Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අවන්තගේ ❤අනුහස් තියේන මනමාල හිනාව 😍😍😍
අනුක්ශා💚💛💜💜💜
අනුශස්ට ආක්ශා ගැන ආදරයක් හිතිලා ඒක නිසා අනුශස් ,සහා ආක්ශා ඒ දෙන්නා ආදරය කරනවා
ආක්ශා ගාවදී අනුහස්ගේ හිනව සතුට දඟකාරකම ලිහිනිගාවදී නෑ
කතාව මුල ඉදන් නොබලපු කෙනෙක් 🙂
@@chethiyaabhiman3511 ඒක තමා
ලොකු දෙයක් අනුහස් ගල් බිල්ලා වගේ ඉන්නේ නැතුව ලිහිනිගෙන් ඇයි කියලා ඇහුවා
අනුහස් ආක්ශට දුකක් දෙන්න එපා ඒ කෙල්ල උඹට පන ඇරලා
Niyamai
අවන්තත් අනුක්ශට support 👍👍
Mh...my..mh. Niyamai
koo Akshalu...aiyoo eka
වෙදා ගේ දුවට අනුහසුයි අවන්ති දාපු නොන්ඩි හිනාව මරු. 👍👍💞🤭🤭
බෝඩිමේදී දෙකට ගනින්න බෑ ගමට ගියහම අනුහස්ට පාට් දාන්වා
ඒක තමා නේද ?
Kenek raganne thaman hodata danna tana
සමහර අය comment කරනවා ලිහිනි අනුහසව සමල්කා ගියාට පස්සෙ බලාගත්තා කියලා.ඒත් මම හිතන්නේ එයා එහෙම කලේ යාලු කමට නෙමේ එයා මුල ඉදන් ම අනුහස් ව හිතේ තියාගෙන හිටපු නිසා කියලා .මතකනෙ සමල්කට බාල්දි පෙරලපු හැටි.අනික තමා ඔය කාලෙ ආක්ශා හිටියෙ නැහැනෙ.හිටියනම් එයත් අනුහස් ව එවගෙම බලා ගන්න තිබුනා.
අන්න කතාව නියමයි සහෝදරී
Lihini nisa tama 😢samalka anuhasgen ath une😢
අනුශස්ට ආයිති වෙන්නෙ ආක්ශාව විතරයි
අවන්තයා හෙට කපෝති 😂😂කියන අය like කරගෙන යන්න.
😁😁
😂😂
අනිවාර්යයෙන්ම පොඩි වෙදනෝනා හොදට කනවා 😃😃😃
අනිවාරෙන් හෙට දොස්තර නෝනට හොද සෙරෙප්පුවක් හම්බවෙයි.
මාවත් subscribe කරගෙන යන්නකෝ. ☺
ලිහිනි පට්ටම ජෙලස් බන් ඒකි ආක්ශවත් මරාවි මේ යන විදිහට ලිහිනිට කොල්ලෙක් හොයා ගන්න නැත්තම් කපුවෙක්ටවත් කියලා කපු කමක්වත් කරලා දෙමු
ලිහිනි මැරෙන්නේ නහරයක් පිපිරිලා😁😁😁
හෙට තමයි නියම ටික යන්නෙ ඒ උනාට අපි කැමති අනුශස් ,සහා ආක්ශා එකතු වෙනවට හේම උනොත් නියමයි 👍👍👍👍
Ehema nownoth kathwa baln nethooo
තමීරා කෙසේ වෙතත් අවන්ත නම් කාවී මරු කෑමක් දෙව්මිගෙන් 😅
අනුහස් 😂🤭 රවීන්ගෙ acting මරු 🔥❤️
Ou seriously 😍😍
ඔව් රවීනයා නම් ගින්දර 🔥🔥
True
👍🔥🔥🔥
🌼🌼අනුක්ශා🌼🌼🌼
Me asama seen eka kanaw oi me ලිහිණි. Me kathawa balanneth අනුහස්ගෙයි අක්ශාගෙයි seen eka නිසා ඒකත් අර ලිහිනි ඉදගෙන කනවා.😡😡😠😠😡😡
ආක්ශා අනුහස් ඒක්ක රන්ඩු වෙනකොට අනුහස් ඒ අවස්තාව හරි සුන්දර විදිහට විදිනවා ලිහිනි එක්ක විදවනවා facial expressions වලින් ඒක හොදට තේරෙනවා
මං වගේ සින්දුව මග අැරලා බලන ඩෑල් ඉන්නවනම් 2:20 මෙතනින් බලන්න
Missudha machan
අම්මෝ දෙව්මිගෙ මූන. හෙට නම් බෝම්බයක් පිපිරෙයි වගේ.
Owww 😅😲😂🤣👍🏻
කැරි සීන් එක නේ බන්
hhh
Dewmi.Mona.Huththiyekda.gobba.huththi
@@hasidupramodya8331 Dear , Don't show your stupidity here
රවීන් අයියේ ඔයානම් මාර ලස්සනයි
සිරා අනුහසා තමයි හැන්ඩ්සම් ම මේකෙ 🔥
පිවිතූරු අවංක ආදරය ආක්ශා 💝💟අනුහස්
අද නම් මරු අනුහස් ආක්ශා. ඒ දෙන්න එකටම ඉන්නකොට කතාව මරු. ඒ දෙන්න නිසා තමයි දැන් නම් කතාව බලන්නේ
Ow anee maath
Mamath. Ehemai
Anuhas deserves Aksha 😘
ලිහිනි පව් .😥ඒ වුනාට ආක්ශා අනුහස් seen ටිකත් තියෙනකොටනෙ ගතියක් තියෙන්නෙ.❤අපිට වුනත් පොඩි ආතල් එකක් ගන්න පුලුවන් එතකොටනේ.🙈😂😂🙈
e unata lihini paw
අද නම් අනුහස් ආක්ශා ඉන්න කොටස නියමයි. ❤💕😘😍🧚❤️
වෙද මාමාගේ දුවට පත්තු බදින්නම කන්න වේවිද දන්නෑ
ඔව්..........ඔව්.......... එය බලන තුරැ මට ඉවසිලි නැත.
අනෙ මේ අපිට මේ වෙද කෙල්ල ඕනි නෑ.අපිට ඕන දෙවන්ත අදටත් මේ කතාව බලන්න එකම හේතුව.අලුතින් එන අයව ප්‍රමෝට් කරන්න ප්‍රදාන චරිත චාටර් කරන එක කවදද නවත්තන්නෙ
කියලා වැඩක් නැහැ
Aththamai.. dewmi awantha e dennage adare kdnn epa..
Ou ane akshat lagadine awe wikra
ඇත්තටම
දන්නේ එච්චරයි කරන්න
ආක්ශා😍අනුහස්
Anuhas 💓 lihini
හෙට දෙව්මිගෙන් තමීරට සැරටම කෑම ලැබෙන්නයි යන්නේ හී හී 🤭🤭🤭🤭😍😍😍😍❤❤❤
Really 🤣🤣🤣🤣
😂😂😂😂😂
තමිරා අවන්තට ලයින් වාගේ බං මලින්ද මිලාන් පට්ට ආත්තල් 😎 සහෙලිට තේරුණා ලිහිණිට ඊරිස්සවා
අනුහසුයි ආක්ශයි නම් එල.
😘
පොඩි වෙදනෝනා ලගදිම දෙව්මි මැඩම්ගෙන් මතක හිට්න්න කනවා.කොහොමද අනුහස්ගේ වැඩ.රවි ප්‍රනාන්දු වගේම 😀😀😀😀
අනුහසා නෙමෙයි බන් අවන්තයා"ඔයා ගාන්න නංගී"😘
@@pawandilhara9077 dennama piyage adipare yana seen ekak thiyenne...😆😅😂
Ow hondeee
අඩෝ මේක හරියන්නේ නැ හැම episode එකටම aksha gei anuhas gei kotas විතරක් දැම්මොත් ලෝකේ තියෙන ජනප්‍රිය tele darama ekak wei Saman aiye script eka liyanna aksha saha anuhas ge adaraya thawa wadi krnna lihini hari යන්නේ නැ saman aiye please දැන් වත් ලිහිණි ව පැට්ටකට දාන්න 💗💗💗aksha+anuhas සුපෙර්බ් 💗💗💗💗💗
Edirita molayak nane
Aksha + Anuhas =Lovely couple
nathnam.oya lihini hariyanne naaa... mamanam anuhas kasha ekathuwenakan balan inne
අනුහසායි ආක්ෂායි මරු . ගිජු ලිහිණිව සතේකට ගනන් ගත්තෙ නෑ අනුහසා අද . හොඳ වැඩේ අම්මණ්ඩිට 🤣😂
Hodama wadeee..niymai anuhas
Math asa na lihinita🤮🤮🤮
අපෝ මේ වෙද කෙල්ල එපා. නාට්ටියත් එපා කරවනව මේ මල සමයං.🤮🤮🤮
හ්ම්
ඔව්
❤❤❤❤අනුක්ශා❤❤❤
මොනා උනත් ඒකාකාරී වූ දෙවන්ත fansලට නව පිබිදීමක්..😅
අවන්ත නිකන් තමීරා එක්ක හැසිරෙන්නෙ අවන්තගෙ gf තමීරා වගේ 😡 ෂෝක් හෙටනම් දෙව්මි ඉන්නව 🙈
Tomorrow 💕
ගැරිජ් eke seen eka pass karala balapu un koo me mama wage😂😂😂
👍🏻👍🏻👍🏻
Mama
Man hamadhama eva pass karala balanneth
😂😂😂Mamath
@@shanashana1964 😆😆😆
අම්මෝ කොහොමද තෙල් ගාද්දි යන සින් එක මරු.අවන්ත ,අනුහස්,රගපානවා මරු .....
අද කතාවේ හොදම කොටස❤
දෙව්මිගෙන් කන්න වෙයි අවන්තට 😀😀🤣🤣🤣 පත්තු බදී තමීරාට
රවීන් ඔයා popular actor විතරක් නෙමෙයි අපිටනම් best actorටත් ඔයා
අනිවා 🔥
සිරාවට . අනුහස් ගෙ acting මරු 🔥
එදිරි තමුසේ නමි ආදරය අදුරන්නේ නෑ කොහොම හරි අර ගොන් වෙද ගෑණි අවන්තගේ ඇඟේ එල්ලන්නද හදන්නේ අනේ මන්දා....ස්තිර අාදරයක් අඳුරන්නේම නෑ නොදකින්
Ou ani
Oww ane..
Uu gangaa ghala adare adunnenaa
Base on Ediri's personal experiance.
වේලාසනින් ආවා ....රට ඉදලා දෙවැනි ඉනිම් බලන සෙට් එක අත් උස්සන්න .🙋🙋🙋😂👈
Hmm
Mummmmm...
Yeah
Apit
Matti
අනුහස් අවන්ත ඉන්න නිසා කතාව ගොඩාක් ලස්සනයි
වෙද මහත්තයාගේ දුවට බැනලා වැඩක් නෑ.අවන්ත ඇත්තටම දෙව්මිට ආදරේනම් ඒ කෙල්ල එක්ක ඔහොම හැසිරෙන්නේ නෑ.දෙව්මි පව්.
@@fairy3560 හ්ම්ම්..ඒකනේ...නංගීදෙව්මි ගැන ඒ කෙල්ලට වචනයක් වත් කීවේත් නෑනේ.ඒ කෙල්ල එන පොට හොද නෑ කියලත තේරෙනවලු.එහෙම දැනගෙනත් ඔහොම හැසිරෙන්නේ .කතාවක් වුණත් දෙව්මි පව්
අක්ශා ගේයි අනුහස්ගේයි seen බලන්න ආස අය කෝ
සෙල්ලම් කරන්වා බලන්න ගියාට කමක් නෑ ,,,සෙල්ලම් එහෙම කරන්නෑ එහෙම කියයි නෙ හෙට අවන්තයට 😂😂😂😂😂😂😂😉
අනුහසුයි ආක්ශයි ඉක්මනට සෙට් වෙන්න ඔනි ❤️එකට😍😍😍😍😍
😍😁
අදනම් 💕අනුක්ශාගේ එක ලස්සනයි කියන අය කො බලන්න...
Mamanan kathwa baknne dewanthai Anukshai nisa
@@hasiniherath7913 මම ත්😍
Very. Nice
කතාව බලන්න කලින් කමෙන්ට් කියවන්න ආව අයකෝ...😘😘😘😂😂😍😍ආදරෙයි😘😘😘😍😍හොද වැඩේ....😍😍😘😘😘😘😍😍😂🤣
මම.
ආක්ශාඅනුහස්ගේ එකම ආදරනීය බලාපොරොත්තුව ,
දෙවිමියෝ කොල්ලා බේර ගනියෝ වෙද නෝනා එන පොට හොද නෑ
දෙව්මිගෙ තියන ආකර්ශනීය ලස්සන මේ කතාවෙ වෙන කාටවත් නෑ 😍natural beauty 🙈
කට අරිනකන් විතරයි.
වෙන නැත්නම් හොඳයි🙉😂😂 කතාවෙ මුල ඉදන්ම මෙලෝ රහක් නැති චරිතයක් දෙව්මි😂
@@pathum4981 කොල්ලන්ට jak ගහලා ජනප්‍රිය වුන චරිතයක් නෙමෙයි දෙවිමි කියන්නේ . දෙවිමි සමල්කා චරිත දෙක තිබිබෙ නැත්නමි අද ඉනිම ඉවර වෙලා ගොක් කල්😆..එහෙනමි අලුතින් ආපු අවුරුදු කුමාරියොත් හොයාගන්නවත් නෑ.
එක එක්කෙනාගෙ choice ne ithin😀😀
dewmi lassanai
දෙව්මි ගැන තමීරට කියන්නෙ නැත්තේඇයි අවන්ත .එතකොටත් තමීරා ඔච්චර හුරතල් වෙන්න එන්නේ නෑනේ නෑනේ නෙහ්😂😆
මෙහෙන් එකක් තියෙනවා ආක්ශා අනුශස්ට ආදරෙ කරනවා අනුශස් ගෙ හිතෙ ආක්ශා ගැන ආදරයක් හිතිලා තියෙන්නෙ
වැලිතලප අම්මන්ඩී එක්ක බෑ නේ බන් 💔😂 ඉන්න දීපිය අනුහස්💕ආක්ශා ලාට ............ 😶😂💔
ඔව් බං කතා කරන කැත.කෑගැහුව හැටි
@@dilanfernando2183 ඒ බන් දරාගන්නම බැරි තැන තමා කෑ ගැහුවේ 💔😂
Sirawata 👍👍
Aththatama lihini akshagei anuhasgei niyama kallak yaddi Madin painawane
අනේ අම්මෝ හෙට තමයි දවස හෙට දෙව්මි ගේ බොම්බේ පුුපුරයි අවන්ත හෙට ඉවරයි ඉදලා 😊😊😊
ආක්ශා පව් අහිංසකයි
එකනම් ඇත්ත තමා..
Ou. Aksha. Hari. Shok
අනුහස් ඔය සක්කරවට්ටම මොන අඩව් කස්තිරම් ඇල්ලුවත් කමක් නෑ ආක්ශට නම් දුකක් දෙන්න එපා ඒ අහිංසකීට ඉන්නේ අම්මා විතරයි
Ow ne. Ethakota anuhasta puluwan gedara weda tika karagena idala aksha club gihin enakota genna yanna.
උබලටත් පාන්ද කාවද සෙටි කරගන්න ඔින කියලා අනුහස් බලා ගනියි.
හාකෝ
මෙිකනේ සමල්කා ආදරේ කලා කියලා ලිහිනි දන්නවනේ එහෙම එකෙ අනුහස් අහපු ගමං හා කියන්න පුළුවන් කමක් නැහැනේ අනික අනුහස් අහන්නෙත් විහිළුවට වගේනේ එහෙම උනාම කෙල්ලේක් උත්තරයක් දෙන්න බයයි. කොල්ලෙක් ගේ වචන වල ස්ථිර බවක් නැත්නමි කෙල්ලේක් බයයි ආදරේ හිතේ තිබුනත් ආදරෙයි කියන්න.
මං ආස නැ වෙද මාමාගේ දුව අවන්තට තෙල් ගානවට, එතකොට පව් දෙව්මි එදිරිමුනි අංකල්..😐
අනේ අපේ දෙව්මි කෙල්ල හෙට යනවා දැන් බලමුකෝ....තමීරා පත්තු බදින්න ලෑස්ති වෙන්නෝ☺☺☺☺☺
ලිහිනි ආවම බැන්නා පස්සේ හොදයිශහේලී අවාම බැන්නා පස්සේ හොදයිඅක්ෂා අවාම බැන්නා පස්සේ හොදයිවෙද හාමිනේ (තමරා) අවා දැන් බනිනවා පස්සේ හොඳා.....යි වෙනවා 🙄😂😁😁😁
වැලිතලෙපෙට නම්.හැමදාම බනිනවා බන් 😂
Dilshan Kumara Anna ekai😂
Raveen & Roshel🌹Most attractive screen couple
😍
ආක්ශා ලග අනුහස්ගේ තියෙන දඟකාර හුරතල් බව ලිහිනි ගාවදි නෑ
අන්නේකයි
Lihinita wihilu therenne nane ekai
Eka. Atta
Aththamai
අනුහසා ලිහිණිව ගානට කපන්න යන්නෙ ගිජු ලිහිණි හොඳම යාලුවා වගේ ඉඳන් මොකාටද එන්න හදන්නෙ කියලා තේරිලා . අවන්තයා නම් වෙද පැංචිටත් කෙලින්න යන්නෙ 😂 දෙව්මි තමීරා දෙකටම කෙළලා නවතියි වගේ අවන්ත කුකුළා 😂
තාත්තා වගේ තමා පුතාල 😃😃😃😃
අද අනුහස් නියම පිරිමියෙක් වෙලා හරිම සතුටුයි ඒ ගෙන. වැලි තලපිගේ මුන නිකන් පුක වගේ. අනුහස් ❤ ආක්ෂා
@@PEACH05310 👍
@@PEACH05310 කියල වැඩක් නැ.
@@PEACH05310 lihini newei bn lihini oni kiyala methana walapena set eka 🤢🤮
@@nethmiwanigasekara2177 ai bn oyaloku ammawa epa kiyl meke inna un ka gahapu nisane akshawa genwe. Dn aye boruwt natanw. Mun nisa thamai ediri lihiniw anuksha maddata danne
ලිහිණිටත් අර මිලානයාවත් සෙට් කරලා අයින් කරා නං හරි.😅😅😊
අද අනුහස්ට කොන්දට පණ ආවා ලිහිණි ඉස්සරහ. අද තමා නියම අනුහස් දැක්කේ. අන්න ඒ වගේ කෙළින් වැඩ කරනවා අනුහස් කෙනෙක් ඕනේ. නැතුව ලිහිණිට බයේ ජිවත් වෙන කොන්ද පණ නැති අනුහස් කෙනෙක් එපා. Mr: එදිරි මාමේ. 😌අනුහස් ❤️ආක්ශා 👌💞😍🥰
ane ow anuhas and aksha ❤❤
Anee ow
අනිවාර්යයෙන්ම....අනුහස් ❤️ ආක්ශා
බෝඩිමට ගියාම ලිහිනිට බයයි...
@@swarnalathakariyawasam3107 ඒක දැන් බෝඩිමක් නෙවෙයි....ප්‍රේම පාරාදීසයක් වෙලා...😅😅🤣🤣🤣
Anuhas and aksha best couple...lovely...
අවන්ත ලස්සනයි සහෝ🖤
දෙව් ව චුට්ටකට දැක්කත් සිරියාවයි
Ouu hata siriyawa balanna puluwan Kuwait sita
කතාවේ ඉන්න හැම ලස්සන කෙල්ලම ඉස්සෙල්ලාම අවන්තගෙ පස්සේ තමා යන්නෙ ඒවා හරි යන්නෙ නෑ දෙව්මි හොදයි 🤙❤
😂 දෙව්මි කැතයිද එතකොට ? මොකද ඒකි ඉස්සෙල්ලම ගියෙ අනුහස් පස්සේනෙ 🤣
@@sashithnuwa2494 ඒ බං නොතෙරෙන කාලේ
Lakshan Fernando රෙද්ද තමයි . ඒකි බබා . මොන්ටිසෝරි කාලෙ නෙවෙයි ඒ පස්සෙන් ගියෙ. ඒක හරි ගියෙ නැතිඋනාමනෙ අවන්තට සෙට් උනේ . ඒක කෙසේ වෙතත් වෙන කවුද කියහන්කො අවන්ත පස්සෙ ගිය ලස්සන කෙල්ලො ? හැම කෙල්ලම කියන්නෙ ? හැම ලස්සන කෙල්ලම අනුහස්ගෙ පස්සෙ නම් ගියා හැබැයි අවන්තයා පස්සෙ එකෙක්වත් ගියෙ නෑනෙ වෙද කෙල්ල ඇරෙන්න
@@sashithnuwa2494 අක්ශා මුලින්ම ගියේ අවන්ත පස්සෙ 😆. වැඩෙ හරි නොගිය නිසා අනුහස්ට සෙටි කරා.ඒ දවස්වල නමි ලිහිණි එකට කැමැත්තෙන් හිට්යේ.දැන් අකමැති කරවලා අනේ මන්දා මෙ එදිරිමුණි මොන්ටිසෝරි ලමයෙක් වගේ මෙක ලියන්නේ
@@tharushanethmina7118 ආක්ෂා අවන්ත පස්සෙ ගියෙ නෑ බන් එදිරිලා ආක්ෂාව ගෙනාවෙම අනුහස්ට සෙට් කරන්න . මුල ඉඳන්ම අනුහස් එක්ක ලොකු තරහක් පෙන්නලා අවන්ත එක්ක හොඳින් කතා කරන scene පෙන්නනකොටම හැමෝටම තේරුනා මේ අනුහස් ට සෙට් කරන්න තමයි යන්නෙ කියලා වටෙන් . කෙල්ලෙක් හොඳින් කතා කරපු ගමන් අවන්ත ෆෑන්ස්ලාට ඒක මැජික් වගේ උන් හිතනවා ඒ කෙල්ල පස්සෙන් එනවා කියලා නෙදකින් 😂 කතාවට අනුව අවන්තගෙ පස්සෙන් ඌට ලයින් දාගෙන එක කෙල්ලෙක්වත් ආවෙ නෑ හැබැයි අනුහස්ගෙ පස්සෙන් නම් ඌට ලයින් පාර දාගෙන දෙව්මි , සමල්කා , ලිහිණි , සහේළි ඔය ඔක්කොම ආවා . එතනිනුත් සමල්කා කොහොමත් අනුහස් ට සෙට් කරන්න ප්ලෑන් කරන් හිටිය කෙනා උනාට ඒකි එකපාරට කතාවෙන් ගියාට පස්සෙ අනුහස්ට සෙට් වෙන කෙනෙක් හරියනකම් එදිරිලා experiment කරේ , ආක්ෂාව ගෙනාවෙත් ඒකට . ඒක හරි ගියා . මොක උනත් අවන්තයාගෙ පස්සෙන් නම් කෙල්ලො ගියෙ නෑ මේ කතාවෙ
අනුහස්ට ගැළපෙන වා ආක්ශව...
අද නම් අනුහස් ලිහිනිගේ ගෙරවිල්ලට upset වුනේ නෑ එහෙම තමයි වෙන්න ඕනේ
අනුහස් ❤ ආක්ෂා
අපි සිංහලවෙදකම් කරගන්න ගිය තැන්වල මෙහෙම උනේ නෑ අපෙ හාමුදුරැවනේ.. හොදට තිබ්බ අස්ති කඩලා හොදකරා මිසක් 🤦♂️
Aaaaaa hoda wede Malliiiiita 🤣😂👍🏻
😀😀😀
බලන අයගේ අවදානය පිණිසයි...මෙය කතාවක් බව හොදින් මතක තබා ගන්න.මන්දබුද්දික කමෙන්ට් දැමීමෙන් වලකින්න...😂😂
Me harakek gon wassk kiyala hithana me wage meee harak ta kiyanna wachana ne?
@@ranjithdissanayake7663 මුලින් ටයිප් කරන්න පුරුදු වෙලා එන්න...😂😂😂🖕
අප්පෝ ඔයා
@Kumara Wijesinghe දැනුවත් උනා නම් හොදයි......😂😅
@Kumara Wijesinghe 😅😅😏
ලිහිණි අනුහස්ට ආදරේයි කියලා... සහේලිටත් තේරුනා...😁 එදා ලිහිණිට කොල්ලෙක් ඉන්නවා කිව්වම අනුහස් අවුල් වුන එක ආක්ෂාත් දැක්කා... දැන් ප්‍රශ්නේ...අනුහස් කැමති කාටද කියන එක.... 😁😂😂😂😂
@@dlove2796 ඔයා කිව්වට අනුහස් කිව්වෙ නෑනේ බලමු ඉස්සරහට😂 ❤️❤️
හොඳම යාලුවා වගේ හිටපු ලිහිණි කොල්ලෙක් සෙට් උනා කියලා අනුහස් ට කිව්වෙවත් නැති නිසා තමයි අනුහස් එදා අවුල් උනේ . නැතුව ලව් එකකට නෙමෙයි . ලව් එකක් තියනවා නම් අද ලිහිණිව සතේකට ගනන් ගන්නෙ නැතුව අරම යන්නෙ නෑ . ඉතින් මිත්‍රවරුනි බහුතර ජනයාට ඇවැසි ලෙසට අනුහස් කැමති ආක්ෂාට තමයි . වැලිතලප ගිජුලිහිනි අම්මණ්ඩිට නෙමෙයි 😂😌🔥
@@sashithnuwa2494 na lihinita
Sunil Wickramasingha නෑ ආක්ෂා ට sure
@@sashithnuwa2494 ආඅ එහෙමද්😂 ehenm aii eda aksha ekka gaga lagata yaddi lihini diha hari hari bala bala giye 😂😂හොඳම යාළුවව දාලා යන නිසාද😮😂😂😂
අනෙ..ලිහනි..ඔයා..ගැලපෙන්නෙ .නැ අනුහස්ට..ආක්සා.තමා .ගැලපෙන්නෙ.
🥎ක්‍රිකට් මැච් එකක් එනකම් බලන් ඉන්න අය Like
ඔයාලා වැඩියෙන්ම කැමති මොන දෙන්නටද? සලකුණ කමෙන්ට් කරන්න. අනුහස් +ආක්ෂා=❤අනුහස් +ලිහිණි=💛අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න.😊.
❤️
💛
ආක්ෂා ගෙයි අනුහස් ගෙයි සීන් මැද්දට ලිහිනිව දැම්මොට් ආයි නන් සත්තයි එදිරි දෙවෙනි ඉනිම බලන් නැ
ඔව් අනිවාර්යෙන්
Ou appa epa wela dn lihini adanawa balalama
aniwarayen. meka balana eka nawaththanawa,
ඒක ඇත්තමයි...
Kathawak galagena yanna ona ehema .nethuwa ohe love ekak thibba kiyala melo rahak ne ,kuthuhalatak thiyenna ona nethnm eka thena pal wenaw kathawa
යකො එදිරියෝ ඔය වැලිතලපෙයි 🤣 කැලබී හැමිල්ලයි අයිම් කරම් යකූ 🤭 ඒක අහලම එපා වෙලා අද අනුක්ශා පට්ට ❤️
Sirawata
කතාව ඇත්ත 😌
අනුහස් ආක්ශා ඔය දෙන්නා හරි වැරදියි වැඩිහිටියෝ ඉස්සරහ ඔහොම love කරන්න හොද නෑ බලන්න ලොකු අම්මට කේන්ති ගිහින් පව්නේ
🤣🤣
වෙද ගෙදරට යවන ඕනේ අවන්ත නෙමෙයි එදිරිවයි.දෙවන්තට නැති සීන් තමයි වෙද පැංචි දෙන්නේවෙද ගෙදර ඉන්න ලොකුම ලෙඩා තමයි වෙද පැංචි.😡😡😡
So interesting telegrams but garage workers and other two boys is irritating
ඊයා අවන්ත අප්පිරියයි. මහලොකු පේරේමවන්තයා.වෙද කෙල්ල අතගානකොට හරි ආසාවෙන් ඉන්වා.ඊයා අවන්ත කනවා එදිරියා🤮🤮🤮
Kollone gamenee😁😁
Ai oyage crush ekakda avantha 😂
Mechchra Kal awantha ge tibba qualities nati Kara eka chiritheta karana asadaranayak.
😅
Ekanam atta awantata dewmige witarak nm e wage inna wena un ekka huratal wenne netum iyaaa
Anuhas 💕 Aksha 💕 Anuhas 💕 AkshaBest of the best
එක නම් ඇත්ත අක්ශා තමිරා ඔනවට වඩා වැඩියි තමිරා හොන්තුව හිතන් ඉන්නේ අවන්ත ගේ ඇගේ එල්ලෙන්න
අවන්ත හෙට ඉවරයි කියල හිතෙන්නෙ මට විතරද ?? 🤣🤣🤣🤦🏻♂️
Anuhas 💓Aksha Most deserving love story for deweni inima
Eeya
Deserving? 🥴😂😂
ගිජු පැන්ස්ලා ඔලුවෙන් හිටගෙන අනුහස් + ලිහිනිකියලා comments දැම්මත් වැඩක් නෑඑකෙන්ම ගැලපෙන්නේඅනුහස් 😘ආක්ශා
Anuhas and Aksha's scene is nice . Hope to see a fight tomorrow. We do not need any love triangles
totally agree
අනුහස්ට කෑ ගහන්න උබ කවුද දත් ටික බඩට යන්න දෙන්න හිතෙනවා
අම්මපා ගොන් වේස අම්මණ්ඩි . අනුහස් හැන්ඩියා , ෆුල් රොමෑන්ටික් , ගතිගුණත් හොඳම ඌගෙ ඔය එකකටවත් ගැළපෙන්නෙ නෑ වැලිතලප අම්මණ්ඩි . අද අනුහසා මරු ඒකිව ගනන් ගත්තෙවත් නෑ 🔥
Dear Anuhas, sanuhas & Anuksha fans😘Kiss 😘බලන්න රවීන්ගේ superb act එකක් රවීන් ඉශිර විදිහට very romantic lover කෙනෙක් 💓.හරිම ලස්සන heart touching romantic love scenes 💞තියෙනවා.එදිරිගේ අනුහස් වගේ චාටර් නෑහැබැයි Mr Saman Edirimunii අනුහස් 💟ආක්ශා අතර මිසක් ඔයාට ලිහිනි 💔 අනුහස් අතර නම් passionate love එකක් කොහෙත්ම නිර්මානය කරන්න බෑහැබැයි සමන් + සාරංග සුසංයෝගය අනුහස්ට සාධාරනයක් කලොත් ඉශිර යශෝරාට එහා ගිය අනුහස් 💕 ආක්ශා remarkable perfect love story එකක් නිර්මනය කරන්න පුලුවන්
ane me comment eka edirita penawa 🙏🙏
අනිවාර්යෙන්ම 💞
Aniwaaaa
කාලයක් අනුහගෙයි ලිහිණි ගෙයි රොමෑන්ටික් සීන්ස් පෙන්නුවා. ඒත් කවුරුත් ගණන් ගත්තෙත් නෑ.. කාටවත් දැනුනෙත් නෑ..හැමෝම කිව්වෙ අපෝ අනුහස්ගෙ තියන රොමෑන්ටික් ගතියත් මේ ලිහිණි කනවා..මේ දෙන්නගේ කිසිම කෙමිස්ට්‍රියක් නෑ..ලිහිණි නම් කොහෙත්ම අනුහස්ට ගැලපෙන් නෑ කියල... ඒ නිසා ආක්ශව ගෙනත් අනුහස්ට සෙට් කරල ප්‍රේක්ශකයෝ ලවා කියව ගන්නවා අනේ!! හුනේ!!! (යාලුවට හොරෙන් යාලුවගේ කොල්ලට වැලිතලප කවපු , බැල්ම දාපු) ලිහිණි පව් පව් පව්...කියල 😂😂😂 ඔහොම වත් ඔය ලොකුඅම්ම ව ප්‍රමෝට් කරමු නේ 🙈නා..යිස් ට්‍රයි එදිරි 😌
👍👍
ඔයා හරි බං. අනුහස්ට ගැලපෙන්නේ ආක්ශව. මම නම් මේ කතාව බලන්නෙත් දැන් ඒ ආදරය නිසා. ලිහිනි අනුහස්ගේ ලොකුඅම්ම වගේ
@@nethmiwanigasekara2177 මටත් 🤮
@@dulanjalisalgadoe981 ඒකනේ..ලිහිණි ට දැන් තියන අමාරුවේ හැටියට සමල්කා හිටියත් උන් දෙන්නව ( අනුහස් & සමල්කා) කේලම් කියල හරි වෙන් කරලා මේකි අනුහස්ව අල්ල ගනී..🤮
@@nethmiwanigasekara2177 ඒකනෙ..ඔය ලිහිණි පව් පව් ලිහිණි තමයි ගැලපෙන්නෙ ගගා මේකෙ වැලලෙන්නෙ සමල්කා ඉන්න කාලෙ ඉදන්ම අනුහස්ට සමල්කා ගැලපෙන් නෑ ගැලපෙන්නෙ ලිහිණි ගගා කියපු අයම තමයි.. එදිරි රෑවැටුනු වලේ දවල් වැටෙන්නයි යන්නෙ 🤢
මම නම් දෙවනි ඉනිම බැලුවේ අනුහස් සමල්කා නිසා දැන් බලන්නේ අනුහස් ආක්ෂා ලිහිනි නිසා විතරමයි💕🙈🙈
mamath
මාත්
හෙට දෙව්මිගෙ ලස්සන 😘😍
අවන්තගේ ❤අනුහස් තියේන මනමාල හිනාව 😍😍😍
අනුක්ශා💚💛💜💜💜
අනුශස්ට ආක්ශා ගැන ආදරයක් හිතිලා ඒක නිසා අනුශස් ,සහා ආක්ශා ඒ දෙන්නා ආදරය කරනවා
ආක්ශා ගාවදී අනුහස්ගේ හිනව සතුට දඟකාරකම ලිහිනිගාවදී නෑ
කතාව මුල ඉදන් නොබලපු කෙනෙක් 🙂
@@chethiyaabhiman3511 ඒක තමා
ලොකු දෙයක් අනුහස් ගල් බිල්ලා වගේ ඉන්නේ නැතුව ලිහිනිගෙන් ඇයි කියලා ඇහුවා
අනුහස් ආක්ශට දුකක් දෙන්න එපා ඒ කෙල්ල උඹට පන ඇරලා
Niyamai
අවන්තත් අනුක්ශට support 👍👍
Mh...my..mh. Niyamai
koo Akshalu...aiyoo eka
වෙදා ගේ දුවට අනුහසුයි අවන්ති දාපු නොන්ඩි හිනාව මරු. 👍👍💞🤭🤭
බෝඩිමේදී දෙකට ගනින්න බෑ ගමට ගියහම අනුහස්ට පාට් දාන්වා
ඒක තමා නේද ?
Kenek raganne thaman hodata danna tana
සමහර අය comment කරනවා ලිහිනි අනුහසව සමල්කා ගියාට පස්සෙ බලාගත්තා කියලා.ඒත් මම හිතන්නේ එයා එහෙම කලේ යාලු කමට නෙමේ එයා මුල ඉදන් ම අනුහස් ව හිතේ තියාගෙන හිටපු නිසා කියලා .මතකනෙ සමල්කට බාල්දි පෙරලපු හැටි.අනික තමා ඔය කාලෙ ආක්ශා හිටියෙ නැහැනෙ.හිටියනම් එයත් අනුහස් ව එවගෙම බලා ගන්න තිබුනා.
අන්න කතාව නියමයි සහෝදරී
Lihini nisa tama 😢samalka anuhasgen ath une😢
අනුශස්ට ආයිති වෙන්නෙ ආක්ශාව විතරයි
අවන්තයා හෙට කපෝති 😂😂
කියන අය like කරගෙන යන්න.
😁😁
😂😂
අනිවාර්යයෙන්ම පොඩි වෙදනෝනා හොදට කනවා 😃😃😃
අනිවාරෙන් හෙට දොස්තර නෝනට හොද සෙරෙප්පුවක් හම්බවෙයි.
මාවත් subscribe කරගෙන යන්නකෝ. ☺
ලිහිනි පට්ටම ජෙලස් බන් ඒකි ආක්ශවත් මරාවි මේ යන විදිහට ලිහිනිට කොල්ලෙක් හොයා ගන්න නැත්තම් කපුවෙක්ටවත් කියලා කපු කමක්වත් කරලා දෙමු
ලිහිනි මැරෙන්නේ නහරයක් පිපිරිලා😁😁😁
හෙට තමයි නියම ටික යන්නෙ ඒ උනාට අපි කැමති අනුශස් ,සහා ආක්ශා එකතු වෙනවට හේම උනොත් නියමයි 👍👍👍👍
Ehema nownoth kathwa baln nethooo
තමීරා කෙසේ වෙතත් අවන්ත නම් කාවී මරු කෑමක් දෙව්මිගෙන් 😅
අනුහස් 😂🤭 රවීන්ගෙ acting මරු 🔥❤️
Ou seriously 😍😍
ඔව් රවීනයා නම් ගින්දර 🔥🔥
True
👍🔥🔥🔥
🌼🌼අනුක්ශා🌼🌼🌼
Me asama seen eka kanaw oi me ලිහිණි. Me kathawa balanneth අනුහස්ගෙයි අක්ශාගෙයි seen eka නිසා ඒකත් අර ලිහිනි ඉදගෙන කනවා.😡😡😠😠😡😡
ආක්ශා අනුහස් ඒක්ක රන්ඩු වෙනකොට අනුහස් ඒ අවස්තාව හරි සුන්දර විදිහට විදිනවා ලිහිනි එක්ක විදවනවා facial expressions වලින් ඒක හොදට තේරෙනවා
මං වගේ සින්දුව මග අැරලා බලන ඩෑල් ඉන්නවනම්
2:20 මෙතනින් බලන්න
Missudha machan
අම්මෝ දෙව්මිගෙ මූන. හෙට නම් බෝම්බයක් පිපිරෙයි වගේ.
Owww 😅😲😂🤣👍🏻
කැරි සීන් එක නේ බන්
hhh
Dewmi.Mona.Huththiyekda.gobba.huththi
@@hasidupramodya8331 Dear , Don't show your stupidity here
රවීන් අයියේ ඔයානම් මාර ලස්සනයි
සිරා අනුහසා තමයි හැන්ඩ්සම් ම මේකෙ 🔥
පිවිතූරු අවංක ආදරය
ආක්ශා 💝💟අනුහස්
අද නම් මරු අනුහස් ආක්ශා. ඒ දෙන්න එකටම ඉන්නකොට කතාව මරු. ඒ දෙන්න නිසා තමයි දැන් නම් කතාව බලන්නේ
Ow anee maath
Mamath. Ehemai
Anuhas deserves Aksha 😘
ලිහිනි පව් .😥ඒ වුනාට ආක්ශා අනුහස් seen ටිකත් තියෙනකොටනෙ ගතියක් තියෙන්නෙ.❤අපිට වුනත් පොඩි ආතල් එකක් ගන්න පුලුවන් එතකොටනේ.🙈😂😂🙈
e unata lihini paw
අද නම් අනුහස් ආක්ශා ඉන්න කොටස නියමයි. ❤💕😘😍🧚❤️
වෙද මාමාගේ දුවට පත්තු බදින්නම කන්න වේවිද දන්නෑ
ඔව්..........ඔව්.......... එය බලන තුරැ මට ඉවසිලි නැත.
අනෙ මේ අපිට මේ වෙද කෙල්ල ඕනි නෑ.අපිට ඕන දෙවන්ත අදටත් මේ කතාව බලන්න එකම හේතුව.අලුතින් එන අයව ප්‍රමෝට් කරන්න ප්‍රදාන චරිත චාටර් කරන එක කවදද නවත්තන්නෙ
කියලා වැඩක් නැහැ
Aththamai.. dewmi awantha e dennage adare kdnn epa..
Ou ane akshat lagadine awe wikra
ඇත්තටම
දන්නේ එච්චරයි කරන්න
ආක්ශා😍අනුහස්
Anuhas 💓 lihini
හෙට දෙව්මිගෙන් තමීරට සැරටම කෑම ලැබෙන්නයි යන්නේ හී හී 🤭🤭🤭🤭😍😍😍😍❤❤❤
Really 🤣🤣🤣🤣
😂😂😂😂😂
තමිරා අවන්තට ලයින් වාගේ බං මලින්ද මිලාන් පට්ට ආත්තල් 😎 සහෙලිට තේරුණා ලිහිණිට ඊරිස්සවා
අනුහසුයි ආක්ශයි නම් එල.
😘
පොඩි වෙදනෝනා ලගදිම දෙව්මි මැඩම්ගෙන් මතක හිට්න්න කනවා.කොහොමද අනුහස්ගේ වැඩ.රවි ප්‍රනාන්දු වගේම 😀😀😀😀
අනුහසා නෙමෙයි බන් අවන්තයා
"ඔයා ගාන්න නංගී"😘
@@pawandilhara9077 dennama piyage adipare yana seen ekak thiyenne...😆😅😂
Ow hondeee
අඩෝ මේක හරියන්නේ නැ
හැම episode එකටම aksha gei anuhas gei kotas විතරක් දැම්මොත් ලෝකේ තියෙන ජනප්‍රිය tele darama ekak wei
Saman aiye script eka liyanna aksha saha anuhas ge adaraya thawa wadi krnna lihini hari යන්නේ නැ saman aiye please දැන් වත් ලිහිණි ව පැට්ටකට දාන්න 💗💗💗aksha+anuhas සුපෙර්බ් 💗💗💗💗💗
Edirita molayak nane
Aksha + Anuhas =Lovely couple
nathnam.oya lihini hariyanne naaa...
mamanam anuhas kasha ekathuwenakan balan inne
අනුහසායි ආක්ෂායි මරු . ගිජු ලිහිණිව සතේකට ගනන් ගත්තෙ නෑ අනුහසා අද . හොඳ වැඩේ අම්මණ්ඩිට 🤣😂
Hodama wadeee..niymai anuhas
Math asa na lihinita🤮🤮🤮
අපෝ මේ වෙද කෙල්ල එපා. නාට්ටියත් එපා කරවනව මේ මල සමයං.🤮🤮🤮
හ්ම්
ඔව්
❤❤❤❤අනුක්ශා❤❤❤
මොනා උනත් ඒකාකාරී වූ දෙවන්ත fansලට නව පිබිදීමක්..😅
අවන්ත නිකන් තමීරා එක්ක හැසිරෙන්නෙ අවන්තගෙ gf තමීරා වගේ 😡 ෂෝක් හෙටනම් දෙව්මි ඉන්නව 🙈
Tomorrow 💕
ගැරිජ් eke seen eka pass karala balapu un koo me mama wage😂😂😂
👍🏻👍🏻👍🏻
Mama
Man hamadhama eva pass karala balanneth
😂😂😂Mamath
@@shanashana1964 😆😆😆
අම්මෝ කොහොමද තෙල් ගාද්දි යන සින් එක මරු.අවන්ත ,අනුහස්,රගපානවා මරු .....
අද කතාවේ හොදම කොටස❤
දෙව්මිගෙන් කන්න වෙයි අවන්තට 😀😀🤣🤣🤣 පත්තු බදී තමීරාට
රවීන් ඔයා popular actor විතරක් නෙමෙයි අපිටනම් best actorටත් ඔයා
අනිවා 🔥
සිරාවට . අනුහස් ගෙ acting මරු 🔥
එදිරි තමුසේ නමි ආදරය අදුරන්නේ නෑ කොහොම හරි අර ගොන් වෙද ගෑණි අවන්තගේ ඇඟේ එල්ලන්නද හදන්නේ අනේ මන්දා....ස්තිර අාදරයක් අඳුරන්නේම නෑ නොදකින්
Ou ani
Oww ane..
Uu gangaa ghala adare adunnenaa
ඇත්තටම
Base on Ediri's personal experiance.
වේලාසනින් ආවා ....රට ඉදලා දෙවැනි ඉනිම් බලන සෙට් එක අත් උස්සන්න .🙋🙋🙋😂👈
Hmm
Mummmmm...
Yeah
Apit
Matti
අනුහස් අවන්ත ඉන්න නිසා කතාව ගොඩාක් ලස්සනයි
වෙද මහත්තයාගේ දුවට බැනලා වැඩක් නෑ.අවන්ත ඇත්තටම දෙව්මිට ආදරේනම් ඒ කෙල්ල එක්ක ඔහොම හැසිරෙන්නේ නෑ.දෙව්මි පව්.
@@fairy3560 හ්ම්ම්..ඒකනේ...නංගී
දෙව්මි ගැන ඒ කෙල්ලට වචනයක් වත් කීවේත් නෑනේ.ඒ කෙල්ල එන පොට හොද නෑ කියලත තේරෙනවලු.එහෙම දැනගෙනත් ඔහොම හැසිරෙන්නේ .කතාවක් වුණත් දෙව්මි පව්
අක්ශා ගේයි අනුහස්ගේයි seen බලන්න ආස අය කෝ
සෙල්ලම් කරන්වා බලන්න ගියාට කමක් නෑ ,,,සෙල්ලම් එහෙම කරන්නෑ එහෙම කියයි නෙ හෙට අවන්තයට 😂😂😂😂😂😂😂😉
අනුහසුයි ආක්ශයි ඉක්මනට සෙට් වෙන්න ඔනි ❤️එකට😍😍😍😍😍
😍😁
අදනම් 💕අනුක්ශාගේ එක ලස්සනයි කියන අය කො බලන්න...
Mamanan kathwa baknne dewanthai Anukshai nisa
@@hasiniherath7913 මම ත්😍
Very. Nice
කතාව බලන්න කලින් කමෙන්ට් කියවන්න ආව අයකෝ...😘😘😘😂😂😍😍ආදරෙයි😘😘😘😍😍හොද වැඩේ....😍😍😘😘😘😘😍😍😂🤣
මම.
ආක්ශා
අනුහස්ගේ එකම ආදරනීය බලාපොරොත්තුව ,
දෙවිමියෝ කොල්ලා බේර ගනියෝ වෙද නෝනා එන පොට හොද නෑ
දෙව්මිගෙ තියන ආකර්ශනීය ලස්සන මේ කතාවෙ වෙන කාටවත් නෑ 😍natural beauty 🙈
කට අරිනකන් විතරයි.
වෙන නැත්නම් හොඳයි🙉😂😂 කතාවෙ මුල ඉදන්ම මෙලෝ රහක් නැති චරිතයක් දෙව්මි😂
@@pathum4981 කොල්ලන්ට jak ගහලා ජනප්‍රිය වුන චරිතයක් නෙමෙයි දෙවිමි කියන්නේ . දෙවිමි සමල්කා චරිත දෙක තිබිබෙ නැත්නමි අද ඉනිම ඉවර වෙලා ගොක් කල්😆..එහෙනමි අලුතින් ආපු අවුරුදු කුමාරියොත් හොයාගන්නවත් නෑ.
එක එක්කෙනාගෙ choice ne ithin😀😀
dewmi lassanai
දෙව්මි ගැන තමීරට කියන්නෙ නැත්තේඇයි අවන්ත .එතකොටත් තමීරා ඔච්චර හුරතල් වෙන්න එන්නේ නෑනේ නෑනේ නෙහ්😂😆
මෙහෙන් එකක් තියෙනවා ආක්ශා අනුශස්ට ආදරෙ කරනවා අනුශස් ගෙ හිතෙ ආක්ශා ගැන ආදරයක් හිතිලා තියෙන්නෙ
වැලිතලප අම්මන්ඩී එක්ක බෑ නේ බන් 💔😂 ඉන්න දීපිය අනුහස්💕ආක්ශා ලාට ............ 😶😂💔
ඔව් බං කතා කරන කැත.කෑගැහුව හැටි
@@dilanfernando2183 ඒ බන් දරාගන්නම බැරි තැන තමා කෑ ගැහුවේ 💔😂
Sirawata 👍👍
Aththatama lihini akshagei anuhasgei niyama kallak yaddi Madin painawane
අනේ අම්මෝ හෙට තමයි දවස හෙට දෙව්මි ගේ බොම්බේ පුුපුරයි අවන්ත හෙට ඉවරයි ඉදලා 😊😊😊
ආක්ශා පව් අහිංසකයි
එකනම් ඇත්ත තමා..
Ou. Aksha. Hari. Shok
අනුහස් ඔය සක්කරවට්ටම මොන අඩව් කස්තිරම් ඇල්ලුවත් කමක් නෑ ආක්ශට නම් දුකක් දෙන්න එපා ඒ අහිංසකීට ඉන්නේ අම්මා විතරයි
ඔව්
Ow ne. Ethakota anuhasta puluwan gedara weda tika karagena idala aksha club gihin enakota genna yanna.
උබලටත් පාන්ද කාවද සෙටි කරගන්න ඔින කියලා අනුහස් බලා ගනියි.
හාකෝ
මෙිකනේ සමල්කා ආදරේ කලා කියලා ලිහිනි දන්නවනේ එහෙම එකෙ අනුහස් අහපු ගමං හා කියන්න පුළුවන් කමක් නැහැනේ අනික අනුහස් අහන්නෙත් විහිළුවට වගේනේ එහෙම උනාම කෙල්ලේක් උත්තරයක් දෙන්න බයයි. කොල්ලෙක් ගේ වචන වල ස්ථිර බවක් නැත්නමි කෙල්ලේක් බයයි ආදරේ හිතේ තිබුනත් ආදරෙයි කියන්න.
මං ආස නැ වෙද මාමාගේ දුව අවන්තට තෙල් ගානවට, එතකොට පව් දෙව්මි එදිරිමුනි අංකල්..😐
අනේ අපේ දෙව්මි කෙල්ල හෙට යනවා දැන් බලමුකෝ....තමීරා පත්තු බදින්න ලෑස්ති වෙන්නෝ☺☺☺☺☺
ලිහිනි ආවම බැන්නා පස්සේ හොදයි
ශහේලී අවාම බැන්නා පස්සේ හොදයි
අක්ෂා අවාම බැන්නා පස්සේ හොදයි
වෙද හාමිනේ (තමරා) අවා දැන් බනිනවා පස්සේ හොඳා.....යි වෙනවා 🙄😂😁😁😁
වැලිතලෙපෙට නම්.හැමදාම බනිනවා බන් 😂
Dilshan Kumara Anna ekai😂
Raveen & Roshel🌹
Most attractive screen couple
😍
ආක්ශා ලග අනුහස්ගේ තියෙන දඟකාර හුරතල් බව ලිහිනි ගාවදි නෑ
අන්නේකයි
Lihinita wihilu therenne nane ekai
Hmm
Eka. Atta
Aththamai
අනුහසා ලිහිණිව ගානට කපන්න යන්නෙ ගිජු ලිහිණි හොඳම යාලුවා වගේ ඉඳන් මොකාටද එන්න හදන්නෙ කියලා තේරිලා . අවන්තයා නම් වෙද පැංචිටත් කෙලින්න යන්නෙ 😂 දෙව්මි තමීරා දෙකටම කෙළලා නවතියි වගේ අවන්ත කුකුළා 😂
තාත්තා වගේ තමා පුතාල 😃😃😃😃
අද අනුහස් නියම පිරිමියෙක් වෙලා හරිම සතුටුයි ඒ ගෙන.
වැලි තලපිගේ මුන නිකන් පුක වගේ.
අනුහස් ❤ ආක්ෂා
@@PEACH05310 👍
@@PEACH05310 කියල වැඩක් නැ.
@@PEACH05310 lihini newei bn lihini oni kiyala methana walapena set eka 🤢🤮
@@nethmiwanigasekara2177 ai bn oyaloku ammawa epa kiyl meke inna un ka gahapu nisane akshawa genwe. Dn aye boruwt natanw. Mun nisa thamai ediri lihiniw anuksha maddata danne
ලිහිණිටත් අර මිලානයාවත් සෙට් කරලා අයින් කරා නං හරි.😅😅😊
අද අනුහස්ට කොන්දට පණ ආවා ලිහිණි ඉස්සරහ. අද තමා නියම අනුහස් දැක්කේ. අන්න ඒ වගේ කෙළින් වැඩ කරනවා අනුහස් කෙනෙක් ඕනේ. නැතුව ලිහිණිට බයේ ජිවත් වෙන කොන්ද පණ නැති අනුහස් කෙනෙක් එපා. Mr: එදිරි මාමේ. 😌
අනුහස් ❤️ආක්ශා 👌💞😍🥰
ane ow anuhas and aksha ❤❤
Anee ow
අනිවාර්යයෙන්ම....අනුහස් ❤️ ආක්ශා
බෝඩිමට ගියාම ලිහිනිට බයයි...
@@swarnalathakariyawasam3107 ඒක දැන් බෝඩිමක් නෙවෙයි....ප්‍රේම පාරාදීසයක් වෙලා...😅😅🤣🤣🤣
Anuhas and aksha best couple...lovely...
අවන්ත ලස්සනයි සහෝ🖤
දෙව් ව චුට්ටකට දැක්කත් සිරියාවයි
Ouu hata siriyawa balanna puluwan Kuwait sita
කතාවේ ඉන්න හැම ලස්සන කෙල්ලම ඉස්සෙල්ලාම අවන්තගෙ පස්සේ තමා යන්නෙ ඒවා හරි යන්නෙ නෑ දෙව්මි හොදයි 🤙❤
😂 දෙව්මි කැතයිද එතකොට ? මොකද ඒකි ඉස්සෙල්ලම ගියෙ අනුහස් පස්සේනෙ 🤣
@@sashithnuwa2494 ඒ බං නොතෙරෙන කාලේ
Lakshan Fernando රෙද්ද තමයි . ඒකි බබා . මොන්ටිසෝරි කාලෙ නෙවෙයි ඒ පස්සෙන් ගියෙ. ඒක හරි ගියෙ නැතිඋනාමනෙ අවන්තට සෙට් උනේ . ඒක කෙසේ වෙතත් වෙන කවුද කියහන්කො අවන්ත පස්සෙ ගිය ලස්සන කෙල්ලො ? හැම කෙල්ලම කියන්නෙ ? හැම ලස්සන කෙල්ලම අනුහස්ගෙ පස්සෙ නම් ගියා හැබැයි අවන්තයා පස්සෙ එකෙක්වත් ගියෙ නෑනෙ වෙද කෙල්ල ඇරෙන්න
@@sashithnuwa2494 අක්ශා මුලින්ම ගියේ අවන්ත පස්සෙ 😆. වැඩෙ හරි නොගිය නිසා අනුහස්ට සෙටි කරා.ඒ දවස්වල නමි ලිහිණි එකට කැමැත්තෙන් හිට්යේ.දැන් අකමැති කරවලා අනේ මන්දා මෙ එදිරිමුණි මොන්ටිසෝරි ලමයෙක් වගේ මෙක ලියන්නේ
@@tharushanethmina7118 ආක්ෂා අවන්ත පස්සෙ ගියෙ නෑ බන් එදිරිලා ආක්ෂාව ගෙනාවෙම අනුහස්ට සෙට් කරන්න . මුල ඉඳන්ම අනුහස් එක්ක ලොකු තරහක් පෙන්නලා අවන්ත එක්ක හොඳින් කතා කරන scene පෙන්නනකොටම හැමෝටම තේරුනා මේ අනුහස් ට සෙට් කරන්න තමයි යන්නෙ කියලා වටෙන් . කෙල්ලෙක් හොඳින් කතා කරපු ගමන් අවන්ත ෆෑන්ස්ලාට ඒක මැජික් වගේ උන් හිතනවා ඒ කෙල්ල පස්සෙන් එනවා කියලා නෙදකින් 😂 කතාවට අනුව අවන්තගෙ පස්සෙන් ඌට ලයින් දාගෙන එක කෙල්ලෙක්වත් ආවෙ නෑ හැබැයි අනුහස්ගෙ පස්සෙන් නම් ඌට ලයින් පාර දාගෙන දෙව්මි , සමල්කා , ලිහිණි , සහේළි ඔය ඔක්කොම ආවා . එතනිනුත් සමල්කා කොහොමත් අනුහස් ට සෙට් කරන්න ප්ලෑන් කරන් හිටිය කෙනා උනාට ඒකි එකපාරට කතාවෙන් ගියාට පස්සෙ අනුහස්ට සෙට් වෙන කෙනෙක් හරියනකම් එදිරිලා experiment කරේ , ආක්ෂාව ගෙනාවෙත් ඒකට . ඒක හරි ගියා . මොක උනත් අවන්තයාගෙ පස්සෙන් නම් කෙල්ලො ගියෙ නෑ මේ කතාවෙ
අනුහස්ට ගැළපෙන වා ආක්ශව...
අද නම් අනුහස් ලිහිනිගේ ගෙරවිල්ලට upset වුනේ නෑ එහෙම තමයි වෙන්න ඕනේ
අනුහස් ❤ ආක්ෂා
අපි සිංහලවෙදකම් කරගන්න ගිය තැන්වල මෙහෙම උනේ නෑ අපෙ හාමුදුරැවනේ.. හොදට තිබ්බ අස්ති කඩලා හොදකරා මිසක් 🤦♂️
Aaaaaa hoda wede Malliiiiita 🤣😂👍🏻
😂😂
😀😀😀
😂😂😂😂😂
බලන අයගේ අවදානය පිණිසයි...මෙය කතාවක් බව හොදින් මතක තබා ගන්න.මන්දබුද්දික කමෙන්ට් දැමීමෙන් වලකින්න...😂😂
Me harakek gon wassk kiyala hithana me wage meee harak ta kiyanna wachana ne?
@@ranjithdissanayake7663 මුලින් ටයිප් කරන්න පුරුදු වෙලා එන්න...😂😂😂🖕
අප්පෝ ඔයා
@Kumara Wijesinghe දැනුවත් උනා නම් හොදයි......😂😅
@Kumara Wijesinghe 😅😅😏
ලිහිණි අනුහස්ට ආදරේයි කියලා... සහේලිටත් තේරුනා...😁 එදා ලිහිණිට කොල්ලෙක් ඉන්නවා කිව්වම අනුහස් අවුල් වුන එක ආක්ෂාත් දැක්කා... දැන් ප්‍රශ්නේ...අනුහස් කැමති කාටද කියන එක.... 😁😂😂😂😂
@@dlove2796 ඔයා කිව්වට අනුහස් කිව්වෙ නෑනේ බලමු ඉස්සරහට😂 ❤️❤️
හොඳම යාලුවා වගේ හිටපු ලිහිණි කොල්ලෙක් සෙට් උනා කියලා අනුහස් ට කිව්වෙවත් නැති නිසා තමයි අනුහස් එදා අවුල් උනේ . නැතුව ලව් එකකට නෙමෙයි . ලව් එකක් තියනවා නම් අද ලිහිණිව සතේකට ගනන් ගන්නෙ නැතුව අරම යන්නෙ නෑ . ඉතින් මිත්‍රවරුනි බහුතර ජනයාට ඇවැසි ලෙසට අනුහස් කැමති ආක්ෂාට තමයි . වැලිතලප ගිජුලිහිනි අම්මණ්ඩිට නෙමෙයි 😂😌🔥
@@sashithnuwa2494 na lihinita
Sunil Wickramasingha නෑ ආක්ෂා ට sure
@@sashithnuwa2494 ආඅ එහෙමද්😂 ehenm aii eda aksha ekka gaga lagata yaddi lihini diha hari hari bala bala giye 😂😂හොඳම යාළුවව දාලා යන නිසාද😮😂😂😂
අනෙ..ලිහනි..ඔයා..ගැලපෙන්නෙ .නැ අනුහස්ට..ආක්සා.තමා .ගැලපෙන්නෙ.
🥎ක්‍රිකට් මැච් එකක් එනකම් බලන් ඉන්න අය Like
ඔයාලා වැඩියෙන්ම කැමති මොන දෙන්නටද? සලකුණ කමෙන්ට් කරන්න.
අනුහස් +ආක්ෂා=❤
අනුහස් +ලිහිණි=💛
අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න.😊.
❤️
❤️
💛
❤️
❤️
ආක්ෂා ගෙයි අනුහස් ගෙයි සීන් මැද්දට ලිහිනිව දැම්මොට් ආයි නන් සත්තයි එදිරි දෙවෙනි ඉනිම බලන් නැ
ඔව් අනිවාර්යෙන්
Ou appa epa wela dn lihini adanawa balalama
aniwarayen. meka balana eka nawaththanawa,
ඒක ඇත්තමයි...
Kathawak galagena yanna ona ehema .nethuwa ohe love ekak thibba kiyala melo rahak ne ,kuthuhalatak thiyenna ona nethnm eka thena pal wenaw kathawa
යකො එදිරියෝ ඔය වැලිතලපෙයි 🤣 කැලබී හැමිල්ලයි අයිම් කරම් යකූ 🤭 ඒක අහලම එපා වෙලා
අද අනුක්ශා පට්ට ❤️
Sirawata
කතාව ඇත්ත 😌
අනුහස් ආක්ශා ඔය දෙන්නා හරි වැරදියි වැඩිහිටියෝ ඉස්සරහ ඔහොම love කරන්න හොද නෑ බලන්න ලොකු අම්මට කේන්ති ගිහින් පව්නේ
😂😂
🤣🤣
වෙද ගෙදරට යවන ඕනේ අවන්ත නෙමෙයි එදිරිවයි.
දෙවන්තට නැති සීන් තමයි වෙද පැංචි දෙන්නේ
වෙද ගෙදර ඉන්න ලොකුම ලෙඩා තමයි වෙද පැංචි.😡😡😡
So interesting telegrams but garage workers and other two boys is irritating
ඊයා අවන්ත අප්පිරියයි. මහලොකු පේරේමවන්තයා.වෙද කෙල්ල අතගානකොට හරි ආසාවෙන් ඉන්වා.ඊයා අවන්ත කනවා එදිරියා🤮🤮🤮
Kollone gamenee😁😁
Ai oyage crush ekakda avantha 😂
Mechchra Kal awantha ge tibba qualities nati Kara eka chiritheta karana asadaranayak.
😅
Ekanam atta awantata dewmige witarak nm e wage inna wena un ekka huratal wenne netum iyaaa
Anuhas 💕 Aksha 💕 Anuhas 💕 Aksha
Best of the best
එක නම් ඇත්ත අක්ශා තමිරා ඔනවට වඩා වැඩියි තමිරා හොන්තුව හිතන් ඉන්නේ අවන්ත ගේ ඇගේ එල්ලෙන්න
අවන්ත හෙට ඉවරයි කියල හිතෙන්නෙ මට විතරද ?? 🤣🤣🤣🤦🏻♂️
Anuhas 💓Aksha
Most deserving love story for deweni inima
Eeya
Deserving? 🥴😂😂
ගිජු පැන්ස්ලා ඔලුවෙන් හිටගෙන
අනුහස් + ලිහිනි
කියලා comments දැම්මත් වැඩක් නෑ
එකෙන්ම ගැලපෙන්නේ
අනුහස් 😘ආක්ශා
Anuhas and Aksha's scene is nice . Hope to see a fight tomorrow. We do not need any love triangles
totally agree
අනුහස්ට කෑ ගහන්න උබ කවුද දත් ටික බඩට යන්න දෙන්න හිතෙනවා
අම්මපා ගොන් වේස අම්මණ්ඩි . අනුහස් හැන්ඩියා , ෆුල් රොමෑන්ටික් , ගතිගුණත් හොඳම ඌගෙ ඔය එකකටවත් ගැළපෙන්නෙ නෑ වැලිතලප අම්මණ්ඩි . අද අනුහසා මරු ඒකිව ගනන් ගත්තෙවත් නෑ 🔥
Dear Anuhas, sanuhas & Anuksha fans
😘Kiss 😘බලන්න
රවීන්ගේ superb act එකක්
රවීන් ඉශිර විදිහට very romantic lover කෙනෙක් 💓.හරිම ලස්සන heart touching romantic love scenes 💞තියෙනවා.
එදිරිගේ අනුහස් වගේ චාටර් නෑ
හැබැයි Mr Saman Edirimunii අනුහස් 💟ආක්ශා අතර මිසක් ඔයාට ලිහිනි 💔 අනුහස් අතර නම් passionate love එකක් කොහෙත්ම නිර්මානය කරන්න බෑ
හැබැයි සමන් + සාරංග සුසංයෝගය අනුහස්ට සාධාරනයක් කලොත් ඉශිර යශෝරාට එහා ගිය අනුහස් 💕 ආක්ශා remarkable perfect love story එකක් නිර්මනය කරන්න පුලුවන්