Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 326 | 07th January 2025

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 141

  • @kanchananiroshani4056
    @kanchananiroshani4056 23 години тому +100

    අනෙ බිමල්‍ට ප්‍රශ්නයක් වෙන්න දෙන්න එපා හොද කොල්ලෙක් එයා අපි එයාට ආදරෙයි අපේ දසුන් එයා❤❤❤

  • @AvishkaKarunathilaka-ne3hu
    @AvishkaKarunathilaka-ne3hu День тому +141

    රසිකා එයා හරි ලස්සන ගෑණු ළමයෙක්❤❤

    • @Cyber077-o5
      @Cyber077-o5 19 годин тому +2

      Hebey acting eka charter natural ne 😢😢

  • @sunelahg1994
    @sunelahg1994 День тому +85

    බිමල්ට.පවු.අනේ.කිසිම.කරදරයක්.නැතුව.ප්‍රස්නය.විසඳේවා

  • @kanchananiroshani4056
    @kanchananiroshani4056 23 години тому +42

    පව් අහින්සක බිමල්😢😢😢

  • @MuthumaliSanjana-y3j
    @MuthumaliSanjana-y3j День тому +46

    අනුහස් 💑🌍 සමාධි
    ජෙගන් 💑🌍 අමන්දා

  • @anilsusantha125
    @anilsusantha125 День тому +51

    අනුහස් හා සමාධි ආදර කතාව ලස්සනට ආදරය ගැන හිතට දැනෙන්න කතා කරයි ඒ වගේ ම ඒ දෙදෙනාගේ ආදරය ලස්සනට පෙන්නයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shashikalajayarathna177
    @shashikalajayarathna177 День тому +38

    අනේ විමල්ට කරදරයක් වෙන්න දෙන්න එපා.කරපුඑවුන්ටම වරදින්න ඔනේ.

  • @akisha-pn
    @akisha-pn 14 годин тому +17

    ❤😇මොන දේ මොන විදියට උනත් මං හැමදේම හිනාවෙලා
    දරාගත්තා ...!
    😊💗👤

  • @WmdWikramasingha
    @WmdWikramasingha День тому +33

    අනේ හැමදාම ඔය වගේ අනුහස් අයියගෙයි ❤ සමාධි අක්කගෙයි කොටස් දෙන්නකෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KrishanthaKumara-z2l
    @KrishanthaKumara-z2l 23 години тому +15

    ජෙගන් ❤❤අමන්දාගෙ❤❤ සින්දුවක් දෙන්න

  • @sheyanyt100k
    @sheyanyt100k День тому +48

    Comment eka deparak touch karanna.lassana deyak wenawa🤩😀

  • @AshokaManamperi-q6e
    @AshokaManamperi-q6e День тому +57

    Bimal similarly looks like Dassa❤❤❤❤😢

  • @RAny-ef8nc
    @RAny-ef8nc День тому +39

    😢බිමල් ❤❤❤පවු

  • @NimeshTharaka-mk8ov
    @NimeshTharaka-mk8ov День тому +15

    Anuhas❤Samadhi❤
    Jegan❤Amanda❤

  • @jithairoshima7876
    @jithairoshima7876 День тому +50

    ලිහිනිගේ පවුලේ කට්ටියගේ යකෝ කටවල් නැද්ද, සනත් පිස්සට එලෝ එලෝ ගහලා එලවන්නේ නැතුව හොදට දෙකක් කියලා අතපය දිග ඇරලා

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 День тому +32

    අනුහාස් සාමාධි ❤❤❤❤

  • @surangiangi
    @surangiangi 8 годин тому +2

    අනේ බිමල් යාලුවෝන්ට කියලා උදව්වක් ගන්නකො මේ කතාවේ සුපිරි චරිතයක් ඔයා ❤️❤️❤️❤️

  • @IndikaThilakarathna-o3q
    @IndikaThilakarathna-o3q День тому +25

    paw bimal😢😢

  • @manikabahrain4678
    @manikabahrain4678 5 годин тому +2

    මේ කතාවෙ හොදින් ඉන්න අය තමා වැරදි කාරයො වැරදි කරන අය ලස්සනට ඉන්නව කිසිම දඬුවමක් නෑ බිමල්ට පව්

  • @kanchananiroshani4056
    @kanchananiroshani4056 23 години тому +16

    බිමල් ගැන ගොඩක් දුකයි පව් එයා😢

  • @udayabindusumanasekara2331
    @udayabindusumanasekara2331 14 годин тому +8

    යකෝ එච්චර ලොකු ක්‍රීඩකයෙක් lawyer කෙනෙක්/ යාළුවො නැතිව පොලීසියට ගිහින්. මේක ලියන්නෙ පොඩි එකෙක්ද?

  • @chandrasiripathirana2609
    @chandrasiripathirana2609 12 годин тому +4

    වැරදි කරන උන්ට දඩුවම් ලැබෙන විදියට තමයි කතාවල් හදන්න ඔණ.

  • @Lkavisa
    @Lkavisa День тому +50

    Comment එක දෙපාරක් ඔබන්නකෝ පොඩ්ඩක්😢🎉❤

  • @sltour8414
    @sltour8414 23 години тому +13

    ලස්සනම රසිකා❤

  • @SuvernaHadarabad
    @SuvernaHadarabad 23 години тому +11

    ජෙගන්, අමන්දා ❤️❤️

  • @SeromiKumari
    @SeromiKumari 22 години тому +6

    බිමල් රසිකයි හැමෝගම පශ්න වලට විසදමි දෙනව අනේ බිමල්ට වරදින්න එපා හෝද කෙනෙක් කරපු උන්ට දඩුවමි ලැබෙින්න ඔන

  • @lalite3409
    @lalite3409 День тому +6

    😂😂😂 කමෙන්ට් බලලා හිනා යනවා ජගන් අමන්දා සොක්

  • @MenikWeerakoon
    @MenikWeerakoon День тому +29

    ගම්වල මිනිස්සු ඔයතරම් නෝන්ජල් ද මේ කොහෙවත් යන හිපාටුවෙකුට බයේ දගලන්නේ 😂

    • @DlcdDharmadasa
      @DlcdDharmadasa 14 годин тому +1

      Adatath oya wage pawul game nemey nagareth jeewath wenawa.

  • @nelumfernando8197
    @nelumfernando8197 День тому +8

    අනෙ මේ කත වල වැරදි කරන ෂෙහාන්ලා අහුවෙන්නේ නැහැ කරදරෙ වැටෙන්නෙ අනිත් අය එපා වෙලා තියෙන්නේ ජරා වැඩ වංචාව රජකරන්නේ ඔයලා හොදද් මං නම් කැමති නැහැ අසාධාරණ වැඩ කරන්නේ

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf День тому +6

    samadi ❣️Anuhas ❣️

  • @isuriovindiya3643
    @isuriovindiya3643 День тому +15

    Bimal ❤

  • @ChampikaDissanayaka-d3n
    @ChampikaDissanayaka-d3n День тому +19

    මේ කතා මේ කතාවේ විමල්ට සාධාරණයක් වෙන්න ඕනේ නැත්තං කතාව වැඩක් නෑ

  • @NuwanVidanagamage
    @NuwanVidanagamage День тому +15

    Anuhas samadi kathawa liyna wediya chater nathnam lassanata act karano denna

  • @RoshanChaminda-qm8ss
    @RoshanChaminda-qm8ss День тому +17

    Bimal rasaika love story eka ftt eka 💕💕💕

  • @lankalanka7765
    @lankalanka7765 День тому +17

    මම කැමතිම ජෙගන් අමන්දා

  • @ravilalravilal485
    @ravilalravilal485 23 години тому +4

    Rasika nm mara lassani appa❤adarei

  • @douglasimahinda5795
    @douglasimahinda5795 День тому +8

    සනත් කාලකණ්නියගෙ පාට් එකෙන් කතාව චොර වෙනව😮😮

  • @Maneeshapodda
    @Maneeshapodda 3 години тому

    මම ආසම කපල් එක ජෙගන්❤අමන්දා

  • @ppm5036
    @ppm5036 17 годин тому +8

    හැමදාම thumbnail එකට අනුහස්ව දැම්මා කියල ඇති වැඩක් නැ. මේකෙ දැන් love story යන්නෙ ජෙගන්ගේ අමන්දාගෙ, සහන්ගෙ සාරාගෙ. ශෙහාන් ගේම් ගහන්නේ බිමල්ට, හෝ ගාලා හොයන්නෙ අපි දන්නෙවත් නැති සමාධිගෙ තාත්තගෙ මරණයක් ගැන. අනුහස් ඉන්නෙ ටයිම් පාස් කරන්න. සීසන් 2 එක ප්‍රමෝට් කරේ අනුහස්ගෙ කතාව කියලා නේද? කෝ බං ඔය කියපු කතාව දැන්? කෝ ක්‍රිකට්? කෝ අනුහස්ගෙ තාත්තගෙ මරණෙ ගැන හොයනවා? කෝ ශෙහාන්, රණජීව අනුහස්ට විරුද්ධව ගේම් ගහනවා?
    සීසන් 1 එකට වඩා වේගෙන් සීසන් 2 එක කෑවා මුන්.

  • @HashiniNawodya-k8x
    @HashiniNawodya-k8x 20 годин тому +4

    Anuhas samadi..❤❤

  • @HappyHappyHappy-h3h
    @HappyHappyHappy-h3h День тому +23

    7:00 රසිකා මහත් වෙලා 🤒🤕

  • @Wasanawasana-pz2mb
    @Wasanawasana-pz2mb День тому +5

    Bimal..pawu😢😢😢❤❤❤

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk 23 години тому +4

    SINAA SEE AMATHANNA.....AADARAYA GANA KIYANNA....ANUHAS AYYA...SAMADI NANGA....
    LASSANA AADARAYATA SUBA PATHAMI❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shanimadhu4027
    @shanimadhu4027 19 годин тому +4

    එදිරිමුනී අංකල් ප්‍රශ්ණයක් අහන්නද බිමල්ගේ ප්‍රශ්ණේ ඉවර වෙද්දි ආයේ අනුහස් සමාධි වලිය පටන් ගන්නවද😢🤔 නැත්තන් ඊ ළග තුරුම්පුව කව්ද 😒

  • @KavishkaMadushan-f1e
    @KavishkaMadushan-f1e 19 годин тому +3

    අනුහස්ගෙයි සමාධිගෙයි කොටස අන්තිමට දාන්නෙ කතාව අන්තිම වෙනකම් බලන්න වෙන්න ඇති😊

  • @MalyMaly-y4g
    @MalyMaly-y4g 22 години тому +4

    ආය මගුලක් දැන් ඕකත් අවුරුද්දක් විතර අදියි

  • @supersuduputha
    @supersuduputha 2 години тому

    අනුහස් සමාධි ඒ ආදරේ .......❤

  • @Shanika-i9v
    @Shanika-i9v День тому +6

    Anuhas Samadhi ❤

  • @Ranujanu-e1v
    @Ranujanu-e1v 5 годин тому

    ❤❤❤boruwa dinanawa samadi minimarima hoyanna kiyala gihin hoyapu deyak na

  • @mervinpeiris2470
    @mervinpeiris2470 День тому +7

    ආයිත් හාල් පාරුවො ටික prominent කරනව

  • @samanthipriyadarshani3308
    @samanthipriyadarshani3308 День тому +6

    Ane jegan amanda tava tikak adare vennakoo...e dennage lassana adarayak venna ona....

  • @ramyaweerasingha7001
    @ramyaweerasingha7001 10 годин тому +1

    බිමල්වැරදි නෑ ඔහුව බේරගන්න බිමල් පව්

  • @chamilamuhandiram7942
    @chamilamuhandiram7942 9 годин тому

    මේ කතාව බලන්නේ නැතිව හිටියේ

  • @DilsaraGunasekara
    @DilsaraGunasekara День тому +15

    Danushka Gunathilakawa mathak wune mata witharada😢😭

  • @udayabindusumanasekara2331
    @udayabindusumanasekara2331 13 годин тому +3

    ⁣යකෝ මේ ජෙගන්ගෙ කෙල්ලට සමාධිගෙ office එකේ job එකක් දෙන්න බැරිද?

  • @IndikaThilakarathna-o3q
    @IndikaThilakarathna-o3q День тому +7

    Rasika lassa ni

  • @Malika-bt8xn
    @Malika-bt8xn День тому +8

    රන ජීව කතා වෙන් අයින් කරන්න නැත්නම් හිරෙදාන්න මට නම් පෙන්න බැ. බිමල් පව්

  • @ThenujaRavihara
    @ThenujaRavihara День тому +7

    Yko ethakota bimal danushaka gunathilada😂

  • @TharinduMahesht7f
    @TharinduMahesht7f День тому +17

    Bimalta monawa weida susantha

  • @shanikaanjalihewage7575
    @shanikaanjalihewage7575 День тому +5

    ❤❤❤

  • @Nethuki.6
    @Nethuki.6 12 годин тому +1

    Comment eka 2 tuch krnna lassana deyak wenawa

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk 23 години тому +2

    KOHE GIYA TH OBA VA SO YAA GATH VEER AYA A....ANUHAS AYYA ..OBE MA VEVAA...❤❤

  • @indrakumari8584
    @indrakumari8584 16 годин тому +4

    අනෙ. බිමල්.. පවු. මෙ. කාතා. වලින්.. තෙරුමි. ගන්න. පුලුවන්. අපි. ලගින්ම. ඉන්න. අය. තමයි. අපට. හතුරු. කමක්. කරන්නෙ... හැමොටම. සමිමා සමිබූදු

  • @Amu_gurl
    @Amu_gurl 22 години тому +1

    Ane ayye api iwry 😪💔

  • @PathminiPathmini-o6n
    @PathminiPathmini-o6n День тому +72

    Anuhas samadi adara kathawa dennam lassanai

  • @SriLanka-n5p
    @SriLanka-n5p 16 годин тому +1

    එහෙනම් ජෙගාටත් සින්දුවක් තියෙනවා ජයවේවා ජෙගා ඔහොම යමු ආආආආආආ ❤️

  • @nipunsandaruwan
    @nipunsandaruwan День тому +4

    Api advertising deweni inims😊

  • @WasanaPriyangani-q8e
    @WasanaPriyangani-q8e 22 години тому +2

    බිමල් පව්

  • @KhvskGayn
    @KhvskGayn 14 годин тому +1

    ඇත්තම කිව්වොත් කවුද සර් කියන්න අපි කවුරුත් දන්නවා සනත් සර් 😊

  • @KanthiSriyalatha-ic8hh
    @KanthiSriyalatha-ic8hh 12 годин тому

    ❤❤❤🎉🎉🎉

  • @NamalKumara-g5g
    @NamalKumara-g5g День тому +2

    ❤❤❤❤❤❤😊😊😊😊😊

  • @PasinduPasindusrimal
    @PasinduPasindusrimal 15 годин тому +1

    ❤😂🎉

  • @Ashoka-m7e
    @Ashoka-m7e 14 годин тому +3

    Bimala pauuu😢

  • @KmaSamanthi
    @KmaSamanthi День тому +2

    වීරයා shahanda ඇයි මේවා අහුවෙන්නේ නැද්ද

  • @azmilkais
    @azmilkais День тому +9

    Aranya, Amanda, Rasika, Lihini thamai lassanakata hari inne! Wena un nam melo rahak na 😂

  • @Mallika-h8q
    @Mallika-h8q 5 годин тому

    M̊e̊ k̊åt̊h̊å ẘål̊å s̊åd̊år̊ån̊åẙåt̊å t̊h̊e̊n̊å d̊e̊n̊n̊å

  • @SachiniPathirana-q6s
    @SachiniPathirana-q6s 6 годин тому

    අනුහස් අත එතරම් එහා මෙහා කරන් නැතුව කතා කරනව නම් හොදයි කියල හිතෙන් නැද්ද.

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE 23 години тому +6

    ඉදා අනුහස් පොලිසියේ ගිය දවසේ යාලුවෝ සෙට් එකම හිටියා අද බිමල් පොලිසියේ ඉද්දි භල්ලෙක් නෑ ඔක්කොම උන් ලව් කරනවා කාලකන්නි යාලුවෝ කියන්නේ ඕකුන්ට 😪😪😪

    • @ppm5036
      @ppm5036 17 годин тому +5

      උන්ට දිව්‍යඥානෙද 😂🤣 කියන්න එපැයි උන් දැනගන්න

    • @prasangiama6739
      @prasangiama6739 15 годин тому +3

      කියන්න එපා කිවම උන් දැනගන්නෙ කොහොමද

  • @RupikaSriyamali
    @RupikaSriyamali День тому +2

    බ්මල් උදවු කරන්න

  • @RanjukaRanjuka-b9p
    @RanjukaRanjuka-b9p 16 годин тому

    🥰

  • @sltour8414
    @sltour8414 23 години тому +2

    Anuhas aniwaryen udaw karai.anuhasge seen welawe bimal thama udaw kale

  • @AkibMohomad
    @AkibMohomad День тому +1

    Jegange love ek wikaryak

  • @chandrasiripathirana2609
    @chandrasiripathirana2609 12 годин тому

    හොටෙල්වල කාමරවල මීටින් තියන්න ගියාම ඔහොම තමයි

  • @dhananjikapukotuwa1860
    @dhananjikapukotuwa1860 День тому +5

    Bimal Rasika wan Kara ara amata ida dana apa samadi anuhas adaryai kiyanawa balanat maga balagana inawa sahanta ranajiwatai padamak ugansko Saman sir

  • @chandimuth8450
    @chandimuth8450 5 годин тому

    Anuhas deparak hitiya hira kuduwa ne me

  • @anuradhasenani-s1x
    @anuradhasenani-s1x День тому +12

    ඇත්තට රවීන් බදින් නැද්ද දන්නෑ😂😂

  • @janakajanaka1191
    @janakajanaka1191 9 годин тому

    Vimall ta vaduna kes eka mathath haduva 😢

  • @RanjukaRanjuka-b9p
    @RanjukaRanjuka-b9p 16 годин тому

    Hi

  • @VidurangaHirushan-t7x
    @VidurangaHirushan-t7x День тому +6

    Saman edaramuniyage ata deka hukanawa dana ganin

  • @ChathuraMadushan-gq3sk
    @ChathuraMadushan-gq3sk 17 годин тому +1

    Aiyo මොඩ බිමල් 😂

  • @SudithaNilaksha
    @SudithaNilaksha 19 годин тому +1

    Ai Rasika hotelekae kamara chek kalanam harene

  • @Srinath-p9u
    @Srinath-p9u Годину тому

    Owath ahanna danna epai rahas katha karanne

  • @vineetharajapakshe4700
    @vineetharajapakshe4700 15 годин тому +1

    Lihinige amma tama serama karannecdila alawaganne natuwa

  • @DiunsinghaSanasa
    @DiunsinghaSanasa День тому +2

    Rasika bimal beraganivi eth meka anuhas denaganivi

  • @Nethuki.6
    @Nethuki.6 12 годин тому

    Pawani diganchiyai emath hitiynm hoda

  • @chathurika.pathirana.4256
    @chathurika.pathirana.4256 11 годин тому

    Bimal pau kiyana aya koo😢😢

  • @RohaniR-rn1tn
    @RohaniR-rn1tn 23 години тому +1

    Sanah sar ariyata ganu akkanakwaga pissu nada

  • @ChamathSanketh
    @ChamathSanketh 10 годин тому

    😅😅

  • @sudusudu8498
    @sudusudu8498 21 годину тому

    11:59 12:01

  • @EVERY534
    @EVERY534 10 годин тому

    Jegon මනමාලයා 😂