ලංකාවට අහිමි වෙන ඊශ්‍රායල රැකියා

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 183

  • @minushanamintha1483
    @minushanamintha1483 12 днів тому +45

    මනූශ ලොක්කා තව අවුරුදු 5 හිටියනම් කොරියන් යන්න ඉන්න කට්ටියට වෙන්නෙත් ඕක තමා

    • @IrajAdithya
      @IrajAdithya 11 днів тому

      අනිවාර්යයෙන්

  • @Travewithson
    @Travewithson 13 днів тому +52

    කෘෂිකර්ම වලට සුදුසුකම් නැති අය පවා දෙශපාලන වාසිට යවලා හොරෙන් වෙන රස්සාවල් වලට පැනලා මාට්ටු වූනාට පස්සෙ ලංකාව black list වෙනවා හරි system එකක් නැති එකෙ වැරැද්ද clean Sri Lanka වලින් මෙවත් clean වෙන්න ඔනෙ

  • @wpk1191
    @wpk1191 11 днів тому +10

    මේකෙ comment කියවන කෙනෙකුට මේ ප්‍රශ්නෙ සම්බන්ධව සම්පූර්ණ විස්තරේ කියන්නෙ මම ඊශ්‍රායලයේ දැනට ඉන්න කෙනෙක් විදියට. අපේ රජයෙන් එවුවට අපිව ගෙන්වන්නෙ මෙහෙ මෑන් පවර් ඒජන්සියකට. ලංකාවෙ පැය 8ක් වැඩ කරාට මේ රටේ මිනිස්සු පවා පැය 12ක් වැඩ කරන්න ඕන. සාමාන්‍ය කම්කරුවෙකුටත් මේ රටේ මුදලින් පැයක් සඳහා 50ක පමන ගෙවීමක් තියෙනවා. අපිව මෙහේ යවලා රජයෙන් අත හරිනවා. අපි වැඩකරලා මෑන් පවර් අය අපිව තැන් තැන් වලට විකුනලා ලාභ ගන්නවා. අපි ඇත්තටම වැඩ කරන තැනින් පැයකට 60ක් 70ක් ගෙවනවා, නමුත් අර කියපු තැරැව්කරුවන්ට කැපිලා අපිට අතට එන්නෙ පැයකට 25ක් වගෙ මුදලක්. ඒ කියන්නෙ මේ රටේ අවම වැටුපක් ගන්න මිනිහෙකුත් ඊට වඩා ගන්නවා, ඒ වගේම අපේ ශ්‍රමය. අපි ආවෙ මහන්සි වෙලා හම්බකරලා කීයක් හරි ඉතුරු කරන් ලංකාවට එන්න. දිගටම මෙහේ ඉන්න නෙවෙයි. රැකියා අවස්ථාවක් අරන් දෙනවානම් රජයෙන් පෙර ඇගැයීමක් කල යුතුයි. ඒ ඒ රටවල වැටුප සම්බන්ධව. මේ රටේ වැඩ තියෙනවා. මිනිස්සු අඩුයි. ඉතින් අපේ මහන්සියට නිසි ගෙවීමක් නැත්නම් සහ අපේ ශ්‍රමය අපි දැක දැකම සූරා කනවනම් එතනින් ඉවත් වෙලා හරි වැඩි මුදලක් හොයාගෙන ලංකාවට එන එක තමයි ගොඩක් දෙනෙක්ගෙ බලාපොරොත්තුව

  • @nuwankulasekara9332
    @nuwankulasekara9332 12 днів тому +12

    ඇත්ත මනුසගෙ වැඩ ඇත්ත එක අපි කොයි තරමි දැගලුවාද .⁣වැඩ දන්නැති එවු යවලා කැවා

  • @maduraharshana3827
    @maduraharshana3827 13 днів тому +36

    මනූශ ලොක්කා කරපු වැඩතමා...👌 ගැම්ම😂😂

  • @UMESHJAYARATHNA-hn5ls
    @UMESHJAYARATHNA-hn5ls 12 днів тому +36

    හොඳ වැඩේ 😂😂 ඊශ්‍රායලයට බනින උන්ට ඕම වෙලා මදි😂

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu 12 днів тому +2

      ඇත්ත

    • @IDF662
      @IDF662 12 днів тому +5

      අනිවාර්යයෙන් 🤣👍

    • @IDF662
      @IDF662 12 днів тому

      රුසියන් කුක්කො ,තම්බි බනින්නෙ😂

    • @shenalijayasingha4767
      @shenalijayasingha4767 11 днів тому +2

      අනිවාර්යයෙන්

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw 11 днів тому +1

      පාර්ලිමෙන්තුවෙි ඉදන් කතා කරන්නේ isrealරටට විරැද්දව තව රැකියා ඉල්ලනවා

  • @socloseto3933
    @socloseto3933 11 днів тому +7

    ඊශ්‍රායලය කියන රටේ මිනිසුන් විදේශ ශ්‍රමිකයන්ට ඉතාමත් හොද වැටූපක් ගෙවා ඉහලින් සලකපු රටක් ශ්‍රමිකයන්ට කිසිම සීරීමක් තුවාලයක් වත් නොකරපු රටක් කව්රුවත් මීණීපෙට්ටියක ඇවිත් නෑ නමුත් ලංකාවේ කවලම් සිංහල බල්ලෝ ත්‍රස්තවාදීන් සමග හැමදාම දේස් කිව්වා වනචාරී මහින්ද පතිරණ පරයා
    ඊශ්‍රායලයට විරුද්ධ චන්දය දුන්නා
    එක එක පරයන් සතුටු කරන්න ඊශ්‍රායලයට විරුද්ධ කටයුතු කලා
    දැන් පලයල්ලා මැදපෙරදිග මීණී පෙට්ටිය එන්න

  • @සුදුබෝලේහ්
    @සුදුබෝලේහ් 11 днів тому +4

    කෘෂිකාර්මික වැඩවලට ගාල්ලෙන් ගොඩක්ම ගියේ ග්‍රාමසේවකලනෙ,පවු වැඩ දන්න උන්ට තැනක් නැති උනා ඒකෙන්...

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 12 днів тому +6

    හොඳ වෙලාව නැත්නම් මෙහේ ඉන්න එවුන්ටත් ඉන්න නෑ රට කෑවා ඇහිලා ආපු එවුන් බලන්න ඕනි උඩින් යන්නේ අලුතෙන් ඇනේ ඇනේ කෝටාව නැති කරපු එක හොඳයි මේක ඉන්නේ එවුන්ටත් පාඩුවේ ඉන්න පුලුවන්

  • @kumarynilanthi4056
    @kumarynilanthi4056 13 днів тому +5

    සුභ දවසක් වේවා ❤

  • @ranithranawaka9279
    @ranithranawaka9279 12 днів тому +14

    මනුශ ල ගේ වැඩ දැන් තමා එලියට එන්නෙ 😄😄

  • @Mango-m5m
    @Mango-m5m 13 днів тому +28

    ඒ රස්සාවල් 10,000 පැපුවා නිව් ගිනියාවට දෙන්න😊❤
    ලංකාව ඊස්‍රායලයට විරුද්දව ජන්දෙ දුන්න UN එකෙ

    • @prasad3071
      @prasad3071 12 днів тому +1

      දැං ඔක සිංහලෙන් මෙතන කිව්වහම හරිද?

    • @naveensilva7671
      @naveensilva7671 12 днів тому

      පැපුවා නිව්ගිනියාවෙදි ලංකාවේ මනුස්සයෙක්ව ගහලා මැරුවා අනූ ගණන් වලදි. අර රත්වත්තෙකාරයා පැපුවන් ජාතිකයෙකුව මරපු එකට පලිගැනීමක් විදිහට.

  • @ussnews3623
    @ussnews3623 13 днів тому +3

    අරගලය 2.0 මම රජතුමා ජනපති..😝😝😝😝♥️♥️🌏🌏🌏🌏 ලංකාව එක් දවසින් දියුණු රටක්....මම රජතුමා විතරයි ලංකාව පාලනය කරන් නෙ....එක මා සෙන් ලංකාව ලොකෙ බලවතා...චිනය වගෙ සිංහල රට හදාගමු...

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 11 днів тому +3

    අනෙ මෙහෙට නම් එවන්න එපා.මනූස ගෙ හෙන්චො මෙහෙට එවලා ඊශ්‍රායල් කාලා තියෙන්නෙ දැන්...ලන්කාවෙ අය ගනන් ගන්නෙත් නැහැ..🇮🇱🇮🇱🥺

  • @PremasiriGs8z
    @PremasiriGs8z 12 днів тому +1

    ජයවේවා

  • @sujithJayasuriya-q6i
    @sujithJayasuriya-q6i 11 днів тому +5

    අපි කරන රාස්සාවට යන්න අපිට බෑ රජයේ ,ඇමැති ලාට පන්දන් අල්ලන් උන් ගියා විදේශ සේවා එකේ උන් ඔක්කෝටම වාඩා හොරු

  • @nirmalifernando7429
    @nirmalifernando7429 11 днів тому +4

    හොදම වැඩේ..මුන්ගේ කටවල් වැහෙන්න.ඊශ්‍රාලයට බනිනවා, නින්දා කරනව.හොදම වැඩේ ඕකූන්ට, කිසිම රටකට නොවැද්දවා ගන්න, වනම්, හොදයි..
    වහල් දුපතේ උන්ව,
    කිසිම, මනුෂ්‍ය කමක් නැති සත්තූ විශේෂයක් මුං..ගිය තැන් අනිත්, මිනිස්සුන්ව ගරහල, කතා හදල , වට්ටලා, උං ගොඩයන්න හදන.. මහාම කුහකයො.. ඒකට මොකද? හතර පෝයට සිල් ගන්න, ඒත් කුහක කම ඉහවහා ගියේ ජාතියක්, ඉපදෙද්දීම අත් මිට මොලවගෙන ඇවිත් තියෙන්නේ කුහක කම, අනුන්ව හෙළා දැකීම.අනුන්ගේ දියුණුව බලන් ඉන්න බැරිකම, ඕකුන්ව, කිසිම රටකට නොවැද්දවා ගන්න තරමට හොදයි... ඒතරම් පාහර ජාතියක්, ලොවෙත් නැහැ.....😊

  • @jeewagallage198
    @jeewagallage198 13 днів тому +5

    කෘෂිකර්ම කරන්න යවන්න හොඳ නෑ ,කොහොමත් පනිනවා වෙන job එකකට

  • @asangaaananda4418
    @asangaaananda4418 12 днів тому +4

    කඩපිල් වල කේලම් කිය කියා හිටපු එවුන්ට මොන ජොබ් ද

  • @SampathWeerasekaraa
    @SampathWeerasekaraa 13 днів тому +7

    දැන්වත් හරි විදියට යවන්න. හොරකම නැතුව ( දේශපාලන ඇගිලි ගැසීම් වලින් තොරව )

  • @sujeebro2217
    @sujeebro2217 11 днів тому

    තවමත් එහෙමයි වෙන්නෙ මෙයාලා ආව කියලා වෙනසක් නැ නිශ්පාදන වෙන්නෙත් එකම තමයි

  • @windows10-k8h
    @windows10-k8h 13 днів тому +19

    😂😂හොදවැඩෙ

  • @nadeekatharanga4969
    @nadeekatharanga4969 12 днів тому +1

    ලෝකෙට ගතු කියලා අහිංසක කොල්ලෝ ටිකගෙ හීන මුං මැරුවා හිතා මතාම. මේ රට ආර්ථිකය කඩාගෙන පොලවට සමතලා වෙලා තියෙද්දි යුද්ධය තියෙන රටට යන්න ඉදිරියට ආවා තරුණ පිරිස ඇයි ආවේ කියලා දැන් ඉන්න පරයන්ට අමතක වෙලා. මේ මුවා එක්ක තියෙන තරහා මුව හමට තඩිබාලා පිරිමහ ගන්න වැඩක් . කාලය ආයේ ගන්න බෑ. රට ගැන හැගීමක් මුංගේ නෑ. මුං ආවේ රට හදන්න .මුං හදන්නේ නඩු අහන්න .SLBFE කියන්නේ ලංකාවේ උන් ඉන්න තැනක් නොවෙයි. උන් පිට සක්වල ඉදන් ආව උන් ටිකක් ..

  • @LasithaMaduranga-g8u
    @LasithaMaduranga-g8u 12 днів тому +2

    මුන්ට කරගන්න බැරි නිසා දැන් බයිලා ගහනවා

    • @RuwaniRajapaksha-hw6xr
      @RuwaniRajapaksha-hw6xr 11 днів тому

      Kehelmala.hamadema deshapalana wahalkamin balana nisa thamai mechchara kela wela thiyenne.aheta awith inna ayata katta kagena wada karanna ba kiyala ahe inna kenak goda kalekata kalin dala thibuna.

  • @DayaniDayani-qk9ym
    @DayaniDayani-qk9ym 10 днів тому

    කොච්චර පලපුරුද්දක් තියෙන අයද අපි .ගත්තෙ නැනෙ

  • @gihankakgodaarachchi2760
    @gihankakgodaarachchi2760 12 днів тому +2

    ඔක්කොම හරි දැනට මෙඩිකල් කරලා ඉන්න 2300 මොකද වෙන්නේ.... අඩුම එයාලා නිසි ක්‍රමවේදයකට පුහුණු කරලා යවන්න බැරිද .. කියක් වියදම් කරලද ඉන්නේ.... අනික එහෙන් ඉල්ලලා තියෙන්නේ නුපුහුණු සේවකයන්...

  • @ayeshaayesha2342
    @ayeshaayesha2342 11 днів тому +1

    උදැල්ලක් අතින් නොඅල්ලපු ගොවියෝ කෘෂිකර්ම වැඩ වලට ඇවිත්..😂

  • @ussnews3623
    @ussnews3623 13 днів тому +8

    කියලා වත් කරගන්න බැරි දෙයක්..😝😝😝😝

  • @tsforisjwhatsappstatus4088
    @tsforisjwhatsappstatus4088 11 днів тому

    මනූශයගෙ හෙන ගහන වැඩ. දකුනෙ උන් ඔක්කොම හොරු බලන් ගියාම

  • @Gamingsara99
    @Gamingsara99 13 днів тому +4

    ගම්වල ඉන්න ගොවිතැන් කරන කෘෂිකර්මාන්තය ගැන හොඳින් දන්න කොල්ලෝ කොච්චර ඉන්නවද??? ඒ කොල්ලොන්ට චාන්ස් එක හදලා දුන්නනම් ලොකු පිනක්.🙏🙏🙏

    • @akabeykoon
      @akabeykoon 13 днів тому +6

      එතකොට ලංකාවේ ගොවිතැන් කරන්නේ පිටරටවලින් ඇවිත්ද.. පේනවානේ දැන් හාල් නැතිව විදින වදේ.. 😊

    • @Pickup97
      @Pickup97 12 днів тому

      උන් ගියත් කරන්නෙ පනිනන එකම තමයි

    • @IDF662
      @IDF662 12 днів тому

      @@Pickup97 ඇයි පනින්නෙ ගොවියො?

  • @SmithKumara-y2x
    @SmithKumara-y2x 10 днів тому

    බැනපල්ලා අනුරට

  • @sanjayajayasiri5494
    @sanjayajayasiri5494 12 днів тому

    මදැයි යන්න ආසවෙන් හිට් යා.
    ඒකත් ඉවරයි

  • @UdayaHerath-n6d
    @UdayaHerath-n6d 12 днів тому

    ලංකාවනමි ඉතිං හොරැම තමා.😂😂උඩ ඉදං යටටම හොරැ නොද්දකිංවත්.දුකේ ඉන්න උන්ගෙත් ගෙවල්වල බඩු හොරකං කරනවා.

  • @rajidu5268
    @rajidu5268 12 днів тому +1

    අමනූශ 😢

  • @ussnews3623
    @ussnews3623 13 днів тому +3

    මම රජතුමා ජනපති..හු බා බා..ලංකා වෙ වගා කරලා රට යවපන්....අනුර පස්ස clean කරලා හරියන් නෑ😝😝😝😝♥️♥️♥️♥️🌏🌏🌏🌏🌏

  • @rajapaksha.sandith
    @rajapaksha.sandith 11 днів тому

    Ne. 2025 ta tawama quota eka tawama open ne. 2024 quota eka dec. 25n iwara una. 2025 quota eka jan anthima open karanawa. Baya nethiwa inna ❤

  • @spectsteeel8243
    @spectsteeel8243 12 днів тому

    Sa
    Sattu 1:07 sewayata pamanak yawanna
    Driver job
    Security
    Mewata pamanak yawanna

  • @HiranMaduranga-b8w
    @HiranMaduranga-b8w 6 днів тому

    Lankawe ahinsaka minihata hamadama kare oya tika lankawe jiwath wennath na wena ratakata yannath na mun karana wada hinda 😢😢

  • @ArunaPrasad-q8q
    @ArunaPrasad-q8q 11 днів тому

    උදැල්ලකින් වැඩ කරන්න ..දන්න උන් එන්න ඔන

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw 11 днів тому

      අමිිමෝ ඔිවි රැ එලිවෙනකමි බිලා උදේ වැඩට එන්නේ නැ ඉතින් රැකියා දෙයිද

  • @NayanaWeerasiri
    @NayanaWeerasiri 12 днів тому +5

    මහින්දගේ කාලේ තමයි පටන් ගත්තේ ඊශ්‍රායිල්, කොරියා යවන්ඩ. ඒ කාලේ හොදට වැඩේ උනා. පස්සේ ලංකාවේ උන්ම කා ගත්තා. දැන් එහෙ උන් ලංකාවේ උන්ට වැඩ දෙන්ඩ කැමති නෑ

  • @Darsh-Shan
    @Darsh-Shan 12 днів тому +1

    Ohoma gilla Korea ekath nethikarapalla

  • @Indikachaminda-k5p
    @Indikachaminda-k5p 12 днів тому

    Etta eka tami etta

  • @ShishanthiRathnayake
    @ShishanthiRathnayake 12 днів тому +1

    Yana tana renawa

  • @JanithaPriyankara-b6d
    @JanithaPriyankara-b6d 11 днів тому

    Hodai wadakarana awunawapan

  • @IDF662
    @IDF662 13 днів тому +39

    ජෙප්පො.
    ඊස්‍රායලයට විරුද්ද නිසා ඔයා රස්සා අහිමි වුනෙ.

    • @tharakaindupul2105
      @tharakaindupul2105 13 днів тому

      පුදුම සුනකයො උබල

    • @Ajdjakabb36362
      @Ajdjakabb36362 13 днів тому +5

      අනිවාරෙන් 😂

    • @shenalthilanka7883
      @shenalthilanka7883 13 днів тому +14

      උබ දන්න ලබ්බ දන්නැති දේවල් කියන්නෙ නැතුව හිටපන්

    • @pasindudineth3288
      @pasindudineth3288 13 днів тому

      අනෙ පලයන් හුත්තො යන්න 😂😂 මනුශගෙ වැඩ තමා ඔය 😂 බොලට රෙන්න බැරිවුනත් අන්ඩුවද පලි

    • @Pickup97
      @Pickup97 12 днів тому +7

      ජෙප්පො නෙමෙයි රනිල් ඊශ්‍රායලයට විරුද්ධව චන්දෙ දුන්න ඊට පස්සෙ ඉරානෙ ජානාදිපති ආව ඊට පස්සෙයි ලංකාවට කෙල උනේ

  • @maheshi-v6g
    @maheshi-v6g 11 днів тому

    Agriculture kiyala yewwata godak aya karanne monada ? sudusukam nathi aya yawala kiwwata e giya bahutharayak karanne monada? poddak hoyala balanna . Bahutharayakata wela thiyenne agriculture kiyala yewwata kunu adinna eka. paarawal pirisidu karanna.

  • @madushanisuru1169
    @madushanisuru1169 10 днів тому

    🥲

  • @windows10-k8h
    @windows10-k8h 13 днів тому +6

    කෘසි රැකියා ඔච්චර අමාරුද?😅
    ලංකාවෙ ගොවිතැන් කරන ගොවියො යවන්න.

    • @Ajdjakabb36362
      @Ajdjakabb36362 13 днів тому

      අමාරු නෙමේ පකෝ මෙතන දේශපාලනය සීන් එකක් යන්නෙ MP තම්බිලා පුක දෙන්න ඇති පලස්තීනේ ට ඒකයි සිද්දිය😂

    • @twoandfourruwan
      @twoandfourruwan 13 днів тому

      කියල බලපන්

    • @RavindraRanga-by1iq
      @RavindraRanga-by1iq 12 днів тому

      කෘෂි රැකියා සාපේක්ෂව අමාරුයි.ඒත් ලංකාවේ මහන්සි වෙලා වැඩ කරපු එවුන්ට කරන්න බැරි කමක් නෑ.හොද පඩියක් ලැබෙනවා.
      හිටපු ඇමතියා යවලා තියෙන්න ලංකාවේ ඔෆිස්වල වැඩ කරපු එවුන්,ලංකාවේ 3 වීල් දුවපු එවුන්.උන්ට පුලුවන් ද කෘෂි රැකියා

    • @IDF662
      @IDF662 12 днів тому

      @@RavindraRanga-by1iq ගොවිතැන් කරන තරුන අය යැව්වනම් හරි 45 ට අඩු

    • @Chamaraofficial123
      @Chamaraofficial123 12 днів тому

      ඉතින් හුත්තො තෝ පලයන්කො

  • @DanoDanushika
    @DanoDanushika 11 днів тому

    😮😮😮

  • @nalakarajakaruna777
    @nalakarajakaruna777 11 днів тому

    Awabodaya tibunata wadak Nha nawa takshana karma igena Ganna One ,me ratawa ona tharam kramawedi thiyenawa igena Ganna rakiya thiyenawa

  • @ussnews3623
    @ussnews3623 13 днів тому +8

    ඊර්ශ්‍යිලයට වඩා සිංහලයා බුද්ධිමත් වැඩි. ඒක නිසා ඉන්න බෑ..😝😝😝😝♥️♥️🌏🌏🌏🌏

  • @උසස්පෙළභෞතිකවිද්යාව

    හොදයි..❤❤❤❤🌏🌏🌏🌏🌏 මම රජතුමා නිසා....

  • @slchanneld9077
    @slchanneld9077 9 днів тому

    ade salli badala inna ayata mokada wenne

  • @DilhaniRupika-bt3uq
    @DilhaniRupika-bt3uq 11 днів тому

    Hoda ratawal wala job netikarala Saudi ha kuwai wage wadakagara ratawal wala jobs tamai lankawe unta lebenne

  • @SadaAsdfg
    @SadaAsdfg 6 днів тому

    Apo ha alutha un bila pemant wala nidagnnawa weri......wada iwara unama bila 😂😂😂😂😂😂😂😂

  • @windows10-k8h
    @windows10-k8h 13 днів тому +31

    ඊස්‍රායලයෙ රස්සාවල් හිගාකන්න පිට්ටනියෙ වටේ දුවන හිගන සිංහැලයො😂

    • @Ajdjakabb36362
      @Ajdjakabb36362 13 днів тому

      😂😂 උබේ දෙමල වේස අම්මගෙ පිත්තමට ඊශ්‍රායලයෙන් හුකල නිසා සතුටුයි නේ

    • @Ajdjakabb36362
      @Ajdjakabb36362 13 днів тому +5

      කමක් නෑ 😂 දෙමලු 100,000 ගත්තා 😌😌😌

    • @Ajdjakabb36362
      @Ajdjakabb36362 13 днів тому +14

      😂 රටක් නැතුව සරනාගත වීස ඉල්ලන හිගන දෙමලුන්ට වඩා නම්බු කාරයි😂

    • @anurangahaupeliyange5713
      @anurangahaupeliyange5713 13 днів тому +12

      මියන්මාරයේන් ආපු ත්‍රස්තවාදීන් ඉක්මනින් පිටුවහල් කරන්න ලන්කාවෙන්

    • @nilanthisilva5868
      @nilanthisilva5868 13 днів тому +3

      Israel lankawe ayata job dena kamathi ath lankawe godak kamali wada karana ,nikam idala kana thama asa

  • @SLLEARNANDGROW
    @SLLEARNANDGROW 13 днів тому +1

    thopi path karapu anduwane

  • @HeshanMaduranga-d7n
    @HeshanMaduranga-d7n 11 днів тому

    😢😢😢😢😢😢😢🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱

  • @sepaliwijerathna3863
    @sepaliwijerathna3863 12 днів тому

    Eththa,ape un thamangena witharaihithanne

  • @Dunulidihansa
    @Dunulidihansa 10 днів тому

    Manusha peretaya mewata waga kiyan ona

  • @LalithLalith-jm4ir
    @LalithLalith-jm4ir 12 днів тому

    ගමේ කොල්ලෝ යවපල්ලා

  • @desikadissanayake2710
    @desikadissanayake2710 13 днів тому +2

    Charitable thamuselage andu karapu horu nisa oowa une

  • @amiladeshan8687
    @amiladeshan8687 10 днів тому

    Ithin yawwe deshapalana gottone.gewalwala kaka bibi hitapu unne yawwe.kohomath oka wenawa.

  • @nilanthifernando6791
    @nilanthifernando6791 12 днів тому

    මනුෂ තොට හෙන ගහනවා

  • @Darsh-Shan
    @Darsh-Shan 12 днів тому

    ,😭

  • @dulipjayasanka5374
    @dulipjayasanka5374 12 днів тому

    Jvpi ekata ptka dunna ekai netnm oi wede lasanta una apinm tama visa eke inooo 🇮🇱🇮🇱🧭🐂

  • @shirleyfernando9667
    @shirleyfernando9667 9 днів тому

    Kusikaarmika pawulwala daruwanwa pita rata yawanna epa, balayata Enna kalin api kwwe pita rata inna ape sahodarawaru lankawata pemina rata diyunu karamu kiyala, den govithen karanna puluwan sramikayin rata yawanna uthsaha kalaama venne, ape govithena abawayata gihilla , pita ratin ena de kanna balagena inna wena ekai saha kaata hari komis kuttiyak gasa kanna wena ekai.

  • @chathu-w6r
    @chathu-w6r 13 днів тому +2

    මේ පුනරුද සමයි

  • @gunathilakapradeepa2555
    @gunathilakapradeepa2555 10 днів тому

    Godak kollo adu padiyata maronawa...kanneth salli walata pahasukam na e ayth panala yanawa kollek maruna e gana heuwe naneda...maru kara kara sheethale unuwathurawath nathiwa e kollo duk vidinawa me rajaya ..ehema karanna eda denne na..asikkitha lankawe palakayo ewa ..israel walata danwanna one bejaminge anduwa sewakainta puduma adarayak preyojana ganilla....wada ganna samaharu ..nindithanam ewa me rate thahanam

  • @upulkumara3265
    @upulkumara3265 12 днів тому +3

    සදහටම ඔය රටට යවන එක නවත්තන එක හොඳයි.ඒ රස්සාවල් කොරියාවෙන් හොයල දෙන්න.දැනටමත් මේ රටේ තැන් තැන් වල යුදෙව් ගුබ්බෑයම් අටවන්න පටන් අරන්

    • @Pickup97
      @Pickup97 12 днів тому

      කොරියාවට නිකන් ගන්නෙ නෑ නාකි ගෑනුන්ව කොරියාවට කොහමත් ගන්නෙ නෑ රටේ තැන් තැන් වල යුදෙව් ගැබ්බෑයම් නම් නෑ හැබයි අන්න අරහෙ පෝලිමට මුස්ලිම් සංක්‍රමණිකයන් එනවා ඇස් පුකේද තියෙන්නෙ

    • @RavindraRanga-by1iq
      @RavindraRanga-by1iq 12 днів тому

      කොරියාව අදාල ප්‍රමාණය ට වැඩිය ජොබ් ලංකාවට දෙන්නෙ නෑ.කොරියාව ට ලංකාවට වැඩිය වටින රටවල් තියෙනවා ..ඒවට කොරියාව වැඩි චාන්ස් දෙන්නෙ.
      කොරීයාවෙන් දෙනවට වැඩිය ලොකු ප්‍රමාණයක් ඊශ්‍රායලය ලංකාවට දෙනවා.
      තොපි වගේ හරක් හිටියොත් සෝමාලියාවට තමයි ලංකාවේ එවුන් යවන්න වෙන්නෙ

    • @spectsteeel8243
      @spectsteeel8243 12 днів тому +1

      Topi wage buruwo thamai me Rata bankoloth kale

    • @shehanmadubashana3564
      @shehanmadubashana3564 12 днів тому

      උබේ අම්මා ට හුකහන් පොන්නය 😡😡

  • @dineshbandara-r3m
    @dineshbandara-r3m 12 днів тому

    Manusa නානායක්කාර ariya ekata

  • @spectsteeel8243
    @spectsteeel8243 12 днів тому

    Lankawe un kammali krushikarmanta wadata

  • @Baby-vp7yq
    @Baby-vp7yq 12 днів тому

    Wena ratawal walin nut Lanka we Aya nan EPA kiyai

  • @greenworld7192
    @greenworld7192 11 днів тому

    Thangalle videsha sewa eka thanikara hora guhawak sahathika thiyana wada karapu ayawa athulata gaththe na unge un athulata gaththa

  • @sherinpieris4084
    @sherinpieris4084 6 днів тому

    Hi chathura uncle I want to be like you i follow up you gay... ❤❤❤❤

  • @iamvimukthi
    @iamvimukthi 13 днів тому

    Manusha 😂

  • @Mohamaxx400
    @Mohamaxx400 12 днів тому

    😂😂😂

  • @Nafeelnawfer
    @Nafeelnawfer 13 днів тому +2

    Me minimaruwoth ekka weda jaranawata wada hondai ape rate kunu ekathu Karla hamba Karan nambukarawa jeewath wena eka

    • @ShaneJayarathna
      @ShaneJayarathna 12 днів тому +3

      ඊශ්‍රායලය කියන්නෙ සුපිරිම රටක් බන්

    • @Pickup97
      @Pickup97 12 днів тому

      අනිවාර්යයෙන්ම අපේ ලංකාව ඔක්කම යවන්න ඕන මුස්ලිම් රටවල් වලට නේද

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 12 днів тому +3

      මුස්ලිම් උන්ට වඩා උන් හොදා😂

    • @s.sadewniperera8738
      @s.sadewniperera8738 12 днів тому +1

      Israel un hadapu pendol petta bonnth epa ehenan

    • @IDF662
      @IDF662 12 днів тому

      මිනීමරු හිග්න හම්බයෙක් කියන්නෙ🤣
      පාස්කු බෝම්බ ගහපු

  • @ussnews3623
    @ussnews3623 13 днів тому

    හොදයි..❤❤❤❤🌏🌏🌏🌏🌏 මම රජතුමා නිසා....