දවසම තනියෙන් 💕| Solo date IN JAPAN 🇯🇵 | මං වෙනුවෙන් දවසක් | Japanese dinner 🍲

Поділитися
Вставка
  • Опубліковано 3 лис 2024

КОМЕНТАРІ • 960

  • @yudeshifernando7034
    @yudeshifernando7034 Рік тому +332

    බිරිදක් හිනා වෙලා සතුටින් ඉන්නවා නම් ඇය පිටුපස සෙනෙහෙබර ආදරණීය සැමියෙක් ඉන්නවා ❤️ හැමදාමත් ඔය සතුට හිත් වල රැදේවා ❤️

  • @Malki_hirushika
    @Malki_hirushika Рік тому +456

    මන් ප්‍රාර්තනා කරනවා මේ ලෝකේ ඉන්න හැම අම්මේක්ම අක්කා තරම් නිදහසේ ජීවත් වෙන්න ලැබෙන්න කියලා ❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  Рік тому +14

      Adarei nanga ♥️

    • @Lifewithsew
      @Lifewithsew Рік тому +9

      ඔයානම් ගොඩාක් වාසනාවන්තයි නංගී.බුදු සරණයි තුන්දෙනාටම.ආදරෙයී.

    • @nisansala1395
      @nisansala1395 Рік тому +4

      bohoma sthuthii a wachana tikakta ..

    • @maheshindika3586
      @maheshindika3586 Рік тому +1

      Ane mehema vedio hamadama danneko
      Lassanai ❤❤

    • @hashinibandara2457
      @hashinibandara2457 Рік тому +2

      Ane ow

  • @kaviclouds8298
    @kaviclouds8298 Рік тому +21

    මේ වගේ සැමියෙක් හැම ගැහැනියකටම හමු වේවා ....
    පවනි ඔයාට වගේ හැම අම්මෙක්ටම මේ සතුට
    ලබා දෙන්න...
    දෙවියනි ඔබට ස්තූතියි 🙏🙏

  • @sonalisonali8675
    @sonalisonali8675 Рік тому +11

    මමනම් හස්බන්ඩ් නැතුව දුවෙක් එක්ක තනියම ඉන්න අම්මා කෙනෙක්. ඒත් ෆැමිලි ලයිෆ් එකක් ගත කරන්න හරිම ආස කෙනෙක්. ඒ ඉන හැමෝටම නෑ. හරිම අමාරුවෙන් මේ කාලේ ජීවත් වෙන්නෙ. කන්නෙ බොන්නෙ. ඒත් ඔයාලට මම සුබ පතනවා. හැමදාම සතුටින් ඉන්න. ❤

  • @sasikarangani9422
    @sasikarangani9422 Рік тому +20

    අනේ නංගි ඔයා වගේ හැම අම්මෙක්ම,කාන්තාවක්ම නිදහසේ ජීවත් වෙන්න ලැබෙන්න ඕන.සැනසීම තමයි අපිට තියන එකම නිරෝගීකම.මගේ පුතා කියන්න කියුවා නංගිට එයා ආසයි කියලා...හැමදාම සතුටින් ඉන්න පැටියෝ...

  • @UpekshaJay
    @UpekshaJay Рік тому +80

    අක්කි, ඔයාගෙ වීඩියෝ බලන හැම දවසකම වචනවලින් කියන්න බැරි තරම් Motivation එකක් එන්නෙ....❤️ජීවත් වෙනවා කියන්නෙ මෙන්න මේකට නේද කියලා අක්කගෙ videos බලන හැම දවසකම මට දැණුනු දෙයක්...❤අක්කගෙ හැම වීඩියෝ එකක්ම අපේ අරමුණුවලට යන්න ලොකු ශක්තියක් වෙනවා...❤️

  • @_himahima_6677
    @_himahima_6677 Рік тому +14

    තමන් වැඩියෙන්ම ආදරෙ කරන තුන් දෙනා එක්ක ලෝකෙ ලස්සනම රටක ලස්සනට ජීවත් වෙනවා තරම් වාසනාවක් තව කොහෙද🥺හැමදාමත් ඔය වාසනාව සතුට ඔයා ලග තියෙන්න ඕනෙ අක්කි.ඔයානම් හරිම lucky girl කෙනෙක්🥺❤ ආසයි කවද හරි ඔයා වගෙ ලස්සනට ජීවත් වෙන්න.❤🥺

  • @A.A122_AA
    @A.A122_AA Рік тому +25

    මං හරි මේ vlog එක අක්කි වෙනුවෙන් වෙන් උන vlog එකක්😊❤... ඇත්තටම සමහරු හිතනවා marry කරනවා කියන්නේ නිදහස නැති වෙනවා කියලා ඒ ත් අක්කි ඒ හැමදේම ලස්සන ට balance කරගෙන life එක සතුටින් ගෙවනවා ඇත්තටම මේ ලෝකෙ හැම ගැහැණියකට මේ වගේ හොද husband කෙනෙක් ලැබෙන්න ඕන🥰... අක්කි , අයියා , චුටි බබා , එමී කෙල්ල ඔයාලා හැමෝම හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ජේසු පිහිටයි 😍❤️

  • @Mylife-en4pf
    @Mylife-en4pf Рік тому +5

    ආදරෙයි ආදරෙයි ආදරෙයි මායි මගෙ මහත්තයයි වගේ ඔයාලත්. එයා මට එයාගෙ පනටත් වඩා ආදරෙයි . මං හිතනවා මාත් හරිම වාසනාවන්තයි එයා වගේ හස්බන්ඩ් කෙනෙක් ලබන්න ❤❤

  • @Mas__0126
    @Mas__0126 Рік тому +20

    මම exam එකකට පාඩම් කරන අතරතුර ඇවිත් ඔලුව නිදහස් කරගන්න කියලා බලන්න ගත්තෙ අක්කි...ඇත්තටම හරිම නිදහසක් දැනෙනවා හිතට.❤සතුටින් පරිස්සමෙන් ඉන්න ඔය තුන්දෙනයි අම්මයි එමී ❤️🥰

  • @nadeekarathnayake8412
    @nadeekarathnayake8412 Рік тому +1

    මේ වීඩියෝ බලද්දි මට මං ගැන හරි දුකයි මට බබාල දෙන්නෙක් ඉන්නව ඒ උනාට මංට ගෙදරින් ඒ නිදහස කවදාවත් ලැබිල නෑ. හැම දේම තනියම කරගන්න උනේ මගෙ පුතාට දැන් 21ක් එයාට මාව තේරෙනව හොදට එයා කවදහරි එයාගෙ වයිෆ්ව මේ වගේ සතුටින් තියයි මට ඒක ශුවර්

  • @HimayaSamarathunga-sq5du
    @HimayaSamarathunga-sq5du Рік тому +7

    අක්කිගෙ ආදරේට අවුරුදු 10ක් වෙද්දිම අක්කිගේ යූ ටියුබ් පවුලේ ලක්ෂ දෙකක් සම්පූර්ණ වෙලා ඉතින් අක්කියෝ ඔයාලගේ ආදරේට වගේම අක්කි කරන කියන හැමදේම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..හැමදාමත් හොඳ දෙවල් විතරක්ම ඔයාගේ ජිවිතේට ලැබෙන්න ඕනි.....හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි.....හැමදාම වගේ අක්කිට ගොඩාරීයක් ආදරෙයි ❤ ඒ වගේම අයියා රියු බබා එමී බබා හැමෝටම ආදරෙයි❤...බුදු සරනයී පුන්චි පවුලට❤😊

  • @dinethma8893
    @dinethma8893 Рік тому +5

    මං මගෙ bf එක්ක මේ ගමන යන්න අරන් අවුරුදු 6 ගොඩක් අමාරුවෙන් අපු ගමනක් අපිට තව ගොඩක් දුර යන්න තියනවා ඔයාලගේ ජීවිත කතාව බලද්දි අමුතු හැගීමක් දැනෙනවා අක්කෙ කියන්න තෙරෙන්නැ පුළුවන් හැම මොහොතෙම එයයි මායි සතුටින් ඉන්නවා ඔයාලා වගේ 🥰♥

  • @mayurilakmali1168
    @mayurilakmali1168 Рік тому +29

    මල්ලිට තව බබෙක් ගැනමයි හිත😊.ඇත්තටම අපි අපි වෙනුවෙන් කාලයක් වෙන් කරන්න ඔනි.අද වෙනස් විඩියෝ එකක් නේ ලස්සනයි නංගි😍 .මං ප්‍රාර්ථනා කරනවා ඔයාගේ ඔය ලස්සන ජිවිතේට තව තවත් සතුට වාසනාව ලං වෙන්න කියලා.හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න නංගි බුදු සරණයි ඔයාලාට ❤❤❤

  • @saviniimasha2583
    @saviniimasha2583 Рік тому +35

    අක්කි බෝලේ......
    තිබුනා පැතුමන්..
    කෙදිනක හෝ..
    ඉටු වෙයි කියා..
    දිනක නුපුරුදු ලෙස..
    මුනගැහුනා ඔබ..
    සංසාරේ පැතුමක් ලෙසින්..❤
    සිතුනා මටත් ..
    හැම හීනේම..
    ඉටුවන දිනේ..
    නුබත් මා පසුපසින්..
    සිටිතැයි කියා..❤
    ඉතින් අද ඒ හැම හීනේ..
    ඉටු වුනා මා පැතු ලෙසින් ..
    ඒ හැම වෙනුවෙන් ..
    පන දුන් නුබට ..
    ආදරේයි සැමදා..
    මුලු භවය පුරා ..❤
    අක්කිගේ ගෙවුන අවුරුදු දහය තවත් ඉස්සරහට ගොඩක් ලස්සනට ගලාගේන සතුටින් ඉන්න ලැබේවා 🙏🙏🙏 බුදු සරනයි පුංචි පවුලටම 🙏🙏🙏❤️

  • @vinushkaarundika0211
    @vinushkaarundika0211 Рік тому +67

    💕🌏 මේ ලෝකේ හැමෝටම ඔය වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕනි..! 💐

  • @Amee187
    @Amee187 Рік тому +5

    අක්කිගෙ ජිවිතෙන් ගැනු ලමයෙක්ට ආදර වන්තියන්ට බිරිදක් වෙලා ඉන්න අයට අම්මලා වෙලා ඉන්න අයට ගන්න ගොඩාක් දෙවල් තියෙනවා 😚💖
    ජිවිතෙ සාර්ථක වෙන්න නම් ගල් මුල් වල හැප්පිලා තැලිලා පොඩිවෙලා ප්‍රශ්න වලට උත්තර හොයලා තියෙන්නෙ ඔනි☺️💔
    ජිවිතෙ මාරයි අක්කි🙂💔
    සමහර දවඩ් තියෙනවා තනියම දරාගෙන හිටපු 🙂💔
    සමහර දවස් වලට වෛර කරන්න තරම්ම එ දවස් මගෙ ජිවිතෙට දුකම විතරයි ගෙනාවෙ🙂💔
    කවදා හරි සතුටක් ලැබෙයි කියන බලාපොරොත්තු වෙන් ජිවත් වෙනවා🙂❤️

  • @Crezykittyboy1211
    @Crezykittyboy1211 Рік тому +18

    අනේ අක්කියෝ හැම කෙල්ලෙක්ම ආසාවෙන් ඉන්නේ අක්කිට ලැබිලා තියෙනව වගේ ජීවිතයක් ලැබෙනවට ❤අක්කි හරිම වාසනාවන්තයි හැමදාම ඔහොම සතුටින් ඉන්න ලැබෙන්න කියලා මම wish කරනවා අක්කිටයි අයියටයි චූටි බබාටයි❤

  • @dakshilamalki4754
    @dakshilamalki4754 Рік тому +2

    අනේ අයියා කතා කරන විදිහට හිත නිවෙනවා."මෙයා ගියේ නැද්ද අද solo date එකට"ඒ වචන වලින් ම තේරෙනවා අක්කට අයියා කොයි තරම් නිදහසක් දීලා.අක්කාව සතුටින් තියනව ද කියලා.අක්කා&අයියා දෙන්නම සතුටින් හිනා වෙලා ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා චූටි පැටියා එක්ක බුදු සරණයි❤🙏😘

  • @KavishaNuwangi-ks1ot
    @KavishaNuwangi-ks1ot Рік тому +37

    ආදරණීය පවනි හිතට පුදුම සැහැල්ලුවක් වගේම සුවපත් කරන භාවනාවක් වගේ මෙවන් ආදරණීය සැමියෙක් ලද ඔබ සෑබෑම කුමාරිකාවක් හැමදාම හිනා වෙලාම ඉන්න .පුංචි පවුලට ජේසු පිහිටයි❤️❤️

  • @thisarasandeepani4994
    @thisarasandeepani4994 Рік тому +15

    හරියට සුරංගනා කතාවක් අහනවා,බලනවා වගේ......හරිම ආදරණීය යි.....❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @eshadithathsarani1823
    @eshadithathsarani1823 Рік тому +28

    ඔයා ඇත්ටම ගොඩාක් හොද ගැහැනු ලමයෙක් ඒ වගේම හොද බිරිදක් ඒ වගේම හොද අම්මා කෙනෙක් ❤️ඔයාගෙ ජීවිතෙන් අපේ ජිවිත වල ගන්න ආදර්ශ ගොඩාක් තියනවා අක්කි . තෙරුවන් සරනයි ❤️

  • @sudeshikadilhani6305
    @sudeshikadilhani6305 Рік тому +36

    මමත් මට දුක හිතුනම කාටවත් කියන්නෙ නෑ. ඔයාගෙ පවුලට තෙරුවන් සරනයි පවනි ❤❤

  • @priyangikasewmini6507
    @priyangikasewmini6507 Рік тому +5

    අක්කී ඔයා ගොඩක් හොද කෙනෙක්. ඒ වාගේම හොද දුවක් හොද බිරිදක් හොද අම්මා කෙනෙක්. අක්කී ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා . බුදු සරණයි තුන් දෙනාටම පරිස්සමින් ඉන්න .❤🖤🧡💫

  • @tharu6610
    @tharu6610 Рік тому +12

    අක්කිව දැක්කත් හිත සැහැල්ලු වෙනවා...🥰..අද 𝙫𝙡𝙤𝙜 එකත් 𝙜𝙤𝙙𝙖𝙖𝙖𝙖𝙖𝙖𝙠 ලස්සනයි 𝙖𝙣𝙜𝙚𝙡....🧚‍♀මම නම් ඔයාට කියන්නෙ සකුරා දේශයේ සුරංගනාවි කියලා🧚‍♀❤️🙂

  • @deenethraudani
    @deenethraudani Рік тому +7

    ඔයා වගේ ලස්සන ජීවිතයක් ගත කරන්න ආසාවෙන් ඉන්න හැමෝටම ඒ ජිවිතය ලැබෙන්න ඕනී අක්කේ... බුදු සරණයි අක්කියෝ ඔයාලා හැමොටම ❤️🥰😘😘

  • @nilukadarmasena3846
    @nilukadarmasena3846 Рік тому +1

    අක්කිනම් මාරම වාසනාවන්තයි.මං ජීවිතේ විදින්නේ කොහොමද කියලා දැන ගත්තේ අක්කිගෙන්.❤අද vlog එකත් ලස්සනයි අක්කි.❤❤කටහඬ නම් භාවනාවක් මට නම්.අහන් ඉන්න හරිම අාස හිතෙනවා.❤❤❤අක්කියි අයියයි හැමදාම ගිය අවුරැදු දහයේ හිටියා වගේම සතුටින් චූටි බබා එක්ක ඉන්න.ඔයාලව දැක්කම හිත මාර සතුටකින් පිරෙනවා.කියන්න වචන නෑ මටනම්.❤අක්කිගේ අම්මත් හරිම හොඳයි.❤අාදරෙයි හැමෝටම.බුදු සරණයි මේ පුංචි පවුලට.❤හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.ඊළඟ ඉරිදත් ලස්සන vlog එකක් අරන් එන්න අක්කි බෝනික්කී.❤❤❤

  • @Pinkgir
    @Pinkgir Рік тому +3

    මාත් අක්ක වගේ බෝලය්.මගෙ බෝයිෆ්‍රෙන් අයිය වගෙ කෙට්ටුය් උසය් 🤭❤ඔයාල දෙන්නව දකිනකොට.මට අපි දෙන්නව මතක් වෙනවා.හැබය් අපි තාම බැදල නෑ.🙃🙃 මාත් හිතනව අක්කි වගෙ නිදහසෙ ඉන්න කිරිල්ලියක් කියල මොකද එවගෙ කොල්ලො හැමෝටම ලැබෙන්නැ නේ ද අක්කි.පින් කරල අක්කිය් මාය් 🥺💛

  • @sumudunianushika4730
    @sumudunianushika4730 Рік тому +1

    අක්කා වගේම නිදහස් ජීවිතයක් මමත් ප්‍රාර්ථනා කරනවා....ආසයි ඔයාලගේ ඒ නිදහස්බව විදින්න..

  • @dinushidinu04
    @dinushidinu04 Рік тому +6

    අක්කිගේ youtube ෆැමිලි එකට සුභ පැතුම්. අද කාලේ ගොඩක් අය කරන්නේ එක එක්කෙනාගේ දුර්වලකම් හොයා ගෙන මඩ ගහන එක. ඒත් අක්කි අපේ ජිවිතේ ලස්සන කරගන්න තවත් ලෝබ නැතුව උදව් කරන එක හරියට පව්ලේ කෙනෙක් වගේ. බුදුසරණයි අක්කි ආදරෙයි ❤️❤️

  • @gayanimadushika8990
    @gayanimadushika8990 Рік тому +1

    ඔයා ඇත්තටම හොද බිරිදක් අක්කෙ...❤❤❤එයා ඇත්තටම හොද සැමියෙක්..❤❤❤ තව බබෙක්ද කියලා අපහු එකට නං හිනා ගියා හොදේ😅😅😅

  • @subasinhamanage5803
    @subasinhamanage5803 Рік тому +3

    *අක්කිගේ විඩීයෝ ඉතින් හැමදාම ලස්සනයි හිත නිවෙන භාවනාවක් වගේ, 😍♥️ අක්කී අයියට හරිම ආදරයෙන් ඒ ලියපු ලියුම ගෙනත් අයියට දීලා,අයියා ඒක හිනාවෙවී ආදරයෙන් සතුටෙන් කියවලා අක්කී දිහා බල්ද්දී ඇත්තටම මගේ ඇස් වලටත් කඳුළු ආවා. 💌🥺🌍♥️ ගොඩාරියාක් ආදරෙයි අක්කී ඔයාටයි පවුලේ හැමෝටමයි 😘♥️ හැමදාම මේ වගේම ආදරයෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න සහ සිතන පතන කියන කරන හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ඨ වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා 💐♥️ බුදුසරණයි* 🌸♥️

  • @prameshadulanjani7127
    @prameshadulanjani7127 Рік тому +3

    අක්කි ජීවත්වෙන විදිය දැක්කම මට ආස හිතෙනව. අයියා අම්මා ඔයාට දෙන support එක. අක්කි අයියට දෙන ආදරය ඒක හරිම ලස්සනයි ආදරණියයි ❤️🥺

  • @saumya1350
    @saumya1350 Рік тому +20

    හරිම සතුටුයි නන්ගියා❤️ මේ වීඩියෝස් දකිද්දි හිතට මාරම සතුටක් දැනෙනව ඔයාව තේරුම් ගත්තු නිදහස දෙන හොදම හොද husband කෙනෙක් හරිම ආදරණීයයි බුදු සරණයි චූටි බබාට බෝනික්කියක් වගේ ඔයා ගොඩාක් ලස්සනයි ❤

  • @hashinibandara2457
    @hashinibandara2457 Рік тому

    නංගි ඔයාගෙ ජීවිතේ දිහා බලලා අපිට ඉගෙන ගන්න හුගාක් දේවල් තියෙනවා.ඔයා හුගාක් වාසනාවන්ත බිරිඳක්.හොද ස්වාමියෙක් ඔයාට ලැබිලා ඉන්නවා.බලන්න වෙන සැමියෙක් නම් බිරිඳ තනියම එලියට ගිහින් එනකොට රෑ උනාම ඔලුව කන්න දගලනවා.ඒත් ඔයාගෙ හබී හිනාවෙන් ඔයාව පිළිගත්තා.ඔයාලා අතරෙ විස්වාසය ආදරය හැමදාම එක වගෙයි.ඔයා විදින සුන්දරත්වය ඔයාගෙ ජීවන රටාව ඒවිදියටම විදින්න මේ ලෝකෙ ඉන්න හැම බිරිදකටම විදින්න ලැබෙන්න ඕන.විශේෂයෙන්ම ඔයා ඔයාගෙ දවස ගෙවන හැටි හරිම අපූරුයි නංගි.ඔයාගෙ හැම දවසකම තේරුමක් තියෙනවා.ඒ වගේම ඔයාගෙ ඒ තේරුම් වලටත් ලස්සන දවස් තියෙනවා.හරිම ආදරනීයයි.ඔයාලගෙ සමගිය ,ආදරය,සෙනෙහස,විස්වාසය,සිනහව හැමදාම ඔයාලගෙ පුංචි කැදැල්ලේ බබලන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.නංගි ඔයාටත් මල්ලිටත් පුංචි පුතාටත් අම්මටත් සියලු දෙවි රැකවරණය ලැබෙන්න කියලා මම එක සිතින් ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි.දෙවි පිහිටයි.ඔයාලා ජීවත් වන රටේ අදහන යම් ආගමික නායකයෙකු සිටීද උන් වහන්සේගේද පිහිට රැකවරණය ආරක්ෂාව ලැබේවා....තෙරුවන් සරණයි❤❤❤❤❤

  • @jayeshahasarangi1033
    @jayeshahasarangi1033 Рік тому +9

    ඔයාගෙ ජීවිතය දිහා බලලා ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා නංගී .ලංකාවට ගිහින් ඔයා ගෙවනවා වගේ නිදහස් ජීවිතයක් ගෙවන්න මාත් හීන දකිනවා .ඇත්තටම ඔයාගෙ video වලින් හිත නිවෙනවා .හැමදාමත් ඔයාට මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම මම පාර්ථනා කරනවා .බුදු සරණයි !

  • @Hasaramadushani-w3x
    @Hasaramadushani-w3x Рік тому +2

    ඔයාට අක්කේ ලස්සන family එකක් තින්නේ.ඔයා අයියා බබා හැමෝම සතුටින් ඉන්නේ .හරිම ආසයි සතුටුයි ඔයාලගේ video බලද්දී ❤❤

  • @shalanitharuka1611
    @shalanitharuka1611 Рік тому +5

    අනේ... "තව බබෙක්ද 😂❤" ශෝයී අනේ ඔයාලගේ පවුල .හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 🥺💗 ආදරෙයි ඔක්කොටම 💕

  • @sepalikamalkanthi2551
    @sepalikamalkanthi2551 Рік тому +2

    හැමදාම සතුටින් ඉන්න නන්ගි....🎉ඔයාලා හතර දෙනාටම බුදු සරනයි...මල්ලි වෙලාවකට පොඩි ලමයෙක් වගේ

  • @oshadhichamodya5057
    @oshadhichamodya5057 Рік тому +9

    අක්කියෝ මුලින්ම සුබ පැතුම් 200k ආදරයට😙❤️ මන් කවදාවත් ඔයාගෙ coments වල ඔයාට වැරදි දෙයක් දාන කෙනෙක් දැකලා නැ මොකද අක්කි ඔයාගෙ සාමානය ජීවිතෙ තමයි අපිට මේ පෙන්නන්නෙ ඉටිම් අක්කිට තව තවත් ආදරේ කරන members ලා අපේ පවුලට එකතු වේවා කිය්ලා පාර්තනා කරනවා🥺❤️😘

  • @isharamadhushani1385
    @isharamadhushani1385 Рік тому +1

    මාත් දවසක මෙවාගෙ සතුටින් සැහැල්ලුවෙන් ජිවත් වෙන්න උපරිම උත්සාහ කරනවා ❤🎉 අක්කී😘

  • @Dewmini.chathurya
    @Dewmini.chathurya Рік тому +5

    අක්කි ව බලන්න දවසක අනිවරෙන් එනවා😊මන් දාවසකුත් දැම්මා❤

  • @dilinikanchana8919
    @dilinikanchana8919 Рік тому

    මාර නිදහසක් දැනෙනවා නංගි ඔයාගෙ විඩියෝ බලනකොට ඔයා ගතකරන ජිවිතේ මාර සැහැල්ලුයි නංගිට ආදරනිය පවුලක් ලැබිලා තියෙනවා නංගි මට මාර ආසයි නංගිගේ විඩියෝ බලන්න මම කෙහෙ හරි ගියත් ඇවිත් බලන්නේ නංගි විඩියෝ එක දාලාද කියලා නංගිගේ අදහස් වලට මම ගොඩක් ගරැකරනවා නංගිගේ අදහස් වලමාර ම තේරැමක් තියෙනවා නංගි හැමදාම මෙිවගේ සතුටින් ආදරෙන් හිතේ නිදහසේ ජිවිතේ ඉදිරියට යන්න ලැබේවා කියලා මම මාගේ මුළු හදවතින්ම නංගිට සුභ පතනවා ආදරේයි හැමදාමත් ඔයාලා හතරදෙනාටම ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න අපේ රත්තරං මැණිකටත් ගොඩක් ආදරේයි ❤❤❤❤❤❤❤❤❤

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe2393 Рік тому +3

    අයියා ඇයි තව බබෙක්ද කියලා අහන විදිය හරි ජොලී..😂❤🙈

  • @thushimadilrukshi4854
    @thushimadilrukshi4854 Рік тому +1

    ඇයි තව බබෙක්ද....??😁😁 ඒක තමයි මරු......පවී ඔයානම් මාරම වාසනාවන්තයි....ඔය හැම දෙයක්ම කර ගන්නේ ඔයාගේ හයියෙන්නේ....ඒ වගේම තමයි එහෙම හයියක් ලැබෙන්නත් හයිය මිනිස්සු අපි ගාව ඉන්න ඕනිනේ😍 ඔයාගේ අම්මා, ඔයාගේ සුදු අම්මා, ඔයාගේ මහත්තයා, Ryou බබා, ඒමී, ඔයාගේ නංගී....මේ හැමෝම....ඒ අතර ඔයාව ඔහොම ඉහළට ඔසවලා තියන්න කී දෙනෙක් නම් මහන්සි වෙලා ඇතිද....?? ඔයා ඔච්චර ආදරණීය වෙන්න ඔයාගේ පවුල....ඒ කියන්නේ අම්මා කොච්චර ඉවහල් වෙන්න ඇතිද.....?? පවනි පෙරේරා.....මේ හැම දේකම එකතුවක්😘❤️ ආදරෙයි හැමදාමත් ඒ පරිපූර්ණ එකතුවට....ඔයාගේ සතුට ඒ හැම දේකම එකතුවක්😘❤️ අපිටත් මේ දේවල් කිසිම අහංකාරකමක් නැතිව කියා දෙනවට හදවතින්ම ස්තූතියි😘❤️

  • @dilinisuraweera7266
    @dilinisuraweera7266 Рік тому +3

    අක්කා හරිම වෙනස් ජිවිතෙ හරි ලස්සනට විදිනො ඔයා අපිත් එක්ක බෙදා ගන්න දෙවල් ගොඩාක් වටිනො අක්කි ඔයාලා හැමදාම පරිස්සමෙන් සතුට්න් ඉන්න ආදරෙයි අක්කි ❤

  • @Hashini-Rajapaksha
    @Hashini-Rajapaksha Рік тому +1

    අපිටත් අපෙ අනාගතේ හීන ලස්සනට හැබෑ කරගන්න පුලුවන් කියලා හිතෙන්නෙ අක්කියි අයියයි මේ විදිහට ඉන්නවා දකිනකොට ❤❤

  • @maleeshajayasooriya
    @maleeshajayasooriya Рік тому +3

    අක්කිගේ කටහඩ භාවනාවක් වගේ.රිදුනු සිත් සුවපත් කරනවා 🥰❤️

  • @sushiboy1779
    @sushiboy1779 Рік тому +1

    හදවතින්ම ආශිර්වාද කරනවා හැමදාම ඔය වගේම සතුටින් ආදරෙන් ඉන්න. මටත් මාස 3 ක බබෙක් ඉන්නවා මේ වෙනකොට ඔයා කීවා වගේ මට මගේ ජීවිතේ එපා වෙලා මැරෙන්න හිතිලා ඉන්නේ ඒත් දරු දෙන්නා නිසා ඉවසලා ඉන්නවා ජීවිතේ කවදාම හරි පුංචි හරි සතුටක් දැනේවි කියලා 🙏
    🥰 ආදරෙයි නංගා 🥰 මම ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා හිත නිවෙනවා ඔයලා එක්ක ඉන්නවා වගේ දැනෙනවා. සතුටින් ඉන්න බුදුසරණයි

  • @sewminisamaraweera795
    @sewminisamaraweera795 Рік тому +3

    හැමදාම ලැබෙන්න ඔනේ ඔයලාට සතුට විතරයි අක්කී❤❤ අයියයි ඔයයි දෙන්නම හරිම වාසනාවන්තයි. දෙන්නට දෙන්නා තේරුම් අරගෙන හරිම ලස්සන ගමනක් යනවා❤

  • @chathunimanthi8907
    @chathunimanthi8907 Рік тому +2

    මම බැදලා නැ එත් මම කවදාවත් සතුටින් ඉදලා නැ එත් මම හිතනවා මැරි කරපු කාලෙක හරි මගේ ජිවිතේ සතුටින් එක දවසක් හරි ගත කරන්න පුලුවන් වෙයි කියලා ❤️

    • @didulafurniture3087
      @didulafurniture3087 Рік тому

      Puthe sathuta thiyenne thamange hithe thaman langa. Anun kawadawath apita sathuta denne naha. Onama dekin sathuta hoyana eka vinodayak sellamak karaganna. Oyata ikmanatama sathuta labewa!

  • @sanjusuboda9261
    @sanjusuboda9261 Рік тому +6

    අක්කියි අයියයි බබයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කියෝ❤අක්කිගේ වීඩීයෝස් මම හැමදාම බලනවා.අක්කි ගත කරන ජීවීතේට මමත් ගොඩාක් ආසයි.මමත් ආස ඔය වගේ නිදහස් ජීවීතේකට.මටත් කවදමහරි ඔය වගේ ජීවිතයක් ලැබෙයි නේද අක්කියෝ

    • @pawaniperera7214
      @pawaniperera7214  Рік тому +1

      Aniwaryenma nanga ♥️ mahansi wenna ❤️

    • @sanjusuboda9261
      @sanjusuboda9261 Рік тому

      අක්කිට මම ගොඩාක් ආදරෙයි❤

  • @nimmiupekha
    @nimmiupekha Рік тому +1

    අනේ අක්කේ 🥺🌼ඔයා හරිම වාසනාවන්තයි තේරුම් ගන්න husband කෙනෙක් ලබන්න.හැමෝටම මෙහෙම husband ලා ලැබේවා❤❤❤❤

  • @rashmipabasara2914
    @rashmipabasara2914 Рік тому +7

    පවනි අක්කේ අදත් ලස්සන වීඩියෝ එකක් ගෙනාවට ස්තූතී ❤️🥰❤️🥰 mind relexing ✨️✨️

  • @menakamadushani4211
    @menakamadushani4211 Рік тому +1

    නංගා මැණික හැමදාම හිනා වෙලා සතුටින් ම ඉන්න ඕනේ ඔයාලා..ආදරෙයි පැටියෝ...🤗😘 ඔයාගේ වීඩියෝස් හුගක් මඟ හැරුණා...නිදහසේ බලන්නම් මන්...අනේ මල්ලි දරුවා බලාගෙන ඉන්න විදිය ඔයා එනකම්..සතුටින් ම ඉන්න ඕනේ ඔයාලා. නංගෝ...බුදු සරණයි..🙏🤗

  • @deepikabandaranayaka200
    @deepikabandaranayaka200 Рік тому +3

    දුකක් හිතුන වෙලාවට අක්කිගෙ වීඩියෝ එකක් බැලුවම හිත නිකම්ම හැදෙනවා🦋❤️😍 much love akki. God bless you🧚‍♀️

  • @kavishkalakshani665
    @kavishkalakshani665 Рік тому

    අලුතෙන් අම්මා කෙනෙක් වෙච්ච කෙනෙක් ගැන කීව හැමදේම ඇත්ත..ඒත් හැමෝටම ඒක එහෙම වෙන්නෑ අක්කි..ඔයා ගොඩක් පින්වන්තයි..මේ ආත්මෙත් ගොඩක් පිං කරන්න..ලබන ආත්මෙත් ඔය ⁣වගේම සතුටින් ඉන්න..🥰❤️❤️

  • @sadamadushani4775
    @sadamadushani4775 Рік тому +5

    හැමදාම වාගේ අදත් ලස්සනයි අක්කේ ඔයාගෙ කටහඬ අහන් ඉද්දි හරියට බවනාවක් වාගේ අක්කේ හැමදාම ඔය වාගේ හිනාවෙලා ඉන්නව ❤❤❤

  • @rashminimanthika
    @rashminimanthika Рік тому +2

    අක්කිගේ video මම හැමදාම බැලුවට අද තමයි comment එකක් දාන්නේ... මන් හරිම ආසයි අක්කිගේ video බලන්න අක්කිගේ විඩියෝ වලන් ජිවිතේට ගන්න ගොඩක් දේවල් තියෙනවා... හැමදාම මේ වගේ ආදරේන් ඉන්න ලැබේවා!!!! අක්කිටයි අයියාටයි පුංචි පුතාටයි බුදුසරණයි!!!!!!!!!!!!!

  • @Sakuni-g2h
    @Sakuni-g2h Рік тому +3

    අක්කා අක්කා අක්කා.. ඇත්තටම ඔයා නම් මාරයි අනේ.. ඔයා හරිම ශෝයි.❤❤❤

  • @Nilushisanjeewnisalgadu
    @Nilushisanjeewnisalgadu Рік тому +1

    ජිවිතෙ අපි හැමොටම තියනවා ආමාරුයි කාලයක් එ කාලය කාත් එක්කවත් බෙදා ගන්න බැරි කියා ගන්න බැරි කාලයක් උනත් ඔයා හරි ලස්සනට එ කාලය අමතක කරන්න වේලාවකට හිතෙනවා ඔයා වගෙ කෙනෙක් මාත් එක්ක මන් ලගට ම වෙලා ඉන්නවානම් කියලා 🥺❤️ මාත් ඔයා වගෙම හිතන කෙනෙක්💆💗ආදරෙයී ගොඩක් 🧚💕 පරිස්සමෙන් සතුටින් ඉන්න 😚🌸

  • @sachinilakmini2403
    @sachinilakmini2403 Рік тому +6

    හරිම සතුටුයි අක්කේ... අක්කා කියන හැම වචනයකින්ම හිත හැදෙනවා හිත සැනසෙනවා...🥺❤ ඇත්තමයී අක්කා කියන දේ තිතට හිතට දැනෙවා...💫 අක්කගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..🌼හැමදාමත් ඔයාගේ පවුලට වාසනාවෙ දොර ඇරෙවේ...!❤🎇

  • @devithennakoon4576
    @devithennakoon4576 Рік тому +1

    අක්කි මැණික හරිම නිදහස් වෙනවා වීඩියෝ එකක් බැලුවම. සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාමත් ❤😍 අක්කිගේ මෝනින් රූටින් එක පෙන්නන්නකෝ අක්කියෝ. අක්කි ලස්සනට ඉන්න ගාන්න මොනවද කියලා ත් පෙන්නන්නකෝ අක්කි මැණික ♥️😘

  • @Sadu713
    @Sadu713 Рік тому +6

    ඉරිදා හවස 5 වෙනකම් බලන් ඉන්නෙ අක්කිගෙ video එක දානකම්❤ අද video එකත් ලස්සනයි අක්කී ❤
    ඔයාලට හැමදාම ඔය වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤
    ආදරෙයි ඔයාලා හැමෝටම ❤
    පරිස්සමෙන් ඉන්න ❤❤❤❤

    • @pawaniperera7214
      @pawaniperera7214  Рік тому +1

      Adarei nanga ♥️

    • @Sadu713
      @Sadu713 Рік тому

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @vindya449
    @vindya449 Рік тому +2

    6:24 අක්කෙ මම ඔයාගෙ කලින් විඩියො එකෙත් මෙ Background music එක මොකද කියලා ඇහුවනෙ. මම මෙ ආහන්නෙත් එකමයි .මොකද එක හරිම හිත නිවනවා.

  • @achalagimsara6888
    @achalagimsara6888 Рік тому +5

    ආදරෙයි අක්කි ගොඩාක්❤️ බුදු සරණයි ❤❤

  • @kaviclouds8298
    @kaviclouds8298 Рік тому

    මාත් ලගදි අම්ම කෙනෙක් උන කෙනෙක් පවනි.ඒත් මේ වගේ නිදහසක් නම් කවදාවත් ලැබෙන එකක් නෑ.ඔයා කිව්වා හරි වචනෙකින් හරි ඒ වගෙ අම්මෙක්ට හයියක් වෙන්න මිනිස්සුන්ට බෑ..හැම වෙලේම කියන්නෙ අපි ඔහොම නෙවේ ලමයි හැදුවෙ.අපේ ලමය නම් එහෙම නෑ.ඒ වගේ කතා ගොඩයි..ඒත් ඒ මානසික නිදහස නැතුව ජීවිතේ ඉස්සරහට යන්න අමාරුයි.අනික ඔයා ගොඩක් ලකී.ඔයාගෙ අම්ම ලග ඉන්න එකට..මොකද දුවෙක්ට අම්ම වෙන්න පුලුවන් අම්මටම විතරයි ❤️❤️

  • @sandalisewmini310
    @sandalisewmini310 Рік тому +5

    අයියා letter එක කියවද්දී හරිම ආදරණිය පාටක් මුනේ තිබ්බේ අක්කේ ♥️😍

  • @jeewanthiharshaniliyanarac2260

    තවත් බබෙක්ද? ඒක අහපු හැටි.. 😂 මාත් දැන් ඔයා වගේ චූටි විශේයක් තියෙන දෙයක් උනත් චූටියට හරි සමරනව.. ඒකෙන් හිතට දැනෙන සතුට කියල විස්තර කරන්න බෑ පවනී... ❤❤❤

  • @shashikalagamage9266
    @shashikalagamage9266 Рік тому +3

    Kammli nathuwa lassanata plan karala wada karanna kiyala dunna ape akka❤girl kenek balnnama one channel ekak.meka

  • @Rashini.Fernando
    @Rashini.Fernando Рік тому

    හරිම ආදරණීය දෙන්නෙක් අක්කගෙන් ගන්න දේවල් ගොඩයි මම හරිම ආසාවෙන් අක්කගෙ මේ වීඩියෝස් බලන්නෙ ❤

  • @danudananjaya6035
    @danudananjaya6035 Рік тому +3

    අක්කි බෝලේ ❤❤❤

  • @shenol22
    @shenol22 Рік тому +1

    මම දැකපු මට හම්වුන නිහතමානීම youtuber ❤ අනිවාරෙන් රිප්ලයි කමෙන්ට් කරනවාමයි .අනෙ මන්ද කියාගන්න තේරෙන්නෙ නැ මට මගෙ යාලුවෙක් වගෙ අක්කි ඔයා ❤ ජපානෙ ආවොත් අනිවාරෙන් හොයාගෙන ඇවිල්ලා කතාකරනවා ❤පරිස්සමින් ඉන්න සුදු අක්කෙ .අපෙ ගෙදර හැමොම ඔයාගෙ විඩියො ආදරෙන් බලනවා.❤

  • @SadeepaBimsara
    @SadeepaBimsara Рік тому +3

    ඇයි තව බබෙක්ද ❤😊😂

  • @dilroo6475
    @dilroo6475 Рік тому +1

    ඔයාගේ කටහඬ නම් භාවනාවක් වගේ අක්කා ❤️🌿

  • @Dewmini.chathurya
    @Dewmini.chathurya Рік тому +3

    අක්කි 200k subs ❤🎉

  • @maneeshasanju1873
    @maneeshasanju1873 Рік тому

    හරිම ලස්සනයි අක්කි❤❤❤ඔයාගේ හස්බන්ඩ්නම් හරිම ආදරනීයයි අක්කි..බලන්න ඔයාට ආදරේ තරම්❤❤❤❤❤
    ඇත්තටම මාත් ආස කොච්චර බිසී උනත් නිදහසේ ජීවිතෙර් ගෙවන්න අක්කි...❤❤❤පොඩි පොඩි දේවල් ඇති සතුටුවෙන්න..අක්කිට ඒ තැන අයියා හදලා තියනවා..ආසයි දැක්කම..ඔයාගේ අම්මත් එහෙමයි අක්කි...❤❤❤ඔයාට මේ ලොකෙ ලස්සනට ජීවත් වෙන්න ශක්තියක් වෙලා ඉන්නවා..ඉතින් හරිම ලස්සන ෆැමිලි එකක් ආසයි..මමනම් ගොඩක් ආදරෙයි ඔයාලට අක්කි...❤❤❤❤❤❤...
    ගෑනු ලමයෙක්ට ඔය වගේ සතුට මානසික නිදහස පිරි ජීවිතයක් ලස්සන පවුලක් කියන්න්‍ර් ආභරණයක් අක්කි...❤❤❤❤ආදරෙයි හැමදාම ගොඩාරියක්ක් .....බුදුසරණයි !පරිස්සමින් සතුටින් ඉන්න අක්කි මැනික..❤❤❤❤❤❤

  • @Udariranasinghe-c9v
    @Udariranasinghe-c9v 2 місяці тому

    ඇත්තටම ඇස් වලට කදුලු ආවා❤❤❤❤ හැමදාමත් සතුටෙන් ඉන්න ලැබේවා ❤

  • @emashakawindi786
    @emashakawindi786 Рік тому

    අනේ akkiyo ඔයා නම් හරි පුදුම කෙනෙක් හරියට හිත නිවෙනවා..අක්කි කියන හැම wachanayakma හිත හැදෙනව ..❤❤හරිම ආදරෙයි මගේ akkiyoo❤

  • @TharushiKavindaya-ky2fc
    @TharushiKavindaya-ky2fc 11 місяців тому

    මං ඔයාගේ videos බලන එක ටික කාලයක් නතර කරා මං ඔහේ ඉන්න කෙනෙක් එක්ක සම්බන්දයක් තිබුනා ඒක දැන් නෑ . එයාව මතක් වෙන නිසා ඔයාගේ videos බලන්නේ නැතුව ඉන්න හැදුවා. ඒත් ඔයාගේ videos බලන්නේ නැතුව ඉන්න බෑ . ආයෙත් බලන්න පටන් ගත්තා බලන්න 😊

  • @subhaniedirisinghe6260
    @subhaniedirisinghe6260 Рік тому +1

    Punchi Suranganawi🧚‍♀️🧚‍♀️🧚‍♀️
    Hemadamthma sathutinma inna labenna oni💞💞💐

  • @thiyangasandasiluni395
    @thiyangasandasiluni395 Рік тому

    අනේ මන් හැමදාම අක්කගෙ වීඩියෝ එකක් බලනවා උදේම මන් ඉතින් එක බලලා සතුටු වෙනවා මාර සැනසීමක්... මන් අසයි මටත් අක්ක වගේ ඉන්න

  • @koshiradulanjali7079
    @koshiradulanjali7079 Рік тому +1

    හැමදාම video බලනව ඒත් කවමදාවත් comment එකක් දාල නෑ. අක්ක ගොඩක් වාසනාවන්තයි ප්‍රශ්න දාහක් හිතේ තිබ්බත් අක්කගෙ video බලපුවාම හිතට ලොකු හයියක් එනව ඔව් මට පුලුවන් කියල කොහොම හරි හැමදේම දරාගෙන ඉස්සරහට යමු කියල ආදරේ කියන දේ හරි ලස්සනට අක්කගෙනුයි අයියගෙනුයි ඉගෙනගන්න පුලුවන් ඒත් එහෙම දෙන්නම ආදරේ කරන අය ගොඩක් අඩුයි ඒත් කොහොම හරි ඉස්සරහට යනව ❤ මොන දේ උනත් තමන්ගෙ ගැනත් හිතනව මම කවද හරි මාවම දිනවනව 🤗 ඒ හැමදේකටම අක්කගෙ vlog එකෙන් ගොඩක් ලොකු හයියක් හම්බෙනව ❤ අක්කයි අයියයි චූටි පැටියයි සතුටින් ඉන්න ඕන බුදුසරණයි ඔක්කොටම ❤🤗🤗

  • @Blue_Loom
    @Blue_Loom Рік тому

    6:40 අනේ ඒක මාත් කරනවා Boyfriend ට🥺මට ඕනේ ඒක එයා කියවලා එයාගේ මූණට පොඩි හරි හිනාවක් ගේන්න..ඇත්තටම ඒක ගොඩක් වටිනවා අක්කේ🥺❤️

  • @hansikavindi9941
    @hansikavindi9941 Рік тому

    අක්කා මේ තරම් හිනා වෙලා ඉන්නේ අයියා නිසා..ඇත්තටම අයියා නම් මාරම හයියක් අක්කට🥺🤍💓

  • @Sameesenavirathna-kw6dx
    @Sameesenavirathna-kw6dx Рік тому

    මගෙ හබීත් මට උපරිම මානසික නිදහස දෙන කෙනෙක්...ඇත්තමයි ඒ ජීවිතය හරිම සැනසීමක්

  • @ruwini8012
    @ruwini8012 Рік тому +1

    Comment එකක් නොදා යන්න හිත දෙන්නෙම නෑ නංගි. අහම්බෙන් දැකපු video එකකින් පටන් අරං දැන් මන් ඇබ්බැහි වෙලා ඉන්නෙ. මගෙ හස්බන් ගැන මට තවත් ආදරේ හිතෙනවා ඔයාගෙ කතා අහද්දි. ❤

  • @NethmiWannakuarachchi
    @NethmiWannakuarachchi Рік тому +1

    ඔයාලගෙ ජිවිතය තව තවත් ලස්සන වේවායි අපි ප්‍රාර්ථනා කරනවා ..... නන්ගා... ආදරේ...💕💕💕

  • @champikasudarshani6938
    @champikasudarshani6938 Рік тому

    ඔයා කතා පොතක් වගෙ හරිම සුන්දරයි ලස්සනයි අක්කී ජිවතෙට ඔයාගෙන් ගන්න ගොඩක් දෙවල් තියෙනවා අදරෙයි හැමදාම සතුටින් පරිස්මෙන් ඉන්න බුදු සරණයි

  • @Ta_sha_ni
    @Ta_sha_ni Рік тому +1

    හැමොටම ඔයා වගේ සතුටින් ලස්සන ජිවත් වෙන්න ලැබෙන්න ඕනේ ❤❤❤

  • @neshalahashi578
    @neshalahashi578 Рік тому

    කොච්චර වැඩ තිබ්බත් අනිවාරෙන් අක්කිගේ වීඩියෝ එක බලනවා.ඒ තරමට ආසයි 🥺.හැමදාම සතුටින් ඉන්න ඔන අක්කයි අක්කගෙ පව්ලේ අයයි🥺❤️

  • @nethmimalsha1865
    @nethmimalsha1865 Рік тому

    අක්කි ගොඩක් වාසනාවන්තයි අයියා වගේ හොද ආදරණීය හස්බන්ඩ් කෙනෙක් ලබන්න හැමදාම ලස්සනට හිනාවෙලා ඉන්න ලැබෙන්න ඕන❤️😊

  • @Amee187
    @Amee187 Рік тому +1

    ඇයි අනෙහ් ඔයා ඔච්චර ලස්සන උනෙ🥺❤️
    බෝනික්කියක් වගෙ අප්පා🥺💖😚
    විඩියො එක දානක්මයි බලන් හිටියේ 😚💖
    හැමදාම සතුටින් පරිස්සමට ඉන්න අක්කි🥺😚💖
    හැමදාම ආදරෙයි 😚
    ඔය කටහඩ නම් භාවනාවක් අනෙ 🥺💖
    හැම comment එකකම මන් එක කියනවා අක්කි🥺💖
    ඔයා හරිම ලකි අක්කි😚💖
    ජෙසු පිහිටයි අක්කි😚💖

  • @thakshilawickkramasinghe4597

    තෙරුවන් සරණින් හැමදාම ඔය සතුට , ආදරය ඒ විදිහටම රැඳිලා තියෙන්න කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා අක්කෙ...කවදාවත් දැකලා නැති වුණත් ඔයාලා දෙන්නට ගොඩාක් ආදරෙයි කැමතියි අක්කෙ මම ..ඔයාගෙ vedioes බලන්නෙ හරි ම ආසාවෙන් හැමදාම ..ඔයාගෙ කටහඬ, වීඩියෝස් ඇහුවම, බැලුවම හිත නිවෙනවා අක්කෙ..හරියට භාවනාවක් වගේ..🥰😘😘😘

  • @anusampath6709
    @anusampath6709 Рік тому

    අපි දෙන්නගේ ආදරෙත් ඔය වගේමයි.අඩුවකට තියෙන්නෙ අපේ ජීවිතේට තාම පැටියෙක් නෑ.දුකක්නම් තියෙන්නේ එහ්චරයි.ඒකත් එයා මට දැනෙන්න දෙන් නෑ.🥰

  • @madu7264
    @madu7264 Рік тому +1

    මගෙම අක්කා කෙනෙක් උන ඔයාට ගොඩාක් ආදරෙයි අනේ ❤❤❤ අඩ විඩියො එක ගොඩාක් ලස්සනයි අනේ ආසයි බලන්නත් බුදුසරණයි සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤❤❤

  • @nishanweerasinha
    @nishanweerasinha Рік тому

    අනේ මටත් හිටියනම් මිස් ඔයාට වගෙ හොද husband කෙනෙක් ... මට ඉන්නේ ගහන බනින මුළු ගෙදර වැඩ මං තනිවම කරන්න දීල තියෙන husband කෙනෙක්... තෙරුවන් සරණයි 💞

  • @tharanganirupasinha7707
    @tharanganirupasinha7707 Рік тому +2

    මේ මල්ලියා අහන දේවල් තව බබේක්ද 😂 ඒක අහද්දි මල්ලිගේ ඇස් දෙකත් උඩ ගිහින් මම දැක්කා 😂 පරිස්සමින් ඉන්න බුදු සරනයි

  • @kanchanapubuduni319
    @kanchanapubuduni319 Рік тому +1

    මෙ ලොකෙ ඉන්න හැම කෙල්ලෙක්ටම ඔය වගෙ සතුටින් නිදහසෙ ඉන්න ලැබෙන්න ඔන අක්කි.... ඔය නම් දැන් මෙ ලොකෙ දිනුව අක්කියෝ..... ඉස්සරහටත් ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා පාර්තනා කරනවා..... බුදු සරණයි අක්කියො....❤️😍😘

  • @madavisilva8673
    @madavisilva8673 Рік тому

    ඔයාගේ වීඩියෝ එක දැක්කා ම මගේ හිතටත් ලොකු නිදහස් ලැබුනා.ඔයා හරි ම වාසනාවන්තයි,ආදරණීය පවුලක් ලැබෙන්න.❤❤