The importance of the physical fitness test/ How To Face Physical Test For Israel Job

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 115

  • @SusanthaDeepal-l6g
    @SusanthaDeepal-l6g 14 днів тому +2

    eka aththa akke

  • @ThamariThakshila-ye9ph
    @ThamariThakshila-ye9ph 14 днів тому +1

    Poddak hoyala balanna kathawa harilu

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa8674 13 днів тому

    ඔබතුමියගේ මගපෙන්වීම නිසා අපි ඇප්පලයි කරා ඉන්ටර්වීව් ආව ගොඩක් ස්තුති

    • @sriisraelinfo
      @sriisraelinfo  13 днів тому

      සුබ පතනවා ජයම වේවා.

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa8674 14 днів тому

    Godak ස්තූතිය oba tjuumiyata

    • @sriisraelinfo
      @sriisraelinfo  12 днів тому

      ස්තුතියි ඔබටත්.

  • @lasanthakodithuwakku8836
    @lasanthakodithuwakku8836 2 дні тому

    Mis nishpadana ekata mona wage physical test ekak thiyeida

  • @chamarierandika7820
    @chamarierandika7820 3 дні тому

    English test eke monavada ahanne akke

  • @KALUDilanmaduranga
    @KALUDilanmaduranga 11 днів тому

    Nispadan wala dewani interview ekata monawada enne

  • @randika2
    @randika2 12 днів тому +1

    යටිතල පහසුකම් වල ඊයෙ ෆිට්නස් ටෙස්ට් එකට ගියා.විනාඩි 11න් වට පහ සම්පූර්ණ කලා.ටිකක් අමාරුයි.ඒත් ඉස්සරහට යන්න නම් කොහොම හරි කරන්න වෙනවා.ඉස්සරහට යන්න ඉන්න කට්ටිය හොඳට පුරුදු වෙලා යන්න.

    • @nalinadhikari4
      @nalinadhikari4 11 днів тому

      Ada sms eka awe anidda tyenne 😢 time ekak ne set wenna

    • @SudarshanaKaluperuma
      @SudarshanaKaluperuma 11 днів тому

      Wali kotte aran yanna thiyenne kohomada.api thaniyama ussala aran yanna oneda

    • @sriisraelinfo
      @sriisraelinfo  11 днів тому

      👍

    • @IndunilShanaka-x1g
      @IndunilShanaka-x1g 6 днів тому

      ශෘරීරික යොග්‍යතා පරික්ෂණයේ ගියා.යටිතල පහසුකම් සදහා.එය අවසන් කලේ විනාඩි 12න්.අපට අවස්තාවක් නොමැති වේද

    • @erandasamanpriyahewapannil8349
      @erandasamanpriyahewapannil8349 5 днів тому

      Mcn 11 n pass krwda mata 11 18 giya

  • @ShanthaJayalath-og3ie
    @ShanthaJayalath-og3ie 4 дні тому

    මමත් දිවුවා 9.45යේ හැබැයි ඉංග්‍රීසි ටෙස් එකෙන් පේල් මොනවා කරන්නද අවුරුද්දක් බලන් ඉදලා ලොකු අසාදාරනයක් තමයි උනේ 😢😢

  • @shashiudayanga1366
    @shashiudayanga1366 9 днів тому

    අවන්හල් එකට එතකොට මිස් මෙ පිසිකල් ටෙස්ට් එක ඇවිල්ලා..කෘෂිකාර්මික ,යටිතල එකට නම් කොමත් ඒක ඔන..හොටෙල් වලට ඇයි ඒ...හෙටයි කියල මැසෙජ් ආවෙත්..ගොඩක් අය ෆේල් වෙලාත්

  • @idunilmalaviarachchi2976
    @idunilmalaviarachchi2976 14 днів тому

    Akke mama oyage veedio wala wisthaa godak balla thiyenawa.apita wadagath thorathuru godak thiyenawa. Mama israel anna awashya katauthu okkoma karala ,2024,11 ,25 widesha sewa akata salli bande .Dan masa dekakatath kittui.thama yanna awe naththe mokada danne na neda. Akka a gana monawada hari deyak dannawanam kiyanawada.

    • @sriisraelinfo
      @sriisraelinfo  13 днів тому

      විසා නිකුත් කරන්නේ piba ආයතනයෙන් .

  • @DaraniPunsara
    @DaraniPunsara 13 днів тому

    Construction wlata november 21 salli banda. Eylt kwada wage ynna labeida. Israel walin gnn eka nawaththalada?

    • @sriisraelinfo
      @sriisraelinfo  12 днів тому

      ඉක්මනින් ඒවි. ස්තුතියි

  • @hemanthahewage6384
    @hemanthahewage6384 13 днів тому

    යටිතල පහසුකම් physical test එකෙන් පසුව ආයේ මොනවගේ පරීක්ෂණද තියෙන්නෙ..

  • @PraneethPriyashan
    @PraneethPriyashan 14 днів тому

    ස්තුතියි මිස්..🙏🫶

  • @TharangaNedungodage
    @TharangaNedungodage 14 днів тому

    Thanks miss danuwath klta,hotel housekeeping walta thmt msg awea nane .😢.1yeras api bln ennwa mea sihinayta.

  • @ItelItel-kd4ig
    @ItelItel-kd4ig 12 днів тому

    Api oyage videos enakam balan innawa dawas 90ka visa dena eka nawattala kiyala katawak yanawa pliz eka gana video ekak danna pliz akke api balan innawa

    • @sriisraelinfo
      @sriisraelinfo  12 днів тому

      ඊලග වීඩියෝ එකෙන් කතා කරනවා. ස්තුතියි

  • @JanakaV.g
    @JanakaV.g 14 днів тому +1

    අක්කෙ රැකියා අංශ 2කට ඉන්ටවිවු යන්න බැරිද.මම යටිතල පහසුකම් 1වෙනි ඉන්වු ගිහින් ඉන්නේ.දැන් නිෂ්පාදනය 1ඉන්ටවිවු මැසේ එක ඇවිත්.

    • @sriisraelinfo
      @sriisraelinfo  12 днів тому +1

      වැඩියෙන්ම හැකියාව තියෙන එකට යන්න. අනිත් එකට ලිවුමක් දීලා අයින් කර ගන්න. ස්තුතියි

  • @nilanthi1112
    @nilanthi1112 14 днів тому

    Me ka godak hodi mis. Enna කලින් eyalav දැනුවත් karn ek....

  • @VijekoonNishaka
    @VijekoonNishaka 9 днів тому

    මිස් මම යටිතල පහසුකම පලමු සම්මුඛ පරීක්‍ෂණයට ගිය physical test එකට මැසේඡ තවම ආවේ නැ මිස් ඇයිද එ

  • @asiripresanna1754
    @asiripresanna1754 13 днів тому

    Kushikarma vitharak neme yatithala valath pisikal test eka karanava..

  • @NilanTharaka-o4m
    @NilanTharaka-o4m 13 днів тому

    Akka math 2024.11.25 salli badala inna sarama hari hindana salli banda thawama ganna na kiyala thiyanwa mokada piba aka lishan aka iwara wala wala kiyala kathwwak thiyanwa man salli banda babanding walata israel walata ganna nadda nadda tbawama puluwannam aka ganath video akka karannakoo puluwannam tanxz oyata

    • @sriisraelinfo
      @sriisraelinfo  13 днів тому

      ඉදිරියේදී කියන්නම්. ස්තුතියි

  • @udithasanjaya5654
    @udithasanjaya5654 13 днів тому

    මාස 3ට වීසා අත්හිටුවීම ගැන හරි තොරතුරක් දෙන්නකො.

    • @sriisraelinfo
      @sriisraelinfo  13 днів тому +1

      අනිවාර්යෙන්ම. ස්තුතියි

  • @SarathKumara-k3n
    @SarathKumara-k3n 14 днів тому

    Idikirim walata salli banda novermber wala 1200innawa salli badala tamana tawa godak kal yaida. A ganath katkarannako pleace

    • @SleepyRacecar-mr9td
      @SleepyRacecar-mr9td 13 днів тому

      Lagadima ei mcn..

    • @sriisraelinfo
      @sriisraelinfo  12 днів тому

      විසා ලැබෙන විදියට යන්න ලැබේවි. ස්තුතියි

  • @nilanthi1112
    @nilanthi1112 14 днів тому

    Urek nm මරාගෙන kai mis.. ape aya gena kuman kathad....

  • @NiroshanPrasanga
    @NiroshanPrasanga 9 днів тому

    හවුස් කිපින්වලට තියෙනවා ද?

  • @AKSKDesilva-new
    @AKSKDesilva-new 14 днів тому

    Miss bar banding walatath pisical test thiyanawada

    • @sriisraelinfo
      @sriisraelinfo  12 днів тому +1

      ඉදිකිරීම් වලට තියෙනවා. ස්තුතියි

    • @AKSKDesilva-new
      @AKSKDesilva-new 12 днів тому

      @sriisraelinfo ස්තුතියි ම්ස්

  • @gayunithuhansa3904
    @gayunithuhansa3904 12 днів тому

    Nishpadana walatath oka balanavada

    • @sriisraelinfo
      @sriisraelinfo  11 днів тому

      හොදයි නේද බලනවා නම්...

  • @SandunLakshitha-x8t
    @SandunLakshitha-x8t 12 днів тому

    අද රත්නපුරේ විදේශ සේවා එකේ. interview තිබුණා,කර්මාන්තවලට,මිස් කෙනෙක් තමයි interview කරේ. ඒ මිස්ගේ තියරියට තමයි interview කරන්නේ,කිසිම කෙනෙක්ට චාන්ස් එකක් දෙන්නෙ නෑ. ,කොහේවත් නැති විදිහට,කොළයක් දෙනවා කියවන්න කියලා,
    මං දන්න තරමට ලංකාවේ කොතනකවත් එහෙම. ,කොළයක් දෙන්නෙ නෑ,ඊට උඩින් දවස් දෙකේ ගිහිපු අයට සර් කෙනෙක් ඉන්ටව් කරලා තියෙන්නේ තියෙන්නේ.ඒ සර් එහෙම නැහැ කරල තිබ්බේ නැ,කිසිම කොළයක් නැතුව කතාබහ කරලා ගොඩක් අය පාස් වෙලා තිබුනා.
    අඩු ගානේ මගෙන් ඉංග්‍රීසි වචනයක්වත් ඇහුවේ නැහැ. ,කොලේ පේලි දෙකක් කියවද්දී ඔයාට ඉංග්‍රීසි මදි යන්න කිව්වා, ගොඩක් අය ෆේල් කරා,
    ඉංග්‍රීසි හොඳටම දන්නවනම් අපි රට යන්න ඕන නෑනෙ,මේ වගේ ගෑණු නිසා ලංකාවේ රට යන්න ඉන්න කොල්ලෝ සිහින නැති වෙනවා. මීට කලින් හොටෙල් interview. එකේදි. ඔය ටිකම තමයි ඒ මිස් කරේ,
    ඇයි රත්නපුර ඒ මිස් විතරක් එහෙම කරන්නෙ,ආපු අය ගොඩක් බැන බැන ගියේ,
    බලධාරීන්ට කියන්න ඕන,පුළුවන් තරම් මේක ශෙයා කරලා ඊළඟ පාරවත් යන අයන්ට සාධාරණයක් වෙන්න ඕනි,

    • @sriisraelinfo
      @sriisraelinfo  12 днів тому

      මොනවා කියන්නද කියලා දන්නේ නැහැ. ස්තුතියි

    • @AmilaWeerasuriya-z5y
      @AmilaWeerasuriya-z5y 12 днів тому

      english hodatama balanawa

    • @randika2
      @randika2 12 днів тому

      ඉංග්‍රීසි ඉන්ටර්විව් එක කරපු මිස් ද?.යටිතල පහසුකම් වල ඉන්ටර්විව් ගිය අපෙනුත් ඇහුවා. කොලේක ලියපු වාක්‍ය කීපයක් කියවලා ඒකේ තේරුම කියන්න කිව්වා.

  • @rangapradeep4035
    @rangapradeep4035 12 днів тому

    අක්කේ Physical test එකටත් ගියා එකත් ගොඩ ,තව ඉන්ටර්විව් තියනවද...?දැනුවත් කරනවද අක්කේ ....

  • @RanathungamageWasanthaku-mi4tu
    @RanathungamageWasanthaku-mi4tu 14 днів тому

    nishpadana second interview what type of maybe

    • @sriisraelinfo
      @sriisraelinfo  12 днів тому

      There is no way to provide information.

  • @K.l.sarath.kumara
    @K.l.sarath.kumara 14 днів тому

    Hodai.ehema.tiyanna.api.sudanam

  • @ThamariThakshila-ye9ph
    @ThamariThakshila-ye9ph 14 днів тому

    Miss issrail walata ganna eka masa 3 k nawathalada

    • @sriisraelinfo
      @sriisraelinfo  12 днів тому

      ඒ ගැන පිළිගන්න පුළුවන් තරම් නිවේදනයක් නැහැ. ස්තුතියි

  • @Sew-7
    @Sew-7 13 днів тому

    ප්ලීස් රිප්ලයි
    මගේ යාළුවෙක් විසිට් ඇවිත් සරණාගත වීසා හදාගෙන ජොබ් කරන්න එනවා ලක්ෂ 25. පහක් දීලා ඇවිල්ලාලු ඉතුරු ටික ගෙවන්නේ වැඩ කරනගමන් මේවගේ දේවල් හරිද එයා කරදරේ වැටෙයිද ඇවිත්

    • @kusumranjikapulukkutti4513
      @kusumranjikapulukkutti4513 13 днів тому

      අවුලක් වෙන්හ්.. රිෆුජි visa කරලා ගොඩ කල් ඉන්න පුළුවන්

    • @sriisraelinfo
      @sriisraelinfo  13 днів тому

      හැමෝටම එක විදියට හරියන්නේ නැහැ. රිෆියුජි හැමෝටම ගන්නත් බැහැ. ලොකු කාලයකට දෙන්නේ නැහැ . ස්තුතියි

  • @Senurihanshika3441
    @Senurihanshika3441 14 днів тому

    Hotel ayatath meka thiyanawada...

    • @sriisraelinfo
      @sriisraelinfo  12 днів тому

      තියේවි සමහර විට. ස්තුතියි

  • @thisarusandaruwankumara4051
    @thisarusandaruwankumara4051 13 днів тому

    ඇගළුම් කම්හලක රැකියා අවස්ථා තිබෙනවා ද මට අවුරුදු 5 පලපුරුදු තියෙන ව

    • @kusumranjikapulukkutti4513
      @kusumranjikapulukkutti4513 13 днів тому

      ඇඟලුම් නහැ සාත්තු සේවිකා... විතරයි.. ඇග්රිකාල්ටර් ... ලඟදි ආවේ..

    • @sriisraelinfo
      @sriisraelinfo  13 днів тому

      නැහැ. ස්තුතියි

  • @udithasanjaya5654
    @udithasanjaya5654 14 днів тому

    කෘෂිකාර්මික ශේෂයට විතරද physical Test එක තියෙන්නෙ.

    • @sriisraelinfo
      @sriisraelinfo  12 днів тому

      නැහැ. ස්තුතියි

  • @harshanalakmal1644
    @harshanalakmal1644 14 днів тому

    නිශ්පාදන අයටත් මේ ටෙස්ට් එක තියනවද ? මොකද මන් ඊයේ නිශ්පාදන එකට පලවෙනි interview එකට ගියා

  • @ashasamanmali9568
    @ashasamanmali9568 11 днів тому

    Venada vage na dan hama dema balanava venada oya mukuth na

  • @ComedyPointSL4555
    @ComedyPointSL4555 13 днів тому

    කෘෂිකර්ම වලට විතරද මෙක තියෙන්නෙ physical test එක

  • @amilasampath8539
    @amilasampath8539 14 днів тому

    Therila inna ayawa okkmma ganawada

    • @sriisraelinfo
      @sriisraelinfo  12 днів тому

      ගනීවි. ස්තුතියි

  • @SisiraSampth
    @SisiraSampth 13 днів тому

    ❤❤❤👍

  • @K.l.sarath.kumara
    @K.l.sarath.kumara 14 днів тому

    Eka.paratama.karapu.ekanam.waradi.tamai.

  • @KalumKumara-h2m
    @KalumKumara-h2m 14 днів тому

    👍👍❤️

  • @NalinChathuranga-f4d
    @NalinChathuranga-f4d 14 днів тому

    ❤❤❤❤

  • @shanthabandaranayaka
    @shanthabandaranayaka 13 днів тому

    යටිතල පහසුකම්. වලට අයදුම් කරැවන්ට

  • @isharadeshani6895
    @isharadeshani6895 13 днів тому

    යටිතල එකටත් තිබුනා මම ගියා ඊයේ අවුලක් නෑ ගොඩ

    • @sriisraelinfo
      @sriisraelinfo  12 днів тому

      සුබ පතනවා ජයම වේවා

  • @NishanthaKumara89-r7e
    @NishanthaKumara89-r7e 14 днів тому

  • @chathuminibhagya-ys8tl
    @chathuminibhagya-ys8tl 14 днів тому

    අක්කේ ඉදිකිරිම් රැකියා වලට visa දෙන එක නතර කරලා ද ?

    • @sriisraelinfo
      @sriisraelinfo  12 днів тому

      තාම නැහැ. ස්තුතියි

  • @JayalathJayalath-u7z
    @JayalathJayalath-u7z 14 днів тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😜bs dp akka

  • @dasathamadagammana7723
    @dasathamadagammana7723 13 днів тому

    නිශ්පාදන අයට physical test තියෙනවා ද ?

    • @sriisraelinfo
      @sriisraelinfo  13 днів тому

      තියෙයි සමහර විට.

  • @anilgnwrdna4543
    @anilgnwrdna4543 14 днів тому

    ❤❤❤❤❤❤

  • @malakomar5428
    @malakomar5428 14 днів тому

  • @danushkapriyanath5545
    @danushkapriyanath5545 14 днів тому

    ❤❤❤❤❤