මඩොල්සිම යනවනම් පරිස්සමෙන් 🤷‍♂️👌👌💛 | Madolsima | Madulsima | travel vlog 16 🇱🇰 (With full details)

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025
  • Madulsima Mini World's end Travel Vlog Srilanka
    Madulsima is another mini world's end in srilanka and its located above 4000m in sea level. This is the one of the place that you should really try once in a life time , just because when its cloudy and full of mist you will feel like up in the heaven.
    We are kindly requesting if you are traveling to this amazing place please do not harm any property when we were there we could see that madulsima mountain map was written with some stupid stuff , Then we are kindly begin you that only take photos leave only foot prints save this amazing place for future generations.
    Locations :
    Mini World's End : goo.gl/maps/EK...
    #madulsima #madulsimacamping

КОМЕНТАРІ • 134

  • @kulebro4176
    @kulebro4176 3 роки тому +4

    අඩ්ඩේ අම්ම්බෝ ... වැඩේ ලස්සනයි කොල්ලෝ ..පරිස්සමින් සහෝදරයා ..ලොකු ගමනක් යන්න ලැබේවා .. දළදා සමිදු පිහිටයි උබට

    • @TRAVELSHOWbyAnuradha
      @TRAVELSHOWbyAnuradha  3 роки тому

      බොහෝම ස්තූතියි අයියේ.. 😍😍

  • @samadianuththara1598
    @samadianuththara1598 3 роки тому +2

    Lassanayi malli vlog eka.. 👌👌

  • @namalwijesooriya9008
    @namalwijesooriya9008 3 роки тому +1

    ලස්සනයි සහෝදරයා,ජය වේවා,පරිස්සමින් හෙමින් යමු

  • @gimbro9193
    @gimbro9193 3 роки тому +1

    Eka patta machan.. keep it up.. 😍😍

  • @onlinesrilankansecondlanguage
    @onlinesrilankansecondlanguage 3 роки тому +2

    පරිස්සමෙන් .... නියමයි ලස්සන ස්ථානය

  • @sachinimalsha3078
    @sachinimalsha3078 3 роки тому +2

    වාව්.. 👍👍

  • @ONLINETV1st
    @ONLINETV1st 3 роки тому +2

    Eka patta.. jaya wewaa ❤❤

  • @himashi6760
    @himashi6760 3 роки тому +1

    Issarahata hoda wada tikak karamu kolla♥️✔️

  • @Nalinda0425
    @Nalinda0425 3 роки тому +2

    Beautiful venue
    පරිස්සමින් මලයා❤️❤️

  • @dinecreations4379
    @dinecreations4379 3 роки тому +2

    අම්මෝ කකුල් දෙක වෙව්ලනවා phone එකෙන් බලලත්.. 😲 මාරම ලස්සනයි ...👌👌🔥❤️

  • @damithroshan24
    @damithroshan24 3 роки тому +1

    Mcn super bro Ade satutui bn I wish you brother

    • @TRAVELSHOWbyAnuradha
      @TRAVELSHOWbyAnuradha  3 роки тому +1

      අඩේහ් චන්දු.. තෑන්ක්ස් මචන්.. ❤️❤️

  • @TravelingLocations
    @TravelingLocations 3 роки тому +1

    Thumbnail design patta😍

  • @TravelingLocations
    @TravelingLocations 3 роки тому +1

    Eka patta❤️😍

  • @madushagh2732
    @madushagh2732 2 роки тому

    Budusaranai malli

  • @thilinie9199
    @thilinie9199 3 роки тому +1

    Superb video..😍

  • @DGFILMSVIDEO
    @DGFILMSVIDEO 3 роки тому +1

    ❤❤❤ supiri.

  • @damithchathuranga1444
    @damithchathuranga1444 3 роки тому +1

    Superb brother 👌👌👌

  • @royaltraveller
    @royaltraveller 3 роки тому +1

    Eka maru parissamin kollo ❤️👌💪❤️

  • @travelocityLK
    @travelocityLK 3 роки тому +1

    Supiri brother ❤️😍

  • @DilshanJathunga
    @DilshanJathunga 3 роки тому +1

    super... keep it up❤️

  • @lowenethera1457
    @lowenethera1457 3 роки тому +2

    Well done bro❤️❤️

  • @travelwithsushan1015
    @travelwithsushan1015 3 роки тому +1

    Supiri ❤️❤️

  • @shalusamarakoon6917
    @shalusamarakoon6917 3 роки тому +1

    Great bro

  • @hithumathe-travelsrilanka
    @hithumathe-travelsrilanka 3 роки тому +1

    supiri mcn

  • @-wedikawa
    @-wedikawa 3 роки тому +1

    ලස්සනයි 💚

  • @revuduwilauparathanathero491
    @revuduwilauparathanathero491 3 роки тому +1

    well done anu...

  • @sadasikitchen882
    @sadasikitchen882 3 роки тому +1

    අහම්බෙන් මේ channel එක දැක්කේ හරිම ලස්සනයි

    • @TRAVELSHOWbyAnuradha
      @TRAVELSHOWbyAnuradha  3 роки тому

      බොහොම ස්තූතියි

    • @PremachandraKu
      @PremachandraKu Рік тому +1

      @@TRAVELSHOWbyAnuradha be carfully mali kmti nm num danna wistra ahgnna

  • @dunuhappiness1612
    @dunuhappiness1612 3 роки тому +1

    Wow

  • @nadaya19
    @nadaya19 3 роки тому +1

    Supiri

  • @senkadagala9805
    @senkadagala9805 3 роки тому +1

    Lassanata video eka karala...Niyamayi...
    Ape sahayougaya dunna,,,,Heta enna... Apple dunna
    ⏱ ✔️ 🍎✔️🔔✔️👍✔️

  • @travelocityLK
    @travelocityLK 3 роки тому +1

    Awesome 👍

  • @raviilakshan
    @raviilakshan 3 роки тому +1

    Superb 🙂

  • @TravelSerendib
    @TravelSerendib 3 роки тому +1

    Well done bro 💪

  • @TravelHut5
    @TravelHut5 3 роки тому +1

    superb brother !!.. please increase the length of the video !!!!

  • @infraredirtravelers9728
    @infraredirtravelers9728 3 роки тому +1

    this is great! hi from infrared travelers!

  • @travelwithjanith
    @travelwithjanith 3 роки тому +1

    නියමයි නියමයි ගමටම ඇවිල්ලා නොකියා ගියා 😱😱😱😱💪💪💪

    • @TRAVELSHOWbyAnuradha
      @TRAVELSHOWbyAnuradha  3 роки тому +1

      අනිත් දවසෙ කියලම එනව බ්‍රෝ අනිවා.. 🤟

  • @oceanbrothersLK
    @oceanbrothersLK 3 роки тому +1

    443 🍎🍎 apen😍 keep it up

  • @brotherhood4896
    @brotherhood4896 5 місяців тому

    Bro trian eke yana widiha kiyanawd?

  • @noorulfaika5018
    @noorulfaika5018 2 роки тому +1

    Bus eka nawathala kochara dura yanna oneda peak ekata

  • @pushpakumara8454
    @pushpakumara8454 2 роки тому +1

    Pare bus eke yanawanm kochchara Durak yanna puliwanda

    • @TRAVELSHOWbyAnuradha
      @TRAVELSHOWbyAnuradha  2 роки тому +1

      බදුල්ලෙන් මඩොල්සිම පිටමාරුව බස් එකක නැගල පුංචි ලෝකාන්තයට යන තැනින් බස්සගෙන 1km වගේ පයින් යන්න තියනව location එකට..

    • @pushpakumara8454
      @pushpakumara8454 2 роки тому +1

      @@TRAVELSHOWbyAnuradha thank you so much

  • @saveesharamanayaka3345
    @saveesharamanayaka3345 Рік тому +1

    Paya keeyak wage giyada madolsima idala kanda udata

    • @TRAVELSHOWbyAnuradha
      @TRAVELSHOWbyAnuradha  Рік тому

      පාරෙ ඉදල උඩට යන්න පයින් නම් පැයක් විතර යනව

  • @slapkchannel9110
    @slapkchannel9110 3 роки тому +1

    සුපිරි මචන් හැබැයි විඩියෝ එක දිග මදි විනාඩි විස්සක් වත් දාපන් මචන්

    • @TRAVELSHOWbyAnuradha
      @TRAVELSHOWbyAnuradha  3 роки тому +1

      ඉස්සරහට බලමු මචන්.. ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට.. 🤗❤️❤️

  • @sanjanatharinda9571
    @sanjanatharinda9571 2 роки тому +1

    bus eke awoth kothanata wenkn enna puluwanda

    • @TRAVELSHOWbyAnuradha
      @TRAVELSHOWbyAnuradha  2 роки тому +2

      අර කන්ද නගින්න පටන් ගන්න තැනට එනකන් යන්න පුලුවන්.. 💪

    • @sanjanatharinda9571
      @sanjanatharinda9571 2 роки тому

      @@TRAVELSHOWbyAnuradha thank you

  • @kanchanashehan
    @kanchanashehan Рік тому +1

    Badulle idan bus eke madolsima yanna puluwanda

    • @TRAVELSHOWbyAnuradha
      @TRAVELSHOWbyAnuradha  Рік тому +1

      පුලුවන් බදුල්ලෙන් පස්සරට ගිහින්, පස්සරින් පිටමාරුව බස් එකක යන්න ඕන බස් එකේ කොන්දොස්තරට කිව්වම කන්ද නගින තැනින් බස්සනව.

    • @kanchanashehan
      @kanchanashehan Рік тому +1

      @@TRAVELSHOWbyAnuradha thank you ❤️

  • @PodiAra
    @PodiAra 3 роки тому +1

    ❤️

  • @දැනුමසයුර-ව7ෆ
    @දැනුමසයුර-ව7ෆ 3 роки тому +1

    😍😍👌🧡

  • @madushanjulius1785
    @madushanjulius1785 10 місяців тому +2

    කකුලට මොකද බං උනේ එකපාරම😕

  • @විශ්මලෝකය-ඞ3ප
    @විශ්මලෝකය-ඞ3ප 3 роки тому +1

    👌👌💪🧡

  • @thusathwindinu3265
    @thusathwindinu3265 3 роки тому +2

    ❤❤❤

  • @sadasikitchen882
    @sadasikitchen882 3 роки тому +1

    ඔන්න මගෙන් 🍎 සහයෝගයක් පුළුවන් නම් අපේ පැත්තටත් එන්න යාලු

  • @amsuboy3886
    @amsuboy3886 3 роки тому +1

    Lassanai bro dn yanna puluwanda ehe awasara dilada

    • @TRAVELSHOWbyAnuradha
      @TRAVELSHOWbyAnuradha  3 роки тому

      මේ මාසෙකට විස්තර කලින් ගියපු ගමනක්.. 😍

  • @watenpiten-9810
    @watenpiten-9810 3 роки тому +1

    ලංකාව වටේ yamutheeeee😁

  • @kulasiriyapa
    @kulasiriyapa 2 місяці тому +1

    මෙම ස්ථානය බලන්න එන අය එම ස්ථානයේ තියෙන විස්තර නාමපුවරුව මත නැගලා ඉතින් රට හදන්නේ කොහොමද .... ලංකාවේ මිනිසුන් ගේ විදිහ.....

  • @thitha_
    @thitha_ 3 роки тому +1

    මිනිසුන් දෙන ප්‍රශ්න වලට එකම පිළිතුර ස්වභාව ධර්මය ද ?

    • @TRAVELSHOWbyAnuradha
      @TRAVELSHOWbyAnuradha  3 роки тому

      එකම කියන්නත් බෑ සහෝදරයා. ස්වභාවධර්මයත් එක විසදුමක්.. මොකද යහපත් සමාජයකුත් අවශ්‍යයි.. අවාසනාවකට අද මිනිසුන්ගේ නොමනා ක්‍රියා නිසා සමාජයත් සොභාදහමත් දෙකම කිලිටි වෙලා. අපි අපේ හිත් පිරිසිදු කර ගන්නයි ඕන. එතකොට සමාජයත් සොභාදහමත් දෙකම ලස්සන වෙනව.. 💪❤️

  • @TheJsphmichael
    @TheJsphmichael Рік тому +1

    මැටිගහතැන්න කවුරුවත් ඉන්නවද? මම 1983 එම විද්‍යාලයේ සේවය කලා.

    • @TRAVELSHOWbyAnuradha
      @TRAVELSHOWbyAnuradha  Рік тому

      එහෙම අදුනන කව්රුත් නෑ මහත්මයා. ලස්සන වගේම දුශ්කර පලාතක්. ඒ වගේ පැත්තක සේවය කරන්න ලැබීම ඔබතුමාගේ කාලයේ හොද අත්දැකීමක් වෙන්න ඇති.. 😍

  • @bongo3126
    @bongo3126 3 роки тому +1

    ආයෙත් කවදා යන්න වෙයි 👌☝❤️

  • @asankarajanayaka6278
    @asankarajanayaka6278 3 роки тому

    Ehe tent gnna tiyed

  • @bkbalasooriya859
    @bkbalasooriya859 3 роки тому +1

    Camping karanna demawada 😁

  • @-kaalatharanaya8509
    @-kaalatharanaya8509 3 роки тому +1

    Yanna oni welawaka

    • @TRAVELSHOWbyAnuradha
      @TRAVELSHOWbyAnuradha  3 роки тому

      අනිවාර්යයෙන් යන්න ලස්සන තැනක් ..😍

  • @umeshperera6559
    @umeshperera6559 Рік тому +1

    😂😂

  • @traveldiver8417
    @traveldiver8417 3 роки тому +1

    මඩොල්සිම තාම ගිහින් නෑ බෝ

    • @TRAVELSHOWbyAnuradha
      @TRAVELSHOWbyAnuradha  3 роки тому

      අනිවාරෙන් යන්න ලස්සන තැනක්.. 😍 සතියෙ දවසක ගියොත් නිදහසේ සුන්දරත්වය විදල එන්න පුළුවන්.. 🤟

    • @traveldiver8417
      @traveldiver8417 3 роки тому

      අර දිය ඇල්ලේ නම මොක්ද්ද

    • @TRAVELSHOWbyAnuradha
      @TRAVELSHOWbyAnuradha  3 роки тому +1

      අර්දුනු ඇල්ල..

  • @discovernatural6240
    @discovernatural6240 9 місяців тому +1

    Ac bus wala yanna puluwan da

    • @TRAVELSHOWbyAnuradha
      @TRAVELSHOWbyAnuradha  8 місяців тому

      පුලුවන් මේ වීඩියෝ එකේ තියන දලු මඩුව ලගට යනකන් විතරයි

  • @hiker3602
    @hiker3602 3 роки тому +1

    supiri

  • @kasunharshana5342
    @kasunharshana5342 3 роки тому +1

    ❤️❤️❤️