එයා ගෙදර ඉන්න සතුටු දවසක් 💕 | Meal prep | Life in Japan 🇯🇵 | Day in the life
Вставка
- Опубліковано 2 лис 2024
- අපේ ජීවිතෙන් එක් දවසක් ආදරණීය ඔබ සමග බෙදා ගත්තේ ගොඩාක් ආදරෙන් .... ඔබේ ආදරයට හැමදාමත් ආදරෙයි ♥️🙏🏻!!
Cover song by : @hirushamelanfernando28
#lifeinjapan#srilankaninjapan#mealprep#pawaniperera
FACEBOOK : / pawaniweerabahuperera
INSTAGRAM: ...
නංගිට වගේ ජීවිතයක් හැම ගැහැණු ළමයෙකුටම ලැබෙන්න ඕන....පවුල් ඇතුලෙ මිරිකිලා දුක් විදින හැම ගෑණු ළමයෙකුටම සැනසිලිදායී ජීවිතයක් ලැබේවා....ලැබුන මේ දුර්ලබ මිනිස් ජීවිතේ විදවන්නෙ නැතුව විදින්න ලැබේවා...නංගි ඔයාටත් චූටි මැණිකටත් මල්ලිට සහ අම්මාටත් තෙරුවන් සරණයි !!!පරිස්සමෙන් ඉන්න ...ඉක්මනින්ම තව වීඩියෝ එකක් අරගෙන එන්න ❤❤
♥️♥️
ගැහණියකගෙ ජීවිතෙ සුන්දර වෙනවද කටුක වෙනවද කියන එක තීරණය වෙන්නෙ කසාද බදින පිරිමි ආත්මෙ මත කියන කතාව සම්පූර්ණ ඇත්ත..යහපත් ගුණවත් හොද ස්වාමියෙක් නිසා ලස්සනට සතුටින් හිනාවෙලා ඉන්න ලස්සන 🌙 හදක් ඔයා පවනි.එයා නිසානෙ ඔයාට ඔය ලස්සන ජීවිතෙ ලැබුණෙ.හරිම සතුටුයි මෙ ව්ලොග් දකිද්දී අනෙ හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා ඔයාලට ආදරෙයි❤
Adarei 🥹♥️
අයියා වගේ කොල්ලෝ මේ ලොකේ හෙන අඩුයි .. ❤️
♥️🥹
Eka nam aththa...ayya labanna akki godak wasanawanthai.....Best of luck ❤😊
Matanm innawa me wage kollek❤
@@koggalasomalatha8931 🥰💕💕💕💕🌷🧡♥️♥️👍👍🌷🧡🌷🌷🌷🌷😃😃😃😃😃😃😃😃😃
මගෙ හස්බන්ඩ් මේ නංගිගේ හස්බන්ඩ් වගේම තමයි.. මටත් ආඩම්බර වෙන්න පුළුවන් හස්බන්ඩ් කෙනෙක් ඉන්නවා.. දෙවියන්ටත්, විශ්වයටත්, සොබාදහමටත් පින්සිද්ද වේවා, ස්තුති වේවා මගෙ රාජිතව මට ලබා දුන්නට... 🙏🏻🙏🏻🙏🏻 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
කොච්චර සතුටින් ඉන්න ආදරනීය පවුලක් ද .ඇස් වලට කදුලුත් එනවා හැම කෙල්ලෙක්ටම අක්කිට වගෙ ඒ වාසනාව උදා වෙන්න ඕනි 🥺❤️ එමී ශෝයි අනෙ 🤗❤️බුදු සරණයි ඔයාලට❤️
මගේ husbunuth ගෙදර ඉන්නවනම් මමත් ගොඩාක් කැමතියි.එයා ඉතින් මාසෙටම දවස් දහයයිනේ ඉන්නේ.මට ගොඩාක් ආදරෙයි.පුදුම පරිස්සම් කිරීමක්.හැමෝටම ලැබෙන්න ඕනි මේ වගේ ආදරයක්.බුදු සරනයි ඔයාලට.❤💖
Eka aththa ♥️
මේ ලෝකේ මම දැකපු ආදරණීයම පවුල.. ඉතිම් හැමදාමත් ගොඩක් ආදරයෙන් ඉන්න.. බුදුසරණයි ඔයාලට ❤
Adarei ♥️
සුරංගනා ලෝකේන් සුරංගනාවියක් ඇවිල්ලා මම දැක්ක වාසනාවන්තම කෙල්ල ඔයා ❤.චුටි පැටියාටත් දැන් ඔයා වගේ.පරිස්සමෙන් ඉන්න නංගි බුදු සරණයි ඔයාලාට ❤❤
Adarei ♥️
හැම කෙල්ලෙක්ටම හම්බ වෙන්න ඕනෙ අයියා වගේ කෙනෙක්,අක්කා ගොඩක් වාසනාවන්තයි.සතුටින් ඉන්න හැමදාම❤
සතියක් ගෙවිල ඉරිදා හවස 5 වෙනකම් බලන් ඉන්නෙ ඉවසිල්ලක් නැතිවම😍. අක්කි ඔයා හරියට හිත නිවන භාවනාවක් වගේ😘. ඒ කටහඬ ඒ මූණ ඒ හිනාව දැක්කම හැම ප්‍රශ්නයක්ම දුකක්ම අමතක වෙනව. හිතට දුකක් ආපු වෙලාවට අක්කිව මතක්කරගත්තම හිතට දැනෙන්නෙ හරිම සැනසීමක්. හරියට ඔයා සතුට අරන් එන සුරංගනාවියක් වගේ❤ කවදහරි දවසක ඔයා වගේ ලස්සනට හරිම ආදරණීය විදියට ජීවිත් වෙන්න හීන දකිනව. අක්කි දිහා බලල ජීවිතේ හොද විදියට ලස්සන හදවතක් ඇති කෙනෙක් විදියට හදාගන්න උත්සාහ කරනවා. ඒ හැමදේකටම අක්කිගෙ වීඩියෝ වලින් ලැබෙන්නෙ ලොකු අභිප්‍රේරණයක්. ඉතිං හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න ඕන අක්කි ඔයා😘❤ අක්කි වගේ කෙනෙක් අපිට මුණගැස්සුවට දෙවියනි ඔබට ස්තූති 🙏
Adarei nanga 🥹♥️
මොනාහරි හේතුවකට දෙපැත්තකට වෙන්න උන දවසක තමා බැදීමක වටිනාකම හොදටම තේරෙන්නේ... ඔයාලා දෙන්නා පෙර සංසාරේ කරන ලද කුසල් කර්ම නිසා මෙහෙම ආදරෙන් ඉන්නේ... හරිම ආදරණීයයි... ජීවීතේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා..තෙරුවන් සරණ ලැබේවා... චූටි බබාටත් බුදු සරණයි... ❤❤❤❤
අක්කාටයි අයියාටයි කිසි දිනක වරදින් නැහැ අපිව පොඩි කලේ හැමදෙම දිලා අපිව හදපු අම්මාව සතුටින් තියන එක ගැන හරිම සතුටුයි මව රැක බලා ගන්න කෙනා දිනෙන් දින දියුණු වෙනවා හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙනවා ඔයාලාගේ දරුවෝත් කවදා හරි ඔය වගේ සතුටින් ඔයාලා දෙන්නාව බලාගනි බුදුසරණයි 🙏ආදරේයි ඔක්කොටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මගේ හිතේ ඉන්න සුරංගනාවී පවනි අක්කා❤️🥰ජීවිතේ ලස්සන කරගන්න කියාදෙන ගුරුවරියක් ❤️ මහන්සිය දුක නැති කරන ලස්සන කටහඩ ආදරෙයි අක්කේ ..හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ලැබේවා ..🥰❤️ සතියේ ආසම දවස ඉරිදා වෙලා...හිත නිවන භාවනාවී ❤️🥰
ආදරෙයි පවනි අක්කේ ❤️
Adarei nanga ♥️
එමීව හපන්න හිතෙනවා..එයා හරිම හුරතල්...රියූ බබා හරිම කියුට්..😘❤️😘🥺ඒ හවස් වරුව හරිම ලස්සනයි අක්කි හැමදාම වගෙ...❤️😘😘 බුදු සරනයි හැමෝටම..
Oya konde kadadanna epa ane kema hadananakota
අනේ මගේ මහත්තයත් මේ වගේ එයා උයන්න දන්නේ නැති උනත් පොල් ටික හරි ගාලා දෙනවා පුදුම පරිස්සම් කිරිමක් එයාගේ තියෙන්නේ ඒ වගේමයි ආදරේත්❤❤❤❤
Oyage wasanawa 🫶🏻🌸
@@pawaniperera7214😍😍
@@pawaniperera72143:33
වීඩීයෝ කරන විදිහ හරිම පිලිවෙලයි.මුල ඉදන් අග වෙනකම්ම හොද ගැලපීමක් තියෙන්වා,කලබලයක් නෑ,ඉතින් ඒ ඔයාගෙ දක්ශතාවය.හදවත් ගොඩක හිත් නිවන්න සනසවන්න පුලුවන් ඔයාට😍😍😍.චූටි පොඩ්ඩට වගේම ඔයාලා හැමෝටම බුදුසරණයි .
Adarei ♥️
මම එක දවසක් ඇහුවා අක්කි ඔයාගෙන් ඔයාගේ අයියා වගේම නිහතමානී අවංක හදවතක් තියෙන කෙනෙක් මටත් ලැබෙයිද කියලා ☺️ ඔයා එදා මට කිව්වා ඔයාට ලැබෙයි නේ කියලා,ඒ කිව්වා වගේම මට එහෙම කෙනෙක් ලැබුණා, දැන් මම එයා එක්ක ගොඩක් ආදරෙන් සතුටින් ඉන්නවා.ගොඩක් ස්තුතියි ඔයාට, අපි දෙන්නම ඔයාලට, චූටි පැටියාට ගොඩක් ආදරෙයි ❤️🥰💫
Ane sathutin inna hamadamath ♥️
අද පටන් ගන්නකොටම සුදු පුතා ඉන්නවා මලක් වගේ හිනාවෙලා ආදරෙයි මැනික.මං කිව්වේ බොරුද මල්ලි සුරදූතයෙක් වගේ කියලා බලන්න එයා නංගිව සතුටින් ආදරෙන් පරිස්සමෙන් බලා ගන්න විදිය ඔයාට ඕන හැමදේම දෙනවා ඒක නිසාමයි නංගි සුරංගනාවියක් වෙන්නෙ හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න. ආදරෙයි සුරංගනාවි
ගොඩාක් අවුලකින් ඉන්න වෙලාවක අක්කිගෙ වීඩියො එක බැලුවෙ ඒත් , අක්කි හිතට මාරම සැනසීමක් ආවා .. දුක නැති වෙලා මූනට ලස්සනම ලස්සන හිනාවක් ආවා.. අනේහ් ගොඩාරියක් පින් අක්කි .. ඔයාගෙ ජීවිතේ හැමදාම ලස්සනට තියෙන්න ඕනි.. ඔයා සතුටින් හිටියොත් අපිටත් ඒ සතුට හම්බෙයි 🥺 චූටි පැටියයි අයියයි එක්ක සතුටින් ඉන්න අක්කි.. බුදු සරනයි දෙවි පිහිටයි.. 🥺❤️
(කවදහරි ඔයාව දකින්න හම්බුනොත් මන් ගොඩාක් සතුටු වෙයි.. වචනයක් හරි කතා කරන්න මන් හරි ආසයි අක්කි ඔයා එක්ක.. මගෙ නමත් පවනි .. 😁😚)
Adarei pawani 🥹♥️
ආදරණීය පවනී..... හරිම ආදරණීයයි.....වෙහෙසකාරී මනසට ටිකක් හෝ නිදහසක් දෙන්න තමන් වෙනුවෙන් පුංචි වෙලාවක් හරි ගතකරන්න කියාදෙන අපූරුව...❤
🫶🏻🌸
ලෝකේ කාටත් හිමිවේවා අහිමි නොවේවා මේ වගේ ලස්සන ජීවිතයක්..දෙවියනි ඔබට ස්තුති පවනි නංගිට ලබාදීල තියෙන මේ ලස්සන ජීවිතය වෙනුවෙන් ❤
Adarei ♥️
@@pawaniperera7214 🥰🥰
අක්කා හරිම වාසානාවන්තයි අයියා වගේ හස්බන්ඩ් කෙනෙක් ලැබුණු එකට❤❤❤හැමදාම මේ වගේ සතුටින් ඉන්න අක්කි අයියා අම්මා රියෝස්කි මැණික එම් බබා එක්ක ආදරෙයි අක්කි😘😘😘😘
❤
අක්කාගේ සතුට හැමදාම තියෙන්න ඕනේ 🥰🥰 චුටි පුතාගෙ හිනාව. .......හරි ආදරණිය යි අක්කේ...මං ආසයි මෙහෙම ජීවිතයකට 🥰🥰❤🌎
මහන්සියෙන් ඉන්න වෙලාවක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හිත නිවන්න පුලුවන් තරම් මේ පවුල කොච්චර ලස්සන පවුලක් ද ? හැමදාමත් මේ සතුට ආදරය රැකෙන්න ඕන...❤️🥺
Adarei 🫶🏻
නන්ගිගේ ව්ඩීයෝස් මන් ආයෙ ආයෙ බලනවා.එකම එක විසි පාරකටත් වඩා බලලා ඇති.ඒ තරම් ආස හිතෙනවා.හරිම ආදරනීයයි.හැමදාම සතුටින් ඉන්න නන්ගී❤❤❤❤ආදරෙයි
අයියනම් හරිම විහිළුයි අනේ. දෙන්න එකට ඉන්නකොට මාරම ජොලි❤😂
🌝♥️
ඔයාගේ වීඩියෝ පුදුම තරම් ලස්සනක් අක්කේ.❤ ඔයාගේ ජීවිතෙන් ඕනම ගෑනු ලමයෙක්ට ගන්න පුලුවන් දේවල් ගොඩක් තියෙනව..ඔයා ලස්සන කරුනාවන්ත,ආදරනීය හදවතක් තියෙන කෙනෙක්.💚✨️ ඉතිම් මේ කටහඩ මාර සැනසීමක් 🧜🥀 ජීවිතේ විදින ගමන් හැමදේම හරි ලස්සනට බැලන්ස් කරන් තමන් ගැනත් හිතල හරි ලස්සනට දවස ඉවර කරනව..❤ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන..ආදරෙයි අක්කේ..🌼❤️✨️
මගේ පව්ලත් ඔය වගේ.ඒත් මට තාම බබෙක් නෑ.අම්මා කෙනෙක් උනානම් ජාපානේ නොව්නත් මාත් ඔයා වගෙ සතුටින් නන්ගෝ.ආදරෙයි ගොඩක්.
Ikmanin e heene saba wei akki ♥️
ගිනිගත් හිත් නිවෙනවා ඔයාගෙ මේ ව්ලොග් ඒක බලද්දී.. ඔයාට ගොඩාක් පින්සිද්ද වෙනවා නංගි.. හිත මාර විදියට රිලැක්ස් වෙනවා.. ගොඩාක් ස්තුතියි ඔයාට... 😌❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
Adarei ♥️
අනේ චූටි පැටියා ❤ එමිත් හරිම වාසනාවන්තයි ඔයාලා වගේ ආදරණීය පවුලක් එක්ක ජීවත් වෙන්න ලැබුණ එකට ❤ අදත් ඔයාගේ video එකක හරිම ලස්සනයි ඉතින් සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි ඔයාලට තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤
Adarei ♥️
ඔයාල කොච්චර සතුටින් ජීවත් වෙනවද,ඉඩ ලැබෙන පුංචි කාලෙත් සතුටින් ඉන්න පවුල්ක්❤
හැමෝටම තියනවා තමන් දකින හීන ලෝකයක් ඒ හීන ලෝකේ සැබෑවටම අත්විදින්න වාසනාව ලැබෙන්නේ බොහොම ටික දෙනෙක්ට...😊 ඔයා ඒ අයගෙන් කෙනෙක් හරිම ලස්සනට පිලිවෙලට ආදරණීයව ජීවිතේ විදින...❤️
හැමෝටම me wga ආදරයක් labewaaa,budu saranai!
ජිවිතේ කොච්චර ලස්සනට කොච්චර ආදරනීය. මතකයන් ගොඩක් එකතු කරගෙන ජිවත් වෙන්න පුලුවන්ද කියලා හිතට දැනෙනවා අක්කාගේ විඩියෝ බැලුවම.හරිම ලස්සන හිත පිරෙන විඩියෝ එකක් අදත් ගෙනවට ගොඩාක් ස්තුතියි අක්කට. අක්කා වගේ කෙනෙක් විඩියෝ වලින් අපිට දකින්න සැලැස්සුවට දෙවියනි ස්තුතියි කියලා මට අද කියන්න හිතුනා❤❤❤❤ බුදුසරණයි පරිස්සමෙන් ඉන්න අම්මා අක්කා අයියා චූටි පැටියා ආදරේ ගොඩාක් 😘😘😘
Adarei nanga ♥️
අක්කි මම අක්කිගේ videos හැමදාම බලනවා..ඒ බලන හැම මොහොතකම කවදකම හරි අක්කි එක්ක ඇත්තටම මුනගැගිලා කතා කරන්න තියෙනවනම් කියලා හිතෙනවා.එහෙම දවසක් එනවනම් මම හරිම ආසයි..ඇත්තටම අක්කිගේ videos බැලුවම හිතට ලොකූ සහනයක් එනවා.ඒක කියාගන්න තේරෙන්නෙ නැති තරම්..අක්කිට අපේ Ryo බබාට අයියාට අම්මාට බුදු සරණයි ..පරිස්සමෙන් ඉන්න අක්කී..❤❤❤❤❤
ඒමී තමයී ෂෝක්...නාවනකල් ඉන්න ලස්සන....❤ අපේ බේබී....අනේ ඉතිම්....ආදරෙයි හැමදාමත්😘❤ අයියානම් මරු😁😁 කරදරකාරී ජීවිතෙන් නිදහස් වෙනවා😂😂 බාල වැඩ කරන්න එපා පවී😁😁 වෙනදා වගේම අදත් හරිම ලස්සනයි....ඒත් තව තිබුණනම් හොදයි කියලා හිතෙන්නේ මට විතරද.....?? ❤😍
Haha adarei ♥️😄
Harima lassanai budusaranai jayawewa kisima karadarayak nowewa satutin Inna hamadama adare ,😂
අනේ අද නම් මන් ආසම තැනක අක්කා වීඩියෝ එක අරන් ඇවිත් තියෙන්නේ.අක්කගේ මනස නිරවුල් වෙන්න අක්කා මැන්ඩලාස් කරනෝ වගේ තමා අපේ මනසත් නිවන්න පුලුවන් අක්කගේ මේ පොඩි වීඩියෝ ක්ලීප් එකකින් උනත්.ඒ පිනෙන් අක්කගෙත්,අක්කගේ පවුලෙත් සතුට,නීරෝගීකම හැමදාම ඉතිරෙන්න ඕනේ...හැමදාම ආදරෙයි.පරිස්සමෙන් සතුටින් ඉන්න....බුදු සරණයි 💕🥰😍😘
Adarei nanga ♥️
මේ ලස්සන වාසනාවන්ත ජීවිතේ හැමෝටම ලැබෙන්නෙ නෑ❤️🥺අක්කි ගොඩක් වාසනාවන්තයි❤️හැමදාම මේ සතුට,ආදරය,නිදහස ඔයාලට ලැබෙන්න ඕන❤️😘
Adarei 🫶🏻
මේ හැමදේම පැත්තකින් තියල මම බලන්නෙ එමීගෙ වාසනාව ගැන.ලෝකෙ ඉන්න වාසනාවන්තම බව්වන්ගෙන් කෙනෙක් තමයි එමී කියන්නෙ,දෙමව්පියන්ට සත්තුන්ට වාගෙ සලකන ලෝකෙ එමී පින් කන්දක් කරල ඇති ඔයාල වාගෙ කරැණාවන්ත පවුලක ආදරේ විදින්න.ඒ කරන පිං ටිකම ඇති ආත්ම ගානකට නංගි ඔයාලට,සසර පුරාම මේ අත්වැල් ආදණීයව කතු වෙලා සතුටින්ම ඉන්න ලැබේවා, ඔයා අදාරණීය දියණියක්,ආදරණීය බිරිදක්,ආදරණීය මවක් වාගෙම ලෙංගතු සොහොයුරියක්,ආදරෙයි😘😘😘😘🇱🇰🌹🇧🇭
Adarei ♥️🥺
මේ වීඩියෝ බලපුහාම හිතෙනවා ඇයි අපිට මේ වගේ ජීවිතෙයක් ගත කරන්න ලැබෙන්නේ නැත්තේ කියලා😢
ඉක්මනට ලැබෙනවා ලමයෝ❤❤❤ විශ්වාසෙන් ඉන්න
Oyala hamadamath oya wage sathutin inna.
අම්මා ඉන්න නිසා අක්කාට ගොඩක් ලොකු හයියක් නේද ❤ ඔයාලා හැමදාම ඔහොම සතුටින් ඉන්න අක්කේ. එමි කෙල්ල නලා නේ උදේට වැඩ පටන් ගන්නෙ 😁 එලවලු රොටි රස පාටයි 😋 අයියා හරිම ශොක් 😁 අයියාගෙ කලිසම අම්මො හිනා කලා මැරෙනවා 😂😂 චුටි බබා අම්මා අක්කා අයියා එමි හැමදාම ජිවිතේ ලස්සනට සතුටින් විදින්න ලැබෙන්න ඔනි ❤❤
හිත නිවෙන්න මන් කරන්නේ අක්කිගේ වීඩියෝ එක්ක බලන එක❤
හැමදාම වගේ අදත් හිත නිවන ලස්සන හඬක් එක්ක , ජීවිතේ අදටත් වඩා සතුටින් හෙට දවසට මුහුණ දෙන්න බලාපොරොත්තු දෙන්න මේ අරන් ආව වීඩියෝ එකට අක්කිටත් ගොඩාක් ආදරෙයි ...... දවසින් දවස හිත කඩන මිනිස්සු ගොඩාක් හම්බවෙන මේ සමාජය තුළ ඔයා වගේ ආදරණීය හදවතක් ඇති චරිතයක් මුණ ගැසීමම ගොඩාක් ලොකු සතුටක් අක්කි...... හැමදාටම මතක හිටි ඔයාව....... බුදු සරණයි පවනි අක්කියෝ....❤❤❤❤❤🌸 මලක් වගේ ලස්සනට ඉන්න හැමදාම වගේ.....
Adarei nanga ♥️
මමත් කෙනෙක්ට ආදරේ කරනවා. අයියාව දැක්කාම එයාව මතක් වුනේ. පරිස්සම් කරන විදිය ආදරේ කරන විදිය. එයා හරි අමුතු ආදරවන්තයෙක්. ඒ වගේ පිරිමි හැම තැනම නෑ. හැමෝටම ලැබෙන්නෙත් නෑ. අක්කගේ video බලන්න ගත්ත මුල් කාලෙ මාත් හිතුවා මටත් එහෙම කෙනෙක් ලැබුනා නම් කියලා. ඉතින් එහෙම කෙනෙක් ලැබුනා 🥺
එතෙර සිට හඩ නගන..
සුන්දරම ලදකි ඔබ..
හමුවන්නටත් ආසයි
ඔබව..
දිරිය වඩනා..
දසන් පිනනා..
මෙලෙක් සිත් ඇත්තී...💙🌝 ආදරෙයි අක්කියෝ ♥️
අක්කිගෙ මුනේ සතුට පිරිලා තියෙන්නේ එක තමයි අයියා ගෙදරනෙ හැමදාම සතුටින් ඉන්න අක්කි බුදු සරනයි රියු බබාගෙ හුරතලෙ❤❤❤
♥️♥️
අද නම් වීඩියෝ එක බලන්න පරක්කු උනා අක්කි 😫 කොච්චර වැඩ තිබුනත් අක්කිගෙ වීඩියෝ එක කීයට හරි බලනවා ❤️අක්කිගෙ කටහඩ ඇහුනත් ඔලුවට මාරම නිදහසක් දැනෙන්නෙ 🌸ආදරෙයි අක්කි තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න 😍❤️
Adarei nanga ♥️
අදනම් හිනාත් ගියා 😂😂😂 සතුටින් ඉන්න ...බුදු සරණයි ❤
♥️
"ජොකෙක් එනවා😂" අනේ මරු අයියා කියන කතා.අක්කිට මුල ඉදන්ම මගෙ හිතේ තිබ්බ ආදරෙ ඒ විදියමයි හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න අක්කි❤
අනේ අයියා 🤣😁👌💙 අක්කි 🌸❤ අක්කිගෙ අම්මි ❤ රියුස්කි පැටියා ❤️❤️❤️❤️❤️ එමී 😍😍😍
♥️
ආදරණීය පවනි අක්කී,ඔයාගේ විඩීයෝ එකක් කියන්නෙම,හිත නිවන භාවනාවක්.😍♥️අක්කීගේ කටහඬ ඇහුණත් ඒ වගේමයි පුදුම තරම් හිත නිවෙනවා.🥰♥️ අක්කීගේ විඩීයෝ හැමදාම දානකල් ඉවසිල්ලක් නැතුව බලන් ඉඳලා හරිම ආසාවෙන්,ආදරෙන් ඒ වීඩීයෝ හැම එකක්ම බලන්නේ හරියට ඔයාලත් එක්ක මාත් ඒ මොහොතේ ජීවත් වුණා වගේ හරි පුදුමාකර ලස්සන හැඟීමකුත් එක්ක,🤗♥️අපේ චූටී බබාත් එන්න එන්නම ලොකු වෙනවා ටිකෙන් ටික.👼💙 අයියත් හරිම විහිලු තමා කරන්නේ.😅🙊 හරිම ආදරණීය පවුලක් අක්කී.🌍👨👩👧♥️ හැමදාම විඩීයෝ එකේ අන්තිමට "අද ගෙවුණු මේ ලස්සන දවස වෙනුවෙන් දෙවියනී,ඔබට ස්තූතයි!" 🙏 කියන ඒ වචන කිහිපය හැමදාම මගේ හිතේ හරිම ආදරණීය සහ වටිනා දෙයක් විදියට රැඳුණා.💎♥️✨️අක්කිගේ ජිවීතෙන් ගන්න පුලුවන් හරිම ලස්සන ආදරණීය දේවල් හැමදේම අපි එක්ක මෙහෙම බෙදාගන්නවට අක්කිට ගොඩාක් ස්තූතියි. 🙏💟 හැමදාම මේ වගේම පවුලේ හැමෝම ආදරයෙන්,සතුටින්, පරිස්සමෙන් ඉන්න කියලා අක්කීටයි,අයියටයි,පුංචි Ryouskeh බබාටයි,අක්කීගේ අම්මටයි එමී පැංචිටයි ප්‍රාර්ථනා කරනවා.💌💫 බුදුසරණයි 🌸💕
Adarei nanga ♥️
හැම ඉරිදාම හවස 5 ට අක්කිගේ vlog එක බලන්න මාරම ආසාවෙන් බලාගෙන ඉන්නෙ..අපි හැමෝම එකම පවුලක් වගේ 💕 හිතට මාරම සැහැල්ලුවක් සැනසීමක් සතුටක් දැනෙනවා අක්කිගේ vlogs බලද්දී..මට නම් ඒක කියන්න තේරෙන්නෙ නම් නෑ....ගොඩාක් ආදරෙයි අක්කේ....බුදු සරණයි ❤❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️
Adarei nanga 🥹♥️
ලස්සනයි බෝල අක්කි...කෙල්ලෙක්ගෙ ජිවිතෙට ඕනම කරන්නෙත් ඔය වගේ ආදරනීයම සැමියෙක් ..ඒ ආදරේ දෙන්න මේ ලෝකේ හැම පිරිමියෙක්ටම බෑ..ආදරේන් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න තින්දෙනාම...ආ එමී එක්කම💗💗💗💗 මග බලන් ඉන්නේ විඩියෝ එකක් එනකල්ම.හිතට මාවම සැහැල්ලුවක් දැනෙන්නෙ ඔයාගෙ විඩියෝ වලින්💗බුදු සරණයි !!
Adarei nanga ♥️
හැමදාම ඉරිදා වෙනකම් අක්කගෙ වීඩියෝ එකක් බලන්න බොහොම අමාරුවෙන් ඉවසගෙන ඉන්නව .හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤ හැමෝටම ❤️❤️❤️🙏Emi වත් මතක්කලා කියන්න .bye 🙏
Adarei ♥️
❤️❤️❤️
Mama godk asama family ekak ❤ mn dewiyangen illanne akkige family eka hemadama sathutin thiyanna kiyala 🙏🙏🌼
අම්මො අයියා කියන ඒවාට හිනාකාලා මැරේනවා මරැ ඔයාලාට ජෙසු පිහිටයි 💗💗💗💗💗
♥️
Stress එක වැඩි හැමවෙලාවෙම කරන්නෙ ඔයාගෙ වීඩියෝ බලන එක❤
කොහොමද අක්කියෝ..ඉරිදා වෙනකම් ඉන්නෙ ඔයාගෙ vlogz බලන්න..ආදරෙයි හැමදාමත්..ඔයාගෙ සතුට ඔය නිදහස හැමදාම තියෙන්න ඕනි අක්කියෝ..මොන තරම් දුකින් හිටියත් ඔයාගෙ vlog එකක් බැලුවහම ඒ දුක නැති වෙලා යනවා..ඔයාටත් අයියටත් පුංචි පැටියත් තෙරුවන් සරණයි ❤❤❤
Adarei nanga ♥️
හැමදාමත් වගේ හරිම ලස්සනයි. හිතට ලොකු සැහැල්ලුවක් ඔයාගේ විඩීයෝ බලද්දී දැනෙන්නේ.හිනාවෙලා හැමදාම සතුටින් ඉන්න පුංචි පැටියත් එක්ක..... බුදු සරනයී ❤
හැමදාමත් සතුටෙන් පරිස්සමෙන් ඉන්න නංගි ආසයි ඔයාලව දකිනකොට බුදුසරණයි පුංචි පවුලට ආදරෙයි හැමදාමත් අපි ❤❤❤❤❤❤❤❤❤❤
Adarei akki ♥️
ඔයාගෙ වීඩියෝ බලනවා කියන්නේ ගොඩක් සතුටු වෙන්න පුළුවන් කොච්චර ප්‍රශ්න තිබුනත් ඒවා අමතක වෙනවා අක්කි ඔයා අපිට වටින ගොඩක් දේවල් කියල දෙනවා ඒකට ගොඩක් පිං ඔයාට ❤ ඔයාටත් ඔයාගෙ පවුලේ හැමෝටමත් බුදු සරණයි අක්කි ❤❤❤
ඔයාගේ video සතියක් නැති උනොත් අනේ මන්දා මොකද්දෝ පාලුවක් දැනෙනවා අක්කි😊😢❤
Ane Adarei nanga ♥️
ආදරණීය ලස්සන පවුලක් 🌸 බුදු සරණයි... ආදරෙයි ඉතින් හැමදාමත් වගේ ❤️😘
ජීවිතේ ගැන ගොඩාක් ලස්සන පාඩම් හැම ඉරිදම ගෙනත් දෙනවට ගොඩක් පිං අක්කේ ❤
හරිම ලස්සනයි අක්කේ ආස හිතෙනවා මේ විදියට ජීවිතේ විදින්න ඒත් අපේ ජීවිත මොන වගේ වේවිද කියලා කියන්න බෑනේ.. අක්කට සුභ පතනවා මේ වගේ ලස්සනට ඉන්න ලැබෙන්න කියලා හැමදාමත් ❤
අක්කි තව කෙනෙක්ගෙ හිත නිවනවට ගොඩාක් පින් ඔයාට
හැම මොහොතකම සතුටින් ඉන්න ලැබේවා
ඔයාලා පස් දෙනාටම බුදු සරණයි😍❤
ජිවිතේ හැම මොහොතකම හැමෝටම සැනසීමක් ම වේවා!!
Adarei nanga ♥️
ඔයාලා ගොඩක් වාසනාවන්ත පවුලක් .ඔයාලා හැමෝටම ආදර්ශයක්. ආදරෙයි හැමදාම. ඔයාගේ අම්මත් හරි ම වාසනාවන්තයි. ඔය සතුට හැමදාම තියාගන්න බුදුසරණ යි ඔයාලා 5දෙනාටම
හරිම ශොක් අක්කෙ... පරිස්සමින් ඉන්න... තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම...❤❤❤
අක්කිගේ ව්ලොග් එකක් බලන්න ගොඩාක් ආසාවෙන් ඉන්නේ..පරිස්සමෙන් ඉන්න...අයියා,අක්කි,චූටි පැටියා වගේම එමී ත්...තෙරුවන් සරනයි ආදරෙයි...❤
Adarei nanga ♥️
අක්කි ඔයාට ආදරෙයි ගොඩාරියක් හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න බුදුසරණයි.❤❤❤❤❤
Adarei ♥️
මේ ලෝකේ තියන ලස්සනම UA-cam CHANNEL එක ❤❤❤❤❤
Vlog akak danakam ආසාවෙන් බලාගෙන හැමදාමත් innawa suba අනාගතයක් parthana karanawa akki harima ලස්සනයි video aka bayi
Adarei nanga ♥️
❤
අනේ ශෝයි..😍
හැමදාම සතුටින් ඉන්න අක්කි..❤😍
අම්මව හැමදාම ඔයා ලග ටියා ගන්න පුලුවන් අක්ක ❤️ මාස ගානකට විතරක් නෙවෙයිද.
මම සාමාන්‍යයෙන් මේ වගේ video බලනවා අඩුයි.ඒත් ඔයාගේ ඒවානම් නංගි පොඩ්ඩක්වත් skip නොකර බලනවා.good luck sis ❤
ජීවිතේ හරි ලස්සන ට ආදරේන් සතුටින් විදිනවා . අක්කීගේ ව්ඩීයෝ බලන කොට හිතට මාර සැන සීමක්❤❤❤
Adarei nanga ♥️
ඇත්තටම හරිම අක්කී.ඔයාගෙ කටහඩ ඔයා ඒ කියන විදිහ ඇත්තටම භාවනාවක් ආදරෙයි ඔයලා හැමෝටම සතුටින් පරිස්සමින් ඉන්න ♥️
♥️♥️
මේ වගේ සතුට්න් ඉන්න ලැබේවායි අපි පාර්තනා කරනවා
♥️
ගොඩක් ලස්සනයි ♥️😘 ආදරෙයි 🥰🥰 ගොඩක් lucky අක්කි 🎉
ඔයගෙ කටහඬ හිත නිවෙනවා ඔයා අක්කීයෙක් හිටියනම් කියලා හිතනවා ඔයාට සුභ පතනාවා හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ඔය හරිම ලස්සනයි එවගෙම නිහතමානී අයියාත් එවගෙම අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි 💕😍👍
Adarei nanga ♥️
12.14 වෙලාව අක්කි.මේ ව්ලොග් එක නිදහසේ බලන් මන් අද වෙනාම්.ට්‍රයි කලා..මොකද කියනවනම් වෙලාවක් තුබ්බෙ නැති නිසා නිදහසේ බලන්න..❤❤❤ඔන්න ඉතින් අද බැලුවා..ඇත්තටම ඔයා මේ ගෙවන ජීවිතේ මගේ හීනයක් අක්කි..ආසාවක්..හැමෝම මේ හීනට ආස ඇති අක්කි..ඇත්තටම හදවතින්ම සතුටු වෙනව අක්කිට ලස්සන පවුලක්❤❤❤ලස්සන ජීවිතයක්.ගෙවන්න ලැබිච්ච එකටනම්🌷🌷💞💞💞💞💞💞💞🌷🌷🌷🌷🌷🌷🌷💞💞💞💞💞🌷🌷🌷🌷😍😍😍😍😍😘❤️❤️මමත් හරිම ආසයි කෑම හදන් කොහේ හරි නිදහස් තැනකට යන්න..😍😍😍😍😍😍😍මාත් හරිම ආසාවෙන් බලන් ඉන්නව මගේ ඒ හීන ඉශ්ටවෙනකම්...😘😘😘😘😘
ඉතින් අක්කි හැමදාමත් කියනව වගේ ඔයාට ලැබිච්ච හස්බන්ඩ්නම් ❤❤දෙවි කෙනෙක් වගේ.මොකද හැම පිරිමියටම බෑ තමන්ගෙ වයිෆ්ගේ සතුට ගැන හිතන්න..ඒ අතින් ඔයාගේ හස්බන්ඩ් සුපර්..ඒ වගේම අක්කිත්❤❤❤❤❤ඔයාගේ ව්ලොග් වල අන්තිමට කියම වචනෙන් හිත ගිඩක් නිවෙනව අක්කි..."දෙවියනි ඔබට ස්තූතියි ""🏵️🏵️🏵️🏵️💐💐💐🙏🙏🙏ඉතින් අක්කි මන් හරිම ආසවෙන් වෙනද වගෙම ව්ලොග් එක බැලුවා..චුටී පැටියත් දැන් එන්න එන්නම ලොකුවෙනව හුරතල් දග පැටියෙක් වෙනව..ඒ පැටියටත් ඔයාටත් එමීටත් අම්මටත් අයියටත් ගොඩක් ආදර්‍යු...හැමදාම පරොස්ස්මින් සතුටින් ඉන්න අක්කි මැනික...❤❤❤❤
ආදරෙයි ගොඩක් ගොඩාරියක්ක් ❤❤❤❤❤❤❤❤❤බුදුසරනයි!
ගොඩක් ලස්සනයි අක්කි..හැමදාම සතුටින් ආදරෙන් ඉන්න.බුදුසරණයි❤️❤️❤️❤️❤️
Adarei nanga ♥️
හරිම ලස්සනයි නංගි ඔයාගේ video මමත් ගොඩක් ආසාවෙන් බලන්නේ
අක්කි ඔයා තාම. Fairy magic hair serum. එක use කරනවද
Harima shok akki❤akkige videos dakkiddi marama asawak thynne lassna jiwithayak gatha karanna,thank you for motivating us😊love you ao much akki💗budusaranai!😘
Adarei nanga ♥️
අයියා හරි ශෝක් අනෙ 🤩 ඒ වගේ අය ගොඩක් අඩුයි. හැමදාම වගේ හරිම ලස්සනයි අක්කෙ පරිස්සමෙන් සතුටින් ඉන්න හැමෝම ආදරෙයි ❤ බුදුසරණයි ඔයාලට
Adarei ♥️
@@pawaniperera7214 . .
Bs hemadama සතුටින් inna ,mage ජීවිතය th oya wagema සතුටින් gewenawa.❤❤❤❤❤
හැමදාම සතුටින් ඉන්න අක්කේ... 😍😘 චූටි පැටියා ශෝයි අනී 😘😘😘😘😘😘😘
Notification ආව ගමන්ම බැලුවා ❤️ ආදරෙයි අක්කි😊 පරිස්සමෙන් සතුටින් ඉන්න හැමෝම 😊❤️
Adarei nanga ♥️
ඒ කටහඩ මාරම ලස්සනයි හිත නිවෙනවා❤❤❤❤
Adarei ♥️
අදත් ඉක්මනටම ආවා අක්කිව බලන්න... ✨💖🦋🌼
♥️
අනේ මේ හිත නිවන හඩ ..ayyage ආදරේ ..චුටි ryo babage හිනාව balanna hamadama ඉරිදා වෙනකන් ඉන්නවා..🤗අක්කි දන්නවාද මෙහෙම Video එකක් දාද්දි mage hitha relax wenawa..☺️💐akkige piliwela me hamadeyakma nisama..mn eka gana kalinuth kiyala thiyanawa..😚akkige ayyage adare dakkama..🤗🌹me widiye lassana adarayak hamotama labenna one kiyala prarthana karanawa..😘😊ane sthuthiy dewiyani wishwa mathawani..🦋❤️me wage lassana dewal wala mohothakata hari as nathara karata💐💗
හැමදාම වගේ ඉරිදා කියන්නේ මට විශේෂ දවසක්.මොකද කියනවනම් අක්කිගේ vlog එක upload කරන නිසා.අද vlog එකත් හරිම ලස්සනයි.මාත් අාස අක්කි වගේ සරලව ජීවත් වෙන්න.අත්කිගේ හස්බනුත් මාරම හොඳයි.ගෙදරට වෙලා කොටු වෙලා ඉන්නේ නැතුව ගෙවන හැම මෙහොතක්ම අක්කිව හරිම අාදරෙන් සතුටින් තියනවා.චතූ අයියට එ්කටනම් මං ගොඩක් ගරැ කරනවා.මට අහම්බෙන් හම්බුණ අක්කිව.මට හිතෙනවා මගේ ජීවිත පොතේ කොහෙදි හරි දැකලා හුරැපුරදු කෙනෙක් කියලා.ගිය අාත්මෙකදි හරි මගේම කවුරැ හරි වෙලා ඉන්න අැති කියලා හිතෙනවා.අක්කිගේ පිංතූරයක් දැක්කත් කටහඬ අැහුනත් හිතට පුදුම නිදහසක් සැහැල්ලුවක් දැනෙන්නේ.වචනෙන් කියන්න බැරි තරම් අක්කිට ගොඩාාාක් අාදරෙයි.අක්කි මං japan එන්න ගොඩාක් අාසාවෙන් ඉන්න පුංචි ගෑණු ළමයෙක්.මගේ හිතේ තියන්නේ මාව මුලින්ම motivate කරපු අක්කිව කොහොමහරි japan අාවම මුලින් හම්බවෙන්න එන්න.හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔය පුංචි පවුල.❤හඳවතේ තියන දේවල් අක්කිට කියාගන්නවත් බැරි තරම්.එච්චරටම අක්කිව මට මගේ ජීවිතේට මැණිකක් වගේ වටිනවා.අක්කි හරමදාම හිනාවෙලා ඉන්න ඔිනා.අක්කිට හදවතින්ම අාදරෙයි.❤❤❤අක්කිට කියන්න තියන දෙවල් වල හැටියට මටනම් සිංහල හොඩියේ අකුරැත් මදි.එච්චරටම අක්කි හොඳයි.❤❤❤❤
Adarei nanga ♥️ hamadama sathutin inna ♥️
හිත නිවන ඔයාගෙ කට හඩට ඔයාට හැමදාම වගේ ❤.
අනේ හරිම සතුටුයි ඔයාලා දකිනකොට.. හැමෝම පරිස්සමෙන් ඉන්න අක්කි ❤️🥺 ආදරෙයි ryouskeh
♥️♥️
ඔයාගේ වීඩියෝ බලන්න ගොඩක් ආසයි ඒ වගේම ඔයවිදියෙ ජීවිතයක් හැමෝටම ලැබෙන්න ඕනි.. ගොඩක් නිදහසේ ඉන්නේ ඔයා. ඇස් වහක් නම් වදින්න එපා පවුලේ අයටත් එමී බබාටත්... පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️❤️
අනේ අපේ මල්ලීයි හරිම විහිළු කාරයෙක්.❤ඔයා හරිම වාසනාවන්ත නංගා.ආදරෙයි ගොඩක් ❤❤❤
හැම කෙනෙකුටම ලැබෙන්න ඔන මෙි වගේ අාදරයක් අක්කා මාර වාසනාවන්තයි මෙි වගේ අාදරයක් ලබන්න හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරනයි
හැමදාම වගේ අක්කිගේ vlog අද මාරම ලස්සනයි අක්කියෝ... ❤ අයියා හරි ආදරණිය කෙනෙක් නේද අක්කී හරිම සතුටුයි අක්කේ එහෙම කෙනෙක් මෙහෙම දකිද්දි අක්කියෝ..❤😊 එහෙම ආදරණිය අය නෑ අක්කේ මේ ලොකේ 100000 න් 1 කෙනෙක් තමා ඉන්නේ...❤ ඒහෙම කෙනෙක් තමා අක්කිට ලැබුනේ... අයියා ගැන දකිද්දී හිතෙනවා ඒහෙම ආදරේ කරන කෙනෙක් අපේ ජීව්තේටත් ඇවිත් සතුටින් ඉන්න ලැබෙනවා නම් කියලා ඒ ප්‍රාර්තනාවත් ඉශ්ටවෙන්න කියල ප්‍රාර්තනා කරනවා...❤😍 අම්මත් හරිම ආදරණියයී.. ඔයාලා හැමෝටම බුදුසරණයි අක්කේ..❤ ryou පැටියත් ටත් හැමදාම අම්මායි තාත්තායි එක්ක සතුටින් හැමදාම ආදරෙන් ඉන්න ලැබේවා...❤🙏
ආදරේ නිසා දුකින් ඉන්න මට අක්කිගේ ආදරේ දැකලා ගොඩාක් සතුටු හිතෙනවා...මානසිකව ගොඩාක් වැටිලා ඉන්නේ අක්කීයෝ මේ දවස් වල ඇස් දෙක රිදෙනකන් මේ දවස් ටිකට අඩලා ඇතී ටිකකට හරි සහනයක් දැනුනා අක්කියෝ ඔයාගේ මේ ආදරණිය vlog එකට අක්කියෝ...❤🙏බුදු සරණයි..❤️😍🙏
හරිම ලස්සන ෆැමිලි එකක් අක්කි...හැමදාම සතුටින් ඉන්න හැමෝම..❤️
♥️
Oyala harima adaraniyai aiya wage kenek labanna oya godak pin karala tiyanawa akki godak lassanai godak adarei parissemen inna budu saranai
♥️