Sadu I sadu I sadu I Ariya uththamayanan wahansa , oba wahanseta mage namaskaraya wewa I siyalu loka siyalu sathwato parama nibbana suwayen suwapath wethwa I!!
Punya kamma doesn’t guarantee a birth in Sugathi , for example, it brings only worldly pleasure even in an animal (a dog in a palace, or a rich family in Colombo 07, having servants, doctors, supper foods, etc). Compare such dogs with poor human families without roof over heads, foods, drinking water, servants, private doctors, etc.
දහම් දෙසුමට උපකාර කළ සැවොම සුවපත් වේවා
පරම පවිත්‍ර සිරි සද්ධර්මය මනාව දේශනාකරමින් සියලු දෙනාටම වටහා දෙන උතුම් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවයම වේවා යි අදිඨ්ටාන කරමි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 🙏🙏
මුල් පියවරේ සිටම නැගිටින්න උපකාර කළ ආර්යයන් වහන්සේලා අරහත්වයෙන්ම සුවපත් වේවා
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.
සාදු සාදු සාදු දීර්ගායු වෙවා
ඔබවහන්සේට කායික මානසික ශක්තිය ලැබේවා කියලා අධිස් ඨාන කරමි තවදුරටත් නිර්මල ධර්මය දෙසනා කරන්න නිදුක් නීරෝගී භාවය අධිෂ්ඨාන කර මී දීර්ඝායුෂ අධිෂ්ඨාන
කරමී🙏🙏🙏
මමද සියළු ලෝක සියළු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා සාදු සාදු සාදු
මමද සියලු ලෝක සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏 අරියන් වහන්සේට දීර්ඝායුෂ අදිටිඨාන කරනවා 🙏🙏🙏සාදු සාදු සාදු
උතුම් වූ නිවනින් සුවපත් වේවා
ආර්ය්‍යන් වහන්සේට නිදුක් නිරෝගී කායික සුවය අධිෂ්ඨාන කරමි 🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🌹🌹🌹🌹🌹🌹
නිදුක් නිරෝගී සුව ම අධිෂ්ඨාන කරමි .! ආර්‍යන් වහන්ස .🙏
Sadu I sadu I sadu I Ariya uththamayanan wahansa , oba wahanseta mage namaskaraya wewa I siyalu loka siyalu sathwato parama nibbana suwayen suwapath wethwa I!!
ආර්‍යයන් වහන්සේ ට දීර්ඝායුශ අදිශ්ටාන කරමි . සාදු ! සාදු ! සාදු ! 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐Aryan wahanseta niduk niroogi kaika suwaya adishtana karami!!!!!!!!! Sadu Sadu Sadu
සුවපත් වේවා. ..
මෙවැනි ධර්ම දේශනා ඉදිරියටත් දේශනා කිරීමට ඔබ වහන්සේට කායික හා මානසික සුවපත් භාවය අධිෂ්ඨාන කරමි.සියලු ලෝක සියලු සත්ත්වවයෝ පරමනිබ්බාන සුවයෙන් සුවපත් වේවා .
ඔබ වහන්සේ කායික මාසික සුවපත් වේවා
සාදු සාදු මාගේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤🙏🙏🙏🙏🙏
!Suwapath veewa
Aaryanwahanseta. Nidhuk niiroogi suwaya adhistaana karami siyalu sathwayo parama nibbana suwayen. Suwapath weewaa
අාර්යන් වහන්ස සුවපත් වේවා
පුදුම බනක්. .......සසර බය නදින්ම දැනෙනවා. බව. නසන ධර්මය ඇසීමත් වාසනාවක්
Sadu!Sadu!Sadu!!!
එහෙමයි ස්වාමීන්වහන්ස, කායේන සංවරෝ සාධූ,වාචාය සංවරෝ සාධූ,වාචාය සංවරෝ සාධූ,සාධු සබ්බත්ත සංවරෝ.සංවරවෙමි.
මනසා සංවරෝ සාධූ !
😊❤❤❤❤❤❤❤❤❤❤
කායේන සංවරෝ සාඳූ
වාචාය සංවරෝ සාඳූ
මණසා සංවරෝ සාඳූ
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌻🙏🙏🙏🌻
🙏🙏🙏
සාඩුසඩුසාඩු
🙏🙏🙏🌺🌺🌺
🌼🙏🌼🙏🌼🙏🌼
🙏🙏🙏
🇮🇱🙏🙏🙏🇮🇱
Punya kamma doesn’t guarantee a birth in Sugathi , for example, it brings only worldly pleasure even in an animal (a dog in a palace, or a rich family in Colombo 07, having servants, doctors, supper foods, etc). Compare such dogs with poor human families without roof over heads, foods, drinking water, servants, private doctors, etc.
Point ❤
😂😂😂😂
හිතලු කියනවා තහවුරුකරන්න පාලි කෑලි කියනවා. එත්තාවතාච අම්හෙහි කියන ගාථාව ත්‍රිපිටකයෙන් හොයල පෙන්වනවද. මේ ඇරිහතාත් පාලි දන්නෙ නැහැ යථාවාරි වහාපූරා කියන තිරෝකුඩ්ඩ සූත්‍රයෙ තියෙන ගාථාවත් වරද්දල කියන්නෙ පාලි නොදන්නා කම හා සිංහල භාසාවෙ වචන ඔලුවෙ තියාගෙන. බුදුබණය නොකියා මගේ බණ කීවානම් හරි
එත්තාවතාච අම්මේහි යනගාථාව තිරෝකුඩ්ඩ සූත්‍රයේමතිබෙනවානේද අකාසට්ටාච කියනගාථාව පොලොන්නරුව යුගයේ හදාගත් ගාථාවක්නේද මෙආරියන් වහන්සෙ පාලි නෙමෙභාවිතාක,න්නෙ බුද්ධභාෂිතයයි මාගධි පෙල දහම.මයි එයයිනිවරදි ඔබ උගත් පාලි සමග ඔබට ගැටීමක් ඇති එය ඔබගෙ මොහයයි
@@ChathuraEpasinghe ඇරිහතාත් එකයි ගොලයත් එකයි ඔය තියෙනව කියන ත්‍රිපිටකයෙ බලනවකො එත්තාවතාච අම්හෙහි ගාථාව තියේද කියල. ගොපල්ලාගෙ පස්සෙ යන හරක්වගේ නැතිව හොයල බලලා කියන්නකො මොන තිරෝකුඩ්ඩ සුත්‍රයෙද ඒක තියෙන්නෙ
@@ChathuraEpasinghe පාලි සහ මාගධි කියන්නෙ දෙකක් ද දන්න තරම තමයි මාගධි කියල විතරක් නෙවෙයි අර්ධමාගධි කියලත් භාෂාවක් තිබේ ඤ
Uddacha minisuun දහම නොගෙන pali වචන හොයා හොයා ඉන්නවා munwahanse කියන දහම තේරුම් නොගෙන praghnawe තරම තමයි
This man is destrying buuddhist social structure. Dont listen them
සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏