ජීවිතේ එපාම වෙලා මැරෙන්න හිතන්න එපා - ශක්තිමත් හිතින් කරන හොඳ කඨින පින්කම |Welimada Saddaseela Thero

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 22

  • @nethonetho5736
    @nethonetho5736 8 годин тому +3

    නමෝ බුද්ධාය🙏 නොවිදිනා දුක් විදලා ජීවිතේ දරාගෙන සිටි නිසායි මෙවන් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමකගෙ භාග්‍යවතුන් වහන්සේ වදාළ නිර්මල දහම් පදයක් අහන්න පින ලැබුනේ මැරිලා අපා ගත වෙන්න තිබු ජිවිතය අහන දහම් පදයක් ගානේ අනේ මට මේ දුක්කිත සසරින් එතෙර වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න දුකක් විදින කොට කර පව් ගෙවෙනවා කියලා සිත සනසා ගන්න ලැබුනේ පින්වත් ඔබ වහන්සේලා නිසා වැලි කතරක තනි වෙල වෙහෙරක් විහාරයක් පෝන් එකකින් පමනක් බලා සාදු සාදු කියා පින් අනුමෝදන් වෙන්න ලැබුනේ ඔබ වහන්සේලා නිසා පින්වත් ඔබ වහන්සේ නිදුක් නිරෝගිව දීර්ගායු ලබත්වා 🙏🙏🙏

  • @lilaniranasinghe
    @lilaniranasinghe 13 годин тому +2

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු...පරම ගම්භීර මිහිරි ශ්‍රී සද්ධර්මය සුන්දර අයුරින් පහදා දෙන අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @jayanthieranasinghe719
    @jayanthieranasinghe719 12 годин тому

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @LasanthaPushpakumara-t9u
    @LasanthaPushpakumara-t9u 13 годин тому

    මේ වගේ කඨින ධර්ම දේශනා තව තවත් අසන්නට ලැබේ වා! සාදු සාදු සාදු

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka9614 14 годин тому +1

    සාදු සාදු සාදු .අති .පුජනිය .ගෞරවනිය .අපගේ .කල්‍යාණ .මිත්‍ර.පින්වත් .සුචාමිපාදයාණාන්.වාහාන්සෙට .පාදනමස්කාර .වෙිවා .නිදුක් .නිරෝගී .දිර්ඝායු .ලැබේවා

  • @PriyanthaJayalath-s6r
    @PriyanthaJayalath-s6r 11 годин тому +1

    ඔබ වහන්සේට දීර්ඝ ආයුස ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්දාය තෙරුවන් සරනයි

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 11 годин тому

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 9 годин тому

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිිවා නිරෝගී සුව ලැබේවා දිිර්ගායුෂ ලැබේවා

  • @PriyanthaJayalath-s6r
    @PriyanthaJayalath-s6r 10 годин тому

    මේ බන පද ඇසු පින් බලයෙන් ප්‍රශ්න දාරාගැනීමට සක්තිමත් සිතක් ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්දාය තෙරුවන් සරනයි

  • @anuradhiyehansa3545
    @anuradhiyehansa3545 9 годин тому

    සාදූ 🙏සාදු 🙏සාදු 🙏

  • @chalakasuranga9850
    @chalakasuranga9850 13 годин тому

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @hsd4596
    @hsd4596 14 годин тому

    🙏🙏🙏namo buddhaya

  • @chethanaKumari-dr2sy
    @chethanaKumari-dr2sy 13 годин тому

    🙏🙏🙏🙏

  • @shiromaThamali
    @shiromaThamali 14 годин тому

    🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 13 годин тому

    ☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!

  • @SuwarnalathaManike
    @SuwarnalathaManike 10 годин тому

    SAdu
    Sadu

  • @SumithSumith-l4b
    @SumithSumith-l4b 11 годин тому

    🌼වැලිමඩ🌼ශද්ධාශිල🌼ස්වාමින්🌼වහන්සේට🌼නිදුක්🌼නිරෝගි🌼දිර්ඝයුෂ🌼ලැබෙිවා🌼සාදු🌼සාදු🌼සාදු🌼

  • @namalwimalarathna341
    @namalwimalarathna341 12 годин тому

    🙏🙏🙏

  • @ntuchandana-jp4hk
    @ntuchandana-jp4hk 10 годин тому

    🙏💚🙏💖🙏♥️🙏💗🙏🤎🙏💜️🙏💚🙏💖🙏♥️

  • @AmeeshaPrahas
    @AmeeshaPrahas 11 годин тому

    🙏🙏🙏

  • @MaduMunusinghe
    @MaduMunusinghe 10 годин тому

    🙏🙏🙏

  • @HarshaniThilakarane
    @HarshaniThilakarane 9 годин тому

    🙏🙏🙏