Lankwata Jobs unath meda perdigin neda hoygnna puluwn😂 ynwa neda salli hoynda etkota hodi ublata.. ymnko e vge visit gahagema israel mokda krnne blanda.. muslim rtwl ema htyata israel ghin idapn over stay krla jobs hoygnna ghin ochra dglana ublata mkda krnne un blnda😂😂 israel eun chritian aytath ghala tyenw muslim aytath ghala tyenwa.. dn palestine aya krnne mechr kal eylata krpu de mai.. ublata ukrain russia vladi ukrain hodi😂 komath mehma ne bn apita udw krn eun tmy komth iselm nraka eun vene apita lankwe heti eemai😂😂
Deviyan Wahana Sea Gea Narmaya Parvichchi Kara in Israeli Namathi Horee Kadar Rajaya Adar Thama Asal Wesiyanta Wapuru War Adar Nealar Ganimin Sitee..... Palestieenuwan Gea Ratar Allar Gena Thaman Ratar Men Ragana Kisi Dar Senario Seemak Nolebena Bawa Nam Esthiree.... Yuddewan Geama Biblayata Anuwa Uthren Peminena Raju ( King Of The North ) Margok Deeshayen Peminena Raja Israeli Deesya Arkarmanaya Karunu Atha.....
* Exodus 15 : 03 🔽 The GODis a man of war . The GOD is his name . * නික්මයාම 15 : 03 🔽 දෙවියන් වහන්සේ යුද්ධයේ වීරයාය . උන්වහන්සේගේ නාමය දෙවියන්වහන්සේය .
I'm very proud to be as an sri lankan Amarican. United States is the most powerful country ever . USA will support any country if they support US. #GreatAmarica from: New York 🇺🇲
මම ඊස්ස්‍රායල් වල ඉන්නේ... ඇමරිකාවෙන් මේ වෙනකොටත් ඇවිත් ඉන්නේ.. ඒවගේම මේ සැරේ පලස්තීනය කියන එක ලෝක සිතියෙමෙනුත් අයින් කරනවා...
ඒක ඇත්ත.එහෙම තමයි වෙන්න ඕන.පලස්තීඊනයේ අහිංසක මිනිසුන් නැතුව මුලු අන්තවාදීන් ම හැඳිගෑවෙන්න ඕන.
@dewashakthi8329ගෙරි තම්බින්ට පුකද දෙන්නෙ😂
Pissu ban ubata😂
@dewashakthi8329ඔයා පුක දෙන්නේ කාටද එතකොට😂😂
@dewashakthi8329මොකක්ද ඒ කතාව. ඔය කියන එවුන්ට පුළුවන්ද අපි එවන විදේශ විණිමය ලංකාවට එවන්න. ඊශ්‍රායල් වල කිසිම කෙනෙක් ලංකාවේ ඉන්න ඔබ කියන විදිහට සල්ලී හොයන්නේ නැහැ. 😢 ලංකාවේ එවුන් කාලා බීලා ඕවගෙ කුප්ප කතා කියන්නත් කට පන තියෙන්නේ අපි එවන විදේශ විණිමයෙන් කියලා අමතක කරන්නත් එපා. 😢😢
මෙතන ආගමික යුද්දයකුත් තියනවා මුස්ලීම් ආගමට වැඩිය.. කිතු දහම මිලේජ්ජ නැහැ...උදාහරන ඕන තරම් මැදපෙරදිගින් හොයාගන්න පුලුවන් ❤
Lankwata Jobs unath meda perdigin neda hoygnna puluwn😂 ynwa neda salli hoynda etkota hodi ublata.. ymnko e vge visit gahagema israel mokda krnne blanda.. muslim rtwl ema htyata israel ghin idapn over stay krla jobs hoygnna ghin ochra dglana ublata mkda krnne un blnda😂😂 israel eun chritian aytath ghala tyenw muslim aytath ghala tyenwa.. dn palestine aya krnne mechr kal eylata krpu de mai.. ublata ukrain russia vladi ukrain hodi😂 komath mehma ne bn apita udw krn eun tmy komth iselm nraka eun vene apita lankwe heti eemai😂😂
@@mohamedalthaf7317මොනාද හුත්තො මේ කියවන්නෙ.පුකේ ඇරගෙන වැඩි වෙලා ට්‍රැක පැනලද උබ ඉන්නෙ😂💔 තොපේ මරක්කල හැතිකරේ මේ ලෝකෙටම සාපයක්.තොපිව කොහොමත් මේ පාර ලෝක සිතියමෙන් නැති කරලම දායි.බලන් ඉදපන්😂😂
@@mohamedalthaf7317 අනෙ බ්ම් නොදැන කතා නොකර ඉදාම් අරාබි රටවල යනව වගේ ඕනෙ එකෙක්ට ඊශ්‍රායල් යන්න බෑ ගිහිම් බලාම් ඒ රටවල සලකන විදිහ අනික ඔය අරාබි යන මිනිස්සු කීයක් මරල දානවද වද දීල පකෙ අරාබි කාරයො පඩිය එහෙම හොයල බලාම් ඊශ්‍රායල් වල කීයද කියල අරාබියෙ වගෙ හිගන පඩියක්ද කියලත් 😂 අනික ලෝකෙම පිලිගන්නව උබල ත්‍රස්තවාදී ජාතියක් කියල උබල ඇරෙන්න නැත්තම් රෙද්දටද යකො අච්චර මිනිස්සු මරල අල්ලා හුල්ලා ගාන්නෙ 🤢🐷😂
@@mohamedalthaf7317😂 ekenma bn❤
යකෝ මුස්ලිම් මනුස්සයෙක් ලග තියන ගති ගුණ උබලා දන්නවද එක දවසක් අස්රේ කරලා බලපන් ලංකාවේ බෞද්ධ කොල්ලයි හරි කෙල්ලයි හරි ඉට පස්සේ ආශ්‍රය කරපන් මුස්ලිම් උන්ව වෙනස තේරුම් යයි
ඊශ්‍රායලයට ජයවේවා!!
මැද පෙදිග අරාබි කරයට ගිහින් පෙට්ටි වලින් ලංකාවට ආපු කට්ටිය ගැන වීඩියෝ සිරියස් එකක් කරන්න 👍♥️
මුස්ලිම් අන්තවාදය ලෝකයෙන් තුරන් කරන්න ඕනි
ඕනම ආගමක් ඉදිරියරට දමා අන්තවාදී ක්‍රිය කල හැක එමගින් කියවෙන්නේ නෑ එම ආගම අන්තවාදී ආගමක් ලෙස ලොවේ කිසිදු ආගමක් රුධිරය මගින් රාජ්‍ය පාලනයකට අවසර දී නෑ එවනක් ආගමක් විය නොහැකි.එය ඔබ විසින් සාදාගන්නා ලද්දකි!
@@luckyhero6513 හරි හරි, තේරුණා...
අනිවාරෙන්ම
❤️🔥
ඔඕ එක හරි
Israel ලෝකෙට අවශ්‍යම රටක් නව සොයාගැනිම්. තාක්සනය ඉහලටම ඊස්‍රාලයට ජය වේවා❤
ඔව් බං හම්බයෝ එදත් අදත් කරේ හෙටත් කරන්නේ මිනි මරන එක විතරයි
අනිවාර්යයෙන් බන් ...
මට පේන්න බැ අල්ලා කිය කිය මිනිමරු වො
හැබැයි පලස්තීන භූමිය බලෙන් අල්ලගෙන ඉන්නේ ඊශ්‍රායලය කියලා අමතක කරන්න එපා.
අනිවාර්යෙන් ඊශ්‍රායලය ලොකෙට අවශ්‍යම රටක්.එහෙ මිනිස්සූ ගොඩක් බුද්ධිමත් දක්ෂ අය.එයාලගෙ තාක්ෂණය ලොකෙට ඕනෙ💜
අන්තවාදීන් නැති වෙන්න ඕනී නමුත් ලෝකයට සාමය අවශයි අහිංසක මිනිස්සු හැම තැනම ඉන්නවා
අහිංසක ත්‍රස්තවාදීන් නැද්ද ඔය අතර උන් තමයි මේ ලෝකේ යුද්ධ ඇති කරන්නේ
මුස්ලිමි අන්තවාදය ලෝකයටම සාපයක් මුල්න්ම ගලවන්න ඔින
❤ඊශ්‍රායලයට ජයවේවා ❤
මම ජීවත් වෙන්නේ ඊශ්රායල් වල යුදෙව්වන් කියන්නෙ යුද්දෙටම උපන් ජාතියක්.මේ මිනිස්සු හරිම කරුනාවන්ත අය.මේ සිද්ද උන සමූල ඝාතනයට පලස්තීනුවන් වන්දි ගෙවන්නම ඕන.අහිංසක කිරිසප්පයො මරනකොට කිසිම දෙවියෙක් හිටියේ නෑ.ඇස් වලින් දැකපු සමහර දේවල් කියන්න බෑ ඒ තරම් අප්පිරියයි.pray for israel 🙏
අනික තමා අපේ ජාන වලට සමානයි යුදෙව්වන් ගේ ජාන.
@@SujeewaSanjeewani-r7h Boru kiyaneda epa.Ehema research ekak karala thiyenan pennanda.
Deviyan Wahana Sea Gea Narmaya Parvichchi Kara in Israeli Namathi Horee Kadar Rajaya Adar Thama Asal Wesiyanta Wapuru War Adar Nealar Ganimin Sitee..... Palestieenuwan Gea Ratar Allar Gena Thaman Ratar Men Ragana Kisi Dar Senario Seemak Nolebena Bawa Nam Esthiree.... Yuddewan Geama Biblayata Anuwa Uthren Peminena Raju ( King Of The North ) Margok Deeshayen Peminena Raja Israeli Deesya Arkarmanaya Karunu Atha.....
@@naleenperera1969එක්කො සිංහලෙන් ලියන්න, නැතිනම් ඉංග්‍ර්‍රීසියෙන් ලියන්න,
එතකො මාස ගානකට කලිං ඔය යුදෙව්වො මුස්ලිම් පල්ලිකට ගහල අහිංසක මිනිස්සු කීයක් මැරුවද 😂
මේ විඩියෝ එක පට්ට වටින විඩියෝ එකක් අම්මෝ ❤ දෙවෙනි විඩියෝ එකත් ඉක්මනට ඔනේ.❤✌️
දෙවියන් වහන්සේගේ වචනය අනුව සියලු සිදුවෙමින් පවතිනවා ඉශ්රායෙලය තරම් බලවත් ජාතියක් මේ ලෝකේ කොහෙවත් නෑ..❤🇮🇱🙏
ආමේන් ආමේන් 🙏🙏✝️✝️
ආමේන් ආමේන් 🙏🙏✝️✝️
Amen
දෙවියොන්ගෙ රෙද්දක් නෑ යකො ඕකුන් technology එකෙන් ගහන ගේමක් තමා උබල දෙයියොම ගාපම් මුකුත් නොකර දැක්කනෙ එදා පාස්කු දවසෙ 😂😂
Not god.They have the technology ❤🇮🇱
ලෝකයේ බුද්ධිමත් ජාතිය යුදෙව්වන්...💪❤️❤️ නිකමටවත් හිතෙනවද එහෙම ජාතියක් ගහල පරාදකරන්න පුළුවන් කියල..?? පලස්තීනුවන් හීනෙන්වත් නොදකින්න ඕන නපුරු හීනයක් තමයි ඊශ්‍රායලයෙන් ගේම ඉල්ලීම..කරන්න දෙයක් නෑ ඒක වෙලා ඉවරයි..☝️😞😞 දැන් ඉතින් වපුරපු අස්වැන්න නෙලා ගන්න ගන්න තමයි වෙන්නේ..දුක මුස්ලිම් අන්තවාදය නිසා අහිංසක මිනිස්සු මියයාම..😔 මියයන සියල්ලන්ට අදහන ආගමේ දොරටු විවර වේවා..!! 😩🙏🙏
ඇරියා. ඇරිල්ලක්. හිටිලර්. හොදට
@@DammikaDon-x1z එහෙම පොන්න හිට්ලර් ඇරියෙ නැත්නම් අද යුරෝපෙ රටවලට වෙලා ඊශ්‍රායලේ මිනිස්සු පාඩුවෙ ඉන්න තිබ්බා..උන්ට එහෙ ඉන්න පසුබිම නැති නිසා තමයි මෙහාට සංක්‍රමණය වෙන්න හේතු උනේ..
නශ්ටික අවියකට සියල්ලම යටයි කියල මතක තබා ගත්තොත් හොදයි....
බුද්ධිමත් හැම සත්වයාම ආයුධ ගැන විශ්වාසය තබන්නේ නැත.
ආයුධ යනු මෝඩයන්ගේ එලිදරවු වීමයි..
තොපිට හිට්ලර් හොදට සැලකුවා මතක ඇතිනේ
Pissuda yako Japan thama intelligent
සෑම ගැටුමක් පිටුපසම අමරිකාව..අස්තාවර ලෝකයක් ස්තාවර අමරිකාව ක්
එතකොට මුලින් ගැහුවේ ඊශ්‍රායලයද ...
ඇයි පුටින් රහත් වෙලාද? යුක්‍රේනය ආක්‍රමණය කලේ ඇමරිකාවද්? හමාස් හිස්බුල්ලාට ආයුද දෙන්නේ රුසියාව කියලා දන්නෙඩ් නැද්ඩ්ග? අප්‍රිකාවේ හමුදා ආන්දු සියල්ලම පුටින්ගේ වැඩ කියලා දන්නෙඩ් නැද්ද?
ඇමරිකාව කියන්න ඇතිනේ එදා බිල්ලාඩන්ට සල්ලි දීල අපිට ගහන්න කියල😂
@@K.Rathnayaka-547wenna puluwan😂
un ewage jathiyak
විශ්මලෝකයෙන් මේ ගැන පැහැදිලි කිරීමක් එනකන් බලන් හිටියේ.. සැරින් සැරේ බල බල.. ❤❤
😂😂😂 මූ දන්න විශ්මෙ බොරු විදිනව
@@chamarajayanath1711 😔
ඇයි බං ඊශ්‍රායලයට ජය වේවා කියද්දි ලංකාවේ මුස්ලිම් උන් කුලප්පු වෙන්නෙ 🤨
Israel kotinta support kala kiyala danne ndd😂😂
Muslim un thama lankawe ahinsaka minissunge palli walata bomba gahala maruwe un upathinma thasthawadiyo bn
@@bossman4130 අපේ ආමී එකටත් සපෝට් කරානේ 🤔
ඊශ්‍රායලය බිහිවුණු වෙලේ ආසියාවේ මුලින්ම රටක් විදියට පිලිගත්තෙත් මුල්ම විදේශ රාජ්‍ය නායකයා විදියට ඊශ්‍රායලයට ගියෙත් මියන්මාරය කියන බෞද්ධ රට, බොරු නම් ishrael myanmar කියන google search කරල බලන්න
😅
ඊශ්‍රායලයට ජයවේවා ♥️💪💪
හමාස් නම මේ සටනෙදී ඉතිහාස ගත වේවි. කොහොමත් හමාස් වැනි මුස්ලිම් සන්විදාන ලෝකෙටම කරදරයක් . එය අවසන් විය යුතුයි . ඒත් යුද්දෙ එපා.අහින්සක මිනිස්සු දුක් විදිනවා . මැරෙනවා. සාමකාමීවමේගැටලුව විසදගන්න දෙපාර්සවයම. නහි වෙරේන වෙරානි. හැමෝම සුවපත් වේවා
ඊශ්‍රායල් දිනනවා❤❤❤ හමාස් ත්‍රස්තයන් වනසන්නට ශක්තිට ලැබේවා!
අපූරු විස්තර ටික...බොහොම ස්තුතියි ...
සුපිරි.. මම හිතුවා අනිවාර්යයෙන්ම මේ ගැන විස්තරයක් ඔබ දායි කියලා.. ගොඩක් ස්තූතියි.. නියම පැහැදිලි කිරීමක්.. ඉක්මනින් අනිත් වීඩියෝ එකත් ඵල කරන්න.. ❤❤❤
හමාස් සංවිදානය හොදට සූක්සමව කාලය සහ වෙලාව බලලා (ඊශ්‍රායලයෙ උතුරු ප්‍රදේශයේ ලොකු උත්සවයක් තිබෙන අවස්තාවක් බලලා) අනිකුත් මුස්ලිම් රටවල් වලින් උදව් ඇතුව කල ඉතාම සැලසුම් සහගත පහරදීමක් වගේ. නොහිතපු අවස්තාවක.
නමුත් ඉදිරියේදී දරුනු ගැටුම් ඇති වෙවී. ඔබ කිය තිබුනා ඇමරිකාව මග හැරියා කියා, ඔන්න යුද නැව් මග එනවා, කෙසේ වෙතත් ඔබලා බොරු සාමාජ ගත කරන්න එපා. මිනිස්සු නොමග යවන්න එපා. ඔබලා කියන හැම දේම ඇත්ත කියා කියන්න එපා. මිනිසුන්ට ඇත්ත කියන්න බොරු කීමෙන් ඔහුන් නොමග යවා ඔබ යම් දේශපාලන වාසියක් ගන්නද යන්නෙ, සහෝදර වරුනි වහම මේ යූ ටියුබ් සඉට් එක හොයා බලා කට යුතු කරන්න..මේ අය බොරු සමාජ ගත කරනවා,
ඊස්ශ්‍රායෙල් හමුදාවට 🌹ජයවේවා. 🙏🏽
මේ comment දාන අය තවත් කෙනෙකුගේ රැකියාවට අගෞරව කරන්න එපා. කරුණා කරලා. ඊශ්‍රායලයේ සිටින සියලු දෙනා දෙවියන් වහන්සේ ආරක්ෂා කරයි. ඊශ්‍රායලයට ජයවේවා
SARWABALADARI JIWAMANA DEWIPIYANAN WAHANSEGE DIWYAMAYA ARAKSHAWA PIHITA ESRAYAL DESHAYATA LABEWA. SAMAYA SAMAGIYA SANASIMA LABEWA. AMEN.❤❤🎉
ඊශ්‍රායලයට ජයවේවා
@@ssdissanayaka8049 නබිගෙ හොර ශොට් එකක් comment කරන්න ඇවිල්ලා. 😂
☪️=💩
හැම දේම දේශපාලනය නෙවෙයි. දේශපාලනය කියන්නෙ රාජපක්ෂලත් නෙවෙයි. ගොබ්බයො 😂
ඊශ්‍රායලය 👍🔥
🇮🇱🇷🇺👑
Good news Malli ❤❤❤❤❤❤
ඊශ්‍රායලය නිවේදනය කරා පලස්තීන සිවිල් ජනතාවට ආරක්ෂිත ස්ථාන වලට යන්න කියලා 😢
අපි පොදු ජනතාව දේපල ගිනිබත් කරනවා... බොන වතුර වලට සිමෙන්ති දානවා... ගුවනින් White Phospharus දානවා (තහනම් රසායනික යුද අපරාධයක් )
උබල දුවාපල්ල කියලා ද?
UA-cam එකේ තියෙන video එකක් බැලුවානම් පාඩුවේ පලයල්ලා කෝ... අනේ මන්දා මොනවරි ලබ්බක් කොටලා යනවා 🤦 කවුරුත් ඇහුව නෑ
පැනගෙන පුක දෙනවා අප්පිරියයි... බයියෝ එහෙමයි
එතකොට. හරිද. පකෝ.
කන් වහ නම් වදින්න එපා ඔය හඬට😊, දකින්න තිබුණනම් වටිනව❤
මූ ගාහන බයිලා මූට ම තේරෙන්නෙ නෑ ඊජිප්තුවේ නායකයා මොනවටද බං ඊජිප්තු වත් එක්කම සාමකාමී ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ උඹට මොංගල් ද
😂😂😂
බොහොම ස්තූතියි
මේ කමෙන්ට් කරල තියෙන්න පකීර්ල ටික යැව්වනම් මේ යුද්දෙට මේ වෙනකොටත් විසදුන් දීල කියල හිතෙන උන් කව්ද ඉන්නේ....... 🇱🇰😏
ඇයි? මේ බොරු කියන්නේ? මම ඉන්නෙත් ඊශ්‍රායල් වල. ඇමරිකාවෙන් දැනටත් ඉන්නවා. විව්ස් ගන්න ඕනී නම්, හරියට දේවල් කියලා ඒක කරන්න. බොරු කියන්න එපා. පලස්තීනුවන් කරන්නේ ඉල්ලගෙන කන එක. බලන් ඉන්න වෙන්නේ මොකද කියලා. Stand With Israel. ❤🇮🇱🙏🏻
Redi hodala iwarada dan? Phone obanne?
@@sharfanshezard1595 ai palestine Israel ta gAhanne
Palatine wala balen ne bun Israel karayo inne 😂😂
@@sharfanshezard1595ආ කොනකපපු හම්බයා උබලගෙ ජාතිය මෙලොකටෙම වදයක් ත්‍රස්තවාදියො ඊයා
Ethkoto dn ohe war eka yn peththe sri lanka ekkenk missing kiyala kiyan kena hmbelda 🤔
ඒ සයදින යුද්ධෙ ගැන විස්තර තියෙන වීඩියෝ එකක් තියෙනවද?
ඊශ්‍රායෙල් කියන්නේ රටක් නෙමේ 😶😶 ඒක ගැන සැහෙන පොරොන්දුවක් තියනවා
❤
අනිවාරයෙන්ම🇮🇱🇮🇱❤️
සර්වබලධාරී දෙවියන් වහන්සේ ගේ. කැමැත්ත ට සැලැස්ම ට. සියල්ල. සිදුවෙමින්. පවතී. දෙවියන් වහන්සේ ට. ප්‍රශංසා වේවා !!!!
😂ඒකද මිනිස්සු මැරෙන්නෙ
thank you
මුස්ලිම් උන්නම් සාපයක් උන්ට කඩෙ යන සින්හල බෞද්ධ ක්‍රිස්තියන් උන් ඉට වඩා සපයක් යකො මුස්ලිම් උන් අපිට අරින්න බලන් ඉන්නෙ ඉට කලින් උන්ට කෙලින්න ඔනෙ 😂
Wairayen wairaya nosanside?
ඊශ්‍රායල් කාරයොත් ත්‍රස්තවාදීයො තමයි උන් ලමයි හිටන් මරන්නෙ උන්ගෙ ආගමෙත් කියලා තියනවා අන්‍යාගමිකයන්ට මරනය කියලා.
@@sangeethasancharaya6870උබ මුස්ලිම් නේද?මම දැක්කා කලින් තැනකත් හැමිනිලා තිබ්බා.
@@thasansithsara7565 na ban.
ක්‍රිස්තියානි අපිනම් කවදාවත් අපේ ශුද්ධ වූ දේශයට විරුද්ධ වෙන්නෑ,❤️🇮🇱
Ekayi mama kiyannee oya ekke wath apita lokunaha. Unge dewal unma balagattawe.
මේ පාර පලස්තීනය කියන රට wiped off කරනවා අනිවා
ගොඩක් ස්තුතියි
Israel ❤❤❤ I love we will win Israel ❤❤
අනිවාර්යයෙන්
Chernobyl ගැන වීඩීයෝ එකක් කරන්නකෝ......ඒක හරිම interesting.......🔥❤️
ඊශ්‍රායලයට ජය වේවා ❤❤❤
හොද පැහැදිලි කිරීමක්
ඊශ්‍රායල් ජයවෙිවා ❤️❤️❤️❤️🙏🙏🙏
❤️🇮🇱
මේ වීඩියෝ එක බොහොම පක්ශ්ග්‍රාහියි.ඊශ්‍රයලෙ පැත්තෙන් කතා කරන්නෙ.නැනස චැනල් එකේ තිබුනා මීට වඩා හොද වීඩියෝ එකක්.
මුස්ලිම් අන්තවාදය පුදුම සාපයක්...
සක්කිලි යුදෙව්වන් හින්ද ලෝක යුද්දෙකුත් ඇතුවුනා.
@@arfanb3850තම්බි පකයෝ ත්‍රස්තවාදීන්..... 😡😡😡😡
@@gayanahendalage3223 යුදෙව් ත්‍රස්තවාදීන් තමයි දෙවන ලෝක යුද්දේ ඇතිකරේ
@@arfanb3850 pala thambiya ynn😂😂
@@piumaljayalath354 ඇයි උබනාකි යුදෙව්වන්ගේ ගූ අදින එකෙක්ද මල පනින්නේ...
අනේ මන්දා බන් මේ වැඩ වලින් වෙන්නේ අහින්සක මිනිස්සු මැරෙන එක ව්තරයි...ලොකු ලොක්කො බෙරෙයි එත් අහින්සක පොඩි මිනිහා විනාස වෙයි.. උබලා අපි වගේ ...😢
ඔලුවක් හදවතක් තියෙන එක ලාංකික බෞද්ධයෙක් හරි මෙතන ඉන්නෙ එක අපේ රටට ආරම්භයක්. අපි ගාගෙවත් මිනි බලල සතුටු වෙන ජාතියක් නෙවෙයි. සුද්ද කොටි ලවා අවුරුදු 30 ක් දුන්න පරිප්පුව දැන් අමතකය්. යටත් විජිතයක් කාපු බැට අමතකය්. ඊස්‍රාය්ලයෙ කොටි පුහුණු කරපු එක අමතකය්. දැන් කාගෙවත් රටක් අල්ලගෙන් ඒ රටේ හිටපු එවුන්ට තලන එක බලල සතුටු වෙලා පොරක් වෙලා නිවන් දකින්න හිතනව ඇති
බොරු දාන්න එපා බන්..මන් ඉන්නේ මෙහෙ..මේ වෙනකොටත් අමරිකාවෙන් ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන USS Gerald R. Ford එන ගමන්..USS Gerald R. Ford ගුවන් යානා වාහක නෞකාවේ ගුවන් යානා 75ක් ක් තියෙනවා..
Views ganne oni unaame patta bou danewa bn mun
Palestine kudukarapan
iiiya yako ara podi palestine walata gahanna Americawe udaw onada bn 🤣🤣🤣🤣🤣🤣iiya israel🤣🤣🤣🤣🤣🤣🤣
Americawen enawa kiyane anith pathen israel wagema mulu lokema iwarai kiyala thmai mokada issara wage newei dan loka balawathu wadi chineth , rusia madihath wenna puluwan
මොනවා උනත් මේ යුද්දය ඊශ්‍රායලය දිනනවා.
පලස්තීන හමාස් උන් ටික හොඳ ලණුවක් කාලා වගේ.මේ ලෝක සිතියමෙන්ම පලස්තීන ය අතුගා දමන්න පුළුවන් කම ඊශ්‍රායලය ට හැකියාව ලැබේවි.🇮🇱🇮🇱👍👍❤️❤️
Enakal balan hitiya video ekak. Adarei wishma lokaya❤❤❤❤
Israyalayata තෙරුවන් සරණයි. ජය වේවා
අනිවාර්යයෙන්
ඊශ්‍රායලය ගහන්වා සැරටම අරහේ😂 ත්‍රස්‍තවාදීන් ටික ඉතිහාස ගත වීමට නියමිතයි😂💔
උබ ඕක තව කොච්චර කල් කියන්න බලාපොරොත්තු වෙනවද 😂
@@RasalSRඇයි උඹට දුකයිද මෙහෙම කියද්දි😂💔
@@RasalSRමූ මහ මොංගල් හුත්තෙක් බං 😂
@@Hewages.m99 සිරාවටම..😅😂
@@LushanthaLakshitha දුක උබ ගැන බන් 😂😅
අයියේ පුලුවන්නම් ඔයා photo එක්ක දාන්න ඔයාගේ කට හඩ ලස්සනයි අපී like කරනවා ඔයා දකින්න ආසයී❤
ඊශ්‍රායලයට ජය❤
පලවෙනි ලයික් එක එක මගෙන්....
ඊශ්‍රායලයට ජය වේවා... ♥
First comment and watch
මේ යුද්ධ කිසිවිටකත් සාදාරණ නැහැ.
තවකෙනෙකුගේ ඕනෑ එපාකම් වලට පාවිච්චි වෙනවා.
ඊශ්‍රායලය ❤❤❤❤🇱🇰❤❤❤
ඉලුමිනටි සන්විදානෙ තමයි ලොකෙ ඔක්කොම යුද්ධ මෙහෙය වන්නෙ ,මගෙ ලග සාක්ශි තියෙනවා 💵💵💵
දෙන්න එපා කාටවත්. පස්සේ විකුනන්න පුළුවන්
@@lalgalabada262 මෙව තියන් ඉන්න එක මගෙ ජිවිතයට තර්ජනයක් 🥺🥺🥺
බලාගෙන උබව උස්සගෙන යයි ගෙදෙට්ට ඇවිල්ලා 🥲😅
පලස්තීනයට මොනවා හරි උනොත් ඒක තමයි ලෝක අවසානය 😢
අම්මටසිරි, එහෙමද? කව්ද උබට කිව්වෙ බං , අල්ලාහ් ද?
@@backsidenotok ow bn
Israel ❤🇮🇱🇮🇱
නියම බයිලා කාරයෙක් මෙයා ඇවිල්ලා හොඳම බයිලා චැනල් එකක් දන්න මගුලකුත් නෑ නොදන්න මගුලකුත් නෑ
මේ සියලුම දේ ...පිටුපස ...ඉතිහාසයේ...කලා සේ....american කාරයෝ 😮
* Exodus 15 : 03 🔽
The GODis a man of war .
The GOD is his name .
* නික්මයාම 15 : 03 🔽
දෙවියන් වහන්සේ යුද්ධයේ වීරයාය .
උන්වහන්සේගේ නාමය දෙවියන්වහන්සේය .
17:11 😅
I'm very proud to be as an sri lankan Amarican. United States is the most powerful country ever . USA will support any country if they support US. #GreatAmarica from: New York 🇺🇲
X
Nice Joke
They have a notorious past,abandoning their allies
Yess , we 're always like stand with israel and Usa.
ඔයා ලගදි ඉන්ග්‍රීසි පන්තියක් පටන් අරන් වගේ....😂😂😂😂
🔥 ❤
විශ්ම ලෝකයෙන් විතරමයි අපිට අධ්‍යාපනික දේවල් ලැබෙන්නේ.
Thawa thiyenawa hoyala balanna
ලංකාවෙ ඉන්නෙ දිව දෙකේ උන්..ඉස්සර පලස්තීනෙට හොද කියපු උන් දැන් ඊශ්‍රායලය පැත්තෙ😂
පලස්තීනය left 😂👍
සුපිරි විගුුහයක්..
යුද්ධය කියන්නේ එක්තරා මිනිසුන් කොටසක් තවත් මිනිසුන් කොටසක් එක්ක බලය පෙන්නන්න කරන ම්ලේච්ඡ දෙයක්. ඒක එක පාට මුහුණු භාෂාව වෙනස් වුනාට එකම වර්ගයේ අය අනිවාර්යෙන් මරණය උරුම අය නමුත් එකිනෙකාට වඩා මම බලවත් කියලා පෙන්නන්න ඉතාම දරුණු ආයුධ පරිහරණය කරමින් උන් නසා ගන්නවා විතරක් නෙමෙයි මේ කිසිම දේකට හේතුවක් නොවන ලෝකයේ විෂමතාව ලෝකයේ පැවත්ම හා ලෝකයේ සුන්දරත්වය රකින අහිංසක සතුන් කොච්චර මිය යනවාද පීඩා විදිනවාද ලෝකයේ පැවත්මට කොයි තරම් හානියක් කරනවාද? මනසින් උසස් නිසා මිනිසත් කම ලැබුණු මේ සතුන් ඇත්තටම බුද්ධිමත්ද? බුද්ධිමත් නම් තම වර්ගයා හා අන්‍ය සතුන්ට හා ලෝකයේ විෂමතාවට හානියක් වෙන ආකාරයට අනිවාර්යෙන්ම මිය යායුතු මෙහෙම හැසිරෙයිද? මෙච්චර දැනුම දියුණු මිනිස්සු ලග මනුස්සකම තිබුනා නම් අද මේ ලොව දුක් විදින කොට්ඨාශයක් කොහේවත් දකින්නට නොලැබෙන අතර වෙනත් ලොව වල කරන පරීක්ෂණ නෙමෙයි එහෙනම් මේ මිනිස්සු දැන් එහේ පදින්චි වෙලාත් ඉවරයි 😂 ඒ වගේම මේ රට අර දිනන්න ඕනේ කියන සිතුවිල්ල පවා ම්ලේච්ඡ අදහසක් සමහර විට මට දොස් කියාවි නමුත් මා දන්නා දෙයනම් මම මේ මොහොතේ ජීවත් වෙලා ඉන්නවා කියලා පමණයි 😂 ඒක නිසා කවුරුත් කාටවත් වඩා බලවත් කියලා හිතනවා නම් ඒක වැරදි අදහසක් මේ ලොව බලවත්ම ආයූධය ස්වාබා ධර්මයයි බලවත්ම ආගම විෂ්ව ආගමයි බලවත්ම දර්ශනය බවුද්ධ දර්ශනයයි මේ මගේ සිතුවිල්ලයි
ඔබ හරියට හරි👍👍
මසන උසස නිසා මනුස්ස යන්න වැරදි අර්තයක්.
මැන මැන අනිකාට වඩා මට යන සිතීම නිසා ඊට වඩා උසස් දේ කිරිම මනුස්ස වේ.
❤❤❤❤❤good luck you are real human
@@weerasingherodrigo2539 සහෝදරයා මසන කියන දේ මට නොතේරේ අනික සත්වයන් අතර අපට මනුස්ස කියන නම පට බැදිලා තියෙන්නේ මනසින් උසස් කියන අර්ථය නිසා කියලා මම අහලා තියෙන්නේ ඉගෙන ගෙන තියෙන්නේ ඒක කොයි තරමට නිවැරදි දැයි කියලා මම නොදනිමි. නමුත් මා මෙයින් අදහස් කරේ එවැන්නක් නොවේ. අනිවාර්යෙන්ම ඉපදීමේදි මරණය තුරුළු කරගෙන එන මනසින් උසස් මානවයාගේ ම්ලේච්ඡ තත්වය ගැන. නැවතත් කියනවා මේ මගේ අදහස හා සිතුවිල්ලයි. එය තල අයෙකුට පෙනෙන ආකාරය වෙනස් විය හැකි මුත් මම ඒ අදහස වූවද දැන ගැනීමටද කැමතිය. මන්ද මේ ලොව මියයන අපට ඇත්තේ මියයන තුරාවටම ඉගෙන ගැනීමට දේවල්ය.කිසිවෙක් කිසිවිටෙක අංගසම්පූර්ණ නොමැත. මේ මාගේ සිතුවිල්ල හා අදහසයි.
Rothschild family eka gana video ekak danna
අල් අක්සා අල්ල ගන්න කල් පලස්තීනුවන් නවතින්නේ නෑ. ඊශ්‍රායලයට ජය පතන මෝඩ මිනිස්සු දන්නේ නෑ යුදෙව්වන් ඉන්නේ පලස්තීන භූමිය හා ඔවුන්ගේ ශුද්ධ දේවස්ථානය වුන අල් අක්සා යටත් කරගෙන කියලා. සාධාරණය තීරණය කරන්න කලින් සම්පූර්ණ කතාව හොයලා ඉන්න.
අල්ල හුල්ලා කොහෙද ඉන්නෙ හැන්ගිලා අරුන් කන විදිහට අල්ල හිටියනම් බෙල්ලෙ වැල දාගෙන මැරෙන්නෙ 😂
Mn hithuwe ubala ammage kimba asse kiyala ...kunu kimba 😛😝🤩🤑
❤❤ ඊශ්‍රායලය ❤❤
ඊශ්‍රායලය හැදුන දවස ඉදන් අද වෙනකන් ආපු Timeline එක ගැන මේ වීඩියෝ සීරීස් එක අරන් යන්න සහෝ ❤️
ලෝකය ගැන දැන ගන්න ඉන්ග්‍රිසිිගෙන ගන්න . බහුතරයක් කරන්නේ රුස්සියාවට හ මුස්ලිම් මිනිසුන්ට ඕනැ විදිටට තොරතුරු ව්‍ර්නස් කිටීම. මේ you tube කාරයෝ කාගේ හෝ අත කොලුවක් එහෙම න්ෂ්ත්නම් කාට හටි කඩෙ යනවා. ඕගොල්ලෝ මේවා අහගෙන බොරුවට කෑගහනවා. සත්‍ය ෆ්හ්ෂ්න ගන්න් ඕනිනම් අන්තර්ජාලයට. ගොස් ඉතිහාසය සොයන්න . ඔබට තේරේවි මේ පුද්ගලයින් කොපමන බොරු කියනවාද කියා.
දවස් හයෙන් දැන් ගහ්නන බැ. තාක්ශනය වෙනස් .අනෙක ගාසා තීරයේ යුද්ධ කරන්න ලේසි නැ . ඊශ්‍රායල ජනාධිපතිම කියනවා දීර්ග යුද්දයකට යන්න වෙයි කියල
Israel ❤
Valuable Presentation❤
ඉශ්රායලය පොලවට සමතලා වෙන්න ඔනි
🌎 පොලිස් කාරයා කවදාවත් විශ්වාස නොකරමු ඔවුන් හදන්නේ උන්ගෙ ආධිපත්‍යය පමනයි ඒත් ස්වභාව දර්මය තමා ජය ගන්නෙ
යෝම් කීපුර් යුද්ධය වගේ
ඊයේ ආරම්භ උන යුද්ධය
ඊයේ දවස ඊශ්‍රායලයේ විශේෂ උත්සවයක් සමරපු දවසක්
SUKKOT උත්සවය.
යුද්ධය කියන ඒක ඊශ්‍රායලයට අලුත් දෙයක් නෙවෙයි ගිය අවුරුද්දෙත් මේ විදිහටම පලස්තීනෙ පටන් අරන් මදි නොකියන්න කෑවා.මේ සැරෙත් අමර ඉල්ලම් කෑමක් තමයි කන්නෙ.
Oww apith smarana wisheshama mangalyak🥺😭🇮🇱🇮🇱❤️
iiiya yako ara podi palestine walata gahanna americawe help eka illanawa israel 🤣🤣🤣🤣🤣🤣iiiya lajjai israel🤣🤣🤣🤣
@@rushand8003 පොඩි උන් පොඩි විදිහට හිටියානම් ඉවරනේ යකෝ ඉල්ලන් කන්නෙ නැතිව .
@@sandhiyagurugamage9135 unge idan wala balen padinchi wenakota nikan uda balan inna kiyalada kiynne😂news blnna😂podi eunta gahanna americawe help ona 🤣iiya lajjai israel🤣mokadda bn illan kanawa kiynne ?okatada illan kanawa kiynne 🤣hariyata A/L karana kollo dennek 2 wasare podi ekekta gahanawa wage😂😂😂😂😂
@@rushand8003 උබත් පලයන් බන් බලෙන් පදිංචී උන් එලවන්න🤣🤣🤣
ඊශ්‍රායල් ජය වේවා !!!
ලංකාවෙ මිනිස්සු මොනතරම් මෝඩද ගොබ්බද කියලා කමෙන්ට් වලින් පේනවා.
අයිසෙ මේ කියන්නෙ 1973 යොම් කිපූර් යුද්ධය ගැන. ඊයෙ පටන් ගත්ත එක නෙමෙයි.
උඹලා මෙච්චර කල් කාලා ඇඳලා ජීවත් වුණ හැටි ගැන පුදුමයි මොළේ කළඳක් වත් නැතුව.
කියන එක නෙමෙයි තේරෙන්නෙ. උඹල නම් රටට විතරක් නෙමෙයි මේ ලෝකෙටම බරක්. මොළේ නැති කියන දෙයක් තේරෙන්නත් නැති බත් කන ගොන් හැත්ත. 🤢🤮
Eka thama bn තාමත් ලංකාවට මෙහෙම ... තාමත් දියුණු වෙමින් ....
😁
ඒකට හේතුව අපේ මිනිස්සුන්ට සියල්ල ඉක්මනින් අමතක වීමයි. සමහර විට video එක ඉවර වෙන කොට තිබුණේ මොනවද කියල අමතක වෙන්න ඇති 😅😅😅
👌
🔥🔥🔥✌️
දෙවියන් වහන්සේ තෝරා ගත් දේශය ඊශ්‍රායල්.... දේව වචනයේ අපට කියන්නේ ඊශ්‍රායෙල්ට පීඩා කිරීම දෙවියන් වහන්සේගේ ඇසේ කළු රැවාවට ඇගිල්ලෙන් ඇනීමක් වගේ... ඊශ්‍රායල් ජාතියට 3:04 විරැද්ධ වෙන්නන් සළුල වෙන්නෙත් නැ.. දෙවියන් වහන්සේගේ කැමැත්ත පමනක් ස්ථිර වන බවත් යුධකාමීව ක්‍රියා කරන්නන් විසුරුවන බවත්... අවසනයේ ස්ථිර වේවී.. මේ අවස්ථාවේදීත් ......🇮🇱🇮🇱❤️
ලංකාවෙ. ඉන්න. පර. යූදෙව්වො. කියායි. අපෙ. දෙයියො. ඉපදුනෙ. අරුගම්පෙ. කියලා. හිට්ලර්. සියොනිස්. මරන කොට. ලොකෙ. කිසිම. රටක්. සියොනිස්ව. බාර. ගත්තෙ. නැ. භාරතගේ. පලස්තිනය. ජනතාව. රටක්. නැති. අයිකුන්ඩක. යුදෙව්වො. ඉතිහාසය. දන් නැත්තම්. කියවලා. බලපන්
America will join soon ! This is Israel !!!! 🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱
මේ විඩියෝ එකේ මාත්තෘකාවකත් සම්පූර්නයෙන්ම වැරද්‍යි. අමරිකාව ඊස්‍රායලය ට සම්පූරන සහය හා අවට රටවලට මෙයට නොගෑවෙනලෙසට අනතුරු ඇගවා තියනවා. ඔයා watapita වෙන්න එපා . ඒ පූටින් ගේ වහලෙක් .
ඊශ්‍රායලයට ජය වේවා❤
ගෙරි මුස්ලිම් තම්බි බල්ලො ලෝකෙන්ම තුරන් වෙලා පල
තුන්ගොල්කට තනියම ගහනවා කියන්නේ ගැම්මක්තමයි.
ආයුබෝවන්. මේ වීඩියෝවේ අන්තර්ගතය හරියටම මීට අවුරුදු 50 කට පෙර සිදුවුණුයොම් කිපූර් යුද්ධය ගැනයි. වර්තමාන යුධ ගැටුම් ගැන නොවේ. ඉතිහාසය නැවත නැවතත් ප්‍රතිනිර්මානය වන බව ඇත්තය. මේ වීඩියෝව ස්ංස්කරණය කර ඇත්තේ මීට ටික දිනකට පෙරය. වර්තමානයේ කුමන තත්වයක් පැවතියත් ඒ කාලයේ ඊශ්‍රායලය, අරාබි ලීගය, පලස්තීනය සහ ඇමෙරිකාව ක්‍රියා කළ සත්‍ය ආකාරය මෙහි ඇත. මේ වීඩියෝව අවසන් වන්නේ වර්තමානය වන විටත් ඕනෑම මොහොතක ඊශ්‍රායලය ආශ්‍රිතව යුධ ගැටුම් පැණ නැගිය හැකි බවට ඉඟියක් දෙමිනි. දෛවෝපගතව දැන් එය එසේම සිදුව ඇත.
අනේ ඊස්‍රයලය ගැන මේ යුද පසුබිම ගැන තව තවත් අපිට දැනගන්න ඕනි...
ඇමරිකාව හැමදාම ගත්තේ හොඳම බුද්ධිමත්ම තීරණය..
මෙ කමෙන්ට් බලපුව ඊශ්‍රායල් වල උන් ඇවිලා ලංකාවට වත් ගහලා අල්ලා ගන්නවා 😂
Ukraine war එකට Israel support කරේ නැති නිසා ඒකට උන්ව පටලව ගන්න ඇමෙරිකාවම මේකට උල්පන්දම් දුන්න බැරිද?😶 රුසියන් යුද්දේ පරදින බව දැන් උන්ට ටික ටික තේරීගෙන එද්දී දෙවන ලෝක යුද්දෙදි වගේ plan එකක් ගැහුවා වෙන්න බැරිත් නෑ. මන් හරියටම දන්නේ නෑ හැබැයි Twitter එකේ තිබුනා ඇමෙරිකාව ටික දවසකට කලින් ඉරණම එක්ක කරපු 6B usd deal එකක් ගැන
ඒක තමා වෙලා තියෙන්නෙ
🤣🤣
මේක පිටි පස්සේ ඉන්නේපූටින්මයි. ඒ ඇමරිකාව හ නේටෝව යුක්‍රේනය ට උ දව් කරන එකේන් වෙන පැත්ත්කට. දිශාගත කිරීමට. හීනෙන් නැගිටිලා ලෝකේ වෙනෆ්හේ කියන්න යන්න එපා. අනික ඕහොල්ලෝ පොතක්. කියවන ලෝජ ප්‍රවුර්ති බලන අය නෙමේ කියලා මුලු ලංකාව ම දන්නවානේ .
@Primro-hl9tq "වෙන්න බැරිද? " "මන් හිතන විදියට " : අකුරු බෑද? 💀
@@hadiod3870 වෙන්න පුලුවන්
ඊශ්‍රායලය ට ජය වෙවා
ඊශ්‍රායලයට තේරුනොත් හොදයි ඇමෙරිකාව කියන්නෙ මොන වගේ රටක්ද කියලා😢
Gon modaya😂😂...USA kiyanne Israel wala sewanella...aiya,malo wage lagin inne...moda gona umba danna pakak ne
@@SamPR84අනිවා බන් මුන් මුක්කුද බ්න්... ගොන්ම හරක්
බයිලා ගහන්න එපා බන්😂💔
@@SamPR84
@@SamPR84 පුටින්ගෙ දරුවො 😂