ඉතාලි වීසා අළුත් තොරතුරු මොනවාද? (Update) Italy visa new updates
Вставка
- Опубліковано 29 чер 2024
- ඉතාලි වීසා අළුත් තොරතුරු මොනවාද? (Update) Italy visa new updates. ෆැමිලියාර් වීසා අයදුම් කරන්නේ කොහොමද?අවශ්‍ය කරන ලියකියවිලි මොනවද Italy familiar visa Sinhala. කෝටා ප්‍රමාණය වැඩි කරයි. වතු වීසා අළුත් කරන්න අවස්ථාවක්. Italy quota visit visa Sinhala, ස්පොන්සර් වීසා(නුල්ලෝස්තා)දෙන්න පටන් අරගෙනද? Italy sponsor visa 2024 Sinhala, අළුත් තොරතුරු මොනවාද? New Updates, ඉතාලියට🇮🇹යාමට පෙර සහ පසු දැනගතයුතු දේවල් මොනවාද?What you know before andafter going to Italy?sinhala ඉතාලි 🇮🇹 වීසා ලබාගැනීමේදී ඇතිවන අපහසුතා මොනවාද? Italy visa scam. 2023/24 ස්පොන්සර් වීසා ගැන ඹබ දැනගත යුතු දේවල්. නවතම තත්වය.2023/24 Italy 🇮🇹 sponsor visa update. what to do? 2024 Flussi නවතම තත්වය කුමක්ද? Decreto Flussi 23/24/25 update sinhala. Italy visa sinhala.Nullosta. Flussi 2024හැම නගරයකටම ලබා දුන් කෝටා ප්‍රමාණය.
2023 ඉතාලි වීසා දීලා ඉවරද? (නුල්ලෝස්තා)2023 Italy visa issued Sinhala. @Lankanineurope. ඉතාලි රජයෙන් අවුරුදු තුනක් ලබා දෙන ස්පොන්සර් වතු වීසා. 2023/2024/2025. හරි පාරෙන් ඉතාලි එන්න. Italy sponsors visa vathu visa sinhala, how to apply Italy visa sinhala, how to apply sponsor visa vathu visa Sinhala, apply Italy job visa sinhala, ඉතාලි ස්පොන්සර් වීසා වතු වීසා අයදුම් කරමු, 2024 අයදුම් කරන්නේ කෙසේද? Italy visa Sinhala, How to apply Italy sponsor visa 2024 Sinhala, apply Italy vathu visa 2024 Sinhala, salary in Italy sinhala, jobs in Italy sinhala, find jobs in Italy sinhala,
කවුරුවත් හිතන දේවල් වැදගත් නෑනේ, මම හිතන දේවත් ඔයා හිතන දේවත් වැදගත් නෑ, කිසිම source එකක් නැතුව මන් හිතන විදිහ guys කියලා views ගන්න videos දාන්න එපා, ඔයාගේ opinions වැදගත් නෑ, මිනිස්සුන්ට ඕන ඇත්ත update
අනිවාර්යයෙන්
Napoli damme 25 මාර්තු 9.7 .5 dila iwarida hambuna aye innewada.මීට wadi වෙලාවකta
ස්තුතියි විස්තර අරන් ආවාට තෙරුවන් සරණයි මල්ලි
thnx aiyye
ස්තුතියි මල්ලී තොරතුරු ගෙනාවට.Modena සිට.
Thank aiya
Thank you ❤❤❤
Tnx bro
Thanks a lot
Aiye man foggiya walin damme wathu visa walata. Mawa kota aekata select wela kiyala kiwwa. Aehema select wela kiyalath maasekata wadi. Ane mata nulla ostha labeida. Plz reply.
❤
Good job dr ...i ll subscribe your chanel.
.
❤❤
July wala sponser visa aply karanna puluwanda.
Aiye mata dena ganna ona wathu visa avith ethaliyata kolayak hadaganna puluwanda aiye
18 wenida apply karapu ayata thma denw dn daws 5kata kalin nullosta hambauna dennk innva ..
මාර්තු 18 /9.4.29. තියන්නෙ.බලන් ඉන්නවා .තම නෑ.ලැබෙයිද මල්ලි .
Watu visa demmy 3/25..9.00.57.barletta welin.tama neha..tawa kochera kal balan ennada..salle teka ellagana.
D visa wedunama aiye ayeth visa eka gaha...ganna mokadda karanna one aiye ayeth?
Aiyee wathu Kola hada ganna nithiyak kawada wagee eida
වතු වීසා වල 9:01 ටයිම් ඇවිල්ලත් තාම නැනේ කරුමේ තමා අප්පා 😢
😢😢😢
Aiye nulla osta eka expire date analisi thiyanawada
ස්තුති malli .අපිට තාමත් apoimant da ගන්න බැරි una.masyak විතර යයි කියනවා .cominiceshan එකකින් 😢
Matath bari una mk wenne kiyala msg danna apoiment ganna marama amarui
මෙහෙ විෆ්ස් එකෙන් එපොයිමන්ට් දාගන්න අමාරුයි කියන්නෙ හේතුව මොකද්ද බ්‍රෝ
Aye league ekak enne me දෙසැම්බර් da ජනවාරිද
Mta march 24 visa apply kale. Thama mukuth na.
Lankawa sita italimolana wala tika yanna kphataginada
Ayye mn 2024/03/18 damme 09.03.44 me gana poddak danagnna puluwanda
ඊළඟ කොල නීතිය කවදා වගේ වෙද්දී එයිද?
Milan walin 18 wenida nulostha hamba una aya innawada
සර්.ඇප්ලයි කරලා ගොඩාක් කල් යනවාද නුල්ලෝස්තා ලැබෙන්න
Lucca wala dila iwaraid ayye poddak kiyannako
වතු වීසා,හොටෙල් වලට ලංකාවෙන් මිනිස්සු ගෙනැත් දෙනව, නීත්‍යානුකූලව තමයි.හැබැයි ගෙන්නල දෙන එවුන් කියන්නෙ, මේක ලංකාවට ලැබිච්ච කෝටා එකක් කියල.කෝටා එක එහෙම ලක්ෂ 40- 50 විකුණන්න පුලුවන්ද? මම ඉන්නෙ මිලානෝ.මෙහේ ගෑනියෙක් ඉන්නව එයා තමයි මිලානෝ ඒජන්ට්.ඒ ගැන මට විස්තර දැනගන්න පුලුවන්ද?
Mage puthata domanda damme 2024.03 .21.welawa 9.00:45 adu aun document ekak illuwa ekath yawwa eth tawama nullosta ekanam labune naha. Mama oyata kalinututh camment kara mage duwata Germany job ekak karanna puluwanda ahala api dennama inne italy . Api fecebook use karanne naha whats app iwtharai.
Vfs appointment Dagan na tama bari una aiye
Siyalla name akuru dekak waradieka nivaridikaranna yawala kiyanawa dan masa 2k phu wela thawath kal yaida?
Facebook eke lankan in Europe Contact me
Ane mekata aniwa reply ekak denna
Aiye d type visa keyanne monavd Mon Enna inne food picker walta matta job offer elath awwa Meka aththakda me visa elta job karanna pluwand
ඔයා කොහෙන්ද ඇප්ලයී කරේ.
Contact me on Facebook lankan in Europe
23/Dce /02
දෙන්නෙක්ට දැම්මා එක්කෙනෙක් පිරිම් අනිත් කෙනා ගැහැනු
ගැහැනු කෙනාගෙ 9:46 ට
පිරිම් කෙනාගෙ 9:49 ට
පිරිම් කෙනා ඉතාලියටත් ආවා
ඒත් තවම ගැහැනු කෙනාට නුලෝස්ට්‍රා එක ආවෙ නැහැ
ගැහැනු අයට හම්බවෙනවා අඩුයි කියලා කියනාවා ඇත්තද.?
(ස්තීර වීසා)
මගේ 9.3 වෙලා ත් ආවේ නෑ නේ
2025 වීසා දෙනවාද . ඒ කවදද
Oya hithala hithalu kiyanna epa.. Grazie
2030.03.27 isponsa visa thama hambuna hambeida aiye
බදාන්තෙ ඉල්ල ම් කල අයට තාම නූල්ලොස්තා දෙන්නෙනැද්ද
18 math damma eida 😢
Cole dena aka nawaththalada
May apay domestick nulla osta ambuna athe aloggio dala na egansiyen kiuwwa awama aloggio eka dammama athi kiuwwa
May gamu mg ekata පිළිතුරක් balagena innawa thx
Aiye mama 2024wathu visa demme mage 9 vindi 6 thibbe mage nulostha aka awa aiye
Kawadda awe mokadda citi eka
Appointment ganna eke update ekak wela thiyenawa mama ada appointment gaththa
Bro oyge number eka ewanna puluwanda thorathurak danagann
Ayye VFS eka gena video ekak ona June 07 appointment tibbe document baradila tama update ekak na mokada mechchara parakku video ekak danna plzz
Oyata visa awada brother mamath june 07 giye thama mail ekakwt awe ne😢
@@Pereraz_5 nane watu Visa da? Oya
@@KavinduThiwanka-c7o ne sponsor contact nomber ekak danna puluwanda
Number eka wetenane
074###0##33#7#5#5#4
visa nathi ayata kola dena wistharayak danaganna puluwanda ps
Tama na avama kiyannam
2025 kawada koi maseda
Matathmilan walin wade hari giya heta embassy ekata serama ewanawa
date kwdd
2024- 03- 25 09.23.29 meka eida aiya
Mama වතු visa මාර්තු 25 thama මොකුත් na. Time 9 ,,1, තප්පර 07
නාපොලි
@@UdeniPushpakumari-ns9memamath napoli marthu 25 time 9.2.05
@@ISHA_FERNANDO. hmm. ආවොත් msg ekak danna.
@@UdeniPushpakumari-ns9me sure mn dnnm oyth mt dnna please 🥺
@@ISHA_FERNANDO. ok
Denawa nullaosta magen dapu 18 awa napoli,Salerno, Caserta ok
oyaage time kohomada ple...?
Kawada awe brother meya kiyanne march 18 dala tiyenne skill tiyena aya kiyalane
Aiye oyge contact number gna puluwna weida?
Facebook eke lankan in Europe liyanna
2030.03.27 isponsa visa thama hambuna
2030
Oyage number aka tikak dennako Aiya visthara thiyenawa ahaganna
මට නම 21දාපු එක 9.04දැම්මෙ මට නුල්ලඔස්ත එක ලැබුන දැන් සුමාන තුනක් වෙනව
2023 deela iwarayda
❤
Aye league ekak enne me දෙසැම්බර් da ජනවාරිද
2030.03.27 isponsa visa thama hambuna hambeida aiye
Thawa aurudu 6kma thiynewne malli
❤