@@namelessstranger5553 deranen tama pumbannee.. 🤣🤣 ape de rekagena ne.. aluth de aran witharai... Thalapa rahai cake walata wada.. wihiluwak kagewath fan kenek nowe
Damn , jealousy of some SriLankans towards this beautiful girl. She got good education and entered in government uni , no offensive talk in this interview too. That's a normal 2 stories house which adorably and colorfully decorated. All seems normal for me. 😁
MORE VIDEO -
ලංකාවේ සරාගීතම නිළිය - ua-cam.com/video/aLF1oRUNTAE/v-deo.html
Aniwaryenma
💕💞💓❣️👍👍👌👌👌👍👍👍💗💖💓💕💓💞💖♥️👍👌😍
ඒත් බලු කෙල්ලෙක්නෙ 🤣🤣😂
ගමේ නමක්ලු අනේ මන්දා ගමේ නගරෙ නමුත් තියේලු 😂🤨
ua-cam.com/video/ZtT7DXzlgY8/v-deo.html
මම නම් ආසම ආක්ශට. මිනිස්සු හරිම කුහකයි.කමෙන්ට් කියෙවුවාම පේනවා බෞද්ධ රටේ බෞද්ධයන්ගේ තරම. මේ ඉගන ගන්න වයසේ ලමයෙක්.ඇයි මෙයාට බනින්නෙ.මෙයා මගේ කවුරැත් නෙවේ.ඒත් අපටත් දරැවෝ ඉන්නවා.මෙයාට බැනලා කමෙන්ට් එකක් දැම්මාම ඔයාලට මොනවද ලැබෙන්නෙ.
ඔව් ඒක ඇත්ත
Ow
ඔයා යහපත්ව කමෙන්ට් කරනව වගේම තව කෙනෙක් ට පුළුවන් එයාලගෙ මතය ඉදිරිපත් කරන්න...ඔයා මෙයාට කැමතියි කියල මුළු මහත් බෞජාතියම මෙයාට හිතයි පක්ෂපාතියි කැමතියි කියල වෙන්න ම ඕන නෑනෙ ඇන්ටි...අන්න ඒක තේරුම් ගන්න....බෞද්ධකම් කතාකරන්න කළින් මිනිස්සු එකිනෙකාට වෙනස් කියල තේරුම් අරන් ඉන්න 👊
අනේ පලයන් ගොන් ගෑනි
Oww eka aththa
අක්කේ ඔයා හරිම ලස්සනයි
ඉදිරි ගමනට සුභ පැතුම් අක්කි
අනේ අම්මපා මේකෙ comments කියෙවවහම තේරෙනවා ලංකාවෙි මිනිස්සු තමන් හරිම perfect වගේ අනුන්ගෙ ඇද හොයන ලස්සන.
ඒක නම් ඇත්ත
Sirawatama akanm aththa.kata hari banida thiyanawanm wena wedak na.
දෙවෙනි ඉනිමේ දකින නපුරු කෙල්ල නෙවෙයිනේ මේ ඉන්නේ..ඔයා ගොඩක් වෙනස් පුතේ සැබෑ ජීවිතයට ... හැමදාමත් ඔයවගේ නිහතමානී ගති පැවතුම් වලින් ඉන්න හැමෝම ඔයාට ආදරය කරාවි... තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයි ඔයාට... සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.. ආදරෙයි මැණික
ජපුර management faculty නේද...ඔයාට අපහාස කරන අයගේ කටවල් වැහෙන්නත් එක්ක හොදට ඉගන ගන්න ...first class එකක් එක්කම ❤️🔥
Hhhh. E nisa wenna athi kiyapu tharmk gon kathma kiwwe. Kochchr igena gathth gon kama aren na. Primary eke lamai oita wada hodata katha krnwa.
හිතෙන හිතෙන වෙලාවට ඩිග්‍රි වෙනස් කරන්න බෑ 😅😅
Campus ගියත් තියෙන ගොන් කම මේකේ හොදට ප්‍රදර්ශනය කරා😂😂
@@sithumkaweesha738 රොෂෙල්ගෙ හැම programme එකකම රිංගනවා නේද?ඔයා නම් real කුණුගොඩක්💩💩😂😂😂😂පේන්න බෑ අකමැති විකාර කිය කිය එයා ඉන්න ඒවම බලනවා.
අනිවා අක්කී
ආක්ශ ඇත්ත ජීවිතෙත් දෙවනි එනිමෙ Action දානව කියල පේන්නෙ මට විතරද?
edit :- ammo 360+ likes wtf
😂😂🔫
ඕ ඇත්ත ඒකනම්...ඕවර් ඇක්ටින්
Aththatama ow akanam
Ou bn
පුංචි නයි පැටියෙක් වතුර බොන්න ගියාද කියලත් හිතෙනවනේ.පඩි පෙලෙත් නැග්ගා නයි පැටියා.🤣
රොෂෙල් නම් මාර ලස්සනයි.... ඒ ලස්සන විස්තර කරන්න වචන නෑ.... 😌
පට්ටම මීටරෙන් කතා කරන කෙල්ලෙක් 😁
"මෙහෙමයි" කියල කතා කරන්න ගන්නව කියන්නේ අනිවා හොදට කල්පනා කරලා කතා කරන්නේ ☺️
Ehenm math satutui 😊 mn hithan htye mn patta meeterayk newey kyl mechchr kl 😰
මේකෙ comments දාපු උන් ගැන අනිම්සලෝචානාවෙන් අනුකම්පා කරමු. අංග විකල ජීවිතනේ. ඇත්තටම උගත්, ලස්සන දක්ෂතා ගොඩක් තියෙන පින්කාර දුවෙක්
කමෙන්ට් කියවනකොට හිතුන අපේ රටේ මිනිස්සු තවත් කෙනෙක්ගෙ දියුනුවට කොච්චර ඊර්ශ්‍යා කරනවද කියල 😑
අපිත් දැක්කා නයනතාරාට ඉරිසියා කරන හැටි මෙ ගැනු දෙන්නා
අනිවාර්යයෙන්
අනිවාරෙන් බං
ඒකනම් ඇත්ත තමා.
මේකී මහා ගොන්නේ බන්.. මොන මල විකාරයක්ද මේ මෙහෙම එකක්නේ දෙවෙනි ඉනිමටත් අරන් තියෙන්නේ.. මාල හුලතලේ 😂😂😂😂..
දෙවෙනි ඉනිම එපා උනේ මේ ගෑනි ආවම
@@neptunezone2868 ඒකනම් ඇත්ත කතාව
සක්කාරං , රාවණා බලලා නැති දෙවෙනි ඉනිම විතරක් බලපු උන් අහනවා..මෙයා නිලියෙක්ද කියල...😂💔 මුලින් ගිහින් අර කතා දෙක බලලා වරෙන්කෝ එතකොට තේරෙයි උබලට...😌
Kiyala wadak na🤣💔
සිරාවටම බන්
අක්කිගේ බලු පැටියා හරිම ෂෝයි හරිම ලස්සනයි 😜😜😜😜😘😘😘අපේ බලු පැටියාගේ නමත් සින්ඩි😘😘අපේ 2වැනි බලු නමත් හස්කි අක්කිත් හරිම ලස්සනයි ගොඩාක් 😋😋😋අක්කි හරිම හොඳ කෙනෙක් අක්කි 😘😘😘මම ගොඩාක් ආසම කෙනා තමා රොශල් අක්කි අනික් කෙනා තමා රවීන් කණිෂ්ක අයියා ඔයාලා 2න්නාම හරිම ලස්සන හරිම හොඳයි😘😘😘😘😘හරිම ලස්සනයි අක්කි ගොඩාක් 😍😍😘කියන්න වචන නෑ ආදරෙයි 😍😍💓💓💓💓
සමහරක් commments දැක්කම හිතෙනවා අපේ මිනිස්සු කොච්චර කුහකද කියලා .දෙයක් ලස්සනම් ඒ දේ අගයනවා වෙනුවට එකේ ඇද කුද හොයල වැඩක් තියෙනවද ? ඒ ළමයගෙ තියෙන දක්ෂතාවය ඇත්තටම විශිෂ්ටයි .රංගනය පමණක් නෙවෙයි අද්‍යපනයෙනුත් ඇය හොද තැනක ඉන්නවා .
Aththatama
ෙමකිට කවුරැ හරි කියපන් ජාති ෙක අවුරැදු කුමාරි කියලා නැත් නමි හිතන් අත් ෙත ෙලාක රැ රැජින කියලා
මේ නයනතාරා ගේ නම ගාව ගන්න එපා කෙනෙක්ව පෝමොට් කරන්න අපිටත් එපා වෙයි මේ ලමයින්ව නයනතාරා කියන්නේ කාටවත් සම කරන්න බැහැ නයනතාරා දක්ෂයි එයා රංගන කලාව ඉගෙන ආපු කෙනෙක් ජනප්‍රියත්වයට ලගට එන්න දෙන්න හබා යන්න එපා තවත් නම් පාවිච්චි කරලා රොෂෙල් ඔයාට සුබ අනාගතයක් ❤️ නයනතාරා කියන්නේ හැමදාමත් පෝටෝස් දාලා ටික් ටොක් කරලා හැම දේටම ඔලුව දාලා දගලන කෙනෙක් නෙවෙයි නයනතාරා පලවෙනීයට ෂෝෂල් මිඩියා දාපු පෝටෝ එකට අදත් මිනිස්සු ආදරෙයි ඒකයි නයනතාරා ලබා ගත් ජනප්‍රියත්වය ඒ නිසා එයාගේ නම දාලා වෙන අයගේ වැඩසටහන් කරන එක කැතැයි 😡😡🤬
Nayanatharata meyawa samana karanna epa nayanathara godak daksai
අනිවාර්යයෙන්
Owww nayanathara ta meya samana karanna epa nayanathara thamai hit eka roshel eeya.......nayanathara forever
Nayanathara langin thynna ba ....
Ekaanm athta...
ලස්සනට ඉන්න කැමති ගැහැණු ළමයි පිරිමි ළමයි මේ පැත්තටත් ඇවිල්ල යන්න.
සක්කාරන් එකෙ රගපෑවා ලස්සනයි ගොඩාක් ..❣️❣️❣️
දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ ආක්ශා චරිතය මෙයා කරන්නෙ අධ්‍යක්ෂතුමාට උවමනා විදිහට නේද.ඒ පිටපත් අධ්‍යක්ෂතුමාට උවමනා විදිහටනේ වෙන්නේ.ඇයි ඉතිං මෙයාට බනින්නේ.මෙයා ඒ චරිතයට ගැලපෙන නිසානේ අරන් තියෙන්නෙ.
ඊරිසියාව සත්වයන්ගේ පෞර්ශවය අඩු කරනවා, බුද්ධ දේශනාව.👍 වීඩියො එකට ජය.
ඇනිවාරෙන්න්..ඇත්තටම හරිම ලස්සනයි..ඒක දැන දැන මුන් අපහාස කරන්නෙ ..ඔක්කොටම වඩා ඒ කෙල්ලගෙම ජාතියේ ගෑනුන්මනෙ බන් අපහාස කරන්නෙ ඔක්කොටම වඩා..
ඊර්ෂ්‍යාවක් තුන් හිතකවත් නෑ..ඒත් ඇස් ඇරලා ටිකක් බලන්න ..එයා ලස්සන ඇති..රඟපානවා හොදත් ඇති ..ඒත් ඇත්ත ජීවිතෙත් අමුතු ලයින් නම් සමාජෙ ට ගැලපෙන්නෙ නෑ කියලා හොදට තේරෙනවා..එයා කොහොම කෙනෙක් උනත් මට වැඩක් නෑ..මමත් නෙවෙයි එයාට කන්න බොන්න අරන් දෙන්නෙ එයත් නෙමේ මට කන්න බොන්න අරන් දෙන්නෙ ..එයාගෙ විදියට එයා හැදෙයි පසුතැවෙන කාලෙකට පසුතැවෙයි❤
@@athief8672 එයා මොකටද බන් පසු තැවෙන්නෙ...එයා පඩ ශෝ දානව කියමුකො.ඔය ඉන්නෙ පඩ ශෝ දාන එක්කෙනා අපිට වඩා හොදට ඉන්නෙ.හොද ජීවිතයක් ගත කරන්නෙ..පිට රටවල් වල ඉන්න උනුත් ඔය වගේ තමා..ඒත් අපේ රටේ ඔය ලයින් දාන්න ගියාම අපේ උන්
ඒවට කියවනව..මන් දන්නැද්ද බන් ලන්කාවෙ අපේ උන් ගැන..අපේම උන්ගෙ දියුනුව දැකල වල කපන උන් ඉන්න රටක් බන් මේක...
@@වසන්තාරණසිංහ pada show dapu den ithin ..ekane minissu noyek katha kiyanne..wala kapanna giye monada bn😂..kiyala wadak nh bn mukuth..😂👍❤
Ammo irisiya karannnama kenane meya 🤣🤣🤣
එදිරිට පින් සිද්ද ෙවන්න ෙහාදයි නැත්නම් මුන් ෙහායන්නත් නැ
Roshel deweni inima kalin dramas wala idala thiyenawa.... commercials walath idala thiyenawa
Comment කරපු උන්ට ඇහිල නෑ වගේ තාත්තා අද මාව මෙතනට දාල ගියා කියල...හරියට interview එක බලන් නැතුව ඔහේ කියවනවා...පව් 😂💔
අම්මෝ නයනතාරට වඩා ජනප්‍රියයිලු..😂😂😂නිවේදිකාවට තාරා එක්ක ඇරියස් එකක් තියනවා වගේ😐😐තාරාගෙ ලගින්වත් තියන්න් බෑ යකෝ මෙයාව..😵
මේ වොයිස් එක පූර්නික පීරිස්
nayanatharata wadiy fan base ekk thiyenwa roshelt...😅
අනේ දුව මම අම්මා කෙනෙක්. මේ දාල තියෙන දේවල් බැලුවම මේ මිනිස්සු කොච්චර කුහකද කියාලා හිතෙනවා.මටනම් ඔයා හරිම ලස්සනයි දුවේ. මම ආසයි ඔයාව දකින්න. කොහොමද මුනගැහෙන්නේ. තාත්තාගෙන් අහලා බලන්න.
❤ලංකාවේ ආසම නිළිය,මොඩ්ලර් කෙනෙක් වගේම ආසම චරිතය😢❤කවදම හරි meet වෙන්න තිබුණත්❤❤
දෙරණෙ සුබා .අපි දන්නවා ඔයාට නයනතාරා එක්ක ලොකු ඇරියස් එකක් තියනවා කියලා😴..ඒත් නයනතාරා කියන ආදරණිය චරිතය එක්ක ඊයේ පෙරේදා ඉනිමට මූණ දගෙන අනුන්ගේ ගෙවල්පෙන්නගෙන බොරැවට රගන අවුරුදු කුමාරියෝ සංසන්දනය කරන්න එපා.නයනතාරා ජනප්‍රිය වුනේ දෙවනි ඉනිමෙ අනුහස් ජනප්‍රිය වෙන්නත් කලින්.එ කෙල්ල එක්ක මෙයාලට හැරෙන්නවත් බැහැ.ලංකාවෙ වැඩිම වාර ගණනක් ජනප්‍රිය නිළිය වුනා වගේම පිටරටවල ඉන්න ශිරිලාංකීයන් අතරත් නයනතාරා ජනප්‍රියයි.එ ළමයගේ දක්ෂතාවය නිහතමානීත්වය .හැමදේටම මිනිස්සු ගරැකරනවා.පොලවෙ පයගහලා ඉන්න නිළියක්.ජනපිරිය වෙන්න කවදාවත් බොරැවට රගන කෙනෙක් නෙමෙයි .comments වලින්ම පේනවා නයනතාරාට තියන ඉල්ලුම.ඒත් අපි දන්නවා තාරා කවදාවත් .මෙවගේ මෝඩ චූන් වැඩ සටහන්වලට එන්නේ නැහැ කියලා.
well said dr...
දෙරණ මේකිව උඩ දාන්න තමා බලන්නේ
meke inn samhar ewunt oka theren ne anuksha gaga merenn hadnwa nayanathra lagin mekiw tiyn be
දැන් මෙතනට අනුහස්ව ගාවගන්න අදාලම නෑනේ තමන් කැමති අය ගැන දාන් ඉන්න බැරිද 🙄 කොහොමත් නයනතරා දෙවෙනි ඉනිමෙන් ජනප්‍රිය උනාට රවීන් නම් දෙවෙනි ඉනිමට කලින්ම ජනප්‍රියයි 😂 අනුහස්ට වඩා දෙව්මි මුලින්ම ජනප්‍රිය උනා කියලා විහිළු සපයන්නත් එපා නාට්‍යය පටන් අරන් තිබ්බ මුල්ම සම්මාන උළෙලෙ ඉදන්ම ජනතා මනාප වැඩි රවීන්ට මිසක් නයනතරාට නෙවෙයි 😂
අම්බෝ යකෝ පෑලියාව 😂💔 අනුහස් වෙන්නත් කලින්ලු😂💔 දැන් මොකෝ දන් නෑ තත්වෙ😂 අදාලම නැති තැන් වලටත් රවීන් /අනුහස් ඇදලා ගන්නමයි මේ නයා පෑන්ස්ලා දගලන්නෙ😂 මොනවා ලැබෙනවටද මංදා😂රවීන් එක්ක එයාගෙ popularity එකත් එක්ක compare කරහන් හරියන කෙනෙක්ව😂
ඔයා ගොඩාක් ලස්සනයි නංගියෝ... හරිම කියුට් ❤️❤️❤️... තෙරුවන් සරණයි ...!!!!
ඔයත් ගොඩාක් ලස්සනයි
@@chandanakumara3227 ha.............................😻😻😻😻😻😻
😮
ගොඩක් අය අක්කිට බනිනවා ඒත් මම නම් ඔයාට ගොඩක් කැමතියි .
I ❤️U රොශෙල් අක්කි
රොශෙල් අක්කි 💖
😵😵😵😵😵😵😵😵😵😨😨😨😨😨😨😨😨😨😨😨🤮🤮
😍😍
✝️🌸😊
Roshel😍😍😍😍
Nayanatharata wada popular karanda gihilla comment section eken saneepeta ahagena thiyenne😂😂😂😂 Nayanatharage fansla edath eya ekkamai adath eya ekkamai 😍 eka eka aya ahasin kadan path una kiyala Nayanatharata eken kisima wasiyakwath paduwakwath wenne naa 😍 Eya eyage gamana lassanata yanawa ❤
Yes well said🥰
aniwaren.koi kauru awth thrt ghnn ktwth ba.
7:51 තාත්තා ඉක්මනට ඇවිල්ලා දාලා ගියා කිව්වේ.. ගේ වෙන කාගෙවත් ද 🤔
ඔව් ඔව්
පඩ සෝ බං 😂✋
Nh oya Roshelge gedara . Kussiye amma Katta sambola haduwe
@@Tresh_1128 අඩෝ නො මචන්..😂😂😂
ඔව් ඔව් ගේ මගේ...මන් ඒක රොශෙල්ට කුලියට දීල තියෙන්නෙ..😋😋😋
ලස්සන ලමෙක් මම ආසම නිලියක්.ඒ වගේම උගත් කමයි,තමන්ගේ දක්ෂතාවයෙන් ඉදිරියට ආවා, සුබ පතනවා. ❤😊
මෙයාගෙ තියෙන දක්ශතාවෙ තමයි හුරතල් කියලා පෙන්නලා මිනිස්සු ලං කර ගන්න එක
@@sithumkaweesha738 ඊර්ෂ්‍යාව 🤭
@@sithumkaweesha738 ammoo oya 🙈🙈
😂😂😂 කුහකකම සහ ඊර්ෂ්‍යාව
@@sithumkaweesha738 pissuda anty...eya Ja'pura campas...ithin talent ekak na kiyala kiyanna bane neda?......eya talented naththan oyaada talented.....
මගෙ gallery එකේ ඔයාගෙ photos ගොඩාක් තියනවා. 😊😊 ආදරෙයි අක්කියෝ ❤❤
නෙත්මි කියන්බේ ගමේ නමක්ලු නොදකින් යකෝ මෙකි කොහෙන්ද දන් නෑ ඉගෙන ගෙන තියෙන්නෙ
යකෝ ගමේ නම්...සුමලා,,කමලා..සුසිලා,, ඕවනේ බන්...ආආආඅ...නැද්ද කියපන්🤣🤣🤣👀
බොමිරියේ ජාතික පාසල.ඒදවස්වල කොල්ලෝ එක්ක ගස්වල කුරැමිබ ගෙඩි කඩන් කාපු කෙල්ලෙක් .තනි බොරැ ටිකක් දිග අරිනවා
@@keshubaba5905 අඩ්ඩේ සිරා ද 😂😐
මෝඩ ගෑනියෙක් 😂
ඒක කිව්වේ interviewer නේද?
අහෝ කාලේ😒😡 දෙවිනි ඉනිම hatesලා කෝ😂😂😂 පේන්නම බැරි ලිස්ට් එකේ අංක එක😂 සමනල් ඉනිම comment දැක්කම තේරෙනවා දෙවෙනි ඉනිමේ තත්ත්වේ😂
@SL Vins
ඒක ඇත්ත, මටත් මෙයාව එච්චර හරියන්නෙ නැ..😒 😲 මොනා උනත් ඉනිමෙ රඟපාන අනිත් එවුන් real life එකේ වැදගත් විදිහට ඉන්නවා, තැනකට ගියාම හැසිරෙන්නට දන්නවා...😂ඒත් මෙයානම් ටිකක් ඕවර් ඇක්ටින්....😅 ඉනිමෙ ඉන්න අනිත් ඔක්කොට ම මෙයාට වඩා ඇක්ට් කරන්න පුළුවන්....හැබැයි මෙහෙම දඟලනවා දැකල නෑ😅😂😂
මේකිට බනින්න එපා බන්.මේකෙ සෙට් එක කියනවා ඇත්තෙ ගේ වටේ යන්න කියලා🤣🤣
අන්න ඒකයි
Hmm..😅
Subage wedane
Munta eka theren nane
ඔව් එහෙම තමයි
නයනතාරා වගේ නිලියන්ට ගහන්න එපා....පේනවනේ comments සුපිරියට නෙලා ගෙන තියෙන්නේ
ඔවු ආ... 😂
Ow ah
😂 කෙල්ලො කෙල්ලොන්ටම පට්ටම ඉරිසියයී . සමහර කමෙන්ට් දැක්කහම එහෙම හිතුණා 😌🖐
Samahara aya ehema thama
sira kathawa 💯
සුබා කියන නම කොළඹ නමක්ද ඒක posh ද 🤣🤣🤣
😅😅
ලස්සනයි ගෙදර අක්කී ත් ලස්සනයි හැමදාම සතුටින් පරිස්සමෙන් inna මිනිස්සු මොනා කිව්වා ත් ඔයා ගේ ගම න ඔයා යන්න ❤❤❤❤❤ආදෙරෙයී🎉🎉🎉
ලංකාවේ ලස්සනම නිලිය ඔයා ඔයාට හැමදාම ආදරෙයි ❤❤❤❤
අක්කේ ඔයාගේ බලු පැටියයි ඔයයි දෙන්නම ලස්සනයි
Akka ඔයාගෙ balu pateya oya වගේමයි
නයනතාරා අක්කිව ගෙන්නකො ❤❤❤
Lavan + Nethmi ( unlike)
Raween + Nethmi ( Like )
Lavan + Geethma ( comment )
Oyai+maai..
@@hariniperera7557 😂
@@hariniperera7557 යකො 😂😂👍👍
😜🤪
ඒ කර්ටන් ටික මාරම ලස්සනයි ❤😊
අනේ බං ඔබලගේ මාලිගවට වැඩිය අපේ පොල් අතූ පැල ලස්සනයි
අනේ බන් මේ මේකිගේ ගේ නෙවේ මේකි හෙනම දුප්පත් චාටර්ම ගෙයක් තියෙන්නේ
මේකි මුලින්ම කිව්වේ තාත්තා ඇවිත් දාලා ගියා කියලා 😂මේකිට තියෙන්නේ තනි තට්ටුවේ පොඩි ගෙයක්😂
@@ක්රිකට්ලංකා ube dakade bn
Aeya ape gewal laga
Den oya aeyage ge thamai
@@theru2008 koheda oya ine
නෙත්මි නංගි ඔක ඔයාලගේ ගෙදර නෙමෙයි නේ.ඔයාලගේ ගෙදර තියෙන්නේ බොමිරියේ .ඔක ඔයාලා කුලියට ඉන්න ගෙදර .නිළියක් වුනාට කමක් නැහැ පොලොවෙ පයගහලා ජීවත්වෙන්න. නැති දේවල් බොරැවට මවා පාන්න එපා ඉක්මනින් පිරිහෙයි .
Curtain ek arina widihenm peenwa😂
ඇයි මෙයාල ගෙදර දාලා ඇවිත් කුලියට ඉන්නේ
ai uba merlin da oya nethmi akkage gedera newai kiyala kiyanna
ubata geyak nattnam anith ayata irisiya karanne natuwa balapan uba ita wada udata yanna, thamange tiyanna tirisan kama penna apa bn
Most popular actor , multi talented star , mr.handsome Raween Kanishka ව ඕනෙ ඊළඟට ❤️
Definitely we want Raween ; the real star ❤
එායා ඉන්නේ wife එක්ක එනිසා යන එකක් නැහැ
@@anufernando5518 මුන් දන්නවා වැඩී..රවීන්ම කියද්දි marry කරලා නෑ කියලා මුන් මෙතන වැලලෙනවා😂 අසරන ජීවිත😂 නයෑනටෑරා ගැන හොයාගෙන හිටහන්කො අදාලම නැති දේවල් ඇදලා ගන් නැතුව 😂💔
Nayanatara godak lassanai janapriyat eyamai
Maki nona lassanak da😄😷😷😷😷😷😷😷
Guu bettak wage mekige muuna
අක්කේ ඔයා හරි ලස්සනයි ඉදිරි ගමන සුබ පැතුම් අක්කි ඔයට ❤❤❤
මොකද නිකන් හරි මේ වැඩ සටහනට තාරා ගෙනත් කරන්න පුළුවන් විදියට කරන්න හදවතේ නිලිය තාරා ❤️😘
oya hoda tama dan nawa Tara ma waga wada waleta enna. Ma cheap publicity wala ta kamathi naha. Ekana api Tara ga fans la una.
@@sgjbellanaga8708 අනිවාර්යයෙන්
Thara me wage cheap ewata awith nama katha kara ganne na
Gedara apu ekita watura denne natuwa meki watura bonawa kiyahnko😂😂zombie jeewitha
අනුහස් නිසා නෙවෙයි, එදිරිමුනි නිසා තමයි බැනුම් ඇහුවේ 🙄
Annekai😂
රොෂෙල් අක්කි තමයි දෙවනි ඉනිමෙ ජනපිුයම කෙනා❤❤❤❤❤😢😢😢😢😢😢😮😮😮😮😮😮😮😮😮😮😮😅😅😅😅😅😅😅😅😅😊😊😊😊😅😅🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂
කතා කරන හැටි , බොරුවට හුරතල් වෙනවා😂😂😂
නෙත්මි කියන නම ගමේ වගේලූ. යකෝ නම් වලටත් ගමෙයි නගරෙයි කියලා තියෙනවා කියල අද තමයි දන්නේ😂😂 මෙහෙමත් ජීවීත😂😂😂
Aneda kiyanne 🤣
Ow bn .pissu .me channel eka Karan ekita.mage kallageth nethmi kiyala thiyenawa
Budammo 😂😂😂eka nam aththa
Ow matath taraha geya ....hetan enne🙄🙄
Maha gon magulak meka karanne 🤣🤣🤣
Nayanathara ❤️
👍👍👍
🥰
ලංකාවේ අහිංසකකමේ ප්‍රතිමූර්තිය ඔයා අක්කියෝ..මං හරිම ආදරෙයි ඔයාට..😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘 ඇතිද අක්කි පන..
ඊලඟ video එක ගමේ නම් සහ නගරෙ නම් ගැන එකක් කරන්න කිය උන් මේ කොනට...
🤣🤣
Yep
ඉරිසියාකාරයො වැහිවැහැලා...🤣කෙල්ලොනං කමක් නෑමයි කියමුකො...කොල්ලොත් ගෑණු වගේ වැරදි හොයනවා...අංගවිකල ජීවිත😂😂
ane palayan burua
@@k.i.j.cgunawardhana7278 තොට සෑහෙන්න රිදිල නේද පොල් බූරුවෝ😂😂
Pla pla
Irisiyawanam neme eya he degalilla wedi
@@suddagepanasuddi7488 kellek unama chuttak dagakara wenna one
හික් ගෑවෙන්නම comment තියෙයි 😬😬
ලිලී ඔයා වගේ කියද්දි ගොඩක් අය කියනවලු මන් වගේ කියලා...මොන ගොං ගෑනියෙක්ද 😂😂😂😂😂
ගූ ගෑනියෙක්.එදිරිමුණියගෙ මොලේ හොද නෑ
Balli hodai. Meki ballitath wada anthai. Sathekta tyna mole kaladakwath mekit gawilawath na. Ubnm niyma balliyak aksha.😂😂😂
😂😂😂😂😂😂😂😂
ලිලී හොඳයි මෙයාට වැඩිය
Meka plane karala karanne maha modayo
අනේ පලයන් ආක්ශ යන්ඩ පඩ ශෝ නැතුව...අපි ගේ දැක්කා 😂😂😂😂😂
🤣🤣🤣🏃♀️🏃♀️
Ai ඉතින් uba baluwe 😂
Jealous wge😂😂
Uba baluve moko kauruth balanna kivve nh ne.🤣
නයනතාරට වඩානම් නෑ නයනතාර මෙයාටවඩා දක්ශයි නිහතමානි බොරු කැටයම් නෑ රොශෙල් දක්ශයි හැබැයි නයනතාර තරම් නෑ❤
ඔයාට කව්රු මොනවා කිව්වත් ඔයා ඉදිරියට යන්න අක්කි.සුබ පැතුම් ❤️මම ආසම නිළිය ඔයා අක්කි පැටියෝ ❤️❤️❤️
නයනතාරා නැත්නමි මෙයාලාට රගපාන්න දෙවනි ඉනිමකුත් නෑ අද.රේටින්ග්ස් අඩුවෙලා ඉනිම නවත්තලා ගොඩක් කල් එහෙනමි🤭 ..ලංකාවෙ විතරක් නෙමෙයි australia ශිලාකිකයන් අතරෙත් ජනප්‍රිය නිලය සමිමාන වැඩිම ගණනක් ගත්ත අාදරණිය චරතයක් එක්ක.මොන්ටිසෝරි බබාලව සංසදනය කරන්න එපා.නයනතාරාට ජනප්‍රිය වෙන්න insta fb පැය 24 photos දාලා අැග පෙන්නලා කොල්ලෝ චූන් කරන්න ඔන නැහැ.
ai uba baluwe nadda oya kiyanna kenage leak una video aka mulinnma a video aka balanna long song
@@romanempirewwe6546 u tube eke serch krla balanwa.ethkot danagna puluwn leak eka mkd kiyl.boruwt mda nogha pala
well said!
මා මේකලා song එකේ මගෙ මහත්‍තය එක්ක රගපාන්නෙ මේ නංගි. ඇත්තටම හොද කෙනෙක් මෙයා...💜️💜️💜️👌
එක තැනක ඉදන් කතා කරානම් හොදයි...ඉන්ටවිව් එකක් වුනාට හෝම් ටුවර් එකක් වගේ...😒😒😒
Eka thama😒
නයනතාරා තමා ජනප්‍රිය.මෙකිගෙ පඩ ශො එක විකාර 😅
අනේ නිකන් පල කුහක හැත්ත..ගෑනු උබලම උබලෑ උන්ට පට්ට ඊරිසියයි නේ
@@mauliprasanjali5679 රෙද්ද උස්සල බලහන් නයනතාරගෙ ජනප්‍රියත්වෙ .. හම්බ වෙයි..
@@bimalrajapaksa8637 😒😒😒😒
එදිරි කොල්ලාට පින් සිද්ද වෙන්න ලන්කාවෙ නිලියෝ ගොඩයි දැන්😌😂
Ow niliyo kiyala hithan inna .famous wenna mara try karana un 😂
Ediri ta Saranga ta Kappn deela thamai Sure ekata enda attha. Free acting na . Mayalata sallie gawan na kauda.
Yes 😀😀
Roshel නම් එහෙම නිළියක් නෙවෙයි... මොකද එයා deweni inima එන්න කලින් සක්කාරං, රාවණා වගේ ඒවගේ රඟපෑවා.... අනික දැන් චිත්‍ර පටියක් රඟපාලා දෙවෙනි චිත්‍ර පටියකුත් භාර ගෙන තියෙන්නේ😁😏💕
දෙවෙනි ඉනිමේ ඉන්නවා කියන්නේ ඉතින් නිලියක් තමයි 😁
අක්කියෝ ඔයා හරිම ලස්සනයි
ඉදිරි ගමනට සුභ පැතුම්
මෙයා දෙවෙනි ඉනිමෙ ජනප්‍රියම චරිතේ කියලා මෙයා කි පරක් කිව්වද😂✂
නෙත්මි අක්කි ඔයා ගොඩක් ලස්සනයි එ වගේම අහිංසකයි ඔයා shoi ane
මදයි නයනතාරා ට ගහන්න ගියා....කමෙන්ට් වලින් හොදට නෙලා ගෙන තියෙන්නේ....නයනතාරා fanz බලය omg......නයනතාරා ට මිනිස්සු මාර ආදරේ....අයියෝ රොෂෙල් චාටර්
ekenma....Hoda wade Nayanatharata wada balen popular karanna gihilla illagena kaala
@@namelessstranger5553 හොදම වැඩේ.....ඔහොම තමයි වෙන්න ඕනේ
දෙරණෙ ධමිමික පැණියට වෙචිච දේ දැක්කද ..බලෙන් popular කරන්න ගිහින් ..මෙයටත් එකම තමයි වෙන්නේ 🤣💩
@@anufernando5518 වෙන්නම ඕනේ
@@thisismychoice32 irisiya krayo
මිනිස්සු මිනිස්සු කියන්න එපා ප්‍රේක්ශකයෝ කියපන් 🤢
යකො මෙ ඇටෙ උන්ට මෙක ප්‍රොගැම් එකක් කියලවත් තෙරෙන්නෙ නැනෙ මෙකි නෙමෙ ගෙ පෙන්නන්නෙ උන් කියන්නෙ යකො ... අනික මෙකි ලොකු ලයින් එකක් කිව්වද එකි ගැන්වත් එකි අවුරුදු කුමාරිය වුන එක ගැනවත් නැ නෙ කෙල්ලෙක් උනාම කිඋට් වෙන්න ඔන නැතුව නිකන් කැද ගහල වගෙ ඉන්නද කියන්නෙ පවු අපෙ රටෙ උන් ලබන අත්මෙත් දැන් ඉන්නවට වඩා කැත විදියය ඉපදෙයි තියන ඉරිසියාවට ..😂😂😂❤❤
සමාවෙන්න මං කැමති නෑ එයාගේ තියෙන්න ඕන තත්ත්වය ට වඩා අමුතු හුරතල් විමකුයී අමුතු කතාවකුයි මං කැමති නෑ සුදු
Eka nam aththa. Malakolan bola saban ane
Ane Roshel akka shok aniii 😘😘😘 podi kenek vage 😄😄 thava deyak eyage lassanayi ❤
කමෙන්ට් ඔක්කොම බැනලා විතරයි
Nayanatharata wada popular wenda gihilla illagenama thama kaala thiyenne..hikz..Nayanatharage laginwath thiyanna puluwanda?
@@namelessstranger5553 ow appa...illan kanawa
@@namelessstranger5553 deranen tama pumbannee.. 🤣🤣 ape de rekagena ne.. aluth de aran witharai... Thalapa rahai cake walata wada.. wihiluwak kagewath fan kenek nowe
Thank you සත් TV . ඕගොල්ලන්ගේ වැඩිම views තියෙන්නේ රොෂෙල් ට නේද ? ගොඩක් ලස්සන වැඩසටහනක්. සුබ පැතුම්.අපිට රවීන් ගේ වැඩසටහනකුත් ගේන්න . මේක ඉතින් පිටරට වැඩසටහනක තේමාවට ගෙදර ඇවිද ඇවිද කරාට ගොඩක් ලංකාවේ අය ඔය වගේ පිට රට වැඩ සටහන් බලන්නේ නැනේ . ඉතින් ඒ ගොල්ලෝ හිතන්නේ මිනිස්සු ගෙවල් පෙන්නනවා කියල. ඒ වගේම කතාව තවත් රසවත් චැට් එකක් විදියට වාඩිවෙලා කරොත්. අපිට dual චැට් shows දෙන්න . මේක අහම්බෙන් දැක්කේ. දනු ගේ shows වගේ ලස්සනට චැට් show එකක් කරන්න . රවීන්-රොෂෙල් /රවීන්-ශනු ගේන්න . ගොඩක් සාර්ථක වෙයි. ඔයගොල්ලන්ට සුබ පැතුම් .
ඇ බම් මේ ගෙවල් ව්කුනන කම්පනි එකක ඇඩ් එකක් ද කොහේද
Hmm
Owwww matath theruna😂
😂😂
මම දනට dakapu add එක වැඩිම කෙල්ල. අපි ගෙදර දැක්කා හොදේ. 😂🤣🤣Ballath දැක්කා. හෙනම add එක. වෙන කාගෙද ගෙයක 😉
Ow melo rahak neti guu kellak.
නයනතාරා ට සමාන කරන්න මෙයා ඊයා....නයනතාරා කවුද කියලා ජේෂ්ඨ නිලියන්ගෙන් අහන්න ඕනේ ජේෂ්ඨ නිලියෝ මේ පවුඩර් මැට්ටි දන්නෙත් නෑ....අනේ රොෂෙල් යන්න හලෝ ඔයා හෙන ගොං අනේ ඇක්කා....දෙරණ ඔහොම නැට්ටිච්චියොන්ට කඩේ යන්න එපා දෙරණ කියන්නේ සුපිරි මාධ්‍ය ජාලයක් මෙහෙම කඩේ යයි කියලා හිතුවේ නෑ...
😂sumathi awards
Aniwernma
නයනතාරට මුකුත් කිය්න්න එපා එයාගෙ තැන කාටවත් ගන්න බෑ
ඵයාගෙ තැන මෙයා පහු කරල ඉවරයි.
@@srilanka.mysrilanka8221 කොහෙන්ද
ටික් ටොක් කරපු ගමන් නිලියක් කියලා හිතන එදිරිමුණිට ගහන්න ඕන ඔක්කොටම කලින්. අනේ මේ සෝබන මගුල කොහෙන් හොයා ගත්ත ද මන්දා. ගේ පෙන්න ගන්න ඕන හින්දා චැනල් එකට සල්ලි ගෙවලා.
මේ මේකිගෙ ගේ නෙවෙ,, මේකි හෙන දුප්පත් චාටර් ගෙයක් තියෙන්නෙ
මේක වෙන කෙනෙක් ගෙ ගෙයක්
මේකිම කිව්වෙ මුලින්
😂හිගන කෑල්ලක් මේකි
@@avengersinfinity9935 oya eyawa dannawada.
ඉරිසියාව බේරෙනව.
@@avengersinfinity9935 attadaaa tawa redi nadda redi apullanna 🤭🤭 ammooo itin
නයනතරාට වඩා ජනප්‍රියත් නෑ
Damn , jealousy of some SriLankans towards this beautiful girl. She got good education and entered in government uni , no offensive talk in this interview too. That's a normal 2 stories house which adorably and colorfully decorated. All seems normal for me. 😁
😶
කෝ අපි බාත්රෑම් එක දැක්කෙ නෑනෙ😒
Hambooh 😂
😂
Aiyo Ai balanna onida
😂😂
@@youtubeofficial2441 😂
ෂේප් එකේ මුළු ගේම පෙන්නුවා හැබැයි ගේ ලස්සනයි පිලිවෙලයි....
Me mekige ge newee ai meki mulin kiwwe meki henama duppath peechan podi geyak thiyenne
ඔයා හරිම හොද කෙනෙක් . බුදු සරනයි!
“මෙහෙමයි” show off😂
නයනතාරව ගෙන්න කෝ
නයනතාරා කියන්නේ අර දෙව්මි කියන ගොන් බඩුවකගේ චරිතෙ රගපාන කෙනාද
@@ranukamperera2500 ethakot roshel kiynne uba puke arapu gon baduwda?
@@slboys1713 උඹට කියන්නෙ මොකටද ඒක.උඹ මොකාද ?
@@ranukamperera2500 mn moka unath ubt wadak nane. Mt mokuth kiynna epa ube gon baduwath ekkma hitapn.😂😂😂
@@slboys1713 දැන් කව්ද මගේ ගොන් බඩුව.මම කා ගැනවත් කියලා තියනවාද.අපතයෙක් වගේ ආතක් පාතක් නැතිව මොඩ මූසලයෙක් වගේ රිප්ලයි කරේ මමද උඹද.එහෙම කරපු උබට නැතිව මම වෙන කාට කියන්නද බන්
මේ වොයිස් එක හොදට අහල පුරුදුයි 🤔. දෙරනේ සුබා අක්කගේ වගේ 😄🌸
Gamee nam keyanna epaa😃😃😃😃
@@nisansalanisa5540 e mko
අපේ ගෙදරට ඇවිත් මේකිගේ ගෙදර වගේ පෙන්නන හැටි බලපන්කෝ (මීට නැන්දා 🤣🤣)
😂
😂
Matath hithuna nandage gedara kiyala
Ado no😂
නැන්ද ඉන්නෙ මෙයාලගෙ ගෙදර චැම්පියන් ස්ටර් එකට ඇවිල්ල කිව්වෙ
මොනවා උනත් ලස්සනයි අක්කී ඔයා ❤️❤️
You are very cute Roshel Akki🥰🥰🥰
Mehemai oya mara ovet acting😂 geethmala nayanatharala hodai yako,shalini ,shanudri hodai deiyane...🔥
Nayanathara ta gahanna gihin nela gena
aniwaren
නෙත්මි කියන්නෙ ගමේ නමක්ලූ මේකිගේ කට කන්න එපැයි මොකෙද්ද බන් මේ අහන දේවල් අහපන් ඒ කෙල්ලගෙන්
aniwa .bn
අන්න ඒක නෙ , ප්රශ්න අහන කෙනා වාතයක්
Ow bn
Interviewer ne kiwwe... 2:27 hodata balanna
Mongal wikarayk roshel
ඇයි මෙහෙම මඩ ගහන්නේ. එහෙම කරන්න එපා මේ ලෝකේ මිනිස්සු හැමෝම එක වගේ නෑ නේ. ඒ රොශෙල් ගෙ ජනප්‍රියත්වය ඒක එයාගෙ විදිය වෙන්න ඇති. ඒත් නයනතාරාව අල්ලාගෙන මෙයාට මඩ ගහන්න එපා. නයනතාරාත් ලස්සනයි. නලු නිලියෝ හැමෝම වගේ ලස්සනයි. එයාලගෙ ජීවිතත් ලස්සන නම් 😊✝️
මේක දකින් ඔයගොල්ලො අහක බලා ගෙන නම් යන්න එපා.....
යාලුවනේ මට තියෙන හීනයක් තමා මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් සබ් 1000 ක් ගන්න එක..තව ඒකට සබ් 400 යි අඩු..ඉතින් මගෙ හීනේ සැබෑ කරගන්න ඔයාලා උදව් කරනවනම් ලොකු පිනක් ......මේ වෙද්දි ගොඩ දෙනෙක් මට උදව් කරලා තියෙනවා ඒ හැමෝටම ගොඩක් ස්තූතියි..................