Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අමු අමුවේ හැගීම් මරා දාන්නෙ නැතුව හරි අපූරුවට ගේ පද ගොඩනගල කොච්චර නම් කලාත්මක ද...🥺❤️🔥විශිෂ්ට නිර්මාණයක්.
මඩවල එස් රත්නායක මහතාගේ පරිකල්පන ශක්තිය මා පුදුමයට පත් කරවයි.
කැලේ ගහක මල් පිපිලාසුවඳ ගලනවාහදේ ලැගුම්ගත් බමරුන්රොනට වඩිනවාරේනු තලා මල් නොතලාඋන් පැණි බොනවාමගේ දෑස මට නොකියාකරදර දෙනවාකැලේ ගහක මල් පිපිලාසුවඳ ගලනවාහදේ ලැගුම්ගත් බමරුන්රොනට වඩිනවාගලාහැලෙන අඳුර මැදින්නුවන් පිපෙනවාමලේ මහිම ඒ අතරේමට හමුවෙනවාසදා සතුට සිහින ලොවේකිරුළු දරනවාකැලේ ගහක මල් පිපිලාසුවඳ ගලනවාහදේ ලැගුම්ගත් බමරුන්රොනට වඩිනවාමා තනි වූ විටෙක පමණිඑමල දකින්නේහිරු සඳු මෙහි විත්මොකටද කරදර දෙන්නේඅඳුර සමග මොහොතක්මට ඉන්නට දෙන්නේකැලේ ගහක මල් පිපිලාසුවඳ ගලනවාහදේ ලැගුම්ගත් බමරුන්රොනට වඩිනවාරේනු තලා මල් නොතලාඋන් පැණි බොනවාමගේ දෑස මට නොකියාකරදර දෙනවාගායනය ඩබ්. ඩී. අමරදේව පද: මඩවල. එස්. රත්නායක සංගීතය: ඩබ්. ඩී. අමරදේව
අඳුර සමග මොහොතක් මට ඉන්නට දෙන්නේ
🌸🌼🌻
අති විශිෂ්ට සංගීතය , ගායනය , පද රචනය
නේක රුවින් යුත් කුසුමන් පිපෙන රැයේ පවන් හමා විත් හද ගැබ සුවඳ කෙරේ සවන් යොමා ඔබ ගී හඬ අසන වෙලේ දැහැන් බිදී මා හදවත 💗 උමතු කෙරේ
සත්යක්
මා තනිවූ විටදී පමණි එමල දකින්නේ... 💮
Thank you for watching 🙏 please Subscribe our channel.
අාදෙරයි
ලස්සනයි 🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😕❤️❤️😕❤️❤️❤️❤️
තේරුම් ගන්න බැ අදහස
Hmm ow kollekta ena hageem gana nemeida kiyanne kellek gana
මටත් බඇ
ගම්බද පිටිසර ප්රදේශයක වාසය කරන තරුණියක් සමග පෙම් සබඳතාවයක් ඇති කර ගත් තරුණයෙකු ගේ සිතුවිලි.
අපායෙදි තේරෙයි
@@Divorcedhousemaid666 🤣
Mama kiyanne me dakva prathipathiye haraya, base eka.
🌼🌺💮
අඳුර සමග මොහොතක් මට ඉන්නට දෙන්නේ.
❤❤❤
🙏🙏🙏
❤❤❤❤
අමු අමුවේ හැගීම් මරා දාන්නෙ නැතුව හරි අපූරුවට ගේ පද ගොඩනගල කොච්චර නම් කලාත්මක ද...🥺❤️🔥
විශිෂ්ට නිර්මාණයක්.
මඩවල එස් රත්නායක මහතාගේ පරිකල්පන ශක්තිය මා පුදුමයට පත් කරවයි.
කැලේ ගහක මල් පිපිලා
සුවඳ ගලනවා
හදේ ලැගුම්ගත් බමරුන්
රොනට වඩිනවා
රේනු තලා මල් නොතලා
උන් පැණි බොනවා
මගේ දෑස මට නොකියා
කරදර දෙනවා
කැලේ ගහක මල් පිපිලා
සුවඳ ගලනවා
හදේ ලැගුම්ගත් බමරුන්
රොනට වඩිනවා
ගලාහැලෙන අඳුර මැදින්
නුවන් පිපෙනවා
මලේ මහිම ඒ අතරේ
මට හමුවෙනවා
සදා සතුට සිහින ලොවේ
කිරුළු දරනවා
කැලේ ගහක මල් පිපිලා
සුවඳ ගලනවා
හදේ ලැගුම්ගත් බමරුන්
රොනට වඩිනවා
මා තනි වූ විටෙක පමණි
එමල දකින්නේ
හිරු සඳු මෙහි විත්
මොකටද කරදර දෙන්නේ
අඳුර සමග මොහොතක්
මට ඉන්නට දෙන්නේ
කැලේ ගහක මල් පිපිලා
සුවඳ ගලනවා
හදේ ලැගුම්ගත් බමරුන්
රොනට වඩිනවා
රේනු තලා මල් නොතලා
උන් පැණි බොනවා
මගේ දෑස මට නොකියා
කරදර දෙනවා
ගායනය ඩබ්. ඩී. අමරදේව
පද: මඩවල. එස්. රත්නායක
සංගීතය: ඩබ්. ඩී. අමරදේව
අඳුර සමග මොහොතක් මට ඉන්නට දෙන්නේ
🌸🌼🌻
අති විශිෂ්ට සංගීතය , ගායනය , පද රචනය
නේක රුවින් යුත් කුසුමන් පිපෙන රැයේ
පවන් හමා විත් හද ගැබ සුවඳ කෙරේ
සවන් යොමා ඔබ ගී හඬ අසන වෙලේ
දැහැන් බිදී මා හදවත 💗 උමතු කෙරේ
සත්යක්
මා තනිවූ විටදී පමණි එමල දකින්නේ... 💮
Thank you for watching 🙏 please Subscribe our channel.
අාදෙරයි
ලස්සනයි 🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😕❤️❤️😕❤️❤️❤️❤️
තේරුම් ගන්න බැ අදහස
Hmm ow kollekta ena hageem gana nemeida kiyanne kellek gana
මටත් බඇ
ගම්බද පිටිසර ප්රදේශයක වාසය කරන තරුණියක් සමග පෙම් සබඳතාවයක් ඇති කර ගත් තරුණයෙකු ගේ සිතුවිලි.
අපායෙදි තේරෙයි
@@Divorcedhousemaid666 🤣
Mama kiyanne me dakva prathipathiye haraya, base eka.
🌼🌺💮
අඳුර සමග මොහොතක් මට ඉන්නට දෙන්නේ.
❤❤❤
🙏🙏🙏
❤❤❤❤
❤❤❤