How Work Any Vehicle Ignition System | Ignition System Working | Piston With Anu Bro

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 81

  • @IshiraAnuththara
    @IshiraAnuththara 8 місяців тому +10

    මමත් බයිසිකල් වැඩ පුරැදු වෙන කෙනෙක් broඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත ❤❤

  • @ALL-g1t6f
    @ALL-g1t6f 20 днів тому +2

    ❤❤❤🙏🙏🙏🙏💚💚💚💚🥰🥰supiri broo

  • @sumeeelectrical5644
    @sumeeelectrical5644 3 місяці тому +3

    හොද දැනුමක් තියෙනව, හෙදට පැහැදිලිව කියල දෙනව, සුභ අනාගතයක්.

  • @chandikapremadasa-ih7nd
    @chandikapremadasa-ih7nd 7 місяців тому +4

    සුපිරි වැඩ්ඩෙක්.නියම ගුරුවරයෙක් 😍😍😍😍

  • @viduraekanayake327
    @viduraekanayake327 8 місяців тому +2

    ඇත්තටම ගොඩක් වැදගත් ❤

  • @SarathKumara-q7t
    @SarathKumara-q7t Місяць тому +2

    ඉතා හොඳයි මල්ලි ඔයා ගෙගේ විඩියෝව හොඳ පැහැදිලි කිරිමක් ඉදිරියටම කරගෙනයන්න

  • @BandaraSusie-dr8us
    @BandaraSusie-dr8us 8 місяців тому +5

    Superb

  • @yohanyohan6550
    @yohanyohan6550 4 місяці тому +1

    සුපිරි ගුරුවරයෙක් මරු.

  • @damithadananjaya7809
    @damithadananjaya7809 8 місяців тому +1

    ජයෙන් ජය සහෝදරයා ❤💪

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 8 місяців тому +1

    සුපිරි 👍

  • @anupamadumala1365
    @anupamadumala1365 8 місяців тому +1

    Re205 4stroke eka res karala atha arapu gamn nawathinawa flg ekath aluth..reptifayer ekath aluth...

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 місяців тому +1

      කාබලේටර් සුද්ද කරන්න ස්ලෝ rpm එක හදන්න

    • @anupamadumala1365
      @anupamadumala1365 8 місяців тому +1

      Solw tiyanna be..nawayhinawa...rpm

  • @rmpm207
    @rmpm207 8 місяців тому +1

    එල එල බොසා

  • @subodhakarunarathna9823
    @subodhakarunarathna9823 3 місяці тому +1

    සුපිරි යාලුවෙ ❤️❤️

  • @DanisterGamani
    @DanisterGamani 7 місяців тому +1

    CD50 benly බයික් එකේ cluth plate මාරු කරන විදිය කියල දෙන්නකෝ

  • @GaminiMG
    @GaminiMG 6 місяців тому

    180 pulser Japan ignition coil ekek thibboth hoda da

  • @Bikeservice50
    @Bikeservice50 8 місяців тому +2

    නියමයි යාලුවා ❤️

  • @RemyAbisheq
    @RemyAbisheq 5 місяців тому +1

    ayya mage yamaha dt 175 cdi haraiyata weda karanne nehe

  • @lakmalkarunarathna3409
    @lakmalkarunarathna3409 29 днів тому +1

    Thanks boss.

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 8 місяців тому +1

    මොනරාගල ආවොත් අනිවාර්යෙන් මල්ලිව බලන්න එනවා.මොනරාගල සංචාරක ස්ථාන ගැන වීඩියෝ එකක් කරන්න.බලන්න එන්නම්.

  • @nishandanushka1107
    @nishandanushka1107 8 місяців тому +2

    ,♥️♥️♥️අම්මෝ ඒක

  • @nandanaweerasinghe1772
    @nandanaweerasinghe1772 4 місяці тому +1

    CDI යුනිට්එකෙන් ඉග්නේෂන් කොයිල් එකට වෝල්ට් කීයක් එන්න ඕනෑද කියලා කියන්න පුළුවන්ද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 місяці тому

      සාමාන්‍යයෙන් 12ට වඩ යනවා එක බයික් එකෙන් එකට වෙනස් වෙන්න පුළුවන්

  • @IroshanWishwanath-g4m
    @IroshanWishwanath-g4m 2 місяці тому +1

    ❤නියමයි ❤

  • @KAMALHearth
    @KAMALHearth Місяць тому +1

    පල්සර් බයික් එකේ ස්ටාටර් මෝටර් එහෙන් නේද් හෝන් එකටයි මෝටර් එකටයි පවර් එක දෙන්නේ..මගේ හෝන් බටන් එක ඔබද්දී මීටර් display එක ඔෆ් වෙනවානේ එකට හෙතුව මොකද..ස්ටාට රිලේ එකේ අවුලක්ද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Місяць тому

      Ne ekn nm බැටරි එකෙන් යන්නෙ

  • @wasantharanjith1691
    @wasantharanjith1691 8 місяців тому +2

    යාලු pulser coil එක වෙනම මිල දී ගන්ඩ තියනවා ද නැතනම් coil pack එකත් එක්කමද ගන්ඩ ඔනි discovery 150 bike එකක්

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 місяців тому +1

      වෙනම තියෙනවා බලන්න පොඩ්ඩක් නැති උනොත් කොයිල් එකත් එක්කම දාන්න ඔනී

    • @wasantharanjith1691
      @wasantharanjith1691 8 місяців тому +1

      CDI unit එක අලුතෙන් දැම්මා කරන්ට් එක ආවෙම නෑ start එකට තවම පොඩි මිස් එකක් ඇක්සිලේට් කරද්දී තේරෙනව කාබරෙටර් tune කරා !!pulser coil එක හරියට වැඩද කියලා check කරන්ඩ ක්‍රමයක් තියනවා ද bike වල වයරින් වැඩ කරන අයට

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 місяців тому

      @@wasantharanjith1691 whatsapp 0711031246

  • @NiroshanaPrasad
    @NiroshanaPrasad 6 місяців тому

    Malli,mage fz v1ekk....15km giyam mis ekak enawa.yannama beri tharamta..caberleter ,ignation coil,pulsar coil,cdi ,maru kaarala beluwa..et mis eka ehenmamai...plz mekata visadumak😢

  • @indikarathnayake1135
    @indikarathnayake1135 2 місяці тому +1

    Superb ❤❤❤

  • @shanthakumara6788
    @shanthakumara6788 8 місяців тому +1

    යාලු. බැට්රි එකෙන්ද කරන්ට් එක ගන්නෙ. කොයිල් එකෙන්ද. ඉග්නිසියන් කොයිල් එකට

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 місяців тому

      ඔය දෙකෙන්ම ගන්න එවා තියෙනවා

    • @shanthakumara6788
      @shanthakumara6788 8 місяців тому +2

      එල එල. ඉගෙන ගන්න දෙවල් තියනවා .කෝස් එකක් කරන ගමන් ඉන්නෙ.තව විඩියො දාන්න. ජය වෙවා

  • @sunimalpiyarathna3518
    @sunimalpiyarathna3518 3 місяці тому +1

    Thanx bro

  • @jasaya9613
    @jasaya9613 7 місяців тому +1

    මගෙ ලග තියෙනව tvs star sport bike එකක් ඒ බයික් එක කික් කරාට හරියට ස්ටාරට් වෙන්නෙ නැ තල්ලු කරද්දි ස්ටාට් වෙනව ඒ උනත් ඇස්ලේටර් එක අල්ලනකොට මිස් කරනව පෙල්ක් වෙලවට ඒක හරියනව කිසි ප්‍රශ්නයක් නැතිව වැඩ කරන්ව් ඒ උනත් ටික වෙලවකින් ආයෙ ඒ විදියට ම වෙනව මොකක්ද වෙල තියෙන්නෙ කියල කියන්න පුලුවන් ද අයියට් හිතෙන විදියට ලොකු උදව්වක් අයියෙ 🥺

  • @slboy2076
    @slboy2076 8 місяців тому +2

    Ayiye mge bike eke battry eka ayin karala thiyenne coil eken vitharai curunt eka enne miss ekak thiyei bike eke ehinda eha venne

  • @LaksmanLaksman-i6l
    @LaksmanLaksman-i6l 8 місяців тому +1

    Discover 135 nick are couchplet marukerna vidipwak
    Danna oyate godson stuthi

  • @manuprabash2883
    @manuprabash2883 7 місяців тому +1

    Aiye bike eka starte wenawa race wenne na mis karanawa ekata monada karanna one

  • @PrasannaSampath-t1o
    @PrasannaSampath-t1o 2 місяці тому +1

    Mage bick eke wiring eka awul wela podii. Deyk ahaganda thiyenawa number eka dendako

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 місяці тому

      Whatsapp 0711031246

    • @PrasannaSampath-t1o
      @PrasannaSampath-t1o 2 місяці тому +1

      What's app group eke innawa mage back eke handle eka dakunata kapaddi meter eka disconnect wenawa

  • @IshiraAnuththara
    @IshiraAnuththara 8 місяців тому +2

    ❤️❤️❤️❤️❤️

  • @dinidunimsara6276
    @dinidunimsara6276 3 місяці тому +1

    ඉක්නිසියන් කොයිල් එකෙ කරන්ට් ලයින් වයර් එක දාන විඩියො එකාක් කරන්න ඉක්මන්ට

  • @Chandanakumara-nk4hy
    @Chandanakumara-nk4hy 4 місяці тому +1

    Cd125 6v 12v convert video 1k dannako

  • @shalikasadakalum7213
    @shalikasadakalum7213 8 місяців тому +1

    👌👌👌

  • @lahirumanoj3431
    @lahirumanoj3431 3 місяці тому +1

    මල්ලි මගෙ platina 100ES ඒකෙ දකුනු පැත්තෙ ඉග්නිශ්න් ප්ලග් එකට කරන්ට් එක එන්නෙ නැ. හැබැයි සෙල්ෆ් ස්ටාට් ගහනකොට විතරයි ..කික් එක ටිකක් හයියෙන් කික් කලාම එනවා..( මට මේ ප්‍රශ්නෙ ආවෙ එකපාරටම සෙල්ෆ් ස්ටාට් ගහලා ස්ටාට් කරන්න බැරුව ගියා ඒකෙන්) සෙල්ෆ් ස්ටාට් කොච්චර ගැහුවත් ස්ටාට් එකට එන්නෙ නෑ....කික් කලහම එනවා..මොකද්ද මෙ ප්‍රශ්නෙ මල්ලි...

  • @maheshakaushani9668
    @maheshakaushani9668 8 місяців тому +2

    Maru

  • @DinushaLakmal-v1f
    @DinushaLakmal-v1f 6 місяців тому

    Oyage voice madi malli.

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 8 місяців тому +1

    👍 👍 👍 👍 👍

  • @buddhikahashan2997
    @buddhikahashan2997 4 місяці тому +1

    Ft bokka ban😊

  • @yme_2748
    @yme_2748 8 місяців тому +1

    ❤😎

  • @Aseek-f2c
    @Aseek-f2c 10 днів тому +1

    Hi

  • @DalugodageDharmasiri
    @DalugodageDharmasiri 2 місяці тому +1

    මගේ ත්‍රීවිල් එක උදෙට ස්ටඩ් කරාම ස්ටඩ් වෙනවා ඒත් රෙස් කරන්න බෑ නවතිනවා engine ඒක රත්වෙනකමි ඇස්ලෙටර් එක හිමින් ටිකවෙලවක් අල්ලන් ඉන්න ඕන රෙස් කරන්න petrol හදල ටියුන් කරල කා ලෙටර් සුද්ද කරා හරි ගියෙ නැ සෙවිස් කරාමත් ස්ටඩ් කරන්න බැ පග් එක පුච්චල රත්කරාම තමයි ස්ටාඩ් වෙන්නෙ මෙ දොසය මොකක්ද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 місяці тому

      චෝක් එක පාවිච්චි කරත් එහෙම ද

    • @DalugodageDharmasiri
      @DalugodageDharmasiri 2 місяці тому +1

      @@PistonWithAnuBro ඔව් චොක් එක ඇදලා අමාරුවෙන් තමයි ස්ටඩි කරන්නේ විනාඩි පහක් විතර ඇස්ලෙටර් එක හිමින්අල්ලන් ඉන්න ඕන රෙස් වෙන්න ඒත් මිස් කර කර තමයි රෙස් වෙනේ රෙස් වුනාට පසුව කිසිම අවුලක් හොදට දුවනව

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 місяці тому +1

      @@DalugodageDharmasiri පෙට්‍රල් අඩු කරලද බලන්න හදා ගන්න

  • @imeshprasanna8969
    @imeshprasanna8969 8 місяців тому +1

    125 dickawer bik eke wediya duwnne nathuwa engin neka adika lesa rathwena hethuwa podak kiynawda

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 місяців тому

      පෙට්‍රල් අඩු කරලද
      ඔයිල් තියෙනවා ද

  • @SamanJayasuriya-mt5wo
    @SamanJayasuriya-mt5wo 8 місяців тому +1

    Ela ❤

  • @sanjeewadias9531
    @sanjeewadias9531 8 місяців тому +1

    👍👍👍

  • @maheshakaushani9668
    @maheshakaushani9668 8 місяців тому +1

    ❤🎉

  • @yasirurasanjana4230
    @yasirurasanjana4230 8 місяців тому +1

  • @mahindakamilus8908
    @mahindakamilus8908 8 місяців тому +1

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @NoName-pc8sp
    @NoName-pc8sp 8 місяців тому +1

    Ayyage whatsapp no 1 denna puluwnda

  • @KELANMERVIN
    @KELANMERVIN 8 місяців тому +1

    Mage baik eke kik eka gahaddi godak thadai ai e.... oyage phone number eka ewanna