Office eke thiyagnna ona nathi folder ek wenuwta, onima folder ek delete krl. Boss tath kyn beruwa krkygnna dyk nthuwa pissu hedila wge u tube video beluwth wdk une nh. Oyge video ek udawwen thamai recover krgn plwn une. Gdk watina video ekk godak sthuuthiy. Good luck. ❤
@@MasterTECHONE ane aiye 😭😭😭 plzz udawwak..man danne ne siftware anam manam gananam..eth ada pen ekak thibila eka baladdi fomat jaranna awa kara man eka..ethakota poto මුකුත් nee..ayemganne කොහොමද software eka daganne data onida
Aiya me widiyo eke mul tika therenne nane ... oya me widiyo ekema fomat karalada passe recovery karaganna hati pennanne 🥺 ane sorry ehema ahanawata..mnn danne ne mewa gana wadiya ekai
Bro mn mage hard drive eke data vena hard drive ekkata move kara. Move kara kiyannet delete kara wage ne me kramayen e move karapu data nawata ganna puluwan da?
පුළුවන්. C එක recovery කරනවා නම් වෙන hard එකකට windows ගහලා ඔය hard එකේ windows run කරන්නෙ නැතිව ඉන්න. හේතුව තමයි ඔයාගෙ පරන windows install කරපු file recovery වෙන්වා. ඒවා දැන් ඒවත් එක්ක අවුල් යනවා ඊට පස්සේ off කරාට පස්සේ ආපසු on කරන්න බෑ. Windows අලුතෙන් ගහන්න වෙනවා. ඒක නිසා windows ගහන්න බලාගෙන C එක recovery කරන්න . ඔයා කලින් ඔය C එකට windows ගහලා නැත්තම් අව්ලක් නෑ
Aiye mage pc eke c eka fomat karala aluthen os eka gahuwa kalin c eke thibba fil wagayak ganna ona ganna kramayak nadda document ,picture,video wala dala thibbe file tika
Laptop eka "Reset this PC" karaddi all drive thiyena files delete wela Windows USB Pendrive eken Windows 10 install una. Kalin thibuna D drive eka recover karagana puluwan da
Thank youu sooo much. This video was very usedfull to recover past formatted data. I was so frustrated while searching for an option to recover my hard drive. But this video helped me to success my attempt. 🎉️🎉️🎉️❤❤
i accidently made a bootable disk on my external hdd and it had important data but even i used this software they do not show for some reason brother. it had my kids bday pics and vids so pls help. thanks
ua-cam.com/video/3DUGlUyiEM0/v-deo.htmlsi=5ejaM7USNWJc4qCe Try this software brother. If there is any problem contact me via whatsapp. i will help (+94765279293)
Mama lagadi laptop eka hdd to ssd kala. Dan mage hdd eka normal widiyata use karanna baha ai a? Anika ekay thiyena data tika kohamada access karannay. ( mata onay parana hdd ekay data tika aragena eka full format karala secondary external hdd ekak widiyata use karanna.)
අඩෝ උබනම් දෙයියෙක් බන් මගේ 70gb විතර ඕනේම ෆයිල් වගයක් අයින් වුනා දවස් 4කට වගෙ කලින් chanux broo වගේම ප්‍රසිද්ද යූටියුබස්ලා ගොඩක් අයගෙ වීඩියො බැලුවා එකක් වැඩක් නෑ ඒ softea හොදවුනාට 100gb වලට වඩා ලොකු ගන්ම් ගන්න ගෙවන්න ඕනේ අසරන වෙලා ඉදියේ කොහොමද ගන්නේ කියලා උන්ට සල්ලි තිබ්බට අපිට සල්ලි නෑනේ බන් ඩොලර් ගනන් ගෙවලා ඕවා ගන්න පස්සෙ උබේ වීඩියො එක දැක්කා ඒත් ශුවර් එකක් තිබ්බෙනෑ ඔක්කොම ගන්න ඇහැක්වෙයිද කියලා අඩෝ එකක් නෑර සේරම ෆයිල් ටික ගත්තා බන් උබට පින් බන් ආදරෙයි මෙන්න මේවා තමා වීඩියො🖤🖤😊😊❤️
බොහොම ස්තූති සහෝදරයා ❤️
මචං chanux broo වගේම ප්‍රසිද්ධ යූටියුබස්ලා කියන්නේ පක්කු
දෙයියෙක් නෙවෙ දේවලයක් ආ , Thank a lots brother ❤❤❤❤
මම මේ වීඩියෝ එක බලලා ඉවර වෙලා මේ Software එක Download කරගත්තා මාරම වටිනවා .මගේ office pc එක drive එක format වුනා.මේ වීඩියෝ එක බලලා මේ software එකෙන් මං කළේ. තිබුණ විදියටම drive එක partition වෙලා folder name අනුවම දත්ත ටික recover වුණා .ස්තූතියි ස්තූතියි ස්තූතියි 😀
❤️❤️
මැසේජ් එකක් දාල මේ ගැන විස්තර ඇහැව්වම එවලෙම කියල දුන්න ❤signal නැති තැනක ඉඳගත් මට උදව් කලා
මැසේජ් එකක් දාල මේ ගැන විස්තර ටිකක් ඇහැව්ව එවලෙම ලෝබ නැතුව කියල දුන්න ❤ ස්තූති අයියෙ ❤
❤️❤️
එකනම් වටිනව සුපිරියටම...අද පෙරෙපාසල් කොන්සට් එකක පොටො ගහල ඇවිල්ල SD එක ෆොමැට් උනා...පොටො ටික ගානට රිකව කරගත්තා🌝🤍
නූලෙන් බේරුනා නේ 😁❤️
මම මේ වීඩියෝ එක බලලා ඉවර වෙලා මේ Software එක Download කරගත්තා මාරම වටිනවා
බය නැතුව Install කරගත්තා මම මේ Website එකෙන් Software Download කරලා වැඩ අරන් තියෙනවා
මගෙ Portable Hard Drive එක මගෙ අතින් Format උනා Film 1000 කට වඩා තිබුනා දැන් වගයක් Recovery කරලා ගත්තා තව තයෙනවා ගන්න සුන්දරමත් නෑ ගන්න එක
මේ වීඩියෝ එක Upload කල ඔබට පිං ❤❤❤❤
Okkoma aulak nathiwa recovery wenawada
@@channell2346 ගන්න පුළුවන්
මගේ GB370 ක් තිබුණා ඔක්කම recovery කරගත්තා Thanks Bro ❤❤
Highly recommended this video 🔥
❤️❤️
Partition recovery da nattan dara recovery d kare???
Videos ගොඩක් අයගේ බැලුවා හරි ගියේ නෑ...මේ video එකෙන් වැඩේ කරගත්තා.. Thankq♥️🤟
මගෙ අතින් format වුණු portable hard disk එක recovery කරගන්න බැරිව ඉද්දි අයියගෙ video එක දැක්කෙ. මට portable hard disk එක recovery කරගන්න පුලුවන් වුණා. මට හරිම සතුටුයි.🥰🥰🥰 අයියෙ ඔයාට ගොඩක් පින් . 🙏❤️
❤️😍
අනේ විඩියෝ එකට ගොඩක් පිං සගෝ... ඊයේ 118GB පාට්ශන් එකක් ෆෝමැට් උනා වින්ඩොස් ගහන්න ගිහින් ඒකේ කෝස් එකක ඔනේ pdf, zoom recoding වගයක් තිබ්බා ඒ ඔක්කොම රිකවරි කර ගත්තා අද... තව තවත් ඉදිරියට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සගෝ ❤️✊
බොහොම ස්තූතී සහෝදරයා
Mchn me version ekamada use kare??
අයියේ ඔයා නම් දෙයියෙක් මගේ 470GB ඔක්කෝම ටික ගත්තා thank you❤
😍❤️
Office eke thiyagnna ona nathi folder ek wenuwta, onima folder ek delete krl. Boss tath kyn beruwa krkygnna dyk nthuwa pissu hedila wge u tube video beluwth wdk une nh. Oyge video ek udawwen thamai recover krgn plwn une. Gdk watina video ekk godak sthuuthiy. Good luck. ❤
❤️😍
ඇත්තටම fattai ආ, Thanks කරන්න වචන නැ❤ මෙච්චර videos බැලුවා එකක්වත් set උනෙ නැ, ඔයා කියපු විදිහට කලා, සෑහෙන වැදගත් video එකක්, Thanks a lots brother ❤️❤️❤️❤️❤️❤️❤️
Thanks you ❤️😍🔥
@@MasterTECHONE ane aiye 😭😭😭 plzz udawwak..man danne ne siftware anam manam gananam..eth ada pen ekak thibila eka baladdi fomat jaranna awa kara man eka..ethakota poto මුකුත් nee..ayemganne කොහොමද software eka daganne data onida
Description එකේ තියෙන link එකෙන් software එක download කරලා video එකේ විදිහට කරන්න
හිතුවේම වැඩකරන්නැති වෙයි කියලා අවාසනාවට වැඩ කරා
Windows install karann gihin varadila format una hard disk ekat recovery karaganna puluvan veida😢
පුළුවන්
soft wear eka supiri malli,2014 idala gaththa potos 60 000 k withara sulu athapasuwimakin formet una.obathumage pihiten siyalla apasu e akarayatama lebuna.bohomthma sthuhi.lot of thanks
පිං සිද්ද වෙනවා අයියේ ඊයේ හවස ඉදන් පිස්සු වැටිලා හිටියෙ පෙන් එක format වෙලා 😢 මේ වීඩියෝ එක බලලා බැඩේ සුපිරියටම කරගත්තා ❤ ආදරෙයි මේවගේ වීඩියෝ තව කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🎉 සුපිරියක් ඈ..............💖 කියන්න වචන නෑ ඉතින් 💙💫
❤️❤️
software eka gahaddi hdd ekama format wela eke files ganda puluwanda kalin thibbe windows 11 dan gahuwe windows 10 partition walatath wenkarala thiyenne
Recovery වෙන්න පුලුවන් ටික ඒවි
Format wena wela we PC eke oya software eka thiyenna oneda,nattm format unata passe oya software eka dala recovery karanna pwlun da kiyanako please 😢
එහෙම එකක් නෑ format උනාට පස්සෙ තමයි දාන්න ඕන
@MasterTECHONE ado thanks bn❤️🩹🫂
@@MasterTECHONE mekedi format weddi thibba ewa ne da enne
@@MasterTECHONE deparak vithara format wela giya ewa ganna baida
@Messifans19 recovery වෙන්න පුළුවන් ඔක්කොම එවි කලින් ඒවා ඉදලා
ayiye mn 4to dala thibbe Torch wallet appa eke.mage storeg full wela tibuna nisa mn fils walin file kipayak delet kala. anith dawase torch wallet ekata gihin baladdi 4to tika na ayiye.ane mata me vidiyata ganna puluwan weida e 4to tika😓😓
Phone recovery කරන්න බෑ සහෝ ඔය software එකෙන් . Phone එකට Ultdata app එක දාලා recovery කරලා බලන්න එනවද කියලා
Pen ekakata wage recovery karoth awlak weida nettan format una partition ekatama recovery karoth case ekak weida lap eke storage madi bro , pls reply
Recovery කරපු partition එකට දාන්න එපා, pen එකක් ok
මං අතින් partshion එක ඩ්ලීට් උනා ඔලුව අව්ල් වෙලා හිටියේ ගොඩාක් පිං ❤
computer ekk nathi kenekt chip eka photo recover krgnda vidihakndd
Computer or laptop එකක් අනිවාර්යයෙන් ඕන
aiye aluthen windows gahanna okkama hard fomet krapu hard walath oka weda karnwada
plz reply me😢😢
ඔව් වැඩ කරනවා
@@MasterTECHONE thanks aiye
@@MasterTECHONE ammo aiye mn dala beluwa patta aa digatama karn yan supiriyak ❤❤❤❤
@@MasterTECHONE aiye partition recovery eketh video ekka dannkoo
Aiya me widiyo eke mul tika therenne nane ... oya me widiyo ekema fomat karalada passe recovery karaganna hati pennanne 🥺 ane sorry ehema ahanawata..mnn danne ne mewa gana wadiya ekai
ඔව්
Bro mn mage hard drive eke data vena hard drive ekkata move kara. Move kara kiyannet delete kara wage ne me kramayen e move karapu data nawata ganna puluwan da?
බැරි වෙයි. ඔයා පොඩ්ඩක් try කරලා බලන්න
Deiyek newe dewalayak uba nan.eka eka ewa try karala barima thana sure ekak nathiwama meka try kare 120GB photos tika recover karagaththa.thanks machan
❤️😍
Aiye pen ekaka thibba poto ehema fomat wela nathiwela masa 2k withara gihin unath me software dala ganna puluwanda ..😭🥺 plzz riply ..oni kalayak gihin unath ganna puluwanda
Software එක install කරලා recovery කරන්න . එන්න පුළුවන් ටික ඒවි
@@MasterTECHONE data onida install karanna
@AkiaiwoniSenarathna download කරන්න Data ඕන
sony camera ekakin formatt karapu chip ekak recovery karanna puluwanda 3 parak withara formatt karapu ekak..
පුළුවන් . Recovery කරලා බලන්න . ඕකෙන් හරි ගියේ නැතොත් ua-cam.com/video/fIVFg6bsn2k/v-deo.html මේකෙන් try කරන්න
AIYE MAGE MICRO SD EKE POTO DELET UNA THAMA ganna bari una wedin eke poto okkoma giya ganna widiyak na mewa karala baluwa eth hari giye na
ua-cam.com/video/fIVFg6bsn2k/v-deo.html try කරලා බලන්න
Pen drive eka format wela sathiyak nam recover karaganna puluwanda.
පුළුවන් .
Aiya lap eket windows 10 gahuwta passe photo tika okkma nati wela ee tikath mee vidht gnn puluwn d 🥺💔
පුළුවන්
Maru aiya .mm rathwela hitiye momw krnda kiyla.aurudu Gnk data delete une. Mn ikmnt UA-cam eke search ekk Dal me video ek hmbun welwt seram gaththa Kisi awlk nethiw
❤️❤️
@@MasterTECHONE 🔥❤️
Pc eka format una.ethakota c eke thiyena ewath ganna puluwanda meken
පුළුවන්. C එක recovery කරනවා නම් වෙන hard එකකට windows ගහලා ඔය hard එකේ windows run කරන්නෙ නැතිව ඉන්න. හේතුව තමයි ඔයාගෙ පරන windows install කරපු file recovery වෙන්වා. ඒවා දැන් ඒවත් එක්ක අවුල් යනවා ඊට පස්සේ off කරාට පස්සේ ආපසු on කරන්න බෑ. Windows අලුතෙන් ගහන්න වෙනවා. ඒක නිසා windows ගහන්න බලාගෙන C එක recovery කරන්න . ඔයා කලින් ඔය C එකට windows ගහලා නැත්තම් අව්ලක් නෑ
Oka download karala Microsoft defender eka off karanne natuwa excrete karama Trojen kiyala pennanawame....
Crack file එක අල්ලන්න ඇති
@@MasterTECHONE Trojen virus eka nemeida?
Trojen කියලා detect වෙන්න ඇත්තෙ Crack file එක . Trojen කියන්නෙ virus එකක්
partition ekk recovery krnne kohomadha ?
අදාල partition එක select කරලා recovery කරන්න
Bro oketh gb limitda bn mage 50gb vithara file vagayak giya meken echchara ganna bariveida
ඕක Crack Software එකක් Bro. කිසිම Limited එකක් නෑ. All Features accses
Thanks a lot Bro. It was useful for me. Wish you all the best. Thanks.
❤️😍
ayye windows aluthin gahuwata passe recoery kara ganna puluwanda
පුළුවන්
Mage 4n eke sd card eka format una kohomda mn eka ganne 😢
මේකෙන් try කරන්න නැත්තම් wondershare recoveryit එකෙන් try කරන්න
මගේ hard එක this PC එකේ පෙන්නන්නෙ නෑ. Disk management එකෙ පෙන්නනවා. ඒකෙ not initialize කියල තියෙන්නෙ. ඒක ගිහින් GPT දුන්නත් MBR දුන්නත් incorrect function kiyala error එකක් එනවා. ඒකට මොකද කරන්නේ ?
UA-cam tutorial තියෙනවා චුට්ටක් search කරලා බලන්න
Windows install karaddi hard disk eka format kara. Apahu hard disk eke kalin thibba data ganna puluwn da meken. Need a reply 😢
පුළුවන්
Partition recovery karaddi pay karanna onida broh...500gb partition dekak recover karagnna onii...🥺
නෑ bro ඔය crack එක. Crack file එක හරියට දාන්න
@@MasterTECHONE thanks broh
Aiya kiyakwath gewanna oni ne neda me software eka gaddi..
නෑ
Ayye full format ekak una ekaka unath mehema recover krnn plwnd
තව hard disk එකක් තියෙනවා ද format උන එකට අමතරව
@@MasterTECHONE නෑනේ
එහෙනම් wondershare recoveryit එකෙන් try කරන්න . Video එක දාලා ඇති
@@MasterTECHONE ethakota thawa hard disk ekk thibboth ඔය විදියට කරන්න පුලුවන්ද
Hard එක format උනේ කොහොමද
Mage 4n ekata sc card eka daddi formate una,mn taggala aye sd card eka formate vena athara thurama galavala damma,dn mn vena 4n ekakata dala baladdi mta avashyama eka video ekk nathi vela,ane mage office eke deyk,mta godak vadagath project ekk😢,mn dn komada eka ganne,please udw kranna,dann hamotama kiwwa, hamoma kiwwe bageta formate vela nisa aye gann ba kiyla,mta eka anivaren onima deyk,ane pinsidda vei mta udw krann
ua-cam.com/video/fIVFg6bsn2k/v-deo.htmlsi=Yh31B3NiKbu69xkj ඔය video එකේ විදිහට recovery කරලා බලන්න
අවශ්‍ය නම් whatsapp message එකක් දාන්න 0765279293
MCHN BITLOCKER WATILA FORMAT KALA EKATH RECOVERY KARANNA PULUWANDA
ගොඩක් දුරට පුළුවන් වෙයි
ane recovery kranna puluwan software ekak kiyannako
ඕකෙන් try කරන්න නැත්තම් මීට කලින් දාපු videos 2k ඇති ඒ විදියට try කරන්න
Me zip file ekak oken aragaththa deta damaged
ඒ කිව්වෙ
Format wechcha hard drive ekatama danna baridaaa,ida thiyanawanm
සම්පූර් ණ HDD එකමද Format උනේ නැත්තම් එක Partition එකක් විතරද?
@@MasterTECHONE
මම ඒක නිකං දැනගන්න අහුවේ format කරපු එකටම දාන ඒක අවුලක් ද කියලා දැනගන්න?
ඇත්තටම මගේ portable hard එක USB එකට දෙපාරක් විතර ගලවලා ගහන්න ගිහින් unallocated වෙලා තියෙන්නේ, මන් ඒක format කලේවත්න් නෑ මට ඒ data ටික පරිසම් කරලා ගන්න ඕනි නිසාම,
මේ soft ware එක ට්‍රයි කරලා බැලුවා partition recovery විදියට Scan වෙන්න දවස් ගානක් යනවා , ඇත්තටම ඒක ගොඩ දන්නා පුළුවන් වෙයිද....
0765279293 whatsapp message එකක් දාන්න කොල්ලෝ
Windows format ekkin passe..kalin partition wala thibunu data th gatha hakid?
ඔව් . පුළුවන් . නැත්නම් wondershare recoverit එකෙන් try කරන්න
Ado meka hari giya brother..waradila volume ekak delete una krganne mokakda kiyalahitha ganna baruwa hitye ...Okkome aye awa Thank you very much❤
Aiye 4n eke sd card eke delete wechcha recording ayt gnna puluwnda
පුළුවන්
Khmda gnne kiyla kiynnko..me vedio eka pc eke gnna vidiha neda
ua-cam.com/video/fIVFg6bsn2k/v-deo.htmlsi=c5BF6B_x6QOVhKR3
උබටනම් පින් බන්
❤️❤️
Aiye mage pc eke c eka fomat karala aluthen os eka gahuwa kalin c eke thibba fil wagayak ganna ona ganna kramayak nadda document ,picture,video wala dala thibbe file tika
ඕකෙන් පුළුවන් . නැත්තම් මං අන්තිමට දාපු wondeshare recoveryit video එකෙනුත් පුළුවන්
❤
Meken awe na e file tika
Wondeshare Recoverit එකෙන් try කරන්න
Laptop eka "Reset this PC" karaddi all drive thiyena files delete wela Windows USB Pendrive eken Windows 10 install una. Kalin thibuna D drive eka recover karagana puluwan da
පුළුවන්
@@MasterTECHONE ඔබගේ පිළිතුරට ස්තුතිය ,නමුත් Deleted D drive එකෙ කිසිම දෙයක් recover කරන්න පෙන්වන්නෙ නැහැ .ඔබව සම්බන්ධ කරගන්න පුළුවන් කමක් තියෙනවා ද මට .
Hard disk onlyda 🙄
නෑ ඕනම Storage Device එකකට support .
Thank youu sooo much. This video was very usedfull to recover past formatted data. I was so frustrated while searching for an option to recover my hard drive. But this video helped me to success my attempt. 🎉️🎉️🎉️❤❤
Tnx ❤️
@@MasterTECHONE What can we do for the some of unsupported JPG and Mp4 files after recovered them?
Maybe that file is damaged. Also try Wondershare Recoverit software.
@@MasterTECHONE Okay i will try.. thank for your reply...❤
Fomat කරපු pc ekk full recovery කරගන්න පුලුවන්ද
Hard එක සම්පූර්ණයෙන් format උනාද
wondershare recoverit eke crack setup ekak dann puluwnd??😪
මේ සතියෙ full video එකක් දාන්නම් 🤩
mehema recover karaddi data onida file eke size eka anuva
Software එක Download කර ගන්න විතරයි Data ඕන . Data Recovery කරන්න Data ඕන නෑ . Offline
i accidently made a bootable disk on my external hdd and it had important data but even i used this software they do not show for some reason brother. it had my kids bday pics and vids so pls help. thanks
ua-cam.com/video/3DUGlUyiEM0/v-deo.htmlsi=5ejaM7USNWJc4qCe
Try this software brother. If there is any problem contact me via whatsapp. i will help (+94765279293)
Laptop HDD eka pichchila eke thiyena data okkoma newtha thibuna widihatama me software eken recover karaganna puluwan da bro...
Hard disk එක පෙන්නන්නෙ නැත්තම් ගන්න බෑ සගෝ
❤Thank you malli...
❤️
Tnxx mcn..good job🎖️️
Works perfectly! Thank you so much..
Reset karapu lap ekka wadada maka
ඔව් Try කරලා බලන්න . Damage නොවුණු ඔක්කොම ඒවි
aiya format un okkom enwd meke 300gb ganka unth ewa enwd
Ow. Hari giye nethoth kiyanna
අයියෙ මගෙ ෆොන් එකෙ sd කාඩ් එක තියෙද්දිම reset උන මෙමරියෙ තිබ්බ එවත් ගිය ඔකොම එවා අයේ ගන්න පුලන්ද
ua-cam.com/video/fIVFg6bsn2k/v-deo.html ඕකෙන් try කරන්න
Thank aiya mageth okkoma Nathi wela tibbe eka aye garhth thanks
❤️😍
Data recover limit akak theiynwd me software ake??
නෑ
File ටික නම් recovery කරගත්තා. ඒත් file format not supporting කියලනේ එන්නේ open කරද්දි ? 😔
File damage
@@MasterTECHONE What shoud I do brother?
4n eke delet una 4tos meken ganna puluwanda aye
ඕකෙන් බෑ
E bn meken mage parana delet una game vagayak thibba pennanne ne bn
Game file නම් sure කරන්න බෑ . Media file නම් පුළුවන්
Phone එකෙ internal storage එකට ඇක්සස් කරන්න පුලුවන්ද අයියෙ 🤕
බෑ
ඒක වැඩ කලා.🎉🎉🎉
Ane mata kiyannako lap eke partishion karanna gihin 50 Gb wage nathi una ganna bari weida
පුළුවන්
Mama lagadi laptop eka hdd to ssd kala. Dan mage hdd eka normal widiyata use karanna baha ai a? Anika ekay thiyena data tika kohamada access karannay. ( mata onay parana hdd ekay data tika aragena eka full format karala secondary external hdd ekak widiyata use karanna.)
Mchn oyage hari giyd
@@janithmanaranga8896 Naha mch oya dannawada kohamada karannay kiyala
මන් windows install කරන්න යද්දී මගේ Partition ඔක්කොගෙම Data ගියා partition එක්කම. ඒවාවල තිබ්බ data ගන්න බැයිද මේ විදියෙන්
පුළුවන් . බැරි උනොත් whatsapp message එකක් දාන්න 0765279293
@@MasterTECHONE හා thank you.
Aiya hard eka format una windows gahanna
ewath ganna puluwanda
Recovery වෙන්න පුළුවන් ටික Recovery වෙයි. හරි ගියෙ නැතොත් wondershare recoverit software එකෙන් Try කරන්න
Hari aiya mn balnnm unama photo wagayk mage athinwindows gahanna gihin aiya
@@MasterTECHONE aiye eke link ekak thiyada
wondershare recoverit වලින් try කරන්න
lap eke windows gahaddi format wechchi ewath ganna pluwnda. plz wijahat kiynnako
aiye
ගන්න පුළුවන්
@@MasterTECHONE hard disk eka clean uanth puluwnda
පුළුවන් try කරලා බලන්න
@@MasterTECHONE e clean unata passe kadila thibba partition okkoma ekak una. ethakota bri weida aiye
පුළුවන්
Meke okkoma folders ekkm enwd?
Ow
Windows gahala recover karanna beneda😣😣
පුළුවන්
Denne ne brother recover una opem karanna be
Wondershare Recoverit software එකෙන් try කරලා බලන්න brother . Data වලට Damage එකක් වෙලා නම් බොහෝ දුරට ඔහොම වෙනවා
Mn delete karapu files ganna puluwanda
පුළුවන් 😍
Chip eka format krnn kyl msg ekak enwa 😭 ane eeta kalin photo save krgnn widihak ndd.plz kyla dennko
වෙන device එකකට දාලා බලන්න
@@MasterTECHONE ane kohomd krnne.. plz udaw karann 😭 eeye idan tamai me awla tynne .. godak wedagat ewa chip eke tynwa
වෙන phone කීපයකට දාලා බලන්න
@@MasterTECHONE etakota ennet format krnn kyl..😢
Ane wisadumak kynnko .. chip eke tyna ewata mkt wenn nati widihta
Aiye mage phone eka pennan na ne
Phone support නෑ
Apple phone එකක delete වුන data මෙ software එකෙන් ගන්න පුලුවන්ද අයියා
ඕකෙන් බෑ
Partition karana eken barida okkoma ganna
ඒ කිව්වෙ
මගේ pen එකට මේක හරි ගියෙ නෑනෙ අනේ😢😢
ua-cam.com/video/fIVFg6bsn2k/v-deo.htmlsi=uA4qfgiNoT5snTx7 ඔය විදියට බලන්න
license key ekak illanawana
Crack file එක හරියට දාන්න brother
Ane plzz riply ..කොහොමද me soft ware eka dagnne ..mage pen ekaka fomat una 😭 plzz riply
getintopc.com/softwares/disk-partition/minitool-partition-wizard-technician-2020-free-download-8027614/
Thanks brother 🤝🤝🤝 mata onima document file tikak ekkama partition ekak format una. Ee tika okkoma tibba widihatama gatta
Sure
Ane saho phone eken berida me tika karaganna
Phone එක Recovery කරන්න නම් Ultdata for android software එකෙන් තමයි පුළුවන් . ඒකෙන් බලන්න try කරලා .
@@MasterTECHONE thaks saho oyalata hemadama hariyanna oni theruwan saranay ❤️❤️
❤️❤️
Whatsapp recovry kragnna vidihk nedda aiye
Whatsapp recovery කරන්න එක software එකක් තියෙනවා හැබැයි සාර්ථක නෑ . පුළුවන් නම් try කරලා බලන්න . Ultdata for android software එක.
@@MasterTECHONE salli kepenwa ned mn beluwa godk ewata dolar ganan wlin gewnna tiynne
Scan කරන්න පුළුවන් සල්ලි නොදී recovery කරන්න තමයි සල්ලි ඕන . Scan කරලා බලන්න එනෝද කියලා . එහෙම ආවොත් කියන්න මං crack එක දෙන්නම් software එකේ
ayye recovary karoth file crash wela ne enne
Open වෙන්නෙ නැද්ද
Windows format එකකින් පස්සෙ කලින් තිබුන දේවල් ගන්න පුලුවන්ද.කලින් තිබුන partition නෑ.අලුත් partition හදල තියෙන්නෙ 💔
පුළුවන් . Wondershare Recoverit එකෙනුත් try කරන්න
වැඩේ හරි ගියා සගො 💖සුපිරි ආ 🖤
@@malithshehan7458 රිකවර් උනාද මචන්
@@tecsrilanka9186 ow sago 🙂
Ape vidin ෆොටෝ dikak ganna apata kiyanna ekko oyage nmbar එක්ක hari දෙන්න loku උදව්වක්
200 gb wage format una gathahekida
පුළුවන්
Sd card එක formate කරන්න කලින් ඒකෙ data ටික backup කරගන්න/save කරගන්න විදියක් නැද්ද?
ඇයි format කරන්න කියනවද
@@MasterTECHONE owne
වෙන phone එකකට දාලා බැලුවෙ නැද්ද
Mtth ehm wela photo okkoma ain una😢
Recovery කරන්න brother
Meka salli gevala ganna ona naha neda
නෑ . දීලා තියෙන link එකෙන් download කරන්න . Free
Thanks macn
අනේ මචං නම්බර් එක්ක දියනකෝ.hard disk එක්ක තියෙනවා format වුන.
0765279293 whatsapp message only
කොච්චර කාලෙක දෙවල් මේ ඇප් එක හරහා ලබාගන්න පුළුවන් ද
Recovery වෙන්න පුළුවන් ඔක්කොම එනවා
මචන් නම්බර් එක එවහන්කෝ. පොඩි දේවල් ටිකක් තියනවා අහගන්න මේකේ.