Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
තෙරුවන් සරණයි.!!! ජාතිය රන් විමණක් වේආගම මිණි පහනක් වේඑය රැකගන්නට මෙලොවේසමත් වෙතොත් පුත නුඹවේ අතීතයේ රටේ රජු පවා භික්ෂුවගේ අවවාද මත පිහිටා රාජ්ය කල අතර පානදුරා වාදය වගේ වාදයන් පවා කලේ භික්ෂුව මූලික වෙලා. සමහර භික්ෂූන් වහන්සේලා පෑනත් පොතත් හසුරවමින් ඒ සඳහා කැප වෙලා තියෙනවා. සමහර භික්ෂූන් ඉංග්රීසීන්ගේ කොඩිය බිම දමා පාගා සියල්ල ඉදිරියේ නිර්භීතව මේ වෙනුවෙන් කැපවුණා. ඇතැම් භික්ෂූන් වහන්සේලා රජකම ලැබීමට සුදුසු කමක් වූ ධන්ත ධාතූන් වහන්සේ පවා ජීවිත අපේක්ෂා රහිතව රැකගත් අතර ඇතැමුන් සිවුරු හැර විරුද්ධ වාදීන් සමග යුධ වැදී පසුව සටන ජයග්රහණය කර නැවත පැවිදිව කෙලෙස් නසා අරහත්වය පවා ලැබූහ. ඇතැම් භික්ෂූන් සිරගෙදරටත් ඇතැම් භික්ෂූන් වහන්සේලාට තුවක්කු උණ්ඩයත් නියම වුනි. නමුත් උන්වහන්සේලා සැමදා මේ රට ජාතිය සාසනය වෙනුවෙන්ම තම දිවිය දිය කර හරින ලදී. එවන් නිර්භීත තේජවන්ත භික්ෂු පරපුරේම පුරුකක් වූ අපද ආත්මය දියකර හරිමින් ජීවිත අපේක්ෂාවන් රහිතව රටත් ජාතියත් සම්බුද්ධ සාසනයත් රැක ගැනීමට දිවා රෑ නොබලා කොන්දේසි රහිතවම වෙහෙසෙන්නෙමු.. රට, ජාතිය, සම්බුද්ධ සාසනය වෙනුවෙන් කටයුතු කිරීමට සහ ඒ සඳහා අපිට සහයෝගය සැපයීමට කැමති ඔබ සියලු දෙනාටම අපි සමඟ එක පව්ලක් මෙන් කටයුතු කිරීමටත් මේ මා හැඟි කාර්ය වෙනුවෙන් ඔබේ වටිනා අදහස් අප සමඟ බෙදා ගැනීමටත් ඔබට දැන් පහත සඳහන් වන whatsapp සමූහය තුළින් අපි සමඟ එක් විය හැකියි. මෙවැනි යුගයක රට ජාතිය සාසනය පිරිහීමට නොදී කටයුතු කිරීම අප සියල්ලන්ගේම වගකීමකි. Whatsapp link - chat.whatsapp.com/CPSySrGH9X55PnS5cG7JHP
ඔබවහන්සේගෙ මේ කැපකිරීමට අනේක වාරයක් ස්තූතියි🙏
අපේ හාමුදුරුවනේ, ඔබවහන්සේ නිවැරැදියි. මෙච්චර කෘලෙකට කිසිම රජයකට නොතිබුණු අමාරුවක් මේ සක්කිලි පව්කාර අනුර, හරිනි, රජයට තියෙන්නෙ. ආපු දා ඉදන් බෞද්ධ වෙහෙර විහාරවල ඇද කුද තමයි පෙනෙනිනෙ. යාපනයෙ පන්සල් ඉවත් කරන්න පටන් ගත්තද. ඒක වැරදුණු තැන දැන් මරදානෙන් පටන් ගන්නද හදන්නෙ?තැනින් තැනින් ගිනි කදු මතු වෙනවා වගේනය මේ යමපල්ලව්ගෙ රජය බෞද්ධ උරුමයට පහර ගහන්න කොහෙන් මතු වෙයිද දන්නේ නෑ. සිංහල බෞද්ධයනි, නිදා සිටියා ඇති අවදි වෙන්න. බුදු සසුන බේරාගන්න.
Meva ai NEWS vala pennanne natte.Ane manda monavada me venne.
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
හාමුදුරුවනේ කියනදේ කෙලින් කියන්න, නම් ප්රකාශ කරන්න. බුදුන් වහන්සේගේට නිගරු කරන්න එපා.
තමුන් ඇදේට ඉදගයනද අහන්නේ? අපේ හාමුදුරුවො කෙල්යන් තමයි කියන්නෙ. ඔච්චර වුවමනාවක් තියෙනවා නම් එතනට ගිහින් අහනවා මෙකෙ වැලලෙනිනෙ නැතිව.
තෙරුවන් සරණයි.!!!
ජාතිය රන් විමණක් වේ
ආගම මිණි පහනක් වේ
එය රැකගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹවේ
අතීතයේ රටේ රජු පවා භික්ෂුවගේ අවවාද මත පිහිටා රාජ්ය කල අතර පානදුරා වාදය වගේ වාදයන් පවා කලේ භික්ෂුව මූලික වෙලා. සමහර භික්ෂූන් වහන්සේලා පෑනත් පොතත් හසුරවමින් ඒ සඳහා කැප වෙලා තියෙනවා. සමහර භික්ෂූන් ඉංග්රීසීන්ගේ කොඩිය බිම දමා පාගා සියල්ල ඉදිරියේ නිර්භීතව මේ වෙනුවෙන් කැපවුණා. ඇතැම් භික්ෂූන් වහන්සේලා රජකම ලැබීමට සුදුසු කමක් වූ ධන්ත ධාතූන් වහන්සේ පවා ජීවිත අපේක්ෂා රහිතව රැකගත් අතර ඇතැමුන් සිවුරු හැර විරුද්ධ වාදීන් සමග යුධ වැදී පසුව සටන ජයග්රහණය කර නැවත පැවිදිව කෙලෙස් නසා අරහත්වය පවා ලැබූහ. ඇතැම් භික්ෂූන් සිරගෙදරටත් ඇතැම් භික්ෂූන් වහන්සේලාට තුවක්කු උණ්ඩයත් නියම වුනි. නමුත් උන්වහන්සේලා සැමදා මේ රට ජාතිය සාසනය වෙනුවෙන්ම තම දිවිය දිය කර හරින ලදී. එවන් නිර්භීත තේජවන්ත භික්ෂු පරපුරේම පුරුකක් වූ අපද ආත්මය දියකර හරිමින් ජීවිත අපේක්ෂාවන් රහිතව රටත් ජාතියත් සම්බුද්ධ සාසනයත් රැක ගැනීමට දිවා රෑ නොබලා කොන්දේසි රහිතවම වෙහෙසෙන්නෙමු..
රට, ජාතිය, සම්බුද්ධ සාසනය වෙනුවෙන් කටයුතු කිරීමට සහ ඒ සඳහා අපිට සහයෝගය සැපයීමට කැමති ඔබ සියලු දෙනාටම අපි සමඟ එක පව්ලක් මෙන් කටයුතු කිරීමටත් මේ මා හැඟි කාර්ය වෙනුවෙන් ඔබේ වටිනා අදහස් අප සමඟ බෙදා ගැනීමටත් ඔබට දැන් පහත සඳහන් වන whatsapp සමූහය තුළින් අපි සමඟ එක් විය හැකියි. මෙවැනි යුගයක රට ජාතිය සාසනය පිරිහීමට නොදී කටයුතු කිරීම අප සියල්ලන්ගේම වගකීමකි.
Whatsapp link - chat.whatsapp.com/CPSySrGH9X55PnS5cG7JHP
ඔබවහන්සේගෙ මේ කැපකිරීමට අනේක වාරයක් ස්තූතියි🙏
අපේ හාමුදුරුවනේ, ඔබවහන්සේ නිවැරැදියි. මෙච්චර කෘලෙකට කිසිම රජයකට නොතිබුණු අමාරුවක් මේ සක්කිලි පව්කාර අනුර, හරිනි, රජයට තියෙන්නෙ. ආපු දා ඉදන් බෞද්ධ වෙහෙර විහාරවල ඇද කුද තමයි පෙනෙනිනෙ. යාපනයෙ පන්සල් ඉවත් කරන්න පටන් ගත්තද. ඒක වැරදුණු තැන දැන් මරදානෙන් පටන් ගන්නද හදන්නෙ?
තැනින් තැනින් ගිනි කදු මතු වෙනවා වගේනය මේ යමපල්ලව්ගෙ රජය බෞද්ධ උරුමයට පහර ගහන්න කොහෙන් මතු වෙයිද දන්නේ නෑ. සිංහල බෞද්ධයනි, නිදා සිටියා ඇති අවදි වෙන්න. බුදු සසුන බේරාගන්න.
Meva ai NEWS vala pennanne natte.
Ane manda monavada me venne.
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
හාමුදුරුවනේ කියනදේ කෙලින් කියන්න, නම් ප්රකාශ කරන්න. බුදුන් වහන්සේගේට නිගරු කරන්න එපා.
තමුන් ඇදේට ඉදගයනද අහන්නේ? අපේ හාමුදුරුවො කෙල්යන් තමයි කියන්නෙ. ඔච්චර වුවමනාවක් තියෙනවා නම් එතනට ගිහින් අහනවා මෙකෙ වැලලෙනිනෙ නැතිව.