    • @Lahiru_Rasanjana
      @Lahiru_Rasanjana 3 роки тому +2

      ආ....ආ.... ආආආ......😂

    • @RIZ4U-MUSIC
      @RIZ4U-MUSIC 8 місяців тому +1

      Pennana ba mt nm gon kriya ali oluwen inne e unat rap maru

    • @wasananadee6726
      @wasananadee6726 6 місяців тому +1

      මම රත්මලාන

  • @isurulakshan2297
    @isurulakshan2297 Рік тому +199

    සුර ගුරු මැරුනට පස්සෙ ආපු අය ඉන්නවද 😔😔

  • @thidasnadeena9593
    @thidasnadeena9593 4 роки тому +81

    රෑට කන ගමන් හිටියේ තව පොඩ්ඩක් ගියානම් හිරවෙලා මැරෙන්නේ 😂😂😂😂👅🙏💔

  • @yasangakumarathilaka9412
    @yasangakumarathilaka9412 5 років тому +100

    පඩි හම්බවෙල ඊලග දවසෙ පඩිය කෝ කියල අම්ම අහල දෙන්න උත්තර නැති උනාම අපේ අම්ම හැමදාම රැප් කරනව ඔය කාටවත් වඩා හොදට free style රැප්

  • @nickleo831
    @nickleo831 3 роки тому +258

    Esketi බීච් ගෙ වැල් සින්දුවෙන් ප්ස්සෙ ආයෙත් මේක බලන උන් කෝ 😂😂😂

  • @soththiproduction926
    @soththiproduction926 5 років тому +733

    කොමෙන්ට් කියවන්න ආපු ඇයෝ කෝ බලන්න 🤣🤣🤣

    • @antonfdo1880
      @antonfdo1880 4 роки тому +2

      😂

    • @ABCDEF-vt6ek
      @ABCDEF-vt6ek 4 роки тому +1

      Comments thama athal

    • @privet9129
      @privet9129 4 роки тому

      @@ClipHubMovies ඉරාජ් හොදා අනිත් පකය නම් ගූ තලියක් තනිකර 😂

    • @Sltiktok55
      @Sltiktok55 4 роки тому

      මගේ විඩියොත් බලන්න බලල හොදයිනම් සබ්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා 👍🙏

    • @vidulafernando4888
      @vidulafernando4888 4 роки тому

      @@privet9129 anith ekaava dakala vath naa kiyahan ko meeta kalin

  • @thimathkemitha2673
    @thimathkemitha2673 Рік тому +67

    13:17 පළවෙනි රැප කොල්ලා හොඳට කිව්වට පස්සෙ ඉරාජ් පෝම් කරල ගත්තා😂😂
    බලු වැඩ ඉරාජ්
    Like -"ආහ් ආආආහ්හ්හ්හ්හ්"

  • @piumalj7401
    @piumalj7401 5 років тому +973

    මන් තරහා ගිය වෙලාවට මේක බලනවා හිනාවෙලාම ලේ පිරිසිදු වෙනවා 😹

    • @rkfvishwabro1078
      @rkfvishwabro1078 5 років тому +14

      Sira mekanum download kara ganna onee😂😂😂

    • @murudaguru3359
      @murudaguru3359 4 роки тому +7

      Piumal J හිහ් හී 🤣🤣🤣

    • @murudaguru3359
      @murudaguru3359 4 роки тому +6

      Piumal J මාවත් සබ්ස්ක්‍රයිබ් කරලා සපෝට් එකක් දෙන්න

    • @piumalj7401
      @piumalj7401 4 роки тому +1

      😹

    • @chutichuti9068
      @chutichuti9068 4 роки тому

      Ahema hodai

  • @bythewaywithslbigbro8307
    @bythewaywithslbigbro8307 5 років тому +115

    කොරෝනා අමතක කරල ටිකක් හිනා වෙන්න හදපු කාලීන වැඩසටහනක් කියල මට හිතෙන්නේ..ස්තූතියි ඉරාජ්...

  • @darkwolflk
    @darkwolflk 3 роки тому +182

    පිළියන්දල එකාගෙ freestyle එක සුපිරියක්🌟

    • @Manuwa7743
      @Manuwa7743 2 роки тому +6

      Rap ahana kollo tika me paththata avith balanna 😎🥺🇱🇰🇱🇰

    • @ShanZer
      @ShanZer 2 роки тому +3

      Freestyle අහලා නැති උන්ට හොඳයි👌

    • @darkwolflk
      @darkwolflk 2 роки тому

      @@ShanZer මොනාද බන් ඉතින් ඔය කියන freestyle 😹😹😹

    • @ShanZer
      @ShanZer 2 роки тому

      @@darkwolflk උඹමනෙ දාලා තියෙන්නෙ සුපිරියක් කියලා

    • @darkwolflk
      @darkwolflk 2 роки тому +1

      @@ShanZer සුපිරියක් හින්ද තමා සුපිරියක් කියල කිව්වෙ. සමහර Rhyme වල පොඩි කේස් තිබ්බට overole superb. දිගටම ලයින් එකේ හිටියොත් ඌට හොද අනාගතයක් තියෙයි.

  • @hkmayurabrayanlakshara5877
    @hkmayurabrayanlakshara5877 5 років тому +60

    බන්දුගේ ෆිල්ම් එකක් බැලුවට වඩා ආතල් හම්මේ! 😂

  • @ishanyasith6116
    @ishanyasith6116 5 років тому +315

    Dialog එකෙන් unlimited දෙන්නෙ මේවා බලන්නද යකෝ 😂💔

  • @youtubeuser6790
    @youtubeuser6790 5 років тому +94

    මට කවුරුත් රසිකයෝ නෑ,මගේ එකම ෆෑන් මගේ අම්මා.💜️

  • @dinethisurindu
    @dinethisurindu 5 років тому +186

    මන් පොඩි ප්‍රශ්නයක් නිසා හතේ හත ගහලා හිටියේ එ අස්සේ දෙයියො බැලුවා වගේ මේ විඩියො එක හම්බුනා 😂😂😂😂😂 මන් දැන් හරි සතුටින්

    • @rkfvishwabro1078
      @rkfvishwabro1078 5 років тому +5

      Ammh bn 😂😂😂😂😂

    • @dinethisurindu
      @dinethisurindu 4 роки тому +4

      @@rkfvishwabro1078 😂😂😂😂 දත් නැති පුපටත් හිනා මෙවා බලලා බන් ආයේ බැලුවා

    • @dananjayasenarathna642
      @dananjayasenarathna642 4 роки тому +3

      Amboo

  • @nMee5h
    @nMee5h 4 роки тому +194

    Fill T කියපුදේවල් තේරැම් අරං ජීවිතේ සාර්ථකත්වයේ හිනිපෙත්තටම ගිහිං ඉන්නෙ මම

  • @pubududilhara3924
    @pubududilhara3924 5 років тому +529

    මේක හොඳ වැඩසටහනක්,
    කොච්චර ලොකු ප්‍රශ්නයක් තිබ්බත් මේක බැලුවාම හිනා යනවා 😂😂

    • @trackout8064
      @trackout8064 5 років тому +6

      ado sira mn aulen hitiye 😒 meka dakala dan patta athal eke inne bn hina pelenna 😃😂😂

    • @ayeshasenavirathne7687
      @ayeshasenavirathne7687 5 років тому +3

      Ekanm aththma aththaaa adillath nthra una meka dkla

    • @trackout8064
      @trackout8064 5 років тому +1

      @@ayeshasenavirathne7687 Hako 😒

    • @ayeshasenavirathne7687
      @ayeshasenavirathne7687 5 років тому

      @@trackout8064 haa 😁😁

    • @maxboy8100
      @maxboy8100 5 років тому +2

      අන්නේකයි වැදගත්ම දේ

  • @buddhikagunarathna4224
    @buddhikagunarathna4224 5 років тому +44

    Y fm උඹලත් මරු කොල්ලො විකුණං කනූ...☁️😄😄😄

  • @healinghandsphysiotherapyc1828
    @healinghandsphysiotherapyc1828 5 років тому +370

    මට හිතෙනවා කොරෝනා පටන් ගන්න ඇත්තේ මෙතනින් කියලා..

  • @nethu2002
    @nethu2002 5 років тому +38

    කමෙන්ට් කියවල හිනා වෙලා පන නෑ 😂😂😂😹😹🔫 රැප් අහල තියෙනව මෙහෙම රැප් අහල නෑ කවදාවත් 😸

    • @rohanajayasingha7165
      @rohanajayasingha7165 Рік тому +1

      සින් එකේ ඉන්නේ කෙල්ලේ 🤣🤣

  • @chathumisuranga1366
    @chathumisuranga1366 2 роки тому +26

    ආයෙත් රැප් බැට්ල් එකක් ඕන 🤘🖤

  • @nalindabandara437
    @nalindabandara437 5 років тому +20

    Nice work! I know there are many talents in Sl . Hope they will come and perform here at Y

  • @maxboy8100
    @maxboy8100 5 років тому +333

    අව්ලක් නෑ ටික් ටොක් කරන උන් හොඳයි වගේ .. මනියගෙ මීම් රිවීව් එකට නම් සෝක්.😂🔥

  • @psanju7
    @psanju7 5 років тому +248

    දිනන අවසන් 20දෙනා චයිනා වලට යවනවලු.... 😂😄😄

  • @mr.gustavo4561
    @mr.gustavo4561 5 років тому +126

    මොරටුවේ එකාට සයිකෝ ද හුත්තෝ😂😂😂

  • @shehanthanushka3927
    @shehanthanushka3927 4 роки тому +35

    මේ වැඩසටහන ගොඩක් වටිනවා අපී වගේ එවුන්ට 😅 තැන්ක්ස් y fm අදට ඇතී මට😅 හුස්ම නැවතියන් මට හොදටම මහන්සී🤣

  • @pubudukalansooriya521
    @pubudukalansooriya521 5 років тому +27

    අපේ ආදරණීය තනුජා අක්කා ගෙන් පස්සෙ දැක්ක තව ඒ වගේ බලාපොරොත්තු වක්..
    අවනි සුභ පැතුම් නංගී ...

  • @amithachandima3318
    @amithachandima3318 5 років тому +208

    යන්නෙ කොහෙද මල්ලෙ පොල් කමෙන්ට්නෙ ෆිල්ටී.....
    ගෙදර ගිහින් ගහපන් අය්යෙ සීනි දාලා ප්ලෙන්ටී..... 😆😆😆

  • @stuntmanuka3452
    @stuntmanuka3452 5 років тому +608

    ටික් ටොක් කරන් උන් ගැන පැහැදීමක් ඇති උනා මුංව දැක්කම😂

  • @KEVIN-xd6qg
    @KEVIN-xd6qg 5 років тому +56

    යු ටියුබ් එකේ කියවපු ආතල්ම කමෙන්ට්ස් ටික
    ෆිල් ටී කියන්නේ මොනාද කියලා ඌ වත් දන්නේ නෑ 🤣🤣🤣

  • @rasimax2516
    @rasimax2516 5 років тому +58

    බාගෙට හෙලුව දාන ටික් ටොක් කරන උන අතරේ උබලනම් පට්ට මචෝ ඉරාඡ් ෆිල්ටි අයියේ ❤🙏😘😘

  • @prasannaherath6618
    @prasannaherath6618 5 років тому +492

    තුන් වේලටම ගංජ ගැහුවම ඔහොම වෙනව නේ බන්.මොරටුවා..😂😂😂😂

    • @lovefeelinglf2989
      @lovefeelinglf2989 4 роки тому +13

      ගංජා කොල මිරිකලා බීලා වගේ නිකන්😅😅

    • @madusanka70
      @madusanka70 4 роки тому +1

      ua-cam.com/video/ELRXEbE91iM/v-deo.html

    • @stuntpissosl3865
      @stuntpissosl3865 4 роки тому +8

      මොරටුවා 😂😂😂

    • @sellboo9323
      @sellboo9323 4 роки тому +1

      @@lovefeelinglf2989 😂😂😂😂😂

    • @kushilove9011
      @kushilove9011 4 роки тому +2

      buduammo 😂

  • @buddhikagunarathna4224
    @buddhikagunarathna4224 5 років тому +188

    අර Bluetooth speaker එක අතේ තියං හිටපු ඒකා මරු ඌ කට්ටඩියෙක් ගාව වැඩ කරපු එකෙක්ද කොහේද😄😄😄😄

  • @KolithaD
    @KolithaD 5 років тому +680

    කෝමා එකක ඉන්න උන් ඇහැරවන්න හොදයි මෙව්ව 😂😂😂😂😂😂😂

  • @madusankanirosh1120
    @madusankanirosh1120 4 роки тому +58

    අර jbl එකක් අතේ තියන් හිටපු එකාට ඔලුවෙ අව්ලක්ද 😐

    • @theCheeseBurger1111
      @theCheeseBurger1111 3 роки тому +3

      උ තමයි අර උබලට තේරෙන්නේ නැ කියලා walalenne දැන්

    • @vimuperis1920
      @vimuperis1920 3 роки тому

      🤣🤣🤣

    • @Channa220
      @Channa220 3 роки тому

      @@theCheeseBurger1111 😂💔

    • @pathumsanjeeva8871
      @pathumsanjeeva8871 3 роки тому

      @@theCheeseBurger1111 🤣🤣😂💔

    • @gamingbhashitha8917
      @gamingbhashitha8917 3 роки тому

      @@theCheeseBurger1111 uta therenneth nallu🤣🤣

  • @සංස්ථාගුණේ
    @සංස්ථාගුණේ 4 роки тому +67

    249 පැකේජ් එකක් දාන හින්දා බලනව...නැත්තන් පුකේ ඉත්තෑවෝ ඈ මේව බලන්න 😂

  • @dinushalakmali863
    @dinushalakmali863 5 років тому +103

    අපි නොදන්න Live බැලුවා වගේ..🤣🤣🤣😁😁

  • @Amilaproduction_
    @Amilaproduction_ 5 років тому +11

    මේක nam හොඳ wadak iraj අයියේ ජය වේවා.y fm හොඳ wadak.දිගටම කරගෙන යන්න ජය වේවා

  • @rasimax2516
    @rasimax2516 5 років тому +46

    මේ වගේ වැඩ කවුරුවත් කරන්නෑ ඉරාඡ් අයියේ එක පට්ට නියමයි Yfm ❤❤❤

  • @vishwabasnagoda7567
    @vishwabasnagoda7567 4 роки тому +66

    ඇයි බන් අර යකා රේඩියෝ එක කනේ තියාන ආවේස වෙලා වගේ දගලන්නේ😂

    • @thusharamadushan3477
      @thusharamadushan3477 4 місяці тому

      ඌනම් හොදට ගහල ඉන්නෙ ඈ. 😂😂😂

  • @sandundeemantha34
    @sandundeemantha34 5 років тому +71

    Y fm රැප්=පොඩි එකෙක් ව්‍යාකරණ වරද්දලා ලියපු රචනාවක් 1.75x න් කියවීම

  • @nadungamage4578
    @nadungamage4578 4 роки тому +35

    මීට වඩා හොදයි බන් අර චීනෙට ගිහින් කොරොනෝ එැදිලා මැරෙනවා 😏🙄

  • @dilzbro5040
    @dilzbro5040 5 років тому +188

    අම්මෝ මේවා අහලා රැප් එපා උනා,😂😂✌

  • @shanaonline7373
    @shanaonline7373 5 років тому +43

    ඉරාජ් ගන්න ආතල් එක යකො😂😂😂

  • @jagathchandrappriya5217
    @jagathchandrappriya5217 4 роки тому +12

    අහිංසක ළමයින්ගේ ජිවිතද මේ....සමහරුන් නම් හොද සිහියෙන් ඉන්නවා...සමහරු ඉන්නෙ 🌙 ...

  • @lilalone1
    @lilalone1 4 роки тому +4

    i'm a rapper 16 years old,UG aka speedy
    Okay this is Greart that you started this we have no place for rapper in this country a lot pepol have othere image inside there head when they hear a rap so i hope it can be get chnaged by this...and go and bring who is talented o matter what #RAPPERS IN SL

  • @warunafernando2998
    @warunafernando2998 5 років тому +6

    පට්ට වැඩක් දිගටම කරන් යන්න ශක්තිය ලැබෙන්ඩ ඕන සින්හල රැප් නග්ගලා ගමූ ❤️😘

  • @nimeshdulanga4163
    @nimeshdulanga4163 5 років тому +12

    රැප් වලට තිබුන ආසාව ගියා යකූ...

  • @shehanbuddhika1113
    @shehanbuddhika1113 5 років тому +79

    සිරාවට පට්ට වැඩ්ඩෝ ඉන්නවා.
    පට්ට Voice
    පට්ට Rhymes
    පට්ට Flows
    චා ඩයල් ටිකකුත් ඉන්නවා.
    ❤️✌

  • @nrcharaboy4488
    @nrcharaboy4488 5 років тому +88

    මේ වැඩ සටහන පට්ට මොකද දැන් ලංකාවේ ජොක්ස් වැඩසටහන් අඩු එකේ මෙක බලලා ආතල් එකක් ගන්න පුලුවන්😂

  • @heartbeat5831
    @heartbeat5831 5 років тому +9

    සුපිරි වැඩක්.අපේ රටේ එවුන් කොහොමත් වැඩ්ඩෝ

  • @d.s.jayaweera290
    @d.s.jayaweera290 5 років тому +510

    යෝ මේක බලලා කියන්න හිතුනා මටත් රැපක්
    කෑගහන්න බෑ දාගෙන ඉන්නෙ මාස්ක් එකක්
    රැප් කරනව කියලා කොල්ලො කියනව පිරිතක්
    දැක්කෙ අදයි මානසික ලෙඩ්ඩු රැලක්

  • @diasdilshan1992
    @diasdilshan1992 5 років тому +109

    No body :
    Literally no one:
    Kindaf : Directed by Robert b weide material

  • @bellieroit1317
    @bellieroit1317 4 роки тому +17

    අම්මෝ අවුලක හිටියෙ ඒකත් අමතක උනා😂😂

  • @BasuCharu
    @BasuCharu 4 роки тому +6

    මනියගේ video එක බලලා ආපු වුන් කෝ

  • @youthlanka9306
    @youthlanka9306 4 роки тому +71

    ඉරාජ් අඩන්න බැරිකමට හිනා වෙනව අම්මෝ😹👆

  • @yasithagodaarawa7377
    @yasithagodaarawa7377 5 років тому +87

    අදට UA-cam ඇති😌✋

    • @cricketlover3209
      @cricketlover3209 5 років тому +2

      Yasitha Godaarawa ammo ube comment thamai dawase comment eka😂😂😂

    • @isurublack6620
      @isurublack6620 5 років тому +1

      හත්වලාමේ මටත් එහෙම හිතුනා යකෝ 😂😂

    • @QueenDoni
      @QueenDoni 5 років тому +1

      අම්මෝ එකහ්

    • @rkfvishwabro1078
      @rkfvishwabro1078 5 років тому +1

      Sira yakooo 😂😂😂😂👍

  • @-fury-2256
    @-fury-2256 5 років тому +300

    බනින්න එපා බං මොන වුනත් කොල්ලොනෙ. එක එකාගෙ එක එක අසාවල් තියෙනවා අපි අපේම වුන්ට හිනාවෙන එක නවත්තන්න ඔනෙ. මගෙ මතෙනම් එකයි. 😌👋

    • @kevinx2951
      @kevinx2951 5 років тому +22

      පලයං හුත්තො යන්න ගොන් වැඩ කරද්දි මුන්ට මල් තියලා වදින්නද කියන්නෙ😂

    • @savinduherath3605
      @savinduherath3605 5 років тому

      - K A L I - 🤣🤭

    • @scropiandoom997
      @scropiandoom997 5 років тому +1

      @@kevinx2951 sira katawa

    • @neverdulzproduction
      @neverdulzproduction 5 років тому +1

      Raspat

    • @sanjusanju3120
      @sanjusanju3120 5 років тому +2

      කාලි අනිවා, මෙික හැමොටම බැ , හොද දෙයක් කරපල්ලා කොල්ලනේ, ජයවෙිවා

  • @සරා-ඵ8ත
    @සරා-ඵ8ත 4 роки тому +15

    9.32 ,සුපිරිම freestyle එකක් 💪

    • @mahiththewnaka6826
      @mahiththewnaka6826 3 роки тому +2

      ඌ නාඩගම්කාරයො එකේ රගපානව දැන්

  • @indikaprasad7923
    @indikaprasad7923 5 років тому +18

    හිනා වෙන්නනම් මේක සුපිරි😂😂😂

  • @sandarupehesara5882
    @sandarupehesara5882 4 роки тому +22

    Drill team වගේ වෙන්න නෑ මල්ලි ලේසි❤️
    .
    .
    #ජීවිතේට මුන්ට බෑ

  • @tharangadikkumbura
    @tharangadikkumbura 5 років тому +130

    රැට්ටගෙ රැප් එක ඔයිට වඩා 1000% ක් හොදයි බන්.......😎😎😎😎😎😎

    • @Niromusic77
      @Niromusic77 Рік тому +2

      සිරා ම ❤

    • @gamingy2956
      @gamingy2956 Рік тому +2

      රැට්ටගේ කටේ තියා ගනින් 😂💔👍

    • @Vimuchef
      @Vimuchef 10 місяців тому

      😂

  • @bhagyasl225
    @bhagyasl225 5 років тому +39

    මේ තියෙන්නේ කොරෝනා වලට හොද බෙහෙතක්.වෛරස් දුවනව යකෝ😂🤣

  • @SachikaJayawardena
    @SachikaJayawardena 5 років тому +97

    The longest meme I ever watched😂

  • @Music_on2023
    @Music_on2023 3 роки тому +9

    වීඩියෝ එක බැලුවා😂 හිනා යනවා
    කමෙන්ට් බැලුවා 😂 හිනා යනවා
    😂😂😂😂😂😂😂😂😂😂😂😂
    හොද අය හිටියා නේත
    අන්තිම එකට හිනා ගියා ඉතිම් 💔😂

  • @bhathiyaprabodha5780
    @bhathiyaprabodha5780 4 роки тому +14

    ඉරාජ් අයියේ... පට්ට අප්පා මේ වගේ වැඩසටහන... ආදරෙයි...❤️

  • @අනේදකියන්නේ-ජ7ග

    පටන් ගත්තා විතරයි ඉස්සරහට කරගෙන යමුකො. අපි සීන් එක ඉන්නවා y fm

  • @Sande19
    @Sande19 5 років тому +150

    අර මොරටුවේ එකාට චේන් පැනලද ඕයි😂😂😂

  • @kasinduadikari6578
    @kasinduadikari6578 5 років тому +223

    කබ්බො ෆෝම් කරන්න නම් ඉරාජ් මරු♥️😂🔫

  • @Manuwa7743
    @Manuwa7743 2 роки тому +1

    Rap ahana kollo. Kello tika me paththata eaavith balannako. Hit rap cbanal. Ekak 🇱🇰😎👊👊🥰

  • @littlepro1729
    @littlepro1729 5 років тому +75

    මොරටුවේ එකා අම්මා ඉස්සරහ - යෝ යෝ නිග මඩෆක් ෆකින් බිශ්
    අම්මා- ගමනක්නම් යන්න එපා පුතේ :v

    • @mihiranga9748
      @mihiranga9748 5 років тому +3

      ටෞකන්න අම්මෝ...

  • @shehanrashmika6147
    @shehanrashmika6147 5 років тому +98

    අර ගඩොල් ඔලුවා වා දෙන ටෝක් බන් 😂😂

    • @sarangawelivita730
      @sarangawelivita730 5 років тому +6

      ඌට වඩා ආපු උන් හොදයි යකෝ. ගඩොල කියන ඒව මෙලෝ තේරුමක් නෑ 🙄🙄🙄

    • @noizyd7504
      @noizyd7504 5 років тому +3

      @@sarangawelivita730 ou bn, ඌ විශාරද line එකක් දෙන්නේ 👍😂😂

    • @Dewiz-music
      @Dewiz-music Місяць тому

      ඔව් බන් 😂

  • @ishanmadusanka6843
    @ishanmadusanka6843 5 років тому +24

    " සමාජ සේවයට ඒහා ගිය වගකීමක් " .
    සිංහල රැපට ජය...👉🙏🙏

  • @dhanuofficial6863
    @dhanuofficial6863 5 років тому +13

    👍👍අඩෝ නුවර කොල්ලෙක්..💪💪. ඉන්නවා respect brother ..??👍👍.

  • @SandeepaLoku
    @SandeepaLoku 3 роки тому +9

    12:01 Esketit 😁 #2021

    • @Channa220
      @Channa220 3 роки тому +1

      උබලට තේරෙන්නෑ 😂💔

  • @sagarabandara2254
    @sagarabandara2254 4 роки тому +3

    පට්ට වැඩක් පටන් අරන් තියෙන්නේ...

  • @capzybro
    @capzybro 5 років тому +361

    හරි හමන් රස්සාවක් නැතුව පවුලට බරක් වෙලා ඉන්න පොන්නයො කටට එන කුනුහරුප දෙක තුනක් කිව්වම උන් හිතන්නෙ උන් රැපර්ලා කියලා 😂 ගූ පුච්චන් කාපන් ඔයිට හොඳයි.

  • @damith228
    @damith228 5 років тому +63

    තූ...සූස්තියක් ගහලා කලු බායිය ටී එකක් ඇදලා ඇවිත් වචන දෙක තුනක් රයිම් කරාම හෙන පුකේ රැප් කාරයෙක් කියලා හිතන අංගවිකල ජීවිත 😂😂😂

  • @Chamilplc
    @Chamilplc 5 років тому +165

    ලෙඩක් ඇවිත් එක මාසෙන් මුළු ලෝකෙම කොරවුණා
    කොල්ලො ඇවිත් රැපක් දාලා දෙවනි වටෙට තේරුණා
    මොරටු මල්ලිගෙ රැපක් අහලා පුකෙන් කදුළු බේරුණා
    වෛරස් වලට කන් තිබුනොත් රටෙන් යනවා කොරෝනා//
    ඕ යේ නිග්ගාහ්🎶🎶

    • @nipunlakshan4679
      @nipunlakshan4679 5 років тому +1

      😂😂😂😁

    • @sahanrishara5993
      @sahanrishara5993 5 років тому +1

      මෙන්න යකො රැප් 😂😂

    • @tutubro3502
      @tutubro3502 5 років тому +1

      ammoooh .patta bn meka

    • @isurublack6620
      @isurublack6620 5 років тому +2

      මෙන්න යකෝ කැරි රැප්..😂😂

    • @sltonytube689
      @sltonytube689 5 років тому +1

      💓💓💓💓🙏😅😂🤣

  • @pasindumithra5302
    @pasindumithra5302 4 роки тому +17

    rap is a literature.it should be appreciated

  • @enchanted7425
    @enchanted7425 4 роки тому +49

    සාඩමිබර අනුග්‍රහය සිඩාලේප අසමෝදගම් 😇😇

  • @soththiproduction926
    @soththiproduction926 5 років тому +14

    🎸🙏 දෙයියන්⁣ගේ පිහිටයි අපිට 🤣

  • @dinilranathunga2933
    @dinilranathunga2933 5 років тому +51

    මන් යනවා මොරටුවෙන්😂😂

  • @achindabandara9299
    @achindabandara9299 5 років тому +24

    හොදට තිබ්බ රටක් අපි වෙච්ච දෙයක් 😢

  • @邀請函-u6q
    @邀請函-u6q 7 місяців тому +3

    2024 බලන කට්ටිය ඉන්නවද

  • @thaseafarer1862
    @thaseafarer1862 3 роки тому +1

    මේක බලන්න ඕනේ ආතල් එකෙ ගුලියක් කාල ඉන්න වෙලාවට මරු කියන අය කෝ බලන්න..😹😹

  • @shamalgunewardena5179
    @shamalgunewardena5179 5 років тому +134

    පිස්සු පක්කු ෆෝම් කරනවා Yfm එකෙන් බලාපං..
    පලාපල එන්න කලිං අංගොඩට ගිහින් දමාපං..
    Fill-T "ආ යූ කිඩිං මී" ගෝ ඇන්ඩ් හුම්මට අකාපං..
    මේක බැලුවට වැඩිය හොඳයි හු.. කොරෝනා හැදිලා මලා නං..
    පීරිස් ඇන්ඩ් යුනිටි.. වං ලව් ✌

  • @anjurashi2778
    @anjurashi2778 5 років тому +247

    මනියා ඔබ කොහෙද..???🤣🤣🤣👍

    • @asanka_roshan
      @asanka_roshan 5 років тому

      #Maniya

    • @nipunlakshan4679
      @nipunlakshan4679 5 років тому

      😂😂🤭🤭

    • @hirushanimsara2733
      @hirushanimsara2733 5 років тому

      😅

    • @danushz
      @danushz 5 років тому +3

      #ManiYa මෙහෙට පොඩ්ඩක් වරෙන් 🤪😂👽👌

    • @isurublack6620
      @isurublack6620 5 років тому +9

      යකෝ මනියව සිරාවටම මතක් වෙනවා යකෝ. 😂😂 මනි මැනික මාසයක් එක දිගට උඹට වැඩ තියනො මෙන්නා 😂😂

  • @sandaruwancom6511
    @sandaruwancom6511 5 років тому +273

    අරු අපේ අත්තා වගේ හුත්තො අරක කනේ තියාගෙන නටනව 😂😂

  • @nawshadnaleem2120
    @nawshadnaleem2120 2 роки тому +9

    පුංචි රෝමේ🙌🖤🇦🇪

  • @kusalranaweera3347
    @kusalranaweera3347 5 років тому +12

    හම්බෝ පශ්චාත් බාගෙනුත් හිනා ඕයි😂

  • @HJBW007
    @HJBW007 5 років тому +207

    මොරටුවේ ඉදන් ආපූ පුකෙ ගූ කෑල්ලක් හිරවුන එකා කවුද යකෝ...😂😂😂😂

    • @nikobellic6091
      @nikobellic6091 5 років тому +1

      Moratuwath kanawa😂😂

    • @nikobellic6091
      @nikobellic6091 5 років тому

      @@ISSAPIXXA_ASMR uwa dakala nam na bn 🤔🤔🤔

    • @NisalT
      @NisalT 5 років тому +1

      HJBW007 ස්ක්‍රීන් ශොට් අප්ලෝඩ් කරන්න පුළුවන් නං 😂 ❤️ ඉරාජ්ගෙ මූනෙ පොටෝ එකක් දානවා

    • @rodda289sk
      @rodda289sk 5 років тому

      😂😂😂😂😂😂

    • @amithachandima3318
      @amithachandima3318 5 років тому

      😆😆😆😆😆😆😆

  • @සුපුන්සදරුසුපුන්සදරු

    පිල්ටියා..ගැම්ම. එල සතුටුයි .හොදින් කරගෙන යන්න වැඩ සටහන සුබ පතනවා

  • @prankvideos6361
    @prankvideos6361 5 років тому +41

    රැප් කියන උන් සෙට් වෙලා මෙතන පේ -ලියට
    ශානුක පැන්න උඩට වාරු නැහැ උගේ කයට (12:26),
    සංස්කෘතිය කෝ බන්, මම අහන්නේ බයට.
    බ්‍රෝ කියන වචනේ සෙට්වෙන්නෑ බං ඒ ලියට ( 15:47 )
    Presenterගේ කොන්ඩේ තියනවා දිගට, හැබැයි උඩට ( 1:27 )
    රැවුලේ කෑලි එල්ලේනවා බං යටට :D ( 1:27 ),
    කනත් ඇද වෙලා, පොඩ්ඩක් බලපං වමට ( 1:27 ),
    එල්ලෙන කෑලි උහුලන්න බෑ ඔය කයට ( 1:27 )
    අනේ!, කන්න ටිකක් දීපන් බං ඔය බඩට ( 1:27 )
    BURN xD
    තග රැප් දානවා ඇවිත් කොල්ලො බැහැලැ ඇම්මට,
    ඉරාජ් සහ Fill-T, Judge කරහන් බං මිම්මට,
    ගොඩක් එවුන් තෝරගත්තේ උබලා පිම්මට,
    කන පිඟාන හොදන්නේ දෙන්නේ ගෙදර ගිහින් උන් අම්මිට
    Diss කලාට ජොලියට, රැප් කලාවට බොක්කෙන් ආලේ,
    Regge අහන් නැති මට Iraj උබ මගේ බොබ් මාලේ,
    උඹලා හැමෝටම ආදාරෙයි, ඉවරයි මගේ කාලේ
    අපි ඔක්කෝම කොල්ලෝ , බත් කන හෙල හාලේ
    This is just positive criticism, Love you guys but the cringe is ... ITS WAY TOO MUCH!

  • @ShenalGunasekera
    @ShenalGunasekera 4 роки тому +5

    13:22 රානු මොන්ඩාල් Sri Lankan Male Version (Track Edition)

  • @deshweerakoon5681
    @deshweerakoon5681 4 роки тому +7

    හොද කොල්ලො දෙන්නෙක් 💥 වැඩෙ නියමෙට යනවා

  • @dinsad123
    @dinsad123 5 років тому +97

    කවුද මල්ලී මේ නිවේදකයා?😂😂😂

    • @manaya5026
      @manaya5026 5 років тому +3

      සිරසේ ඩයල් එකක්

    • @vindyakaushani3963
      @vindyakaushani3963 5 років тому +3

      Y fm එකේ නිතරම cricket ගැන කියවන dial එක.

  • @Dulan_M_Herath
    @Dulan_M_Herath 5 років тому +31

    Ravi Jay ගෙ රැප් එකක් අස්සපන් මුන්ට!😂❤❤❤❤❤❤

  • @Hopzone1
    @Hopzone1 5 років тому +29

    වටිනවා y fm එකෙන් රැප් වලට මෙවගෙ තැනක් දුන්න එකට අදරෙයී❣️

  • @hashinigupta2316
    @hashinigupta2316 4 роки тому +6

    2021 anyone ?? 🤣😆

  • @mithunkanishka4922
    @mithunkanishka4922 5 років тому +65

    End exam stress අඩු කරගන්න ආවෙ 😌😂