ශලනි ටෙලි නාට්‍යවලට පොලු තියනවා ද? | ශලනි තාරකා | ShalaniTaraka | Cafe R with DEARO

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 40

  • @jeevscreations7900
    @jeevscreations7900 Рік тому +1

    සමාජ මාධ්‍ය කරුවන් විවියන් කසාද බදින හැමටම කියන්නෙ කෝටිපති කියන නාමය...
    නමුත් වැදගත්, ගුණවත් නැණවත් තරුණයෙක් කියන එක නෙමෙයි...
    සතුටින් සැනසිල්ලේ විවාහ ජීවිතයට මුල් තැන් දීලා ඔබගේ ජේෂ්ඨ නිලි සොයුරිය කාංචනා වගේ ලස්සන පවුල් ජීවිතයකට පිවිසෙන්න දරුවෝ...
    ඔබ දෙපලට ජයවේවා ❤🎉

  • @pubudusanjiwa9938
    @pubudusanjiwa9938 Рік тому +23

    සිහින ගෙනෙන කුමාරියේ පිස්සු නාට්‍යයෙන් අයින් උන හොදයි, එක දිගට ඇද ඇද යනවා තේරැමක් නැහැ ශලනි අක්කා හරි,හිටියා නම් එයත් චාටර් වෙනවා,

  • @thilinihanshika3913
    @thilinihanshika3913 Рік тому

    WOW දසුන් 😢

  • @nathalicathumekala7293
    @nathalicathumekala7293 Рік тому +9

    ලස්සනයි දක්ශයි ශලනි

  • @hasithaweerasinghe6362
    @hasithaweerasinghe6362 Рік тому +1

    Giridevi eke shalani ge ranganaya superb

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 Рік тому +6

    මෙයාලා රගපාන්නෙ සම්මාන ගන්න.බලන අයට කතාව ජීවිතේම උනාට මෙයාලට තවත් එක චරිතයක් විතරයි.

  • @madhuabeysinghe
    @madhuabeysinghe Рік тому +1

    Shala❤

  • @chalaninisansala7920
    @chalaninisansala7920 Рік тому +6

    Mn nam asama niliya ❤️❤️❤️😊

  • @usetuser9859
    @usetuser9859 Рік тому +1

    🌹❤️ආදරෙයි සලා

  • @prabodadulanjali8576
    @prabodadulanjali8576 Рік тому +12

    අපෝ මන් ඉස්සර පන ඇරලා කැමති සලාට දැන්නම් පේන්නම බෑ කියදෙන්න ආදරේ තරම් එකේ දැක්කනේ මෙයගෙ හැටි ඇත්ත ජිවිතෙත් මෙයා මෙහෙමම තමා

  • @rarashanjana4803
    @rarashanjana4803 Рік тому +4

    අපිට දුකයි ලංකාවේ කලාශේෂ්රයේ දිදුණ තරුව ආයේමත් කථාවල දකීන්න නොලබෙන ඒක ගැන.හැම චරිතයකම ඉතාමත් තාත්වික අන්දමට ඔබ රගපානවා.ඒක රගපෑමක් ම නෙමේ ඔයා ඒ චරිතේ ඇතුලේ ඡිවත් වෙනවා.මට නම් ගොඩක්ම ලෝබයි නංගී.දුකයි.ඔයා අපේ හිත් අපිට නොදැනිම හොරාගෙන.මට නම් ඔයා විවහාවෙනවා කියන දේ අහනකොට සතුටක් දැනුනේම නෑ.ලොකු දුකක් ඊර්ෂ්‍යාව ක්.මට දැණුනේ.මට ලෝබකමක් දැනුනා මේ තරම් කථාවට ඡිවය දුන්න ඔයා නංගී ආයෙමත් නොදකීන්න වෙන ඒකට.තාමත් මම සතුටු නෑ ඔයා විවහාවුණ ඒකට.ඒකට මට සමාවෙන්න. ඒ අපිට ඔයා ඕනේ නිසා.අපේ ලංකාවේ බැබලෙන රන්තාරකාවක්.ඒක වෙන රටකට දැන් පායනවා.මට ලෝබයි,දුකයි,ඊර්ෂ්‍යායි😢😢😢😢😢😢.සතුටින්ම ඉන්න මැණීක. හැමදාමත් හැබහින් නොදැකපු ඔයාට පණ වාගේ ආදරේ ඒක තවත් ඒක් ප්‍රේක්ෂකාවියක්.❤

  • @pawanyathrimawithana3345
    @pawanyathrimawithana3345 Рік тому +6

    පව් මේ කෙල්ල කොයි තරම් න්ම් කතා ඇහුවද.වෙන කෙනෙක් ජීවිතේ නැති කර ගන්නවා.හරි හෝ වැරදි ...ඇයි මේ ලන්කාවේ මිනිස්සු මඩ ගහන්නේ..කැතයි නේද ...අපි හැමොටම අම්මා අක්කා නන්ගි බිරිද ..ඉන්නවා.එයලා හැමෝම ගැහැනිය.දෙයක් කියන්න කලින් තමන්ට එහෙම උනොත් කොහොමද කියලා අපි හැමෝම හිතනව න්ම් කවුරුත් කාටවත්ම කතා හදන එකක් නැහැ..ඇහින් දැකල කනේන් අහල අතට අල්ලා ගන්නාතුරු විස්වස කරන්න එපා කියලයි..කියන්නේ ...ගැහැනිය ට අපහස කරන එක..තමන්ගේ අම්මට අපහාස කලා හා සමනයි..ශලනි ,ඔයා මෙහෙන් යන්ඩ..ආයේ මේ ලන්කාවල ට එන්නම එපා.ගිහින් සතුටින් ඉන්න ..ආසියාතික රටවල ඉන්න මිනිසුන්ට තියෙන පටු චින්තනය කවදවත් නැති කරන්ඩ බැහැ..හොදින් ඉන්න හැමදමත් හිනාවෙලා සතුටින් ...

  • @nawodyaranasinghe2409
    @nawodyaranasinghe2409 Рік тому +1

    Mm.asama kena ❤😘

  • @rasajayakody6016
    @rasajayakody6016 Рік тому +1

    Shala ❤❤❤

  • @shanuu302
    @shanuu302 Рік тому +37

    දසුනා ගේ පවුල කැඩුවේ නෑ.නමුත් මේකි ඌ ලව් කරා ඌ කැමති මේකිට ගෑනිට නෙවෙයි ඌ.ගෑනි ඩිවෝස් එක දීලා නෑ.

  • @PriyankaKumari-et7oo
    @PriyankaKumari-et7oo Рік тому +3

    Shalini kiyanna bari wada baraganna spa kiyala kiya denna adare lassanata iwarakarala yana magulaka yyanna thibunane pissuhatan Honda kathath epa wenawe mama ashawen hitiye shalinita dannam mata peennabaaa👌

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 Рік тому +1

    Adaeri manika..Sala.❤❤❤❤❤❤❤❤❤

  • @binuritharaka3698
    @binuritharaka3698 Рік тому +32

    Kiya denna adare tharam mathak una aya ko😂😂

  • @priyankachandrarathne7972
    @priyankachandrarathne7972 Рік тому +2

    Pala ethi rukatalu gal gahanne sala lassani e wagema eya hodata ragapanawa irisiyakarayo kiyana katha eya ganan ganne ne lankawe aya balagena inne katadi padayak hadanne kiyala hemoma ne ithin hodata wedding ekath aran eya giya

  • @prabodhamadhushi7517
    @prabodhamadhushi7517 Рік тому +1

    Thaman ragapaapu eke namawath danne na...heenayaki me newei heenayaki me adare....ethakota oya sihina genena kumariye eken ain une ai

  • @tharushadinuwan7779
    @tharushadinuwan7779 Рік тому +5

    Sihina genena kumariye

  • @priyankachandrarathne7972
    @priyankachandrarathne7972 Рік тому +1

    Aye ragapanna enna appa mama asama niliya

  • @AsankaSanjeewa-tg4xh
    @AsankaSanjeewa-tg4xh Рік тому +6

    😂😂😂😂

  • @nutrifitchampi968
    @nutrifitchampi968 Рік тому +1

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @NimeshaMaduwanthi-m2p
    @NimeshaMaduwanthi-m2p Рік тому +2

    Aiyo ragapannethuwanam inna epa akke

  • @Nadee-zi1cj
    @Nadee-zi1cj Рік тому +1

    Paul kiyak keduwada ekek meruna

  • @Ssks976
    @Ssks976 Рік тому +10

    මම නම් එදා ඉදන්ම දැන ගත්තා එක පාරම සම්මාන ගොඩක් ගනිද්දි...මිනිස්සු හිතුවා මේකි දක්ශයි කියලා...😂😂😂දැන් මම එහෙම නෑ කියලා සුදු හුනු ගා ගන්නවා අරයා දන්නවා මං ගැන මෙයා දන්නවා කියලා...ස්පොන්සර් ලෙටර් එකක් විතරක් මොකටද මෙච්චර සල්ලි තියෙන රටවල් වල යන ගෑනියෙක්ට ක්‍රිකට් බෝර්ඩ් එකෙන්..උබ ගිහින් ඕවා කියපන් චීනෙක් අල්ලන් දැන් උබේ කාලේ ඉවරයි ශලා ගනිකාවියේ....අහින්සක මූන දාලා 😂😂😂😂අන්කල් කෙනෙක් වත් අත් හැරියේ නෑ

    • @dilanisamanmali1233
      @dilanisamanmali1233 Рік тому +4

      අනේ ඔව් මෙයාට ඇති දක්ෂ කමක් නෑ...මෙයා අධ්‍යක්ෂක නිෂ්පාදක එක්කත් සෙල්ලම් දාලා තමයි ඔය සම්මානත් ගත්තේ..සල්ලිවලට ඕන දෙයක් කරන කට්ට කපටි ගෑනියෙක් මෙයා...ශලා ගාගෙන ඉන්නවා මිනිස්සු...මූණේ හැඩය වෙනස් කරලා දෙබස් කියනවා විතරයි වෙන දෙයක් නෑ...සචින් වුණත් නෑනේ දැන්

  • @nethu636
    @nethu636 Рік тому +5

    Kattiyata shalaniwa penna balu.eyan owa ganan ganne na .mokada eya eyage pare yanawa.meke inna paththini ammala tika ithin ekita ana bana innawa pau 😂😂😂

  • @Nadee-zi1cj
    @Nadee-zi1cj Рік тому +1

    Salli thiyenawam munta nakiyek hari kamak na miniha dala yanawa badu thamai niliyo kiyanne

  • @rupikaheenatigala8706
    @rupikaheenatigala8706 Рік тому +26

    අපෝ අප්‍රියම චරිතයක් චරිතයෙන් කරන්නෙත් අනුන්ගේ කුරුලු කූඩු කඩන එක දසුන් මතක් උනා පව් උගේ පවුල අන්තිමට එල්ලුනා නේද කොල්ලා