ඒ ලයින් හැඩයට බතික් ගවුමක් මසමු | how to sew a line bathik frock | mahum sinhala | duleeka

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 169

  • @sandyamanojika3625
    @sandyamanojika3625 3 роки тому +10

    මං නෝර්මල් ඒ ලයින් ගවුමක් මැහුවා . මිස් පංතියේ කියා දීපු විදිහට. පොකට් එකක් දාලා එකකුත් මහන්න ඕනී. මිස්ට ගොඩක් ගොඩක් ආදරෙයි ❤. අපිට ඔබ ලබා දීපු දැනුම මහ මෙරක් තරම් වටිනවා. දැන් අපේම ඇදුම් අපි මහලා අඳිනවා. ඒ වගේම පිට ඇදුම් පවා මහනවා. ඒ හැම දේම මිස්ගේ නිවැරදි ඉගැන්වීම නිසා. මිස්ට බුදු සරණයි!!!

  • @milanijothi
    @milanijothi 5 місяців тому

    මිස්ගෙ මැවුම් ක්‍රමය හරිම ලෙසියි මිස් හොදට කියලා දෙනවා ස්තූතියි❤

  • @subhagamage4700
    @subhagamage4700 Рік тому +1

    හරිම ලස්සනයි මිස්. ඒ වගේම පැහැදිලිව කියා දුන්නට ස්තුතියි .🙏

  • @LekhaSamanmali
    @LekhaSamanmali 5 місяців тому +1

    මම මිස්ගෙ class එකට ආපු කෙනෙක්.මිස් හොදට තේරුම් කරල දෙනව හරිම සරලයි. තේරුම් ගන්න හරිම ලේසියි. හරි සතුටුයි මිස්. මිස්ට බුදු සරණයි . තව තව මේ මැහුම් කලාව කරගෙන යන්න දිරිය ශක්තිය ලැබේවා !!!

    • @PiumaliMadeesha
      @PiumaliMadeesha 22 дні тому

      මිස් party bridel dress diploma krnwda

  • @vidushaviduranga836
    @vidushaviduranga836 Рік тому +1

    ඉතාම හොදට ඔබ කියා දෙනවා 👍👍👍❣️❣️

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 2 місяці тому

    Missge pahadili kirima harima hondai godak pin budu saranai❤❤

  • @KumariKumari-xr6vs
    @KumariKumari-xr6vs Місяць тому

    අනේ හරිම ලස්සනයි මිස් තැන්ක්ස් මිස්

  • @dinushashyamani7038
    @dinushashyamani7038 2 роки тому

    ගොඩක් හොදට කියලා දෙනවා Thank you miss

  • @manjaripiyasena2858
    @manjaripiyasena2858 2 роки тому +1

    නියමයි මිස්.මං හිතුවේ නෑනේ සාක්කු අල්ලන්න මෙච්චර ලේසියි කියලා. Thank you. මහන්න මෙච්චර ලේසි ක්‍රම කියා දෙනවාට.

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  2 роки тому +1

      අදහස් වලට ස්තූතියි මන්ජරී❤️

  • @yenulinanayakkara9374
    @yenulinanayakkara9374 Рік тому +1

    ❤❤❤❤ස්තුතියි මිස්.

  • @indranipathirana1197
    @indranipathirana1197 Рік тому

    Harima pahadiliwa kiyala dunna oba thumiyata sthuthi😊😊😊😊😊

  • @uwedunimnetha8527
    @uwedunimnetha8527 3 роки тому +2

    ලස්සනයි mis. හොඳට kiyala දෙනවා . Thank you mis

  • @NayanaWijesingha-iq5rg
    @NayanaWijesingha-iq5rg 11 місяців тому

    හරිම පැහැදිලිය් මිස්❤❤❤❤

  • @madu689
    @madu689 3 роки тому +1

    හරිම ලස්සනයි මිස් පැහැදිලි කියලා දෙනවා.... ගොඩක් ස්තුතියි මිස්

  • @sudharmarajinee6294
    @sudharmarajinee6294 Рік тому

    Miss,
    Harima saralai. Very clear lesson. Thanks. Good luck 👍

  • @GamingWorld2309
    @GamingWorld2309 3 місяці тому

    Godak lassanai miss .math mahanawa mata godak udau una miss ge video eka .thank you 🙏 miss

  • @upekshachanadi7864
    @upekshachanadi7864 3 роки тому +1

    Hari පැහැදිලි miss thank you

  • @Anu-ul8mi
    @Anu-ul8mi Рік тому

    ❤Mama oyage me video eka balala ea widiyata atha kapala a line gawumak mahuwa. Lassanata ganata thiyanawa. ❤Thanks

  • @sujjirathnayk726
    @sujjirathnayk726 2 роки тому

    harim phadili mis budusrni oyt

  • @malimiwijenayaka1887
    @malimiwijenayaka1887 2 роки тому +1

    Harima lassanai mis❤👍hodatama pehediliwa theruna

  • @SunethraKumari-k3p
    @SunethraKumari-k3p 9 місяців тому

    Harimapahadiliwa kiyala denawa

  • @anushanilmini4397
    @anushanilmini4397 2 роки тому +1

    Mama misge class awa.mis kiyala dena widiya harima lesiy mahanna.

  • @pgushen8246
    @pgushen8246 2 роки тому

    Therena vidihata kiyala denaw miss...tnx....budusaranai

  • @amilaperera9748
    @amilaperera9748 3 роки тому +1

    Aththatama lassanai miss oyata siyalu deviyange pihitai

  • @madhushanithennakoon8757
    @madhushanithennakoon8757 3 роки тому +1

    නොදන්න දේවල් ටික ටික ඉඟනගන්නව .බොහෝම ස්තූතී මිස් 🥰😘

  • @nilanthirodrigorodrigo1893
    @nilanthirodrigorodrigo1893 Рік тому

    හරිම ලස්සනයි

  • @හංසිහංසි-ච2ඣ

    හරිම ලස්සනයි හැමදේම පැහැදිලි❤ ගොඩක් පිං🙏 ගොඩක් ස්තුති ❤
    තෙරුවන් සරණයි ඔබටත් පවුලෙ සැමටත් 🙏

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  Рік тому

      Thank you හංසි
      ඔයාටත් පවුලේ සියලුම දෙනා ⁣ට තෙරුවන් සරණයි .

  • @MadushaniMadu-r2s
    @MadushaniMadu-r2s Рік тому

    Obatumiyata godak Thanks.❤❤❤

  • @nilushaudayangani890
    @nilushaudayangani890 3 роки тому +1

    හරිම ලස්සනයි .හරිම පැහැදිලියි.වසර ගනනාවක උපදේශක හැකියාව.හැමදාම අගය කරනවා අපේ ආදර ගුරුතුමියව.🙏💖🧥👗👔👕👖👚

  • @udyogadewmini6498
    @udyogadewmini6498 3 роки тому +1

    මම මිස්ගෙ class ආපු කෙනෙක්.මිස් කියලා දෙන විදියට මහන ඇඳුම් හරිම හැඩයි...ජය වේවා මිස්!!!

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  3 роки тому +1

      ඒකනෙ වෙනස.
      සතුටුයි මගේ ගෝලයන්ට තවත් දැනුම ලබා දෙන්න මට දැන් පුළුවන්.❤️😊

  • @nadeekapadmakumari4312
    @nadeekapadmakumari4312 Рік тому

    හරිම පැහැදිලි .🙏❤️

  • @thusithakarunarathna3270
    @thusithakarunarathna3270 Рік тому

    හරිම ලස්සනයි මිස් ❤

  • @thanujalakmali9354
    @thanujalakmali9354 3 роки тому +1

    හරිම ලස්සනයි මිස්... ඇත්තටම හරිම පැහැදිලි ව කියලා දෙනවා... ❤❤❤ හදවතින්ම සුබ පතනවා ඉදිරියට යන්න මිස්...

  • @KavishkaGayan-cp4sn
    @KavishkaGayan-cp4sn Місяць тому +1

    Godak hodai hodata pehadili

  • @wasanakuwat5328
    @wasanakuwat5328 3 роки тому +1

    Harima lassani mis .💕💕

  • @dimathiproduct5638
    @dimathiproduct5638 3 роки тому +1

    ස්තුතියි , වැඩ හරිම නීට්, ලස්සනයි , පැහැදිලියි

  • @nilminikumari7760
    @nilminikumari7760 2 роки тому

    Harima lassanata pahadiliwa kiyala denawa miss...godak sththi..saree jacket ekath kiyala denna miss

  • @dammikawijayarathna3288
    @dammikawijayarathna3288 2 роки тому

    හරිම පැහැදිලි ඉගැන්වීම් බුදු සරණයි

  • @vimarshanigamage9115
    @vimarshanigamage9115 3 роки тому

    Ane harima ලස්සනයි miss. මේවගේ videos karanna ශක්තිය. ධෛර්යය ලැබෙන්න කියා prarthana.. කරනවා .. බුදු සරණයි !!missta

  • @dammikanirukshi
    @dammikanirukshi 2 роки тому

    මිස් ,ඒ ලයින් ගවුම මිස් කියල දුන්න විදියට මැහුවා . හරියටම තිබුණා. සාරි ජැකට්එකත් මිමි ගන්න තැන ඉඳල කියල දෙන්න . මිස්ට ගොඩක් ස්තුතියි.

  • @ireshamadushani4616
    @ireshamadushani4616 3 роки тому +1

    හරිම ලස්සනයි ම්ස් . ස්තුතියි මිස් 🙏

  • @upekshagayathri3891
    @upekshagayathri3891 2 роки тому

    Godak Sthuthi teacher❤❤❤

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 2 роки тому

    Miss ඔයා පැහැදිලිව කියල දුන්න ❤️❤️❤️❤️

  • @udanishashikala8804
    @udanishashikala8804 Рік тому +1

    හරිම පැහැදිලියි මිස් ❤️❤️

  • @AnojaJayalath-e3z
    @AnojaJayalath-e3z 5 місяців тому

    ❤thenku

  • @mobileoctapadcoverplaydjma6603
    @mobileoctapadcoverplaydjma6603 9 місяців тому

    හරිම පැහැදිලි

  • @imalimadushika4391
    @imalimadushika4391 2 роки тому

    Mrs hodata pehedili karala kiyala denawa.Thak you mrs

  • @dakamallidakamalli5875
    @dakamallidakamalli5875 2 роки тому

    Pehediliwa kiyala denawa thanks miss

  • @RowenaWena-j3g
    @RowenaWena-j3g 6 місяців тому

    Oya nodanna one kenekuta purudu wenna hoda pahadiliwa kiyala denawa godak pin

  • @priyankasandamali4733
    @priyankasandamali4733 3 роки тому

    Wow lassanai .frock ekath lassani me aduma adan inna nangith lassanai.miss hodata kiyala denawa conrgulation miss

  • @maduanjana112
    @maduanjana112 3 роки тому

    Pocket ekk dala mahanna kiyala dunnata godak sthuthi miss..budu saranaiii ..

  • @buddhikaprasanna6092
    @buddhikaprasanna6092 2 роки тому +1

    Lassani mis

  • @sandyamanojika3625
    @sandyamanojika3625 3 роки тому +1

    අනේ මිස් ඔයාව දැක්කාම ගොඩක් සතුටුයි. මිස් තව ටිකක් මහත් වෙලා☺️☺️.

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  3 роки тому

      ඇත්තද.
      සතුටුයි ගොඩක්.❤️

  • @ssilva3049
    @ssilva3049 3 роки тому +1

    Thanks.mis

  • @priyanthikumuduni6443
    @priyanthikumuduni6443 2 роки тому +1

    Miss mahana adum harima lassanai.miss hama adumakama kapanna Vita pitupasa paluwa 1' k ussanna onimada.budusaranai mista

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  2 роки тому +1

      ඔව් මම මිමි ලකුණු කරන ආකාරයට මිමි ලකුණු කරන්නේ නම් පසු උරහිස 1 ක් ඉහලට ගන්න.

  • @dhammikapriyangani7706
    @dhammikapriyangani7706 2 роки тому

    Thank you miss

  • @mallikaamaranayake2536
    @mallikaamaranayake2536 6 місяців тому

    ගොඩක් ස්තුතියි මිස් ඔබතුමිය මේ දෙන දැනුමට තවතවත් දැනුම බුද්ධිය පහල වේවා !!!!!!!!❤❤❤ සමාවෙන්න මිස් මට එකතැනක තේරුම් ගන්න අපහසු තැනක් තියෙනවා පිටුපස උරහිස අගලක් උස් කරන්නෙ නැතිවගත්තොත් වැරදිද?අනේ කරුණාකරලා පැහැදිලි කරලා දෙන්නේ නම් ගොඩක් වටිනවා මිස් 🙏😊❤

  • @manjulasamantha9002
    @manjulasamantha9002 3 роки тому

    Harima lassanai teaxher

  • @chathurashamesh8431
    @chathurashamesh8431 Рік тому

    Thank you mis ♥️🔥

  • @meritapriyanthi2806
    @meritapriyanthi2806 2 роки тому

    Thanks miss

  • @thanujakumari9212
    @thanujakumari9212 3 роки тому +1

    Godak lassaniii mis.. 😍😍😍

  • @nilukshisakunthala1366
    @nilukshisakunthala1366 3 роки тому

    ලස්සනයි මිස්.....😍😍

  • @dahamthi
    @dahamthi 3 роки тому

    මැහුම් ගැන හොදටම පැහැදිලි කරන්න පුළුවන් නම් මිස්ටම තමයි . මිස් කියා දෙන විදිහට මැහුවාම ඇගට තියලා මහලා වගේ.ඇදුම හැඩයි.💚💚

  • @thusharichandima4015
    @thusharichandima4015 3 роки тому

    ලස්සනයි 👍👍👍

  • @jayaminikanchana4392
    @jayaminikanchana4392 3 роки тому

    Harima lassanaii miss❤️😘❤️

  • @udenikadissanayake759
    @udenikadissanayake759 2 роки тому +1

    Thank you

  • @priyanthikumuduni6443
    @priyanthikumuduni6443 2 роки тому

    Godak lassanai

  • @Kalu5447
    @Kalu5447 2 роки тому

    waaw so beautiful 😍

  • @janithsameera4129
    @janithsameera4129 3 роки тому

    ලස්සනයි miss ..Mahum nam dulika miss thamai ..

  • @erandikaushika1786
    @erandikaushika1786 3 роки тому

    Woww❤️❤️😍😍

  • @RenukaMadawala-cj2sp
    @RenukaMadawala-cj2sp Рік тому

    Godak pahadile

  • @gayandharmasekara5584
    @gayandharmasekara5584 2 місяці тому

    Urapati gawma mahana vidiha kiyala denawada

  • @chalanitharaka5616
    @chalanitharaka5616 Рік тому

    මගෙත් ටීචර් ❤️❤️

  • @cylonevontrails
    @cylonevontrails 4 місяці тому

    👍❤️🙏

  • @hitmen2881
    @hitmen2881 3 роки тому

    Lassanai miss

  • @welivitakanthi2076
    @welivitakanthi2076 Рік тому

    Mama me gawma mahala aedala sathuta lebuwa obata jaya

  • @dinuygggdkamawathage764
    @dinuygggdkamawathage764 2 роки тому

    Mis sudu gauma mahana widihath karannako , godak vatinawa , bs

  • @DulariSansala
    @DulariSansala Рік тому

  • @nadeeshanialakolanga6648
    @nadeeshanialakolanga6648 2 роки тому

    Athe issaraha paththa agal kalak withara harawala kapanna ona nadda mis

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  2 роки тому

      ඇගට ගානටම මහන ඇදුම් වලට එහෙම කපන්න ඕනෙ.

  • @dineshasanjeewani4899
    @dineshasanjeewani4899 2 роки тому

    harima pahadili........Miss mekata zipper ekak oni nadda.......

  • @gayanisenadheera2729
    @gayanisenadheera2729 3 роки тому +1

    Miss bathik redi ganna thanak thiyenawada mahanna

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  3 роки тому

      0776042450 msg කරන්න.මම කියන්නම්

  • @priyanthikumuduni6443
    @priyanthikumuduni6443 2 роки тому

    Thanks

  • @dammikawijayarathna3288
    @dammikawijayarathna3288 2 роки тому

    👍👍👍👍

  • @priyankalakmini5942
    @priyankalakmini5942 2 роки тому

    මිස් මම හරිම ආසාවෙන් ඔබතුමිය කියලා දෙන දේවල් අහගෙන ඉන්නෙ මහන්න නොදන්න අපට හරිම පැහැදිලිව කියලා දෙනවා. ඔබතුමිය ලස්සන වගේම කරැණික කටහඬක් තියෙන්නේ එපා වෙන්නේ නැහැ අනෙත් කාරණාව බ්‍රොලොක් නැතිව කියලා දෙනවට බොහොම ස්තුතියි!ගොඩක් පිං(මිස් පපුව 42" කෙනෙකුට 36පළල රෙදි යාර 3ක් ඇතිද?මට කියන්න පුළුවන් ද? ඉනෙන් වෙන් කර ප්ලෙයාඩ් වැඩි දණහිස ලඟට තට්ටු ,තට්ටු ගවුමක් (අත බටර්ප්ලයිඅත, ) කියලා දෙන්න මිස් මම ලක්මිණි මගේ ඉල්ලී ඉටු කරන තකේ මම බලාපොරොත්තුව සිටිමි.ඔබ ට බුදු සරණයි!🙏🙏🙏🌹🌹🌹👍👍👍🌷🌷🌷🌻🌻🌻❤️❤️❤️👍👍👍

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  2 роки тому

      මේ වගේ ගවුම ක් මහන්න 3 y ක් ඇති.අතට තමයි මදි වෙන්නෙ.අත කොටට ගන්න.
      ප්ලෙයාඩ් ගවුමට 60 පලල 3y ක් ගන්න.

  • @PradeepikaUdayangani-s4g
    @PradeepikaUdayangani-s4g 9 місяців тому

    මේ සයිස් එක ෆ්‍රී සයිස් එකක්ද මිස්

  • @hhgghi3948
    @hhgghi3948 3 роки тому +1

    Where u get this materiel.

  • @sandunihansika667
    @sandunihansika667 2 роки тому

    ❤️❤️

  • @amilaperera9748
    @amilaperera9748 3 роки тому

    Miss watiya rekawe mimma lakunu kale mona vidiyata gananaya karalada

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  3 роки тому +1

      සම්මත මිම්මක් විදිහට 15 1/2 ක්

    • @amilaperera9748
      @amilaperera9748 3 роки тому

      @@mahumwithdulee4518 thank you miss

  • @madushikaprabashini6936
    @madushikaprabashini6936 Рік тому

    ඔපනැලි මිම්ම කියන්නේ මොකක්ද

  • @shyamawijerathna9198
    @shyamawijerathna9198 10 місяців тому

    👍❤❤❤

  • @hirunidammika3932
    @hirunidammika3932 2 роки тому

    මිස් ටයිට් ස්කර්ට් එකක් කියලා දෙන්නකෝ මට පංතියේ කරපු එක විදියට එකක් මහන්න ඕනා 🙏❤️

  • @PiumaliMadeesha
    @PiumaliMadeesha 22 дні тому

    මිස් party dress bridel dress diploma කරනවද

  • @chethanachathurangi566
    @chethanachathurangi566 3 роки тому

    Miss harima pahadiliwa kiya denawa, puluwannm saree jacket mahana hati kiyla dennako

  • @priyankalakmini5942
    @priyankalakmini5942 2 роки тому

    මිස් සයිස් 38බ්‍රා එක මිමි අරගෙන බ්‍රොලොක් ඇඳ කපා මසන විදිහ පියවරෙන් පියවර කියලා දෙන මෙන් කාරණාවෙන් ඉල්ලා සිටිමි❤️🌻🙏🌹🍀

  • @hansakaimansa5584
    @hansakaimansa5584 2 роки тому

    Princess line gauma mahana widiya video 1k karannako mis

  • @vindyaperera7386
    @vindyaperera7386 Рік тому

    මිස් මුලින් මිමි වලට කපද්දී මැහුම් වාසි තියලා නේද කපන්නේ

  • @hirunidammika3932
    @hirunidammika3932 2 роки тому

    සාරි ජැකට් එකක් මිමි අරන් මහන්න්න කියලා දෙනවද මිස්

  • @kalpanafernando2585
    @kalpanafernando2585 2 роки тому +1

    මිස් යුනිෆෝම් එක මහන්නේ කවදාද? මට යුනිෆෝම් එක අයේ බලා ගන්න ඕනා

    • @kalpanafernando2585
      @kalpanafernando2585 2 роки тому +1

      මං මිස්ගෙන් ඉගන ගත්තු දේවල් ගොඩයි. ඒවගේ දැනුමක් අපිට දුන්නාට මිස්ට ගොඩාක් ගොඩක් පිං.

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  2 роки тому

      0776042450 ට msg කරන්න.online class එකකින් කර ගන්න පුළුවන් .

  • @pushpikalakmini53
    @pushpikalakmini53 3 роки тому

    Clz gana poddak kiyanne ko mis

  • @MadushaniMadu-r2s
    @MadushaniMadu-r2s Рік тому

    OnLain class tiyenne kavdada