10 Hours study challenge & About Addicts🤓...This like podcast❤️(Sinhala)

Поділитися
Вставка
  • Опубліковано 5 лис 2024

КОМЕНТАРІ • 34

  • @ChathurangaPushpakumara-f2b
    @ChathurangaPushpakumara-f2b 2 місяці тому +8

    දුක හිතෙන අවස්ථා එනවා... අපේ හින ඉෂ්ඨ කරගන්න බැරිවේයි කියලා හිතෙනවා... එත් පටන් ගත්තොත් කොහොම හරි මේ වැඩේ ඉවරයක් කරලා දානවා කියලා හිතට ගන්න... ඔයා ඔයාගේ හින වලට යන්න ඔනේ... කම්මැලිකම පැත්තකට දාලා ගමන පටන් ගන්න... ඔයා දින්නොත් විතරයි ඔයා ගැන අනිත් අය කතා කරන්නේ... තමාගේ හිතට එකගව වැඩ කරන්න... කාලය නාස්ති කරොත් ඔයාට මයි පාඩු වේන්නේ... ඒ නිසා හොදට වැඩ කරන්න... ඔයාට එන ගැටලු ගණන්ගන්න එපා... එවා අද එනවා හෙට යනවා... එකට අපි උත්සහා කරන්න ඔනේ සැලෙන් නැතුව මුහුණ දෙන්න... දලායන අය ගැන හිතන් නැතුව තමාගේ ගමන යන්න... තමාගෙන් උනු වැරදි වලට දුක් නොවි ඉදිරිය ගැන හිතන්න... තමා ආසකරන විදිහට තමා එතැන හිටියොත් කොහොමට තියෙයිද කියලා හිතෙද්දිත් ගොඩක් සතුටු හිතෙනවා නේද? ඒ තාමව සතුටු කරන්න පුලුවන් හිනෙට වැඩ කරන්න... එකම විදිහට හිතන් නැතුව වේනස් විදියට හිතන්න... වේනස් විදිවලට පාඩම් කරන්න... කම්මැලිකමට හිත ඉඩ දෙන්න එපා... හැමතිස්සෙම අවදානය දෙන්න... ඉගෙන ගන්නවා වගේම තමා ගැනත් හිතන්න... හැම වේලාවේම උස්සහා කරන්න... එතකොට කරන්න බැරි උනත් කරන්න පුලුවන් වේනවා... Social Media වලට හිත යන්න දෙන්න එපා... Social Media වලින් ඇත්වේන්න උත්සහා කරන්න... ඉගෙන ගන්න යහාලුවන්ගෙන් උදවු ගන්න... නංගි ඔයාට අනිවාර්යයෙන්ම පුලුවන්👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @Shanus_Stories
      @Shanus_Stories  2 місяці тому +2

      @@ChathurangaPushpakumara-f2b අනේ බොහොම ස්තූතියි අයියේ..
      මට මේ දවස් වල ක්ලාස්..සදුදයින් පස්සේ මම අනිවාර්යයෙන්ම අර පණිවිඩය විඩියෝ එකකින් කියන්නම්

  • @Harshi_online
    @Harshi_online Місяць тому +2

    Beautiful ❤

  • @Momchanu
    @Momchanu 2 місяці тому +2

    තෙරුවන් සරණයි මැනික ,හරිම වටිනවා ඉගෙන ගන්න දරුවන් ට❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Shanus_Stories
      @Shanus_Stories  2 місяці тому

      @@Momchanu ස්තූතියි නැන්දේ ❤️

  • @sarathchandrasiri8839
    @sarathchandrasiri8839 2 місяці тому +4

    Shaanukii me tika oyata❤
    ඔයාට දිග ගමනක් යන්න තියෙනව ...මොනවා උනත් ඒ ගමන මගින් නවත්තන්න එපා....ඔයාට බෑ කියල කිසිදෙයක් නෑ හැමදේම තීරණය වෙන්නෙ ඔයා ඒකට යොදන කැපකිරීම මත...අපි දන්න ශානුකී ගොඩක් වෙනස් වෙලා තියෙනව...අන්තිමට එයා එයාව අදුරගෙන😊❤
    හදවතින්ම ගොඩක් සතුටුයී ...ඉස්සරහටත් ඔයාගෙ වැඩ ඔක්කොම සාර්ථක කරගන්න ඔයාට ශකතිය ලැබේවා🎉❤

    • @Shanus_Stories
      @Shanus_Stories  2 місяці тому +2

      @@sarathchandrasiri8839 අනේ තැන්ක්ස් හලෝ..🥺🥳❤️

    • @sarathchandrasiri8839
      @sarathchandrasiri8839 2 місяці тому

      @@Shanus_Stories 😊🤍

  • @storiesofdinuka
    @storiesofdinuka 2 місяці тому +3

    මන් ඉස්සර 2020 තනිකරම කරේ games play කරපු එක, මොකද මට එ දවස් වල කරන්න දෙයක් තිබුන් නැ , හැබයි මන් එ දවස් වල gameplay videos හදන්න ඉගෙන ගත්තා මොකද මන් එ දවස් වල ඉදන්ම online එක එක දෙවල් try කරා, කොහම හරි එකෙන් මන් අදටත් එක එක විදියට සල්ලි හොයනවා. 2020 දි එක addiction එකක් වුනට මන් එක හරියට utilize කර ගත්ත නිසා මට එක hobby එකක් වුනා. 😃
    එවුනට ගොඩක් අයට එහම කරගන්න හම්බෙන්න් නෑ , විශෙන්ම ලන්ක්වෙ එනිසා games වලින් සල්ලි හොය්න්න කව්රුහරි හිතන් ඉන්නවා නම් හොද හිතලා එ දේ කරන්න. එත් තමන්ගේ hobby එකෙන් සල්ලි හබ්ම කරන්වා කියන්නෙ මරම හිතට නිදහස් වැඩක්.
    හැම දෙම හොද නරක තියනවා එවා balance කරන්න ඉගෙන ගන්න එක තමා කරන්න පුලුවන් හොදම වැඩේ. 💯😌

    • @Shanus_Stories
      @Shanus_Stories  2 місяці тому +3

      @@storiesofdinuka ඔව් හලෝ.. ගොඩක් වටිනවා.තැන්ක්ස්...😃🙏✨ ඇත්තටම ගොඩක් ලමයි (මම ද ඇතුලුව ) දෙමව්පියන් ගෙන් යැපෙන ගමන් කරන්න ඕනේ මොකක් කියලා දන්නේ නැතුව ඉද්දි ඔයාලා වගේ තවත් ලමයි ටිකක් කරන්න ඕනේ මොකක් කියලා දැනගෙන ඒදේ කරනවා.. ගොඩක් සතුටුයි ඔයාලා ගැන 🎊🥳

  • @KeerthiWijekoon
    @KeerthiWijekoon 2 місяці тому +1

    Good luck 🎉

  • @kumarapeymarathna9098
    @kumarapeymarathna9098 2 місяці тому +1

    Good luck sis❤

    • @Shanus_Stories
      @Shanus_Stories  2 місяці тому +1

      @@kumarapeymarathna9098 thank you 😃♥️

  • @IrushiUpeksha-gl9iq
    @IrushiUpeksha-gl9iq 2 місяці тому +2

    Anee thnqq halo ... mn me daws wl maram kammali kame hitliye oyage vlog ek balal ayeth study karann ptn gththa ❤❤

    • @Shanus_Stories
      @Shanus_Stories  2 місяці тому +1

      @@IrushiUpeksha-gl9iq ane 😃eka loku deyak ... ❤️😊Hodata vada karanna oyata puluvan...

  • @A.mMaleesha
    @A.mMaleesha 2 місяці тому +3

  • @Nirmala_online
    @Nirmala_online Місяць тому +1

    ශනුකි ඔයාට පුලුවන්.ඉදිරියටම යන්න .සුබ පතනවා ඔයාට .නින්ද කියන්නෙත් අවශ්‍ය දෙයක්.මම study කරන කාලෙ පැය 06 යි නින්දට වෙන් කලේ.අනිත් වෙලාව මම අර්ථවත්ව මගෙ වැඩ කලා.මම උදේ පාන්දරට තමයි මහන්සි වෙලා මනස වෙහෙසලා කරන්න ඕනි chemistry lesson වල වැඩ කරේ.ඒ ඒ වෙලාවට ගැලපෙන විදියට අපි අපේ වැඩ යොදාගත්තම ඒ වැඩ සාර්ථකව කරගන්න පුලුවන්..ඔයා ගොඩක් දක්ෂ කෙනෙක්.❤❤😘

    • @Shanus_Stories
      @Shanus_Stories  Місяць тому +1

      @@Nirmala_online බොහොම ස්තූතියි අක්කේ ❤️😃

    • @Nirmala_online
      @Nirmala_online Місяць тому +1

      @@Shanus_Stories ආදරෙයි ❤❤😘

  • @sandunisdiary
    @sandunisdiary 2 місяці тому +1

    ඒත් මම බැලුව අක්ක වීඩියෝ එකක් නැත්තෙ කියලා අනේ ඊයේ බැලුවා දැන් comment එකක් දාන්නේ මාත් ආසම අක්කිගෙ වොයිස් එකට❤

    • @Shanus_Stories
      @Shanus_Stories  2 місяці тому

      @@sandunisdiary අනේ තැන්ක්ස් නංගියෝ..,❤️😃

  • @NaviyaX1
    @NaviyaX1 2 місяці тому +3

    Voice ek lassny 😒 ahn inn asa hitenwa❤️

    • @Shanus_Stories
      @Shanus_Stories  2 місяці тому +1

      @@NaviyaX1 thank you..❤️

    • @Shanus_Stories
      @Shanus_Stories  2 місяці тому +2

      @@NaviyaX1 හලෝ ඔයා මගේ විඩීයෝ එක දැක්කේ කොහොමද?නිකන් අහන්නේ

    • @NaviyaX1
      @NaviyaX1 2 місяці тому +2

      @@Shanus_Stories kalin idanma dakla tiye community post hema dala tiyenwa 😒

    • @Shanus_Stories
      @Shanus_Stories  2 місяці тому +1

      @@NaviyaX1 😃😁

  • @dhoniya____dancesteps5987
    @dhoniya____dancesteps5987 2 місяці тому +1

    Mawat subscribe Karan ynko lamai❤

  • @lakminiwijesinghe5972
    @lakminiwijesinghe5972 2 місяці тому +1

    Charaka sirge note ekak neda

    • @Shanus_Stories
      @Shanus_Stories  2 місяці тому +2

      @@lakminiwijesinghe5972 ow..😁

    • @lakminiwijesinghe5972
      @lakminiwijesinghe5972 2 місяці тому +1

      @@Shanus_Stories dakka gaman dannawa ithim🥺❤️

    • @Shanus_Stories
      @Shanus_Stories  2 місяці тому +2

      @@lakminiwijesinghe5972 ane thanks...oyath class yanavada..man 2026 A/L

    • @lakminiwijesinghe5972
      @lakminiwijesinghe5972 2 місяці тому +1

      @@Shanus_Stories Ow math class yanawa. Oya galle da?

    • @Shanus_Stories
      @Shanus_Stories  2 місяці тому +2

      @@lakminiwijesinghe5972 na.. Gampaha.. thank you for watching my vlog..❤️😊