Deweni Inima | Episode 923 09th October 2020

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ • 1,7 тис.

  • @sanjuwhs1286
    @sanjuwhs1286 4 роки тому +215

    අනේ වරෙන් දෙව්මි..මේකී නාන්න එන්නෙත් අවන්ත ඉන්න වෙලාවටනේ..ඊයා...😁😁😁

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 2 роки тому +43

    අවන්ත පුතා ඔයාගෙ චරිතය නම් පුතා හරියටම කරනව. ඒ නිසා තමයි බලන අයට දෙවෙනි ඉනිම බලන්න ආස.පුතාට සුබ අනාගතයක්.

  • @lakshithalakshanfernando8834
    @lakshithalakshanfernando8834 4 роки тому +217

    අවන්ත කියන චරිතය සුපර් බලන්න ආස හිතෙනවා 💪💪💪❤

    • @hasithdilan4938
      @hasithdilan4938 3 роки тому +2

      Kello nana then vala inneka thama menika aula...ne ne ne

    • @shehaniNethmini-jg3vl
      @shehaniNethmini-jg3vl 4 місяці тому

      අවන්ත තමයි handsome කෙනා නාට්‍ටියේ ❤🥰

  • @adeeshatharaki2710
    @adeeshatharaki2710 4 роки тому +201

    අනේ ඉක්මනින් එන්නකෝ දෙව්මි මට ආසාවේ බෑ දෙව්මිගෙන් තමීරා නංගී අච්චාරු වෙන හැටි බලනකම්

  • @TAENDEUKIE
    @TAENDEUKIE 4 роки тому +148

    ආක්ශා අනුහස්ට බනිනකොට අනුක්ශාගෙ මුහුනු 😍😍හරිම cute ඒත් ලිහිණියා බනින්නේ නිකන් අම්මා 🤣🤣වගේනේ 😍😍අනුක්ශා forever 😍❤️

  • @hashanicooray6991
    @hashanicooray6991 4 роки тому +181

    අනුහස් ගෙ බැල්ම 😍😍🔥

  • @neshaanipeiris9487
    @neshaanipeiris9487 4 роки тому +187

    ආක්ශා ඉස්සරහ සැහැල්ලුවෙන් සතුටින් ඉන්න අනුහස් ලිහිනි ඉස්සරහ අසරන වෙනවා බය බිරාන්ත වෙනවා

    • @imalkaashani1525
      @imalkaashani1525 4 роки тому +19

      ඒකට හේතුව අනුහස් ආදරේ කරන්නෙ ලිහිනිට නිසා වෙන්න ඕනි. ආක්ශාව අනුහස්ට සමල්කාගෙ නංගි නිසා සහෝදරියක් වගේ හැගීමක් ඇත්තේ . අයියා කෙනෙක් නංගි එක්ක ඉන්න සැහැල්ලුව වෙන්න ඕනි එතන තියෙන්නෙ . ලිහිනි ඉස්සරහ බය වෙනවා නම් ඒකට හේතුව අනුහස් ආදරේ කරන කෙනා ලිහිනි. ඕනිම පිරිමියෙක් බය වෙනවා නම් ඒ තමන්ගෙ පෙම්වතිය හෝ බිරිඳගෙ ඉස්සරහ විතරයි .

    • @dilshankumara65
      @dilshankumara65 4 роки тому +19

      @@imalkaashani1525 🤣🤣☝️මෙමත් උන්

    • @imalkaashani1525
      @imalkaashani1525 4 роки тому +1

      @@dilshankumara65 ඇයි ඔයාට අව්ල්ද. පාඩුවෙ යන්න මෙයා.මං කමෙන්ට් කලේ කතාව තුලින් මට දැනුන දේ. ඔයාට ප්‍රශ්නයක් නෑනෙ 😏😏😏

    • @swarnalathakariyawasam3107
      @swarnalathakariyawasam3107 4 роки тому +6

      ඇත්තම තමා..

    • @shanumiamaya2936
      @shanumiamaya2936 4 роки тому +1

      @@imalkaashani1525 oya hari matath ekamai hithune

  • @purnaperera6237
    @purnaperera6237 4 роки тому +53

    Finally the best match for Anuhas, Aksha. Best match ever

  • @sandilhinduwara7397
    @sandilhinduwara7397 4 роки тому +91

    ලොකු අප්පා නම් ඇත්තම කිවුවා බන් 😂💔😎😎 අනුහස්💕ආක්ශා තමා ඉතිං ........😎❤

    • @sandilhinduwara7397
      @sandilhinduwara7397 4 роки тому +9

      @Kumara Wijesinghe ම්ම්ම්ම් 😎❤ හැබැයි වැලිතලප අම්මන්ඩි නම් ඉරිසියයි වගේ 😂💔

    • @sandilhinduwara7397
      @sandilhinduwara7397 4 роки тому +7

      @Kumara Wijesinghe ඕකිට හොද කොලු ගැටයෙක් බලලා සෙට් කරානම් ඉවරයි අනුහස්ව අමතක වෙන විදිහට 💔😂

    • @sandilhinduwara7397
      @sandilhinduwara7397 4 роки тому +6

      @Kumara Wijesinghe ❤❤🤩🤩😍

  • @muthuaroha2542
    @muthuaroha2542 4 роки тому +203

    තමීරා හොදටම වැඩී

    • @princess_devil3969
      @princess_devil3969 3 роки тому +3

      එන පොට හොඳ නෑ
      දෙව්මි දැක්කොත් අර තරාදිය මොනා කරයිද 🤣🤣🤣😅😅

  • @sarichiranjeewa3818
    @sarichiranjeewa3818 4 роки тому +63

    අද වෙනෙනි ඉනිමනම් පට්ට ඕයි ,හිනා නොවී උන්න තැනක් නැ සිරාවටම 😊

  • @Chalani_Weerasinghe
    @Chalani_Weerasinghe 4 роки тому +126

    කතාවේ හැටියට නම්
    අනුහස් & ආක්ෂා නියමයි.... 👌 ❤️

  • @thusharamuthu1009
    @thusharamuthu1009 4 роки тому +52

    එදිරිගෙ කතාව කොච්චර බොළඳ බාල සාටර් උනත් මේකෙ රඟපෑම් නම් සුපිරි . හැඟීම් ප්‍රකාශනය අලුත් අයට උනත් නියමෙට හදනවා. අධ්‍යක්ෂකට මීට වඩා හරවත් කතාවක් කරන්න ලැබුනනම්. කොහෙද සල්ලි ලොකුයිනෙ .

  • @beachlover170
    @beachlover170 4 роки тому +557

    අනුහස් + ආක්ශා 😍❤️ සෙට් වෙනවට කැමති අය බොත්තම නිල් කරන්නෝ...

  • @TAENDEUKIE
    @TAENDEUKIE 4 роки тому +63

    ඒ දෙන්නා කසාද බැදලද ඉන්නේ අනුක්ශා දකින කට්ටිය හිතන ඒවා ඉතින් ඒදෙන්නත් ඒවගේනේ ගැලපෙන ජෝඩුව😍😍 💑

  • @shaniweerasinghe9645
    @shaniweerasinghe9645 4 роки тому +423

    වෙද මාමගෙ දූට ගවුමක් අරන් දෙන්න සල්ලි එකතු කරනවා..කැමතිනම් සහභාගි වෙන්න.පව්.නාලත් ඒ ගවුමමයි ඇදගෙන තියෙන්නෙ 😭

  • @kavidunimmitha5661
    @kavidunimmitha5661 4 роки тому +183

    ඒ උනාට අනුශස්ට ආක්ශා ගැන ආදරයක් හිතිලා ඒ නිසා ඒ දෙන්නා ආදරය කරනවා

  • @thanukapathum5946
    @thanukapathum5946 4 роки тому +72

    වෙද දු ටිකක් වැඩියි කියල දැන දැනත් අැයි අවන්ත ඔයා ඵයාට හිතන්න ඉඩදෙන්නෙ ඵදිරිය කනව ඉතින් දෙවන්තට ප්‍රශ්න දැම්මොත්

  • @sanjananuwan9013
    @sanjananuwan9013 4 роки тому +277

    පට්ට ආතල් එක . රවීන් අයියටයි,කෙශාන් අයියටයි ගොඩක් ආදරෙයි .

  • @nirashasathsarani5133
    @nirashasathsarani5133 3 роки тому +53

    ගැලපෙන ජෝඩුව 💑❤💫
    අනුක්ශා💛

  • @ravindraraviya1073
    @ravindraraviya1073 4 роки тому +266

    ඇත්තටම අනුහස්ගේ ඇක්ටින් පට්ට

  • @shehanhettiarachchi4529
    @shehanhettiarachchi4529 4 роки тому +88

    එක දෙයක් ස්තීරයි..එදිරි මාමා අපේ කමෙන්ට්ස් කියවනවා❤️

  • @ddshiromichandika347
    @ddshiromichandika347 4 роки тому +114

    මොනා උනත් ලිහිනි පවු අක්ෂා හරි වගේ අනුහස්ට😀

  • @dilshankumara65
    @dilshankumara65 4 роки тому +138

    අනුහසාගෙ ජොකත් දැක්කෙ 🤭 ආක්ශනෙ බන් උන් දෙන්න සෙට් වෙන්නම ඔනි එම බලද්දි නම් 🤭

  • @ushanikavindika8603
    @ushanikavindika8603 4 роки тому +66

    අනේ අප්පා, අනුහසුයි ආක්ශායි තමයි ලස්සන... ලිහිණිනම් එපා අප්පෝ, මොනාද අප්පා අනුක්ශාව එකතු කරන්නකෝ.. ඒ දෙන්නා නිසා ආසවෙන් බලන්නේ 😍😍😍

  • @nikinianuradha7565
    @nikinianuradha7565 4 роки тому +157

    නයනතාරා සෝ කියුට් 😍😘

  • @chathuhimansa289
    @chathuhimansa289 4 роки тому +18

    සුළග නුඹ සහ මම
    නගරෙන් ගමට ආපු දඟකාර හුරතල් කෙල්ල පබලු(Roshel)
    කඩවසම් හිතුවක්කාර කොල්ලා තේමිය(Raveen)
    Matching screen couple with romantic love story
    එදිරි මොකද කියන්නේ

  • @FasmeenHorowpothana
    @FasmeenHorowpothana 4 роки тому +105

    අනුහස් ලිහිණිගේ කොටස මාරා ලස්සනයි සහ දුකයි 😭😭 වැද මාමාගේ දුව ලස්සනට රංගපානවා 👌👌

    • @avishkasampath3868
      @avishkasampath3868 4 роки тому +7

      අනුහස් ලිහිනි කොටස මාර අප්පිරියයි

  • @deepikasamarakoon4148
    @deepikasamarakoon4148 4 роки тому +45

    අවන්තගෙ කටෙ ඒ පාර නංගිමයි... අයියෝ අවංත.... අනුහස් වගේ නම් වෙන්න epooooooo

  • @himalirasika9985
    @himalirasika9985 4 роки тому +42

    අනුහස්❤ආක්ෂා ඒ දෙන්නා තමයි හොඳට ගැළපෙන්නේ.

  • @ハシタサンダルワン
    @ハシタサンダルワン 4 роки тому +82

    දැන්නම් ලිහිණිට ඉන්නම බෑ වගේ.අනුහස්+ආක්ශා එකට ඉන්න එක රුස්සන්නෙම නෑ.ප්‍රමාදය පසුතැවීමට හේතුවේ කියන්නේ මේවට තමයි.

  • @rashmigunasekara8564
    @rashmigunasekara8564 4 роки тому +70

    මෙ ගැනිට මොකද අවන්ත සරම තදට ගැට ගහලද කියලා..🤣ගොන් ජොක් කරන්න එපා මෙ කතාව බලන්නෙ දෙවන්ත නිසා මෙ ගමෙ කෙල්ලව සෙට් කරලා කතාව බලන්න එපා කරවන්න එපා එදිරි මාමෙ..😌

  • @neshaanipeiris9487
    @neshaanipeiris9487 4 роки тому +29

    අනේ සදුන් අයියේ ඔයා කොහෙද? දැන් තමා අපිට ඔයාගේ වටිනාකම තේරෙන්නේ
    ලිහිනි 😘 සඳුන් .....ලිඳුන් 👍

    • @Dhee_27
      @Dhee_27 4 роки тому +3

      @@nethmiwanigasekara2177 අම්මෝ ඒක

    • @beachlover170
      @beachlover170 4 роки тому +3

      Neshaani අම්මෝ බං 😂🔨😌👍

    • @pimix2000
      @pimix2000 4 роки тому +2

      ලිදුන් නම ගැලපෙනවා හොදට

  • @Natasha-gz4bm
    @Natasha-gz4bm 4 роки тому +89

    අම්මෝ ලොකු අප්පා කිව්ව කතාවනෙහ් වැඩේ 🤩 Monday ත් ලස්සන scene එකක් ! ජය වේවා අනුක්ෂා ෆෑන්ස් 😍😍

    • @kavishkashavini2260
      @kavishkashavini2260 4 роки тому +16

      ජය වේවා 💞

    • @kavishkashavini2260
      @kavishkashavini2260 4 роки тому +15

      @@PEACH05310 ඔව්

    • @swarnalathakariyawasam3107
      @swarnalathakariyawasam3107 4 роки тому +13

      නියම කතාව කිවෙ නේද ? ලිහිනි මුනෙ හැටි..

    • @GeekofCinema_LK
      @GeekofCinema_LK 4 роки тому +5

      Heta සෙනසුරාදා bn😂

    • @bangtanarmy8934
      @bangtanarmy8934 4 роки тому +7

      Loku appa thamai loku appa . Me lihini ( welithalape ) ta Hari irrisiyai ne 😠😠😠😠

  • @s..7768
    @s..7768 4 роки тому +415

    හැමෝම පරිස්සම් වෙන්න කොරෝනා වලින් 😥😥

    • @user-vf7xi8ek8r
      @user-vf7xi8ek8r 4 роки тому +7

      අනිවාර්යෙන් හෙමොටම සියලු දෙවියන්ගේ පිහිටයි

    • @swarnalathakariyawasam3107
      @swarnalathakariyawasam3107 4 роки тому +4

      අනිවාර්යයෙන් ....

    • @sudugunarathna730
      @sudugunarathna730 4 роки тому

      Lassanai goooooooodak

    • @pimix2000
      @pimix2000 4 роки тому

      ඔයත්

  • @nethu3113
    @nethu3113 4 роки тому +102

    මේකිව අච්චාරු දාලා උබව සලාද හදයි 😁😁👍

  • @affonyy21
    @affonyy21 4 роки тому +48

    පව් අප්ප ලිහිනි...එයාටම දුක 😥😥😥😥

    • @kaveeshasankalana8519
      @kaveeshasankalana8519 4 роки тому +4

      චබිව සෙට් කරලා දීපල්ලා 😂

  • @musiclovers3837
    @musiclovers3837 4 роки тому +38

    මේ ලොකු අප්පට තෙරෙන දේ මේ වැහි ලිහිනිට තෙරෙන් නැති හැටි😒 අනුහස්💞💞ආක්ශා😘😘

  • @Natasha-gz4bm
    @Natasha-gz4bm 4 роки тому +36

    Seriously අනුක්ෂා couple එක ලස්සනයි . අනුහස් ගෙ romantic look එකට ලිහිණිව හරියන්නෙ නෑ . ආක්ෂා තමයි හරියන්නෙ . ඒක up වෙයි කියලා බයේ අනුලි ඕන කියලා දඟලන අසරණයො care කරලා නාගන්නෙ නැතුව අනුක්ෂා continue කරන් යන්න එදිරි !

  • @bandularathnayake5572
    @bandularathnayake5572 4 роки тому +22

    ලිහිනිලගෙ ගම නම් මාර ලස්සනයි කොහෙද මේ.

  • @shehankodikara1185
    @shehankodikara1185 4 роки тому +313

    කවුරු අන්තිමේට කවුරු ගාව නතර උනත් මචං එදිරි උඹ ඔප්පු කරලා පෙන්නනවා මුන් දෙන්නම අප්පගෙම පුතාලා කියලා 😂😂😂 ඇ‍යි හත්වලාමෙ දෙන්නම දෙලොවක අතරමං වෙලා

  • @rachalimadusha8384
    @rachalimadusha8384 4 роки тому +44

    ගැලපෙන ජෝඩුව👍👍
    Anuksha 💓

  • @asankamax5585
    @asankamax5585 4 роки тому +42

    හැබැයි ඉතිං ගැලපෙන ජෝඩුව 😍😍

  • @dulikahemamali838
    @dulikahemamali838 4 роки тому +67

    පව් අනෙ ලිහිණි සමල්කා ගියාට පස්සෙ හැම දෙකටම හිටියේ ලිහිණි

    • @kaveeshasankalana8519
      @kaveeshasankalana8519 4 роки тому +4

      අනුහස්ට වෑලි තලප අම්මණ්ඩි ගෙන තියෙන්නේ අනුකම්පාවක් විතරයි

    • @dilshankumara65
      @dilshankumara65 4 роки тому +2

      වැලිතලප පැන්ස් 🤣

    • @avishkasampath3868
      @avishkasampath3868 4 роки тому +4

      මොනවද යකෝ කරපු උදව් දෙන්න කියපු ඩයරියවත් දුන්නද කපටි ගෑනිඅනුහස්ට අම්මෙක් හිටියෙ

  • @tharukatharuka1971
    @tharukatharuka1971 4 роки тому +169

    ලිහිනි පව්..අනුහස්ට ලිහිනියි අාක්ෂායි දෙන්නම කැමතියි.අනුහස් අාක්ෂාත් එක්ක යනකොට අාපහු හැරිලත් බලනවා.අනුහසුත් දෙන්නටම කැමතියි

  • @madurawahini8081
    @madurawahini8081 4 роки тому +326

    කාටහරි බැනලා comment නොදාපු අය විතරක් like කරන්න

    • @pablokz5973
      @pablokz5973 4 роки тому +1

      පල පකෝ

    • @thanushikathathsarani7368
      @thanushikathathsarani7368 4 роки тому

      ඒක කතාවක්...මුන් ඒක ජීවිතේ කරගෙන බලන්නේ...රසවින්දනය බින්දුවයි

    • @chamankalum4222
      @chamankalum4222 4 роки тому

      @@pablokz5973 c b

  • @tharindudanushka625
    @tharindudanushka625 4 роки тому +40

    ඔය වැලිතලපෙව ගමේ දාලා වරකො පට්ට ඇනයක් නෙහ්

  • @b.shimaya665
    @b.shimaya665 4 роки тому +290

    අනුහස් තමන් රවීගෙම පුතා බව DNA test නැතුවම ඔප්පු කරමින් සිටී.
    ආක්ශාට බලාපොරොත්තු දීල දැන් ආයෙම ලිහිණිට බැල්ම දානව

    • @sithusenanayake4574
      @sithusenanayake4574 4 роки тому +25

      Anuhas vitharak newei awanthat wage

    • @kavindulakshan1207
      @kavindulakshan1207 4 роки тому +7

      @@sithusenanayake4574 අවන්ත කොහෙද කාටද බලා පොරොත්තු දුන්නේ

    • @lw7768
      @lw7768 4 роки тому +27

      I mean Anuhas and Aksha are a perfect match once in a lifetime! Lihini is all fine years ago but we move on and it's obvious that most of us want Anuhas and Aksha and not Anuhas and Lihini. No hate but this is the truth.

    • @SLmaduwa-18
      @SLmaduwa-18 4 роки тому

      Awantha nam Dunne na. Anuhas nam apu apu kellata dunna.

    • @socialmediaanalyser352
      @socialmediaanalyser352 4 роки тому +14

      ලිහිණි ඉදකිං

  • @induhettiarachchi2370
    @induhettiarachchi2370 4 роки тому +26

    ලිහිනියා පව්.අනේ එක්කෝ ඉන්න ඔහේ පිටපතට පිටින් ගිහින් අනුහසා ට කැමැත්ත දෙන්න අෆ්ෆා .

    • @sayansamara8913
      @sayansamara8913 4 роки тому +1

      Aksha hodai lihini anty ekn wgene

    • @induhettiarachchi2370
      @induhettiarachchi2370 4 роки тому

      @@sayansamara8913 අනේ එහෙම කියන්න එපා.ඒ එයා හැමොටම උපදෙස් දෙන ,හොයලා බලන නිසාද

    • @avishkasampath3868
      @avishkasampath3868 4 роки тому +2

      Akshaa 💕 Anuhas

  • @beachlover170
    @beachlover170 4 роки тому +52

    අද ආක්ශගෙ ලස්සන 🙈❤️

  • @sahanabeysinghe7108
    @sahanabeysinghe7108 4 роки тому +72

    එදිරි මාම එනකොට හොද නෑ.ලගදිම ජංජාලයක් වෙයි වගේ දෙව්මි ඇවිත්.😔

  • @cheth3819
    @cheth3819 4 роки тому +190

    කාලෙකින් දෙවෙනි ඉනිමෙන් ක්‍රිකට් මැච් එකක් බලන්න පුලුවන් වෙයි වගේ සදුදට

  • @dihassewindu1078
    @dihassewindu1078 4 роки тому +258

    වෙද කෙල්ලව වැඩිය අවන්තට ලන් කරන්න එපා.දෙව්මි මරයි කෙල්ලේ.🤣🤣

  • @keshadishimaya5290
    @keshadishimaya5290 4 роки тому +43

    අනුහස් දැන් එක අත්තක් තෝර ගත්ත නම්.....වැඩේ ගොඩ...නැත්තම් කෙල්ලෝ දෙන්නම පව්....😁😁🤟ආ නැද්ද.🤔....????

  • @samaraweera77
    @samaraweera77 4 роки тому +60

    ලිහිනිගේ රගපෑම නම් දැන් නියමයි... ඒ ඊරිසියව නියෙමෙට දැනෙන්න කරනවා... රුසියාවටත් වැඩිය ලොකුයි ඊරිසියාව කියන්නේ නිකන් නෙමෙයි....

  • @dinuwewalwala8662
    @dinuwewalwala8662 4 роки тому +65

    මේක හරියන්නේ නෑ ඕයි අනුහස්ට ගැලපෙන්නේ ආක්ශා අනුහස් දැන් කෙල්ලෝ දෙන්නෙක් කරන්නද හදන්නේ එකපාර

  • @musiclovers3837
    @musiclovers3837 4 роки тому +79

    අනේ ලොකු අප්පේ කොහෙද ඉන්නේ ඔයා ඉන්න තැනකට ඇවිල්ලා රා ගැලුමක්ම දෙන්නම්🥰🥰

  • @ushanikavindika8603
    @ushanikavindika8603 4 роки тому +14

    අපොයි ලිහිණි මහ වදයක්නෙ, අනුක්ෂාව පෙන්නනකන් බලන් ඉන්නේ ආසාවෙන්... ආදරෙයි අනුහස් ආක්ෂට 😍😍😍😍
    .

    • @ushanikavindika8603
      @ushanikavindika8603 4 роки тому +2

      @@PEACH05310 ඔව් එකනම් ඇත්ත එතකොට තමයි එපා වෙන්නේ 😠😠😠😠

    • @nuwannawarathna1068
      @nuwannawarathna1068 4 роки тому +2

      Ou ane. Hari. Cute

  • @beachlover170
    @beachlover170 4 роки тому +41

    ගැලපෙන ජෝඩුව 😍❤️ ඒකනෙ ලොකුඅප්පෙ ඔයාට තේරෙන ටික ඔය ලොකුඅම්ම වගේ ඉන්න දෝනියැන්දා ලිහිණිට තේරුම් කරල දුන්න නම් 😌

    • @poornadanushka7820
      @poornadanushka7820 4 роки тому +5

      සිරාවට👍👍

    • @beachlover170
      @beachlover170 4 роки тому +3

      @@poornadanushka7820 ඒකනෙ 👍

    • @beachlover170
      @beachlover170 4 роки тому +4

      @@senethnimsara4783 ඒකනෙ 👍

    • @beachlover170
      @beachlover170 4 роки тому +3

      @@YuroGirlyy03 ඒකනෙ 👍ලිහිණි නම් අප්පිරියයි 🤮

  • @lakshani5936
    @lakshani5936 4 роки тому +80

    Love triangle එක නිසා අනුහස් නිකන් ගිරයට අහුවුන පුවක් ගෙඩිය වගෙ වෙලානෙ.මේ යන විදිහට නම් වෙද නංගිව දෙව්මිට අහුවුනොත් අච්චාරු දාලා නැවතුනොත් ලොකු දෙයක්.

    • @amithpriyadarshana6302
      @amithpriyadarshana6302 4 роки тому +2

      anuhaswa watee yawanawa mun

    • @khanmaxx5138
      @khanmaxx5138 4 роки тому +3

      Avantha khomath deumi nisa anuhasva set karaida danne na moko oke kollekuta inna abalaya anuhasne

  • @tharukiapsaari3574
    @tharukiapsaari3574 4 роки тому +48

    මේ මොන විකාරයක්ද අප්පා මට මතක ඔයා සමල්කගේ විතරයි කිව්වා
    හොදම යාලුවෙක් විතරයි කිව්වා epi 690
    සමල්කගේ පොරොන්දුව ඉටු කරනවා විතරයි කිව්වා epi 695
    වෙන මිනිහෙක් බැන්දත් ඔයාව බලාගන්නවා කිව්වා epi699
    දැන් මෙතන මගුල් නටනවා
    අනේ වැහිලිහිනි කොහාට හරි පියාබලා යනවකෝ පව් නොදී

    • @dilshankumara65
      @dilshankumara65 4 роки тому +3

      @@fairy3560 මෙයා ද කොද රෙජිස්ටාර්🤣🤣

  • @prasadwijekoon1201
    @prasadwijekoon1201 4 роки тому +11

    Thank you loku appaa for your lovely comment of our love birds
    Akshaa 💕 Anuhas

  • @tharukiapsaari3574
    @tharukiapsaari3574 4 роки тому +40

    වැලි තලප පෑන්ස්ලා මැරෙන්න ගිය අහිංසකාවී ✊👊👊✊

  • @thusarabalasuriya4376
    @thusarabalasuriya4376 4 роки тому +110

    එදිරි අද අවන්තගේ චරිතය විනාශ කරලා දැමිමා.
    කොහොම Respect එකක් තියාගෙන හිටිය කොල්ලෙක්ද ?
    එදිරිට අද හොදට නින්ද යයි.😡😡😡😡

    • @shani9967
      @shani9967 4 роки тому +9

      Kiyla wedk ne.aiyatai, mallitai Mal Mal gaum dekak andala thmai Ediri meka iwara karanne.idakin mewa balanawta apita gahanna ona

    • @lalithkumara955
      @lalithkumara955 4 роки тому

      Akanam aththa

  • @GreshanSenevirathna
    @GreshanSenevirathna 4 роки тому +76

    අනුහසා දන්නවාද කොහෙද ලිහිණි කැමතියි කියලා.

  • @kavishkapramod608
    @kavishkapramod608 4 роки тому +25

    අනුහස්ට හරියටම ගැලපෙන්නෙ ආක්ශා ❤️එකට

  • @denethanjana6317
    @denethanjana6317 4 роки тому +15

    අනුහස් බලන් ඉන්නේ ලිහිණි හරි ආක්ෂා හරි ඉස්සර වෙනකම්. ලිහිණි බලන් ඉන්නේ අනුහස් ඉස්සර වෙනකම්.

  • @heshanidunanya8153
    @heshanidunanya8153 4 роки тому +290

    අපෝ අවන්ත ලැජ්ජ නැද්ද ගෑනු ලමයි 🚿 නාන දිහා බලන් ඉන්න 👀🤫🤭

  • @kavidunimmitha5661
    @kavidunimmitha5661 4 роки тому +80

    අනුශස් ,ආක්ශා ඒ දෙන්නා තමයි සෙට් වෙන්නෙ

  • @sunilshantha1728
    @sunilshantha1728 Рік тому +3

    අනුහස් + ආක්ශා 😍❤️ සෙට් වෙනුවට කැමති අය බොත්තම නිල් කරත්නෝ ❤❤

  • @viloka8817
    @viloka8817 4 роки тому +60

    ලිහිනිට අනුහස්ට ආදරේ කරන්න උවමනාවක් තිබුනෙ හැම වෙලේම කිවුවෙ හොද යාලුවෙක් කියල ඒත් දැන් ආක්ශ ආදරේකරන්න ලන්වෙනව කියල දැක දැක ලිහිනි බොරුවට නටනව අනුහස්ට ගැලපෙන්නෙ ආක්ස ලිහිනි නෙවෙයි

  • @chandichandralathachandi9564
    @chandichandralathachandi9564 4 роки тому +28

    රා නමි ටිකක් බිවිවා ෴ඒ උනාට මං කාවිවෙ මට දැනිචිච දේ,,😆😆😆😆

  • @easydrawcraft1037
    @easydrawcraft1037 4 роки тому +25

    ලොකු අප්ප කිව්ව එක ඇත්ත

  • @gayanichathurani
    @gayanichathurani 4 роки тому +47

    අනුහස් වෙද ගෙදර ආපු තත්පර ගානට තමීරාගේ බැල්මට් එක තේරුනා. 😁😁එත් කල්ප කාලාන්තරයක් තමන් ලග ඉන්න ගෑනු දෙන්නා තමුන්ට දාන බැල්මට් තේරෙන්නේ නෑ...🤦🏻‍♀️🤦🏻‍♀️

    • @DuhzDunk
      @DuhzDunk 4 роки тому +3

      Habituation 😁

    • @gayanichathurani
      @gayanichathurani 4 роки тому +1

      Duhz Dunk මට හිතෙන්නේ එදිරියගේ 🤭

    • @gayanichathurani
      @gayanichathurani 4 роки тому +1

      DCraz Tele කියලා වැඩක් නෑ. පේන විදිහට පොල් පරාලයක් නෙවේ. කුබුක් කොටයක්ද කොහෙද ඇහේ තියෙන්නේ 😁😁

    • @praveenbuddhika1671
      @praveenbuddhika1671 4 роки тому +2

      අනුහස්ට දෙකම තේරිලා කර්කියාගන්න දෙයක් නැතුව ඉන්නෙ

    • @vimamendez8409
      @vimamendez8409 4 роки тому +1

      මරු කතාව 😘😜

  • @chandrikaf19chandrikaf59
    @chandrikaf19chandrikaf59 4 роки тому +62

    හා හා වෙද නෝනේ අවන්තට කේල්ලෙක් ඉන්නවා

  • @hiruni2900
    @hiruni2900 4 роки тому +22

    දෙව්මිට අවන්තව වෙන් කරන්න එපා

  • @shaggyshesh
    @shaggyshesh 4 роки тому +66

    අඩො සමනා කොහෙන්ද බන් මෙච්චර ලස්සන කෙල්ලො හොයා ගන්නෙ😍

    • @tiktoknawa5547
      @tiktoknawa5547 4 роки тому +2

      ඩ්‍රීම් ස්ටාර් එකෙන් බන්...
      මීට සමනා 😂

    • @praveenbuddhika1671
      @praveenbuddhika1671 4 роки тому +2

      @@tiktoknawa5547 වෙද දූත් ඩ්‍රීම්ස්ටාද

    • @shaggyshesh
      @shaggyshesh 4 роки тому +1

      @@praveenbuddhika1671 එක ගැන තමයි මන් ඇහුවෙ😍

    • @tiktoknawa5547
      @tiktoknawa5547 4 роки тому +1

      @@praveenbuddhika1671 එයා නම් අවුරුදු කුමාරි කෙනෙක්

    • @praveenbuddhika1671
      @praveenbuddhika1671 4 роки тому +2

      අවුරුදු කුමරියොම තමයි ඉතින්. ආක්ශා,ලිහිනි,දැන් මෙයා

  • @dilsharaweerasinghe5579
    @dilsharaweerasinghe5579 4 роки тому +9

    මොනවා වුනත් අනුහස් එදා වාචාල දෙව්මියි තමන්ගේ අම්මයි ඉස්සරහ එයා ආදරය කරන කෙල්ලගේ ආත්මගරුත්වය රැක්කා. ඒ අනුහස් තමයි අපිට ඕනේ
    Respect Anuhas👍👍
    Thank you Mr Edirimunii👏👏👏
    Epi 915

  • @dilshankumara65
    @dilshankumara65 4 роки тому +22

    එදිරියො අනුහස්❤️ආක්ශා කියන්නෙ වෙනමම ආතල් එකක් 🤭😍ඒකට අර වැලිතලපෙ ආවම ආතල් එක කුඩෙ කුඩු ඕයි 🤣🤣ඒක නිසා ආතල් නම් කුඩු කරන්න එපා ඕයි 😜

  • @abababab7812
    @abababab7812 4 роки тому +28

    අවන්ත ට හරි ගියා යනයන තැන ලස්සන කෙල්ලො සෙටි වෙනවා ඒ උනාට දෙවිමි අමතක කරන්න එපා මැටිටා

  • @progaming4157
    @progaming4157 4 роки тому +61

    හැබැයි ගැලපෙන ජෝඩුව 💞

  • @kumararamanayake8672
    @kumararamanayake8672 4 роки тому +66

    අනුහස් & ආක්ෂා නියමයි

  • @pawandilhara9077
    @pawandilhara9077 4 роки тому +22

    කොල්ලෙක්ට කැමතියි වගේ හෙන scene එකක් දීලා දනි පනි ගාලා ඒ කොල්ලා කැමතිද ඇහුවම අනේ අපි හොද යාලුවොනේ ඇයි මන් ගැන එහෙම හිතුවේ හරි නරකයි අප්පා......සේරම ඉවරයිනේ
    මතකනේ අනුහසා ඒ කවුද කියලා

  • @geethmi5547
    @geethmi5547 4 роки тому +199

    පව් අනේ දෙව්මි අවන්ත මොකටද තමීරාගෙ තනි රකින්න යන්නෙ 😡

  • @gaminidon1763
    @gaminidon1763 4 роки тому +45

    අම්බෝ අද නම් ලිහිණි ....ලොකු අප්පා චුට්ටක් බීලා තිබුනට කියපු දේ ඇත්ත..❤️මේ වෙද පැන්චි බලන්න්කො. අවන්තව අල්ලගන්න හදන්නෙ...ලගදිම දෙව්මියගෙන් කන්න ලගයි.

  • @raneasma2775
    @raneasma2775 4 роки тому +167

    අවන්තයි අනුහසුයි ගෑණු පෙරේතයෝ කරලා මේ පදිරියා කතාව දිග් කරන්න චරිතේ ඝාතනය කරන්න එපා බල්ලෝ කොහොමත් උබ පදිරි වෙලා ඉවරයි ලස්සන කතාවක් කෑවා ඇති

  • @kalpasameera2843
    @kalpasameera2843 4 роки тому +17

    කතාව ටිකෙන් ටික වෙනස් වෙමින් පවතින බව දන්න අපි 😹😹 . ලිහිනි කනව ඕක 😹😹

  • @ruwandiperera6281
    @ruwandiperera6281 4 роки тому +15

    අම්මෝ ලොකු අප්පේ ඔයාට තමයි හරියටම තේරුනේ
    ඒ දෙන්නා කසාද බැදලද 💕💕💕💕💕💕💕💕💕💕
    හැබැයි ඉතින් ගැලපෙන ජෝඩුව💓💓💓💓💓💓

  • @pathumelakshan69
    @pathumelakshan69 4 роки тому +69

    මොනවා නැතත් ලොකු අප්ලා ඇත්තම කිව්වා... කියන අය කො like...

  • @janaka-md2qm
    @janaka-md2qm 4 роки тому +13

    ඇත්ත කතාව කියනවනම් ලිහිනිගේ look එක අනුහස්ට ගැලපෙන්නෙ නෑ,අනුහස්ට ගැලපෙන්නෙ අක්ශා වගෙ කෙනෙක්.

  • @lahirulahiru1298
    @lahirulahiru1298 4 роки тому +145

    අයියො ලිහිනි ඔහොම බලලා මාව පිස්සෙක් කරන්න එපා.

  • @sandusubhashi3462
    @sandusubhashi3462 4 роки тому +52

    අනුහස් & ආක්ෂා 😍❤

  • @dilshankumara65
    @dilshankumara65 4 роки тому +33

    කොම උනත් අනුසයි❤️ ආක්ශායි ඉන්නකම් බලනා නැත්තන්නම් චාටර් කතාව

  • @ruwandiperera6281
    @ruwandiperera6281 4 роки тому +21

    අනුහස් පස්සෙන් එද්දි වැහිලිහිනි තමයි උඩින් ගියේ episode 695 සමල්කගේ මන්තරේ ජප කලා දැන් නම් වැඩක්ම නෑ හැඩ රුවෙනුත් ගැලපෙන්නේ ආක්ශා බතල ලිහිනි නෙමෙයි
    Anuhas 😘 Aksha

  • @tharukiapsaari3574
    @tharukiapsaari3574 4 роки тому +54

    සඳුන් අයියේ ඉස්සර අපි ඔයාට නිට්ටෑවා කලු කුමාරයා කියලා බැන්නේ විහිලුවට හොදේ.අන්න ලිහිනි ගමේ ආවා.පොඩ්ඩක් ඒ පැත්තේ ගිහින් අපිට පොඩි උදව්වක් කරන්න පුලුවන්ද?
    💓ලිඳුන් 💓

  • @rachalimadusha8384
    @rachalimadusha8384 4 роки тому +27

    ඔය ගවුමට ආක්ශා මාර ලස්සනයි නේද අනුහස් 💜💛💚
    ඔයාට මතක් වුනාද Anuhas???

  • @nethushibandara878
    @nethushibandara878 4 роки тому +39

    දික්හේන ගමේ නැද්ද සපුමල් සිරිමල් සුනිමල් වගේ අයියලා ලිහිනි නගාට සෙට් කරන්න

  • @tharushanethmina7118
    @tharushanethmina7118 4 роки тому +65

    මොකද්ද යකෝ මෙ බූරැ වැ⁣ඩෙ අරැව වෙද ගෙදර දාලා හැමදාම මුං සෙටි එක බෑග් මළු එල්ලගෙන ඌව බලන්න යනවා.බලන්න ඔන එකිව යවන්නේ නැහැ😂😂 .අනුහස් අක්ශට කොලොප්පන් කරනවා විතරයි එකත් හරියන ලවි එකක් නෙමෙයි ඔහොම ඉදලා එකිටත් කල කිරිලා ආපු දිහිවටම යයි

    • @swarnalathakariyawasam3107
      @swarnalathakariyawasam3107 4 роки тому +4

      මෙි එදරි මොන කරකවද මන්ද අප්පා..

    • @crazyideassl3485
      @crazyideassl3485 4 роки тому +7

      අඩෙ ඔව් බන්.අර ගොන් ලිහිනිව නම් සෙට් වෙන්නෙ නැ මුට.ඒත් මූ කැමතියි වගෙ ඒකිට. මේව බලල බලල අන්තිමට ආක්සා අම්මවත් එක්කගෙනම රට යන සීන් එකක් තීන්නෙ ආයෙ නොයෙන්නම්

    • @chandilayal7651
      @chandilayal7651 4 роки тому +1

      අනේ මන්දා අප්පා වෙලාවට කිසිදු අර්ථයක් නොමැති නම් අපෙ ඩෙටා ඉවරයි

    • @swarnalathakariyawasam3107
      @swarnalathakariyawasam3107 4 роки тому

      @@crazyideassl3485 Hmmmmm.

    • @dulaniherathdulaniherath7268
      @dulaniherathdulaniherath7268 4 роки тому

      Hmmm

  • @chamikagayanp.d.n9106
    @chamikagayanp.d.n9106 4 роки тому +44

    කොරේ පිටට මරේ කිව්වලු.. කිරි අප්පත් දුන්නනෙ ලිහිණිගෙ ඔලුවටම පොල්ලෙන් 😁😁

  • @imjay.7188
    @imjay.7188 4 роки тому +40

    වෙද මාමගේ දුව දෙව්මි ගෙන් ලගදිම කයි වගේ...........