බෝධීන් වහන්සේ ලඟම ඉන්න හාමුදුරුවෝ ළඟදීම පල විපාක විඳින්න ලඟයි

Поділитися
Вставка
  • Опубліковано 10 січ 2025

КОМЕНТАРІ • 45

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 15 днів тому

    ඔබ වහන්සේට කායික නිදුක් නීරෝගී සුවයම අධිට්ඨානය කරමි සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌺🙏🌺🙏🌺🙏🙏🌺🌺🌺

  • @NimalBandara-id8fo
    @NimalBandara-id8fo 19 днів тому +5

    මාගේ අනුබුදු පියානනි, නිදුක් ද නිරෝගී දීර්ඝායු වේවා෴.

  • @jenitalokuge7390
    @jenitalokuge7390 19 днів тому +4

    සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වෙත්වා !!! නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා !!!

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 20 днів тому +5

    සිරිසද්ධර්මය සැමට අවබෝධ වේවා.

  • @IsurusenaWidanagamage
    @IsurusenaWidanagamage 19 днів тому +4

    ගෞරවනීය අරිහතුන්වහන්සේට නිදුක් නීරෝගි සුවපත් බාවය අදිශ්ටාන කරමි.මමද සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා. සාදු සාදු සාදු 🌺🌸🌼🙏🙏🙏

  • @sunethra5347
    @sunethra5347 19 днів тому +4

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී කායික සුව පත් බව අධ්‍ශ්ඨාන කරමි.🙏🙏🙏

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 20 днів тому +4

    අරහත් අනුබූදු පියාණන් වහන්සේට මාගෙ ගෞරවනීය 🙏🙏🙏🙏🙏🙏🙏
    පුද කරමි. අපට අර්ථයෙන් , ධර්මයෙන් අනුශාසනා කර වදාරන ඔබවහන්සේට මේ 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 බැති සිතින් පුද දෙමි. .

  • @SamanChandana-rg2bk
    @SamanChandana-rg2bk 20 днів тому +2

    මේ උතුම් සිරි සද්ධර්මය සියලු මිනිසුන් හට අවබෝධ වෙත්වා .🙏🙏

  • @NalikaNilanthi-s9s
    @NalikaNilanthi-s9s 17 днів тому

    අරිහතුන් වහන්සේට neduk neroge suwey 🙏 ආයුෂ ලැබේවා ලැබේවා ලැබේවා 🎉🎉🎉

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 20 днів тому +3

    ඔබවහන්සේට දීර්ඝායුස ලැබේවා ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු

  • @amjmwimalarathne8310
    @amjmwimalarathne8310 20 днів тому +4

    ඔබවහන්සේට දීර්ඝායු අධිස්ඨාණ කරමි

  • @warnaperera4451
    @warnaperera4451 19 днів тому +6

    ලෞකික සම්මා දිට්ඨියවත් නොමැතිව යම් පුද්ගලයකු තමන්ට හිතෙන හිතෙන දේවල් කියමින් කරමින් එහෙත් කිසිදු උපද්‍රවයක් නොමැතිව සුවසේ ජීවත් වෙනවා කියන්නේ පුරාණය වළඳානවා 'එනම් පෙර පින භුක්ති විඳින බව උතුම් බුද්ධ දේශනාවේ සඳහන්.ඒ පෙර පින් අවසන් වූ පසුව නැවය ඉස්මතුවී විපාක දීමට ඉදිරිපත් වන්නේ තමන් විසින්ම සිදු කරගන්නා ලද අකුසල කර්මයන්ම බව ද උතුම් බුද්ධ දේශනාවේ සඳහන්.

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 19 днів тому

    සාදු 🙏🙏🙏🙏🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏🙏🙏🙏🙏

  • @DmsDissanayaka-p2c
    @DmsDissanayaka-p2c 19 днів тому +1

    සුවපත් වේවා ❤❤❤❤

  • @SepalagePremadasa
    @SepalagePremadasa 18 днів тому

    Arahatun wahanse neerogi kaaeka suwayen suwapath wewa sadu sadu sadu .

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 19 днів тому

    අපේ ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @sujeewabasnayaka8165
    @sujeewabasnayaka8165 20 днів тому

    අරිහතුන් වහන්සේ ට නිදුක් නිරෝගි දීර්ඝායුෂම ලැබේවා යි අධිෂ්ඨාන කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SrimathiePanangamuwa
    @SrimathiePanangamuwa 19 днів тому

    ඔබවහසේට නිදුක් නීරෝගි සුවය ලැබේවා 🎉

  • @renukasisira8591
    @renukasisira8591 20 днів тому +1

    Niduk nirogi wewa! Oba wahanseta 🙏

  • @labugamakarunarathne2856
    @labugamakarunarathne2856 19 днів тому

    සාදු.සාදු...සාදූ..

  • @neethajayaweeea3760
    @neethajayaweeea3760 20 днів тому +2

    🎉🎉🎉🎉🎉🎉Sadu sadu sadu

  • @priyadarshanisilva1617
    @priyadarshanisilva1617 17 днів тому

    🙏🙏🙏💐💐💐💐💐

  • @nethminawodya1475
    @nethminawodya1475 17 днів тому +1

    🙏🌸🙏

  • @kanthirajapaksha8255
    @kanthirajapaksha8255 19 днів тому +1

    Ssdu sadu sadu ariyathun wahansa suwa path wave

  • @nandasenapitiye9664
    @nandasenapitiye9664 19 днів тому +1

    Suwapathweva

  • @mallikadamayanthi1564
    @mallikadamayanthi1564 18 днів тому

    Sadu sadu sadu

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 17 днів тому

    Parama nibbana suvayen suvapath veva

  • @Bla_bla_234
    @Bla_bla_234 20 днів тому +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @shriyalathws4792
    @shriyalathws4792 19 днів тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RanjithJayaweera-vd9on
    @RanjithJayaweera-vd9on 19 днів тому

    🙏🙏🙏🙏🙏

  • @DpRanasinghe
    @DpRanasinghe 19 днів тому

    නිදුක් නීරෝගී භාවය අධිෂ්ඨාන කරමි 🎉🎉🎉

  • @ajithwanniarachchi9438
    @ajithwanniarachchi9438 20 днів тому

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 19 днів тому

    Tv radiyo patththara walata duwanne wikunan kannayiiiii..

  • @childceylon996
    @childceylon996 17 днів тому +1

    පාංශුකූලය දීමේත් ගංගා ජලය මුහුදට එකතු වන්නාසේ පිං පැවරීමක් කිරීම බුදු වදනට එකග බවයි හැගෙන්නේ.බුදු දහම නිවැරැදිව මතු කර ගැනීමටත් දහම මොනයම් ආකාරයකට හෝ රැකී තිබීම වැදගත් නම් ඒ වැදගත් කර්තව්‍යය කෙරුනේ සිංහලයාත් බුදු දහමත් ගසට පොත්ත සේ ගැට ගසාගෙන පැමිණි සංස්කෘතික සිරිත් විරිත් නේද.එහෙමනම් ඉදිරියටත් මේ දහමත් ඒ දහම් රැකගෙන පැමිණි සිංහලයාත් රැක ගැනීමට ඉවහල් වන සංස්කෘතිය ගැරහීම කින් තොරව රැක ගෙන යායුතු යි නේද.මමත් මේ දහම අහනවා.වෙනසත් වැටහෙනවා.ඒත් සංස්කෘතික ගති ලක්ෂණ හෙලා දැකීම ගැන කනස්සල්ලට පත් වෙනවා.

    • @InnocentNightSkyline-kv4co
      @InnocentNightSkyline-kv4co 15 днів тому

      දහම් ඇසීම ගැන සතුටුයි.ඒත් අවබෝධ කර ගෙන නැහැ.සුවපත්වේවා.

    • @childceylon996
      @childceylon996 15 днів тому

      @InnocentNightSkyline-kv4co ප්‍රශ්න කල මගේ අනන්‍යතාවය අපහැදිලි වුනත් ශ්‍රාවකයෙකු බව අවබෝධ කර ගන්න පුළුවන්.නමුත් පිලිතුර මීරිගම ධර්මායතනයේ නියෝජනය පැහැදිලි කරන අනන්‍යතාවය නිරවුල් විය යුතුයි.බුදුවදනට අනුව හෝ ථෙරවාදී සම්ප්‍රදායට අනුව සංඝ සසුනේ අඛණ්ඩත්වය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් වරින් වර උපසම්පදාව සියමෙන් රාමඥ්ඥ දේශයෙන් ගෙන ඒමට ක්‍රියා කිරීමෙන් සම්ප්‍රදාය රැකගැනීමට කැප වීම සාසනයේ චිරස්ථිතියත් රටේ චිරස්ථිතියත් රැක ගැනීමට ඉවහල් වීම බුදුසසුනේ පැවැත්ම සිංහල ජාතියේත් රාජ්‍යයේත් පැවැත්ම මත රදා පැවතීමත් රටේත් ජාතියේත් පැවැත්ම සාසනය මත පැවැත්මත් යන අන්‍යෝන්‍ය සහජීවනයට හේතුවෙනවා.එහෙමනම් දහමේ පැවැත්ම සාසනය මතත් සාසනයේ පැවැත්ම රට,ජාතිය මතත්,රටේත් ජාතියේත් පැවැත්ම සංස්කෘතිය මතත් පැවතීම අනුව සංස්කෘතික සිරිත්විරිත් නිවනට දායක නොවුනත් නිවන් මග කාලයේ වැලිතලාවෙන් වැසීයාම වලක්වන ප්‍රබල සාධකයක් නිසා සිල් ගැනීම,තොරන්ගැසීමාදී බුද්ධාලම්භන ය වඩවන ක්‍රියාකාරකම් ආදී පිංකම් හෙලා දැමීම දිනක මතුවන දහමටත් දොර වැසීමක් නේද.

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 12 днів тому

      Hela dakiya yuthu thana hela dakiya yuthuyi waradda niwaradi kala yuthuyi oba mehi enna epa Arahathun wahanse ta wiruddawa liyannath epa

  • @ChamindaPerera-ue3pi
    @ChamindaPerera-ue3pi 19 днів тому

    Boru nokiyamu. Anunta hinsa nokaramu

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 18 днів тому

      Pakaya Arahathun wahanse me kiwu kathawa atththa ape budun api wandinawa umbe budda kawuda

  • @thathsaranideepashika2003
    @thathsaranideepashika2003 19 днів тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 19 днів тому

    🙏🙏🙏

  • @leenawijesingha8196
    @leenawijesingha8196 19 днів тому

    🙏🙏🙏

  • @gunarathnamenike8551
    @gunarathnamenike8551 19 днів тому

    🙏🙏🙏🙏🙏