කාලකන්නි මහ මඟ දමා ගිය ජනපති කාර්යාලයේ වාහන | SUDAA STUDIO |

Поділитися
Вставка
  • Опубліковано 14 лис 2024

КОМЕНТАРІ • 1,4 тис.

  • @udurawana
    @udurawana Місяць тому +147

    නියමයි සුදා තාජුඩීන් මරපු එකට අදාල පුත්‍රයෝ දෙන්න සහ ආරියාව ඇතුලට යා යුතුය
    ජයවේවා සුදා.🔥🔥🔥🔥🔥❤❤❤❤

    • @SumanaSumana-ov3qn
      @SumanaSumana-ov3qn Місяць тому +1

      ❤❤❤

    • @kalyaniperera9562
      @kalyaniperera9562 Місяць тому +1

      Bravo brewisimo jayawews

    • @Shashikanethuki
      @Shashikanethuki Місяць тому +2

      අනිවාර්යයෙන්ම ඔවුන්ගේ දරුවොත් එක්ක ඇතුලට දාන්න ඕනේ

  • @SumithMp
    @SumithMp Місяць тому +34

    සුදන්ත මහත්මය තුනෙන් දෙකක් නෙමේ තුනෙන් තුනම වගේ මට පෙනෙන්නෙ. ඔයාටත් පින් හොදේ.

  • @chalaninilakshika9317
    @chalaninilakshika9317 Місяць тому +69

    මම kuwait මම ඔබ ගේ වීඩියෝ බලනවා සුපිරියි අපේ නව ජනාධිපති අනුර දිසනයකට සුබප තනව හෝ රැ ට්ක අල්ලන්න ලැබේවා

  • @ShanthaFranando
    @ShanthaFranando Місяць тому +63

    අන්න හරි සුදා අයියා නියම කතාව ❤

  • @shanthinideepika4348
    @shanthinideepika4348 Місяць тому +1057

    පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු සහෝදරවරුනි......
    1. මහින්දානන්ද අලුත්ගමගේ
    2. රෝහිත අබේගුණවර්ධන
    3. පවිත්‍රා වන්නිආරච්චි
    4. කංචන විජේසේකර
    5. ගීතා කුමාරසිංහ
    6. නිමල් සිරිපාලද සිල්වා
    7. එසේ එම් චන්ද්‍රසේන
    8. එස් බී දිසානායක
    9. දුමින්ද දිසානායක
    10. ඩිලාන් පෙරේරා
    11. ප්‍රසන්න රණතුංග
    12. ප්‍රසන්න රණවීර
    13. විමල් වීරවංශ
    14. උදය ගම්මන්පිල
    15. නිමල් ලාන්සා
    16. සුසිල් ප්‍රේමජයන්ත
    17. ශෙහාන් සේමසිංහ
    18. මහින්දු අමරවීර
    19. රංජිත් සියඹලාපිටිය
    20. විමලවීර දිසානායක
    21. වාසුදේව නානායක්කාර
    22. චොකා මල්ලි
    23. තිස්ස කුට්ටිආරච්චි
    24. ජෝන්ස්ටන් ප්‍රනාන්දු
    25. ඉන්දික අනුරුද්ධ
    26. DV චානක
    27. D වීරසිංහ
    28. දිළුම් අමුණුගම
    29. බන්දුල ගුණවර්ධන
    30. දයාසිරි ජයසේකර
    31. ඩලස් අලහපෙරුම
    32. චාමර සම්පත්
    33.රාජිත සේනාරත්න
    34.අජිත් මාන්නප්පෙරුම
    35.ඉන්දික අනුරුද්ධ
    36.හරීන්
    37.වෙල්ගම
    38.මහින්ද යාපා
    39.මනූෂ නානායක්කාර
    40.රාවුෆ් හකීම්
    41.රිෂාඩ් බදීයුදීන්
    42.අජිත් පී පෙරේරා
    43.සංජීව එදිරිමාන්න
    44.තොණ්ඩමන්
    45.නාමල්
    46.ගෙවිඳු
    47.ටිරාන්
    48.ශාන්ත බණ්ඩාර
    49.සමන් ප්‍රිය හේරත්
    50.Maithree Pala sirisena
    51.රංගේ බන්ඩාර
    52.අලි සබ්‍රි
    53.ලක්ශ්මන් යාපා
    54.සුසන්ත පුංචිනිලමේ
    55.ඩයනා ගමගේ
    56.කනක හේරත්
    57.තාරක බාලසූරිය
    58.කබීර් හෂීම්
    59.රාධිකා වික්‍රමසිංහ
    60.උදයකාන්ත ගුණතිලක
    61.සුජිත් සංජය පෙරේරා
    62.දුෂ්මන්ත මිත්‍රපාල
    63.ශෙහාන් සේමසිංහ
    64.අජිත් පී පෙරේරා
    65.ගාමිණී ලොකුගේ
    66.දිලිත් ජයවීර
    67. වේලු කුමාර්
    68.දිගම්බරම්
    69.කෙහෙලිය රබුක්වැල්ල
    70.මහින්ද රාජපක්ෂ
    71.රවි කරුනානායක
    72.අකිල විරජ්
    73.තලතා අතුකෝරල
    74.චම්පික රනවක
    75.සජිත් ප්‍ර්‍රේමදාස
    76.නාමල් රාජපක්ෂ
    77.අජිත් රාජපක්ෂ
    මේ ලිස්ට් එක දිගටම update කරන්න මේක රැල්ලක් කරමු සහෝදරයා...... ( උපුටා ගන්නා ලද්දකී ) තව මතක් උනොත් add කරන්න.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Місяць тому +2

      💯✅💯✅💯✅💯✅💯🇱🇰🫣 🇩🇪

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Місяць тому +12

      💯✅💯✅🇱🇰♥️🇱🇰👍🏾👍🏾👍🏾💐🇩🇪

    • @ramlanmzm1644
      @ramlanmzm1644 Місяць тому +22

      Pendora peppers nirupama raja paksha
      Rishad badhurdeen

    • @Pathirana23456
      @Pathirana23456 Місяць тому +29

      Thawa ඉන්නවා 100 යට වැඩි අනිවාර්ය එළවා දානවා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Місяць тому +14

      අසරණ අහිංසක දූප්පත් ශ්‍රී ලංකා මහජනතාවගේ දහඩිය මහන්සියෙන් හම්බ කරපු රීරි මාංශ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දේශද්‍රෝහී තක්කඩි පල් හොරු කාලකන්නි අපරාධ කාරයෝ සුඛවිහරණය කරපූ හැටිතක්කඩි ජඩ දේශපාළුවන්ගෙ පස්සෙන් යන වහල්ලු බඩගෝස්තරවාදී පිංගූත්තරයෝ ගැත්තෝ වහල්ලු මේ අපරාධ දැකලවත් ඇස් ඇරේවා😮😢 🫣😫😩😭

  • @kalugalagemargret2611
    @kalugalagemargret2611 Місяць тому +35

    නියමයි සුදා හරියට හරි 🙏👍❤️🌹 ජයවේවා

  • @nirajsoza1571
    @nirajsoza1571 Місяць тому +121

    හැමෝම එකට එකතු වෙයල්ලා මාලි මාව දිනවන්න තුනෙන් දෙකක බලයක් අරන් දෙන්න මාලිමා වට ජය 🔥🔥🔥

  • @raveenzing
    @raveenzing Місяць тому +137

    මාලිමාවේ කට්ටියට විතරක් මහ මැතිවරණයෙන් චන්ද ලබා දෙන්න.....එයාලාගෙන් ඉල්ලන කට්ටිය විතරයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕනි....අනික් ඔක්කෝම පරයෝ එලියටම යවන්න මේ පාර අපිට සහයෝගය දෙන්න හැමෝම රටේ.......🙏❤️🇱🇰❌❌🧭🧭✨✨✨

    • @මනෝජ්සංකල්ප
      @මනෝජ්සංකල්ප Місяць тому +3

      මාලිමාවට ලැබුන චන්ද පදනම මදි. අපි දැන් ඔක්කොම හරි කියල බලාගෙන ඉන්නෙ නැතුව මහමැතිවරණය වෙනුවෙන් තව චන්ද එකතු කරමු. මොකද රටට අවශ්‍ය පාලකය ගෙනාවට මදි එයාට හොද team එකත් දෙන්න ඕනෙ. අනික දැන් ඔක්කොම හොරු රැලම එකතුවෙලා ලංකාවෙ ප්‍රබලම විපක්ශෙ හදන්න යනවා.එතකොට ආයෙ පරන හොරු රැලම පාර්ලිමේන්තු යනවා.ඒක නතර කරන්න අපි එකතු වෙලා තව චන්ද එකතු කරමු.රට වෙනුවෙන්.

    • @cpgamage8650
      @cpgamage8650 Місяць тому +1

      ​@@මනෝජ්සංකල්ප එල එල... එකඟයි ලොක්කා... එකඟයි....

    • @sriyankafernando6795
      @sriyankafernando6795 Місяць тому +1

      ❤🎉🎉🎉😊 ඔව්

    • @AlcatelUsee
      @AlcatelUsee Місяць тому

      අනිවාර්යෙන් අපි අනූරට❤❤❤❤❤

    • @SunimalJayawardhana
      @SunimalJayawardhana Місяць тому

      😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮❤😮😮😮😮😮😮

  • @indraamarani3518
    @indraamarani3518 Місяць тому +136

    සුදා ඉදිරියටත් ඔබේ කර්තව්‍ය කරන්න .හදවතින්ම අපි පුණ්‍ය භූමියට ආදරෙයි .අනුර ජනාධිපති සහෝදරයා අපේ පිනට පහළ වූ ජාතික නායකයෙක් .ස්වභාව ධර්මය පිහිට ආරක්ෂාව රැකවරණය ඔහුට ලැබේවා අපිටත් ලැබේවා

    • @prabakaransuthakaran1382
      @prabakaransuthakaran1382 Місяць тому

      உண்மையான விடயங்களை. மக்களுக்கு கானோலியாகதரும். சுதா அவர்களுக்கு என் வாழ்த்துக்கள்❤❤❤🎉🎉🎉🎉

  • @PathamaNagoda
    @PathamaNagoda Місяць тому +12

    අපි. බලාගෙන. හිටියේ. සුදා. ඔතන්ට. ඵනකන් නියමයි. දැනුවත් කළාට. ජයවේවා

  • @sunilmageahtethayasihiwegu7719
    @sunilmageahtethayasihiwegu7719 Місяць тому +353

    සුදා මහමැතිවරණය ඉහලින් දිනවීමට දායක වෙන්න

    • @Lakshan_JB14
      @Lakshan_JB14 Місяць тому +1

      aniwa.. ratema vagakeemak eka. awilla me dawas deka thunata karapu weda tikama athi. eka tamay system change eka. hari system ekak hadagannay apita oni. eka malimawata karanna puluwan. wena kawuruwathma karanne naha unta pewethmak nethi nisa.

    • @TharakaDhilshan
      @TharakaDhilshan Місяць тому +1

      💪💪💪💪💪

    • @LaLalani-u2d
      @LaLalani-u2d Місяць тому +2

      😂😂😂😂

    • @ShiromiShiro-xf1wk
      @ShiromiShiro-xf1wk Місяць тому +1

      අනේයි ඔවි අපි කොහොම හරි මහා මැතිවරනය දිනවන්න ඔනි ඔනිමයි🙏🙏🙏

    • @samanwasantha5728
      @samanwasantha5728 Місяць тому +1

      ❤️❤️❤️❤️❤️

  • @madhavipradha1005
    @madhavipradha1005 Місяць тому +292

    සුදා අයියේ, ජනාධිපතිතුමාගෙ ආරක්ෂාව ගැන නැවත වරක් සොයා බලන්න.

    • @gayandibulwitiya3925
      @gayandibulwitiya3925 Місяць тому +2

      ❤✊💪

    • @sanjeewalakmal580
      @sanjeewalakmal580 Місяць тому +3

      ජනාධිපතිතුමාගේ ආරක්ෂාව ගැන සොයා බලන්න මෙය ආරක්ෂක ඇමතිද😂😂😂😂😂😂

    • @prasavlogs257
      @prasavlogs257 Місяць тому +2

      ​@@sanjeewalakmal580 වික්‍රමසිලින්ඩර්ගේ පුප ලෙව කන එකෙක්...😅

    • @janiththaraka1259
      @janiththaraka1259 Місяць тому +1

      ඇයි මූ ආරක්ෂක ඇමතිද...😂😂😂

    • @LaLalani-u2d
      @LaLalani-u2d Місяць тому +2

      ආරක්ශක ලේකම්වරයා 😂😂😂

  • @lakshanr.p.d.t2662
    @lakshanr.p.d.t2662 Місяць тому +4

    සියලුම වැදගත් තොරතුරු අපහමුවේ තබනවාට ගොඩක් පින් ඔබතුමාට සුදත්ත මහතා 🙏🙏

  • @SamanthaGunarathne
    @SamanthaGunarathne Місяць тому +123

    සුදා දැන් හොරු ටික එකතු වෙලා එන්නයි හදන්නේ කොහොමහරි උන්ව මේ සැරිත් පරද්දලා දාමු

  • @nadeeratheekshana3224
    @nadeeratheekshana3224 Місяць тому +13

    76 වසරකට පසු ලංකාවට අළුත් ඉරක් පායලා මාරම සතුටියි ❤❤❤❤මල්ලී ඔයාෙග් කැපවීම අප රටෙවනුෙවන් අපට සතුටුම සතුට්‍රයි👍👍👍👍🌷🌷🌷🌷🌷

  • @wasanthijayalath9832
    @wasanthijayalath9832 Місяць тому +78

    ජනාධ්පතිතුමගේ විතරක් නෙවෙයි සුදා මල්ලි ඔයාටත් ආරක්ශව අනිවාර්‍යයෙන් ඕනේමයි...
    උන හොදටම ඇවිස්සිලා ඉන්නෙ ඇන් කඩිගුලක් වගේ

  • @rohanasampath4900
    @rohanasampath4900 Місяць тому +73

    අයියා අනුරගෙ අරක්ශාව බලපන්

    • @sriyankafernando6795
      @sriyankafernando6795 Місяць тому +2

      ඔව්

    • @jayanijaya2638
      @jayanijaya2638 Місяць тому +4

      විදේශ ගත ශ්‍රී ලාංකික සැමගේ චන්ද ලබාගැනීමට හැකි වුනොත් කොපමණ හොඳද?

    • @isuruudayanga8690
      @isuruudayanga8690 Місяць тому +1

      Janadhipathithumage arakshawa wadi karanna. Me kalanni set eka sure naaa. okkotama rewila inne. parliament election ekata NPP eka dinwannna wada karanna sudhaa

  • @suryalas1990
    @suryalas1990 Місяць тому +29

    සදා ජායෙන් ජායම වේවා

  • @sunilshantha367
    @sunilshantha367 Місяць тому +1

    සුදා ඔයා ඇත්ත අති සැටියෙන් නියම භාශාවෙන් ඇමතූවා මොලේ ඇති ජනතාව දැනුවත් උනා ප්‍රතිපල ලැබුනා ඔයාට දීර්ඝ ආයු නව රජයේ තනතුරුක් ලැබෙන්න ඕනෙ

  • @Kaputamainapissa
    @Kaputamainapissa Місяць тому +143

    🔴මේව පෙනිල ජනාදිපතිවරනයදී වෙන අයට දීල,, මේ මහ චන්දදි මාලිමාවට දෙන අය
    👇මෙතනට ❤️

  • @sumudulakshitha4196
    @sumudulakshitha4196 Місяць тому +1

    සුදා කොල්ලෝ ඔයාගෙ සමීක්ෂණය පට්ට වැදගත් උනා අලුත් ආණ්ඩු පෙරලියට 🎉❤❤

  • @HasanthikaVidyarathna
    @HasanthikaVidyarathna Місяць тому +3

    සුදා අයියා එල ඔබ ඇත්තකතා කරන චරිතයක් ඔං ඇත්තවශයෙන් ඔබට ගරැකරනවා අපි ඔබ සමගයි🎉🎉

  • @kithsiriwl7657
    @kithsiriwl7657 Місяць тому

    ජය වේවා ජයම වේවා.ඔබට දීර්ඝායුෂ ම ලැබේවා නිරෝගී සම්පත් ලැබේවා🙏🙏🙏

  • @msmfareez
    @msmfareez Місяць тому +58

    සජිත් ආවානම් ඔය වාගේ ( දූෂණ ) සිදුවීම් අනිවාර්යයෙන්ම එළියට එන්නේ නැහැ...
    මොකද සජිත්ගේ පිලේ ඉන්නේත් ඕවට වග කියන්න ඕන අය...
    එකම විසඳුම මාලිමාව....❤❤❤

  • @chandrikadosanayakadissana3788
    @chandrikadosanayakadissana3788 Місяць тому

    Niyamai ජයවේවා ජයවේවා ජයවේවා බුදු සරණයි

  • @AndKeep-kd7ru
    @AndKeep-kd7ru Місяць тому +34

    නියමයි සුදා අයියේ....මාලිමාවට චන්දය දුන්නු අපි හැමෝම නියම හෙළයො. නියම sri ලාංකිකයො.. ආඩම්බරයි 🎉🎉🎉❤❤❤

  • @AsianHart
    @AsianHart Місяць тому +2

    නියමයි සුදා ❤ නියමයි ❤❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Місяць тому +11

    ජයශ්‍රී සැරදේවා ශ්‍රී ලංකා!!!
    🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾 🇩🇪

  • @dilaraisurindi3509
    @dilaraisurindi3509 Місяць тому

    ඔබ ඉන්නෙ අපේ ප්‍රදේශයෙ.නියමයි මල්ලි .සුපිරි වැඩසටහනක්.තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා !

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g Місяць тому +25

    දැන් ඉදන්ම පාර්ලිමේන්තු මැතිවරණයට ලැස්තිවෙන්න ඕනේ සුදා හොදඅය යවන්න

  • @Dinit-j2p
    @Dinit-j2p Місяць тому +9

    රටේ මිනිස්සු අතරට මේව ගෙන යන එක ඔයලගෙ වගකිම මද්‍යය වැඩසටහනක් කරන ඔබ තුමාලගෙ වගකිම මෙතනින් පස්සෙවත් අවංක සේවයක් කරන්න අපේ රටේ මිනිස්සු පව් හැමදාම දුක්වින්ඳ උන්ගේ සැප වෙනුවෙන් .

  • @selinfernando4103
    @selinfernando4103 Місяць тому +14

    ඇත්ත කතාව

  • @SumithMp
    @SumithMp Місяць тому +6

    පට්ට හොදේ .එදා රටෙන් භාගයක් ආදරය කලා. අද මුලු රටම ආදරෙයි.

  • @aselafernando7417
    @aselafernando7417 Місяць тому +11

    සුපිරි සුදා ♥️♥️

  • @ayeshamadushani8260
    @ayeshamadushani8260 Місяць тому +13

    සුදා අද ලස්සනයි

  • @NiroshThenuka
    @NiroshThenuka Місяць тому +207

    සජිත් ආවනම් ඕව එලියට එන්නෑ මොකද සජිත්ගේ පිලේ යින්නෙත් ඕවට වගකියන්න ඕන අය

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Місяць тому +1

      💯✅💯✅💯✅💯✅💯✅💯🫣

    • @ගිම්හානි-ග1ධgimhani
      @ගිම්හානි-ග1ධgimhani Місяць тому +6

      සජිත් 🤭ආව නම් තවම 🏏🎸😁

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 Місяць тому +3

      ඒක ඇත්ත

    • @ushithamadushan9559
      @ushithamadushan9559 Місяць тому +7

      සජියා ආවා නම් ඌටයි උගේ ගෑනිගෙයි පාවිච්චීයට ඔකේන බාගයක් මදි වෙනවා😂

    • @rukmalwijerathna6885
      @rukmalwijerathna6885 Місяць тому +1

      2015 th me wagema me than walama ..oita wada park kala wahana....ehema thama andu Maru wedddi wahana bara denawa

  • @gayananurudda6617
    @gayananurudda6617 Місяць тому +2

    ඒත් මම බැලුවා අපේ සුදාඅයියා කොකියලා අයියේ රට ගැන කතා කරන අපේ අයියාට බුදු සරණයි ❤

  • @MahindaHettiarachchi
    @MahindaHettiarachchi Місяць тому +15

    විදුහල්පතිවරුන්ට දෙමු වාහනයක්

  • @VijithaEkanayake-w3v
    @VijithaEkanayake-w3v Місяць тому

    Niyamai ....sudata ජයවේවා ..malimawata ජයවේවා ....විජිත mahathata ජයවේවා

  • @RanyaFashion
    @RanyaFashion Місяць тому +3

    අපි එකතු වෙලා මේ හොරුන් ටික ගෙදර යවමු ජය වේවා අනුර ජනාධිපති බුදු සරණයි 🙏♥️♥️♥️

  • @shamaliathauda4221
    @shamaliathauda4221 Місяць тому

    Niyamai සුදු අයියා ඇත්තටම ඔයාගෙ කතාව සුපිරි ❤❤

  • @SriyaniPerera-bm9ek
    @SriyaniPerera-bm9ek Місяць тому +6

    හැබැයි ඇත්ත කතා කරන ඔබතුමන්ලා සහ අපේ ජනාධිපතිතුමාට දැඩි ආරක්ෂාව දියයුතුයි ඔහුට වෙඩි නොවදින වාහනයක් ලබා දියයුතුයි අපේ අනාගත දරුවන්ගේ අනාගතය ඔහු අතේ අපි ඔහුව වටිනා මැණිකක් මෙන් රැකගැනීම අප සියල්ලන්ගේම වගකීමක්

  • @samanthasenarathna293
    @samanthasenarathna293 Місяць тому

    අනිවාර්යෙන්

  • @anomafenando3683
    @anomafenando3683 Місяць тому +8

    Great great great .

  • @Wijerathnarat
    @Wijerathnarat Місяць тому

    Niyamai suddha.aasawen balanne.janadhipathiwaranedi supiriyatama kala .me para haththa elawalama daamu. apita Beri de oba karanawa.oba weni puthek bihi Kala demau piyanta🙏🙏🙏🙏🙏.

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 Місяць тому +28

    1 අඩිතාලම දැමිය යුතුමයි පුතේ නැත්නම් මහා ඡන්දය ලැබෙන්නේ නැහැ. මේ කථා මෙලෙස නම් මුන් උල තියන්න ඕනෑ

  • @RatnaSri-p2f
    @RatnaSri-p2f Місяць тому +1

    හොද වැඩෙ 👍👍👍👍💯✔

  • @Nelum461
    @Nelum461 Місяць тому +18

    ඔය නියමයි❤❤

  • @PasinduDhananjaya-bg6tw
    @PasinduDhananjaya-bg6tw Місяць тому

    ඒ කතාව මාර ගැම්මක්,මේ කතාකරන්නෙ තමන්ට නෙමේ මේ ලංකාවේ සියලුම පුරවැසියන් වෙනුවෙන්,ලංකාව වෙනුවෙන් respect ❤❤❤❤

  • @sanjeewarathnayaka4687
    @sanjeewarathnayaka4687 Місяць тому +45

    නියමයි සුදා වේසා බල්ලෝ තමා මුන් නම්.ඔහොම තමා කියන්න ඕනි

  • @TheSaman1963
    @TheSaman1963 Місяць тому

    අනිවාර්යයෙන් we agreed with SUda go head

  • @suminda8308
    @suminda8308 Місяць тому +6

    එල සුදා ආනිවාර්යෙන්ම දඩුවමි දෙන්න ඔන

  • @SLAlvin-m8q
    @SLAlvin-m8q Місяць тому

    Niyamai සහො මුටික අපේන් කාලා තියෙනවා කැමක් අපිව බඩගින්නේ තියලා දෙන්න පුලුවන් කමක් තියෙද්දි උන් තනිකරම අපේන්මයි කාලා තියෙන්නේ මං ඉතනවා ගොඩාක් දුරට අපේ කලේත් ඉවරයි එත් අනාගතේ බිහිවෙන්න ඉන්න පුංචි පැටවුන්ගේ ලොකේ ලස්සන වේන්න ඔනී එ වේනුවේන් අපී පාර්ලිමේන්තුව උඩීන්ම මාලීමාව තියන්න ඔනී❤❤

  • @sithmivilakshana
    @sithmivilakshana Місяць тому +13

    අම්මෝ සුදා ඔයානම් සුදාම තමයි.❤❤ ආදරෙයි සුදා❤

  • @ashanlakshithakulathuga2293
    @ashanlakshithakulathuga2293 Місяць тому

    අනිවාර්යයෙන්

  • @fareenfr7778
    @fareenfr7778 Місяць тому +4

    Sudhaa ayye ranjan raamanayaketh oyaa wagema nirbheethawa horakamata herehiwa kathaakarapu minihek...
    Hebei dhen eyaata asaadhaaranayak wela thiyenawa..
    Sudhaa ayyaagen man karunaawen illanne ethumaatath saadharanayak wenna ona kiyala obathuma handa naganna kiyalaa...🙏🙏
    Eyaa me paara parliment election ekata tharanga karala paarlimenthuwata enna ona minihek❤❤
    Eyaata ekata idadhenna one..janaadhipathi samaawak dheela hari

  • @mithilachaminda2394
    @mithilachaminda2394 Місяць тому

    සුදා අයියා අපි ඹබසමගයි ❤❤❤❤❤ ගැමිමක් අපට ඹබ දරන ප්‍රයත්නයට සක්තිය දෞර්ය නොවඩුව ලැබේවා අපගේ බත්කන හරකුන්ගේ මොලේ පෑදෙවායි සිතමු.

  • @Maheshimahi
    @Maheshimahi Місяць тому +11

    Vediyo clip eka dala vinadi 11 like 300i views 4000i gemmak suda aiya❤🎉

  • @mdoman6937
    @mdoman6937 Місяць тому

    ❤ATHTHA hariyatama kiyana ape suda ayyya jayawewa..God bless to u

  • @GTXSUPER-sg6ik
    @GTXSUPER-sg6ik Місяць тому +22

    කුනුහරප මදි සුදා මන් ආසම ඒවට ❤

  • @siripalacooray1495
    @siripalacooray1495 Місяць тому

    නියමයි කියන්න ඕන දේ ඇත්ත ඇති සැටියෙන් සැරටම කිවුවා.

  • @Hiepi-k3l
    @Hiepi-k3l Місяць тому +48

    ඇරපු ඇරිල්ල කියන්නේ තාම ලේ යනවා....

    • @wishwayaka_arumaya
      @wishwayaka_arumaya Місяць тому +2

      😂😂

    • @PeramunaAshan
      @PeramunaAshan Місяць тому +1

      😂😂😂

    • @BandaraWickramathilake
      @BandaraWickramathilake Місяць тому

      Sajith agamathi karamuko I

    • @chandanakumara1663
      @chandanakumara1663 Місяць тому +2

      ​@@BandaraWickramathilakeජපන් ඉගනගන්නද.ඔය ළමයා ජපන් දන්නවද😅😅😅😅😅

    • @LakmaliChan
      @LakmaliChan Місяць тому +1

      ​@@BandaraWickramathilakeසේරටම කලින් මුල් ළමා විය සංවර්ධනය කර ගනිං.....

  • @MahindaHettiarachchi
    @MahindaHettiarachchi Місяць тому

    ජයෙන් ජය

  • @Maheshimahi
    @Maheshimahi Місяць тому +8

    Anee lassana location eka❤

  • @kkarunarathne1971
    @kkarunarathne1971 Місяць тому +5

    Sudda..good

  • @QkJayashantha
    @QkJayashantha Місяць тому +4

    Sudaa obata naya gathiiiii🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🔥🔥🙏

  • @AnandaDias-o1y
    @AnandaDias-o1y Місяць тому

    ජය වේවා

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama Місяць тому +21

    නව පුණුරුද යුගයට ජයවේවා ❤️❤️ පාර්ලිමේන්තු චන්දෙදි හොරු මහ උලු ගෙදර .හොරුන්ට එරෙහිව දිනන සටන ශක්තිමත්ව ජයග්‍රහණය තෙක් නොනැවතී ඉදිරියට මාතෘභූමියට ජයවේවා ❤️❤️

  • @rajithranawaka3097
    @rajithranawaka3097 Місяць тому

    ජය වේවා ..

  • @ManuelJosephMihindukulas-js7yj
    @ManuelJosephMihindukulas-js7yj Місяць тому +9

    ඇත්තටම ඔඕ

  • @malanisamaraweera6333
    @malanisamaraweera6333 Місяць тому

    Very. Good. Speech Niyamai sudaa thanks

  • @sasunmadhuranga9246
    @sasunmadhuranga9246 Місяць тому +3

    එල

  • @WimalaRathana-pu9gz
    @WimalaRathana-pu9gz Місяць тому

    සුදා නියමයි.මහජනයා ට ආරාධනා කරමු මෙී වා දැක බලාගන්න ජනතාව ට ආරාධනා කරමු .

  • @dushanthaganehiachchige
    @dushanthaganehiachchige Місяць тому +13

    මෙි චිදිහට හැමදේ ම දැනුවත් කරනවට වොබතුමාට ගොඩක් පිං මොකද මෙි රටෙි මිනිස්සුන්ට හරිඉක්මනට සියලුදේ අමතකවෙනවා ....වොබතුමා අනේ පරිසසමි වෙන්න 🙏🙏🙏🙏

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 Місяць тому

    නියමයි ජයවේවා නියම සිංහලේ ජයවේවා බොහොම ස්තුතියි ❤️👍

  • @kumarihmakherath5694
    @kumarihmakherath5694 Місяць тому +21

    ඔන්න මම එක❤

  • @KumaraKumarasinghe-zi5qg
    @KumaraKumarasinghe-zi5qg Місяць тому

    Oyata budu saranai aiya.oya hoda manussayk.❤❤❤❤

  • @gayathrinikeshala
    @gayathrinikeshala Місяць тому +18

    සුදා අයිය ම වාහන වල අයිති කාරයන්ට නිතිය කියා කරන් නද්ද...අදට දවස් කියක්ද...

  • @nilminethushari2477
    @nilminethushari2477 Місяць тому

    තෙරුවන් සසරණයි suda අයියේ

  • @patamarasinghe2161
    @patamarasinghe2161 Місяць тому +4

    ඉහලින් දිනවීමට දායක වෙන්න
    300

  • @nisansalamadhumali9213
    @nisansalamadhumali9213 Місяць тому

    ජයවේවා සුදා මාමා .අපේ ඔකොගෙම චන්ද ටික මම අරන් දෙන්වා

  • @DewFernando-j2d
    @DewFernando-j2d Місяць тому +25

    කාලකන්නනි කුණු මාළු වගේ පාරේ වාහන දාලා තියෙනවා

    • @BandaraWickramathilake
      @BandaraWickramathilake Місяць тому

      Sajith agamathi karamu

    • @heshanthiwanka5211
      @heshanthiwanka5211 Місяць тому +1

      ​@@BandaraWickramathilakeඋබෙ අම්මට හුකාපම්

    • @mycf6
      @mycf6 Місяць тому

      @@BandaraWickramathilake punnakku kapiya

  • @sisirapriyakantha628
    @sisirapriyakantha628 Місяць тому

    Suda good better best fantastic program ලස්සනයි ඔයා ගේ කතා වට මසුරන් දන්න ඔන.

  • @DAbeysinghe
    @DAbeysinghe Місяць тому +78

    දුලීකා මාරපන නම් කියනවා දැක්කා මීට මාසෙකට විතර කලින් එයාට අනුර ගැන පැහැදීමක් තවම නෑ රනිල් කියන්නේ හොඳ බුද්ධිමත් කෙනෙක් රට වැටුණු වෙලාවෙි කවුරුවත් බාරනොගෙන ඉන්නකොට රනිල් තමයි රට බාරගත්තේ කියලා.අනේ මන්දා එයා ඒ වෙනකම් ලංකාවෙි නෙමෙයි මෙි පෘථිවියෙවත් ඉදලා නැද්ද කොහෙද.රට ඉබෙි වැටිලා තියෙන්නේ.ඒ වෙනකොටත් රනිල් 4 වතාවක්ද කොහෙද අගමැතිවෙලා හිටියේ මෙි රටෙි නෙමෙයි වෙන්න ඇති.

    • @samantharanaweera2207
      @samantharanaweera2207 Місяць тому +14

      දුලීකගෙ තාත්තා ට දුර පෙනිල තියෙනව ඒකයි එහෙම කලේ මට නම් හිරිකිතයි දුලීකගෙ දැඟලීම

    • @franktojoe6023
      @franktojoe6023 Місяць тому +3

      Nodakin wesa gaanu

    • @S.kRamya
      @S.kRamya Місяць тому +2

      Yes

    • @MadhuDesilva55
      @MadhuDesilva55 Місяць тому +2

      Dan nam as arila athi eyata

    • @GoonasekaraKumari
      @GoonasekaraKumari Місяць тому +3

      මටනම් ඕකී පේන්නබෑ
      තාත්තටත් එපාඋන සුරතල් දියනිය.......🤮🤮🤮

  • @renukaanoma2885
    @renukaanoma2885 Місяць тому

    ඔබ තුමාගේ perfect දැක්ම අගය කරනවා , රට කාපු පර හැත්ත පැත්තක ට ඇදල දාන්න ඕන . ඔබ තුමා ට budusarani 🙏🙏👍👍❤️❤️

  • @thilakasirifernando1319
    @thilakasirifernando1319 Місяць тому +7

    ජනතාව සවිඥානක බවට පත් කිරීමට ඔබට හැක❤

  • @Sisirakumarsinha
    @Sisirakumarsinha Місяць тому

    නියමයි සුදු අයියෝ උබේ ආවේගය සාධාරණයි.

  • @Athula12165
    @Athula12165 Місяць тому +35

    මේවා බොහොමයක් රනිල්ගේ චක් ගෝලයින් පිනුම් ගහපු වාහන මේ.. කොහොමද බංකොලොත් රටේ සවුභාග්‍ය..?

  • @nalinguruge2383
    @nalinguruge2383 Місяць тому

    Pattama patta.suda Aiya..bokkenma ..komahari me ape rata goda damu..Geri ballanwa elawala dala..jaya wewa 🇱🇰🚩🧭

  • @sajeewaperera2034
    @sajeewaperera2034 Місяць тому +21

    සුදායියේ දැක්කද තෙල් නැති කාලෙ කොච්චර දරුවෝ මැරුණද උඩ කෝච්චියේ ගිහිල්ල මුංගෙ දරුවෝ නෙමෙයිනෙ නැතිවුනේ බලන්න අර අහිංසක අම්මා තාත්තගේ කොච්චර කීදෙනෙක් දරුවෝ නැති උනාද උඩ කෝච්චියෙ ගිහිල්ලා වැඩට යන්න මුන්ට හෙන ගහන්න ඕනේ

    • @S.kRamya
      @S.kRamya Місяць тому

      ඔබ වගේ කෙනෙක් අවශ්‍යමයි කතා කරන්න හරිදේ දැක්කද රජ මැදුරේ කෑම අනේ අහිංසක මිනිස්සුන් ගේ සල්ලි ජනතාවට එහෙම ගියානම් දෙවියන් ගේම පිහිටයි ලංකා වැසියන්ගේ පින් තමා රැවටුනේ මෙච්චර කලක් කූට දේශපාලන යන්ට බුදු රජාණන් වහන්සේ තුන් වරක් වැඩි පින් බිම ආරක්ෂා ව තියනවා ඒ තිසරණ සරණ තුල කොසොල් රජතුමා දුටු සිහින දහසය තමා උනේ පාලකයෝ ධර්මය අතර හැරියා ඒ කයි මෙහෙම උනේ අනුර කුමාර දිසානායක ජනපති ට බෝහෝ පිං බලයෙන් රටට ජනතාව ට යහපතක්ම වේවා ඒ දේ කරන්න ශක්තිය ධෛර්යය කැපවීම උනන්දුව වීර්යය සතිය ලැබේ වා සියලු දෙවිවරුන් රැකවරණයි නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤️

  • @thusharisilva9174
    @thusharisilva9174 Місяць тому

    ඉදිරියටත් ඔයාට වැඩ ගොඩක් තියනවා 🙏

  • @WijithaSewwandhi
    @WijithaSewwandhi Місяць тому +3

    Suda Aliya apita oyaga udu apita ona tawa tat

  • @Yg.rKanthi
    @Yg.rKanthi Місяць тому

    ❤❤❤❤❤. බුදුසරණයි සර්

  • @Kushan865
    @Kushan865 Місяць тому +38

    OIC ලා රාජකාරියට දෙන ජිප්රථය තෙල් ගෙදර වැඩට යොදාගන්න එකත් නවත්වන්න.
    1.බිරිදව වැඩට එක්ක යෑම. Shoppin එක්ක යෑම
    2.දරුවන් පාසල් එක්ක යෑම.
    3.දෙමාපියන්ගෙ ගමන් යෑම.

  • @FathimaNasliya-tl6fk
    @FathimaNasliya-tl6fk Місяць тому

    ඇත්ත කතාව අයියේ..අපි මහමැතිවරණයදී 🧭 කතිරය ගහලා අත්වැල් බැදගමු..සුදා අයියේ ඔයාල සියලු දෙනාත් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ...

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 Місяць тому +18

    රෙස්ට් එකක් ගත්තු එක හොදයි ... හුස්මක් අරන් ආපහු වැඩේට බහිමු..❤

  • @reetashamali6998
    @reetashamali6998 Місяць тому

    Thank you ❤❤❤❤

  • @PushpalathaGedara-uk6xz
    @PushpalathaGedara-uk6xz Місяць тому +18

    වෙිසිගේපුතානෙයෙිඅමිටහුකනපුතාලානේදසුදාඅයියාසවුදියේදක්විදිනමම❤❤❤❤

  • @W.M.RDilhani
    @W.M.RDilhani Місяць тому

    සුපිරි අයියෙ.අනිවා මලිමවට ජය .❤❤❤❤❤

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i Місяць тому +14

    ඔය සුජීව කියන එකා හබ්බ හෝරෙක්