හිටපු ජනාධිපතිලාගේ කොමඩිය

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024

КОМЕНТАРІ • 427

  • @nisaljayawardena
    @nisaljayawardena Місяць тому +103

    සාදය හමාරයි!
    නොවැම්බර් 14
    🧭 මහජන ආණ්ඩුවක්!

  • @SugathAnanda-y5p
    @SugathAnanda-y5p Місяць тому +127

    සීයා උපදෙස් දෙනවා ඒ උනාට ඌ උපදෙසකයෝ 92 තියන් හිටිය 🤣🤣

  • @dhammikaariyaratne552
    @dhammikaariyaratne552 Місяць тому +64

    බාරත තෙන්නකෝන් ඔබට බුදු සරණයි !!!...

  • @nisaljayawardena
    @nisaljayawardena Місяць тому +236

    නොවැම්බර් මස 14 වන දිනට පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගය මාලිමාව ලකුණින් තරඟ වදින ජනතා නියෝජිතයන්ගෙන් උත්තරීතර පාර්ලිමේන්තුව පුරවමු. 🧭✖️🧭✖️🧭✖️

    • @Lata-hs7tt
      @Lata-hs7tt Місяць тому +12

      අනිවාර්යෙන් 👍👍👍

    • @niroshikagayani2224
      @niroshikagayani2224 Місяць тому +10

      👍🏻💐
      🧭❌👊🏻

    • @sandyakumari4172
      @sandyakumari4172 Місяць тому +4

      Ha ha ❤❤❤❤❤❤❤

    • @SE_1RRLVMMP
      @SE_1RRLVMMP Місяць тому +11

      එකඑකාගෙ කටවල් වහන්නනම් කනක් ඇහිලඉන්න නම් මාලිමාවට වැඩි බලයක්දිල දිනවමු

    • @sirilalwithanage1761
      @sirilalwithanage1761 Місяць тому +7

      අනීවාර්‍යෙන්

  • @SanjuNarendra-i7d
    @SanjuNarendra-i7d Місяць тому +153

    රනිල් ආයෙම පෙනී හිටිය නිසා ජුගුප්සාව වෛරය අලුත් වුණා. රනිල්ටත් තියෙන්නෙ මං පොර ලෙඩක්. ඒකත් මේ වතාවෙ ඉවරයි.

  • @chathurawijesooriya9439
    @chathurawijesooriya9439 Місяць тому +183

    රනිල් කියන්නේ හැදාම දුප්පතුන්ට කෙලපු එකෙක්

    • @UserKGFJohnson
      @UserKGFJohnson Місяць тому +10

      ඌ දන්නේ නැත්තෙ ලංකාවේ දුප්පතුන් ඉන්නවා කියලා විතරයි .

    • @KuttigeSilva
      @KuttigeSilva Місяць тому +2

      ගාතකපීතක

    • @somasirimindis7827
      @somasirimindis7827 Місяць тому +2

      Ow eyala than inne kalu suddo kyala

    • @AmaliPathirana
      @AmaliPathirana Місяць тому +2

      හරියටම හරි

  • @JagathPriyantha-do8sy
    @JagathPriyantha-do8sy Місяць тому +87

    හැමදාම රනිල් ෙග් බයිලා අහල
    දැන් එපා ෙවලා. මුට ෙගදර ඉන්න බැරි අමාරැවක් තියනව චන්ද පැරදිලා.

    • @mangalikagunetthi9350
      @mangalikagunetthi9350 Місяць тому +1

      ඔව් ඔව් මිනිස්සු න්ට පේන්න ආවේ නැත්නම් හරි අමාරුයි ,😂😂😂😂

  • @SenevirathnaThennakoon
    @SenevirathnaThennakoon Місяць тому +21

    ගණකාධිකාරී සමුළුව ගැන මට දැනුන දේම හරියටම මෙලෙස ඉදරිපත් කිරිම ගැන ස්තූතියි.

  • @WijithaPrinters
    @WijithaPrinters Місяць тому +79

    එයා මැරුණ දවසක ලංකාව ඉවරයි කියල හිතාගෙන ඇති.

  • @RailLifeSriLanka
    @RailLifeSriLanka Місяць тому +28

    ත්‍රී ඉඩියට්ස් දේශීය අනුවාදය ඈනිබල්,ඇම්ඩන් සහ හිටන්හුටන් සමගිනි 😊😊

  • @nisaljayawardena
    @nisaljayawardena Місяць тому +106

    වැල්වටාරම් ඕනි නෑ.
    මාලිමාව 🧭❤️ එනවට බයයි නම්, හොරෙක් නැත්නම් හොරු මත යැපෙන එකෙක් 💯
    අපි මාලිමාවට 🧭💯❤️
    ජාතික ජන බලවේගයට 🧭❤️ ජය වේවා 🙏❤️🌹🇱🇰

    • @darshiranasinghe4771
      @darshiranasinghe4771 Місяць тому +1

      අනිවාර්යයෙන්ම මාලිමාවට 2/3ක බලයක් ලබා දිය යුතුමයි .මොකද රාජපක්ෂ ඇතුලු පොහොට්ටුවට 2/3ක් දුන්නේ වරප්‍රසාද ලබා ගන්න ,නඩු වලින් බේරෙන්න,බලය රැක ගන්න ,පවුලේ අය සහ වන්දි බට්ටයන්ට සලක ගන්නනේ.මහජනතාවගේ රජයක් වන මාලිමා රජයට 2/3ක් දිය යුත්තේ පොහොසත් රටක් ,ලස්සන රටක් ගොඩ නැගිමට අවශ්‍ය අභියෝග සාර්ථකව ජය ගැනීමටය .

  • @sandaruwanigunaratne1653
    @sandaruwanigunaratne1653 Місяць тому +26

    උන්දැලාට පළපුරුද්ද තියෙනවා හොරකම් කරන්නයි රට බංකොලොත් කරන්නයි.

  • @arunathilakasiri2459
    @arunathilakasiri2459 Місяць тому +17

    ඔබතුමාගේ වැඩ සටහන බැලුවේ නැත්නම් මගේ දවස සම්පූර්ණ නෑ කියලා තමයි මට දැනෙන්නේ

  • @savi2532
    @savi2532 Місяць тому +14

    රටට වින කරල හිනාවෙන විදිය. මාලිමාවට විශිෂ්ඨ ජය අරන් දෙමු. ස්තුතියි භාරත මැතිතුමනි . ඔබතුමාට බුදුසරණයි !!!

  • @wijeweerasinghe8747
    @wijeweerasinghe8747 Місяць тому +7

    ඔබ තුමාගේ වැඩ සටහන් මම දිගටම බලනවා ඉතා අර්ථ වත් වැඩ සටහන් ඉදිරිපත් කරනවා..මගේ එක ඉල්ලිමක් තිබෙනවා. මෙය පුද්ගලක කාරනාවක් නොවෙයි.පොදු අරමුනක්.මෙය රියපදවන සියලු දෙනාටම පොදු කරැනක්.උදාහරනක් කොළඹ සිටින රියදුරෙක් යාපනය යන විටදි.කුමන හෝ වැරද්දකට පොලිස් නිළධාරින් දඬ කොලයක් දුන්නොත් එය ගෙවලා රියදුරැ බලපත්‍ර ය ගන්න යාපනයට යන්න ඕන.ඒනිසයි සමහරැ අල්ලසක් දෙන්න හුරැවෙලා ඉන්නේ.මේ දඬ මුදල ජංගම දුරකථනය හරහා එවලේම ගෙවන්න වැඩපිළිවෙලක් ..හදන ක්‍රමය ගැන අදාල අය දැනුවත් කරන මෙන් කාරැණිකව ඉල්ලමි.

  • @dulee5272
    @dulee5272 Місяць тому +91

    මාලිමාවට ආසන 150ක් දෙමු ❤❤

    • @MohamedAlavi-jl7lo
      @MohamedAlavi-jl7lo Місяць тому +5

      ❤❤❤❤❤❤❤

    • @sujeewadhamayanthi7638
      @sujeewadhamayanthi7638 Місяць тому +5

      අනිවාර්යෙන් 👍

    • @DeepaliSinhala
      @DeepaliSinhala Місяць тому +3

      150ක්‌ මදි. කතානායක ධුරයට එක්කෙනෙක් වෙන් වුනාම ඉතිරිවෙන්නේ 149යි එතකොට 2/3 බලය නෑ. කිසිම පනතක් සම්මත කරගන්න බැරිවෙයි. ඒ නිසා 160ක්‌ වත් target කරන්න ඕනේ.

    • @rasikananayakkara9482
      @rasikananayakkara9482 Місяць тому +2

      අනිවාර්යයෙන්ම ❤️❤️❤️

  • @mangalikagunasinghe3872
    @mangalikagunasinghe3872 Місяць тому +10

    ඇත්තටම භාරත ⁣සහෝදරයා කියල වැඩක් නැහැ ඔබෙි මෙි දැක්ම ට අපෙන් තුති මල් මිටක්🎉

  • @user-sl7k
    @user-sl7k Місяць тому +17

    _'විනෝද සමයම' කියල විශ්‍රාමික ජනාලට ප්‍රසංගයක් කරන්න පුළුවන් . කට්ටියත් ඉන්නවනෙ._

  • @shiranigunawardana1035
    @shiranigunawardana1035 Місяць тому +21

    ප්‍රංශයට ආවොත් අනිවා ඔයාවනම් හම්බවෙනවා හම්බවෙනවාමයි.. ❤😄

  • @italy.france.germany855
    @italy.france.germany855 Місяць тому +33

    Sombi රනිල් අපාgata වේවා

  • @shiranigunawardana1035
    @shiranigunawardana1035 Місяць тому +34

    අපෝ කොලබට හර්ශ එපා...එයා රනිල් නම්බර් 2...දෙන්න එපා එයාට චන්දය ...

  • @padminisenevirathna6699
    @padminisenevirathna6699 Місяць тому +5

    ගම්පහෙන් එවන්න ඕන කවුද කියල අපි දැනටමත් හිතල ඉවරයි.❤❤❤❤❤🧭👍👍👍👍👍... ඔබතුමා ගේ වීඩියෝ අනිවාර්යයෙන්ම බලනවා.ස්තූතියි.❤

  • @UserKGFJohnson
    @UserKGFJohnson Місяць тому +38

    ජොලි සීයාට ජනාධිපති , අගමැති තියා අඩුම ගානේ ව්පක්ෂ නායක කමවත් ගන්න බැ . ඒනිසා තමයි ඉල්ලන්නෙ නැත්තෙ . ලිස්ටි එකෙන් එයි .

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 Місяць тому +112

    පිනා ඔච්චර මොල කාරයනම් උපදේශකයො අනූ ගානක් තියන් හිටියෙ මොකද

  • @geethadebritto4251
    @geethadebritto4251 Місяць тому +26

    මර්සි එදිරිසිංහ ඇනස්ලි ඩයස් බර්ටි ගුණතිලකගේ විනෝද සමය මමත් බැලුවා 😅😅

  • @MohamedFathahulla-ic3es
    @MohamedFathahulla-ic3es Місяць тому +43

    මේකා විශාල කරදරයක් වුනානෙ.
    දැන්වත් ඔබ නිදන්න , ඔබ නිදන්න
    සුවෙන් සැතපිලා.

    • @shriyaniherman8345
      @shriyaniherman8345 Місяць тому +1

      සුවයක් නැහැ ඔය පාපතරයට

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z Місяць тому

      ​@@shriyaniherman8345බියෙන් සැතපිලා..

  • @arunarajaratne8402
    @arunarajaratne8402 Місяць тому +18

    Thanks for updating us. 🙏🙏🙏🙏

  • @sasindufarnando5343
    @sasindufarnando5343 Місяць тому +1

    කයිදාස මේ පාර කොහොමත් එලටම කයි හැබැයි..🤣🤣

  • @senakaperera7747
    @senakaperera7747 Місяць тому +12

    ඹබකල මෙහෙය අපමනයි ෴෴෴෴

  • @hasithadesilva5992
    @hasithadesilva5992 Місяць тому +8

    ඔබේ පැහැදිලි කිරීමි තුළ තවත් පැහැදිලි කිරීම් කරන්නට මම අපොහොසත් නිසා බුදු සරණයි
    කියලා නවත්වන්නමි

  • @chathurawijesooriya9439
    @chathurawijesooriya9439 Місяць тому +60

    රනිල් ජනාධිපති කරපු අපතයෝ

  • @ליהליה-ח2ה
    @ליהליה-ח2ה Місяць тому +43

    මල පේරේතකම තවත් ඉවර නෑ සියියගේ

    • @user-sl7k
      @user-sl7k Місяць тому

      _විශේෂ පකාස උම්මාදය. රෙද්ද !_

  • @WijerathneWickramaarachchi
    @WijerathneWickramaarachchi Місяць тому +6

    ඔබගේ දේශපාලන විග්‍රහය ඉතා අගේ

  • @BeverlyAmuhengoda
    @BeverlyAmuhengoda Місяць тому +16

    රනිල් රටට කාලකන්නි සාපයක් . 😂😂😂😂😂😂

  • @HerathBandara-d1y
    @HerathBandara-d1y Місяць тому +21

    රනිලගේ ආර්ථික ප්‍රතිපත්තිය නම් මටත් පුලුවන් .ලෝකයෙන් ගත්ත ණය දැන් නවත්තලා නේ තියෙන්නේ මම කරන්නේ දේශීය ණය පොළී ගෙවීම නවත්තලා ඒකෙන් ගොවීන්ට පෝර ,තෙල් ටික ගෙනත් දෙනවා . එච්චරයි .

  • @ravindubaba
    @ravindubaba Місяць тому +9

    ❤ නියමයි භාරත අයියෙ... ❤

  • @edwardfernando6844
    @edwardfernando6844 Місяць тому +6

    රනිල් මැරුන දවසට ,කැවුම් ,කිරිබත් කංඤන්,පෙරහැර කරංඤම්,නිවන් නොපතන්නම්

  • @dhammikaariyaratne552
    @dhammikaariyaratne552 Місяць тому +28

    ඔබගේ කතා ෂයිලයගැන අඩම්බරයි.මාලිමාවට ජයවේවා !!!...

  • @sumithrapedris9073
    @sumithrapedris9073 Місяць тому +11

    Thakyou.sir👍👍👍👍👍👍🙏🙏

  • @Prasadikaweerasingha
    @Prasadikaweerasingha Місяць тому +37

    වලෙනුත් නැගිටගෙන එනව ශුවර් මතක් කරල යන්න වැල්පාලම 🤭🤭

  • @prasadwijeratne.
    @prasadwijeratne. Місяць тому +4

    I await your updates morning and evening. I appreciate the efforts you take Mr Bharatha to make people aware of the reality of this country. ❤❤

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 Місяць тому +26

    තව සතිකීපයයිනෙ .කතාකරන තරමට හොදයි මාලිමාවට

  • @anjaleeperera6692
    @anjaleeperera6692 Місяць тому +9

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️thank you so much for your hard work ❤❤❤❤❤❤❤❤❤stay safe and healthy both of you ❤❤❤❤❤❤❤❤🙏🇱🇰❤️🙏❤️🇱🇰🙏🇱🇰❤️

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp Місяць тому +6

    අත්දැකීම් තියන උන් මේ රට කාලා විනාශ කරා..තවත් උන් ඕන නැහැ මේ රටට..🌹🌹🌹..ඔබ තුමාගේ වැඩසටහන මගීන් අත්දැකීම සහිත හොරු ගැන එලිකරන්න...👍👍👍

  • @sepalajayasekara363
    @sepalajayasekara363 Місяць тому +24

    කිසිම විශේෂයක් නැති වාචාල.
    ඒක එයාගේ විනෝදාංශ බව
    රටම දන්නවා.

    • @user-sl7k
      @user-sl7k Місяць тому +1

      _විශේෂ පකාස උම්මාදය . ඕව අපිට තිත්තයි !_

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 Місяць тому +25

    කවුරු කොහොම කිව්වත් හර්ශ නායකත්වයකට සුදුසු කෙනෙක් නෙමෙයි . Cryboy කෙනෙක් .

    • @upulmanawadu8295
      @upulmanawadu8295 Місяць тому +1

      ඒ වුවාට එයත් රෝයල් නේ සම හරන් එහෙමත් හිතනව ඇති 😂😂😂

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 Місяць тому +4

    ❤❤❤❤භාරත පුතා හවස හෑල්ල ඔහොම යන් 🙏 ස්තුතියි තව දින 27යි 🧭 🧭 🧭 🧭 මාලිමාවට ජයවේවා

  • @thilakasirifernando1319
    @thilakasirifernando1319 Місяць тому +1

    රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් සුබ නැකතකට පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන වැඩි ප්‍රමාණයක් මාලිමාවට ලබා දීම සඳහා ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @sepalajayasekara363
    @sepalajayasekara363 Місяць тому +17

    ගණකාධිකාරිලා රටේ ඉන්න හොඳම ජෝකර්ල තුන්දෙනා
    ගෙන්නලා ආතල් ගත්තා. හැබැයි
    ඉතින් රාජ්‍ය පාලනය විහිලුවට
    ගැනීම ඔය වෘත්තීයයට නම්
    කොහොම වත් ඔබින්නේ නෑ.

    • @anurabandara9803
      @anurabandara9803 Місяць тому

      රනිල්, චන්ද්‍රිකා, මෛත්‍රීපාල මෙයාලා දැන් බලය තව තවත් ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන්න නියමිතයි......... මැතිවරණයක් අභියස මොවුන් එකට එකතුවී සිටින බවත් ජනතාවටත් එසේ ඔවුන්ගේ කදවුරු සමග එකතු වෙන්න කියන අදහසක් එලියට දෙන්න දරන උත්සාහයක්..........රට බංකොලොත් කරපු නායකයින් වේදිකාවේ හිනාවෙන්නේ කාටද..........

  • @janakakumara6870
    @janakakumara6870 Місяць тому

    භාරත තෙන්නකෝන් sir හරියටම හරි ❤❤❤❤❤

  • @CharithGunarathna-wh1jq
    @CharithGunarathna-wh1jq Місяць тому +2

    We need more illustrations Baratha. You are doing a great job brother. ❤

  • @nisaljayawardena
    @nisaljayawardena Місяць тому +16

    THIS TIME LET'S GIVE OUR VALUABLE VOTE TO THE NATIONAL PEOPLE'S POWER! 🙏🙏🙏
    🧭✖️🧭✖️🧭✖️🧭✖️🧭✖️ NPP 💯🚩🚩

  • @GamingBada-t5k
    @GamingBada-t5k Місяць тому +2

    රනිල්ගේ අදෝනාව සය මෛත්‍රීගේ ජෝගිය .. ස්ටෑන්ඩ්අප් කොමඩි පරාදයි 🤭

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 Місяць тому +2

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @shiromawijekoon1057
    @shiromawijekoon1057 Місяць тому +6

    😂😂😂. ඒක. චාටර් accounten. ලාගේ කොමඩිය.....😂

  • @DineshPrasanna-gs6il
    @DineshPrasanna-gs6il Місяць тому +9

    👍👍👍

  • @trishanpeiris4247
    @trishanpeiris4247 Місяць тому +8

    Horu set eka ekata thiyala paradamu
    🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @basanje8737
    @basanje8737 Місяць тому +11

    රනීල්ගේ කතාවේ හරය ඔහුට අවනත ගෝලයෝ හැම පක්ෂකටම රිංගවලා තියෙනවා එයාලට චන්දය දෙන්න මම යටින් ඉදලා ගේම දෙන්නම් කියන එක , රනීල්ට පක්ෂපාතී රාජ්‍ය නිලධාරීන් ගැන අවධානයෙන් හිටියේ නැත්නම් නැවත මුන් රට තුල ආර්ථීක ප්‍රශ්ණ ඇතිවෙන තත්වයකට රට පත් කරයි ,

  • @kankanamalagegunapala3493
    @kankanamalagegunapala3493 Місяць тому +2

    පස්ස පැත්තට පයින් ගහල එලියට දාලත් ආය මරු කියවනව පැරදුනු මිනිහ ගෙදරට වෙලා ඉන්න ඕනෙ කරන මිනිහෙකුට කරගන්න ඇරල

  • @mnmmnm9045
    @mnmmnm9045 Місяць тому +7

    15:26 හිනා උනා විතරක් නෙවෙයි ඌ හැම එකකටම පැනල දෙනවා හරියට ඌත් ජනාදිපති වෙලා හිටියේ...

  • @PushpakumaraBasnayaka
    @PushpakumaraBasnayaka Місяць тому +1

    ස්තුතියි ඔබතුමාට

  • @arunarajaratne8402
    @arunarajaratne8402 Місяць тому +4

    I am personally happy that your predictions & penetrative analysis ended with the reality. 💪💪💪💪

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 Місяць тому +35

    කෝට්ටෙ ආර්තික ඔස්තාර් මේපාර ගෙදර

  • @chandanakumara1066
    @chandanakumara1066 Місяць тому +24

    රනිල් කෙනෙක්‌ගේ මුන බලන් කතා කරන්න නැති අමුතු බඩුවක්.

    • @KuttigeSilva
      @KuttigeSilva Місяць тому +3

      අහකබලන් කොල්ලොමරන්...
      60000ක් දෙව්ලොව සිට මව්බිම දෙස දිවසින් බැලූ වගයි.......☸️🙏

    • @ramanipaliyawaththa4226
      @ramanipaliyawaththa4226 Місяць тому +4

      උද්දච්ච මිනිහෙක් සාක්ච්චා වකට ගියාම ඌ කියනදේ විතරයි අහන්න ඕනේ ප්‍රස්න කරන්න බැ තරහවෙලා යනවා පිස්සෙක්

    • @ayeshrathnapala
      @ayeshrathnapala Місяць тому +4

      පොඩිකාලේ ඔටිසම් තිබ්බ එකෙක්. ඒකයි මූණබලලා කතාකරන්න බැරි

  • @sr.jasinthajayasinghe8033
    @sr.jasinthajayasinghe8033 Місяць тому +2

    Dear Bharatha please encourage people to vote malimawa.

  • @tharangakarunarathna5137
    @tharangakarunarathna5137 Місяць тому +3

    Akd ❤❤❤

  • @chandrikapriyadarshani7173
    @chandrikapriyadarshani7173 Місяць тому +8

    ❤❤❤❤❤❤❤❤

  • @rathnayaka4627
    @rathnayaka4627 Місяць тому +2

    thanks bharatha

  • @gayanmalika1733
    @gayanmalika1733 Місяць тому

    Well done bahratha 💐💐💐

  • @sandinitennakoon4689
    @sandinitennakoon4689 Місяць тому +3

    හවසට ගෙදර එන්නෙ මේක අහන්න බලාගෙන ❤

  • @nisaljayawardena
    @nisaljayawardena Місяць тому +22

    අ ❣️ අනාගතය
    නු ❣️ නුඹයි
    ර ❣️ රටේ

  • @IndikaUbesinghe
    @IndikaUbesinghe Місяць тому +3

    Thanks sir 🙏...

  • @suranganisiriwardana2871
    @suranganisiriwardana2871 Місяць тому +2

    Excellent your explanation
    Thank you

  • @SugathAnanda-y5p
    @SugathAnanda-y5p Місяць тому +9

    මාලිමාවට ජයවේවා

  • @KuttigeSilva
    @KuttigeSilva Місяць тому +4

    අපේ සීයල,තාත්තා ල,ඉස්සර කියනව ,හොද මිනිස්සු ඉක්මනට මැරෙනව,කියල .....ඒකෙත් ඇත්තක් තියෙනව මුං දිහා බැලුවම.

  • @KusalPererasecond
    @KusalPererasecond Місяць тому +2

    I had the same feeling about Moderator!

  • @janakaguruge-bo8gx
    @janakaguruge-bo8gx Місяць тому +2

    අන්තර් ජාලයේ ඉන්න ඕනිම කෙනෙක් .භාරත ඔබ සුභපැතැම් kuwit

  • @IlandaridewaMallika
    @IlandaridewaMallika Місяць тому +5

    පාර්ලිමේන්තුවේ බලය මාලිමාවට ලබාදෙමු

  • @kushanthiranasinghe9107
    @kushanthiranasinghe9107 Місяць тому +2

    පොහොසත් රටක් ලස්සන ජීවිතයක් වෙනුවෙන් මාලිමාවට ඉහලම ජයක් ලබා දෙමු

  • @ChandraVidanapathirana
    @ChandraVidanapathirana Місяць тому +5

    අපි දිවි හිමියෙන් මාලිමාවට ....

  • @nuwansri9685
    @nuwansri9685 Місяць тому

    Respect ayye 💯❤️❤️❤️

  • @rojiroji4055
    @rojiroji4055 Місяць тому +3

    නාෙවැමිබර්14/ න් කුනු ගොඩසේරම අතුගාලම දානින සියලු දෙනා එකතු වෙමු මාලිමාවට ජයවෙිවා👍🙏❤

  • @ishanmannan7833
    @ishanmannan7833 Місяць тому

    Your constructive criticism, predictions, situational awareness etc, is next level. You are honest, cannot see you having any vested interests. You have a no nonsense policy. Most importantly very very good intent.
    Best wishes Bharatha 🙏🙏

  • @s.m.k.subasinghe5413
    @s.m.k.subasinghe5413 Місяць тому

    ඔබගේ කතා ටිකක් දිග වැඩියි. ටිකක් කෙටි කලොත් හැමෝම වගේ බලයි.
    මොකද ගොඩක් අයට කාලය වටිනවා .

  • @AyeshaAyesha-pc9jk
    @AyeshaAyesha-pc9jk Місяць тому +8

    මොන වැඩ තිබ්බත් භාරත අයියගේ හෑල්ල අහන මම ❤❤❤

  • @heshandharmarathna8480
    @heshandharmarathna8480 Місяць тому +6

    👍

  • @sajeewanaonedrive1974
    @sajeewanaonedrive1974 Місяць тому +1

    Good night mr.Baratha .

  • @gayankonara2187
    @gayankonara2187 Місяць тому +2

    හැදුනොත් හොදකරන්න බැරි එකක් තමයි "හිටපු ජනාදිපති" පිස්සුව🤣
    මිනිස්සුන්ගෙන් බැනුම් ඇහුවෙ නැත්තම් නින්ද යන්නෙ නෑ 🤣🤣

  • @daraniyap6487
    @daraniyap6487 Місяць тому

    අන්තිමට රජය සේවය & මහජන ආරක්ෂාව විහිළුවක් වුණා .

  • @emmanuelfernando594
    @emmanuelfernando594 Місяць тому +2

    Malemawata JAYAWEAWA

  • @arunarajaratne8402
    @arunarajaratne8402 Місяць тому +4

    Yes, as you said it was found Mithripala's only explanations given on the said topic concerned curruptions.

  • @nuranjayalath8005
    @nuranjayalath8005 Місяць тому +1

    nice speech sir🎉🎉🎉🎉🎉🎉

  • @MeepitiyeNandarathana
    @MeepitiyeNandarathana Місяць тому +2

    Rani unnhawa mama දකින්නෙ මෙරට හිටපු rarata අහිතකර නායක යයි .

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d Місяць тому +3

    අපේ අර්ථසාදකයට කෙලිය රනිල ඕක නැට්ටෙන් එල්ලන්න ඕන

  • @GaminiUyanwaththa
    @GaminiUyanwaththa Місяць тому +1

    බාරත ඔයාගෙ මේ වැඩ සටහන බලද්දි අපටත් ඇත්තටම හිනාවෙලා ඉවරයක් නෑ මොකාද අර හිනාවෙන එකා පිස්සෙක් නේද චන්ද්‍රිකා නම් අනුරට කැපිල්ලක් දානවා වගෙ පේනවා මේක් බලද්දි මොනව උනත් ඔයාගෙ මේ වැඩසටහන් ඉදිරිපත් කර හැමෝම දැනුවත් කිරීම ගැන අපේ ආචාරය

  • @demunisenanayake8359
    @demunisenanayake8359 Місяць тому +2

    👍👍👍!

  • @ranjanoman
    @ranjanoman Місяць тому +1

    "Sit down comedy" 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @vijithakumarikumarivijitha9042
    @vijithakumarikumarivijitha9042 Місяць тому +2

    දියවන්නාව මලිමාවෙින් පුරවමු❤❤❤❤

  • @kaurlal7900
    @kaurlal7900 Місяць тому

    ❤❤❤ Good comment

  • @rizwanrizwan3297
    @rizwanrizwan3297 Місяць тому +3

    දුසිතදෙසපාලුන්එලවාදැමිම.14.රටබෙරාගමු හොරැන්ගෙන්.