The Best Way for Sinharaja Forest | සිංහරාජ වනාන්තරය ට හොඳම විදිහට | Tips

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 45

  • @punithayasara
    @punithayasara Рік тому +1

    Amazing and very informative

  • @SajithFernando-g7w
    @SajithFernando-g7w 20 днів тому +1

    Thanks

  • @dilanrandika9893
    @dilanrandika9893 Рік тому +3

    අර්තවත් vedio එකක්😊👍

  • @thusharisenadeera8791
    @thusharisenadeera8791 Рік тому

    Great video 👍

  • @RuRu5896
    @RuRu5896 10 місяців тому

    Thank you so much, can you advise which entrance is most recommended?

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  10 місяців тому

      Well, it depends. You're likely to see a different Sinharaja through different entrances. But, the classical entrance is from Kudawa, and it may give you a more 'rounded' experience. 💚💚👍

  • @samankumara-ci4nd
    @samankumara-ci4nd Рік тому +1

    This is a very useful video.

  • @jnjayalath
    @jnjayalath Рік тому +1

    දිගටම විඩියෝ කරන්න💖

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  Рік тому

      බලාපොරොත්තු වෙනවා. ස්තුතියි උනන්දු කිරීම ගැන.😍👍

  • @nadeeshasumanasekera9505
    @nadeeshasumanasekera9505 16 годин тому

    Superb

  • @freedomtraveler92
    @freedomtraveler92 Рік тому

    Usefull information 💚🌿😍

  • @harshiwijesinghe4744
    @harshiwijesinghe4744 Рік тому +2

    Good video ❤️🤩

  • @autumnglory
    @autumnglory Рік тому

    Very useful and informative video👍

  • @chamodithisara9510
    @chamodithisara9510 Рік тому

    Thank you so much 💛

  • @manelpriyantha5186
    @manelpriyantha5186 Рік тому

    වැදගත් කරැනු ,

  • @rohiniwijesuriya6470
    @rohiniwijesuriya6470 Рік тому +1

    මීළඟට මේ සිංහරාජ චාරිකාවේ යන්නේ කවදාද,දන්වන්න.

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  Рік тому

      ඔබේ උනන්දුව ගැන ඉතාම සතුටුයි.
      නමුත්, සමාවෙන්න, අප වාණිජමය චාරිකා සංවිධායකයින් හෝ මඟපෙන්වන්නන් හෝ නොවෙයි. මෙහි පෙන්වා ඇත්තේ මගෙන් 'පරිසර කළමනාකරණය' විෂයය හැදෑරූ සිසු-සිසුවියන් හෝ වෙනත් සිසු-සිසුවියන් සමඟ කළ ක්ෂෙත්‍ර චාරිකාවන්හි පින්තූරයි.
      අපගේ අදහස වූයේ, මේ විඩියෝ ඇසුරින්ම, වඩා හොඳ සිංහරාජ චාරිකාවකට අත්වැලක් වීමටයි.
      බොහොම ස්තුතියි 😍👍

  • @rohithamuthukudaarachchi8949

    💐👍

  • @AthulasiriWijaynayaka
    @AthulasiriWijaynayaka 2 місяці тому

    Api yanawa aniddata🥰

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  2 місяці тому

      Niyamai👍 Enjoy 💚 Thank you ❤️

  • @apsarajayakody6946
    @apsarajayakody6946 6 місяців тому

    මොකක්ද හොඳම entrance එක..නවතින්න හොඳ තැනක් හොයා ගන්න පුලුවන් ද

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  6 місяців тому +1

      හොඳම entrance එක විදිහට මම නම් සලකන්නේ කුඩව පිවිසුම. ඔව්, නවතින්න තැන් ඒ අවට තියනවා. 💚👍

    • @apsarajayakody6946
      @apsarajayakody6946 6 місяців тому

      @@BACKYARDHIKERS හොඳයි.thank you

    • @thilakbandara4560
      @thilakbandara4560 Місяць тому

      Apitat yanna asai car akakin gihilla dawasak idala Anna wistara awanna please

  • @darshanagunasekara4477
    @darshanagunasekara4477 Рік тому +1

    ඔය සින්හරාජයද කන්නෙලියද වඩා හොද පොඩ්ඩක් කන්නෙලිය ගැනත් විස්තරයක් දාන්නකෝ

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  Рік тому +2

      මම නම් වැඩියෙන් කැමති සිංහරාජයටයි. නමුත්, සමහර අංගවලින් කන්නෙලිය වඩා හොඳයි. ඉදිරියේදී වීඩියෝ එකක් දාන්නම්. බොහොම ස්තුතියි.👍😍

    • @darshanagunasekara4477
      @darshanagunasekara4477 Рік тому +1

      @@BACKYARDHIKERS ඔබ තුමාටත් බෙහෙවින්ම ස්තූතිය්

    • @darshanagunasekara4477
      @darshanagunasekara4477 Рік тому +1

      @@BACKYARDHIKERS ඒ වගේම කන්නෙලිය අසලම පිහිටා ඇති හිනිදුන් කන්ද පිලිබදව විස්තරයක් දාන්නකෝ

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  Рік тому

      @@darshanagunasekara4477 හොඳයි..ඉදිරියෙදි ඒකත් කරන්න බලමු. බොහොම ස්තුතියි.😍👍

    • @darshanagunasekara4477
      @darshanagunasekara4477 Рік тому

      @@BACKYARDHIKERS ගොඩක් ස්තූතිය් අපි ඉක්මනින්ම බලාපොරොත්තු වෙමු

  • @lalithherath2311
    @lalithherath2311 5 місяців тому

    ❤👍💪🇱🇰🇮🇪🙏

  • @damithwijayasiri8743
    @damithwijayasiri8743 3 місяці тому

    Contact no ewanna puluwanda

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  3 місяці тому

      බොහොම ස්තුතියි උනන්දුව පිළිබඳව ❤️ කරුණාකර ඔබේ ප්‍රශ්නය අපේ Facebook පිටුව තුළින් message එකකින් අහන්න 👍