එක් එක් රෙදි වර්ග වලට අදාල ඉදිකටු හදුනාගනිමු | How to choose needles for sewing | මැහුම් මුල සිට 08

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ •

  • @hiddenstar9635
    @hiddenstar9635 Рік тому +10

    ඇත්තටම අක්කි සල්ලි දීලා ඉගෙන ගන්න තැනකට වඩා ඔයා හොඳටම හොඳට කියා දෙනවා...සමහර අය සල්ලි වෙනුවෙන්ම චැනල් කරන අතරේ ගොඩක්ම ගොඩාක් වටිනවා ඔයා මේ කරන සේවය.ඔයා කරන කියන හැම දෙයක්ම හරි යන්න කියලා wish krnawa akkiyo .❤❤❤තවත් මේ වගේ වැදගත් වීඩියෝ දාන්නඅක්කි.බුදු සරණයි🙏🙏🙏

  • @niluirugalbandara5025
    @niluirugalbandara5025 10 місяців тому +1

    ගොඩාක් ස්තුතියි ඔබ තුමියට ...ඔබේ ..දැනුම අති විශිෂඨයි...තෙරුවන් සරණයි ..💐🙏

  • @ilangasinghachaminda9256
    @ilangasinghachaminda9256 Рік тому +2

    හරිම වටින්ව. ඔයාට පින් . ඔය විදියට කියල දෙන්නෙ හරි අඩුවෙන් ඔක්කොම යන්නෙ සල්ලි හොයන්න. තෙරුවන් සරනයි

  • @nilukapemarathna4075
    @nilukapemarathna4075 2 роки тому +8

    ඔයා වගේ සේරම රහසක් නැතිවම කියලා දෙන කව්රුත් නැති තරම් අක්කියො..❤️

  • @malajayanthi9046
    @malajayanthi9046 9 місяців тому +1

    Godak watina pahadi kireemak.bohoma sthuthi

  • @ireshalakmali7997
    @ireshalakmali7997 2 роки тому +2

    අක්කා ඔයා කියලාදෙන දේවල් හරිම පැහැදිලියි මාත් පොඩියට ඇදුම් මහන කෙනෙක් මට ගොඩක් ප්‍රශ්නයක් වෙලා තිබුන දෙකට ඔයාගෙන් විසදුමක් ලැබුන මට මැෂින් එකත් එපාවෙලා තිබුනේ පෙළක් රෙදි මහේන්නේ නැතුව ඔයාට ගොඩක් ස්තුතියි අක්කා 💞💞

  • @sandunisanduni3937
    @sandunisanduni3937 Рік тому

    Matath me video godak watinawa...loku danumak labuna...oyata thanks akke...

  • @sandamalikumari2464
    @sandamalikumari2464 2 роки тому

    Godak වටිනවා miss පැහැදිලි wa kiyala දුන්නා .ඇත්තටම needles gena mn denagena hitiye ne. Thank u miss

  • @rameshasashini6696
    @rameshasashini6696 2 місяці тому

    ගොඩක් හොඳටමtheruna mis

  • @lalanigamage7117
    @lalanigamage7117 3 роки тому +2

    හුඟක් වටිනවා ඔයා කරන මේ Video මාලාව..
    මැහුම් පිළිබඳව අලුතින්ම ඉගෙනගන්න කෙනකුට.
    මමත් ආධුනිකයෙක්..
    අඩුවක් නැතිව හැමදේම සරළව කියලා දෙනවා

  • @NirashaPrashadini
    @NirashaPrashadini 4 місяці тому

    මේ වීඩියෝ ගොඩක් වටිනවා...හරිම පැහැදිලිව ලස්සනට කියල දෙදෙනවා ❤❤❤

  • @JayasekaraJayasekara-we6gr
    @JayasekaraJayasekara-we6gr Рік тому

    ගොඩක් වටිනවා වගේම හරිම පැහැදිලියි ...ඔයාට ගොඩක් ස්තුතියි..ගොඩක් පින්..🙏

  • @nipunikasewwandi
    @nipunikasewwandi 10 місяців тому

    ගොඩාක් වටිනවා.ගොඩක් ස්තූතියි ඔබතුමියට

  • @sarasarath5200
    @sarasarath5200 Рік тому

    Godak pin.oya aththatama awanka hitha hoda kenek.thanks lot.

  • @mangalikawerasinha7177
    @mangalikawerasinha7177 3 роки тому +2

    ගොඩාක් වටිනා පාඩම් මාලාවක් .thanks ishu miss ගොඩාක් ආදරෙයි

  • @AyeshaMadhubhashani
    @AyeshaMadhubhashani 3 місяці тому

    මම කෝස් හෙවුවා එයාලගෙ ගනන් අහනකොට අපිට මහන්න හිතෙන්නෙ නෑ මේ ආර්තිකේ එක්ක බලද්දි ඒත් අක්කෙ ඔයාගෙ මේ වීඩීයෝ ටික මාරම වටිනවා හොදටම ඔයා පැහැදිලි කරනවා ඔයාට ගොඩාක් පිං 🥰🥰

  • @gamagei2289
    @gamagei2289 3 роки тому

    Godaak sthuuthy ishuu miss.
    Balaaporoththuwen hitapu vedio 1k

  • @sagarikadedunu5906
    @sagarikadedunu5906 2 роки тому

    ගොඩක් පින් හොදින් පැහැදිලි කලා ස්තුතියි ඔබතුමියට

  • @suranjithkumara6645
    @suranjithkumara6645 3 роки тому +4

    ගොඩක් වටින vidio එකක්... රෙදි වර්ග අනුව පාවිච්චි කරන නූල් වර්ග ගැනත් කියලා දෙන්නකො ishu.. ඔයාට බුදු සරණයි.... good luck

  • @manujasithumini8836
    @manujasithumini8836 Рік тому

    ඔයාට කොහොම ස්තුති කරන්නද තේරෙන්නෑ මේක මට ගොඩක් වටිනව,🙏

  • @madhugaspe8397
    @madhugaspe8397 3 роки тому

    Godaak wadagath padamak oya godaak pin parissamen inn bs

  • @dilhaniwijerathne6442
    @dilhaniwijerathne6442 3 роки тому

    Man misgen ahanna hithagena hitapu prashnayak.godak thank u..goddaaaaaaaaak pin obata....

  • @ChalukaHarsha-tx5me
    @ChalukaHarsha-tx5me 7 місяців тому

    අක්කේ ඔයාගෙ ඔක්කොම පාඩම් ටික මම බලලා මම ලියා ගත්තා ඇත්තටම ගොඩාක් වටිනවා අනේ ඉක්මනටම ඉලග පාඩමත් දාන්නකෝ

  • @kevihansiwijayantha
    @kevihansiwijayantha 6 місяців тому

    Harima wadagth thnk u akki❤

  • @nehansarudrigo3341
    @nehansarudrigo3341 3 роки тому

    සෑහෙන්න වැදගත් වීඩීයෝ 1ක් තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න.

  • @tharikasolochani4020
    @tharikasolochani4020 Рік тому

    Mamath adunikai...oyagen thamai igana ganne..hadata kiyala denawa...oyage ilaga padam enakal maga balagena inne....💜️💜️💜️

  • @inokashamali9728
    @inokashamali9728 2 роки тому

    Bohoma pin Ishu oyata

  • @HalaHala-mr4iz
    @HalaHala-mr4iz 3 роки тому +1

    ඔයාට ගොඩක් පිං ඉෂු මම ඔයා මේ ගැන කියලා දෙනකම් බලාගෙන හිට්‍ යා බුදු සරනයි ඉෂු

  • @dinushasamanmalee5636
    @dinushasamanmalee5636 3 роки тому

    Oyata godakma pin me wage danumak apita denawata.oya nisa mis prashna godaka hitiya mama adum mahala wikunanawa oyata godakma pin.mista tawa tawath hariyanna kiyala ptanawa mis budu saranai.

  • @ikrammikram90
    @ikrammikram90 Рік тому

    Thanks miss ❤ godak dewal igena gaththa

  • @princessprincess6343
    @princessprincess6343 3 роки тому

    Aneee thank youuuuu akki kiyanna wachana nehe akki class giyath mechchara dewal kiyala denne nehe akki godaaaak sthuthi videos enakan maga balan inne thank you

  • @frhm158
    @frhm158 Рік тому

    Godak thank you dear.godak prayojanawat

  • @supunsampath153
    @supunsampath153 3 роки тому

    Tnx ishu akke me krna video wlt.anith video enkl bln innw..♥️

  • @openminded1038
    @openminded1038 Рік тому

    Very useful. Thank you so much 💓

  • @nimeshmadusanka2575
    @nimeshmadusanka2575 8 місяців тому

    ගොඩක් වැදගත්..මම ඔක්කොම ලියාගත්ත මිස්..මට කාන්තා පාටමාලාවට සම්බන්ධ වෙන්න ඕනෙ.❤❤

  • @thanujakumari9212
    @thanujakumari9212 3 роки тому

    Godak dewal danagatta.. godak pin mis...

  • @Alex-v3m8r
    @Alex-v3m8r 3 роки тому +1

    හරිම වටින video එකක් . Thank you so much.💕💕💕💕😘😘

  • @sanjeewanikumari5794
    @sanjeewanikumari5794 3 роки тому

    බොහොම වටින වීඩියෝ එකක් බොහොම පින්

  • @jasuphtaiireshajayakody1652
    @jasuphtaiireshajayakody1652 3 роки тому

    ගොඩක් ස්තුතියි නංගී දෙව් පිහිටයි

  • @inoshapriyadarshani1014
    @inoshapriyadarshani1014 5 місяців тому

    Godak watinawa mis me vedio eka siyaluma denuma oya denawa mis

  • @milafernando.
    @milafernando. 3 роки тому

    Godak sthththi miss...godak watina padamak kiyala dunnata...bs 🙏

  • @KumariSeetha-m4r
    @KumariSeetha-m4r 6 місяців тому

    Godak watinawa thank you 🎉🎉🎉🎉

  • @sadithyaanna8485
    @sadithyaanna8485 3 роки тому

    ගොඩක් වටිනවා අක්කේ ස්තූති.බුදු සරණයි!!!!!

  • @shanaimran9053
    @shanaimran9053 3 роки тому

    thank you very much,very informative.God bless you dear.

  • @chamilairoshani7757
    @chamilairoshani7757 2 роки тому

    Godak watinawa vedio ..eka oyta hodak pin..

  • @geethikachandrawansa9487
    @geethikachandrawansa9487 2 роки тому

    ගොඩක් වට්න vidio එකක්❤️💐

  • @chanakadilina9062
    @chanakadilina9062 3 роки тому

    අලුතින් ඉගෙන ගන්න අයට මේ විදියට පැහැදිලිව ඉගෙන ගන්න හිතෙන විදියට කියලා දෙනවාට ගොඩක් ස්තූතියි ...

  • @kumarikumari5843
    @kumarikumari5843 3 роки тому

    හරිම පැහැදිලියි ගොඩක් වටින වීඩියෝ එකක් issue බොහොම පින් මේ වගේ දැනුමක් අපට ලබා දෙනවට නොමිලේ ආදරෙයි හැමදාම ❤️❤️😘🌹🙏🇱🇧

  • @sdhanushka8689
    @sdhanushka8689 3 роки тому

    හුගාක් වටිනව..බොහොම පැහැදිලිව තේරුම් කරනව ..බොහොම ස්තූතියි 🙏

  • @priyangaweerasooriya781
    @priyangaweerasooriya781 Рік тому

    Thank you akkiyoo... ❤ godak pin oyata🙏... oyage video balanna mn hamadamth bln innw...nodanna dewal godak iganagththa.. aththtma godak watinawa me wge kiyla denaeka..❤❤

  • @sriyaniweera336
    @sriyaniweera336 2 роки тому

    ඇත්තටම ගොඩක් හොදයි සමහර දේවල් දැනගත්තා ❤❤

  • @sachesenanayaka9283
    @sachesenanayaka9283 Рік тому +1

    ගොඩාක් ස්තුතියි ❤

  • @madushidissanayake2705
    @madushidissanayake2705 Рік тому

    ගොඩක් ස්තූතී ...
    මං බෑග් මහනවා. ඇත්තටම දැනගෙන හිටියේ නෑ..

  • @rumeshadeepani6577
    @rumeshadeepani6577 3 роки тому

    Comment krnnamai awe. Lassanai nangiyo thanks.,

  • @ireshasandarenu3669
    @ireshasandarenu3669 3 роки тому

    Godak sthuthi godak watinawa thank you izu

  • @shashi3393
    @shashi3393 3 роки тому

    Godak hodai mis.godak pin oyata

  • @kavindyawarshamana8917
    @kavindyawarshamana8917 Рік тому

    ගොඩක් වටිනවා ❤️ගොඩක් ස්තුතියි 🙏

  • @madushasandaruwani6058
    @madushasandaruwani6058 3 роки тому

    ගොඩක් වටින දේවල් කියලා දෙනවට ස්තූතියි. මැහුවට මේ දේවල් දැනගත්තේ අද.,💝💝💝💝

  • @suchethanakodithuwakku9841
    @suchethanakodithuwakku9841 2 роки тому

    මිස් මේ වීඩියෝව ගොඩක් වටිනවා. අන්තිම ඉමේජ් එක පැහැදිලි මදි.

  • @rashmifdo6603
    @rashmifdo6603 3 роки тому

    ගොඩක් වටිනවා අක්කා ඉතාමත් පැහැදිලි ❤️😘

  • @anikaruklanthi6884
    @anikaruklanthi6884 3 роки тому

    Thank you Godak watina padamak

  • @chinthanirathnayaka6585
    @chinthanirathnayaka6585 3 роки тому

    අනේ ගොඩක් වටිනවා ඉෂූ.. ඔයාට ගොඩක් ස්තූතියි

  • @madhujayakodi6360
    @madhujayakodi6360 3 роки тому

    Thank u ishu best of luck

  • @tsfs3142
    @tsfs3142 2 роки тому

    Thanks sis. i was in search of this vedio.... finaly got....

  • @madu689
    @madu689 3 роки тому

    Thank you akke...godak watina padamak...bs

  • @dilminikeshala2802
    @dilminikeshala2802 3 роки тому

    Godk sthuthii ishu miss❤❤❤❤

  • @inoshapriyadarshani1014
    @inoshapriyadarshani1014 5 місяців тому

    Thank you mis❤

  • @tharangaherath7002
    @tharangaherath7002 3 роки тому

    ගොඩාක් වටිනවා අක්කේ .බොහොම ස්තුතිය ..♥️♥️♥️♥️♥️♥️♥️

  • @nadeekagunarathna6385
    @nadeekagunarathna6385 3 роки тому

    mis ..mahanna puluwan wala tibunata godak amatara danuma oyagaen dana gatta.Thank you..😍😍

  • @asokamalini5188
    @asokamalini5188 Рік тому

    ස්තුතියි ඔබට

  • @l.h.l.dammikafernando7329
    @l.h.l.dammikafernando7329 3 роки тому

    Thanks a lot oyata.Budusaranai

  • @dishanigodagama7051
    @dishanigodagama7051 3 роки тому

    Godak thanks kawadawat mehema danumak labune na nee.needle ganna giyama wearadi ewa geanawa.dan ehema weana ekak na obathumiyata godak pin

  • @padminichandrika8523
    @padminichandrika8523 2 роки тому

    ස්තුතියි මිස්...

  • @janakirajapksha5446
    @janakirajapksha5446 Рік тому

    Thanks for you .

  • @NeMiYa_
    @NeMiYa_ 3 роки тому +1

    Thank you verymuch ms

  • @isirasiriwardana1657
    @isirasiriwardana1657 3 роки тому

    ගොඩක් වටිනවා ස්තූතියි

  • @sameeraroshan2522
    @sameeraroshan2522 3 роки тому

    හරිම වැදගත් වන වීඩියෝ එකක්

  • @dinushaudayangani6500
    @dinushaudayangani6500 3 роки тому

    Oyage iganwim superb

  • @tharakamadushan552
    @tharakamadushan552 3 роки тому

    Thank u...mis❤️❤️
    Godak asawen me course eka balanne..🌷🌷

  • @harshanipremadasa208
    @harshanipremadasa208 3 роки тому

    බොහෝම ස්තූතියි ඔබට

  • @chamalidilhani7555
    @chamalidilhani7555 3 роки тому

    ස්තුතියි මිස් ගොඩක් වටින පාඩමක් ❤️‍❤️‍❤️‍

  • @blackpinkbts2552
    @blackpinkbts2552 2 роки тому

    Ohoma ya n nanga 🌹❤🔥🏆

  • @dinithidinithi1997
    @dinithidinithi1997 3 роки тому

    Velonaa redi mahannaona ඉදිකටු da hoda..kiyannakoo..thawa viscose redith...ane thanks mis me wage kyl denawata..onna mamath subscribe kara....💜️💜️

  • @udeshikalakmali5607
    @udeshikalakmali5607 2 роки тому

    ගොඩාක් ස්තූතියි මිස්❤️

  • @이종규-l3t
    @이종규-l3t 3 роки тому

    Thank you akkiyo gdk watina padamak💜

  • @ruwanthidilhani2977
    @ruwanthidilhani2977 3 роки тому

    Godak vatinava miss........☺☺☺☺

  • @shiwanthiherath1549
    @shiwanthiherath1549 3 роки тому

    Mula idala piliwelakata hama dema kiyala denawata thanx👍💥❤

  • @sachinidesilva2408
    @sachinidesilva2408 3 роки тому

    Akki thank you so much for this valuable gift .... 😘😘😘🥰🥰🙏🙏🙏🙏💝

  • @isharamadushani7708
    @isharamadushani7708 3 роки тому

    Super vidiyo.👍👍👍

  • @sithuminibandara7920
    @sithuminibandara7920 3 роки тому

    ගොඩාක් ස්තූතියි අක්කී....... පරිස්සමෙන් ඉන්න.... ආදරෙයී......❤️

  • @velvetways6694
    @velvetways6694 3 роки тому

    අනේ මිස් බබාත් එක්ක පරිස්සමෙන් ඉන්න බුදු සරනයි

  • @ireshasandarenu3669
    @ireshasandarenu3669 3 роки тому

    Oyage me sewaya gana kiyanna wachana naha nodath bohode iganagathth thank you

  • @rasangimalika9556
    @rasangimalika9556 Рік тому

    Thank u so much ❤️❤️

  • @sachinikaushalya3167
    @sachinikaushalya3167 3 роки тому

    ඇත්තටම වටිනවා අක්කේ ❤️

  • @niroshanimanawila8838
    @niroshanimanawila8838 2 роки тому

    Thanks akki pana

  • @pereraramani4527
    @pereraramani4527 3 роки тому

    Thank.you.very.much.god.bless.you..

  • @lakshanisandepa3133
    @lakshanisandepa3133 3 роки тому

    Thax akki oyat

  • @nimeshadilmini1046
    @nimeshadilmini1046 3 роки тому

    Thank you නංගී

  • @dileeshajayawickrama234
    @dileeshajayawickrama234 3 роки тому

    Niyamai akke..😘

  • @dishnajayasundara6830
    @dishnajayasundara6830 3 роки тому +1

    Thank you so much.