Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ජීවිතේම දුකක්....ප්‍රවේශමෙන් හැමෝම තමන්ගේ සේවය කරන්න ...මියගිය සහෝදරයට උතුම් අමාමහ නිවන් සුවය ලැබේවා 👏👏👏 ... ලෝකයේ පැතිරී , විසිරී සේවය කරන සියලු ජාතීන්ට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ... කිසිවෙකුට විපතක් කරදරයක් , හිංසනයක්, පීඩාවක් නොවේවා !සියලු සත්වයෝම සුවපත් වේවා !👏👏👏👏👏👏👏👏
අනේ මෝඩයෝ අමාමහ නිවන් යන්න උ රහත් වෙළද නිවන් කියන්නේ මොකක්ද කියල වත් උබ දන්නවද ගොනා 😂😂😂😂
ආර්යඅශ්ඨාන්ගික මාර්ගයේ ගමන් නොකරපු සතර සතිපට්ටානය වත් නොදන්නා වෙනත් ආගමක් අදහන කෙනෙකුට කොහොමද නිවන් අවබෝධ වෙන්නෙ....ඔයාලගේ හිත හොඳ කමට වෙන්න ඇති එහෙම කියන්නෙ ...අනෙ මංදා....
ස්තුතියි මල්ලි හරියට හරි ලස්සනයි ඉතා වැදගත් දැනූවත් කිරිම ගැන අපෙ job seekers ලාව.❤❤🎉🎉
ඉතාමත් වටිනා පැහැදිලියි .බොහෝම ස්තුතිය දැනුවත් කිරීම සම්බන්ධව .ඔබගේ දැනුවත් කිරීම බොහෝම කාලෝචිත තීරණයක්
Pp
ඔබ කතා කරපු සියළුම දේවල් හරි ඒ වගේම වැදගත්
පව් අහිංසක. මනුස්සයෙක් නිවන් සුවය ලැබේවා 🙏🙏
අනේ මේ වගේ ඛේදනීය සිද්ධිය ගැන ඇහෙන කොටත් දරාගත නොහැකි යි...😢😢😢පව් ඒ අසරණ මනුස්සයා .... 😢😢ඔහුට අජරාමර නිවන් සුව අත්වේවා ......😢😢යළි කිසිදා මෙවන් අමනුස්ස , තිරිසන් ක්‍රියාවන් කාටවත් ම නොවේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි...... !!!! 😢
සහෝදරයා ඔයාගේ කතාව සහතික ඇත්ත ඉතාලි රටේ විතරක් නෙමෙයි හැම රටකම එහෙම තමා..මේ පව් ඒ තරුණයා එයාට අජරාමර නිවන්සුව ලැබේවා
ඔබතුමාගේ. දැනුවත් කිරීම. බොහොම. වැදගත්. ස්තූතියි ඔබට. ඉන්දියාවේ. සින්.තරුණයා ට.නිවන් සුව ලැබේවා
අපෙ උන් ලග වැඩ කරන්න ඔන හොදම මිනිස්සු බලල ..උන් තරහා උනාම නයි වගේ ..අඩුම ගනන් දෙන උන් තමයි ගොඩක් ඉන්නේ ..හොඳ උන් බොහොම අතලොස්සක් ඇති ..නැතුවත් නෙමෙයි ..එ ජිවිතය යතාර්තය තෙරුම් ගත්ත මිනිස්සු .සහෝ ..👋👋
අනේ පවු අපේ රටේ මිනිස්සු ...ඔබසැමට බුදු සරනයි ජේසු පිහිටයි ..
hello❤❤❤
බොහොම ස්තුතියි දැනුවත් කරාට
තිරිසන්නු බිහිවෙන්න රටක් ජාතියක් කියලා නැහැ . හැම රටකම හැම ජාතියකම ඉන්නවා. හැබැයි අද ඉතාලියට එන ලංකාවෙ අය කරන වැඩ නිසා ඉදිරියෙදී එන්න ඉන්න අයට මොකක් වෙයිද දන්නෙ නැහැ . අනිවාර්යයෙන් විශේශයෙන් කොල නැතිව ඉන්න අය පරිස්සමෙන් වැඩ කරන්න . රිස්ක් එකක් ගන්න එපා. ඒ අසරණ කොල්ලා ජීවිතේ කැප කලේ ගොඩක් අයට සෙතක් කරලා වෙන්නත් පුලුවන්. පව් ඒ අසරණයා.
බොහොමත්ම ස්තුතියි පතිරණ හඬ ඔබට !
Godak kal...ath idala hitala balanawa mallige weda satahan harima watinawa❤❤
නියමයි වැදගත් කතාවක් තෙරුවන් සරනයි
හැමෝම පරිස්සමින් බුදුසරණයි දීර්ඝායුෂත් නීරෝගී සුවයත් ලැබේවා සියලුදෙනාටම !!!
ස්තූතියි මල්ලියෝ ඔයා මෙක රටට කිවාට ඇයි දෙයියෙනේ මෙ මිනිස්සූ ට හිතාක් පපූවක් නැත්තෙ ඔයාට බූදූසරනයි
ජිවිතය දුකක් .ඵ සොයුරාට නිවන් සුවය ලැබේවා. පතිරන අයියාටත්. දැනුවත් කරාට පින් 🙏
දැනුවත් කරාට ඔබතුමාට බොහොම ස්තුතියි
T s attatama maruna kenata niwan suwa labewa danuwat karana oyata bohomathma istuthi t,s parissamen
අනේ පවු අසරණ මිනිස්සුන්ට වෙන දේවල් හැමෝමම පරෙස්සම් වෙන්න theruwan saranai 🙏🙏🙏🙏🙏🙏
දැනුවත් කරාටඔබතුමාට.බොහොම ස්තුතියි
ඇත්තටම අපේ දුප්පත් ලංකාවේ අය වැඩ කරද්දි බොහොම මහන්සි වෙලා වැඩ කරනවා බොහොම අගෙයි පැහැදිලි කිරීම ඉන්දියාවේ සින් නමැත්තාට අමාමහ නිවන් සුවය ලැබේවා
දැනුවත් කලාට ස්තූතියි
ඔබ thuma😊 දැනුවත් කලාට ස්තුතියි
බොහොම ස්තුතියි ඔබට සියලුම දේ පැහැදිලි සත්‍යය පැවසුවා ...
ඔබතුමන් දුන් වටිනා පණිවිඩයට බොහොමයක් ස්තුතියි.ස්ථිර රැකියා කිරීමට අවස්ථාව නැති අය වෙනුවෙන්ද හඬ අවදි කර ඒ අයට සාධාරණයක් කිරීමට උත්සහ ගන්නේනම් ඒ අයගෙත් ජීවිත රැකදේවී.ස්තුතියි 🙏.ජීවිතයෙන් වන්ඳි ගෙවූ සීක් සහෝදරට හොඳ ආත්මයකට යෑමට අවසරයි 🙏🙏🙏.
කිසිම කෙනෙකුට මෙවැනි විපත් නොවේව. පිට රටවල් වලට යන්නේ හම්බ කරගෙන පවුලේ අය ජීවත් කරලා . තමන්ගෙ අනාගතය ගොඩ දා ගන්න. පවු හරිම ඛේදවාචකයක් . ඉතාලිය මේ වගේ නපුරු මිනිස්සු ඉන්නවා කියලා දැනගෙන හිටියේ නැහැ .ඉතාලි සේවයට ගිහින් ඉන්න සියලු දෙනාටම බුදු saranai බුදු පිහිටයි
ගොඩාක් ස්තුතියි මේව තේරුම් කරල දුන්නට බුදු සරනයි පරිස්සමෙන් ඉන්න
Thank you api vage ayava denuvath karanavata godak apema aya thamai adu mudalakata weda ganne
සුරංගනා ලෝකයක් කියලා එහෙන් මෙහෙන් පැනලා එන අය දැනුවත් කරන එක හොඳයි
ඉන්නවා කලාබ්‍රියේ බොවලීනු උන්නා සතුන් වාගේ උන් ඉන්නවා 😢😢😢😢😢😢
ඔබතූමා කිව්වා හරී ඉතාලී ජාතික හොඳ මිනිසුන් වගේම නරක මිනිස්සුන් ද ඉන්නවා ..ඒත් නරක අයට වඩා ඉන්නේ හොඳ මිනිස්සු බෝහෝමයක් .. මොන දේ කරත් පළමුව තමන් දෙවනුව රෑකීයාව ගැන හිතන්න ඕනේ හෑමෝම ... ස්තූතීයී ඔබතූමාට පැහැදිලී කරාට මේ හැමදේම . 👏
අනේ අප්පේ අසරණ මිනිස්සු
පලමුව නිවන් සුව ලැබේවා එ සහෝදරයා ට KTawa නම් මරු වදින trn වලට wedenna
තෙරුවන් සරණයි! සුවපත් වෙත්වා!
කොයි රටේ. උනත් රටකට ඵන්නේ දෙමව්පියන්ට දරැවන්ව ජීවත් කරන්න කීයක් හරි හමිබ කරන්න පවි සියලුම දෙනාට තෙරැවන් සරනයි පරෙස්සමට ඉන්න හැමෝම 🙏🏾🙏🏾🙏🏾
Akha hari 😰😰😰😔😔🇱🇰🇦🇪
Danuwath kisima ganna godak thanks malli..
මහා පවි කාර මිනිසුන් ටිකක් ඉන්නවා ඒ අතර දෙවියන්වැනි අයත්සිටිනවා මියගිය කෙනාට නිවන් සුව ලැබෙිවා 🙏🙏🙏🙏🙏
මෙි දැනුවත් කිරීමට ඔයාට ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏
වෙරෝනා ත් ඉන්නව ,,ඔය වගේ කාලකන්නි ජෝඩුව ක් ,,උන් ලන්කවෙ ,,කොල නැති ,,කොල්ලො කෙල්ලො ,,හෝටල් සුද්ද කරන්න ,,අරගෙන හරියට කෑම ,බීම වත් පඩි වත් නොදී ,,එලවල දානව ,,පඩිය ඉල්ලුවම ,,පඩිය දෙන්නෙ නෑ ,,පොලිසිය ට පලයන් කියනවලු ,,,පාන්දර 3 ඉදන් ,,මුලු දවසම වැඩ ලු ,,,උන්ට නම් සාප වෙන්න ඕන ,,,
පව් අපිවාගේ දුක් ව්න්ද කොල්ලෙක් 💔💔❤
ඉතාලිය ම්නුස්සයා වැර්දි දෙකක් කරනවා නෙ ප්ව් අසරණ ම්නිස්සු
අනෙ මෙ වගේ කියලා දුන්නාට් ගොඩක් පින්
ලෝකෙ හැමතැනකම මේවගේ හිතක් පපුවක් නැති කාලකණ්ණි මිනිසුන් ඉන්නවා 🇱🇰🇮🇹
ජෙප්පො තමයි ඒ
@@ranjaniedabareහුග දෙනෙකුගෙ හදවත් බොහ්ම ශ්‍රේෂ්ඨයි නමුත් ජෙප්පෝ කිය කිය අම්මා එක්ක හැමන න මෙවැනි කුහකයන්ගෙ හදවතේ කුණු හැරව පිරිලා ගන්දස්සාරේ බැහැ
Thanks 👍
ලයික් එකක් දාන්න හිතක් නෑ ඔයාකියපු දේ කොහෙ හිටියත් කාට උනත් වැදගත් වෙනවා අයියෙ❤
Thanks 🙏👍🙏❤❤
Supirima kathawak oba idiripath kala. Asaranaya hamadama thalenawa.hamotama yahapathak wewa.🙏🙏🙏🙏🙏🙏
Oba kiyana de sahathika aththa ❤obata stute teruwan saranae jesu pehetae
මම.කුවේට්.මෙත්.ඉන්නව.නපුරැ.අය.හොද.අය.ඉන්නව....එයාට.නිවන්සුව🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
😢😢😢හරිම පවි කනගාටුයි
ඔබතුමා කියපු දේවල් සහතික ඇත්ත හැම රටකම හොඳ මනුස්සකම දන්න සොඳුරු මනුෂ්‍යයො වගේම තිරිසනුන් වගෙ මිනිස්සුත් ඉන්නව ඉතාලිය ගැන දැනුවත් කලාට බොහොම ස්තුතියි
ඉතාලිය. විතරක්ම. නෙමේ.අපි.ගෙවල්වල. චැනල.කරන.අරාබියෙත්.එහෙම.තමා ලංකාවට. යන කල්..කල්පනාවෙන්.වැඩ. කරන්න.ඕන.
ගොඩක් තැන්වල ඔයවගේ තමා හැම කෙනෙක්ම පරිස්සමෙන් වැඩකරන්න ලෝකෙ කොහෙන් ආවත් අපි හැමෝම මිනිස්සු. මනුස්සකම ඇති අය ඉන්නෙ ටිකදෙනයි. මම වැඩකරන තැනත් ඉතාලි කෙනෙකුට ලොකු අනතුරක් උනා හොඳ වලාවට ඔහුට ජීවිතය බේරගන්න වාසනාව තිබ්බ ඒත් බොස් හැන්ගුන අපිටත් කිව්වෙ කාටවත් ගේට්ටුව අරින්න එපා කියල. ඒක උනෙ ඒකෙනාගෙ වරදින් කියල
සෞදි වගේ මිනිස්සුත් ඇති.ඉතාලිය කියන්නේ හොද ගතිපැවතුම් ඇති රටක් කියල හිතාගන හිටියේ මමනම්
සෞදියට සම කරන්න එපා..හොඳ මනුස්සයො ඉන්න රටක් මේක..ඉතාම කලාතුරකින් වුන දෙයක් මේ...කොයි රටෙත් ඉන්නවා නරක මිනිස්සුත්..
Grazie Mille ❤❤❤
Niyamai....
Ow mn Badantayak karanne dan aurudu 19 k ewarai mata adarei achchila a savona Italy minissu hari hodai api awanka wenna ona 👍🙏
දැනුවත් කරාට ස්තුති අනේ පවු දෙයියනේ මිනිස්සු
ඒ තරම් නපුරු මිනිස්සු ද ඉන්නේ ඉතාලියේ.හැම රටකම ඉන්නවා කුහක මිනිස්සු .
කොහෙද අනේ "ලංකාව"ඇර ලෝකේ වෙන තැනක "පිං බිම"තියෙන්නෙ....මතක තියා ගන්න මේ පිං බිම අත් ඇරලා ,මේ පිං බිමට ගරහමින පර සුද්දගෙ කක්කුසි පෝච්චි හෝදන්න යන අයට.....මතක තියා ගන්න දෙසිය විසි පහට සාප දමමින් නොයිද සුද්දගෙ වැසිකිලි හෝදන්න ගිහින් ඒ වැඩේ හරියටම ඇයි අපේ අයට ලංකාවෙ කරන්න බැරි ලංකාවෙ කෙරැවොත් හොර වැඩ....මේ රට හැම කෙනෙක්ම අවංකව වැඩ කරනවා මේ රට විතර "පිං බිමක්"ලෝකයේ කොහෙවත් නැහැ
අනිවාර්යයෙන්ම
ලංකා වගේ pin බිම k ලෝකයේ කොහෙත්ම නැහැ
ලංකාව ඇරෙන්න වෙන රටවල් කියක් දැකලා තියෙනවද? හරියටම ලංකාව පුන්‍යභුමියක් කියන්න?
@@roshanpethigala3219 ඇයි....ප්‍රශ්නයක් ද....වෙන රටවල් මම දැක්කා ද නැහැ ද ඒක මගේ ප්‍රශ්නයක් .. ..ඒක ඔබ තුමා ප්‍රශ්නයක් කර ගන්න එපා
❤❤❤
Mama cyprus enne .oba thumage wadasatahan balanwa. Hoda watina wadastahan .🙏🙏🙏🇨🇾
Thanks
හිත හොද මිනිස්සු ඉන්නවා ඒ අතරම නරුම මිනිස්සුත් ඉන්නවා , විසා තිබිලත් ජොබ් එකක් හොයාගන්න බැරිව ඉන්න විට ජොබ් විකුණන අය ඉන්නවා එවෙනි අයට නම් වැහි නැති හෙන හතම වදින්න ඔනේ අපේම සහෝදර සහොදරීයන් කොතරම් අසරණ වෙනවාද , ඇයි මෙහෙම වෙන්නේ ........ඒ හාම් පුතාට නිසි දඩුවම් ලැබේවි , , අසාධාරණයෙන් මුදල් හම්බ කරන අයට අර මම කලින් කිව ආකාරයට හෙනම වදින්න ඔනේ
නිවන් සුව ලැබේවා
THANKS PATTI
Grazie 💐
Thank you ❤
පට්ටම ඇත්ත කතාව ❤
පව් අසරන ජීවිත.ජීවිතයක වටිනාකමක් නොදන්න ඉතාලි උනුත් ඉන්නවනේ😢😢
ඉතාලිය පිම් බිමක් නෙවෙයි වගකීමෙන් කියනවා ☝
Niwan suwa lebewa
Jesuge pihitai daruwane.parissamin wada kyrannala 🙏🙏🙏
මහන්සියෙන් weyda kharana heymotama deywi පිහිටයි 🙏🙏🙏🙏🇱🇰🇦🇪
Niwansuwa labewa
Jesuni e Athmayata Samaya Wewa 🙏🏻🙏🏻🙏🏻
පව් දෙවියනේ 🫢🫢🫢
නිවන් සුවය ලැබේවා
ලංකාවෙ අපිට අපේ රට තරම් තවත් රටක් නෑ ඒත් අපේ පාලකයො හොරු නිසා අපිට පිටරටවල ගිහින් දුක් විදින්න වෙලා.
සහතික ඇත්ත .👍
Thanks ❤bro
අජරාමර නිවන් සුව පතමු 🙏🙏🙏🙏🙏🙏🙏😭😭
ස්තුතියි 🌹🌹🙏🏻🙏🏻
Godak wadagat
Grazie 👍🙏
Hamoma parissamen karana rakiyawa karagena inna .devi pihitai
පව් දෙවියනේ.කොතරම් බලාපොරොත්තු තියෙන්න ඇද්ද?
Good explanation
Niwan suwa labewa sahodaraya🙏🙏
මොක් සුවය ලැබේවා
Niwan suwa lebewa 😢😮
Aiye italy bashawen vidio akak danna.wdagath wei godak🙏
Godak isthuthi 🙏❤️
මුලින්ම මම ඉල්ලීමක් කරනවා ලංකාවේ ඉන්න අපතයින්ට රටවල් වල දුක් විදින කිසීම කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්න එපා අපහස කරන්න එපා සංසාර දුක් විදල රටට එන්නේ තම රටේ සතුටින් ඉදල යන්නයි කැප කිරීම් හැමෝටම කරන්න බෑ අපේ රටේ මිනිස්සු රටටයි සල්ලි ගේන්නේ හොර කම් කරන්න කුඩු කසිප්පු විකුනන්න බැරි නිසයි රටකට යන්නේ ඇහුනා නේද 😢 රටවල් වල සේවකයින්ට සලකන විදිය මොන රටක උනත් ප්‍රශ්නයක් නෑ මනුස්සයෝ වෙන්න උත්සහා කරන්න 😢😢
අම්මෝ 😔😔
තිරිසනුන්ට අන්ත මිනිසුන් 😊
Niwan.suwa.lebewa
Grazie
😢Ari siya.කෙනෙකුට
Powu
Pin දැනුවත් කරට
ජීවිතේම දුකක්....
ප්‍රවේශමෙන් හැමෝම තමන්ගේ සේවය කරන්න ...
මියගිය සහෝදරයට උතුම් අමාමහ නිවන් සුවය ලැබේවා 👏👏👏 ...
ලෝකයේ පැතිරී , විසිරී සේවය කරන සියලු ජාතීන්ට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ... කිසිවෙකුට විපතක් කරදරයක් , හිංසනයක්, පීඩාවක් නොවේවා !
සියලු සත්වයෝම සුවපත් වේවා !
👏👏👏👏👏👏👏👏
අනේ මෝඩයෝ අමාමහ නිවන් යන්න උ රහත් වෙළද නිවන් කියන්නේ මොකක්ද කියල වත් උබ දන්නවද ගොනා 😂😂😂😂
ආර්යඅශ්ඨාන්ගික මාර්ගයේ ගමන් නොකරපු සතර සතිපට්ටානය වත් නොදන්නා වෙනත් ආගමක් අදහන කෙනෙකුට කොහොමද නිවන් අවබෝධ වෙන්නෙ....ඔයාලගේ හිත හොඳ කමට වෙන්න ඇති එහෙම කියන්නෙ ...අනෙ මංදා....
ස්තුතියි මල්ලි හරියට හරි ලස්සනයි ඉතා වැදගත් දැනූවත් කිරිම ගැන අපෙ job seekers ලාව.❤❤🎉🎉
ඉතාමත් වටිනා පැහැදිලියි .බොහෝම ස්තුතිය දැනුවත් කිරීම සම්බන්ධව .ඔබගේ දැනුවත් කිරීම බොහෝම කාලෝචිත තීරණයක්
Pp
ඔබ කතා කරපු සියළුම දේවල් හරි ඒ වගේම වැදගත්
පව් අහිංසක. මනුස්සයෙක් නිවන් සුවය ලැබේවා 🙏🙏
අනේ මේ වගේ ඛේදනීය සිද්ධිය ගැන ඇහෙන කොටත් දරාගත නොහැකි යි...😢😢😢
පව් ඒ අසරණ මනුස්සයා .... 😢😢
ඔහුට අජරාමර නිවන් සුව අත්වේවා ......😢😢
යළි කිසිදා මෙවන් අමනුස්ස , තිරිසන් ක්‍රියාවන් කාටවත් ම නොවේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි...... !!!! 😢
සහෝදරයා ඔයාගේ කතාව සහතික ඇත්ත ඉතාලි රටේ විතරක් නෙමෙයි හැම රටකම එහෙම තමා..මේ පව් ඒ තරුණයා එයාට අජරාමර නිවන්සුව ලැබේවා
ඔබතුමාගේ. දැනුවත් කිරීම. බොහොම. වැදගත්. ස්තූතියි ඔබට. ඉන්දියාවේ. සින්.තරුණයා ට.නිවන් සුව ලැබේවා
අපෙ උන් ලග වැඩ කරන්න ඔන හොදම මිනිස්සු බලල ..උන් තරහා උනාම නයි වගේ ..අඩුම ගනන් දෙන උන් තමයි ගොඩක් ඉන්නේ ..හොඳ උන් බොහොම අතලොස්සක් ඇති ..නැතුවත් නෙමෙයි ..එ ජිවිතය යතාර්තය තෙරුම් ගත්ත මිනිස්සු .සහෝ ..👋👋
අනේ පවු අපේ රටේ මිනිස්සු ...ඔබසැමට බුදු සරනයි ජේසු පිහිටයි ..
hello❤❤❤
බොහොම ස්තුතියි දැනුවත් කරාට
තිරිසන්නු බිහිවෙන්න රටක් ජාතියක් කියලා නැහැ . හැම රටකම හැම ජාතියකම ඉන්නවා. හැබැයි අද ඉතාලියට එන ලංකාවෙ අය කරන වැඩ නිසා ඉදිරියෙදී එන්න ඉන්න අයට මොකක් වෙයිද දන්නෙ නැහැ . අනිවාර්යයෙන් විශේශයෙන් කොල නැතිව ඉන්න අය පරිස්සමෙන් වැඩ කරන්න . රිස්ක් එකක් ගන්න එපා. ඒ අසරණ කොල්ලා ජීවිතේ කැප කලේ ගොඩක් අයට සෙතක් කරලා වෙන්නත් පුලුවන්. පව් ඒ අසරණයා.
බොහොමත්ම ස්තුතියි පතිරණ හඬ ඔබට !
Godak kal...ath idala hitala balanawa mallige weda satahan harima watinawa❤❤
නියමයි වැදගත් කතාවක් තෙරුවන් සරනයි
හැමෝම පරිස්සමින් බුදුසරණයි දීර්ඝායුෂත් නීරෝගී සුවයත් ලැබේවා සියලුදෙනාටම !!!
ස්තූතියි මල්ලියෝ ඔයා මෙක රටට කිවාට ඇයි දෙයියෙනේ මෙ මිනිස්සූ ට හිතාක් පපූවක් නැත්තෙ ඔයාට බූදූසරනයි
ජිවිතය දුකක් .ඵ සොයුරාට නිවන් සුවය ලැබේවා. පතිරන අයියාටත්. දැනුවත් කරාට පින් 🙏
දැනුවත් කරාට ඔබතුමාට බොහොම ස්තුතියි
T s attatama maruna kenata niwan suwa labewa danuwat karana oyata bohomathma istuthi t,s parissamen
අනේ පවු අසරණ මිනිස්සුන්ට වෙන දේවල් හැමෝමම පරෙස්සම් වෙන්න theruwan saranai 🙏🙏🙏🙏🙏🙏
දැනුවත් කරාටඔබතුමාට.බොහොම ස්තුතියි
ඇත්තටම අපේ දුප්පත් ලංකාවේ අය වැඩ කරද්දි බොහොම මහන්සි වෙලා වැඩ කරනවා බොහොම අගෙයි පැහැදිලි කිරීම ඉන්දියාවේ සින් නමැත්තාට අමාමහ නිවන් සුවය ලැබේවා
දැනුවත් කලාට ස්තූතියි
ඔබ thuma😊 දැනුවත් කලාට ස්තුතියි
බොහොම ස්තුතියි ඔබට සියලුම දේ පැහැදිලි සත්‍යය පැවසුවා ...
ඔබතුමන් දුන් වටිනා පණිවිඩයට බොහොමයක් ස්තුතියි.
ස්ථිර රැකියා කිරීමට අවස්ථාව නැති අය වෙනුවෙන්ද හඬ අවදි කර ඒ අයට සාධාරණයක් කිරීමට උත්සහ ගන්නේනම් ඒ අයගෙත් ජීවිත රැකදේවී.
ස්තුතියි 🙏.
ජීවිතයෙන් වන්ඳි ගෙවූ සීක් සහෝදරට හොඳ ආත්මයකට යෑමට අවසරයි 🙏🙏🙏.
කිසිම කෙනෙකුට මෙවැනි විපත් නොවේව. පිට රටවල් වලට යන්නේ හම්බ කරගෙන පවුලේ අය ජීවත් කරලා . තමන්ගෙ අනාගතය ගොඩ දා ගන්න. පවු හරිම ඛේදවාචකයක් . ඉතාලිය මේ වගේ නපුරු මිනිස්සු ඉන්නවා කියලා දැනගෙන හිටියේ නැහැ .ඉතාලි සේවයට ගිහින් ඉන්න සියලු දෙනාටම බුදු saranai බුදු පිහිටයි
ගොඩාක් ස්තුතියි මේව තේරුම් කරල දුන්නට බුදු සරනයි පරිස්සමෙන් ඉන්න
Thank you api vage ayava denuvath karanavata godak apema aya thamai adu mudalakata weda ganne
සුරංගනා ලෝකයක් කියලා එහෙන් මෙහෙන් පැනලා එන අය දැනුවත් කරන එක හොඳයි
ඉන්නවා කලාබ්‍රියේ බොවලීනු උන්නා සතුන් වාගේ උන් ඉන්නවා 😢😢😢😢😢😢
ඔබතූමා කිව්වා හරී ඉතාලී ජාතික හොඳ මිනිසුන් වගේම නරක මිනිස්සුන් ද ඉන්නවා ..ඒත් නරක අයට වඩා ඉන්නේ හොඳ මිනිස්සු බෝහෝමයක් ..
මොන දේ කරත් පළමුව තමන් දෙවනුව රෑකීයාව ගැන හිතන්න ඕනේ හෑමෝම ... ස්තූතීයී ඔබතූමාට පැහැදිලී කරාට මේ හැමදේම . 👏
අනේ අප්පේ අසරණ මිනිස්සු
පලමුව නිවන් සුව ලැබේවා එ සහෝදරයා ට
KTawa නම් මරු වදින trn වලට wedenna
තෙරුවන් සරණයි! සුවපත් වෙත්වා!
කොයි රටේ. උනත් රටකට ඵන්නේ දෙමව්පියන්ට දරැවන්ව ජීවත් කරන්න කීයක් හරි හමිබ කරන්න පවි සියලුම දෙනාට තෙරැවන් සරනයි පරෙස්සමට ඉන්න හැමෝම 🙏🏾🙏🏾🙏🏾
Akha hari 😰😰😰😔😔🇱🇰🇦🇪
Danuwath kisima ganna godak thanks malli..
මහා පවි කාර මිනිසුන් ටිකක් ඉන්නවා ඒ අතර දෙවියන්වැනි අයත්සිටිනවා මියගිය කෙනාට නිවන් සුව ලැබෙිවා 🙏🙏🙏🙏🙏
මෙි දැනුවත් කිරීමට ඔයාට ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏
වෙරෝනා ත් ඉන්නව ,,ඔය වගේ කාලකන්නි ජෝඩුව ක් ,,උන් ලන්කවෙ ,,කොල නැති ,,කොල්ලො කෙල්ලො ,,හෝටල් සුද්ද කරන්න ,,අරගෙන හරියට කෑම ,බීම වත් පඩි වත් නොදී ,,එලවල දානව ,,පඩිය ඉල්ලුවම ,,පඩිය දෙන්නෙ නෑ ,,පොලිසිය ට පලයන් කියනවලු ,,,පාන්දර 3 ඉදන් ,,මුලු දවසම වැඩ ලු ,,,උන්ට නම් සාප වෙන්න ඕන ,,,
පව් අපිවාගේ දුක් ව්න්ද කොල්ලෙක් 💔💔❤
ඉතාලිය ම්නුස්සයා වැර්දි දෙකක් කරනවා නෙ ප්ව් අසරණ ම්නිස්සු
අනෙ මෙ වගේ කියලා දුන්නාට් ගොඩක් පින්
ලෝකෙ හැමතැනකම මේවගේ හිතක් පපුවක් නැති කාලකණ්ණි මිනිසුන් ඉන්නවා 🇱🇰🇮🇹
ජෙප්පො තමයි ඒ
@@ranjaniedabareහුග දෙනෙකුගෙ හදවත් බොහ්ම ශ්‍රේෂ්ඨයි නමුත් ජෙප්පෝ කිය කිය අම්මා එක්ක හැමන න මෙවැනි කුහකයන්ගෙ හදවතේ කුණු හැරව පිරිලා ගන්දස්සාරේ බැහැ
Thanks 👍
ලයික් එකක් දාන්න හිතක් නෑ ඔයාකියපු දේ කොහෙ හිටියත් කාට උනත් වැදගත් වෙනවා අයියෙ❤
Thanks 🙏👍🙏❤❤
Supirima kathawak oba idiripath kala. Asaranaya hamadama thalenawa.hamotama yahapathak wewa.🙏🙏🙏🙏🙏🙏
Oba kiyana de sahathika aththa ❤obata stute teruwan saranae jesu pehetae
මම.කුවේට්.මෙත්.ඉන්නව.නපුරැ.අය.හොද.අය.ඉන්නව....එයාට.නිවන්සුව🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
😢😢😢හරිම
පවි කනගාටුයි
ඔබතුමා කියපු දේවල් සහතික ඇත්ත හැම රටකම හොඳ මනුස්සකම දන්න සොඳුරු මනුෂ්‍යයො වගේම තිරිසනුන් වගෙ මිනිස්සුත් ඉන්නව ඉතාලිය ගැන දැනුවත් කලාට බොහොම ස්තුතියි
ඉතාලිය. විතරක්ම. නෙමේ.අපි.ගෙවල්වල. චැනල.කරන.අරාබියෙත්.එහෙම.තමා ලංකාවට. යන කල්..කල්පනාවෙන්.වැඩ. කරන්න.ඕන.
ගොඩක් තැන්වල ඔයවගේ තමා හැම කෙනෙක්ම පරිස්සමෙන් වැඩකරන්න ලෝකෙ කොහෙන් ආවත් අපි හැමෝම මිනිස්සු. මනුස්සකම ඇති අය ඉන්නෙ ටිකදෙනයි. මම වැඩකරන තැනත් ඉතාලි කෙනෙකුට ලොකු අනතුරක් උනා හොඳ වලාවට ඔහුට ජීවිතය බේරගන්න වාසනාව තිබ්බ ඒත් බොස් හැන්ගුන අපිටත් කිව්වෙ කාටවත් ගේට්ටුව අරින්න එපා කියල. ඒක උනෙ ඒකෙනාගෙ වරදින් කියල
සෞදි වගේ මිනිස්සුත් ඇති.ඉතාලිය කියන්නේ හොද ගතිපැවතුම් ඇති රටක් කියල හිතාගන හිටියේ මමනම්
සෞදියට සම කරන්න එපා..හොඳ මනුස්සයො ඉන්න රටක් මේක..ඉතාම කලාතුරකින් වුන දෙයක් මේ...කොයි රටෙත් ඉන්නවා නරක මිනිස්සුත්..
Grazie Mille ❤❤❤
Niyamai....
Ow mn Badantayak karanne dan aurudu 19 k ewarai mata adarei achchila a savona Italy minissu hari hodai api awanka wenna ona 👍🙏
දැනුවත් කරාට ස්තුති
අනේ පවු දෙයියනේ මිනිස්සු