තවානකින් හොද තේ පැල තෝරා ගන්න ආකාරය | How To Select Good Tea Plants From A Plants House

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 91

  • @gihandelpitiya
    @gihandelpitiya 2 місяці тому

    ආයුබෝවන්, වසර කීපයක ඉදන් මේ ව්‍යාපාරයට ගොඩාක් කැමති. ඔබගෙන් වටිනා උපදෙස් ටිකක් අවශ්‍ය නිසා කරුනාකර දුරකතන අංකයක් ලබාදෙන්න. විදේශ රටක ඉන්න නිසා WhatsApp තිබේනම් වඩා යෝග්‍යයි. ස්තූතියි.

  • @yrpsl
    @yrpsl 2 роки тому +2

    බොහොම වටිනවා ඔබගේ දැණුවත් කිරීම

    • @CeylonTeacher
      @CeylonTeacher  2 роки тому +1

      බොහෝම ස්තුතියි යසිත මහත්මයා

    • @PrabathSanjeewa-y8s
      @PrabathSanjeewa-y8s 10 місяців тому

      Horana hoda thana nadda

  • @shanthahamaraodakuruppuge3548
    @shanthahamaraodakuruppuge3548 2 роки тому +3

    ඔබ තූමා ඇත්තෙන්ම වැදගත් දැනූවත් කිරිමක් කරලා තිබුනේ අපි වගේ තේ වගාව ගැන මොනවත්ම නොදන්නා අයට මෙ විඩියෝ එක බලලා හොද අවබෝදයක් ගන්න පුලුවන්. ඒවෙනුවෙන් ගොඩක් පිං. මට ගාල්ලේ අක්මීමණ ප්‍රදේශයට කිට්ටුව තේ අක්කර 3ක් තියෙනවා ඒකේ සම්පුර්ණ තේ නැහැ. පාළු තැන් වැඩියි දාලා තියෙන්නෙ හොදම තේ වර්ගය කියලා තමයි කට්ට්ය කියන්නෙ. මට ඒ අවට හොද තේ පැල ටිකක් ගන්න තවානක් සදහන් කරන්න පුලුවන්ද .

    • @CeylonTeacher
      @CeylonTeacher  2 роки тому

      මහත්මයා, මේ සදහා ඔබතුමා ප්‍රදේශයේ ඉන්න තේ සංවර්ධන නිළධාරී මහතාව හමුවිය යුතු වෙනවා, මොකද ඒ මහත්තයාගේ අධීක්ෂණය යටතේ තමයි ප්‍රදේශයේ තියෙන පැල තවාන් තියෙන්නේ, ඒක නිසා එතුමා දන්නවා තත්වයෙන් උසස් පැල තියෙන තැන්, කොහොම උනත් මිළට ගන්නකොට මම කියල දීපු දේවල් වලටත් අවධානය යොමු කරන්න

    • @shanthahamaraodakuruppuge3548
      @shanthahamaraodakuruppuge3548 2 роки тому +1

      හා හොදයි මහත්තයා මම එහෙම කරන්කමි .බුදු සරණයි

  • @maduwanthiparthana6527
    @maduwanthiparthana6527 Місяць тому

    Thank you ❤️

  • @ourorationtv8428
    @ourorationtv8428 Місяць тому +1

    ස්තූතියි ඔබට. තේ පැලවල ප්‍රභේදයන් අතර 40-52 තේ පැල ප්‍රභේදය පිළිබඳ පැහැදිලි කරන්න පුළුවන්ද? එහි වාසී අවාසී පිළිබඳව දැන ගැනීමට කැමතියි.

    • @CeylonTeacher
      @CeylonTeacher  Місяць тому

      මහත්මයා, මම ඒ පිළිබදව දැණුවත් නැහැ, සොයා බලා පසුව වැඩසටහනක් ඉදිරිපත් කරන්නම්

  • @chamiththushara7952
    @chamiththushara7952 6 місяців тому +1

    Ithin kohomada pela masa 8 12 athara kiyala hoyaganne?

  • @tashithalakshan2649
    @tashithalakshan2649 2 роки тому +1

    වටිනවා

  • @KasunPriyadarashana
    @KasunPriyadarashana 3 місяці тому +1

    Matara deniyayata 4042 prabedayahodaida eke daluaswanakohomada

    • @CeylonTeacher
      @CeylonTeacher  3 місяці тому

      හොදයි, කොහොම උනත් ඔබ ප්‍රදේශයේ අනිකුත් ගොවි මහත්වරුන්ගෙනුත් අදහස් විමසා ප්‍රදේශයේ පසට සහ දේශගුණයට වඩාත් උචිත ප්‍රභේදය තෝර ගන්න

  • @kasunmadusanka1020
    @kasunmadusanka1020 2 роки тому +2

    Mama ginigathhene.hodama the pela warge mokakda.apita hoda thawanak koheda.

    • @CeylonTeacher
      @CeylonTeacher  2 роки тому +1

      මම දන්න විදිහට හැටන්, ගිණිගත්හේන වගේ ප්‍රදේශවලට හොදින් ගැලපෙන තේ ක්ලෝන කිහිපයක්ම තියෙනවා, ඔබේ ප්‍රදේශයේ ඉන්න තේ සන්වර්ධන නිළධාරී මහත්මයා හමුවෙන්න, පැල සහ පැල තවාන් තියෙන තැන් ගැන එයාලා දන්නවා

  • @sahanbandara2823
    @sahanbandara2823 Рік тому +1

    Mahattaya දිලීර wage bubulu awith akata behet tiyeda monada beheth

    • @CeylonTeacher
      @CeylonTeacher  Рік тому

      රෝගය හරියට දකින්නේ නැතිව මට ප්‍රතිකාරයක් කියන්න අපහසුයි මහත්මයා, ඔබතුමාට හැකියාවක් තියෙනවා නම් ඔබේ ප්‍රදේශය බාරව ඉන්න තේ සංවර්ධන නිළධාරී මහතා ගෙන් විමසීමක් කරන්න

  • @krishigamage9872
    @krishigamage9872 2 роки тому +1

    Parani tea wagawaka aluth pala hitewwama a pala සාර්ථක weida?

    • @CeylonTeacher
      @CeylonTeacher  2 роки тому

      ඔව්, හැබැයි නිසි කලට වේලාවට පොහොර යෙදිය යුතු වෙනවා

  • @lasanthijayasooriya9185
    @lasanthijayasooriya9185 2 роки тому +1

    ඔබතුමාගෙන් උපදෙසක් ඔනෙ මට. හඳපාන්ගොඩ,මාපුටුගල අක්කර 1/2 පමණ ඉඩමක tea danna one.ඒ පලාතට හරියන tea වර්ගය මොකක්ද? tea පැල ගන්න හොඳ tanak කියන්න.

    • @CeylonTeacher
      @CeylonTeacher  2 роки тому

      ඔබතුමියගේ ප්‍රදේශයේ ඇති දේශගුණයට සහ එම ඉඩමේ ඇති භූ විෂමතාවයට හරියටම ගැලපෙන තේ වර්ගයක් තෝරා ගැනීමට නම් ඔබ ප්‍රදේශයේ ඉන්න තේ සංවර්ධන නිළදාරී මහත්මයාව ඉඩමට එක්කගන ඇවිත් එතුමා ලවා ඉඩම පරීක්ෂාකර ගන්න, තේ සංවර්ධන නිළදාරී මහත්තුරුන් රටේ තියෙන හැම ප්‍රාදේශීල ලේක්ම් කාර්යාලයකම තියෙන අපනයන බෝග ප්‍රවර්ධන කාර්යලයේ ඉන්නවා, ඒ වගේම එම කාර්යාලයේ ලියා පදිංචි උනහම නොමිළයේ තේ පැල ලබා ගැනීමට සහ ආධාර මුදල් ලබා ගන්නත් පුලුවන්, විශේෂයෙන්ම උසස් තත්වයේ පැල තවානකින් පැල මිළට ගන්නත් මේ තුලින් ඔබට හැකියාව ලැබෙනවා, මොකද ප්‍රදේශයේ තියෙන හැම තවානක්ම එතුමන්ලාගේ අධීක්ෂණය යටතේ තමයි තියෙන්නේ, ඒ වගේම මේ දේවල් සදහා කිසිම ගාස්තුවක් අය කරන්නේද නැත

  • @havabegam2051
    @havabegam2051 Рік тому +1

    Sir meeru chupinche mokka green te mokka ee ga sir??
    Im from andhra telugu sir

    • @CeylonTeacher
      @CeylonTeacher  Рік тому

      dear, I can't understand your problem, so can you type in English?

    • @havabegam2051
      @havabegam2051 Рік тому

      @@CeylonTeacher I think green tea plants yes r no sir??

    • @CeylonTeacher
      @CeylonTeacher  Рік тому

      yes

  • @warunakumarawarunakumara4076
    @warunakumarawarunakumara4076 Рік тому +1

    හොඳ ව්ඩියොවක්

    • @CeylonTeacher
      @CeylonTeacher  Рік тому

      බොහෝම ස්තූතියි මහත්මයා...!

  • @chamindu9521
    @chamindu9521 2 роки тому +1

    Matara awata tea pela ganna rajaye anumatha tanak tiyenne koheda dear?

    • @CeylonTeacher
      @CeylonTeacher  2 роки тому

      මේ ගැන හරියටම ඔබේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉන්න තේ සංවර්ධන නිළදාරීතුමා දන්නවා, මොකද ප්‍රදේශයේ තියෙන හැම පැල තවානක්ම එතුමාගෙ අධීක්ෂනය යටතේ තමයි තියෙන්නේ, ඒ වගේම රජයේ සහන මිළට හෝ නොමිළයේ පැල ලබාගැනීමට හැකියාවකුත් තියෙනවා

  • @chamalkasenavirathna
    @chamalkasenavirathna Рік тому +1

    මන් තේ පැල අද බලන්න ගියා .එයාල කොයනව 4000 අංකෙ තියන තේ ලු හොද පැල

    • @CeylonTeacher
      @CeylonTeacher  Рік тому

      සමහර විට වෙන්න පුලුවන්, සුදුසු පැල ප්‍රභේදය සිටුවන ප්‍රදේශය අනුව වෙනස්වෙනව මහත්මයා

  • @ThilangaDissanayake
    @ThilangaDissanayake 4 місяці тому +1

    මට තේ තාවන් කිරිමට අවශ්‍ය දැනුම දෙන්න මගෙ තේ වත් තේරිකිළි ලබා ගැණිම සදහා ගස දළුකැඩිම නැවැත්තිය යූතූද

    • @CeylonTeacher
      @CeylonTeacher  4 місяці тому

      ඔව්, උසස් තත්වයේ දලු රිකිලි ලබා ගැනීමට නම් අලුත් දලු නොකඩා රිකිලි තරමක් මෝරන තුරු සිටිය යුතු වෙනවා, ඒක නිසා රිකිලි ලබා ගැනීමට එක ගසක් හෝ කිහිපයක් තෝරාගන එම කටයුත්ත සිදු කරන්න

  • @sumedawijesinghe7854
    @sumedawijesinghe7854 2 роки тому +1

    Welimada hadanna hodama tea clona wargaya mokakda

    • @CeylonTeacher
      @CeylonTeacher  2 роки тому +1

      මහත්මයා,වැලිමඩ ඇතුලු සීතල දේශගුණයන්ට ගැලපෙන අලුත් තේ ක්ලෝන කිහිපයක්ම මෑතකදි හදුන්වලා දුන්නා, ප්‍රදේශයේ ඉන්න තේ සංවර්ධන නිළධාරීතුමාගෙන් ඔබට වැඩි විස්තර ලබා ගන්න පුලුවන්

  • @kumbukagegayan9230
    @kumbukagegayan9230 Рік тому

    Rathnapura... Area ekata sudusu thee Pela wargaya monada....

    • @CeylonTeacher
      @CeylonTeacher  Рік тому

      සොයා බලා පසුව පිළිතුරක් ලබා දෙන්නම් මහත්මයා

  • @dhammikanagodadhammikanago1930
    @dhammikanagodadhammikanago1930 9 місяців тому +2

    ⁣තේ පැල වර්ග හදුනා ගන්නෙ කෙසේද.( 26...24...)

    • @CeylonTeacher
      @CeylonTeacher  8 місяців тому

      පත්‍ර වල හැඩය පාට වගේ දේවල් වලින් පුලුවන්

  • @nuwanweerakkody2985
    @nuwanweerakkody2985 2 роки тому +1

    පැරණි rubber ඉඩමක අලුතින් තේ වගාවක් ආරම්බ කිරීමේදී බිම් සැකසුම පිළිබඳව වැදගත් කරුණු විස්තර කරන්න පුළුවන් ද ?

    • @CeylonTeacher
      @CeylonTeacher  2 роки тому +1

      බිම් සැකසුම සිදු කිරීමට උපදෙස්, ඔබතුමාගේ ඉඩමේ ඇති භූ විෂමතාව දකින්නෙ නැතිව මට හරියටම කියන්න අපහසුයි, ඔබතුමාට හැකියාවක් තියෙනවා නම් ප්‍රදේශයේ ඉන්න තේ සංවර්ධන නිළදාරී තුමාට ඉඩම පෙන්නන්න, එතුමා ලවා ඔබට නොමිළයේම ඉඩම පරීක්ෂා කර ගන්න පුලුවන්, ව්ශේෂයෙන්ම රබර් සිටවූ ඉඩම් වල ඇති හරස් කාණු ආදිය තේ වගාවට උචිත වන ආකාරයට නැවත සකස් කර ගැනීමට සිදු වේවි

    • @CURA_Associates
      @CURA_Associates Рік тому

      ​@@CeylonTeacher p

  • @nimalinimali8400
    @nimalinimali8400 2 роки тому +2

    Hoda tea pela thiyena thenak kiyannakoo

    • @CeylonTeacher
      @CeylonTeacher  2 роки тому

      ප්‍රදේශයේ ඉන්න තේ සංවර්ධන නිළධාරීතුමාගෙන් විමසීමක් කරන්න, අනික මේ දවස් වල අලුත් පැල ගන්න ආධාරත් දෙනවා

  • @punsirijayadewa7554
    @punsirijayadewa7554 Рік тому +1

    හොදයි

  • @stcg99
    @stcg99 2 роки тому +1

    Great video

    • @CeylonTeacher
      @CeylonTeacher  2 роки тому

      Thanks!

    • @jayanisamarakoon707
      @jayanisamarakoon707 2 роки тому +1

      Tea wagaawata kukul pohora daanta hoda nadda?

    • @CeylonTeacher
      @CeylonTeacher  2 роки тому

      හොදයි, අනිකුත් ස්වභාවික පොහොර සමග කලවමේ යොදන්න, ඒ වගේම බොයිලර් කිකිලියන්ගේ පොහොර යොදන්න එපා

  • @DamayanthiParagodagamage
    @DamayanthiParagodagamage 10 місяців тому

    teewagawakolahalelaghamaranwa
    9:20

  • @Sandu9486
    @Sandu9486 5 місяців тому +1

    💚

  • @v.vwasanthakumara6901
    @v.vwasanthakumara6901 2 роки тому +1

    ඔබතුමා හොදට පැහැදිලිව දැනූවත් කරනවා බෙලිහුලිඔය පැත්තට හොද මොන ේ වර්ගයද

    • @CeylonTeacher
      @CeylonTeacher  2 роки тому

      ඔබතුමාගේ ප්‍රදේශයේ ඇති දේශගුණයට සහ එම ඉඩමේ ඇති භූ විෂමතාවයට හරියටම ගැලපෙන තේ වර්ගයක් තෝරා ගැනීමට නම් ඔබ ප්‍රදේශයේ ඉන්න තේ සංවර්ධන නිළදාරී මහත්මයාව ඉඩමට එක්කගන ඇවිත් එතුමා ලවා ඉඩම පරීක්ෂාකර ගන්න, තේ සංවර්ධන නිළදාරී මහත්තුරුන් රටේ තියෙන හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම තියෙන අපනයන බෝග ප්‍රවර්ධන කාර්යලයේ ඉන්නවා, ඒ වගේම එම කාර්යාලයේ ලියා පදිංචි උනහම නොමිළයේ තේ පැල ලබා ගැනීමට සහ ආධාර මුදල් ලබා ගන්නත් පුලුවන්, විශේෂයෙන්ම උසස් තත්වයේ පැල තවානකින් පැල මිළට ගන්නත් මේ තුලින් ඔබට හැකියාව ලැබෙනවා, මොකද ප්‍රදේශයේ තියෙන හැම තවානක්ම එතුමන්ලාගේ අධීක්ෂණය යටතේ තමයි තියෙන්නේ, ඒ වගේම මේ දේවල් සදහා කිසිම ගාස්තුවක් අය කරන්නේද නැත

  • @prasadkumara5831
    @prasadkumara5831 2 місяці тому

    මම මගේ වත්තේ තේ පැල හිටවන්න හිතින් ඉන්නේ .මට හොරණ අවටින් හොද තේ පැල ගන්න තියෙන තැනක් කියන්න .
    හිටවන ආකාරය පොහොර යොදන්න ඕන කාලය ප්‍රමාණය ගැන පැහැදිලිව කියාදෙන්න.

    • @CeylonTeacher
      @CeylonTeacher  2 місяці тому

      හිතවත් කුමාර මහත්මයා, පළමුව ඔබ තේ සිටුවීමට අපේක්ෂා කරනු ලබන භූමිය තේ සංවර්ධන නිළධාරී මහත්මයෙකු ලවා පරික්ෂා කරවාගන ඔබේ ඉඩමට වඩාත් සුදුසු තේ ප්‍රබේදය තෝරා ගත යුතුයි, ඒ සදහා ඔබට ලගම පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුලු අපනයන බෝග ප්‍රවර්ධන අංශයේ සිටින තේ සංවර්ධන නිළධාරී මහත්මයා ඉඩමට ගෙන්වා පරීක්ෂා කර ගන්න. ඒ සදහා කිසිදු මුදල් අයකිරීමක් නොමැති අතර සමහර විට රජයෙන් ආධාරයක් ලබා ගන්නත් පුලුවන් වේවි

  • @rameshroc3877
    @rameshroc3877 Рік тому +1

    අපි සිටවන්න ඔනී තේ වර්ගය හරියටම දැනගන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න පුලුවන්ද?

    • @CeylonTeacher
      @CeylonTeacher  Рік тому

      යම් ප්‍රදේශයක සිටුවිය යුතු තේ වර්ගය, එම ප්‍රදේශයේ පසේ ඇති ස්වභාවය සහ දේශගුණය අනුව තමයි තීරණය කරන්නේ, ඔබතුමාගේ ප්‍රදේශයේ ඉන්න තේ සංවර්ධන නිළධාරී මහතාගෙන් ඔබට මේ සදහා උදව් උපකාර ලබා ගන්න පුලුවන්

  • @ManoriHettiarachchi-l2s
    @ManoriHettiarachchi-l2s Рік тому +1

    රජයේ අනුමත තේ තවාන් මොනවද කියලා දැනුවත් කරන්න පුළුවන්ද

    • @CeylonTeacher
      @CeylonTeacher  Рік тому

      රජයේ ලියාපදිංචි කර තේ සංවර්ධන මන්ඩලයේ නිසි අධීක්ෂනය යටතේ පවත්වාගන යනු ලබන පැල තවාන් රජයේ අනුමත පැල තවාන් වේ, මෙම තවාන් රජයේ නිළධාරීන් මගින් නිසි පරිදි අධීක්ෂනය සහ නියාමනය කරනු ලබයි

  • @chathuraliyanage2943
    @chathuraliyanage2943 2 роки тому +1

    4042/47 අනිත් ප්‍රහේද වලින් වෙන්කර හදුනා ගන්නේ කෙසේද

    • @CeylonTeacher
      @CeylonTeacher  2 роки тому

      4042/47 ප්‍රභේද මම තවම වගා කරලා නැති නිසා මට ඒ ගැන හරියටම කියන්න අපහසුයි මහත්මයා

  • @prabathperere1209
    @prabathperere1209 2 роки тому +2

    අවුරුද්දකට දවස් 7ක් 8ක් විතර ගංවතුරට යට වෙලා තියෙන තැනකට සුදුසු තේ වර්ගයක් කියන්න. ( ගං වතුරට ඔරොත්තු දෙන)

    • @CeylonTeacher
      @CeylonTeacher  2 роки тому

      මේ සදහා ඔබේ ප්‍රදේශය බාරව ඉන්න තේ වගා නිළධාරීතුමා හමුවෙන්න, මොකද මේ වගේ තත්වයන්ට ගැලපෙන තේ ක්ලෝන කිහිපයක්ම තිබුනත් ඔබතුමාගේ ප්‍රදේශයට හරියටම ගැලපෙන එක කියන්න අපහසුයි මහත්මයා

    • @prabathperere1209
      @prabathperere1209 2 роки тому +1

      @@CeylonTeacher thank,s

  • @sunilyamangei8699
    @sunilyamangei8699 Рік тому +1

    හොද තේ පැල ගන්න තියෙන්නෙ කොහෙද ටෙලි පෝන් අන්කයක් සදහන් කරන්න.

    • @CeylonTeacher
      @CeylonTeacher  Рік тому

      ඔබතුමා කුමන පලාතෙද?

  • @kasunvudekumara1527
    @kasunvudekumara1527 2 роки тому +1

    Hi

  • @nuwansumathipala48
    @nuwansumathipala48 Рік тому +1

    හොදම වර්ගය මොකක්ද මම කලුතර හොරණ

    • @CeylonTeacher
      @CeylonTeacher  Рік тому

      ඔබේ ප්‍රදේශයට වඩාත් ගැළපෙන ප්‍රභේදය ගැන මම දැණුවත් නැහැ මහත්මයා,ඔබතුමාට පුලුවන් නම් ප්‍රදේශයේ ඉන්න තේ සංවර්ධන නිළධාරී මහත්මයෙකුගෙන් විමසීමක් කරන්න

  • @asankarajawasam2568
    @asankarajawasam2568 Рік тому +1

    What is the approximate cost of a well managed tea plant?

    • @CeylonTeacher
      @CeylonTeacher  Рік тому

      තේ වගා කර ඇති ප්‍රදේශය, ඉඩමට ඇති ප්‍රවාහන පහසුකම්, වගා භූමියේ පසෙහි ස්වභාවය වැනි කරුණු තුලින් පිරිවැය වෙනස් වෙන නිසා මේ සදහා වැයවෙන නිශ්චිත මුදලක් කියන්න අපහසුයි මහත්මයා

  • @chamithfernando9291
    @chamithfernando9291 6 місяців тому +1

    මම දන්න තරමින් 2025 තේ වර්ගය තමයි ගොඩක්ම ගැලපෙන්නෙ

  • @wemcwijesekara614
    @wemcwijesekara614 Рік тому

    හොඳම වර්ගයේ තේ පැල පනහක් ගන්න පුළුවන් ද

    • @CeylonTeacher
      @CeylonTeacher  Рік тому

      ඔබතුමා ජීවත් වන ප්‍රදේශය කුමක්ද?

  • @VgGh-ot1dv
    @VgGh-ot1dv 9 місяців тому

    Tea gaha GANA akak dekak u tube gihin balala boruwata bayila gahanu Nathiwa enna.oya ke awayin bohomayakma karunu pattapal boru.mama aboyooga karanawa.api tea akka hapenne awurudu 40 ka sita.mokawathma no danna minisunta boru beegal kiyala Pala thawan karuwannta pahara nogaha enna.pasidda wenna beegal kiyanna apa.

  • @Tharushabusdjnonstop
    @Tharushabusdjnonstop 5 місяців тому

    අලුතින් වගාවට පැල අවශ්‍යයි මේ කියන ආකාරයේ පැල තියෙනඅය කියන්න

  • @madeenamadeena9764
    @madeenamadeena9764 2 роки тому +1

    හොද වටින අදහස් ටිකක් ටෙලිපෝන් නම්බරය තිබුණනම් උපදෙස් තව අහගන්න තිබුන

    • @CeylonTeacher
      @CeylonTeacher  2 роки тому

      බට ඇති සියලුම ගැටලු පහතින් සටහන් කරන්න, පුලුවන් විදිහට පිළිතුරක් ලබා දෙන්නම්

  • @chamalkasenavirathna
    @chamalkasenavirathna Рік тому +1

    Wisthara dana ganna number ekak denna

    • @CeylonTeacher
      @CeylonTeacher  Рік тому

      AG OFFICE එකට ගිහින් එහේ ඉන්න සුලු අපනයන බෝග ප්‍රවර්ධන නිළධාරී මහත්මයව හමුවන්න, උපදෙස් වගේම රජයේ වියදමින් නොමිළයේ පැල ලබා ගන්නත් පුලුවන් මහත්මයා

  • @asankawampawala3135
    @asankawampawala3135 2 роки тому +1

    හොඳ තේ ප¿ල ගන්න පුලුවන් ත¿නක් ගම්පහ ප්‍රදේශ අවට හො වෙනත් ත¿නක ලිපිනය හො දුරකතන අoකය දෙන්න පුළුවන් ද

    • @CeylonTeacher
      @CeylonTeacher  2 роки тому

      එහෙම තැනක් ගැන සොයා බලා ඔබතුමාව දැණුවත් කරන්න උත්සාහ කරන්නම්, ඒ වගේම හැකියාවක් තියෙනවා නම් ගම්පහ AG Office එකේ ඉන්න තේ සංවර්ධන නිළධාරී තුමාව හමු වෙන්න

  • @matharagurukam4205
    @matharagurukam4205 Рік тому +1

    අපේ තේවගාවේ හරියට ඇට හැදෙනවා ඒඇඉ

    • @CeylonTeacher
      @CeylonTeacher  Рік тому

      සමහර ප්‍රභේද වල අනික් ප්‍රභේද වලට වඩා වැඩිපුර ඇට හැදෙනවා මහත්මයා

  • @sisilmanchanayaka3273
    @sisilmanchanayaka3273 2 роки тому +1

    Parani ata tea wala dalu walin labaganna tea etha suwadaida rekili tea wala suwada nathte mokada

    • @CeylonTeacher
      @CeylonTeacher  2 роки тому

      එහෙම වෙන්න විදිහක් නැහැ මහත්මයා, එකම වර්ගවල තේ එක සමාන රසයක් හා සුවදක් ගෙනදෙනවා

  • @asankarajawasam2568
    @asankarajawasam2568 Рік тому

    නුවර ගෙලිඔය ප්‍රදේශයේ ඇති තේ වගාවක් සදහා මැයි මුල සිටුවීමට සුදුසු තේ පැල 3000ක් පමණ මිලදී ගැනිමට සුදුසු තවාන්කරුවෙකු සොයා දෙන්න...

    • @CeylonTeacher
      @CeylonTeacher  Рік тому +1

      ඔබෙ ප්‍රදේශයේ ඉන්න තේ සංවර්ධන නිළධාරී මහතා හමුවී උපදෙස් ලබා ගන්න, මේ දවස් වල පොඩි ආධාර මුදලකුත් ලබා දෙනවා