Ane kochchara lassana kathawakda... Mama podiii kale meka jathika rupawahiniye giye... E kale harima sumdarayi😇😇😇Dn lamayita me wage lassana cartoon kohethma balanna nh... 😔😔😔😔Aye kawadawathma me wage cartoon ena ekak nh..... E wage sundara atheethayak enneth nh....
ටයිටස් තොටවත්ත ගේ කතා මා රම ලස්සනයි ❤
අනේ මේ වගෙ පරණ දේවල් දාන්න ලමයින්ට පෙන්නන ..අපි පුංචි කාලෙ බැලුව මේව..හසරැලි රසාර..
මම පුන්චි කලේ බලපු ලස්සන කත. දැන් ළමයින් ගැන දුකයි. දැන් නලික ලාබෙ වෙනු වෙන් බාල කටුන් දප්නව . අපි බලපු මෙ කතවල අදර්ශයක් තිබ්බ .එත් දැන් පෙන්නන්නෙ මෙලොරහාක් නැ ති. ඉන්දියන් කත වැඩි හරියක්. මෙහෙම හරි නෙ කත නැවත දකින්න ලැබිම සතුටක්. ස්තුති යි රුපවාහිනියට අදරෙයි . එද වගේම අදත්.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹
Aththa e mathaka hari sundarai❤
ටයිටස් තොටවත්ත මහතා නිවන් සුව ලැබේවා 🙏🙏එතුමා පිං සිද්ද වෙන්න මෙහෙම හරි ලමා කතන්දර බලන්න පුළුවන්. රූපවාහිනිය යට ගොඩක් ස්තූතියි.
ගින්දර් සොරකම් කරන කාටූන් එකක් ගියා....ඒකත් දාන්න....බොහොම ස්තූතියි ....❤
හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩරසන් මහතාගේ සුරගන කතා කාර්ටූන් මාලාවත් මේ විදියට දෙන්න.තම්බලීනා,දියකිදුරි අදටත් ආසයි
බොහොම ස්තූතියි ❤ ආයේත් පුංචි කාලෙට ගියා වගේ දැනෙනවා 😢😢❤
හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් මහතාගේ සුරඟන කතා කාටූන් පෙලත් ඉක්මනින්ම දාන්න.🙏
ස්තුතියි .....රෑපවාහිනි
Meka tv eke dan yanawadaa
@@briyanmackgyver3768 නෑ
පරණ ගියපු cartoon ආපහු දෙන්නෙ
නැවතත් පොඩි කාලෙට ගියා. ටයි මාමගේ ආදර්ශවත් කතා ❤❤❤❤❤
අනේ පොඩි කාලේ ආසාවෙන් බලපු කාටූන් ❤❤ කොච්චර ලස්සන ද ඒ කාලේ .. බොහොම පිං ,ටයි මාමාටයි රූපවාහිනීටටයි. ♥️♥️🙏 අප අතරින් වියෝ වූ ටයි මාමා ඇතුළු සියළුම ශිල්පීන් ට නිවන් සුව ලැබේවා ! 🙏🙏♥️♥️
බොහොම ස්තූතියි ඔබ මේ කරනා වූ කටයුත්තට.අද සමාජයේ මේ වගේ දේවල් මාධ්‍යයෙන් දාන්නෙ නෑ.කවුරුහරි නිළියෙක්ගේ දෙයක් පෙන්නලා ලමයිගෙ ඔළුව විකාර කරනවා.තොටවත්ත මහත්තයාගේ මේ වගේ දේවල් තවත් ඉදිරියට ගේන්න
අනේ තව ඔිනි පිං ගොඩක්❤😍
ආදරෙයි ටයි මාමෙ අපේ පුංචි කාලෙ ලස්සනට ආදර්ශවත්ව පාට කලාට.......❤
Bohoma sthuthii me kathawa mama illanna hitiye eth mataka tibbe ne nama.✨
ඒ කාලේ ගියා කලබල කට්ටිය කියලා කතාවක්. නම මතක නෑ හරියටම🤕Family එහෙක කතාවක් වගේ මතක.අනේ පුළුවන් ඒක දාන්න ❤
Ow ow kalabala kattiya ..ara maluwek ehema tyan inna lamayage kathawa neda...ara upala manik hoyanna ehema yanne
Thank you Rupawahini❤❤ The best cartoon dubbings in the SL history ♥️🫡
රන් මිමැස්සන් ගේ කතව දෙන්නකො . ටයි මාමාගේ කත තුළින් . කැත බබරෙ. නම්නම් මතක නැ එත් ඒ කටුන් වලට අදටත් අදරෙයි .❤❤❤❤❤
Ane kochchara lassana kathawakda... Mama podiii kale meka jathika rupawahiniye giye...
E kale harima sumdarayi😇😇😇Dn lamayita me wage lassana cartoon kohethma balanna nh... 😔😔😔😔Aye kawadawathma me wage cartoon ena ekak nh..... E wage sundara atheethayak enneth nh....
හරිම ලස්සනයි 😢😢
Ane meka mn podi kale baluwa❤️
රජ කතා පරණ පිස්සු පූසා ගලිවර් හිත හොඳ දොස්තර වගේ කතා දාන්නකෝ🥺
ඉස්සර තිබුනා cartoon එකක් මොන්ගෝලියානු cartoon වගේ වදුරෙක් ඉන්න cartoon එකක් eka ජාතික රූපවාහිනියෙන් පෙන්නුවා පුලුවන්නම් ඒ cartoon එකත් මේකට දාන්නකෝ ( The monkey king havoc in haven) cartoon එක වගේ
Briging back memories 🥺❤💐
ane shoii e kale mathak wenawa
කාටුන්නම් ඉතින් ජාතික රූපවාහිනිය තමයි 💪💪💪💪💪💪
Kiyatada patan ganne
ස්තූතියි
Kathandara gedara cartoon eka dennkoo
ANE MAGE PODI KALE 😢
👌 නියමයි
e kale giya neda වඳුෙරක් inna kathawak වානර රජා wage mata mathaka. Eka dannakoooo
ane ee kaale koitharam sundarada.😔❤️
හයි ලී බූ ට කටහඬ කවන ශිල්පිනිය කවුද?
වානර වික්‍රම කාටුන් පෙලත් ලබා දෙන්න
❤❤❤
❤🔥
Thank you so much. Ane Zoro cartoon ekath dannakooo
😍
❤❤❤😊
Pissu poosa please
❤❤❤❤❤❤❤❤❤❤
❤😊
🥺✨️
🥺❤
Ane sujath diyani dennko
Kubichchi dannako
Chana katha mali youtube danda
❤❤❤❤
❤❤❤