Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නියම පොරක්....Positive,practical guy...All the best
Thanks brother 😍
Sirawata yaluwata wada dila dila tham video ekk hada ganne.niyamayi
😉😉
ස්තූති මල්ලි මම සෑහෙන්න කාලයක් හෙව්ව වීඩියෝ එකක්..මගෙ බිස්නස් එකෙ වැඩ වලට ස්තූති ගොඩක් ❤❤
බොහොම ස්තූතියි අක්කා video එක බැලුවටත් ඔයාගෙ comment එකටත් 😇
Supiri ayye ❤
Thanks malaya ❤️
ඇත්තටම 00:30 ඒඅයට ගොඩක් වටිනවා...❤.. niyamai... keep going
Thank you 😍😍
Excellent video 🎉🎉
Thank you sir 🤩
ලස්සන කොල්ලෙක් නේ අයියේ ඔයා 🤩🤩
Thanks malli 😃
Good work ....
Thanks mr. 😍🙏
Good word buddy... Keep it up 💪👍
Thank you bro 😍
Thank you very much for explainig well.❤
You're welcome 😊
Thank you aiye..🤗🤗🤗
😍😇
superb🥰
😍😍 thanks
Good luck broo .. ❤️
Thanks sir 😍👍
Thank you ❤
🤩🤩
Thanks for you❤🎉
Welcome 😍
Song ekak danakota eka patan gnnkotama vedio ekata dagnnoninm e kynne mula tyena music eka ain kranne komada
Video එකේ තියන music එක අයින් කරන්න ඕනිනම්, video එක උඩ ටච් කරල volume කියන එක ටච් කරල අඩුම කරන්න...වෙනමම දාල තියන music එකක් අයින් කරන්න ඕනිනම් , අයින් කරන්න ඕනි music එක උඩ ටච් කරල delete කරන්න. 😉😌
Video එක download කරන්න බැනෙ pro එක අයින් කරන්නෙ කොහොමද අයියෙ
සේව් කරන්න බෑ කියල notification තියන තැනම තියනව ඔයා use කරපු pro feature එක.ඒක මොකක්ද කියල බලලා ඒක ඇඩ් කරපු tool එකට ගිහින් අයින් කරන්න ඕනි.
Song 2 k wage add karanawam kohomada karanne
සාමාන්‍ය විදිහටම තමයි එකක් ඇඩ් කරල. අනික ඇඩ් කරගන්න පුලුවන්.ඇඩ් කරගත්තට පස්සෙ, එඩිට් කරන තැන දෙකම වෙන වෙනම පෙන්නනව
Audio cut karana vediha video eakak karanna aiyy
😍
Text add කරනකොට සින්හල fonts දාද්දි අවුල් යනවනෙ මල්ලි.ඒකට මොකද කරන්න් පුළුවන් ?
Unicord විදිහට add කරන්න ඕනි. එතකොට පුලුවන් .මම ඉක්මනින්ම සිංහල පොන්ට් ඇඩ් කරන එක ගැන video එකක් ගේන්නම්කො ❤️
BY කරන්න කියලා කියනවනේ Dawunlod කරන්න බෑනේ හදපු Video එක
Pro feature එකක් හෝ කිහපයක් ඇඩ් වෙලා ඇති. බලල ඒ ටික අයින් කරන්න.බැරි වුනොත් wsp msg එකක් දාන්න.0706223162
@@Chandimarajapaksha7 නෑ හරි හරි අයියේ PRO එකක් ඇඩ් වෙලා තමා😁 අයියේ ඒ උනත් සින්දුවේ හොදටික යනකොට එතෙන්ට විතරක් පොටෝ එක යන විදියට හදන්න තෙරෙන් නෑනේ
Pro feature eka wetilada balanne kohenda
Pro features ain kranne kohomda
@@sewwandirathnayake8400@thariniamarathunga816 අපි video එක සේවු කරන තැනදි පෙන්නනව අපි දාපු pro feature එක මොකක්ද කියල. ඒක ඇඩ් කරපු තැනට ගිහින් රිමු කරල හෝ free feature එකක් ඇඩ් කරල ,නැවත ඇවිත් සේවු කරගන්න.
🎉❤
😀😀
මල්ලි අපිට කලින් කරපු voic recording එකක් මෙ විදියට add කරන්න පුළුවන්ද
පුලුවන් අක්කා.Sounds add කරන විදිය ගැන video එකක් ඉක්මනින්ම දෙන්නම්කො
@@Chandimarajapaksha7 හා මල්ලි♥️
Video aka save kara ganna bane.
Pro tool එකක් add වෙලාඇති.ඒක අයින් කරල save කරන්න.
Capcut eaki Audio cut karana wediha video eakin kiyadenwda aiyy
අනිවාර්යයෙන්ම මල්ලි ඊලඟ video එක ඒක.
@@Chandimarajapaksha7 ok eakmanata Danna aiyya
අයියෙ සින්දුවේ හොද සින්දු කෑලි කපලා දාන්නෙ කොහොමද😢
Sounds කියන tool එකට ගිහින් සිංදුව search කරල එඩිට් කරන තැනට add කරගන්න.ඊටපස්සෙ split tool එකෙන් ඔයාට ඕනි කොටස් cut කරගෙන, වැඩි කෙටස් delete කරගන්න...මම මෙි සතිය ඇතුලත මෙි ගැන අනිවාර්යයෙන්ම video එකක් දාන්නම්.
Capcut ❤️❤️❤️
😍😍
අනේ මල්ලී අර දාපු sound එක වීඩියෝ එක ඉවර වෙන තැනින් cut කරලා delete කරගන්න බැරි උනානේ
අවසාන ටිකේ sound එක විතරක් තියනව නේද 😁
🌝
Mahathmaya 🤩
Insta video edit kra gnna puluwn da
පුලුවන් 😌
Mata kiyannako sound kali aragena dana vidiya😊
Sounds කියන tool එකෙන් පුලුවන්.
Capcut video tiktok upload karanna bane😔
පුලුවන්නෙ.ඇයි මොකක්ද ප්‍රශ්නෙ ??
Mata save krnna bane
Pro peaches එකක් add වෙලා ඇති. බලලා ඒක අයින් කරල ආය save කරන්නඑහෙම නැතිනම් storage check කරල බලන්න. Full වෙලා ඇති😇😇😇
@@Chandimarajapaksha7 ok.thnk you
කැප්කට් පාවිච්චි කරන්න බැනෙ ඇඩ් බලන්න කියලා එනවනෙ එක හදාගන්න බැයිද
@@Chandimarajapaksha7මොකක්ද අලුත් මොඩ් එකෙ නම
ඒ ප්‍රශ්නෙ දැන් නැ නේද
ලැප් එකෙන් කරද්දී අමාරුයි මට නම්
ඔවු ඒකනම් අමාරුයි තමයි ටිකක් 😌
නියමෙට කියලා දෙනවා නේ
🤩😃
Speit එකෙන් Audio cut කරන්න බෑනෙ මල්ලි
පුලුවන්😇 1. ටයිම් ලයින් එකේ තියන ඕඩියෝ එක ටච් කරන්න2. කට් වෙන්න ඕනි තැන, ස්ක්‍රීන් එක මැදින් තියන රේකාව කෙලින් ගේන්න.3. Split tool එක ටච් කරන්න.
Add blnna enwane
දැන් ඒ ප්‍රශ්නේ නැ නේද.Updated කරල බලන්න.
Thank you malli🎉🎉
😍😍😉
Thank you so much
❤️😍
❤
❤️❤️
❤️😌
නියම පොරක්....Positive,practical guy...All the best
Thanks brother 😍
Sirawata yaluwata wada dila dila tham video ekk hada ganne.niyamayi
😉😉
ස්තූති මල්ලි මම සෑහෙන්න කාලයක් හෙව්ව වීඩියෝ එකක්..මගෙ බිස්නස් එකෙ වැඩ වලට ස්තූති ගොඩක් ❤❤
බොහොම ස්තූතියි අක්කා video එක බැලුවටත් ඔයාගෙ comment එකටත් 😇
Supiri ayye ❤
Thanks malaya ❤️
ඇත්තටම 00:30 ඒඅයට ගොඩක් වටිනවා...❤.. niyamai... keep going
Thank you 😍😍
Excellent video 🎉🎉
Thank you sir 🤩
ලස්සන කොල්ලෙක් නේ අයියේ ඔයා 🤩🤩
Thanks malli 😃
Good work ....
Thanks mr. 😍🙏
Good word buddy... Keep it up 💪👍
Thank you bro 😍
Thank you very much for explainig well.❤
You're welcome 😊
Thank you aiye..🤗🤗🤗
😍😇
superb🥰
😍😍 thanks
Good luck broo .. ❤️
Thanks sir 😍👍
Thank you ❤
🤩🤩
Thanks for you❤🎉
Welcome 😍
Song ekak danakota eka patan gnnkotama vedio ekata dagnnoninm e kynne mula tyena music eka ain kranne komada
Video එකේ තියන music එක අයින් කරන්න ඕනිනම්, video එක උඩ ටච් කරල volume කියන එක ටච් කරල අඩුම කරන්න...
වෙනමම දාල තියන music එකක් අයින් කරන්න ඕනිනම් , අයින් කරන්න ඕනි music එක උඩ ටච් කරල delete කරන්න. 😉😌
Video එක download කරන්න බැනෙ pro එක අයින් කරන්නෙ කොහොමද අයියෙ
සේව් කරන්න බෑ කියල notification තියන තැනම තියනව ඔයා use කරපු pro feature එක.
ඒක මොකක්ද කියල බලලා ඒක ඇඩ් කරපු tool එකට ගිහින් අයින් කරන්න ඕනි.
Song 2 k wage add karanawam kohomada karanne
සාමාන්‍ය විදිහටම තමයි එකක් ඇඩ් කරල. අනික ඇඩ් කරගන්න පුලුවන්.
ඇඩ් කරගත්තට පස්සෙ, එඩිට් කරන තැන දෙකම වෙන වෙනම පෙන්නනව
Audio cut karana vediha video eakak karanna aiyy
😍
Text add කරනකොට සින්හල fonts දාද්දි අවුල් යනවනෙ මල්ලි.ඒකට මොකද කරන්න් පුළුවන් ?
Unicord විදිහට add කරන්න ඕනි. එතකොට පුලුවන් .මම ඉක්මනින්ම සිංහල පොන්ට් ඇඩ් කරන එක ගැන video එකක් ගේන්නම්කො ❤️
BY කරන්න කියලා කියනවනේ Dawunlod කරන්න බෑනේ හදපු Video එක
Pro feature එකක් හෝ කිහපයක් ඇඩ් වෙලා ඇති. බලල ඒ ටික අයින් කරන්න.
බැරි වුනොත් wsp msg එකක් දාන්න.
0706223162
@@Chandimarajapaksha7 නෑ හරි හරි අයියේ PRO එකක් ඇඩ් වෙලා තමා😁 අයියේ ඒ උනත් සින්දුවේ හොදටික යනකොට එතෙන්ට විතරක් පොටෝ එක යන විදියට හදන්න තෙරෙන් නෑනේ
Pro feature eka wetilada balanne kohenda
Pro features ain kranne kohomda
@@sewwandirathnayake8400@thariniamarathunga816 අපි video එක සේවු කරන තැනදි පෙන්නනව අපි දාපු pro feature එක මොකක්ද කියල. ඒක ඇඩ් කරපු තැනට ගිහින් රිමු කරල හෝ free feature එකක් ඇඩ් කරල ,නැවත ඇවිත් සේවු කරගන්න.
🎉❤
😀😀
මල්ලි අපිට කලින් කරපු voic recording එකක් මෙ විදියට add කරන්න පුළුවන්ද
පුලුවන් අක්කා.
Sounds add කරන විදිය ගැන video එකක් ඉක්මනින්ම දෙන්නම්කො
@@Chandimarajapaksha7 හා මල්ලි♥️
Video aka save kara ganna bane.
Pro tool එකක් add වෙලාඇති.
ඒක අයින් කරල save කරන්න.
Capcut eaki Audio cut karana wediha video eakin kiyadenwda aiyy
අනිවාර්යයෙන්ම මල්ලි
ඊලඟ video එක ඒක.
@@Chandimarajapaksha7 ok eakmanata Danna aiyya
අයියෙ සින්දුවේ හොද සින්දු කෑලි කපලා දාන්නෙ කොහොමද😢
Sounds කියන tool එකට ගිහින් සිංදුව search කරල එඩිට් කරන තැනට add කරගන්න.
ඊටපස්සෙ split tool එකෙන් ඔයාට ඕනි කොටස් cut කරගෙන, වැඩි කෙටස් delete කරගන්න...
මම මෙි සතිය ඇතුලත මෙි ගැන අනිවාර්යයෙන්ම video එකක් දාන්නම්.
Capcut ❤️❤️❤️
😍😍
අනේ මල්ලී අර දාපු sound එක වීඩියෝ එක ඉවර වෙන තැනින් cut කරලා delete කරගන්න බැරි උනානේ
අවසාන ටිකේ sound එක විතරක් තියනව නේද 😁
🌝
Mahathmaya 🤩
Insta video edit kra gnna puluwn da
පුලුවන් 😌
Mata kiyannako sound kali aragena dana vidiya😊
Sounds කියන tool එකෙන් පුලුවන්.
Capcut video tiktok upload karanna bane😔
පුලුවන්නෙ.
ඇයි මොකක්ද ප්‍රශ්නෙ ??
Mata save krnna bane
Pro peaches එකක් add වෙලා ඇති. බලලා ඒක අයින් කරල ආය save කරන්න
එහෙම නැතිනම් storage check කරල බලන්න. Full වෙලා ඇති
😇😇😇
@@Chandimarajapaksha7 ok.thnk you
කැප්කට් පාවිච්චි කරන්න බැනෙ ඇඩ් බලන්න කියලා එනවනෙ එක හදාගන්න බැයිද
@@Chandimarajapaksha7මොකක්ද අලුත් මොඩ් එකෙ නම
ඒ ප්‍රශ්නෙ දැන් නැ නේද
ලැප් එකෙන් කරද්දී අමාරුයි මට නම්
ඔවු ඒකනම් අමාරුයි තමයි ටිකක් 😌
නියමෙට කියලා දෙනවා නේ
🤩😃
Speit එකෙන් Audio cut කරන්න බෑනෙ මල්ලි
පුලුවන්😇
1. ටයිම් ලයින් එකේ තියන ඕඩියෝ එක ටච් කරන්න
2. කට් වෙන්න ඕනි තැන, ස්ක්‍රීන් එක මැදින් තියන රේකාව කෙලින් ගේන්න.
3. Split tool එක ටච් කරන්න.
Add blnna enwane
දැන් ඒ ප්‍රශ්නේ නැ නේද.
Updated කරල බලන්න.
Thank you malli🎉🎉
😍😍😉
Thank you so much
❤️😍
❤
❤️❤️
Audio cut karana vediha video eakak karanna aiyy
❤️😌